ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔබ තුමා පහල උනේ මිනිස්සුන්ගේ පිනට ...ඒක අවබෝධ කර ගන්න පුලුවන් හැමෝම වාසනාවන්තයි.හැමෝටම ඒ අවස්තාව උදා වේවා 🙏🙏🙏
දෙවියන්ට ස්තුති වේවා .ඔබතුමාගේ දේශනයක් දකින්නට ලැබුනාට ,අසන්නට ලැබෙනවාට .
ඔබට පිං සර් සුපිරි කොල්ලෙක්🎉🎉🎉😅😅
මෙම දැනුවත් කිරීමේ ක්‍රමය (පැහැදිලි කිරීම) අති විශිෂ්ටයි තෙරුවන් සරණයි.
ඔබට තෙරුවන් සරණයි .මෙවැනි මග පෙන්වීම් නැති ලෝකය නූල කැඩුණු සරුංගලයක් වගේ කියලා හිතෙනවා ...
නිරතුරුවම අපට යහපත කියා දෙන ගුරුතුමනි! මගේ නමස්කාරය !!!තෙරුවන් සරණයි !!! නිරෝගි සුවය පතමි !❤❤❤❤❤❤
ස්තුති යි සර්.නිදුක් නිරෝගී සුවපත් වේවා
බොහෝ පිං සිදුවේවා සර්..පාන්දරම..මට තිබුණු ගැටළුවකට පිළිතුරු ලැබුණා
නිර්මල ය් පිවිතුරු ය් සුන්දර ය් සත්යයක්මය් අනන්ත උත්තම වන්දනිය නමස්කාරය සුවපත් නිරොගි බවම වෙවා ❤❤❤❤❤🎉🎉🎉🎉
ස්තුතියි 🙏 විශ්ව මාතාවට ස්තූතියි 🙏
තෙරැවන් සරනයි සර් බොහොම පින් මේ සත්‍ය දර්ම දේශනා අහන්න සලස්වනවට 🙏🙏🙏🌹
නිදුක් වේවා නිරෝගී වේවා දීර්ඝයු වේවා 🙏❤🙏නමස්කාර වේවා
තෙරුවන් සරණයි ඔබ තුමාට
මහත්තය ..මේ තෙවනි ඇස සම්බන්ධ ව මට අත්දැකීමක් තියෙනවා ..යම් අවස්තාවක.නමුත් ඒ දේමද කියල හිතා ගන්න අහන්න කෙනෙක් නැ..එදායින් පස්සේ කොතරම් අවදානය එතන ට යොමු කලත් ආයෙ කිසිම දවසක මට ඒ අත්දැකීම ලැබුණේ නැ..මන් අනිවාර්යයෙන් ම ඔබ තුමාගේ දේශනයකට සම්බන්ධ වෙනවා..මේ වගේ වටිනා දේවල් අපට කියල දීම ගැන ගොඩක් පින් ඔබ තුමාට 🙏
සර්ට ගොඩක් පින් . සර් නිසා හිත සැහැල්ලුවෙන් ,ජීවත් වෙනවා
සර් මොනතරම් දේශනා කළත්, අපි මොනතරම්ඒ දේශනා ඇහුවත් ,සියල්ල ප්‍රායෝගිකව අප ජීවිතයට ටිකෙන් ටික අදාල කරගත යුතුයි. නැත්නම් අපට කවදාවත් වින්ඤානය දකින්න බැහැ.මේ හැම දෙයක්ම උඩින් අතගානවා විතරයි.අපව ඒ තැනට ගෙනයන්න ඔබතුමා දරන උත්සාහයට ගරු කරන්න භෂාවේ වචන මදි අපට.......! ස්තුතියි ඔබට.....!
🙏🙏🙏🌸
බොහොමත්ම ස්තුතියි ඔබතුමාට .
