ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
පටන් ගන්න music එකටම ආසයි ...ඒ දවස් වල ආසම එකක් අපේ අම්මලා කියන්නෙ ඉඳිආප්ප කතාව කියලා.....ආයෙමත් බලන කොට ආසයි .....ඒත් අපි ඒ දවස්වල ඉදපු සැහැල්ලුවක් අපිට දැනෙන්නේ නෑ....ස්තුතිය ටොරානා ආයතනයට .❤
"Karoma Lambada"
මේක පෙන්නපු අවුරුද්ද මොකක්ද ?
චක බ්ලාස්. ඉදි ආප්ප කතාව. පොඩි කාලේ බැලුවා
ඒ කාලේ බලපු සුපිරි නාට්‍යක්. ඊලග කොටස් දාන්න ඉක්මනින් . ඉදිආප්ප කතාව
ගොඩක් ඉස්තුතියි මේ කතාව දැම්මට මම ගොඩක් අසාවෙන් බලපු කතාවක් ❤️❤️🙏🙏👌👌
💘💘හරිම ලස්සන කතාව ආසම නලු නිලියෝ 🎉🎉හදපිරි ස්තුතිය චැනල් එකට 🎉🎉🎉🎉🎉🎉🎉🎉
චම්පා ශ්‍රියානි මගේ ආසම❤
කොටස් අඩුවෙන් දාන්නේ නැතිව හරියට ඔක්කොම කොටස් ටික දාන්න හොදේ 🙏🏾🙏🏾
දැනට ජීවතුන් අතර නැති හුඟක් විශිෂ්ඨ රංගන ශිල්පීන්.....දැක්කාම දුකක් එක්ක සතුට කුත් දැනෙනවා.මේ නාට්‍යයේ නිෂ්පාදක පෙරේරා මහතා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වැඩ කරන කාලේ අපේ හොඳ මිතුරෙක්. එතුමාත් මං හිතන්නේ දැන් ජීවතුන් අතර නෑ.ඒ දවස්වල ආසාවෙන් බලපු නාට්‍යයක්
මං පොඩි කාලේ චම්පා අක්කලෑ ගෙදර කුලියට හිටියා ගල්කිස්සේ ආදරෙයි ❤❤🎉🎉
2000n පස්සෙ ලමයි කෝ 😃🙋♀️
මම පොඩි කාලේ අසාවෙන් බලපු ටෙලි නාට්‍යක්. ඒ කාලේ හරිම ප්‍රසිද්ද drama එකක මේක. එතකොට මම 1 වසරේ හරි 2 වසරේ වෙන්න ඕනි. එත් මට හරියටම කතාව මතකයක් තිබුනේ නැ . ඒ කාලේ මට මතකයි අපේ තාත්තා බනිනව හරිම බොලද කතාවක් කියල. එත් දැන් කාලේ මෙගා නාට්‍ය එකක් බලද්දී ,දැන් ඒවා තමයි බොලද. මේ කතාවේ පුදුමාකාර සුන්දරත්වයක් තියෙනවා. යොවුන් ප්‍රේමය ඉතා වැදගත් හා සියුම් විදියට පෙන්නනවා. ඒ වගේම මේ නාට්‍යයේ හිටපු ගොඩක් නළු නිලියෝ දැන් අපි අතර නැ .ලියෝනි කොතලාවල, සුමින්ද සිරිසේන , මානෙල් ජයසේන, දයා අල්විස්, රජා සුමනපාල (විල්සන්), සිරිල් ධර්මවර්ධන,ඒ අතරින් සමහරක්. ඒ මිනිස්සු ළග තුබුණු තාත්ත්වික රංගනය අද කොහෙද.ගොඩක් හෙව්වා ආයෙම බලන්න youtube එකේ. ස්තුතිය ටොරානා ආයතනයට.
Me teledrama eka mona year ekeda broadcast une?!
@@feelthemoment10 1987 -1988 ganan wela , mata mathaka hatiyata
1988 මේක ගියේ එතකොට මම O/L ලියනවා.මගේ ජීවිතයේ හොදම කාලේ ඒ කාලේ. අද වගේ මට සල්ලි නෑ අද වගේ ඉගෙනගෙනත් නෑ අපි පාසල් ගියේ පාපැදියෙන් නමුත් එදා හිතපුරා සතුට තිබුනා.
