Prime Land with House Between Main Road and River - Ideal Location for Sale in Matale - Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • Find a prime land and house with income crops perfectly located between a main road and a quiet river in Ratthota, Matale, Sri Lanka. Ideal for residential or investment purposes. Close to major amenities, offering natural beauty and easy access to transportation. The land is situated as a clean and clear freehold deed and slope.
    3 Acres Freehold Deed
    A 4-room house with all the necessary facilities for the current resident near the road
    Lots of fruits including a huge #Durian tree
    #cloves | #nutmeg | #pepper | #Coconut | #arecanut | #jackfruit | #Many types of valuable trees with fruits
    There are 2 small wells with clean spring water on the property
    Quiet free scenic environment
    Because it is very close to Rivaston Road and Rivaston is a navigable road to build a cabana Land suitable for tourist resort or residence
    Sloping land
    13.5 km to #matale town
    #rattota 3.5 km
    #polwaththakanda 8 km
    #dankandalake 10 km
    #riverstone 18 km
    #babarakiriella 6 km
    #kandy 38.5 km
    #colombo 152.5 km
    #kurunagala 61.5 km
    A valuable piece of land close to several far-flung tourist resorts
    Full coverage
    195 lakhs
    Price is negotiable
    අලංකාර ගගක් මයිම්ව
    ආදායම් සහිත මිශ්‍ර බෝග ඉඩමක්
    අක්කර 3 හමාරක සින්නක්කර ඔප්පුවක්
    පාරට ආසන්නව දැනට පදිංචි අංගසම්පූර්ණ සියළු පහසුකම් සහිත කාමර 4 ක නිවසක් සහිතයි
    විශාල #දූරියන් ගසක් ඇතුළුව පළතුරු වර්ග රැසක්
    #කරාඹු | #සාදික්කා | #ගම්මිරිස | #පොල් | #පුවක් | #කොස් | #දෙල් සහිත වටිනා ගස් වර්ග රැසක්
    පිරිසිදු උල්පත් ජලය සහිත කුඩා ලිං 2 ක් ඉඩමේ ඇත
    නිස්කලංක නිදහස් දර්ශනීය පරිසරයක්
    රිවස්ටන් මාර්ගයට ඉතාමත් ආසන්න සහ රිවස්ටන් යාහැකි මාර්ගයක් බැවින් කබානා ඉදිකිරීමට | සංචාරක නිවාඩු නිකේතනයකට හෝ පදිංචියට සුදුසු ඉඩමක්
    බෑවුම් සහිත ඉඩමකී
    #මාතලේ නගරයට 13.5 km
    #රත්තොට 3.5 km
    #පොල්වත්තාකන්ද 8 km
    #දංකන්ද වැව 10 km
    #රිවස්ටන් 18 km
    #බඹරකිරිඇල්ල 6 km
    #මහනුවර 38.5 km
    #කොළඹ 152.5 km
    #කුරුනෑගල 61.5 km
    දුරින් පිහිටි සංචාරක නිවාඩු නිකේතන කීපයක් ආසන්නව ඇති වටිනා ඉඩමක්
    සම්පූර්ණ වට්නාකම
    ලක්ෂ 195
    මිල සාකච්ඡා කල හැක
    ஒரு அழகான நதி மைம்
    வருமானம் கொண்ட கலப்பு பயிர் நிலம்
    3 ஏக்கர் இலவச பத்திரம்
    சாலையின் அருகில் தற்போது குடியிருப்பவருக்கு தேவையான அனைத்து வசதிகளுடன் கூடிய 4 அறைகள் கொண்ட வீடு
    ஒரு பெரிய #துரியன் மரம் உட்பட நிறைய பழங்கள்
    #கரம்பு | #ஜாதிக்காய் | #கும்மிரிசா | #தேங்காய் | #புவக் | #ஜாக் | #பழங்கள் கொண்ட பல வகையான மதிப்புமிக்க மரங்கள்
    சொத்தில் சுத்தமான ஊற்று நீருடன் 2 சிறிய கிணறுகள் உள்ளன