Mage life are mama ahpu lasana wachna puduma sakteyak oba tumage danuma wesestie pin wantayara ahana abewaa ❤❤❤ great 🙏 👍 derger ahusa oba tumata❤❤❤
Brilliant Brother 🙏💝💯😇
අනෙ සර් මෙ පොත් කොහොමද ගන්නේ මම කැලණිය පදිංචි මවක් මට පැහැදිලි කර දෙන මෙන් කාරුණිකව ඉල්ලමි සර් ට බෙහෙවින් ම ස්තූතියි ,♥️🙏
මගේ කරගන්න ගියාම බැදී ම පවති එය මම මගේ නොසිතූ විට දුකක් නොදැන සිටි ය හැක ♥️🙏🙏🙏
🙏🙏🙏 තෙරුවන් සරණයි සර්
🙏❤❤❤🙏
යතාර්තය මේ යෛ බොහොම ස්තුතිය
Thank you so much sir 🙏 🙏 🙏
🙏🙏🙏🙏❤️🌷
අගුරුත් හොදා නෙ ගුරුතුමා 🙏❤️
🙏🏽🙏🏽🙏🏽
Godak pin 🙏🙏🙏
🌿💚🙏🏻❤️😊
මේ දේශනාවන් visual නැතිව යන එක නම් හරිම වටිනවා
ඔව් සර් හිතලාම තමා ඒක කලේ.නැත්නම් ඇස් වලට වෙනම ශක්තියක් වැය වෙන නිසා..ශ්‍රව්‍ය විතරයි මෙතන භාවිතා කරන්නේ සර්
@@nuwanRajapakshashortvideos ශ්‍රවණය කළ එක් දේශනයක ඒ බව සඳහන් කර තිබුණා මහත්මයා
Thanks s ir
මේකෙ සම්පූර්ණ දේශනය දෙන්නකෝ...
🙏🏻🙏🏻🙏🏻
මූණමල් පොතු දත් මදින්න හොඳයි
❤❤❤❤❤❤
🙏🌻🙏🌻🙏🌻
Oba thuma mata awssyama vedio ekak mata dunne godak pin kiyanna wachana na,clorine sahitha wathura bonna epa kiyala j silwa mahaththayath kiyala thibuna oba thuma thamai deweniya memagin ya n balapamak hari wenawa kiyala kiwwa thawath meya wisthara kara dunna mamathwayath ekata pradanawama balapam karanne kiyala ekata godak pin api thulama pawathina asihiyath meyata balapanawa mata uwamanama deyak ada labune.
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏💕💕💕
හේතුඵල දහම කියා දෙන්න
🙏🙏🙏🙏🙏❤❤❤🌹🌹🌹🌹
තෙරුවණ් සරණයි සර් මට මෙ පොත් ගන්න විදිහක් දැනගන්න පුලුවන්ද
🌀🌀🌀🌀🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏
මම
💚💜️💙💗💛❤
අපිත් සර් මේ බබලා වගේ...ඇත්තටම බබාලා වෙලා...මුල් අවස්ථාවට ගිහින්...අපි තාමත් ආවේග කියන මඩ ගොහොරුවේ ....දුවනවා...සර් අපිට කියනවා නිසොල්මන්ව මඩ(කෙලෙස්) තටිටුව ආදරයෙන් වැලද ගන්න කියලා ඒත් අපි අසමත්.!
❤️ ස්තුතියි .සර්ගේ ආබාධයට ලක්වුනු අත අද මේ වන විට සර්ගේ මගපෙන්වීම නිසා ආත්මික දියුණුවට ලක්වු සියල්ලන්ගේ සෑම මොහොතකම විශ්වයට නිදහස් වන යහපත්වු ශක්ති තරංග කැටි වු ආශීර්වාදයක්ව ඔබතුමන් වෙත යොමු වේවා.මේ ගෙවන කාළය තුල සියළු අපල උපදාව දුරු වේවා.!මා ආරක්ෂා කරන්නට මා වටා සිටින රුකවල් දේව දූතයන් ඔබතුමන්ගේ ආරක්ෂාවට යත්වා.!ඉක්මනින්ම නිදුක් නීරෝගී සුවය ලැබේවා.!
❤❤🙏
Sir mata godak welawata wadiyenma danenne mage hithata ena sithuwili diha balan idima.mata kenthiyak eddi eka mata penawa.kenek gana kemaththak athi weddi ekath penawa.
bombu
සර්ගේ The power of sinhala subliminal වැඩසටහන earphones දාලා අහන්න එපාද,headphones ම use කරන්න ඕනිද ?