බලපු ලස්සනම නාට්‍යක්.තවමත් හිතෙ තියෙනවා
Ape kale drama. Thank u ...aeth e kaleta giya.
Puduma asai me kathawata..issara teledramas harima lassanai..!😍❤
මං හොය හොයා හිටිය නාට්‍යයක් .කමල් ඒ කාලේ අම්මෝ.
මොකට බාගෙට කොටස් අඩුව දැම්මද මන්දා.කොටස් ටික කලවමේ දැම්මා මදිවට 17න් පස්සෙ කොටස් ටික අඩුයි.😢
සම්පූර්ණ නාට්‍යය කොටස් දාහතක් විතරයි
මම 5 වසරෙ ඒකාලෙ.. සුපිරි නාට්‍යක්.❤❤
මේක පෙන්නුවෙ මොන අවුරුද්දේ ද ?
අනේ පොඩිකාලේ බලපු ඉඳිආප්ප කතාව
Niyamai..ape kale lassana teledrama ekak..thanks...
බලන්න නංගී,එවැනි කතා කොච්චරද, ඒකයි හිතුවේ පොලිස් සියෙන් එන්න පොලොස් කකා හරි,නංගිත් මේ කතාම කියෙව් කොට, ඇයි අපි අපේ දරුවන්ටත් එහෙම කතාම කියවන්න?කියලනෙ,සිකුරිටි ජොබ් එක තෝර ගත්තෙ,එකයි නංගිටත් සභාවට වඩින්න කිව්වෙ වැඩ ගොඩක් නිසා,මං බලාන ගොඩට කෑදර කමේ,බෙදාගන්න පොරකනවා බදාගන්න ආ අය,ලියුම් ලියල,බැනර් ගහල,තාප්ප පුරා පාප්ප ගාලත් කවදාවත් රැස් කරන්න බැරිවුන සේනාවක්,කොහොමද මේ ගෑනුම ගොඩක්,කියලත් දන්න උන්දා,උගුරට හොරා බෙහෙත් බිව්වට මොකෝ,ලඩ් ඩබ් සද්දෙ වේගෙ ,එන්න එන්නම වේගවත් වුනා එයාගෙ,මෙතනම ඉදන් කියව ගත්තේ,ගොතා ගත්ත කතන්දරයක් හරි,ඒ නමට පිරි නැමූ,මිතුරු තොමෝ නැතුවාම නොවුනත්,අපේ අපේක්ෂා ව බහුතරයාගේ අතහැරීම,ඉලක්කය සියලු සතුන්ගේ නිවන මිසක්, දෙතුන් දෙනෙකුට රජකම් දීමම පමනක් නොවෙන නිසා.එහෙනම් ඔයත් එහෙමයි රජකම් කොරන්න තනන්නේ කියන,ආත්ම අනුකම්පාව ඉපදුනේ.ඉගෙන ගනින් මයෙ පුතේ,මොකා කොහේ මොක කෙරුවත්, අතහැරීම මූලික සිද්ධාන්තය වග,ඔබේ අත හැරීම මතමයි රැදීම පැවතීම පැතිරීම ඉතිරෙන්නෙ.එය නියාය ධර්ම තාවයි,නව ක්රමයේ.
Me kathawa rugatha kale ape game kahawatte❤
කහවත්ත වැල්ලඳුරේ
Ane me katha wala lassana.
ආසම එකක්
Thank uuuuuuuuuu
Kamal❤
🎉🎉🎉 ස්තුතියි
ඒ කාලෙ බැලුවෙ මතක් නැ දැන්
❤❤❤
චක බ්ලාස්ට් ❤
Sakarma balala meka balanna awe ❤❤
මේ නාට්ටියේ කී දෙනෙක් ජීවතුන් අතරේ නැද්ද පව්
විනාඩි 25 එපිසෝඩ් එකක තියෙන්නෙ විනාඩි 20යි. මුලයි අගයි නෑ... 😐
Hoyapu kathawak ❤
❤
අපි කිව්වෙත් ඉදි අාප්ප කථාව කියලා.චකබලාස් තියෙන්නේ ඔකේ නේද
ඔව්
නියම කතා මෙින්න..දැන් ඉස්කොලේ වගෙ....😂
Aaa. Edeappa. Kathawa. Hare. Shokne. Kamai. Puthe. Rathu. Rosha. Walata. Passe.