    அமைதியான இலவச இயற்கை எழில் கொஞ்சும் சூழல்
    ஏனெனில் இது ரிவாஸ்டன் சாலைக்கு மிக அருகில் உள்ளது மற்றும் ரிவாஸ்டன் ஒரு கபானா கட்டுவதற்கு செல்லக்கூடிய சாலையாகும் சுற்றுலா விடுதி அல்லது குடியிருப்புக்கு ஏற்ற நிலம்
    சாய்வான நிலம்
    முழு கவரேஜ்
    195 லட்சம்
    விலை பேசித் தீர்மானிக்கலாம்
    ‪@SRLankaLands‬ youtube channel
    Call & Whatsapp Number
    94 776 448 141
    web.whatsapp.com/
    web.facebook.c...
    දිනපතා යාවත්කාලින වෙන මෙවැනි වීඩියෝ නරඹන්නට දැන්ම SUBSCRIBE / LIKE / SHARE / COMMENT & Bell Button එක ක්ලික් කර තබා ගන්න
    🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
    Keywords:-
    "land with house for sale Matale"
    "prime land for sale near river Matale"
    "property for sale between main road and river Sri Lanka"
    "ideal location land with house Matale"
    "real estate for sale Matale Sri Lanka"
    #srilankatourism #realestate #home #landsale #highlights #everyone #srilankanews #kandy #colombo #kurunagala #akurana #jaffna #nuwaraeliya #hambanthota #ampara #gampaha
    #israel #russia #Romania
    #කටාර් #ඩුබායි #ඕස්ට්‍රෙලියා #කොරියන් #ඉතාලි #සවුදි #india #indian #ind #uae #uk #japan #japanese #chaina #bangladesh #bangalore #usa #indonesia #pakistan #pakistani #italy #ostlyrics #france #canada #qatar #kuwait #sawan #saudiarabia #oman #dubai #amarica #rumen #korea #korean
    #israel #romania #russia
    #england
    #landforsale #idamsalesrilanka #landsaleinsrilanka #idamsell #aduwataidam #idamkada #idamak #idamakmiladiganima #aduwatagewal #aduwataniwasak
    #aduwataidamgewal #idamvikinima #aduwatapolidamak #watta #pollidamak #lankaweidam #aduwataidamak #aduwata #aduwatawattak #ඉඩමක් #පොල් #අඩුවටඉඩමක් #අඩුවටනිවසක්
    #landforsale #lankawewistara
    #bokaraya #homedecor #maddumaya #salingland #idamakhoyamu #how #ඉඩම් #ඉඩකඩම් #ikman.lk #ikmanlk #ikmanlankalandschannel #ikmanlanka #ikmanlankalands #ikman #නිව්ස් #නුවර #කොළඹ #මාලිගාව #youtube #youtubeshorts #youtuber #youtubechannel #youtubevideos
    #youtubeindia #facebook #whatsapp #whatsappstatus #youtubeland #youtuberealestate #youtubetips #youtubeland #youtubehomepage #youtubehome #youtubehow #youtubesrilanka #youtubelife #youtubechannel #youtubelikes #youtubelivestream #youtubelive #youtubelover #youtubelike #youtubefirstvlogvideo #youtubefilms #youtubemoviesfree #youtubemovies #youtubemovie #youtubetamil #youtubetamilvideo #youtubesinhala #youtubeenglish #youtubeindonesia #youtubeitalia #youtubekuwait #youtubekorea #youtubejapan #youtubeuse #youtubeuk #youtubepakistan
    #ikman #russia #israel #TH-camlands #hirusuperstar #siyathanews #siyatha24 #hirune
    ‪@SRLankaLands‬