සර්..ප්‍රශ්නයක් ..ඕනෑම කෙනෙක් ට සමාධි ගත වීමට, යෝනිසෝ මනසිකාරය් වැඩීමට ප්‍රථම ශීලයේ පිහිටීම අනිවාර්ය යි නේද ...?
Sir, peneal gland activation meditation ekakin mata hondin mage peneal gland eka danenawa. Eya kruthima kramayak da? Godak Pin.🙏🙏
Sir.mn sirge deshana ahanawa.sir ai me bhawana krama 2ka 3k hadunwa dunne.dn mn ekkak follow kara kara iddi.thawa ekkak danawa.ethakota eeka hodama eka kiyala hithenawa.ayet mulata yanawa.meka mata loku gataluwak.hadawathe bawanawa.me mohotha.subliminal. om karaya.mewa walin koi ekada hoda.nattam a eka ekak karana welawak tiyanawada.sir ewa kiyal dennet deyak target karalane.etakota om karaya koi welaweda.hadawathe bawanawa koi welaweda.me mohothe bawanawa koi welaweda.
8.30 Conspiracy
වැඩසටනක් කරමුද
අමතක වූ දෙයක් එක පාරටම මතක්වන්නේ කෙසේද
සර් මට කියන්නකෝ ඇයි සමහර වෙලාවකට මේ ඔක්කෝම කුඩු වෙලා යන්නේ කියලා.සමහර ප්‍රශ්න වලදි මේ ඔක්කෝම සිහිය නැති වෙලා යනවා....
(මම සර් නෙමේ)සිහියත් නිත්‍ය නොවන බව ත් එයද වෙනස් වෙමින් යන බව ඔයාට තේරුම් කරවන්න එහෙම වුණා වෙන්න පුළුවන්
අපේ සර්ව සම්බන්ධ කරගන්න පුලුවන් විදිහක් කියන්න දන්න කවුරු හරි 🙏🙏
message ekk danna
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
💚
❤
❤❤
❤❤❤
🙏
❤❤❤❤❤
ඔබ තුමා පහල උනේ මිනිස්සුන්ගේ පිනට ...ඒක අවබෝධ කර ගන්න පුලුවන් හැමෝම වාසනාවන්තයි.හැමෝටම ඒ අවස්තාව උදා වේවා 🙏🙏🙏
දෙවියන්ට ස්තුති වේවා .
ඔබතුමාගේ දේශනයක් දකින්නට ලැබුනාට ,
අසන්නට ලැබෙනවාට .
ඔබට පිං සර් සුපිරි කොල්ලෙක්🎉🎉🎉😅😅
මෙම දැනුවත් කිරීමේ ක්‍රමය (පැහැදිලි කිරීම) අති විශිෂ්ටයි තෙරුවන් සරණයි.
ඔබට තෙරුවන් සරණයි .මෙවැනි මග පෙන්වීම් නැති ලෝකය නූල කැඩුණු සරුංගලයක් වගේ කියලා හිතෙනවා ...
