සිග්නල් තිබ්බත් ඉන්ටර්නෙට් ස්ලෝද | HOW To Get Speed Internet Setting Sinhala 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ก.พ. 2024
  • Unlock the secrets to optimizing your internet speed with our comprehensive tutorial! Learn how to get the best internet settings for blazing-fast speeds on your device. We'll guide you through step-by-step methods to tweak and adjust your internet settings for optimal performance. Watch now to supercharge your internet experience and enjoy seamless browsing, streaming, and downloading. Don't miss out on this essential guide to getting speed internet settings! Subscribe for more insightful tutorials and tech tips!
    App Link - play.google.com/store/apps/de...
    #InternetSpeedSettingSinhala #InternetSpeedSetting #InternetSpeedSettingTamil #InternetSpeedSettingSamsung #SpeedInternetSettingPC #InternetSpeedSinhala #APNSettingForAndroid #APNSettingSinhala #APNSettingDialog #APNSettingMobitel #APNSettingHutch #APNSettingAirtel #DataWarning #DataWarningHowToRemove #DataWarningSinhala #DataWarningProblem #4GOnlyNetworkModeSinhala #4GOnlySetting #4GOnlyApp #4GOnlyNetworkModeSamsung
  • วิทยาศาสตร์และเทคโนโลยี

ความคิดเห็น • 161

  • @tmbro8036
    @tmbro8036 18 ชั่วโมงที่ผ่านมา +1

    මගේ පෝන් එකේ හොදට සිග්නල් තිබිලත් ඩේටා ස්ලෝ උනා ඉතින් ඔයා කියපු පලවෙනි ක්‍රමේ තමයි මගේ අවුල තිබුනේ දැන් කේස් එක හරි ගියා තැන්ස්. මම ඔයාව subscribe කරා. ජයවේවා

  • @dineshjayasekara8373
    @dineshjayasekara8373 วันที่ผ่านมา +1

    ගොඩක් ස්තුතියි

  • @harshakasun4172
    @harshakasun4172 หลายเดือนก่อน +3

    Thank you so much brother kalinta wada speed 😍

    • @AndroidLanka
      @AndroidLanka  หลายเดือนก่อน +1

      Thanks♥️

  • @Charuka548
    @Charuka548 3 หลายเดือนก่อน +6

    Thank you machan ❤

    • @AndroidLanka
      @AndroidLanka  3 หลายเดือนก่อน +4

      ස්තූතියි කමෙන්ට් එකට♥️🔥

  • @IrekaBandara
    @IrekaBandara หลายเดือนก่อน +3

    මේ mobitel වලටනෙ හැදුවෙ..airtel වලට වෙනස්නෙ Apn photo cool කියන එකට ගහීං වෙනස් නේද...

  • @theekshanamithila3130
    @theekshanamithila3130 หลายเดือนก่อน +1

    සුපිරි

  • @cabslankacotaxitours94
    @cabslankacotaxitours94 หลายเดือนก่อน

    Thanks machan ❤

  • @shehanMadushanka-nl6yi
    @shehanMadushanka-nl6yi 2 หลายเดือนก่อน +1

    Tnx bn ❤

  • @sudathponnamperuma8022
    @sudathponnamperuma8022 หลายเดือนก่อน +2

    Thanks Bro

  • @gayanflaaxz.1060
    @gayanflaaxz.1060 หลายเดือนก่อน +1

    Elama ❤

  • @user-cy1wg6nt9v
    @user-cy1wg6nt9v หลายเดือนก่อน +3

    Supiri bn.reconnecting wetuna nitharama,den awulakma ne broo.supiri.

