බබාගේ හයවෙනි මාසය | 6th Month of Your Baby | Mr. Doctor

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 212

  • @roshanidinuka1162
    @roshanidinuka1162 2 ปีที่แล้ว +7

    doctor මගේ බබාට මාස හයක් වන්නේ මෙම මස මැද දී.මම එයාව ඉඳපු වම එයා ඉඳගෙන ඉන්නවා doctor කියපු ආකාරයට.තවම එයා තනියම ඉඳගන්නේ නැහැ.ඒ සඳහා උත්සහ කරන බව තවම මට පෙනෙන්නේ නෑ

  • @nilukadahanayake3491
    @nilukadahanayake3491 ปีที่แล้ว +6

    Thank you doctor . ගොඩාක් වටින වීඩියෝ එකක් . 🙏

  • @AmilaRathnayakeaub
    @AmilaRathnayakeaub 11 หลายเดือนก่อน +1

    Vitamin A අධි මාත්‍රාව සමග Zincovit Syrap එක දුන්නට කමක් නැද්ද Doctor?

    • @LifeStart-u9q
      @LifeStart-u9q 11 หลายเดือนก่อน

      මගේ බබාට සින්කෝවිට් දෙන නිසා විටමින් අධීමාත්‍රාව දුන්නේ නෑ

  • @අයේෂාපුංචිහේවා
    @අයේෂාපුංචිහේවා 2 ปีที่แล้ว +3

    ඩොක්ටර් මගේ බබාට දැන් මාස 5 සති 1 වෙනවා.එයා ඔලුව කෙලින් කරන් හිටියත් එයාගේ ඇග බැලන්ස් නෑ වගේ.ඒක සාමාන්‍ය ද ඩොක්ටර් .

  • @kamalpeeris2894
    @kamalpeeris2894 2 ปีที่แล้ว +3

    Informative and useful. Thanks for your effort.

  • @sadunidilshani4026
    @sadunidilshani4026 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා doctor❤

  • @nayanisooriyaarachchi2323
    @nayanisooriyaarachchi2323 2 ปีที่แล้ว +4

    Dr premature baby kenekge me sanwardhana darshaka kriyakarakam karanna parakku wenawada?

  • @dammikasamarakoon3057
    @dammikasamarakoon3057 7 หลายเดือนก่อน +2

    ක්ෂුද්‍ර පෝධණ කුඩු දුන්නේ නැහැ.බබාට මාස 7.දැන් දෙන්න පුලුවන්ද.

  • @layanalkumarasinghe291
    @layanalkumarasinghe291 ปีที่แล้ว

    ඉතාමත් වටින videos ටිකක්....මුල ඉදලම බැලුව.

  • @dishanrangana9227
    @dishanrangana9227 2 ปีที่แล้ว +2

    ස්තුතියි ඩොක්ටර්

    • @MrDoctorSL
      @MrDoctorSL  2 ปีที่แล้ว

      ❤❤

    • @dishanrangana9227
      @dishanrangana9227 2 ปีที่แล้ว

      @@MrDoctorSL හත්වෙනි මාසයේ විඩියෝ එකත් ඉක්මනට දාන්න

  • @kavindyaweerathunga3763
    @kavindyaweerathunga3763 ปีที่แล้ว +1

    බබාට උන ආවෝත් බොන දෙවල් දෙන්න පුළුවන් කියලා doctor කිව්වා.ඒ මොනවගේ දෙවල්ද ?

  • @IsuruSanjeewa-wh4hz
    @IsuruSanjeewa-wh4hz วันที่ผ่านมา

    Mage babata masa 6 labanne labana mase 13 eya thama thaniyama ida ganna indeuwoth idagena innawa.habai eya thaniyama mokak hari Allan nagitinawa thaniyama Dala wadak kara gannama ba enakoata hitagena inne ada allagena.

  • @layangasadaruwani3170
    @layangasadaruwani3170 2 ปีที่แล้ว +1

    Thanks doctor godak watinawa..

