ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔයාගේ වීඩියො හරිම පැහැදිලි පුතේ බොහොම ස්තුති
ගොඩක් ස්තූතියි 🙏🙏🙏
මේ ඉඩමට එක එකා බාල්දු කරල කියනව ඇති. ඒ උනාට මේ ගේ හරීම ශක්තිමත්ව හදල තියනව. මම ලන්කාවේ හිටියනමි මම ගන්නව. මේ නිවස ගත්ත කෙනෙකුට ගෙදර ඉදල හමිබ කරන්න පුලුවන්.
බාල්දු කරන්නේ අතේ මුදල් නැති අය. වටිනාකම දන්න කෙනා කවදාවත් එහෙම කියන්නේ නෑ ගොඩක් ස්තූතියි
Great video,polgahawela is where anyone can live in fantastic conditions...
Thanks 👍
මුළු වත්තේම ගෙ හදල. මිනිහා මේසන් බාස් කෙනෙක් වෙන්න ඕන
ඉඩම ඉස්සරහ වටේට පිටිපස්සේ ඕනි තරම් තව ඉඩ
කුරුණෑගල පුත්තලම පාරෙ ලක්ෂ 20 වගේ අලුත් හදපු ගෙයක් තියෙනවනම් කියන්න . නිරවුල් ඔප්පු
මෙම ඉඩම මුදල් හදිසි නිසා ඉතා අඩුවට විකිනීම කරනු ලැබේ .ලක්ශ් 20ක්ම අඩු කිරීමට බලාපොරොත්තු වේමු.
මෑනිවරැ තුන් දෙනකු සදහා නිස්කලංක පරිසරයක පුංචී නිවසක් නොමිලේ කුරුණැගල, නුවර,අනුරාධපුරය යන පේදේශකින් ලබා දෙනකෙනෙකුට පිං
මගේ වටිනාමුදල අඩු කර වැඩිහිටි හෝ ආරන්‍ය යකට උනත් මේ ගේ දෙන්න බලාපොරොට්ට්තු වෙනවා කතාකරන්න.
Aththenma harima watina thanak.udata awama pcolomba parath penawa. Hari watinawa ganna kenekuta.
ඔබ මේ නිවස බලීමට යන්නේනම් පෙර කතාකල නොම්මරයට කතාකර මගේ නැගනිය දැනුවතකර ඇය සමග නිවස බලන්න එන්න්ස් නිවසේ කිසිවෙකු නොමැති අතර ගෙට්ටු වසා ඇති බැවින්
මාවතගම අවට නිවාසක් සොයා දෙන්න ලක්ෂ 10ට අඩු නිවසක්
Ok
Supiri❤❤
Nambar eka awannako
මිල වැඩියි
Polghawela laksa 20 Geuak
MilL ගණන් කොහොමද
Laksa 168 adukaraganna puluwani
ඔබට අව්ශ්‍ය නම් අමතන්න අඩුවට මේ නිවස දෙන්න පුලුවන් මේ නිවස විකිනීමට හදන ලද ඉඩමක් නොවේ.සවිශක්තියැති ගෙයක්. කොලබ කුරුනෑගල 6පාරේ සිට ට ම්.ටෙර් 30යි.
මෙම ඉඩමේ වටිනාකම් අඩුකර දමා ඇත.ඔබට අවැසි නම් offer එකක් දෙන්න.
Mallli. Maga. Gayak. Tiyanawa. Gampola. Galgadiyawa vikunanna me no. Call 1 ganna
මෙම ඉඩමට අදාල google link maps.app.goo.gl/uXxV6AtD1Js9jXtS9
මට කුලිය පියන් ඔිනෙ
කුලියට දෙන්නෑ😂
ලක්ශ 20 ක පමණ නිවසක් හොයන්න අමාරුයි නේද ?
Tibunot aniwarenma kiyannam hode
තවම තියනවා ද..
Tiyenawa
Owu taamathiyanawa awashyanam kathaakaranna.
මුදල් හදිසියක් නිසා ලක්ශ 20ක්ම අඩු කර විකුනනවා අමතන්න.
ඔයා මොන බයිල ගැහුවත් මැටිකුඹුර නිවසක් ඔයගානට දෙන්න බැහැ
බයිලා ගහලා නෑ වටිනා කෙනෙක් වටින ගානට ගනියි ඒ ගැන ඔබතුමා කරදර වෙන්න එපා මොකද ගමේ ගානට නගරෙ ඉඩම් දෙන්නෙ නෑ
Bying and selling karana aya දේපල බොහෝදුරට අවතක්සේරු කිරීම ඔවුන්ගේ වියාපාර ශක්තිමත් කර ගැනීමට යොඩාගන්නා තුරුම්පුවයි. ඊට කලබල්වියයූතු නැති අතර වටිනා අයෙක් අව්ශ්‍ය නම් ඉල්ලුම් කරයි.
@@smsm7679 මම මේගේ බලන්න ගියා ගන්න කෙනෙකුට ඔෆිස් ඵකකට උනත් හොදයි. ඉඩම් ඕනකෙනා තමන්ගේ ඇස්දෙකෙන් බලන්න. ඕනම දෙයක් කරනවීට වලක්වන්න ඉන්න අය ගොඩයි. මම වෑඩක් ගරන්න ගිහින් වලක්වන්න අය ගොඩක් හිටියා. එ උනාට මගේ ගමන මම ගියා
podi ganak 168 lck
ඔබට මේ නිවස ඉඩම ලක්ශ 20ක්ම අඩු කර විකුනනවා මුදල් හදිසියක් නිසා.

මෙම ඉඩමේ වටිනාකම් අඩුකර දමා ඇත
.ඔබට අවැසි නම් offer එකක් දෙන්න.
Mallli. Maga. Gayak. Tiyanawa. Gampola. Galgadiyawa vikunanna me no. Call 1 ganna
මෙම ඉඩමට අදාල google link
maps.app.goo.gl/uXxV6AtD1Js9jXtS9