  • @devikakumari4236
    @devikakumari4236 7 วันที่ผ่านมา +2

    Thanq🎉

  • @priyanthajayasinghe777
    @priyanthajayasinghe777 หลายเดือนก่อน +3

    මල්ලි ඔයාගේ විඩියෝ එක බැලුවා. ගොඩක් හොඳ යි. මගේ දුරකථනයේ ලොකු අවුලක් තියෙනවා call waiting active වෙන්නේනැහැ. දුරකථන වර්ගය SAMSUNG M 12

  • @dilhanigunadinghe1921
    @dilhanigunadinghe1921 หลายเดือนก่อน +2

    Thanks oyata

    • @AndroidLanka
      @AndroidLanka  หลายเดือนก่อน +2

      Thanks ♥️

  • @aluthhamadema4261
    @aluthhamadema4261 9 วันที่ผ่านมา +2

    Thank you brother

  • @user-cy1wg6nt9v
    @user-cy1wg6nt9v หลายเดือนก่อน +1

    Thawa me wage api nodanna dewal kiyala denna broo.
    Podi awulak thiyenawa ath.ara anthima trick eka hadaganna bene bro mage eke.fone eke model eka vivo y83.kiyala dennako yalu.

  • @camilaschaminda6147
    @camilaschaminda6147 11 วันที่ผ่านมา +1

    Thank you sir

  • @anojad7275
    @anojad7275 7 วันที่ผ่านมา

    Thank you..

  • @user-yk6et4tn3g
    @user-yk6et4tn3g หลายเดือนก่อน +2

    Huawei gr5 ake kohomada settings hadaganne

  • @HarshikaSamaravickrama
    @HarshikaSamaravickrama 26 วันที่ผ่านมา +1

    Woow eka maru

    • @AndroidLanka
      @AndroidLanka  26 วันที่ผ่านมา +1

      Thanks♥️

  • @gihananjana7224
    @gihananjana7224 หลายเดือนก่อน +1

    Bearer eke lte ea dala save krta watenna sudda dekama danna ba

  • @prasadindika7652
    @prasadindika7652 หลายเดือนก่อน +1

    Excellent video. Why my redmi9 phone stuck when watching video time to tme.

    • @AndroidLanka
      @AndroidLanka  หลายเดือนก่อน +1

      Storage full da?

    • @prasadindika7652
      @prasadindika7652 หลายเดือนก่อน

      @@AndroidLanka No storage not full

  • @Navindunimsara-zl2pt
    @Navindunimsara-zl2pt 2 หลายเดือนก่อน +2

    Ayya vivo Y 93 eka setting koheda teynne

  • @user-dc4zc5vb2f
    @user-dc4zc5vb2f 2 หลายเดือนก่อน +1

    ❤ela machan therena sihalen pehediliwa kiyadunna godak awa beluwa setin hadaganna melo rahak ne computer wage danneti ayata karaganna be ath me widiyo aka balala akaparen mage wede karagaththa ela b.s

    • @AndroidLanka
      @AndroidLanka  2 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි ඔයාගෙ කමෙන්ට් එකට♥️

  • @NisansalaKumari-qh9tj
    @NisansalaKumari-qh9tj หลายเดือนก่อน +2

    I can't touch both what should I do?

  • @rumeshrumeshharshana3228
    @rumeshrumeshharshana3228 หลายเดือนก่อน +1

    Huawei y9 2018

  • @EYgamerZ9196
    @EYgamerZ9196 27 วันที่ผ่านมา +1

    Huawei Y62
    Iphone 15 pro
    Ekata kiyanna pls❤

  • @janesamee8886
    @janesamee8886 หลายเดือนก่อน +2

    Redmi note 8

  • @ravindrasampath2481
    @ravindrasampath2481 หลายเดือนก่อน +2

    Redmi note 10 pro ekata

  • @salindakumara5784
    @salindakumara5784 25 วันที่ผ่านมา +4

    5G ekkak mokkada methanin selected karanda oni.?reply

    • @AndroidLanka
      @AndroidLanka  23 วันที่ผ่านมา +1

      ඔයිට අමතර සෙටින් මොනා හරි තියන්ස්වද Apn එකේ?