  • @isharanadishani2847
    @isharanadishani2847 2 ปีที่แล้ว

    Thenks dokter godk watinwa

    • @madusujeewa8464
      @madusujeewa8464 ปีที่แล้ว

      Ape babath ehemi .smahara baba parkku wenawalu

  • @niranjalaamarasinghe742
    @niranjalaamarasinghe742 2 ปีที่แล้ว

    ස්තූතියි ඩොක්ටර්

  • @sandhyadissanayake8030
    @sandhyadissanayake8030 ปีที่แล้ว

    Drocter sudhraposhaka Dena gamn zincovit vitamin ekath dunata kamak nadda

    • @MrDoctorSL
      @MrDoctorSL  ปีที่แล้ว

      ක්ශුද්‍ර පෝෂක පැකට් විතරක් දෙන්න. ඒක ප්‍රමාණවත්.

  • @deepikajayawardana9989
    @deepikajayawardana9989 2 ปีที่แล้ว +1

    Very important. Thanks doctor.

    • @MrDoctorSL
      @MrDoctorSL  2 ปีที่แล้ว

      You're welcome ❤

  • @ApsaraChamari
    @ApsaraChamari ปีที่แล้ว +1

    ඩොක්ටර් මගෙ බබාට මාස 6 එයා මගෙන් කිරි බොන්න කැමති නෑ අනෙ ඩොක්ටර් ඇයි ඒ?

  • @sachinitharaka-q3p
    @sachinitharaka-q3p ปีที่แล้ว +1

    Shudra poshaka packet kiyanne monada dr eka clinic eken witharada denne private ganna puluwanda

  • @nilankarathnayaka1621
    @nilankarathnayaka1621 2 ปีที่แล้ว

    Godak watinawa.thanks docter

  • @rushdhiyafathi4740
    @rushdhiyafathi4740 10 หลายเดือนก่อน

    Dr to a baby who complete 6 months we can give yogurts to him

  • @chathurikadilrukshidilrukshi
    @chathurikadilrukshidilrukshi ปีที่แล้ว

    Dr Barbara koththamalli than aka dunnata Kamal nadda

  • @onezeroseven107
    @onezeroseven107 หลายเดือนก่อน

    වතුර denne komada doctor

  • @DushanathagihanGihankumara
    @DushanathagihanGihankumara 15 วันที่ผ่านมา

    Mage babata masa hayai dokta aya agili uranwa aka kama nedda akata dat issrhata anwada

  • @DushanathagihanGihankumara
    @DushanathagihanGihankumara 15 วันที่ผ่านมา

    Dokta baba agili uranakota dat issrahata anawada

  • @zeenathfadiyasamadh1695
    @zeenathfadiyasamadh1695 ปีที่แล้ว +3

    බබාලගෙ තෙල් වල ඉස්සෙන්නේ ඇයි?

  • @dulaniliyanagunawardana1269
    @dulaniliyanagunawardana1269 2 ปีที่แล้ว +2

    Doctor mage babata masa 4 i ath baba munin Athata harenne naha thama..reply me

  • @rasikalakmal5021
    @rasikalakmal5021 2 ปีที่แล้ว +3

    Sir, mage babata dan masa hayai.eyage konde yanawa. Sir ehema wenne ay. Eka samanyaida. Baba ipadenakota konde hodata thibuna.

  • @ishanmadushanka3506
    @ishanmadushanka3506 2 ปีที่แล้ว +1

    Doctor masa 5 1/2 babekta thiyenna ona bara kiyada

  • @AyomiBasnayake
    @AyomiBasnayake 8 หลายเดือนก่อน

    Doctor me masedi baba dawasakta kochchara parak chu kranna oneda aniwaren

  • @Minethsethvidu
    @Minethsethvidu ปีที่แล้ว

    ඩොක්‌ට බබාට මාස 6 බෙහෙත් එක හෙම්බිරිස්සාව නිසා පරක්කු උනා සති 2 ඒක ප්‍රශ්නයක් ද

  • @ruwaninalika4016
    @ruwaninalika4016 2 ปีที่แล้ว +1

    Doctor mage babata mechchara kaalayak kisima semak thibune na ath Dan hamawelema namei ath idala himala sema kassak anawane mokak da karanne?please give ur enough jind to this matter.