ความคิดเห็น • 71

  • @SRLankaLands
    @SRLankaLands  2 หลายเดือนก่อน +1

    අලංකාර ගගක් මයිම්ව
    ආදායම් සහිත මිශ්‍ර බෝග ඉඩමක්
    අක්කර 3 හමාරක සින්නක්කර ඔප්පුවක්
    මාතලේ පොල්වත්තාකන්ද ප්‍රදාන කාපට් ඇතිරූ මාර්ගයට මුහුණලා ඉඩම පිහිටා ඇත
    පාරට ආසන්නව දැනට පදිංචි අංගසම්පූර්ණ සියළු පහසුකම් සහිත කාමර 4 ක නිවසක් සහිතයි
    විශාල #දූරියන් ගසක් ඇතුළුව පළතුරු වර්ග රැසක්
    #කරාඹු | #සාදික්කා | #ගම්මිරිස | #පොල් | #පුවක් | #කොස් | #දෙල් සහිත වටිනා ගස් වර්ග රැසක්
    පිරිසිදු උල්පත් ජලය සහිත කුඩා ලිං 2 ක් ඉඩමේ ඇත
    නිස්කලංක නිදහස් දර්ශනීය පරිසරයක්
    රිවස්ටන් මාර්ගයට ඉතාමත් ආසන්න සහ රිවස්ටන් යාහැකි මාර්ගයක් බැවින් කබානා ඉදිකිරීමට | සංචාරක නිවාඩු නිකේතනයකට හෝ පදිංචියට සුදුසු ඉඩමක්
    බෑවුම් සහිත ඉඩමකී
    #මාතලේ නගරයට 13.5 km
    #රත්තොට 3.5 km
    #පොල්වත්තාකන්ද 8 km
    #දංකන්ද වැව 10 km
    #රිවස්ටන් 18 km
    #බඹරකිරිඇල්ල 6 km
    #මහනුවර 38.5 km
    #කොළඹ 152.5 km
    #කුරුනෑගල 61.5 km
    දුරින් පිහිටි සංචාරක නිවාඩු නිකේතන කීපයක් ආසන්නව ඇති වටිනා ඉඩමක්
    සම්පූර්ණ වට්නාකම
    ලක්ෂ 195
    මිල සාකච්ඡා කල හැක
    0776448141
    ஒரு அழகான நதி மைம்
    வருமானம் கொண்ட கலப்பு பயிர் நிலம்
    3.5 ஏக்கர் இலவச பத்திரம்
    இந்த காணி மாத்தளை பொல்வத்தகந்த மானிய கார்பெட் வீதிக்கு முகமாக அமைந்துள்ளது
    சாலையின் அருகில் தற்போது குடியிருப்பவருக்கு தேவையான அனைத்து வசதிகளுடன் கூடிய 4 அறைகள் கொண்ட வீடு
    ஒரு பெரிய #துரியன் மரம் உட்பட நிறைய பழங்கள்
    #கரம்பு | #ஜாதிக்காய் | #கும்மிரிசா | #தேங்காய் | #புவக் | #ஜாக் | #பழங்கள் கொண்ட பல வகையான மதிப்புமிக்க மரங்கள்
    சொத்தில் சுத்தமான ஊற்று நீருடன் 2 சிறிய கிணறுகள் உள்ளன
    அமைதியான இலவச இயற்கை எழில் கொஞ்சும் சூழல்
    ஏனெனில் இது ரிவாஸ்டன் சாலைக்கு மிக அருகில் உள்ளது மற்றும் ரிவாஸ்டன் ஒரு கபானா கட்டுவதற்கு செல்லக்கூடிய சாலையாகும் சுற்றுலா விடுதி அல்லது குடியிருப்புக்கு ஏற்ற நிலம்
    சாய்வான நிலம்
    முழு கவரேஜ்
    195 லட்சம்
    விலை பேசித் தீர்மானிக்கலாம்
    0776448141
    A beautiful river mime
    A mixed crop land with income
    3.5 Acres Freehold Deed
    The land is located facing the Matale Polwatthakanda grant carpeted road
    A 4-room house with all the necessary facilities for the current resident near the road
    Lots of fruits including a huge #Durian tree
    #cloves | #nutmeg | #pepper | #Coconut | #arecanut | #jackfruit | #Many types of valuable trees with fruits
    There are 2 small wells with clean spring water on the property
    Quiet free scenic environment
    Because it is very close to Rivaston Road and Rivaston is a navigable road to build a cabana Land suitable for tourist resort or residence
    Sloping land
    13.5 km to #matale town
    #rattota 3.5 km
    #polwaththakanda 8 km
    #dankandalake 10 km
    #riverstone 18 km
    #babarakiriella 6 km
    #kandy 38.5 km
    #colombo 152.5 km
    #kurunagala 61.5 km
    A valuable piece of land close to several far-flung tourist resorts
    Full coverage
    195 lakhs
    Price is negotiable
    0776448141
    @SRLankaLands
    දිනපතා යාවත්කාලින වෙන මෙවැනි වීඩියෝ නරඹන්නට දැන්ම SUBSCRIBE / LIKE / SHARE / COMMENT & Bell Button එක ක්ලික් කර තබා ගන්න
    🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @sonitadelani2619
    @sonitadelani2619 2 หลายเดือนก่อน +1

