How I trained to trust myself

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ม.ค. 2025

ความคิดเห็น • 118

  • @apsaragunasekara707
    @apsaragunasekara707 ปีที่แล้ว +11

    අද මටම මම වෙනුවෙන්ම ඔයා කතා කලාවගේ දැනුනා.මෙච්චර කල් මට guilty feeling එකක් තිබුනා. අනිත් අය මාව විවේචනය කලා මම සමහර අයව ආශ්‍රය කරන එක නවත්තපු නිසා.ඒත් අද තමයි තේරුනේ මම මටම සවන් දීලා කියලා.ඔයාට ගොඩක් පින්.ඔයා නිසා දැන් මගේ සිහියෙන් දවසේ වැඩි වෙලාවක් තියගන්න try කරනවා.මගේ දවස පටන් ගන්නෙම ඔයාගේ video බලලා.බොහොම පින්.පාරමී පිරේවා.මට කල්‍යාණ මිත්‍රයෙක් හමුවුනා වගෙයි ඔයාව දැනෙන්නේ.🙏🙏

    • @athambulak-7289
      @athambulak-7289  ปีที่แล้ว +1

      හරිම සතුටුයි ❤️💕💕

  • @Champamanohari-ro3gd
    @Champamanohari-ro3gd 5 หลายเดือนก่อน

    මගේ වට පිටාව, සමහර නෑදෑයො,අස්ල්වැසියන්...නිසා මටත් වෙලාවකට මහා පීඩනයක් දැනෙනවා...ජීවිතයෙ මහා පීඩාකාරී බවක් දැනෙනවා....😢❤

  • @chandaniperera6188
    @chandaniperera6188 4 หลายเดือนก่อน

    ම්මට ඔයාගෙ vedios කොච්චර බැලුවත් මදි.සතිමත් වීම ගැන මෙහෙනින් වහන්සේ කෙනෙක් ගෙ vedios බැලුවා දිගටම.... ඒත් ඔයා කියල දෙන විදිය හරිම සුවිශේයි.

  • @hashanweyomi8469
    @hashanweyomi8469 ปีที่แล้ว +4

    ඇත්ත අක්කේ...මං හුගක් වෙලාවට කාලේ ගත කරන්නේ අනිත් අය කියපු වචන ගැන හිත හිත...සමහර අවස්ථා තියනවා කවුරු හරි මගෙ හිත රිදෙන දෙයක් කිව්වොත් මට එයාගෙ මූනට දෙයක් කියාගන්න බැරි උනත් මං මගෙ හිතින් එයාට බයිනවා.මාව සාධාරණීකරණය කරගන්නවා...මං දන්නෑ ඒක මට තියන මානසික ලෙඩක් ද කියලා..හැබැයි මේ vedio බලන්න ගත්තට පස්සේ මට ටික ටික තේරේනවා ඒවා මගේ අඩුපාඩු කියලා...එක පාරටම අමාරුයි..ඒත මතක් වෙන හැම වෙලේම මං මගේ හිතට තරවටු කරනවා මං හිතන දෙයින් රිදෙන්නේ මටමයි කියලා...අක්කට මාව තේරුම් ගන්න පුලුවන් කියලා මං හිතනවා 🤍

    • @athambulak-7289
      @athambulak-7289  ปีที่แล้ว

      හරි සතුටුයි ඔයා ටික ටික ජීවිතේ හදා ගන්න එක ගැන. 💐💐💕💕

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 2 หลายเดือนก่อน

    අදත් මේ video එක බැලුවා ..කීවෙනි පාරටද මම වත් දන්නෙ නැහැ ...මනසින් වැටෙද්දි නැගිටගත්තෙ මෙහෙමයි...පුතේ බොහෝම ස්තූතියි ඔයාට ❤