    • @MrDoctorSL
      @MrDoctorSL  2 ปีที่แล้ว

      බබාට උණ ගත්තොත්,බබා කිරි බොන එක අඩුවුනොත් වගේ ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න අම්මා.ඒ වගේම බබාව ගොඩක් හවස්වෙලා නාවන්න එපා.

  • @champikasajiwani1050
    @champikasajiwani1050 2 ปีที่แล้ว

    Thank youu doctor

  • @madusharasanjali3860
    @madusharasanjali3860 ปีที่แล้ว

    Doctor,බබාට මාස 6 දැන්.එයාට රතු හීනටි හාල් දෙන්නෙ.කමක් නැද්ද ඩොක්‍ටර්.කෙලවල්ලා මාලු දැන්ම දුන්නට කමක් නැද්ද්

  • @tharunml1411
    @tharunml1411 2 ปีที่แล้ว +1

    Thanks doctor 👍

  • @shyamashyamali164
    @shyamashyamali164 2 ปีที่แล้ว +1

    Babata masa 12 ,bara 7,300 doctor mage Babage bara Madi,upath bara 2,400 .thama mage Babata avidinna be hita gannath amarui.asthi sakthimath madi.man mokakda karanna oni.masa malu biththara Kan ne Baba karunika pilithurak balaporoththu wenawa piz ,🙏🙏🙏🙏🙏

    • @kushdew
      @kushdew ปีที่แล้ว

      Dn babata kohomada?

  • @tuminas1989
    @tuminas1989 ปีที่แล้ว +1

    Thank you..

    • @ahsanahamed7404
      @ahsanahamed7404 ปีที่แล้ว

      Masa 6 babeketa bara samanyen kochchrak thiyena onetha ubath barata anuwa

  • @upeupe8692
    @upeupe8692 2 ปีที่แล้ว +1

    Dr. Mage baba wadagaddi eyage atakotu giri giri ganawa wage danenawa dan masa 5i dawas 25i eka samanyaid

  • @Ttgbn-f8x
    @Ttgbn-f8x 9 หลายเดือนก่อน

    Masa 6 sampurna wela kochchra kalayak thuladeeda 6 beth 1 widinna oni?

    • @MrDoctorSL
      @MrDoctorSL  9 หลายเดือนก่อน

      ඒක ලොකු ගැටලුවක් නැහැ. සාමාන්‍යයෙන් මාස 07ට කලින් විදිනවා. නමුත් ඒක විවිධ හේතු නිසා පරක්කු වෙන්න පුලුවන්.

  • @sanjuwathsala385
    @sanjuwathsala385 ปีที่แล้ว +1

    Sir mage babata masa 6k wenawa.eth thama idahanna uthsahayakwath ganne na eya

  • @maduathapaththu8829
    @maduathapaththu8829 ปีที่แล้ว

    Do. Den me msg walata reply karanawada. Mata inne puthek . Eyata may 6ta masa 6i .thama peralenawa vitharai . Idagannna tharam balance ekak ne. Amathara ආහාර patan gaththa man job ekata yana nisa.

  • @maheshikakumari7643
    @maheshikakumari7643 3 หลายเดือนก่อน

    Doctor wathura kochchara pramanayak denna oneda

  • @mithhashi4705
    @mithhashi4705 ปีที่แล้ว

    Doctor මගේ පැටියට මාස 6 ක්.එයාට ගොටුකොල යුශ දුන්නට කමක් නැද්ද?

