Pragna TV | Ven Angangoda Pannawansa thero | 2023-07-15 | 07:15PM telecast

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ม.ค. 2025

ความคิดเห็น • 53

  • @Wayala-Rathanakanthi.
    @Wayala-Rathanakanthi. ปีที่แล้ว +12

    සාදු සාදු සාදු !!! ආශ්චරයයි ස්වාමීන් වහන්ස ,මේ උතුම් ධර්ම දේශනාව අවබෝධ කර ගැනීමට දෙතුන් වතාවක් සවන් දුන්නා . "වැසී තිබූ යමක් ව්වර කර පෙන්වා දුන්නා සේ"
    ඉතාම විශිෂ්ඨ පැහැදිලි කරදීමක් ඔබ වහන්සේ අද සිදු කරා.ඔබ වහන්සේට අපගේ නමස්කාරයම වේවා......ඕකාස වන්දාමි බන්තේ ..........සාදු සාදු සාදු .........

    • @BudistApi
      @BudistApi ปีที่แล้ว

      හොරෝපතාන දියතිත්ත වැව ආරන්න සේනාසනයේ ලොකු හාමුදුරුවෝන්ගේ වැඩ. (අනිත් හාමුදුරුවෝ සම්බන්ද නෑ)
      Admin කරුනාකර මේකට අවසර දෙන්න.අපේ මුලු ගමේම ඉල්ලීම පරිදි මම මේ දේ කරන්නේ..කිසිම පුද්ගලික තරහක් නෑ.බුද්දාගම බේරගන්න ඕන.
      ඔබ වහන්සේගේ නම අංගන්ගොඩ පන්නාවංශක ඔබ වහන්සේ තමයි මේ video එකේ ඉන්නේ ඇත්තටම ඔබ වහන්සේ අපේ මේ ගමට පිලලයක්.තව ඉදිරියට රටටත් පිලලයක් ඔතන උන ඇත්දේ තමයි අද මම මේ හෙලි කරන්නේ මිනිස්සු මැරිච්ච ගෑනු කුටිය අස්සේ දාගෙන ඉන්නකොට ගමේ මිනිස්සුන්ට කී පරක් අසු උනාද?ඔයා කියුවේ නෑ මම මේ දර්මය දේශනා කරා කියලා.තනියම කුටිය අස්සේ දොරත් වහගෙන ඇද උඩ වෙන්න ඇති දේශනාව තිබ්බේ.ගමේ වයසක කී දෙනෙක් ඉන්නවද පෝයකටවත් දර්මය කියන්නේ නෑ ගමේ මිනිස්සුන්ට.ඔයාට මුල මතක නෑ..කන්නබොන්න නැතුව ඉන්නකොට අපි තමයි ඔයාට කන්න දුන්නේ ඒ කියන්නේ දානේ දුන්නේ.ඒවා ඔයාට මතක නෑ වෑන් අරගෙන දැන් ජොලියේ ඉන්නවා.දැන් සල්ලි වලට තමයි වැඩ ඒක තමයි තිත්ත ඇත්ත.අපිට මාලු ගෙනියන්න දුන්නේ නෑ ඉස්සර පන්සල් වත්තෙන් දැන් ඔයා ෆ්‍රිජ් එකේ දාගෙන මාලු අලු එලුමස් කන්නේ ඔයා බියරුත් බොනවා කියලා අපි දන්නවා අපි ඇස් දෙකටම දැකලා තියෙනවා මේ ගමේ හැම මිනිහෙක්ම ඇස් දෙකට දැකලා තියෙනවා ඕක බුද්ද චීවරය ඔයාගේ අම්මගේ අප්පගේ චීවරයක් නෙවෙයි හරියට දහම රකින්න බැරිනම් සිවුරු දාලා යන්න.අපිටත් දර්මය හොදට දේශනා කරන්න පුලුවන් හැබැයි ඒක රකින්න බෑ.ඔයා අපිට හපන් පන්සලේ තියාගෙන එලුමස් කන මිනිස්සු මැරිච්ච ගෑනු රෑට කාමරයට ගෙන්න ගන්න ඔයාට හාමුදුරුවෝ කිවුවට අපි දැන් පසු තැවෙනවා තාම වයස තියෙනවා ඕක ඇරලා කසාදයක් කරගන්න.මේක තමයි තිත්ත ඇත්ත එදා පන්සලේ කොල්ලොන්ට ගැහුවේ මෙයා කඩුවක් අරගෙන ආවා කොල්ලොන්ව කපන්න ඒක තමයි ඇත්ත හැබැයි ඒක මෙයාගේ ගෝල පාලයා video කරලා නෑ ඔයා ලොකු හාමුදුරුවෝ පන්සලට විතරයි .