  • @jsekanayake4689
    @jsekanayake4689 ปีที่แล้ว +1

    දෙවනි වතාවටත් බැලුවා..හිතට හරිම නිදහසක් දැනේනවා..🙏🙏

  • @freeeducation3587
    @freeeducation3587 3 หลายเดือนก่อน

    මමත් මැදිවියට පැමිණ සිටියත් මම මොනවාද දන්නෙ කියලා හිතෙනවා ඔයාගෙ වීඩියෝ බලද්දි,හිමින් හිමින් ඉගෙන ගන්නවා ඔයා කියන හැමදේම, ගොඩක් ස්තුතියි❤

  • @kamanijayasinghe4011
    @kamanijayasinghe4011 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ,
    පුදුම ලෙස වටිනා කාරණා ටිකක් තමයි අද ඉගෙන ගත්තෙ .අනේ මම හරිම ආසයි ඔබතුමිය මේ ජීවත්වෙන ජීවත් වෙන විදිහට .හෙමිහිට හෙමිහිට වැඩකරන හැටි ,දිගටම වැඩ කරන්නේ නැතුව විවේක ගන්න හැටි බලාගෙන ඉන්න ආසයි. අපිත් එහෙම කරන්න හිතුවට අපි පුරුදු වුණු වේගය තාම අඩු කරගන්න අමාරුයි .මම හැමදාම ආසයි ඔය තේ බොන විදිහට .අද ලස්සන ඉටිපන්දමක් පත්තු කළා.මම ආස වැස්සටයි පොත් වලටයි .අද ඔබතුමිය ලස්සනට චිත්‍රයක් පාට කලා.මම හිතන්නේ ඒකත් භාවනාවක් .
    මේ දවස් වල අපිට හරිම රස්නෙයි .ඒ නිසා හිත හරිම නොසන්සුන්.අනිත් අය මගේ ජීවිතයත් වෙනස් කල හැටි කියන්න මට වචන නැහැ .
    තෙරුවන් සරණයි

    • @athambulak-7289
      @athambulak-7289  ปีที่แล้ว

      ඔව්. දැන් අපිට ඒ අතීතය හලලා දාලා ඉස්සරහට යන්න පුලුවන්. ❤️❤️💕💕

  • @pradeepsudrshana
    @pradeepsudrshana ปีที่แล้ว +2

    මට ගොඩක් හොඳ යාලුවෙක් ...මාගෙ ජිවිතයට ලැබූනා... 🎉🎉🎉..ස්තුතියි ඔබට ...තෙරුවන් සරනයි ....

  • @madukanawamali9063
    @madukanawamali9063 ปีที่แล้ว +2

    ඔයාව අඳුනගන්න ලැබීම පෙර පිනක් අක්කා 🙏

  • @wasanagamage1143
    @wasanagamage1143 ปีที่แล้ว +1

    හිත නිවෙනව..හුඟක් පිං.තෙරුවන් සරණයි

  • @dilukshiniadikari7235
    @dilukshiniadikari7235 ปีที่แล้ว +4

    මගේ කැමතිම list එකේ තව එකක් තියෙනවා, මුහුද😊. අදත් හරිම වැදගත් topic එකක්. මේ සම්බන්ධවම තවත් දෙයක් තියෙනවා අක්කා පුළුවන් නම් දවසක ඒ ගැනත් කතා කරන්න . අපිට මේ වගේ අපේ ජීවිතවලට බලපෑම් කරන ලගම පුද්ගලයින් ඉන්නවනෙ අපිට ඈත් කරගන්න බැරි. ගොඩක් කිට්ටුම නෑදෑයන් වගේ අය. අන්න ඒ වගේ අය එක්ක ජීවත් වෙනකොට හිතේ සාමය තියාගෙන කොහොමද ජීවත් වෙන්නෙ කියලත් කියලා දෙන්න .❤❤

    • @danushkagayaniariyarathne8638
      @danushkagayaniariyarathne8638 ปีที่แล้ว

      මටත් ඔය ප්‍රශ්නය තියෙනවා.ඉක්මනට උත්තරයක් ඕන.

    • @athambulak-7289
      @athambulak-7289  ปีที่แล้ว

      මේ video එක අන්තිම හරියෙ ඔය ප්‍රශ්නය ට උත්තරය තියෙනවා. අපි තව ඉස්සරහටත් කථා කරමු.

