ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මම හරිම ආසයි ඔයාලා දෙන්නටම..හරිම රසවත් කවි ....බුදු සරනයි ..
තෙරුවන් සරණයි. ලගදී උපන් දිනය සැමරුවනෙ❤❤❤❤🎉🎉🎉🎉
හැමදාම මේ අමරෙ කවියා ට වැද අවසන් කරන එක හරිම වැදගත් කමක් ඔබ තුමියගෙ
එතුමා අප අතර සිටිය ජ්‍යෙෂ්ඨතම කවියා. කවි මඬුවෙදි විනෝදෙට විහිළු කළාට ගව්රවණීය චරිතයක් . විහිළු කළාට පව් ඇරගන්නයි ඒ ගරුසැලකිල්ල කරන්නෙ. මට පියෙක් වගේ උතුම් කෙනෙක්.
හරිම ආසයි. ඔයාල දෙන්න ගෙම හිටුවන කවිඅහන්න.
ඔබ සෑම සියලු දෙනා ටම තෙරුවන් සරණයි...!
ගොඩක් ලස්සනයි කවි මඩුව
Sabda paripalanaya anthimai.
🎉නියමයි.
හරීම ලස්සන වැඩක්
මොකුත් තේරෙන්නේ නෑ...... පිටින් එන සද්දේ වැඩි.......😢😢😢😢😢😢😢
ස්තුතියි. අවම තාක්ෂණික පහසුකම් යටතේ පටිගත කරන බැවින් යම් දෝෂ පවතින අතර ඉදිරියේ දී ඒවා සකස් කරගන්නට අදහස් කරමි.
Lassani..sadda aul..
❤❤❤🎉🎉🎉❤❤❤
❤❤❤
මරේ මරු.....
👏👋👋👋👋👋
Lassanai
එලියෙන් ඇහෙන ශබ්ද ඉවත් කරන්න පුළුවන් කවිය විතරක් අහෙන විදියට එහෙම වුණා නම් තවත් ලස්සනයි ,,,noise කියලා ඇප් එකක් තියෙනවා එකෙන් අමතර ශබ්ද ඉවත් කරලා ලස්සනට ගන්න පුළුවන් නියමයි ඒක
අසුවිය පිරුනත් අමරෙගෙ හිත තරුනයි.............. දෙන අදහස් එහෙම හරි මනමාලයි............... විදුරංගල කෙල්ලත් හොද කටකාරයි....... ............ඇස්වහ නොවැදියන් දෙන්නා තකට තකයි
හිටිවන කවට අප ජාතික තලේ පිටසංගීතෙට තරම් බර කෝ එදා සිටඅවමව පහසුකම් හිමි කොට රසේ වටකවිමඩු මෙහෙම වත් යන එක අගෙයි මට
ඒක් ෆුල්වීඩියෝ එක දාන්නකො ☺️
ඉක්මනින් දානවා
වටිනවා. බාහිර ශබ්දයන් නිසා නිසිආකාරයෙන් රස විදීමට නොහැකියි. හැකිනම් ඒ පිළිබදව අවධානය යොමු කර ඉදිරි වීඩිඕපට සකසනු මැනවි.
මැණිකේ සේනානායකත් ජයවික්‍රමත් ඉන්නම ඕන ඒ දෙන්නා නැති කවිමඩුවක් ජොලි නෑ
Asawen bln inne kavi ahnna.ath me වටපිටාව sabda nisa pahadili na.😢
වීඩියෝ එකට වඩා සැලකිලිමත් වියයුතු වන්නේ හඬ පිලිබඳව යි
පැහැදිලි මදි ගෝසාව වැඩි.voice සවුන් මදි .
මල් හතයි කිව්වා ❤
අනේ පැහැදිලි නැහැනි
හඩ ක්ලියර් නෑ බල්ලො බුරනව වගේ මේව වගෙ සද්ද හොදයි .ලන්කාවෙ උන් අමුඩෙ ගහන් ලවුස් පීකර් බැදන් හිටපු කාලෙ ලෝකෙ දියුණු ලන්කාවෙ උන් යන්නෙ ගල් යුගේට පාහරයො
@@sriyahindurangala මමත් කවියෙක් ගීත රචකයෙක් ලන්කවෙ කවිය පල් වෙන්නෙ ඔය අවම තැන සමාජයෙ දෙන, නිසා කවුරුවත් සින්දු දාන්නෙ නෑ නෙ ඔහොම සින්දු ශබ්දාගාරවල ඉහල තාක්ෂනයෙන් පටිගත කරන්නෙ සවුන්ඩ් ක්ලියර් නැත්නම් වීඩියෝ දාල වැඩක් නැ දන්න තේරෙන අයට මී හරක්ට හොදයි කොහොමත් ලන්කාවේ අමන මීහරක් රටක් නෙ

හිටිවන කවට අප ජාතික
තලේ පිට
සංගීතෙට තරම් බර කෝ
එදා සිට
අවමව පහසුකම් හිමි කොට
රසේ වට
කවිමඩු මෙහෙම වත් යන එක
අගෙයි මට