දෙලොවක සිහින | Hiru Tele සිනමා සිත්තම 🎬 | 2024-10-19

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 พ.ย. 2024

ความคิดเห็น • 42

  • @manelhenake9522
    @manelhenake9522 หลายเดือนก่อน +19

    ජගත් බෙනරගම.කියන්නෙ.සුපිරි නලුවෙක් ලස්සන කතාවක් ❤❤

  • @jayam1429
    @jayam1429 หลายเดือนก่อน +5

    හරිම ලස්සන , සංවේදී , ආදර්ශමත් නිර්මාණයක් ...
    බොහොම ස්තූති හැමෝටම ..
    ප්‍රාර්ථනා කරනවා හදවතින්ම උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ !
    💐💐💐💐🌟🌟🌟🌟

  • @nipunikarunarathna5725
    @nipunikarunarathna5725 หลายเดือนก่อน +28

    ඉස්සර හිටපු ප්‍රතිභාපූර්ණ ආසම නලුවෙක් රගපානවා දකින්නත් ආසයි.

  • @NimshaUdawatta
    @NimshaUdawatta 29 วันที่ผ่านมา +3

    ලස්සන නිර්මාණයක්

  • @Avinduramishka
    @Avinduramishka 29 วันที่ผ่านมา +2

    ජගත් බෙනරගම ...පරිපූර්ණ නලුවෙක් ඒක හොදටම දැක්කේ පබා ටෙලීනාට්‍යෙන් ❤❤❤❤

  • @rasikapriyantha1156
    @rasikapriyantha1156 หลายเดือนก่อน +6

    ජගත් බෙනරගම කියන්නෙ ලස්සන රගපාන නලුවෙක් ❤❤❤❤❤❤❤

  • @Slthotagamuwa
    @Slthotagamuwa หลายเดือนก่อน +6

    Supiri නළුවාක්‌ තමයි

  • @SunilChandrasiri-yl2zb
    @SunilChandrasiri-yl2zb หลายเดือนก่อน +5

    ලස්සන කතාව

  • @sunethraweerasinghe20
    @sunethraweerasinghe20 หลายเดือนก่อน +3

    නියම නළුවෙක් ❤❤❤❤

  • @udarikoshala7151
    @udarikoshala7151 หลายเดือนก่อน +5

    දරුවෝ දාලා මේ ලෝකේ තනි කරලා යන හැමෝටම සොබාදහමෙන් දඩුවම් ලැබෙනවාමයි .

  • @asankalakmali9189
    @asankalakmali9189 11 วันที่ผ่านมา

    හරිම ලස්සනයි ❤

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 หลายเดือนก่อน +8

    හැම සත්‍යයාට මෙහෙම හිතනවා නම් කූඹියෙකුටවත් කරදර වෙන්න එපා කියලා මේ ලෝකෙ ලස්සන වේ පිමන් බර වේ මොකද කුකුල කූඹියා හරකා එළුව කියලා නෑ ඒ අය ජීවිතේට ආසයි. මදුරුවා පවා කිසිම කරදරයක් වැස්සෙන් විභාගික කරදරයක්වත් නැතුව අපි සියලු දෙනා ආරක්ෂා වේවි

  • @අන්ජුලාශෂී3333
    @අන්ජුලාශෂී3333 5 วันที่ผ่านมา

    ජගත් ආදරනීය රංඟන ශිල්පියා ආපහු දකින්න ලැබීම ලොකු සතුටක් ❤️👍👌😍

  • @AchalaKumari-v3d
    @AchalaKumari-v3d 28 วันที่ผ่านมา +1

    Mamath asama naluwek❤❤

  • @sachinthadilshan9504
    @sachinthadilshan9504 หลายเดือนก่อน +2

    Jagath mama inna nisa awe balanna

  • @Fernandofernando-m2n
    @Fernandofernando-m2n 20 วันที่ผ่านมา

    මෙිදුවගේ.අමිමා.තමා.මෙිසල්ලිකාරයෙක්බැදලා.ඉන්නෙ❤❤❤❤😂

  • @gamagerashmikagamagerashmi8737
    @gamagerashmikagamagerashmi8737 หลายเดือนก่อน +1

    Ou..ane a..naluva.dakinnat asai...✨👍

  • @aluthpatabedige4923
    @aluthpatabedige4923 หลายเดือนก่อน +5

    ජගත් බෙනරගම, සේනක විජේසිංහ ....
    මෙන්න නළුවෝ ...
    කාලෙකින් දැක්කේ .....

  • @DinushaGamage-z8w
    @DinushaGamage-z8w 29 วันที่ผ่านมา +1

    ජගත් බෙනරගම ❤.සේනක ව්ජේසිංහ ❤

  • @anomadesilva5761
    @anomadesilva5761 27 วันที่ผ่านมา +1

    ජගත් බෙනරගමගේ අති විශිෂ්ඨ රංගනයක්...
    ඒත්..කතාව අවසානය හරි නැහැ...අර ළමයගෙ ඇස් සුව කරන තැනටවත් කතාව ගෙනිච්චනම් කියලා මට හිතුනා

  • @gangashamali2652
    @gangashamali2652 หลายเดือนก่อน +5

    ජගත් බෙනරගම මහාතා දැකීමත් සතුටක් ❤❤

  • @PriyaniVithana
    @PriyaniVithana หลายเดือนก่อน

    Harima lassanai

  • @MihiriKalubowila
    @MihiriKalubowila หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @buddhikamaduwanthi8293
    @buddhikamaduwanthi8293 หลายเดือนก่อน

  • @lahiruwickramasinghe9704
    @lahiruwickramasinghe9704 หลายเดือนก่อน +4

    What is the meaning

    • @himalihuw
      @himalihuw หลายเดือนก่อน +1

      No meaning at all 😂😂😂

  • @PriyaniVithana
    @PriyaniVithana หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤😢

  • @gamagerashmikagamagerashmi8737
    @gamagerashmikagamagerashmi8737 หลายเดือนก่อน

    🎉🎉🎉🌹🌹🌹🎇

  • @KandyS-vv4xv
    @KandyS-vv4xv หลายเดือนก่อน

    Ma.naluwo.dannama.harema.adaraniyai🎉

  • @nandikagihan582
    @nandikagihan582 24 วันที่ผ่านมา

    Hoda naluwo koheda inne Dan..jagath benaragam..Hoda naluwek.
    Dakinnath asai telegram drama wala Dan

  • @Prasathprasath-sm2wk
    @Prasathprasath-sm2wk หลายเดือนก่อน +2

    😊😊😊😊😊😊😊😊

  • @sunethrasubashini-g7w
    @sunethrasubashini-g7w หลายเดือนก่อน +1

    😂😂😂❤❤❤❤❤❤

  • @rajapaksha756
    @rajapaksha756 22 วันที่ผ่านมา

    දැන් ඉන්න අය දන්නැ මේ නලුවෝ ගැන

  • @chandanasilva2399
    @chandanasilva2399 หลายเดือนก่อน

    Menna naluwek.......

  • @AsanthiKalugamuwa
    @AsanthiKalugamuwa 29 วันที่ผ่านมา

    Rupika Wasanthida Nama? ekkenk Rupika kiyanwa anik kena Wasanthi kiyanwa

  • @ThePhpneshop
    @ThePhpneshop 19 วันที่ผ่านมา

    😡😥😥

  • @dehiwslagemiyurin9804
    @dehiwslagemiyurin9804 23 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @thamaratahmara1258
    @thamaratahmara1258 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