  • @ShanikaArachchi
    @ShanikaArachchi หลายเดือนก่อน

    👍

  • @KaushanMalshika-gj5hv
    @KaushanMalshika-gj5hv หลายเดือนก่อน

    Mage babata masa 6 ...wathura dunnta kamnnda doctor

  • @nalakakumara5302
    @nalakakumara5302 ปีที่แล้ว

    thama made 6yi eyh peralenna ne.wudata wada gaththahama belans ne.

  • @tharidudananjaya5220
    @tharidudananjaya5220 ปีที่แล้ว

    Dr mg babata 4 weni made beheth eka vidda eth eyata. Pooliyo ennata Dr dunne nha.

  • @mohamedanas9003
    @mohamedanas9003 2 ปีที่แล้ว +2

    Masa 6 babata wathura denne kohamada dr

  • @wimansathathsarani5217
    @wimansathathsarani5217 ปีที่แล้ว

    Sir mage babage bara adui anika mata job ekata yanna one babata formula mage kiri denawata amatarawa dunnata kamk nadda

  • @fathimaizma5867
    @fathimaizma5867 2 ปีที่แล้ว +3

    ඩොක්ට දැන් බබාව වෝකර් එකෙ තිබ්බට කමක් නැද්ද දැන්.ප්ලීස් රිප්ලයි කරන්න🥺

  • @ireshamadhushani3721
    @ireshamadhushani3721 ปีที่แล้ว

    ඩොක්ටර් මම privet එන්නත් ලබාදුන්නේ,ඊළග එන්නත් MOHඑකෙන් දුන්නට කමක් නැද්ද

    • @MrDoctorSL
      @MrDoctorSL  ปีที่แล้ว +1

      නැහැ. කිසිම ප්‍රශ්නයක් නැහැ.

    • @ireshamadhushani3721
      @ireshamadhushani3721 ปีที่แล้ว

      @@MrDoctorSL thank you docter

  • @amalipriyangika9336
    @amalipriyangika9336 2 ปีที่แล้ว

    Dr mage babata dan masa 06 eth thama eya idaganne na eya kalin munin peraluna eth dan ehema karanne na ne ai e

  • @lalaniupendra9381
    @lalaniupendra9381 2 ปีที่แล้ว

    Thks docter gdk watinawa.kema genath vedio ekak danna sir puluwan nm

    • @MrDoctorSL
      @MrDoctorSL  2 ปีที่แล้ว +1

      th-cam.com/play/PLuvfsF9q_l4qy806mVndDhpAS35Bysbb7.html

  • @yashikarathnayaka2863
    @yashikarathnayaka2863 2 ปีที่แล้ว +1

  • @NishanthiKumari-e6t
    @NishanthiKumari-e6t หลายเดือนก่อน

    Maga baba thama kiri danawa doctr

  • @rukshithahiruni
    @rukshithahiruni ปีที่แล้ว

    Doctor babata habalapetbi hamadama denna hodada

  • @ruwanthinishra7802
    @ruwanthinishra7802 23 วันที่ผ่านมา

    මගෙ බබ ඉදගන්නෙ නැහැ තාම දන ගන්නේ නැහැ ඇයි එ 😭

  • @keshanthushara7541
    @keshanthushara7541 2 ปีที่แล้ว +2

    Bathma issellama danna onada doctor

    • @MrDoctorSL
      @MrDoctorSL  2 ปีที่แล้ว

      නෑ එහෙම නැහැ.අල වගේ දෙයක් වුනත් පොඩි කරලා දෙන්න පුලුවන්.

  • @ruwani1654
    @ruwani1654 2 ปีที่แล้ว +1

    mas kiyanda babala katha karanne

  • @fathimaizma5867
    @fathimaizma5867 2 ปีที่แล้ว

    ඩොක්ට ඔයා කොහෙද ගම්පොල හොස්පිට්ල් එකෙද

  • @nadeeshasandamali2756
    @nadeeshasandamali2756 2 ปีที่แล้ว

    Mage babata 7 month doctor. Clinic eken shudra poshaka dunnane. Thawama

    • @MrDoctorSL
      @MrDoctorSL  2 ปีที่แล้ว

      මම හිතන්නේ මේ දවස්වල ඒවගේ අඩුවක් තියෙනවා. බබාට යකඩ වැඩි ආහාර දෙන්න.ඒ වගේම හාල්මැස්සෝ කුඩු කරලා දෙන්න පුලුවන්.