  • @mindysingharage3168
    @mindysingharage3168 ปีที่แล้ว +1

    ඇත්තටම මේ දේවල් මටම කිව්වා වගේ...ස්තුතියි ඔබතුමියට...💖✨️

  • @niwanthiniwa5875
    @niwanthiniwa5875 ปีที่แล้ว +1

    🙏🙏අපටත් බෙදල දුන්න ඔයාගෙ සතුට ඔයා ලග හැමදාම රැදෙන්න ප්‍රාර්ථනා කරනවා අක්කා ❤❤❤

  • @thilinikeshala1930
    @thilinikeshala1930 ปีที่แล้ว

    මමත් අනිත් අය කියන දේ අහන්න ගිහින් ගොඩක් දේවල් නැති කර ගත්තා. කිසි කෙනෙක්ට මුකුත් කියන්න බෑ අනිත් අය මොනවා හිතයිද කියලා හිතෙනව. ඒත් අනිත් අය කරන දේවල් නිසා මම හොදටම හිත රිදව ගන්නවා.දැන් මම මට ඕන විදියට ඉන්න. උත්සාහ කරනවා. අක්කාගේ ව්ඩියෝ බලලා හිත හදා ගන්න try කරනවා .

  • @pavithramapatuna1011
    @pavithramapatuna1011 หลายเดือนก่อน

    This is my favourite one among all of your videos ❤

  • @kasunidinuththarawijesingh2827
    @kasunidinuththarawijesingh2827 ปีที่แล้ว +1

    ඔබතුමිය හරිම ප්‍රියමානාපයි.
    වෙනදා වගේම අදත් ඔබතුමියට බොහොම ස්තුතියි 🙏 .

    • @athambulak-7289
      @athambulak-7289  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි 💐💐💕

  • @manjulasenanayake3693
    @manjulasenanayake3693 ปีที่แล้ว +1

    අපි දෙන්නා හිටන විදිහට ටිකක් සමානයි නංගි . මමත් ටික කාලෙක ට ඉස්සෙල්ලා කීපදෙනෙකගෙන් අයින් වුනා, එයාලා මගෙ හිතට බර නිසා. ඒකටත් එක එකදේවල් ආවා. ඒත් සතුටුයි කියන්න අද මම ගොඩක් සැහැල්ලුවෙන්.😊

    • @athambulak-7289
      @athambulak-7289  ปีที่แล้ว

      හරිම සතුටුයි 💐💐💐

  • @rashi9727
    @rashi9727 ปีที่แล้ว +2

    My favourite U tuber. Thanks a lot dear for your thoughts. ❤️

    • @athambulak-7289
      @athambulak-7289  ปีที่แล้ว +1

      So nice of you 💐❤️❤️💕💕

  • @manelchandrasekara5876
    @manelchandrasekara5876 ปีที่แล้ว

    පොත් සහ ☔ වැස්සට කැමතියි

  • @udarisashikala2271
    @udarisashikala2271 ปีที่แล้ว

    බොහෝම ස්තුතියි අක්කේ.... මමත් ආසයි වැස්ස, ඉටිපන්දම්, පොත් මේ දේවල් වලට හැබැයි මේ slow living ඉගෙනගන්න පටන්ගත්තාට පස්සේ ඒ දේවල් වෙනස් හැගීමක් ගෙනදෙනවා වෙනදාට වඩා......❤️🌧🕯📖❤️

    • @athambulak-7289
      @athambulak-7289  ปีที่แล้ว

      ගොඩක් සතුටුයි නංගි 💕❤️💕

  • @kumudkumari2502
    @kumudkumari2502 ปีที่แล้ว

    Avasyama welawe avasyama de kiyala dunna oyata godak pin akke

  • @chandrakanthi7024
    @chandrakanthi7024 ปีที่แล้ว

    I also like rain and books. Candles were lighten only wesak poya days.