  • @Thamara-ji1yu
    @Thamara-ji1yu 9 วันที่ผ่านมา

    ane phone eka ZTE ekak avasana trick eke blessing kiyala thiyena eka ne eka hoyaganna vidiya kiyanna😢

  • @chandanaudayakumara5919
    @chandanaudayakumara5919 26 วันที่ผ่านมา +1

    Appel wala hadanna berida

  • @harischandralokuwithana2715
    @harischandralokuwithana2715 หลายเดือนก่อน +2

    👍👍

  • @indiindi3208
    @indiindi3208 หลายเดือนก่อน +2

    Vivo eke kohomada

  • @hirunimadubashini2338
    @hirunimadubashini2338 หลายเดือนก่อน +1

    Samsung j7

  • @Mishkboy
    @Mishkboy 14 วันที่ผ่านมา +1

    Oppo a1k එකේ නෑනෙ මෙහෙම එකක්😢

  • @GAMING_DANA994
    @GAMING_DANA994 หลายเดือนก่อน +2

    Gammak mama mobitel eke pakej eke speed data ivara velath speed inter net yanava thank

  • @dj200977
    @dj200977 24 วันที่ผ่านมา +2

    👍🏻👍🏻👍🏻

  • @thisarudilshan8762
    @thisarudilshan8762 วันที่ผ่านมา +1

  • @SanghaThilakahimi
    @SanghaThilakahimi หลายเดือนก่อน

    Huwavi y7 a ekata

  • @user-eb9rj4fb2z
    @user-eb9rj4fb2z หลายเดือนก่อน +2

    itel a60

  • @flemeri
    @flemeri 3 หลายเดือนก่อน +2

    Bro mageh net speed eka pabichi karanawath bah eatha ith gedara Ina katiyata pavichi karana puluwn hodats

    • @AndroidLanka
      @AndroidLanka  3 หลายเดือนก่อน +1

      ඔයාගෙ පෝන් එකේ අවුලක් වගේ🤔.ගෙදර වෙන ෆෝන් වලත් ඒ වගේමද?

  • @SlGamingWolf-ij6hz
    @SlGamingWolf-ij6hz หลายเดือนก่อน

    Zte blade a34 ekata dennako

  • @ShehanJayakody-gm3rm
    @ShehanJayakody-gm3rm 13 วันที่ผ่านมา +1

    Huawei nova2i

  • @faheemzop8845
    @faheemzop8845 หลายเดือนก่อน +1

    I phone

  • @upulnisantha7784
    @upulnisantha7784 หลายเดือนก่อน +1

    නියමයි

    • @AndroidLanka
      @AndroidLanka  หลายเดือนก่อน +1

      Thanks ♥️

  • @DhammikaJayawardhana-zr4ru
    @DhammikaJayawardhana-zr4ru หลายเดือนก่อน +1

    Oppo a3s

  • @CHARUKADILSHAN-st6ld
    @CHARUKADILSHAN-st6ld หลายเดือนก่อน +2

    Tekno pop 7

  • @HasithaLakshan-gn7qg
    @HasithaLakshan-gn7qg หลายเดือนก่อน +1

    M 0 A3 සම්සුම්

  • @Sandunkabrathna
    @Sandunkabrathna หลายเดือนก่อน +1

    Ado e setting haduwama lap ekakata wage wifi connect kr gnn ba ne mcn

    • @AndroidLanka
      @AndroidLanka  หลายเดือนก่อน +2

      ඒ මොකෝ මොකක්ද වැටෙන්නෙ🤔

  • @DamiduNessara
    @DamiduNessara 8 วันที่ผ่านมา

    Mage signal nane 4G eno yano

  • @janithjayasundara4622
    @janithjayasundara4622 หลายเดือนก่อน +1

    Anthimata kiuwa deta eka enne na

  • @2007johanng
    @2007johanng หลายเดือนก่อน +2

    Oppo A78 phone eke Access Point Names hoyaganna naha

  • @sltechkaviya2882
    @sltechkaviya2882 หลายเดือนก่อน +1

    wedak nAththeth na 😊

  • @Makecrypt
    @Makecrypt 2 หลายเดือนก่อน +1

    Dot clear

  • @user-qb4jy1er1f
    @user-qb4jy1er1f หลายเดือนก่อน +1

    Mage phone eka basio 4 eke lte kiyala ekak nene.