    ලස්සනයි

    • @SRLankaLands
      @SRLankaLands  2 หลายเดือนก่อน

      ස්තූතියි 🙏

  • @chandanajudewithanageperer7559
    @chandanajudewithanageperer7559 2 หลายเดือนก่อน +1

    God Bless Budu Saranai

    • @SRLankaLands
      @SRLankaLands  2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🙏 🙏 god Bless you, බුදු සරණයි 💚🧡💛

  • @dammikadammiph5117
    @dammikadammiph5117 2 หลายเดือนก่อน +1

    Theruwan saranai godak lassanai aththatama oya wage thanak wikunanna wishesha hethuwak thiyanawada monawa hari prashnayak thiyeda mata nam dakkama lassanai

    • @SRLankaLands
      @SRLankaLands  2 หลายเดือนก่อน

      @@dammikadammiph5117 කිසිම ප්‍රශ්නයක් නැහැ. දරුවෝ දෙන්න විදේශ ගතව ඉන්නෙ. අයිතිකරු එහෙට යන්න හදන්නෙ.

  • @stanleyperera9642
    @stanleyperera9642 2 หลายเดือนก่อน +4

    එකම දේ දොඩවන්නේ නැතුව ඉන්නවා නම් හොදයි

    • @SRLankaLands
      @SRLankaLands  2 หลายเดือนก่อน

      @@stanleyperera9642 බොහොම ස්තූතියි 🙏

    • @SRLankaLands
      @SRLankaLands  2 หลายเดือนก่อน

      @@nutl00se73 සුදුගගට වැටෙන අතුරු ගගක්, රත්තොට නගරය පහු කරල රිවස්ටන් පැත්තට 1.5 km එනව්ට පාලමක් තියනවා නිවාඩු දවස් වල ගොඩක් අය නාන තැනක්. ඊට පොඩ්ඩක් උඩින් තියන, ඒ ගගට මයිම්ව තමයි ඉඩම තියෙන්නේ

  • @uddikadisanayaka3927
    @uddikadisanayaka3927 2 หลายเดือนก่อน +1

    ganam wadi kalayakni

    • @SRLankaLands
      @SRLankaLands  2 หลายเดือนก่อน

      @@uddikadisanayaka3927 ok. ගණන් ගැන ඉඩම බලලා කතකරගන්න පුලුවන්, අපි අයිතිකරුවන් කියන ගණන් දාන්නෙ. අනික මෙහෙම ඉඩම් හරි අඩු නිසා වටිනාකම දන්න කෙනෙක් ගනියි..

