Last Sermon Before Leaving for Russia - Ven. Gangodawila Soma Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 พ.ย. 2024

ความคิดเห็น • 142

  • @SeethaRanjani-e5d
    @SeethaRanjani-e5d 9 หลายเดือนก่อน +2

    මෙවැනි ධර්ම දේශනාවක් අසන්නට අවස්ථාවක් උදාකර දුන් චැනල් එක අයිති ඔබටත් මෙම බණ අසන්නට දකින්නට අවස්ථාව උදාකර දුන් මගේ සුමුදු පුතාටත් මගේ දෝණි ඉෂාරාටත් මේ සසර පුරාවට දැනුම බුද්ධිය වාසනාව ලැබ යහපත් ජීවිත ගත කිරීමට හැකියාව ලැබේවා තව තවත් පින් සිතුවිලි පහළ වේවා මෙම ධර්ම දේශනාව දේශනාව මුලු රට වැසියන්ට නැවත නැවත අසන්නට දකින්නට ලැබේවා.

  • @chandanikumari7963
    @chandanikumari7963 7 ปีที่แล้ว +56

    ඔබ වහන්සේ අපවත් වෙද්දී මං පොඩි.ඒ ධර්ම දේශනා දැන් ඇසෙද්දී ඔබ වහන්සේගේ අඩුව දැනෙනවා.නැවත වඩිනු මැන හිමියනි.සාදු!සාදු!සාදු!

  • @indranicooray9705
    @indranicooray9705 5 ปีที่แล้ว +9

    ඔබ වහන්සේගේ මුවින් පිටවු ඒ වදන් අද සැබෑ වි ඇත. මා ඔබ වහන්සේට පතනවා සසර වසනාතුරා මෙවැනි අකල් මරනයක් සිදුනොවෙිවා නිවන්දක්නා ජාති දක්වා සෝම දේවියනේ අපේ රටට වඩින්න .අපේ රට රැක දෙන්න නිවන්සුව ලැබෙවා ලැබෙවා ලැබෙවා ....

  • @gevindudakshina6116
    @gevindudakshina6116 ปีที่แล้ว +9

    අතිපූජ්‍ය ගංගොඩවිල සෝම මාහිමිපාණන් වහන්සේට නමස්කාර වේවා 🙏☸️❤

  • @sandyakumari3231
    @sandyakumari3231 2 ปีที่แล้ว +3

    සෝම හාමුදුරුවන් වහන්සේ ට සුඛ ප්‍රතිපදා වෙන්නිවන් දැකීමට මේ පින හේතු වාසනා වේවා.🙏🙏🙏🙏🙏🌝

  • @wageeshachandrasekara8055
    @wageeshachandrasekara8055 ปีที่แล้ว +2

    ඔබ වහන්සේ තුන්කල් දුටු හිමිනමක්....🙏🙏🙏🙏 ඔබ වහන්සේ සදා ජීවමානයි..🙏🙏

  • @ayesh.3308
    @ayesh.3308 6 ปีที่แล้ว +9

    ඔබවහන්සේට නිවන් සුව ලැබේවා...ඔබවහන්සේ.පෙන්වා දුන් මග.මා යන්නෙමි......එම පිනත් මා කරන්නාවූ. සියලුම පින්ද ඔබවහන්සේට අනුමෝදන් වේවා....සාධූ..සාධූ..සාධූ..

  • @samithsaranga1744
    @samithsaranga1744 8 ปีที่แล้ว +37

    අසරණ වෙලා ඉන්න අපිට අද ඔබවහන්සේගේ අඩුව හොදටම දැනෙනවා අපේ හමුදුරුවනේ. ඔබවහන්සේ අපවත් වෙනකොට අපි පොඩී. නමුත් දැන් මේ දේවල් අහද්දි ඔබවහන්සේ කියපු හැමදේම ඇත්ත වෙලා අපේ හාමුදුරුවනේ. අනේ ඔබවහන්සේ අද හිටියා නම්.... 😢😢😢

