දළදා මාලිගාවේ ඔබ නොදත් තතු - Dalada Maligawa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ค. 2019
  • The Temple of the Sacred Tooth Relic is a Buddhist temple in Kandy, Sri Lanka. It is located in the royal palace complex of the former Kingdom of Central province, which houses the relic of the tooth of the Buddha.

ความคิดเห็น • 15

  • @travelwithdumbaratv1832
    @travelwithdumbaratv1832 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ජය වේවා බුදු සරණයි 🌹🙏🌹

  • @chatukamihiranga3603
    @chatukamihiranga3603 2 ปีที่แล้ว +3

    ඇත්තටම පින්වන්ත දෙයක් .... සාදු සාදු සාදු

  • @ranikanishanthi5379
    @ranikanishanthi5379 2 ปีที่แล้ว +1

    බොහොම පින්
    ඔබ තුමාට
    හරිම ලස්සනට පැහැදිලි
    කරලා දෙනවා
    දළදා සමිදු පිහිටයි ඔබට 🙏🙏🙏

  • @hirushanwijesinghe4427
    @hirushanwijesinghe4427 2 ปีที่แล้ว +1

    sadu sadu hamotama dalada samidu pihitai

  • @janakapriyantha2584
    @janakapriyantha2584 3 ปีที่แล้ว +5

    Obata dalada samidu pihitai

  • @nelummanel9726
    @nelummanel9726 4 ปีที่แล้ว +2

    Supiri

  • @somaweerawijerathne3658
    @somaweerawijerathne3658 2 ปีที่แล้ว +1

    සාදු සාදු දළදා වහන්සේ පිහිට යමි. සිංහල බුදුනුවන්ගේ මුදුන් මල්කඩ දළදා මාලිගාවයි.එයට ගැරැහීමට දිගු කාලයක සිට බලන් උන්නේ දෙමල කොටින්ය. ඔවුන්ට අවශ්‍යය වූයේ දන්ත ධාතුවේ කිසිදු බලයක් හෝ ඉන් කිසිදු පිහිටක් හෝ හාස්මකමක් නැති බව සිංහල ජනතාවට මෙන්ම අනෙකුත් ලෝකයාට පෙන්වීමටයි.
    ඇත්තටම එය ඔවුන් සිංහල බුදුනුවන්ගේ ඇස් ඉදිරිපිටම කර පෙන්වීය. ඔවුන් ජය ගත්තේ බෝම්බයක් තබා දළදා මාලිගාව සුනුවිසුණු කරදැමීමෙනි. ඉන් ඉතා අසරණ තත්වයට ඇද වැටුනේ සිංහල බුදුනුවන්ය. ඔවුන් තමන්ට කරදරයක් වූවිටත්, ඊට පිහිට ඇයදීමටත්, ළමා ලපටින්ට විභාගයක් ඇති විට ඊට සෙත් පතා ගැනීමටත්, වෙනත් හැම කාර්යකටම පැමිණියේත් පැම්ණියේ දළදා මාලිගාවටයි. දන්ත ධාතුවේ යම් බලයක් තිබුනේ නම් එදා කොටින්ට දළදා මාලිගාවට අතවත් තැබියනොහැකි බව අපි කව්රුත් දනිමු. මෙය සිදුවූ පසු අපි පිහිට පතා යන්නේ කවුරුන් ලගටදැයි ප්‍රශ්ණාර්ථයකි. එනිසා මෙවන් දේ සිදුවීමට පෙර එය වළකා ගැනීමට ත්‍රිවිධ හමුදාව වත් පිහිටට තබා ගැනීම ඉතා යහපත් බව මගේ අදහසයි. තෙරුවන් සරණයි.

  • @minurikumarasiri8936
    @minurikumarasiri8936 3 ปีที่แล้ว +2

    Dalada samidu pihitai

  • @singhesewagroup17
    @singhesewagroup17 2 ปีที่แล้ว +1

    SLC NET

  • @capitalstar9590
    @capitalstar9590 3 ปีที่แล้ว +1

    Mata old newsyewanda

  • @asmaaalyammahi6916
    @asmaaalyammahi6916 2 ปีที่แล้ว +1

    Dalada. Samidu pihitnay

  • @darshanadewpura4568
    @darshanadewpura4568 ปีที่แล้ว +1

    Subscribe karanne kiyan epa. Hodanam karati oni kenek