    • @madhukaashani-v3i
      @madhukaashani-v3i ปีที่แล้ว +1

      Hffafaaqq

  • @nsaputhanri4954
    @nsaputhanri4954 ปีที่แล้ว +3

    සාදු සාදු අහගෙන ඉන්න ආසයි හොඳින් පැහැදිලි කර දෙනවා ඔබ වහන්සේට මගෙ නමස්කාරය වේවා

  • @adeeshathineth8612
    @adeeshathineth8612 ปีที่แล้ว +3

    ඉතාමත් මනරම් දේශනාවක් ...ඔබ වහන්සේ මේ අභිධර්ම දේශනා හැමදාමත් අපට කියා දෙන්න

  • @Sadaruwan-hn4jw
    @Sadaruwan-hn4jw ปีที่แล้ว +2

    ඔබ වහන්සේට, දිවි පුදා, බුදු දහමේ හරය, උකහ ගෙන, සසරෙන් එතෙර වෙන්න, වැර දරන එක මිනිසෙකු හෝ, ඉන්නව ඇති, අප කෙරෙහි අනුකම්පාවෙන් දිගටම දේශන කරන්න සුවමිනි ,,ව

  • @dayaranidealwis251
    @dayaranidealwis251 7 หลายเดือนก่อน +1

    ආශ්චර්යයි ගෞවරනීය ස්වාමීන් වහන්ස ඔබවහන්සේගේ දහම් දෙශනාව. “දුල්ලභේන මයා ලද්ධං බුද්ධපුත්තං නමාමහං” සාධූ 🙏 සාධූ🙏 සාධූ 🙏

  • @pinpokura8562
    @pinpokura8562 ปีที่แล้ว +1

    සියල්ල දුන්නා සේ කරුණාවෙන් සසර දුක් තරණයට පිහිට වන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🌼🙏🙏🙏

  • @chamanthikadhananjani815
    @chamanthikadhananjani815 11 หลายเดือนก่อน +1

    සාදූ🙏සාදූ🙏සාදූ🙏 ඔබවහන්සේ ට නිදුක් නිරෝගී සුවයත් දිගාසිරිත් ලැබේවා🙏🙏🙏 ..........

  • @Sadaruwan-hn4jw
    @Sadaruwan-hn4jw ปีที่แล้ว +1

    මේ සුවමින් වහන්සේගේ දේශන, තවත් දෙන්න,, ඉතා හොදින් තේරෙනවා , 🙏

  • @wimalasiriliyanage766
    @wimalasiriliyanage766 ปีที่แล้ว

    සාදු සාදු සාදු ඔබ වහන්සේ ඉතාම පින්වත් කල්‍යාන මිත්‍රයෙක්.වාසනාවකි

  • @ShanakaKumara-rl1bt
    @ShanakaKumara-rl1bt 6 หลายเดือนก่อน

    අද දවසේ දීත් මේ දේශනයට ඉතා ඕනෑකමින් ම සවන්දුන්නා ඔබ වහන්සේට අනේක වාරයක් පින්සිදූවේවා මම කියන මායාකාරයා ගැන ලබාදුන් අවබෝධ යට වචනයෙන් විස්තර කරන්න බැරි සතුටක් දැනෙනවා පින්වත් ඔබවහන්සේගේ සම්බෝධින් ඉටුවේවා.❤

  • @swarnagamlath1761
    @swarnagamlath1761 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🌹🌹🌹🙏🙏🙏

  • @pinpokura8562
    @pinpokura8562 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏🌼🌼🌼🌼🌼🌷🌷🌷🌷

  • @sudharmawijayasiri4286
    @sudharmawijayasiri4286 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස ,🙏🙏🙏🙏🙏🙏🙏

  • @jayanthiwimalasooriya9104
    @jayanthiwimalasooriya9104 ปีที่แล้ว +1

    මෙ ධර්ම දේශනාව අහගෙන ඉන්න කොට හරිම ශ්‍රද්ධා වක් ඇති වෙනවා ස්වාමින් වහන්ස. හරිම පැහැදිලියි. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ඉක්මණින් අවබෝධ වේවා 🙏🙏🙏

  • @csgunasekara7912
    @csgunasekara7912 ปีที่แล้ว +1

    🙏🏻🌸🙏🏻🌸🙏🏻🌸
    සාදු සාදු සාදු
    අපද සතුටු සිතින් පුණයානුමෝදනා වෙමු!!!
    අප සැමට උතුම් කළයාණ මිත්‍ර ඇසුරම ලැබේවා!!!
    උතුම් සද්ධර්මාවබෝධය පිණිසම මෙම කුසල් හේතු වාසනා වේවා!!!

  • @rukmanikariyawasam1164
    @rukmanikariyawasam1164 ปีที่แล้ว

    සා දු! සා දු! සා දු! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාර ය වේවා !!