  • @anushasilva2940
    @anushasilva2940 2 หลายเดือนก่อน +1

    Mama rattira dankande. Mata kuburak hogala denna. Mama hamadama oyage video balanawa

    • @SRLankaLands
      @SRLankaLands  2 หลายเดือนก่อน

      කුඹුරක් හොයන්නෙ කොහෙද .. රත්තොට අවටද.. නැත්නම් කොහෙ හරි කමක් නැද්ද ..?

  • @pradeeprohana5650
    @pradeeprohana5650 2 หลายเดือนก่อน +1

    පේන ව්දිහට ඇත්ත කියනවා බෑවුම් සහිතයි කියා කියනවා

    • @SRLankaLands
      @SRLankaLands  2 หลายเดือนก่อน +1

      @@pradeeprohana5650 කිසිදු බොරුවක් නෑ. බොරුවක් කියලා ඉඩම බලන්න ආවට පස්සෙ ලොකු ප්‍රශ්නයක් වෙන්න පුලුවන් . ගැණුම්කරුවෙක්ට සියල්ල හරියට දැනගෙන ඉඩම බලන්න කැමතිනම් එන්න පුලුවන් . අපගේ අවංකකම අපේ අනාගතයට බලපාන බව දැනගෙනයි අපේ සේවය සපයන්න උත්සහ කරන්නෙ.
      ස්තූතියි ඔබගේ අදහස් දැක්වීමට 🙏 🙏

  • @Pawankiwlegedara
    @Pawankiwlegedara 2 หลายเดือนก่อน +4

    ලස්සනයි ඒත් අපේ සක්කිලි සත්තු ඔය පරිසරය විනාශ කරනවා දුකයි

  • @mariodilano
    @mariodilano หลายเดือนก่อน

    ගනන් කොහොමද ❤

    • @SRLankaLands
      @SRLankaLands  หลายเดือนก่อน +1

      @@mariodilano ලක්ෂ 195, ( price negotiable )

    • @mariodilano
      @mariodilano หลายเดือนก่อน +1

      @@SRLankaLands ගනන් වැඩි

    • @SRLankaLands
      @SRLankaLands  หลายเดือนก่อน

      @@mariodilano 👍 ok

  • @VijithaSenarath-ur9ls
    @VijithaSenarath-ur9ls 2 หลายเดือนก่อน +2

    Watura dekapu nete unta hodsi

    • @SRLankaLands
      @SRLankaLands  2 หลายเดือนก่อน

      ස්තූතියි මහත්මයා 🙏 🙏

  • @mesabaird4869
    @mesabaird4869 2 หลายเดือนก่อน +2

    Looking for a small house with land in Matale distrist

    • @SRLankaLands
      @SRLankaLands  2 หลายเดือนก่อน

      @mesabaird4869 Check the link below. If there is a suitable one, talk.
      www.youtube.com/@SRLankaLands

  • @anurakumarayakallakankanam9911
    @anurakumarayakallakankanam9911 2 หลายเดือนก่อน +6

    මොනවදබං ඔය කියවන්නේ, අපි ඉඩමක් හොයනවා නමුත් ඔයවගේ කාලේ කන දැන්වීම් බලන්න වෙලාවක් නෑ බං හැම කෙනාටම. මුලින් කියන්න ඉඩම කොහෙද, ඉඩමේ ප්‍රමානය,ඔප්පු මොනවද, ගානකීයද ඊට අමතර වැල් බයිලා ඔක්කොම පස්සෙ කියන්න. මොනවද මේ එකම දේ කීප සැරයක් කියන්නේ.මේක මොංගල් ඇඩ් එකක් බලන්න අප්පිරියයි. 😡😡😡😡😡

    • @SRLankaLands
      @SRLankaLands  2 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි 🙏 , මුලින් තේරුම් ගන්න අපි දෙන්නා දෙදෙනෙකු බව. ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි 🙏