  • @asankaseneviratne9094
    @asankaseneviratne9094 6 ปีที่แล้ว +9

    නමෝ බුද්ධාය.....! නමස්කාර වේවා තුණුරුවනට සැමදා තෙරුවන් සරණ යමි සාදු සාදු සාදු...... ඔබ සැම නිදුක් වේවා.....! නිරෝගී වේවා....! සුවපත් වේවා......! ඔබ සැමට තෙරුවන් සරණයි......! ඔබ වහන්සේට බොහෝ පින් ස්වාමින්වහන්සේටද මාගෙ නමස්කාරය වේවා! ☸☸☸☸☸☸☸
    ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා! නමෝ බුද්ධාය බුදුගුණ අනන්තයි ☸☸☸☸☸☸☸

  • @priya328
    @priya328 7 ปีที่แล้ว +32

    එදා ඔබවහන්සේ රුසියාවට නොවැඩියානම් අදත් ඔබවහන්සේ ජිවතුන් අතර

  • @janakiehettiarachchi8789
    @janakiehettiarachchi8789 8 ปีที่แล้ว +37

    අපේ හාමුඋුරුවනේ ඔබවහන්සෙ කියපු දෙවල් දැනුයි මිනිසා ට දැනෙන්න පටන් අරන් තියෙන්නෙ

  • @picf123
    @picf123 12 ปีที่แล้ว +5

    I am a Muslim,,, but i really respect this himi,,, he was the best himi to open the eyes of our Sinhalese brothers,,, he never insulted Muslims like today's Sinhalese monks,,,, Sinhalese,,, pls know who destroyed your culture,,,, Muslims or Christians...

  • @srilanka3882
    @srilanka3882 6 ปีที่แล้ว +11

    අද දින බොහෝමත්ම බුද්ධ ධර්මය විකෘති වී ඇත. ඔබ වහන්සේ වැඩ සිටියානම්.............

  • @susilagunarathna6713
    @susilagunarathna6713 2 ปีที่แล้ว

    ඔබ වහන්සේ කියපු ඔය කතා ඇත්ත අපිට අදඔය දුක උරුම වෙලා .🙏🙏🙏

  • @N-LH
    @N-LH 4 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏

  • @AninduDilakshana
    @AninduDilakshana ปีที่แล้ว +2

    ඔබ වහන්සේ යලි මේ ලක්දිව තුල ඉපදේවා!!😢😢😢

  • @kapilasanjeewa
    @kapilasanjeewa 12 ปีที่แล้ว +7

    Soma hamuduruwo hitiyanam kiyala hithichcha wara ganana ananthai!!!!!!

  • @noosha2477
    @noosha2477 12 ปีที่แล้ว +5

    Niwan dakinna pera yali mage ratata wadinu menavi, ape hamuduruwane! ada api asarana wela hema atinma.

  • @chandimajayawardena1838
    @chandimajayawardena1838 10 ปีที่แล้ว +6

    soma hamuduruwane ape agama beraganna newath wadinu menavi..........!, oba wahanse nethi paduwa makan'na katawath be, , boa wahanse 1kma ika wathawak newath wadin'na, eta passe obawahanseta AMA MAHA NIRWANA SUWAYA LEBEWA.............!

  • @rasithjayawardana8041
    @rasithjayawardana8041 8 ปีที่แล้ว +29

    ඔබ වහන්සේ පැවසු දේ අද උදාවී අවසන්

  • @kelumwasana7026
    @kelumwasana7026 8 ปีที่แล้ว +3

    oba wahansege muvin pita una siyaluma wadan ada ekineka sathya bawata path wenawa samidune.. ada sinhala baudha minisun asarana wela samidunee .. oba wahanse unnanam ada mewan iranamak ath wenne na samiduni..!!