Sihina kumara kamal
Ratu rosa kathawath danna ko
❤🎉
Manel jayasena mahathmiya raja sumanapala mahaththayata niwan suwa
Good
ශ්‍රියන්ත මෙන්ඩිස් දැන් කාටද ගොට්ට අල්ලන්නෙ
Niymai antktas දන්නා
Boru posh nathi sathya katha
Me
❤❤❤❤❤❤❤❤
❤❤❤❤
💖💖💖
❤️❤️❤️❤️
පටන් ගන්න music එකටම ආසයි ...ඒ දවස් වල ආසම එකක් අපේ අම්මලා කියන්නෙ ඉඳිආප්ප කතාව කියලා.....ආයෙමත් බලන කොට ආසයි .....ඒත් අපි ඒ දවස්වල ඉදපු සැහැල්ලුවක් අපිට දැනෙන්නේ නෑ....ස්තුතිය ටොරානා ආයතනයට .❤
"Karoma Lambada"
මේක පෙන්නපු අවුරුද්ද මොකක්ද ?
චක බ්ලාස්. ඉදි ආප්ප කතාව. පොඩි කාලේ බැලුවා
ඒ කාලේ බලපු සුපිරි නාට්‍යක්. ඊලග කොටස් දාන්න ඉක්මනින් . ඉදිආප්ප කතාව
ගොඩක් ඉස්තුතියි මේ කතාව දැම්මට මම ගොඩක් අසාවෙන් බලපු කතාවක් ❤️❤️🙏🙏👌👌
💘💘හරිම ලස්සන කතාව ආසම නලු නිලියෝ 🎉🎉හදපිරි ස්තුතිය චැනල් එකට 🎉🎉🎉🎉🎉🎉🎉🎉
චම්පා ශ්‍රියානි මගේ ආසම❤
කොටස් අඩුවෙන් දාන්නේ නැතිව හරියට ඔක්කොම කොටස් ටික දාන්න හොදේ 🙏🏾🙏🏾
දැනට ජීවතුන් අතර නැති හුඟක් විශිෂ්ඨ රංගන ශිල්පීන්.....
දැක්කාම දුකක් එක්ක සතුට කුත් දැනෙනවා.
මේ නාට්‍යයේ නිෂ්පාදක පෙරේරා මහතා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වැඩ කරන කාලේ අපේ හොඳ මිතුරෙක්. එතුමාත් මං හිතන්නේ දැන් ජීවතුන් අතර නෑ.
ඒ දවස්වල ආසාවෙන් බලපු නාට්‍යයක්
මං පොඩි කාලේ චම්පා අක්කලෑ ගෙදර කුලියට හිටියා ගල්කිස්සේ ආදරෙයි ❤❤🎉🎉
2000n පස්සෙ ලමයි කෝ 😃🙋♀️
මම පොඩි කාලේ අසාවෙන් බලපු ටෙලි නාට්‍යක්. ඒ කාලේ හරිම ප්‍රසිද්ද drama එකක මේක. එතකොට මම 1 වසරේ හරි 2 වසරේ වෙන්න ඕනි. එත් මට හරියටම කතාව මතකයක් තිබුනේ නැ . ඒ කාලේ මට මතකයි අපේ තාත්තා බනිනව හරිම බොලද කතාවක් කියල. එත් දැන් කාලේ මෙගා නාට්‍ය එකක් බලද්දී ,දැන් ඒවා තමයි බොලද. මේ කතාවේ පුදුමාකාර සුන්දරත්වයක් තියෙනවා. යොවුන් ප්‍රේමය ඉතා වැදගත් හා සියුම් විදියට පෙන්නනවා. ඒ වගේම මේ නාට්‍යයේ හිටපු ගොඩක් නළු නිලියෝ දැන් අපි අතර නැ .ලියෝනි කොතලාවල, සුමින්ද සිරිසේන , මානෙල් ජයසේන, දයා අල්විස්, රජා සුමනපාල (විල්සන්), සිරිල් ධර්මවර්ධන,ඒ අතරින් සමහරක්. ඒ මිනිස්සු ළග තුබුණු තාත්ත්වික රංගනය අද කොහෙද.ගොඩක් හෙව්වා ආයෙම බලන්න youtube එකේ. ස්තුතිය ටොරානා ආයතනයට.
