ශුෂ්ක විදර්ශණාවෙන් නිවනට අංක 04 | සතර සෘද්ධි පාද ධර්ම | Ven.Kirulapana Dhammawijaya Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น •

  • @Mallika-s4n
    @Mallika-s4n 20 วันที่ผ่านมา

    උතුම් නිවනින් නිවේවා සාදු සාදු සාදු 🎉🎉🎉🎉🎉🎉තෙරුවන් සරනයි මගෙ පින්වත් ස්වාමීන් වහන්ස

  • @prabhagunathilake9865
    @prabhagunathilake9865 วันที่ผ่านมา

    ඡන්ද, චිත්ත, වීර්යය, විමංසාව ඇති කර ගෙන නාම රූප විදර්ශනාව කර ගැනීමට උපකාර වන උතුම් දම් දෙසුමට අනේක වාරයක් පින්....පින්වන්ත ස්වාමීන් වහන්සේට...🙏🏻🙏🏻🙏🏻
    තෙරුවන් සරණයි!

  • @Chandra-rx2jk
    @Chandra-rx2jk ปีที่แล้ว

    සාදු සාදු සාදු ! 🙏🙏🙏! අහන්න අහන්න ආසයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ දීර්ඝායුවේවා !

  • @actiontv8835
    @actiontv8835 ปีที่แล้ว

    සාදු...සාදු...සාදු...🙏🙏🙏ඔබ වහන්සේ උදෙසාම මාගේ නමස්කාරයම වේවා...🙏🙏🙏ඔබ වහන්සේ නිදුක් වෙත්වා...නිරෝගී වෙත්වා...සුවපත් වෙත්වා...🙏🙏🙏පතන පැතුම් සියල්ල සඵල වේවා...🙏🙏🙏

  • @SanthiSanththi1992
    @SanthiSanththi1992 10 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස. ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු

  • @P.SamarasingheUSA
    @P.SamarasingheUSA ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට !!! නිදුක් නිරෝගී වේවා !!! දීර්ඝායු වේවා!!! ඔබ වහන්සේ පතනා බෝධියකින් උතුම් නිවන් සුව ලැබේවා !!! 🙏🙏🙏

  • @pavideos3808
    @pavideos3808 2 ปีที่แล้ว

    ගෞරවණීය පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .....
    සාධූ සාධූ සාධූ 🙏🌹
    ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා
    තෙරුවන් සරණයි..!!
    සමන් දෙවියන් ප්‍රධාන සියළු සම්‍යයක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා..!! පිංවත් ස්වාමීන් වහන්සේ රැස් කරගන්නා වූ සියලුම කුසල් පාරමිතාවන් බලයෙන් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා
    සාධූ සාධූ සාධූ 🙏🌹

  • @chandraabegoda2018
    @chandraabegoda2018 4 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් අපේ හාමුදුරුවන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේගේ උතුම් ධර්ම දේශනා නැවතත් ශ්‍රවණය කරමින් අවබෝධ කරගැනීමට වීර්‍ය කරම් . ඉක්මන් භවයකදී උතුම් වු චතුර්‍ය්සත්‍ය අවබෝධ වීම පිනිස මේ පින් හේතු වේවා මේ උතුම් ධර්මය උපකාර වේවා තෙරුවන්සරනයයි !

  • @SHANSANDEEPA
    @SHANSANDEEPA 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු memadarmawa සිතට සන්සුන් ස්වාමීණි