  • @naliniekodikara1329
    @naliniekodikara1329 11 ปีที่แล้ว +8

    Bodisathwa guna piruu oba wahanseta budubawa labewa

  • @sandyakumari3231
    @sandyakumari3231 2 ปีที่แล้ว

    ඉතාම වට්න ධර්ම දේශනා වක්.. හාමුදුරුවෝ කරගෙන ගිය මහා වැඩපිළිවෙළ දිගටම කරගෙන යන්න පුළුවන් වුණා නම් අද වන විට ශ්‍රී ලංකාව ගොඩගන්න පුළුවන්.🌹🌹🌹🌹🌹🌹🌹

  • @ChandaniPadmalatha-yd3vz
    @ChandaniPadmalatha-yd3vz ปีที่แล้ว +1

    Agamvalin.nivaradiagama
    Budu.damapamanimahata
    Budunsaranayami
    Pinvathsaminvhansatanivan
    Doravivara.vava🙏🙏🙏

  • @mpspeiris4356
    @mpspeiris4356 3 ปีที่แล้ว +2

    යලිත් උපදින්න සෝම හාමුදුරුවනේ බුදුදහම රකිනු මෙන

  • @Zstreem_X
    @Zstreem_X 11 ปีที่แล้ว +5

    02nd Dharmapala Thuma who sacrificed his life for Sinhala Buddhist civilization. Himiyani,Your demise is a irreparable loss to the Sri Lankan Nation. Soma Samiduni,We are grateful to you and always Worship.

  • @nishanthalakpriya4525
    @nishanthalakpriya4525 7 ปีที่แล้ว +3

    Obe wahanse thawemath ape hadewath thule jeewath wenewa

  • @sampilimatalawwe2171
    @sampilimatalawwe2171 4 ปีที่แล้ว

    Soma hamuduruwane oba wahanseta mage namaskaraya 🙏🙏🙏🙏🙏🙏
    Oba wahanse pathana bodiyakin niwan dakinthwa!!!

  • @anjulaudara4819
    @anjulaudara4819 7 ปีที่แล้ว +15

    ඔබ වහන්සේ අපවත් වෙනකොට අපි පොඩි දැන් ඔබවහන්සේගෙ බන අහනකොට දැනෙනවා දැන් ඔබවහන්සේ දැන් වැඩ සිටියානම් කොච්චර වටිනවද කියලා සිංහල ජාතියට නැවතත් අප අතරට වඩිනුමැන නැවතත් හාමුදුරුවනේ ඔබ වහන්සේ වැනි යතිවරුන්ගේ අවශ්‍යතාවය සිංහල ජාතියට අවශම මොහොතයි මෙ.!!!
    සාදු .!!!සාදු.!!!සාදු.!!!

  • @gamage4312
    @gamage4312 4 ปีที่แล้ว +1

    අවසරයි අපේ පිංවත් හාමුදුරුවනේ මේ දේශනාකරපු බන සියල්ලම බුක්ති විදිමින් දුෂ්කර ජිිවිතයක් ගත කරන අහිංසක අපේ සිංහල ජාතියේ කොන්ද කඩලා ඉවරයි ,ඔබ වහන්සේ අද වැඩ සිටියානම් අපි අද වාසනාවන්තම ජාතියක් ,නමුත් අපිට කවදාවත් නිවැරදි තිිරනයක් ගන්න කෙනෙක් නෑ

  • @shiromipunchi6157
    @shiromipunchi6157 4 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏සාධූ සාධූ සාධූ 🙏 සාධූ 🙏 සාධූ 🙏 සාධූ 🙏 සාධූ 🙏 නමෝබුද්ධාය 🙏🙏🙏🙏🙏🙏

  • @mojonewslk
    @mojonewslk 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @mpspeiris4356
    @mpspeiris4356 3 ปีที่แล้ว +1

    සෝම හිමියනී අදයි ඔබ වහාන්සේ සිටිය යුත්තේ

  • @HASMADU
    @HASMADU 10 ปีที่แล้ว +6

    soma hamuduruwane, oba nathi aduwa apita dane...