  • @ruwanchaminda4485
    @ruwanchaminda4485 2 ปีที่แล้ว

    Thanks doct

  • @sitharadinithi8396
    @sitharadinithi8396 ปีที่แล้ว +1

    Dr. බබාට මසාජ් කරන විදිය

  • @amilaprasanna3728
    @amilaprasanna3728 ปีที่แล้ว

    Sir babata masa 6... Dawasata 5 parakata wada kakka yanawa... Diyaruwata . Eka samaniya deyakda. Beheth ganna weida.

    • @MrDoctorSL
      @MrDoctorSL  ปีที่แล้ว

      බබාට හොඳට බොන දේවල් (වතුර, කැඳ, ජීවනී, සුප්) දෙන්න. දිගටම මෙහෙම වෙනවා නම් ඩොක්ටර් කෙනෙක්ට බබාව පෙන්නගන්න. බබාලව ඉක්මනට විජලනය වෙන්න පුලුවන්.

    • @amilaprasanna3728
      @amilaprasanna3728 ปีที่แล้ว

      Thanks sir.. me wayasata dath anda puluwanda. Eya hariyata vidurumaha hapanawa

    • @MrDoctorSL
      @MrDoctorSL  ปีที่แล้ว

      @@amilaprasanna3728 ඔව්. එන්න පුලුවන්.

  • @supunsupun6633
    @supunsupun6633 2 ปีที่แล้ว +3

    සර් මගේ බබාට වයස මාස 5 සති 2 වෙනව....දැන් මෙරි බත දෙනවා...ගිය මසේ බර පොඩ්ඩක් අඩු උනා එ නිසා....සර් බබාගෙ කක්කා පොඩ්ඩක් වෙනස් කහ පාට අඩුයි...අදුරු පාටක් .... එහෙම වෙනවද......

    • @MrDoctorSL
      @MrDoctorSL  2 ปีที่แล้ว +1

      ඔව්. අලුතෙන් බත් දුන්නාම එහෙම වෙන්න පුලුවන්. දිගටම තිබ්බොත් ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න.

    • @supunsupun6633
      @supunsupun6633 2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි සර්...

  • @amilchathuranga4444
    @amilchathuranga4444 ปีที่แล้ว

    Mg babatath masa 6yi eth tm wadi wenne ne

  • @kavindi6986
    @kavindi6986 2 ปีที่แล้ว

    Sir api kema patan ganna one masa 6 labuwata passeda nethnam masa 6 iwara wenakamma inna oneda mage baba november wala ipadune etakota man me mase idan kawanna gattama hari nede

    • @MrDoctorSL
      @MrDoctorSL  2 ปีที่แล้ว +1

      මාස 06 සම්පූර්ණ වුනාම පටන්ගන්න අම්මා.ඒ කිව්වේ මේ මාසේ බබාගේ උපන් දවස පහුවුනාම කෑම පටන්ගන්න.

  • @shanharshaa4010
    @shanharshaa4010 5 หลายเดือนก่อน

    Dr masa 6 idan babata wathura denna patan gannawa neda. Kochchra pramanayak koi welawata wageda denna oni

  • @fathimasafna2983
    @fathimasafna2983 2 ปีที่แล้ว

    සර් මගේ බබාට දැන් මාස 4 ei eyage බර 4 800g he බර hodaida plz reply

    • @manorilanka7157
      @manorilanka7157 11 วันที่ผ่านมา

      මං අහලා තියෙන විදිහට උපත් බර දෙගුණ වෙන ඕනි මාස 4න්

  • @m.dulakshi4167
    @m.dulakshi4167 6 หลายเดือนก่อน

    🎉Dr mage babata 6month beheth eka vidapu thena harima thada getiththak wage ai e

  • @sameeranalaka4695
    @sameeranalaka4695 ปีที่แล้ว

    Ane mage babath thama peralenne nane eekata mokada karannr

  • @charithprasad2102
    @charithprasad2102 2 ปีที่แล้ว +1

    Mage babata masa6 i aka pattakata peralenne???