    • @SRLankaLands
      @SRLankaLands  2 หลายเดือนก่อน

      @@nutl00se73 බොහොම ස්තූතියි 🙏 🙏
      මිනිස්සු විවිධාකාරයි. සම්පූර්ණ වීඩියෝ එකක් දාල ඇත්තම විස්තර කිරීමක් කරන්නෙ අද කාලෙ මුදල් නාස්ති කරන් රස්තියාදුවීම අඩු කරල ඉඩම ගැන මූලිකම කරුණු දැණුවත් වෙලා ගන්නම අදහසක් තියනවානම් කෝල් කරන්න කියලා කියන අදහසින් මම වීඩියෝක් දාන්නෙ. ඒකටත් සමහරු අකමැති. විශේෂයෙන් බ්‍රෝකර්වරු තමයි නොගැලපෙන comment දාන්නෙ..

    • @kskweerasekara
      @kskweerasekara 2 หลายเดือนก่อน +1

      Ahema akak naha sort and sweet karapan dan kalle minissunta time naha panditha wadan nodi gana naha

    • @SRLankaLands
      @SRLankaLands  2 หลายเดือนก่อน

      ඒක ඇත්ත කෙටියෙන් දාලා ගෙන්නල චාටර් කරන්න ඕනෙ ඔයාල වගෙ අය.

    • @SRLankaLands
      @SRLankaLands  2 หลายเดือนก่อน

      ඔබට අවශ්‍ය ආකාරයටත් මම වීඩියෝ දානවා. ඔබට කාලය වටින නිසා ඒව බලන්න. ලොකු වීඩියෝ බලන්න එපා. සමාවෙන්න සිදුවුණු අපහසුතාවට
      th-cam.com/users/shorts9lGm3IJN3_E?si=dWoTevPuZpa9klVn

  • @VijithaSenarath-ur9ls
    @VijithaSenarath-ur9ls 2 หลายเดือนก่อน

    Hetapalla masa 3 gannam serama edam

    • @SRLankaLands
      @SRLankaLands  2 หลายเดือนก่อน

      that's fine . Thank you very much

  • @mahindajayarathna3272
    @mahindajayarathna3272 หลายเดือนก่อน +2

    උත්තෝ ගගද විකුණන්නෙ ඉඩමද විකුණාන්නෙ.

    • @SRLankaLands
      @SRLankaLands  หลายเดือนก่อน +2

      මහත්මයාගේ අධ්‍යාපනය මට්ටමේ හැටියට තේරුම් ගන්න..ස්තූතියි ඔබගේ අදහස් දැක්වීමට 🙏 🙏 🙏

    • @Japantamil2024
      @Japantamil2024 28 วันที่ผ่านมา

      @@SRLankaLands😂😂

  • @subeshsubesh8221
    @subeshsubesh8221 2 หลายเดือนก่อน

    Matale pettata Wenda mudu edamak onei gahna aduwen

    • @SRLankaLands
      @SRLankaLands  2 หลายเดือนก่อน

      හැමෝම බලන්නෙ අඩුවට තමයි. දැනට තියෙන්නෙ අඩුම අක්කරයක් ලක්ෂ 10 - 15 අතර මුඩු ඉඩම්. ඊට අඩුවෙන් ගන්න පුලුවන් එකක් තියනවා ප්‍රකාශන ඔප්පුවක් . සින්නක්කර ඉඩමක් නම් අඩුම ලක්ෂ 10,12,15 වගෙ තමයි තියෙන්නෙ.

  • @thejaherath9665
    @thejaherath9665 2 หลายเดือนก่อน

    Kudu business kaarayekta ganna puluwan

    • @SRLankaLands
      @SRLankaLands  2 หลายเดือนก่อน

      @@thejaherath9665 ප්‍රශ්නයක් නෑ කවුරු ගත්තත්..👍

  • @SulochanaSanjiwani
    @SulochanaSanjiwani 2 หลายเดือนก่อน +2

    අමිමෝraththota salli akkawath epa

    • @SRLankaLands
      @SRLankaLands  2 หลายเดือนก่อน

      @@SulochanaSanjiwani 😂😂😂😂

    • @SulochanaSanjiwani
      @SulochanaSanjiwani 2 หลายเดือนก่อน +1

      ane na bohoma hoda manussakam thiyana manussoyo a gam wala jwath wenne 😊 mama a paththata akamathi nisai epa kiwe a arenna wena dekata neme