  • @maadavipramila5085
    @maadavipramila5085 3 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු !!!
    ‌ඒ භාගයවත් වූ අරහත් වූ සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ උත්තමාංග නමස්කාරය වේවා !!!
    ‌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ‌උත්තම වූද මැනෙවින් දේශනා කොට වදාරන ලද්දා වූද නර්‍යානික ශ්‍රී සත් ධර්මයට මාගේ උත්තමාංග නමස්කාරය වේවා !!
    ‌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ‌උත්තම වූද නිර්මල වූද ආර්ය මහා සංඝ රත්නයට මාගේ උත්තමාංග නමස්කාරය වේවා !!!
    ‌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ‌පින්වත් අති පූජනීය ත්‍රිපිටක විශාරද අභිධර්ම දේශක කම්මඨානාචාර්‍ය කිරුළපන ධම්ම විජය කෝරළයාගම සරණතිස්ස ස්වාමීන් වහන්සේට මාගේ පාදාභිවන්දනීය නමස්කාරය වේවා !!!
    ‌🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
    ‌ඔබ වහන්සේට ඉතාම ඉක්මන් භවයක සැප සහිත ප්‍රතිපදාවෙන් ඉතාමත් කෙටි කාලයකින් උත්තම වූ චතුරාර්‍ය සත්‍යය අවබෝධය පිණිසම මෙම සියලූම ධර්ම දේශනා හේතු වාසනා වේවා !!!
    ‌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ‌ධර්ම ශ්‍රවණමය ආනිසන්සයේ කුසල බලයෙන් අප සැමට මේ උත්තම ගෞතම සම්බුද්ධ රාජ්‍යයේ දීම වහ වහා ඉතාමත් ඉක්මන් භවයක ඉතාමත් කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවෙන් මේ අති උතුම් නිර්වාණය අවබෝධ ය පිණිසම හේතු වාසනා වේවා....!!!
    ‌ සාදු සාදු සාදු !!!
    ‌නමෝ බුද්ධාය !!!
    ‌තෙරුවන් සරණයි. !!!!
    ‌🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
    ‌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ranjanimalkanthi1741
    @ranjanimalkanthi1741 3 ปีที่แล้ว +5

    පින්වත් ස්වාමින්වහන්සේ ,ඔබ වහන්සේ උතුම් නිවන් මග අවබෝධ කර ගනිත්වා!

  • @manelperera9281
    @manelperera9281 4 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු ඔබට වහන්සේගේ ධර්ම දේශනා මම නිතරම ශ්‍රවණය කරනවා. මෙතරම් පැහැදිලිව නිරවුල්ව ධර්මය දේශනා කරන ඔබ වහන්සේ ට තවතවත් මෙම ශාසනික මෙහෙවර කිරීමට ශක්තිය ධෛර්යය නීරොගි සුවය ලැබේ වා.

  • @Sadasihansima
    @Sadasihansima 6 หลายเดือนก่อน

    සාධූ සාධූ සාධූ 🌷🌷 තුණුරුවන් සරණයි ඔබවහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් ධර්මාවබෝධය සදහාම මේ උතුම් ධර්ම දේශනාමය කුසලය හේතු පාරමිතාවක්ම වේවා🌷🌷

  • @රක්ෂිලාරණසිංහ
    @රක්ෂිලාරණසිංහ 2 ปีที่แล้ว

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏 බොහෝම පින් ස්වාමීන් වහන්ස උතුම් නිර්වාණය අවබෝධ වේවා..!

  • @vinitharupasinghe4693
    @vinitharupasinghe4693 ปีที่แล้ว

    උතුම් රත්නත්‍රයේ ආනුභාවයෙන් නිදුක් වේවා!! නිරොගී වේවා !! දීර්ඝායුෂ ලැබේවා !! 🙏🙏🙏

  • @a.s.w.9619
    @a.s.w.9619 4 ปีที่แล้ว +9

    කඳුලු නිවන සාසනය!!! ඔබ වහන්සේගේ ධර්ම දේශනා ශ්‍රවණය කිරීමෙන් මගේ සිතේ දුක නිවෙනව. ඔබ වහන්සේට ඒ අන් අයගේ සිත් සැනසීමේ අපමණ පිනත් හිමි වේවා.. 🙏🙏🙏

  • @DSD394
    @DSD394 3 ปีที่แล้ว +5

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවයත් උතුම් චතුරාර්ය සත්‍යයත් අවබෝධ වේවා!!!!!