  • @ManuriChamathka-yl7zb
    @ManuriChamathka-yl7zb 20 วันที่ผ่านมา +1

    Video eke kiyana widyata setting haduwoth phone ekt mukuth awulak wena ekak nane

    • @AndroidLanka
      @AndroidLanka  20 วันที่ผ่านมา +1

      නැ මොකුත් එහෙම වෙන් නැ ♥️

  • @AnnaMan-vd4xe
    @AnnaMan-vd4xe หลายเดือนก่อน +3

    Atta mehema wenas karama speed karanawa mama karala tiyenneth eka

  • @EducationA9
    @EducationA9 2 หลายเดือนก่อน +2

    Aia lte app eka dagaththahama call enne ne neda

    • @AndroidLanka
      @AndroidLanka  2 หลายเดือนก่อน +1

      නැ

    • @chamithishan625
      @chamithishan625 2 หลายเดือนก่อน +1

      Eke lte only dammama enna

  • @diharachathuranka1013
    @diharachathuranka1013 หลายเดือนก่อน +4

    Mage 4 redmi 9

  • @-mahiya3230
    @-mahiya3230 10 วันที่ผ่านมา +1

    මචන් මගේ පෙරේදා ඉදාන් එක සිම් එකක් පෙන්නන්නෙම නෑ සිම් එක දෙකෙන් ගලවලා එකට දැන්මා එත් ඔඑන්නන්නේ නෑ

    • @AndroidLanka
      @AndroidLanka  9 วันที่ผ่านมา

      සිම් එක ඩැමේජ් වෙලා ඇති වෙන සිම් එකක් දැම්මාම ඒ ස්ලොට් එකට වැඩද?

  • @sachithaSanderuwan
    @sachithaSanderuwan หลายเดือนก่อน +1

    5g phone ekk nm 😕

  • @lenavolga9768
    @lenavolga9768 หลายเดือนก่อน +2

    Tecno ekata kiyanna

  • @sadaruwankonara7206
    @sadaruwankonara7206 หลายเดือนก่อน +1

    App ekak ganna ona na .cod ekak thiyanawa .

    • @AndroidLanka
      @AndroidLanka  หลายเดือนก่อน +1

      හැම පෝන් එකකටම ඒක රන් වෙන් නැ ඒකයි ඇප් එක දැම්මෙ හැමෝටම හරියනවා ඒක

  • @nuwanmaduranga5940
    @nuwanmaduranga5940 หลายเดือนก่อน +2

    4lite app eka dagaththama e dagaththa no ekata coll enn na habayi😂coll gannath ba😂😂

    • @AndroidLanka
      @AndroidLanka  หลายเดือนก่อน +1

      වීඩියෝ එකේ කියලා තියනවා මන් ඒ ගැන♥️

  • @tharushajayanatha4306
    @tharushajayanatha4306 3 หลายเดือนก่อน +1

    Apn save wen na ne

    • @AndroidLanka
      @AndroidLanka  3 หลายเดือนก่อน +2

      ඒ කියන්නෙ හදපු සෙටින් මොනවත්ම සේව් වෙලා නැද්ද🤔

    • @tharushajayanatha4306
      @tharushajayanatha4306 3 หลายเดือนก่อน +1

      @@AndroidLanka Hari bokkh Dan hari.eth playstore slow

    • @AndroidLanka
      @AndroidLanka  3 หลายเดือนก่อน +1

      4g ඇප් එක අරන් බැලුවද

  • @lawrenceo3665
    @lawrenceo3665 2 หลายเดือนก่อน +1

    'Promo sm'