    • @MrDoctorSL
      @MrDoctorSL  2 ปีที่แล้ว

      ඒක හරියයි ඉස්සරහට, බයවෙන්න එපා.

  • @laknaksweyjgghgathithri8920
    @laknaksweyjgghgathithri8920 2 ปีที่แล้ว

    ඩොක්ටර් තාම එයාට වඩා ගත්තම ඔලුව කෙලින් තියාගන්න බැ..ඒක ගැටලුවක් ද

  • @sadamalikumari9231
    @sadamalikumari9231 2 ปีที่แล้ว

    Sir mage babata masa 6i...tama pearalen nane...aakata mokada karanne sir.....

  • @sachethanamadubhashini9267
    @sachethanamadubhashini9267 2 ปีที่แล้ว

    Doctor babawa bima notibboth awidinna parakku wenawada

  • @rashmiwijerathne1148
    @rashmiwijerathne1148 ปีที่แล้ว

    Dr babq godak aya inna thenaka inna kemathi ne. Adanawa. Pirisak dakinakota.. ay a... Ekata mokda karanna oni

    • @MrDoctorSL
      @MrDoctorSL  ปีที่แล้ว

      එයා දැන් තමයි සමහරු ආගන්තුකයි කියලා දැනගන්න පටන්ගන්නේ. ඒක සාමාන්‍යයි.

  • @sandugunathilaka5805
    @sandugunathilaka5805 ปีที่แล้ว

    අනේ doctor බබාට මාස 6 බෙහෙත විද්දා .අදට දවස් 4 යි .තාම එයාගේ කකුලේ ගැටිත්තක් තියනවා විද්ද තැන .ඒක අඩු වෙයිද. අනේ කව්රු හරි කියන්නකෝ

    • @CKWicrmasinghe8381
      @CKWicrmasinghe8381 ปีที่แล้ว

      Ov eka adu wenwa privte vaccine kre ape babatath ehema una dr kiwa eka adu wela yanwa kiyala

  • @dulanjanidulanjaniwasana4192
    @dulanjanidulanjaniwasana4192 2 ปีที่แล้ว

    Sir , mata babage kama gana thamaa gatalu thiyennee, solution akak kiyanna sir akata

    • @MrDoctorSL
      @MrDoctorSL  2 ปีที่แล้ว

      මොකක්ද ගැටලුව?

  • @thakshilakumari5938
    @thakshilakumari5938 2 ปีที่แล้ว +26

    සර් මගේ බබාට මස 6ඉ දැන්. එයා තාම පෙරළෙන් නැහැ

    • @ayshaaysha7324
      @ayshaaysha7324 2 ปีที่แล้ว

      Mage babath...❤

    • @rasikadasanayaka707
      @rasikadasanayaka707 2 ปีที่แล้ว

      සර් මගේ බබාටත් මාස 6යි.
      තවම පෙරලෙන්නේ බඩගාන්නේ නෑ.මොකද කරන්නේ සර් එකට

    • @dilanimadushanki4679
      @dilanimadushanki4679 ปีที่แล้ว

      Mage babath

    • @amilchathuranga4444
      @amilchathuranga4444 ปีที่แล้ว

      Mg baba wadi wenne nene

    • @yasithmihirajith2613
      @yasithmihirajith2613 ปีที่แล้ว +1

      Ane mage babata masa 6k.thama munin harenne na ane

  • @kumuduwaduge6376
    @kumuduwaduge6376 2 ปีที่แล้ว +2

    ඩොක්ටර් මගෙ බබාට මාස 6 සති 2යි එයාට තනියම හැරෙන්න බෑ නමුත් ඩොක්ටර් කිව්ව අනික් ඒවා කරන්ව ඇයි ඒ ඩොක්ටර්