  • @oliviaamarasekara3463
    @oliviaamarasekara3463 ปีที่แล้ว +1

    VERY nice and beautiful video Iresha. I will try to do the things mindfullness but always thinking about the past .I think I will improve meditation. Thank for your video. ❤❤❤

    • @athambulak-7289
      @athambulak-7289  ปีที่แล้ว +1

      Thanks Olivia. It'll improve slowly 💐💐💕

  • @rasikakarunanayaka5480
    @rasikakarunanayaka5480 ปีที่แล้ว

    Mama Ada thamai oyage vlog ekak baluve...hariyata bavanavak vagei....Mata harima sathutui...oyava meet unata ....ahamben....❤

  • @shaleekau4877
    @shaleekau4877 ปีที่แล้ว

    මමත් වැස්ස වෙලාවට පොත් කියවන්න ගොඩක් ආසයි.අදත් හිත නිවෙන, හරවත් වීඩියෝ එකක් ❤

  • @Nil-u7c
    @Nil-u7c ปีที่แล้ว

    හරිම ආසාවෙන් අදත් ඇහුවා...වීඩියෝ එක තවත් දිගු වුනානම් කියලා හිතුනා...නංගි මමත් Lemon ginger honey හැදුවා...මාත් මේ දවස්වල බොනවා ...බොහොමත් ස්තුතියි ❤️
    🌹❤️

    • @athambulak-7289
      @athambulak-7289  ปีที่แล้ว +1

      හානේ....thanks for sharing this 💕💕💕💕

  • @prasadichathu3902
    @prasadichathu3902 ปีที่แล้ว +1

    candles echcharama pawichchi wenne naa. eth books & rain is the best feeling.

  • @roshanthisilva2738
    @roshanthisilva2738 ปีที่แล้ว

    මම ආසම youtube channel එකක්. මරම විදියට හිත නිවෙනවා...❤

  • @gehandsg
    @gehandsg ปีที่แล้ว +1

    🙏🙏🙏❤😊 Thank you so much for this. I will incorporate this more in to my life. Slowing down, mindfulness and trusting self seems kind of interconnected - each element helps the other. Beautiful colouring 😮😊

  • @pradeepajayarathna5338
    @pradeepajayarathna5338 7 หลายเดือนก่อน

    ඉටිපන්දම්
    වැස්ස
    පොත්
    මමත් හරි කැමතියි

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 ปีที่แล้ว

    Wow the way u talking is very soothing for me thank U darling for change us

  • @anuranishantha-j6v
    @anuranishantha-j6v 5 หลายเดือนก่อน

    Thank you very much for your videos, your hair is very nice.

  • @mycelium8
    @mycelium8 ปีที่แล้ว

    What you talked about is so true. Thank you for the video 🎉

  • @sahassrijayasekara7066
    @sahassrijayasekara7066 ปีที่แล้ว

    හරිම වැදගත් අද කතා බහ. බුදු සරණයි ඔයාට ❤️

  • @NishanthaKumara-y5j
    @NishanthaKumara-y5j 5 หลายเดือนก่อน

    Thank you miss ❤❤❤

  • @niwanthibellana4587
    @niwanthibellana4587 ปีที่แล้ว

    මටම කියලා දුන්න ලස්සන පාඩමක් ....
    ගොඩක් ස්තූතියි ❤

  • @manelfernando8583
    @manelfernando8583 9 หลายเดือนก่อน

    Mamath oya hethana deval hethana kenek❤

  • @anuradhachethana3500
    @anuradhachethana3500 ปีที่แล้ว

    Me too.❤ math asai wessa welawata oyawage dewal walata

  • @madukanawamali9063
    @madukanawamali9063 ปีที่แล้ว +1

    මම කැමතියි පොත් වලට. අනේ අක්කා ඔයා පොතක් ලියන්න කෝ

    • @athambulak-7289
      @athambulak-7289  ปีที่แล้ว

      ඉස්සරහට බලමු නංගි 💕❤️💕

  • @SunethraKarunaratne-xr7oy
    @SunethraKarunaratne-xr7oy 7 หลายเดือนก่อน

    Wassa
    Itipandam
    Poth
    Mamath asama deyak

  • @upekshachamali2915
    @upekshachamali2915 ปีที่แล้ว

    Worth advice,Bless you and ur family 🥰💐

  • @hiranthigun2033
    @hiranthigun2033 ปีที่แล้ว

    Great video Iresha 😊 love candles rain books and mindful colouring...
    Blessings ❤