  • @nimanthakarunarathne8608js
    @nimanthakarunarathne8608js หลายเดือนก่อน +3

    #airtel tham hodatama karnne

    • @user-hq1mx2tc3x
      @user-hq1mx2tc3x หลายเดือนก่อน +1

      ඔව් බං 😂

    • @sandunhansaka6672
      @sandunhansaka6672 25 วันที่ผ่านมา +1

      අම්මලාට හමන්නන්න ඕනේ එයාටෙල් එක අයිති එකාගේ පෝලිම් දාලා... අවුරුදු 17ක් පාවිච්චි කරා එයාටෙල්.. සිග්නල් නම් සිග්නල්... දැන් එයාටෙල් එකට ඩයලොග් එකෙන් හුකලා කණු දෙකයි තියෙන්නෙ... සල්ලි දාලා පැකේජ් ඇක්ටිවු කරගෙන පක් ගහන්නද බන් අපි බලන් ඉන්නෙ

  • @D.S.N833
    @D.S.N833 หลายเดือนก่อน +2

    M02 කොහොමද

    • @AndroidLanka
      @AndroidLanka  หลายเดือนก่อน +2

      ඔය විදියමයි

    • @D.S.N833
      @D.S.N833 หลายเดือนก่อน

      @@AndroidLanka thks

  • @jeewaka59
    @jeewaka59 หลายเดือนก่อน +1

    සිම්කාඩ් එක ෆෝන් එකට දාපු ගමන් ඔටෝමැටිකලි සෙටින්ස් හදාගන්නවනේ.

    • @AndroidLanka
      @AndroidLanka  หลายเดือนก่อน +1

      ඔව් සිම් එක ගලවලා දැම්මොත් එහෙම වෙනවා

    • @SLGamingKing_56
      @SLGamingKing_56 หลายเดือนก่อน +1

      ​@@AndroidLankaAdo boru kiyanna bn pako apn walta hihin set to default dunnama oka hadagaththa haki tho dannq pkak na uba anith youtubers copy karala danne video

    • @AndroidLanka
      @AndroidLanka  หลายเดือนก่อน +1

      Thanks♥️

    • @SLGamingKing_56
      @SLGamingKing_56 หลายเดือนก่อน +1

      @@AndroidLanka 🤣🤣🤣🤣

  • @Natural964
    @Natural964 หลายเดือนก่อน +2

    A bn 4g naththatama nathi unoth 4g enakan balan innaonada😂😂😂😂😂😂😂😂😂😂😂

    • @AndroidLanka
      @AndroidLanka  หลายเดือนก่อน +1

      නැ බ්‍රෝ නෙට්වර්ක් මූඩ් එක වෙනස් කරන විදිහ වීඩියෝ එකේ තියනවා හරියට බලන්ඩ♥️

  • @IshanDisanayaka-se9du
    @IshanDisanayaka-se9du หลายเดือนก่อน +2

    හැම සිම් එකෙන්ම වට්සැප් විතරයි යන්න පුළුවන් පැකේජ් දාලා තිබ්බත් , කිසිම එක්කට යන්න බෑනෙ , නෝමල් කාඩ් දාන්න කිව්වා පෝන් කඩෙන් එතකොට හැබැයි හරියවා හැබැයි සල්ලි ටික ඉවර වෙද්දි ආයෙ අර ලෙඩෙ , දන්න කෙනෙක් කියන්නකො මොකක්ද කරන්න ඕන කියල , ලොකු උදව්වක් 🙂🙂

    • @AndroidLanka
      @AndroidLanka  หลายเดือนก่อน +1

      මොබිටෙල්ද

    • @AndroidLanka
      @AndroidLanka  หลายเดือนก่อน

      මොබිටෙල්ද

    • @IshanDisanayaka-se9du
      @IshanDisanayaka-se9du หลายเดือนก่อน +2

      @@AndroidLanka මුලින් ඩයලොග් , ඊට පස්සෙ මොබිටෙල් , දැන් හච් , කිසි වෙනසක් නෑ අර ලෙඩේම