  • @dulanidula5011
    @dulanidula5011 2 ปีที่แล้ว

    Mage babata dan masa 6 dawas10 aya thama peralenne nahane doctor

    • @ruwanthimadu2239
      @ruwanthimadu2239 ปีที่แล้ว

      Mge babath peralenne nene .dn masa 6..oyge baba iitpsse peralunada

  • @Dilini-o8f
    @Dilini-o8f 10 หลายเดือนก่อน

    Sir ai lunu sini denna epa kiynne

  • @madumadu4166
    @madumadu4166 2 ปีที่แล้ว

    Thenk you doctar

  • @harshanimadishika2648
    @harshanimadishika2648 ปีที่แล้ว

    Babata masa 6 i.wathura denna oneda

  • @KumariPushpa-fb9ji
    @KumariPushpa-fb9ji ปีที่แล้ว

    doctor mage babata dan masa 6 iwara wela dawas18 thawama thaniyama idaganna bane mama indawala thibbamath vinadi thuna hatharai inne ai doctor a

  • @rasikakumara8112
    @rasikakumara8112 ปีที่แล้ว

    Magi babata masa 6i ma 28ta at tama edagannana doctor

    • @shashichathu1485
      @shashichathu1485 5 หลายเดือนก่อน

      Oyage baba support eken idagththe kawadda

  • @wijesooriyadsk976
    @wijesooriyadsk976 2 ปีที่แล้ว

    සර් මගේ බබාට මෙ මාසයේ (අගොස්තු)9 යට මාස 6යි දැන් කෑම පටන් ගන්නද,plz sar riplyy

  • @rangapathum6263
    @rangapathum6263 ปีที่แล้ว

    Doctor masa 6 babek uparima dawasata ki parak chu dannawa da.

  • @slmusictuber8382
    @slmusictuber8382 2 ปีที่แล้ว +3

    Doctor මගේ බබාට මාස 5 1/2..හොදට කිරි බොනවා.මීට මාසෙකට කලින් බර කිරද්දි බර 7.500 kg.එයාට ඩොක්ටර් මීට සති 3 ක ඉදලා සෙමයි කැස්සයි..බෙහෙත් ගත්තා 3 පාරක්.දැන් නම් ටිකක් අඩුයි.අනේ දැන් කිරි බොනවා ගොඩක්ම අඩුයි.එයා කෙට්ටු වුනා.ඩොක්ටර් මට දැන ගන්න ඕන බබා දැන් නිතරම කක්කා දානවනේ..ඒ සෙම නිසා ද..? සමහර වෙලාවට කක්කා එක්ක සෙම තියෙනවා..සමහර වෙලාවට නෑ.plz reply.

    • @maheshkumari8484
      @maheshkumari8484 ปีที่แล้ว

      Ne eka normal sathiyak dekake ehema thiyenawa nam probiotic denna

  • @hasithamaduranga8895
    @hasithamaduranga8895 2 ปีที่แล้ว

    Bath walata mona hal da ekathu karaganna one

    • @MrDoctorSL
      @MrDoctorSL  2 ปีที่แล้ว

      ඒකේ ලොකු වෙනසක් නෑ.
      ඕනේ දෙයක් දෙන්න පුලුවන්.

  • @anjanaranasinghe4159
    @anjanaranasinghe4159 2 ปีที่แล้ว

    Doctr mage babata masa 4i. Eya muthra karaddi rosa pata kudu wagayk ynwa ay ea? Eya boy knk

    • @MrDoctorSL
      @MrDoctorSL  2 ปีที่แล้ว

      බබාගේ මුත්‍රා පරීක්ෂණයක් කරන්න වෙයි අම්මා.ඩොක්ටර් කෙනෙක් හමුවෙන්න.