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 3 ปีที่แล้ว +2

    සාදු .සාදු සාදු 🙏🙏🙏පූජ්‍යණියියවන්දණියියකරැණාගුණබල.ඇතියිස්වාමින්වහන්ස.මෙිකියාදෙනබුදුගුණබලඅංතයක්.පිංගෙනචිරාකල්දිර්ගායුගෙන.වැඩවසනසෙක්වා .පාද.නමස්කාරයවෙිවා මෙිපිංගෙන.චිරං .ජයතු..නමහාන්.සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @madhukagamage6052
    @madhukagamage6052 3 ปีที่แล้ว +17

    අපව මේ බියකරු සසරින් එතෙර කරවන දහම් දෙසනා ඔබ වහන්සේ ට උතුම් නිර්වානය අවබෝධ වනු ඒකාන්තයි සාදු සාදු සාදු ස්වාමිනි

    • @MaithriLatha
      @MaithriLatha 5 หลายเดือนก่อน

      HEKINAMSAMADITAWADALAMEKATA ENNE WIYALUUNARH WIDARSANA WIDARSANAMAIE

    • @MaithriLatha
      @MaithriLatha 5 หลายเดือนก่อน

      SATHARA ERDIPADADA CHAND HITHTHA WEIERY wiemaNSA

  • @mysalestv8851
    @mysalestv8851 4 ปีที่แล้ว +6

    මේ සසර කතර අපව එතර කිරිමට
    වේර දරන මගේ කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්ස, මෙම කුසල
    බලයම හේතු වේවා
    ඔබ වහන්සේට සසර අවබෝධයට.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ROADTOKOREA
    @ROADTOKOREA 5 ปีที่แล้ว +11

    ඔබ වහන්සේට නිදොක් නීරෝගී සුවද උතුම් වූ නිවන් අවබොද කර ගැනීමට මේ පිං හේතු වාසනා වේවා! 🙏🙏🙏

  • @manke7562
    @manke7562 4 ปีที่แล้ว +8

    පින්වත් ස්වාමින්වහන්සේ නිවනින් සැනසේවා තෙරුවන් සරණයි

  • @sarathw5740
    @sarathw5740 3 ปีที่แล้ว +10

    -සාදු !! මම තරුණ වියේදී මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කළා නම් හොඳයි-)Sadu!! I wish I listened to this Dhamma sermon when I was young-)

    • @chandimabodhinath1779
      @chandimabodhinath1779 3 ปีที่แล้ว +1

      Totally agreed. We were not so lucky during our younger days. At least we can be happy we are still alive to listen to these sermons preached by this amazing thero.🙏🙏🙏🙏🙏

    • @snlcanada
      @snlcanada ปีที่แล้ว +1

      Mamath ehema hithunath awasana mohothe hari apita meh wataheema labuna eka kiyanna bari sathutak,
      meh sambandawa apita yamak meh Swamin wahansegen dana ganna puluwannam!

    • @MaithreeRanathunga
      @MaithreeRanathunga ปีที่แล้ว

      ASAYHSNSATHATUPENA PRIYA RUPENAAPRIYAN DUKKANSUKADSA RUPENA

    • @MaithreeRanathunga
      @MaithreeRanathunga ปีที่แล้ว

      DAMMOSADAN SAMANNATHTHIE DARMAYA THARAM AUSADAYAK NETHA

    • @srilankanchannel1439
      @srilankanchannel1439 10 หลายเดือนก่อน

      වයස ප්‍රශ්නයක් කරගත්තනම් භක්කුල මහරහතන්වහ්න්සේ අවුරුදු 80දි රහත් වෙන්නෙ නැහැ. ප්‍රමාදී සිතිවිලි ඉවත් කරන්න අප්‍රමාදී සිතිවිලි බහුලීකෘත කරන්න 👍

  • @rajikananayakkara8646
    @rajikananayakkara8646 3 ปีที่แล้ว

    theruwan saranai swameenwahansa, oba wahanseta ketima bawayakadee pathana bodiyakin uthum chathurarya sathyaya awabodawewa . siyalu sathwayo suwapathwewa . sadhu sadhu🌹🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa 9 หลายเดือนก่อน

    ස්වාමින් වහන්ස ඔබ වහන්සේ
    උතුම් නිවන අවබෝධ වේවා!!!

  • @padmini966
    @padmini966 4 ปีที่แล้ว +6

    අනේ අපේ වහන්සේ ට නිදුක් නිරෝගී dergau වේවා. අතිශය අස්ස්චර්යි... තෙරුවන් සරණයි !!!!