Me teledrama eka mona year ekeda broadcast une?!
@@feelthemoment10 1987 -1988 ganan wela , mata mathaka hatiyata
1988 මේක ගියේ එතකොට මම O/L ලියනවා.මගේ ජීවිතයේ හොදම කාලේ ඒ කාලේ. අද වගේ මට සල්ලි නෑ අද වගේ ඉගෙනගෙනත් නෑ අපි පාසල් ගියේ පාපැදියෙන් නමුත් එදා හිතපුරා සතුට තිබුනා.
බලපු ලස්සනම නාට්‍යක්.තවමත් හිතෙ තියෙනවා
Ape kale drama. Thank u ...aeth e kaleta giya.
Puduma asai me kathawata..issara teledramas harima lassanai..!😍❤
මං හොය හොයා හිටිය නාට්‍යයක් .කමල් ඒ කාලේ අම්මෝ.
මොකට බාගෙට කොටස් අඩුව දැම්මද මන්දා.කොටස් ටික කලවමේ දැම්මා මදිවට 17න් පස්සෙ කොටස් ටික අඩුයි.😢
සම්පූර්ණ නාට්‍යය කොටස් දාහතක් විතරයි
මම 5 වසරෙ ඒකාලෙ.. සුපිරි නාට්‍යක්.❤❤
මේක පෙන්නුවෙ මොන අවුරුද්දේ ද ?
අනේ පොඩිකාලේ බලපු ඉඳිආප්ප කතාව
Niyamai..ape kale lassana teledrama ekak..thanks...
බලන්න නංගී,
එවැනි කතා කොච්චරද, ඒකයි හිතුවේ පොලිස් සියෙන් එන්න පොලොස් කකා හරි,
නංගිත් මේ කතාම කියෙව් කොට, ඇයි අපි අපේ දරුවන්ටත් එහෙම කතාම කියවන්න?කියලනෙ,සිකුරිටි ජොබ් එක තෝර ගත්තෙ,
එකයි නංගිටත් සභාවට වඩින්න කිව්වෙ වැඩ ගොඩක් නිසා,
මං බලාන ගොඩට කෑදර කමේ,බෙදාගන්න පොරකනවා බදාගන්න ආ අය,
ලියුම් ලියල,බැනර් ගහල,තාප්ප පුරා පාප්ප ගාලත් කවදාවත් රැස් කරන්න බැරිවුන සේනාවක්,
කොහොමද මේ ගෑනුම ගොඩක්,කියලත් දන්න උන්දා,උගුරට හොරා බෙහෙත් බිව්වට මොකෝ,
ලඩ් ඩබ් සද්දෙ වේගෙ ,එන්න එන්නම වේගවත් වුනා එයාගෙ,මෙතනම ඉදන් කියව ගත්තේ,
ගොතා ගත්ත කතන්දරයක් හරි,ඒ නමට පිරි නැමූ,මිතුරු තොමෝ නැතුවාම නොවුනත්,
අපේ අපේක්ෂා ව බහුතරයාගේ අතහැරීම,
ඉලක්කය සියලු සතුන්ගේ නිවන මිසක්,
දෙතුන් දෙනෙකුට රජකම් දීමම පමනක් නොවෙන නිසා.
එහෙනම් ඔයත් එහෙමයි රජකම් කොරන්න තනන්නේ කියන,ආත්ම අනුකම්පාව ඉපදුනේ.
ඉගෙන ගනින් මයෙ පුතේ,මොකා කොහේ මොක කෙරුවත්, අතහැරීම මූලික සිද්ධාන්තය වග,
ඔබේ අත හැරීම මතමයි රැදීම පැවතීම පැතිරීම ඉතිරෙන්නෙ.
එය නියාය ධර්ම තාවයි,නව ක්රමයේ.