    • @chandralakshmi7485
      @chandralakshmi7485 2 หลายเดือนก่อน

      නාය යනව

    • @SRLankaLands
      @SRLankaLands  2 หลายเดือนก่อน

      @@chandralakshmi7485 දැක්ක වගෙ බොරු Comment දාන්න එපා.

  • @krishanthiperrera551
    @krishanthiperrera551 2 หลายเดือนก่อน +1

    විකාර තමයි කබානා කබානා .

    • @SRLankaLands
      @SRLankaLands  2 หลายเดือนก่อน

      @@krishanthiperrera551 බොහොම ස්තූතියි 🙏 🙏

  • @wrohan5504
    @wrohan5504 2 หลายเดือนก่อน +1

    laksha 100 kata kamathida

    • @SRLankaLands
      @SRLankaLands  2 หลายเดือนก่อน

      @@wrohan5504 😆😆ඒ ගානට වෙන ඉඩමක් බලන්න. මේ ඉඩම විකුණන්න හදිස්සියක් නෑ.

  • @prof.rohinisamarasinghe4908
    @prof.rohinisamarasinghe4908 11 วันที่ผ่านมา

    Koheda thiyenne

    • @SRLankaLands
      @SRLankaLands  11 วันที่ผ่านมา

      @@prof.rohinisamarasinghe4908 වීඩියෝව බලන්න , විස්තර දැනගන්න පුලුවන්

  • @kaushalyapolwattagamage2542
    @kaushalyapolwattagamage2542 2 หลายเดือนก่อน +1

    If any one like to exchange this type of land to a land ln colombo ,pl reply

  • @Nuwan-q3x
    @Nuwan-q3x 2 หลายเดือนก่อน

    Mona vikada ban kiyawanne.

    • @SRLankaLands
      @SRLankaLands  2 หลายเดือนก่อน

      නැත්නම් මොනවද කියන්න ඕනෙ. හරියට තේරුම් ගත් අය කතා කරනවා. බලන්නත් එනවා. බොහෝ දුරට තව ටික දවසින් විකිණෙයි..

  • @anushasilva2940
    @anushasilva2940 2 หลายเดือนก่อน +1

    Subscribe karanna late unata sorry

    • @SRLankaLands
      @SRLankaLands  2 หลายเดือนก่อน

      ඒකට කමක් නෑ. බොහොම ස්තූතියි 🙏 🙏

  • @VijithaSenarath-ur9ls
    @VijithaSenarath-ur9ls 2 หลายเดือนก่อน

    Jvp win edama nekam gannawa

  • @prof.rohinisamarasinghe4908
    @prof.rohinisamarasinghe4908 11 วันที่ผ่านมา

    Keeyada

    • @SRLankaLands
      @SRLankaLands  11 วันที่ผ่านมา

      195 lakhs (price negotiable)

  • @VijithaSenarath-ur9ls
    @VijithaSenarath-ur9ls 2 หลายเดือนก่อน

    Dureyan uba kapan

    • @SRLankaLands
      @SRLankaLands  2 หลายเดือนก่อน +1

      ස්තුතියි 🙏

    • @SRLankaLands
      @SRLankaLands  2 หลายเดือนก่อน +1

      Ok. බොහොම ස්තූතියි 🙏

    • @nutl00se73
      @nutl00se73 2 หลายเดือนก่อน +1

      @@VijithaSenarath-ur9ls
      මාලිමාව ආණ්ඩුව පිහිටෙව්වම අප්‍රිකාවට දූරියන් එක්ස්පෝට් කරන්න පටන් ගත්තම ඩොලර් තමයි ඉතිං