  • @sararajapaksha7027
    @sararajapaksha7027 4 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු සාදු සාදු
    පින් වත් ගෞරවයණිය ස්වාමීන් වහන්සේට චතුර්‍යසත්‍ය අවබොිධ වේවා හිත දියුණු කර ගන්න ලොකු උත්සාහයක් ගන්නව
    ගොඩක් පින් ඔබවහන්සේට

  • @chandraabegoda2018
    @chandraabegoda2018 5 ปีที่แล้ว +18

    පින්වත් අපේ හාමුදුරුවන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !මේඋතුම් ධර්ම දේශනා සවන්දෙන වාරයක් පාසා ඔබ වහන්සේට පින් පුන්‍යනුමෝදනා
    කරම් සාදු සාදු සාදු !🙏

    • @linaaboulrich6294
      @linaaboulrich6294 4 ปีที่แล้ว

      🙏🙏🙏

    • @MaithreeRanathunga
      @MaithreeRanathunga ปีที่แล้ว

      HITHE KUSTAYA KASANNE MANASIN

    • @MaithreeRanathunga
      @MaithreeRanathunga ปีที่แล้ว

      💜PANCHASKANDAYADUKAK

    • @MaithreeRanathunga
      @MaithreeRanathunga ปีที่แล้ว

      💛💜💜💜💛💛💛🧡💙❤💔💚🧡💛💜💛🙏🏻🌼🌼🌼🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @MaithreeRanathunga
      @MaithreeRanathunga ปีที่แล้ว

      🍁🍁🍁🍁🍁🏵🏵🏵🌺🌺🌺🙏🏻🙏🏻🙏🏻🙏🏻🌼🌼🌼🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💐🍀🌻

  • @sumuduthilanga8697
    @sumuduthilanga8697 ปีที่แล้ว

    සාදු සාදු 🙏🙏🙏 ආශ්චර්යයි ස්වාමීනී ආශ්චර්යයි

  • @inokawarnakulasuriya-iq7km
    @inokawarnakulasuriya-iq7km ปีที่แล้ว

    තෙරුවන් සරනයි අපේ ස්වාමීන් වහන්සේට ,🙏🙏🙏

  • @wimalawatheemenike7950
    @wimalawatheemenike7950 3 ปีที่แล้ว +1

    Pinwath swaminwahansa me dharma dashana malawa ithama prayojanawath oba wahanseta aneka warayak pinsidu wewa

  • @kamalawickramaraja5422
    @kamalawickramaraja5422 ปีที่แล้ว

    🌻🙏 🌻🙏 🌻🙏
    උතුම් තෙරුවන් සරනින් නිර්වනාවබෝධය ම ලැබේවා . .!

  • @rbowala8443
    @rbowala8443 2 ปีที่แล้ว

    සාධු සාධු සාධු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්ස

  • @හිතනිවනබුදුබණ
    @හිතනිවනබුදුබණ ปีที่แล้ว +1

    Sadu sadu sadu... Namo bauddaya... 🙏🌸💓💓💞🌼💕🌟🌟💐🙏

  • @priyankawanasinghe2771
    @priyankawanasinghe2771 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස

  • @namawardanad.m9011
    @namawardanad.m9011 4 ปีที่แล้ว +1

    තෙරුවන්සරණයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට මාගේනමස්කාරයවේවා සාදු සාදු සාදු

  • @champabandaramanike6033
    @champabandaramanike6033 3 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට ධර්ම අවබෝධ ලැබේවා

  • @ajithkumara4174
    @ajithkumara4174 ปีที่แล้ว

    සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @champikaw.a9364
    @champikaw.a9364 5 ปีที่แล้ว +6

    පින්වත් ස්වාමීන්වහන්ස ඕබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු හදවතට දැනෙන ධර්මය දේෂනා කරන්න තව තවත් ශක්තිය දර්‍යය ලැබේවා ...නිදුක් වේවා නීරෝගී වේවා සාදු සාදු සාදු

  • @chitranikahapalaarachchi5074
    @chitranikahapalaarachchi5074 ปีที่แล้ว

    ස්වාමින් වහන්ස ,බොහොම පින් !