  • @jayantha1j722
    @jayantha1j722 หลายเดือนก่อน

    Sir chees dunnata kamak nedda?

  • @madumadu4166
    @madumadu4166 2 ปีที่แล้ว +4

    Doctar thama mage baba thaniyama idaganne ne masa 6

    • @harshiperera3387
      @harshiperera3387 2 ปีที่แล้ว

      Mage babath idaganne nane eyatath masa 6

    • @darshikavithanage8370
      @darshikavithanage8370 2 ปีที่แล้ว

      Mage babat thama ida ganne na. Eyata masa 6 sampurna wenna thawa sathiyai tiyenne

    • @shanigalappaththishanigala6290
      @shanigalappaththishanigala6290 2 ปีที่แล้ว

      @@harshiperera3387 mage babatath masa 6...eyata thaniyama wadi wennanam ba ...eth mama eyawa wadi kerewwoth wadi wela innawa .

  • @ruwanchaminda4485
    @ruwanchaminda4485 2 ปีที่แล้ว

    Ekmanata Masa 7 one

    • @MrDoctorSL
      @MrDoctorSL  2 ปีที่แล้ว

      පුලුවන් තරම් උත්සාහ කරනවා ඉක්මනට ඊළඟ වීඩියෝ එක දෙන්න ❤

  • @dilaniprabodani7508
    @dilaniprabodani7508 2 ปีที่แล้ว

    Doctor .. mn doctorge anith vedios baluwa. Ewath ekka baladdi mage babage activities okkoma ok... eth thama munin peralenne na. Dan babata masa 5.5... doctor kenekta pennanna weida..

  • @nheat3668
    @nheat3668 ปีที่แล้ว

    Dr.mage babata masa 7 wenna thawa dawas 6k tiyenawa.eyata mn masa 6kama patan gatta dan adata dawas 7 wenawa eya kakka damme nane.bath kawana nisada ehema wenne.

    • @MrDoctorSL
      @MrDoctorSL  ปีที่แล้ว

      පොඩි අයට එහෙම වෙනවා අම්මා. ගොඩක් දුරට අලුතින් කෑම පටන්ගත්ත නිසත් වෙන්න පුලුවන්. බබාට පලතුටු එහෙම වැඩිපුර දෙන්න. දිගටම බබා කක්කා දැම්මේ නැත්නම් බෙහෙත් ගන්න යන්න.

  • @sachinidevindi9386
    @sachinidevindi9386 2 ปีที่แล้ว

    Mage babata shudra poshaka pakat labune na

  • @shanislife3138
    @shanislife3138 2 ปีที่แล้ว

    Mage babata 6 months e unata thama peralenne ne e ai kiyala danaganna puluwanda dr..Plz rply

    • @ayeshikadarshini7437
      @ayeshikadarshini7437 ปีที่แล้ว

      Masa kiyak giyada oyage babata peralenna

    • @shanislife3138
      @shanislife3138 ปีที่แล้ว +1

      @@ayeshikadarshini7437 මගේ බබා පෙරලෙන්න මාස 7ක් වගේ ගියා ...මාස 10 ක් යනකොට ඇවිදින්නත් පටන් ගත්තා .දැන් බබාට අවුරුද්දයි මාස 2යි.

  • @buddikapriyadarshani9117
    @buddikapriyadarshani9117 2 ปีที่แล้ว

    Dokta mage babage bara hodatama adui dan babata masa 5 wenawa bara 5 /200 mama dan kama patangaththata kamak nadda

  • @saumyasenarathna1449
    @saumyasenarathna1449 2 ปีที่แล้ว

    Doctor mage babata masa6i Kama patan gaththa dawase idan eya malapaha karanawa 8parak withara clinic eke doctor kiwwa samanyai kiyala eth mata bayai