  • @Wimalawathie-s4s
    @Wimalawathie-s4s 3 หลายเดือนก่อน

    Sadu sadu sadu jeevithaye yatharthaya danagaththe oba vahansegeni sadu

  • @mallikarathnaweera1463
    @mallikarathnaweera1463 11 หลายเดือนก่อน

    Budusaranai Budusaranai budusaranai

  • @shehanranatunga3154
    @shehanranatunga3154 ปีที่แล้ว +4

    නරඹා හිත් පහන් කරගන්නට වෑයම් කළද නුසුදුසු පරිසරය හරස් වූයෙන් නිවුනු සිතක් සකසා ගෙන පසුව අවබෝධ කරගමි 🙏🙏🙏

  • @somamnike9269
    @somamnike9269 ปีที่แล้ว

    Noasu dharmayak pinwath swaminwahanseta niwansuwa awabodha wewa theruwan saranai sadu sadu sadu sadu theruwan saranai

  • @chandimaniroshani6806
    @chandimaniroshani6806 ปีที่แล้ว +1

    Oba wahanse nidukwewa nirogiwewa suapathwewa dirgayulabathwa 🙏🙏🙏🙏🙏

  • @hemamaliranawake8663
    @hemamaliranawake8663 ปีที่แล้ว

    Mama ahapu hodama deshnawa mata hodata ma pahadili una🙏🙏🙏🙏🙏

  • @rohidealwis2236
    @rohidealwis2236 ปีที่แล้ว

    Simplified version of Abidarma. Excellent.

  • @priyanilakshmi471
    @priyanilakshmi471 ปีที่แล้ว

    සාදු !සාදු !!සාදු !!!

  • @geethakumuduni4703
    @geethakumuduni4703 ปีที่แล้ว +1

    දම්සක් පැවතුන් සුත්‍ර්‍ර දේශගැනත් මනා අවබෝධයක් ලැබුනා අපේ හාමුදුරුවනේ හිත ටත් පුදුම සතුටක් දැනුනා නිවන් දකින්නට ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @kusumrathnasekara9341
    @kusumrathnasekara9341 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු🙏🙏🙏,සවාමින්වහන්ස

  • @lakshmijayasingha5200
    @lakshmijayasingha5200 ปีที่แล้ว

    🙏සාදු සාදු සාදු

  • @lalanisusanthi4883
    @lalanisusanthi4883 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @kanshipaushman209
    @kanshipaushman209 ปีที่แล้ว

    🙏🙏🙏🌼🌼🌼

  • @sanathsaja9840
    @sanathsaja9840 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @primalataalawttegama7020
    @primalataalawttegama7020 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @chathurasuranga1509
    @chathurasuranga1509 9 หลายเดือนก่อน

    Sadu! Sadu! Sadu!

  • @sandamaliranasingha3804
    @sandamaliranasingha3804 12 วันที่ผ่านมา

    🙏🏻🙏🏻🙏🏻🪷🙏🏻🙏🏻🙏🏻

  • @chandimajagath-qv4jx
    @chandimajagath-qv4jx ปีที่แล้ว

    සාදු ! සාදු ! ! සාදු ! ! !

  • @gunadasaponnamperuma1862
    @gunadasaponnamperuma1862 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @hemamaliranawake8663
    @hemamaliranawake8663 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @deepanijayaweera2584
    @deepanijayaweera2584 ปีที่แล้ว

    🙏🙏🙏

  • @JagathKumara-n2p
    @JagathKumara-n2p 3 หลายเดือนก่อน

    සාදු ! සාදු ! ! සාදු ! ! !

  • @miranilasanthika855
    @miranilasanthika855 ปีที่แล้ว

    🙏🙏🙏

  • @randimawijesekara1446
    @randimawijesekara1446 ปีที่แล้ว

    🙏🙏🙏

  • @priyanthiwilamune7774
    @priyanthiwilamune7774 ปีที่แล้ว

    🙏🙏🙏

    • @manelweerasekera4827
      @manelweerasekera4827 ปีที่แล้ว +1

      ඔබ වහන්සෙට සම්මා සම්බුදුසරනය්
      මා දැනට විදර්ශනා භාවනාව කරමින් සිටිනවා.ඉතාම පැහැදිලි යි ඔබ වහන්සේගේ විස්තර කිරීම.සජීවීව ඔබ වහන්සේ සමග ගැටලු සාකච්ඡා කිරීමට අවස්ථාක් ලැබේනම් ඉතාම වටිනවා .තෙරුවන් සරනය් ඔබ වහන්සෙට

  • @tharangadissanayake7005
    @tharangadissanayake7005 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @mangalikaranasinghe2933
    @mangalikaranasinghe2933 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @nayanawimarshani4805
    @nayanawimarshani4805 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @thusharikuruvitage9541
    @thusharikuruvitage9541 ปีที่แล้ว

    🙏🙏🙏

  • @SujeewaKoswattaArachchi
    @SujeewaKoswattaArachchi 10 หลายเดือนก่อน

    🙏

  • @sisiraparana7876
    @sisiraparana7876 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻

  • @surekapathirana1918
    @surekapathirana1918 ปีที่แล้ว

    🙏🙏🙏