  • @Alliswell-cj1wx
    @Alliswell-cj1wx 4 ปีที่แล้ว

    Sadu sadu sadu pinvath swamin vahansa .obavahanseta theruvan saranai.sadu sadu sadu!!!!

  • @jagathambegoda9046
    @jagathambegoda9046 3 ปีที่แล้ว +1

    තේරැවන් සරණයි ඔබ වහන්සේට

  • @prasadudayanga1194
    @prasadudayanga1194 4 ปีที่แล้ว +2

    ඔබ වහන්සේ නිසා ජීවිතයේ යථාර්ථය තේරුම් ගත්තා..ඔබ වහන්සේට පරම සත්‍ය අවබෝධ වේවා..🙏🙏🙏🙏

  • @Viharana98
    @Viharana98 2 ปีที่แล้ว

    බොහොම පින් ස්වාමින් වහන්ස ඔබවහන්සේට !!! පුදුමාකාර වීර්යයක් ඇතිවෙනවා මේ දේසනා සවන් දීමේන්.

  • @iroshidissanayaka3349
    @iroshidissanayaka3349 3 ปีที่แล้ว +1

    සාදු🙏🙏🙏 සාදු🙏🙏🙏 සාදු🙏🙏🙏

  • @a.s.w.9619
    @a.s.w.9619 4 ปีที่แล้ว +5

    ස්වාමිනී ඔබ වහන්සේගේ බණ අහමින් ඉන්න ගමන් මම කතා කරන්න කැමතිම කෙනෙක්ගෙන් මට msgs අවා. නමුත් එයා එක්ක කතා කරන එකටත් වඩා මට මේ බණ අහන එක මිහිරියි කියල දැනුනා. ඒ වෙලාවෙ මට හරිම සතුටක් හිතුණා. මේ බුද්ධ ධර්මයේ මිහිර මට කාවැදිල තියෙනව ටිකක් හරි කියල සතුටක් ඇති වුනා. අනේ සාධු.. සාධු.. සාධු...🙏🙏🙏

  • @randomclips6751
    @randomclips6751 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ashokanandani3280
    @ashokanandani3280 5 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු...!!

  • @piyumimadushani7001
    @piyumimadushani7001 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස!!!
    ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏

  • @sinhale_521
    @sinhale_521 2 ปีที่แล้ว

    අනේ සාධු සාධු සාධූ🙏🙏🙏
    මගේ කල්‍යාණමිත්‍රයන්වහන්සේට උතුම් ධර්මාවබෝධය ම වේවා🙏🙏🙏
    වචනයෙන් කියලා නිමකරන්න බැරි නිරාමිස සතුටක් උපදින උතුම් ධර්මානුශාසනාවක්❤️🙏🙏🙏🙏🙏🙏
    නමස්කාර වේවා ස්වාමීනි❤️🙏🙏🙏🙏🙏
    සාධු සාධූ සාධූ🙏🙏🙏🙏

  • @ireshachalani255
    @ireshachalani255 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

  • @wasanthawasantha2848
    @wasanthawasantha2848 4 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏Sadu sadu sadu taruwan saranai oba wahansata

  • @sandarulakshan4021
    @sandarulakshan4021 2 ปีที่แล้ว +1

    🙏🙏🙏 සාදූ සාදූ

  • @ireshachalani255
    @ireshachalani255 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ

  • @ranjanikariyawasam4814
    @ranjanikariyawasam4814 4 ปีที่แล้ว +3

    Pinwath ape hamudruwanata theruwan saranai...🌺🌺

    • @mallikaabayaratna4893
      @mallikaabayaratna4893 3 ปีที่แล้ว

      Oba wahanseta gawthama budu sasunema uthum niwanama awaboda wewa

  • @NayanaKumari-i9f
    @NayanaKumari-i9f 6 หลายเดือนก่อน

    සාදූ 🙏🏻🙏🏻🙏🏻
    සාදූ 🙏🏻🙏🏻🙏🏻
    සාදූ 🙏🏻🙏🏻🙏🏻

  • @hbgc5039
    @hbgc5039 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @geethjayawardana6789
    @geethjayawardana6789 4 ปีที่แล้ว +5

    THERUWAN SARANAI swamin wahansa 🙏🙏🙏

  • @sunethragalgamuwa7477
    @sunethragalgamuwa7477 4 ปีที่แล้ว +2

    Sadhu sadhu 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @pushpasamarajeewa614
    @pushpasamarajeewa614 4 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු ! තෙරුවන් සරණයි !