  • @dilaniweerasinghe5529
    @dilaniweerasinghe5529 ปีที่แล้ว

    ❤❤ හිත නිවෙන තරමක් ❤❤

  • @madukanawamali9063
    @madukanawamali9063 ปีที่แล้ว

    ගොඩක් පැහැදිලි අක්කා.හරිම වටිනවා ස්තූතියි අක්කා ❤️❤️🥰

  • @luckypiscesgirl9418
    @luckypiscesgirl9418 ปีที่แล้ว +1

    How did u read my mind sweetness?😮this is exactly what I wanted😌🙏❤❤❤sending so much love with looods of kisses.hamadama wage godaaak pin hitha niwanawata🙏💎

    • @athambulak-7289
      @athambulak-7289  ปีที่แล้ว

      Because I am your friend 💐💐💐💕💕 big hug. Love you too❤️❤️❤️

    • @luckypiscesgirl9418
      @luckypiscesgirl9418 ปีที่แล้ว

      My precious friend 💎💎💎💎❤❤❤❤

  • @nilminijayalath6142
    @nilminijayalath6142 ปีที่แล้ว

    Thank you very much.🌻🙂

  • @sanulisehansha3541
    @sanulisehansha3541 ปีที่แล้ว +1

    Kohomada miss itin oyata Dan sanipa da mage jiwita kathawa thamai miss kiuwe kiyala mata hithenawa mokada owata mama nam oni taram muhuna dila tiyenawa thamath tiyenawa budu saranai 💐🙏💯👍👌😁🌹

    • @athambulak-7289
      @athambulak-7289  ปีที่แล้ว

      මම දැන් හොඳින් Sanuli . Thank you ❤️ 💐💕💐💕💐💕💐💕

  • @nandanikarunananda9940
    @nandanikarunananda9940 ปีที่แล้ว

    මමත් හරි ආසයි.. තෙරුවන් සරණයි.

  • @niroshagamasinghe8894
    @niroshagamasinghe8894 ปีที่แล้ว

    ස්තූතියි ඔබතුමියට .🎉️

  • @shirolifeandshirokitchen9272
    @shirolifeandshirokitchen9272 ปีที่แล้ว +1

    මම ඔය 3ම ගොඩක් අදර්‍රෙයි b.s

  • @DilushaSurangi-h8z
    @DilushaSurangi-h8z ปีที่แล้ว

    Yes

  • @iresharanaveera6157
    @iresharanaveera6157 ปีที่แล้ว

    matath oya prashneme thiyenwa..nosahenn dewal kiyal hint gahan mge sathuta russanne nathi asalwasi nayek matath innwa.uthsaha karanawa aduwen asrya karnna.ain karann ba nakam nisa.mage dige kadanwa kiwa eka mata jiwitheta amathak karnna ba.mokad api sathutin gedr innwa.e sathutai nathi karanwa kiwe..

  • @vindyk
    @vindyk ปีที่แล้ว

    Great content.Thank you so much.❤

  • @thenujathedaswin1203
    @thenujathedaswin1203 ปีที่แล้ว

    Thank you ❤❤❤❤

  • @roshanivithanage4383
    @roshanivithanage4383 ปีที่แล้ว

    Thruwensarani ❤️💐

  • @maheshikakodithuwakku6029
    @maheshikakodithuwakku6029 ปีที่แล้ว

    Itipandam wassa saha pothak ❤️

  • @AmaNanayakkara1980
    @AmaNanayakkara1980 ปีที่แล้ว

    Thank you so much.I felt that I was listening to my best friend. By theway what about adding coffee to that list. More or less my story, my likes and dislikes are similar to you. I am also having teen son and a little daughter. I also share driving. Working mom, love nature. 😊it's time to cook bye