නිරතුරුවම අපට යහපත කියා දෙන ගුරුතුමනි! මගේ නමස්කාරය !!!තෙරුවන් සරණයි !!! නිරෝගි සුවය පතමි !❤❤❤❤❤❤
ස්තුති යි සර්.නිදුක් නිරෝගී සුවපත් වේවා
බොහෝ පිං සිදුවේවා සර්..පාන්දරම..මට තිබුණු ගැටළුවකට පිළිතුරු ලැබුණා
නිර්මල ය් පිවිතුරු ය් සුන්දර ය් සත්යයක්මය් අනන්ත උත්තම වන්දනිය නමස්කාරය සුවපත් නිරොගි බවම වෙවා ❤❤❤❤❤🎉🎉🎉🎉
ස්තුතියි 🙏 විශ්ව මාතාවට ස්තූතියි 🙏
තෙරැවන් සරනයි සර් බොහොම පින් මේ සත්‍ය දර්ම දේශනා අහන්න සලස්වනවට 🙏🙏🙏🌹
නිදුක් වේවා නිරෝගී වේවා දීර්ඝයු වේවා 🙏❤🙏නමස්කාර වේවා
තෙරුවන් සරණයි ඔබ තුමාට
මහත්තය ..මේ තෙවනි ඇස සම්බන්ධ ව මට අත්දැකීමක් තියෙනවා ..යම් අවස්තාවක.නමුත් ඒ දේමද කියල හිතා ගන්න අහන්න කෙනෙක් නැ..එදායින් පස්සේ කොතරම් අවදානය එතන ට යොමු කලත් ආයෙ කිසිම දවසක මට ඒ අත්දැකීම ලැබුණේ නැ..මන් අනිවාර්යයෙන් ම ඔබ තුමාගේ දේශනයකට සම්බන්ධ වෙනවා..මේ වගේ වටිනා දේවල් අපට කියල දීම ගැන ගොඩක් පින් ඔබ තුමාට 🙏
සර්ට ගොඩක් පින් . සර් නිසා හිත සැහැල්ලුවෙන් ,ජීවත් වෙනවා
සර් මොනතරම් දේශනා කළත්, අපි මොනතරම්
ඒ දේශනා ඇහුවත් ,සියල්ල ප්‍රායෝගිකව අප ජීවිතයට ටිකෙන් ටික අදාල කරගත යුතුයි. නැත්නම් අපට කවදාවත් වින්ඤානය දකින්න බැහැ.මේ හැම දෙයක්ම උඩින් අතගානවා විතරයි.අපව ඒ තැනට ගෙනයන්න ඔබතුමා දරන උත්සාහයට ගරු කරන්න භෂාවේ වචන මදි අපට.......! ස්තුතියි ඔබට.....!
🙏🙏🙏🌸
බොහොමත්ම ස්තුතියි ඔබතුමාට .
Mage life are mama ahpu lasana wachna puduma sakteyak oba tumage danuma wesestie pin wantayara ahana abewaa ❤❤❤ great 🙏 👍 derger ahusa oba tumata❤❤❤
Brilliant Brother 🙏💝💯😇
අනෙ සර් මෙ පොත් කොහොමද ගන්නේ මම කැලණිය පදිංචි මවක් මට පැහැදිලි කර දෙන මෙන් කාරුණිකව ඉල්ලමි සර් ට බෙහෙවින් ම ස්තූතියි ,♥️🙏
මගේ කරගන්න ගියාම බැදී ම පවති එය මම මගේ නොසිතූ විට දුකක් නොදැන සිටි ය හැක ♥️🙏🙏🙏
🙏🙏🙏 තෙරුවන් සරණයි සර්
🙏❤❤❤🙏
යතාර්තය මේ යෛ බොහොම ස්තුතිය
Thank you so much sir 🙏 🙏 🙏
🙏🙏🙏🙏❤️🌷
අගුරුත් හොදා නෙ ගුරුතුමා 🙏❤️
🙏🏽🙏🏽🙏🏽
Godak pin 🙏🙏🙏
🌿💚🙏🏻❤️😊
මේ දේශනාවන් visual නැතිව යන එක නම් හරිම වටිනවා
ඔව් සර් හිතලාම තමා ඒක කලේ.නැත්නම් ඇස් වලට වෙනම ශක්තියක් වැය වෙන නිසා..ශ්‍රව්‍ය විතරයි මෙතන භාවිතා කරන්නේ සර්
@@nuwanRajapakshashortvideos ශ්‍රවණය කළ එක් දේශනයක ඒ බව සඳහන් කර තිබුණා මහත්මයා
Thanks s ir
මේකෙ සම්පූර්ණ දේශනය දෙන්නකෝ...
🙏🏻🙏🏻🙏🏻
මූණමල් පොතු දත් මදින්න හොඳයි
❤❤❤❤❤❤
🙏🌻🙏🌻🙏🌻
Oba thuma mata awssyama vedio ekak mata dunne godak pin kiyanna wachana na,clorine sahitha wathura bonna epa kiyala j silwa mahaththayath kiyala thibuna oba thuma thamai deweniya memagin ya n balapamak hari wenawa kiyala kiwwa thawath meya wisthara kara dunna mamathwayath ekata pradanawama balapam karanne kiyala ekata godak pin api thulama pawathina asihiyath meyata balapanawa mata uwamanama deyak ada labune.