  • @lakshibalasooriya369
    @lakshibalasooriya369 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස 🙏👍

  • @wasanthakumari5543
    @wasanthakumari5543 3 ปีที่แล้ว +1

    Sadhu sadhu sadhu....

  • @deepikadeepi1689
    @deepikadeepi1689 4 ปีที่แล้ว +2

    Sadu sadu sadu...

  • @budugunaananthaiwasana1996
    @budugunaananthaiwasana1996 4 ปีที่แล้ว +2

    සාදු ..සාදු ..සාදු ..!!!

  • @kumuduniniranjala7478
    @kumuduniniranjala7478 4 ปีที่แล้ว +2

    🙏🙏🙏 budu saranai 🙏🙏🙏

  • @swarnaprathapasighe1875
    @swarnaprathapasighe1875 4 ปีที่แล้ว

    obawahenseta theruwan sarany!!!!

  • @jagathambegoda9046
    @jagathambegoda9046 3 ปีที่แล้ว

    තේරැවන් සරණයි

  • @wgmangalika4200
    @wgmangalika4200 2 ปีที่แล้ว

    Swamin wahansa .meheni kamata enta pin madi athi.eth mama ra wela kanne na.aththatama badagini danenne na ude uyala budda poojawath thiyala thamai kanne.manussayagen banum ahamin thamai budu pahana thibbeth.eth dan mage hithe hatiyata budun wahansege margaye yamata veeryaya karami.bohoma sthuthiy swamin wahansa.

  • @renukajayawardana2235
    @renukajayawardana2235 4 ปีที่แล้ว +2

    Sadu sadu sadu

  • @ashenlegend
    @ashenlegend 5 ปีที่แล้ว +2

    Namo buddhaya.!!

  • @krishgreenlife1315
    @krishgreenlife1315 4 ปีที่แล้ว +2

    Sadu Sadu Sadu 🙏🏼🙏🏼🙏🏼

  • @lilankanipun4639
    @lilankanipun4639 2 ปีที่แล้ว

    Sadu...sadu...sadu.

  • @kanthiwijesooriya1638
    @kanthiwijesooriya1638 4 ปีที่แล้ว +2

    Sadu! Sadu!! Sadu!!! Swamin wahansa

  • @PriyanthiGalagoda
    @PriyanthiGalagoda 10 หลายเดือนก่อน

    Sadu! Sadu! Sadu!🙏🙏🙏🙏

  • @chandaniranaweera4984
    @chandaniranaweera4984 3 ปีที่แล้ว

    🌹🌹🌹🌹🌹Pinwath yathiwarayano amamaha niwanin sanasethwa🙏🙏🙏🙏🙏🙏

  • @maheshsudarshana5369
    @maheshsudarshana5369 3 ปีที่แล้ว

    THERUWAN SARANAEI PIN VATH SUWAMIN VAHANA, VHALA THIBUNUDEYAK ARALA PENNUVA VAGE.ME PINEN UTHUM NIVANA AVABODA VEVA BE BAYEDIMA......SAMMA SAMBUDU SARANAEI..