    • @AndroidLanka
      @AndroidLanka  หลายเดือนก่อน +2

      වයි ෆයි වලිනුත් එහෙමනම් ඔයාගෙ පෝන් එකේ අවුල තියෙන්නෙ පොඩ්ඩක් වයි ෆයි එකකින් බලන්ඩ

    • @supuntharuka2395
      @supuntharuka2395 หลายเดือนก่อน +1

      Package walin internet ynn ba,package dapu app wlt witharai ynn pulwn,internet ynn onnm oya data card danna,4n eke wath sim wala awlk na

  • @user-bf8cn8wm8b
    @user-bf8cn8wm8b หลายเดือนก่อน +3

    😮😅😂😅😂

  • @user-vg1bd8jm5s
    @user-vg1bd8jm5s 24 วันที่ผ่านมา +1

    මෙ පොඩිවුනුත් දන්න දේවල්නෙ

    • @AndroidLanka
      @AndroidLanka  24 วันที่ผ่านมา +1

      Read comment ♥️

  • @user-bf8cn8wm8b
    @user-bf8cn8wm8b หลายเดือนก่อน +1

    😮😂😅😂😮😂😅

  • @Supunlk20
    @Supunlk20 3 หลายเดือนก่อน +4

    ඒත් නෑ බ්න්

    • @AndroidLanka
      @AndroidLanka  3 หลายเดือนก่อน +4

      4g ඇප් එක දාලා බැලුවද

    • @Supunlk20
      @Supunlk20 3 หลายเดือนก่อน +1

      ඔව්

    • @Supunlk20
      @Supunlk20 3 หลายเดือนก่อน +1

      මේ phone ekata s eka damahama slow anith ekata dammahama fast.

    • @AndroidLanka
      @AndroidLanka  3 หลายเดือนก่อน +1

      පෝන් එකේ සිග්නල් අයි සී වල අවුලක් නැ නේ🤔

    • @Supunlk20
      @Supunlk20 3 หลายเดือนก่อน +1

      Siganl aulak na

  • @Shani_Sj
    @Shani_Sj หลายเดือนก่อน +3

    Jvp පච අනුරගේ දරුවෙක්ද ?😜😜😜

    • @AndroidLanka
      @AndroidLanka  หลายเดือนก่อน +2

      🤪🤪

    • @chathuiresha
      @chathuiresha หลายเดือนก่อน +2

      වහල්ලු

  • @user-yh9sl2lq3m
    @user-yh9sl2lq3m หลายเดือนก่อน +3

    පුකේ ඇදේ අමුඩේන් හදන්න බැ බං තේරුම් ගනින්

  • @nandamarasinghe6408
    @nandamarasinghe6408 หลายเดือนก่อน +1

    බැටිිටිුය බහිනව බලා ඉද්දි...

    • @AndroidLanka
      @AndroidLanka  หลายเดือนก่อน +1

      මෙහෙම සෙටින් හැදුවාමන්ම් එහෙම වෙන්ඩ බැ🤔

  • @slking1006
    @slking1006 หลายเดือนก่อน +6

    පලයන් පකයො තො ඕක කියන්න ඕන නැහැ ඒ setting එක Company යෙන්ම යවනවා එක එක ලබ්බවල් Download කරන්න ඕන නැහැ
    😂💩💩

    • @AndroidLanka
      @AndroidLanka  หลายเดือนก่อน +3

      කම්පැනියෙ Apn setting ඔයිට වඩා වෙනස් කම්පැනි සෙටින් එක තමස් ඔය ඉඩිඩ් කරන්නෙ🤪

    • @user-ft8ex3ut7p
      @user-ft8ex3ut7p หลายเดือนก่อน +3

      🤣