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏💕💕💕
හේතුඵල දහම කියා දෙන්න
🙏🙏🙏🙏🙏❤❤❤🌹🌹🌹🌹
තෙරුවණ් සරණයි සර් මට මෙ පොත් ගන්න විදිහක් දැනගන්න පුලුවන්ද
🌀🌀🌀🌀🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏
මම
💚💜️💙💗💛❤
❤❤❤❤❤❤
අපිත් සර් මේ බබලා වගේ...ඇත්තටම බබාලා වෙලා...මුල් අවස්ථාවට ගිහින්...
අපි තාමත් ආවේග කියන මඩ ගොහොරුවේ ....දුවනවා...සර් අපිට කියනවා නිසොල්මන්ව මඩ(කෙලෙස්) තටිටුව ආදරයෙන් වැලද ගන්න කියලා ඒත් අපි අසමත්.!
❤️ ස්තුතියි .
සර්ගේ ආබාධයට ලක්වුනු අත අද මේ වන විට සර්ගේ මගපෙන්වීම නිසා ආත්මික දියුණුවට ලක්වු සියල්ලන්ගේ සෑම මොහොතකම විශ්වයට නිදහස් වන යහපත්වු ශක්ති තරංග කැටි වු ආශීර්වාදයක්ව ඔබතුමන් වෙත යොමු වේවා.මේ ගෙවන කාළය තුල සියළු අපල උපදාව දුරු වේවා.!මා ආරක්ෂා කරන්නට මා වටා සිටින රුකවල් දේව දූතයන් ඔබතුමන්ගේ ආරක්ෂාවට යත්වා.!ඉක්මනින්ම නිදුක් නීරෝගී සුවය ලැබේවා.!
❤❤🙏
Sir mata godak welawata wadiyenma danenne mage hithata ena sithuwili diha balan idima.mata kenthiyak eddi eka mata penawa.kenek gana kemaththak athi weddi ekath penawa.
bombu
සර්ගේ The power of sinhala subliminal වැඩසටහන earphones දාලා අහන්න එපාද,headphones ම use කරන්න ඕනිද ?
සර්..ප්‍රශ්නයක් ..ඕනෑම කෙනෙක් ට සමාධි ගත වීමට, යෝනිසෝ මනසිකාරය් වැඩීමට ප්‍රථම ශීලයේ පිහිටීම අනිවාර්ය යි නේද ...?
Sir, peneal gland activation meditation ekakin mata hondin mage peneal gland eka danenawa. Eya kruthima kramayak da? Godak Pin.🙏🙏
Sir.mn sirge deshana ahanawa.sir ai me bhawana krama 2ka 3k hadunwa dunne.dn mn ekkak follow kara kara iddi.thawa ekkak danawa.ethakota eeka hodama eka kiyala hithenawa.ayet mulata yanawa.meka mata loku gataluwak.hadawathe bawanawa.me mohotha.subliminal. om karaya.mewa walin koi ekada hoda.nattam a eka ekak karana welawak tiyanawada.sir ewa kiyal dennet deyak target karalane.etakota om karaya koi welaweda.hadawathe bawanawa koi welaweda.me mohothe bawanawa koi welaweda.
8.30 Conspiracy
වැඩසටනක් කරමුද
අමතක වූ දෙයක් එක පාරටම මතක්වන්නේ කෙසේද
සර් මට කියන්නකෝ ඇයි සමහර වෙලාවකට මේ ඔක්කෝම කුඩු වෙලා යන්නේ කියලා.සමහර ප්‍රශ්න වලදි මේ ඔක්කෝම සිහිය නැති වෙලා යනවා....
(මම සර් නෙමේ)
සිහියත් නිත්‍ය නොවන බව ත් එයද වෙනස් වෙමින් යන බව ඔයාට තේරුම් කරවන්න එහෙම වුණා වෙන්න පුළුවන්