  • @amitasubasingha7261
    @amitasubasingha7261 3 ปีที่แล้ว

    Sadu sadu⛱⛱⛱⛱🌋🌋🌋

  • @MaithreeRanathunga
    @MaithreeRanathunga ปีที่แล้ว

    ASATHAN SATHA RUPENA PIYARUPENA APPIYAN DUKKAN SUKASSA RUPENA🏵💮🌸🌼🍀🌸 KUNU KAYATA BENDIVLA PAWATHTHA MATHI WATHTHA THAN

  • @mallikamenike1809
    @mallikamenike1809 3 ปีที่แล้ว

    sadu sadu sadu

  • @sitharalakmini3230
    @sitharalakmini3230 3 ปีที่แล้ว +1

    💐💮🌼sadu💮🌼sadu💮🌼sadu💮🌼🙏🙏🙏🙏💮🌼💐

  • @rbowala8443
    @rbowala8443 3 ปีที่แล้ว +1

    Sadoo sadoo sadoo

  • @MaithreeRanathunga
    @MaithreeRanathunga ปีที่แล้ว

    NAMATUPA PARICHCHEDA SUKSAWIDARSANAWA SUKSA WIYALI WIDARSANAWA WISRSAYEN DEKIEMADITTE DITHTA MATHTHAN BAWISSATHI KIEWAMA DARU CHIERIYA RAHATHUNE SITHE KRIYA KARIETHWAYA ANDURAGENA SITY NISA SAMAFIYA PAHASU KENA EHEMA WADANNA KALAUAK NETHI AYA SISKA WIDARSHANAWA WADANNA CHANDA CJITHTHA WERIYA WEEMANSA SATHARA ERDOPADA WADANNA

  • @ShanakaKumara-rl1bt
    @ShanakaKumara-rl1bt 5 หลายเดือนก่อน +1

    Minisunata lajjawa baya upadina ayuruwata methram gambira darma apata kiyadena yahamagata yomukarana uthum pinwath swamin wahansa nivisenasewa s.s.s.

  • @wimalawatheemenike7950
    @wimalawatheemenike7950 6 หลายเดือนก่อน

    Pavidi.weemee.upakkramaya.swaamini.kanthaawantath.sadharanada.anee.matath.puduma.aashawak.kemmeththak.thiyenne.pevidiwenna.sadu.sadu.sadu.

  • @nuwanipriyangika6399
    @nuwanipriyangika6399 2 ปีที่แล้ว +1

    🌼🙏🙏🙏🌼

  • @tawfeqmajali5603
    @tawfeqmajali5603 3 ปีที่แล้ว

    Sadhu saadhu saadhu

  • @kumarisadusadu5149
    @kumarisadusadu5149 4 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MaithriLatha
    @MaithriLatha 9 หลายเดือนก่อน

    ILANGATA PATICHCHA SAMUPPADAYA NIRIEXANAYA KARANNA SANKARAUPEKKAWEN ANULOMAGANANAGZ

  • @NuraaA-b7k
    @NuraaA-b7k 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @හිතනිවනබුදුබණ
    @හිතනිවනබුදුබණ ปีที่แล้ว +1

    🙏🌸💓💞🌼🌼💕💕🌟🙏

  • @mallikahewagamage5040
    @mallikahewagamage5040 5 ปีที่แล้ว +3

    Sadu! Sadu!! Sadu!!!

  • @MaithriRanathunge-kr3zl
    @MaithriRanathunge-kr3zl ปีที่แล้ว

    😊 NIWANA UTHUMAN SEPAYAIE NIBBANAN PARAMAN SUKAN

  • @MaithriLatha
    @MaithriLatha 5 หลายเดือนก่อน

    DAMMOSADANSAMANASTHIE

  • @MaithreeRanathunga
    @MaithreeRanathunga ปีที่แล้ว

    NÌWANA SEPASAMPATH NETOWEIMA BAWAYALEBIEMA SASAREYAMA

  • @gayathribhagyawedha8454
    @gayathribhagyawedha8454 4 ปีที่แล้ว

    Sadhu Sadhu Sadhu

  • @spiritualpath2102
    @spiritualpath2102 5 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @dilminidissanayake2724
    @dilminidissanayake2724 4 ปีที่แล้ว +1

    මේ හාමුදුරුවන් ගේ දුරකථන අන්කයක් ලබාදෙන්න පුලුවන්ද ..උන්වහන්සේ ලග පැවිදි වෙන්න ආසයි ..

  • @dona12761h
    @dona12761h 2 ปีที่แล้ว

    🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸

  • @deepikaneranjana6400
    @deepikaneranjana6400 2 ปีที่แล้ว

    🌻🌻🙏🙏🌼🌼🙏🙏🌸🌸🙏🙏

  • @MaithriRanathunge-kr3zl
    @MaithriRanathunge-kr3zl ปีที่แล้ว

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