    • @athambulak-7289
      @athambulak-7289  ปีที่แล้ว

      Yes, Coffeeeeee❤️❤️. We can all relate to each other's stories and that's the most wonderful thing in this beautiful community 💖

  • @HimashaWeerakkodi
    @HimashaWeerakkodi 5 หลายเดือนก่อน

    Asi e thunata really

  • @sriyaniruwanpathirana8946
    @sriyaniruwanpathirana8946 6 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @SansalaLiyanage-rt6ol
    @SansalaLiyanage-rt6ol 11 หลายเดือนก่อน

    Mamath hugak asa katavak

  • @eromicynthia1327
    @eromicynthia1327 ปีที่แล้ว

    Oyage video ekak enakam mama maga balan inna kenek . hithata puduma saneepayak oyage danuma.God bless you .

    • @athambulak-7289
      @athambulak-7289  ปีที่แล้ว

      Thank you so much for this 💕❤️💕❤️

  • @nadeeshaireshani8408
    @nadeeshaireshani8408 ปีที่แล้ว

    ❤❤❤

  • @jsekanayake4689
    @jsekanayake4689 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤

  • @tharakamadushan8958
    @tharakamadushan8958 ปีที่แล้ว

    Akke, aththatama e wage hithata pidanayak dena lagama asalwesiyangen, නෑදෑයන්ගෙන්, ඇසුර අඩු කර ගන්නෙ කොහොමද. වෙනදා වගෙ නිතර එයාලව මුනගැහුනෙ නැති වුනාම, එයාලට ඕන දේවල් කලේ නැති වුනාම, ඒකටත් හිත රිදෙන දේවල් කියනවනෙ. අනික එයාල කියන දේ අහන්නෙ නැතුව , මන් කැමති දේ කරන්න හිතෙද්දි. ඒ දේ හරියි කියල කොහොමද දැන ගන්නෙ. .

    • @athambulak-7289
      @athambulak-7289  ปีที่แล้ว

      නංගි හරියටම ඔය ප්‍රශ්න ටිකට උත්තර ටික video එකේ තියෙනවා. 💐💕💐💕

  • @nadeeshaidamgedera3543
    @nadeeshaidamgedera3543 ปีที่แล้ว

  • @Champamanohari-ro3gd
    @Champamanohari-ro3gd 5 หลายเดือนก่อน

    🕯️🕯️🕯️🕯️🎻🎻🎸🪗🌨️🌧️🌧️🌧️✍️💅

  • @dilushamadushani1340
    @dilushamadushani1340 ปีที่แล้ว

    ❤️👍

  • @charmiegodagamage7886
    @charmiegodagamage7886 ปีที่แล้ว

    ❤️👍👏👏👏

  • @kumudumudannayake4539
    @kumudumudannayake4539 ปีที่แล้ว

    🙏🙏🙏💐❤️

  • @SusanthiPradeepa-sz4sm
    @SusanthiPradeepa-sz4sm ปีที่แล้ว

    Attama atta oba keuwe anit ayata oona vidiyata apiwa natawanawa etanadi apita apiwa amataka weĺa yanawa eeka sada kalikawama wennat puluwan godak welawata gahanu api pau jeevite mulma watawata ada tamai me vidiyata cement kale

  • @jagathmunasinghe5247
    @jagathmunasinghe5247 ปีที่แล้ว

    👍💐🙏

  • @PiyuKothalawala
    @PiyuKothalawala 3 หลายเดือนก่อน

    Thanks so much 😊

  • @menakamadavi6903
    @menakamadavi6903 6 หลายเดือนก่อน

    Thank you❤❤❤❤❤

  • @ireshikakumarasinghe4289
    @ireshikakumarasinghe4289 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤

  • @anuradhachethana3500
    @anuradhachethana3500 ปีที่แล้ว

  • @PiyuKothalawala
    @PiyuKothalawala 3 หลายเดือนก่อน

    Thanks so much 😊

  • @lakshrimanoji2571
    @lakshrimanoji2571 2 หลายเดือนก่อน

  • @nilushikarukshani6003
    @nilushikarukshani6003 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