  • @ireshanisansala8438
    @ireshanisansala8438 2 ปีที่แล้ว +2

    අද වෙනකොට ඔක්කොම වෙලා ඉවරයි හාමුදුරුවනේ

  • @Sriyne
    @Sriyne ปีที่แล้ว

    Yali wadenu manawe samedunee....❤

  • @sampilimatalawwe2171
    @sampilimatalawwe2171 4 ปีที่แล้ว

    Bohoma nirbayawa katha kara awasanaye apata unwahanse nathi una. Adath unwahanse wada hitiyanam apata kochchara haiyakda 🙏🙏🙏🙏🙏

  • @vaporubvaporub6332
    @vaporubvaporub6332 7 ปีที่แล้ว +5

    කුමාරි කුමාරි දෙවිදත් ගෙන් තොරආත්මයක් ලබා අපේම දේශකයානන් වහන්සේ වී වඩිනුමැන උතුමානෙනි

  • @sunethrawan6764
    @sunethrawan6764 5 ปีที่แล้ว

    Ape soma samiduni.obawahanse.
    lakmawbimata nawatha epadewa.
    obakedewal siyalla siduwamin.
    pawathinawa🙏🙏🙏

  • @ijayaweera9719
    @ijayaweera9719 2 ปีที่แล้ว

    නැවත වඩිනුමැත දහමී දෙසන්නට අපේ සෝම සමිදුනේ...

  • @swantikumari9289
    @swantikumari9289 3 ปีที่แล้ว

    සෝම හිමියනි ඔබ වහන්සේ නැති අඩුව කවදාවත් කිසි කෙනෙක්ට මේ රට hadennana 🙏🙏🙏🙏

  • @sriyalatha366
    @sriyalatha366 8 ปีที่แล้ว

    oba wahanse ape ratata godak vatina wasthuwak.bauddha kama pawa dena eun oba wanhanse me loken daha gattha. oba mathu buduwewa.

  • @chandrabandara3891
    @chandrabandara3891 2 ปีที่แล้ว

    Asarana api wenuwen niwan pramadakara nawatha apa atharata wadinna samidune duka thamath eda wagemai bs

  • @slanja4656
    @slanja4656 3 ปีที่แล้ว +1

    නමෝ බුද්ධායා ☸️🙏 අපේ බෞද්ධ රට ☸️🙏

  • @rupikasamanmali9672
    @rupikasamanmali9672 8 ปีที่แล้ว +6

    oba wahanse budu wewa

  • @malaka454
    @malaka454 8 ปีที่แล้ว

    soma heme ape ratata oba aheme kala varada kkageda newan suwa pathame apa atharata nawatha anna budu saranae

  • @supunjanitha6449
    @supunjanitha6449 6 ปีที่แล้ว

    ada samajeta avashyama knk oba vahanse. a aduva apita danenava ape hamuduruvane.oba vahanseta nivan suva

  • @preethieapasingha452
    @preethieapasingha452 5 ปีที่แล้ว

    Mama godak podi kaale oba ape ratata aagamata ahimi una.Nawata wadinna himiyani. Himiyani oba ahimi u rata jatiya, aagamak Ada naha.🙏🙏🙏🙏🙏🙏🙏😢😢😢😢😢

  • @mallikasabhapate7331
    @mallikasabhapate7331 7 ปีที่แล้ว +10

    සාධු ,,සාධු ,,සාධු

  • @senavikwt241
    @senavikwt241 7 ปีที่แล้ว +13

    අද ඔබවහන්සේ හිටියානන් කෙචචර හෙදද

  • @kelumwasana7026
    @kelumwasana7026 8 ปีที่แล้ว +1

    ane oba wahanse weda unnanam soma samidune..lanawa puduwalanata nawatha wadinu mana samidunee

  • @rajuhraju3770
    @rajuhraju3770 6 ปีที่แล้ว +1

    😢😢😢niwan suwama labawa unwahanseta😢😢😢

  • @miurudilshan7899
    @miurudilshan7899 4 ปีที่แล้ว +1

    නැවත api පිරිසිදු සිංහල බෞද්ධ දේශය naegitawa viyauthuyi. Obawahansege kapakirima aparmithayi.oba wahase kiuyapu dewal wemin pawathi 😢😢

  • @anthonydesilva3397
    @anthonydesilva3397 9 ปีที่แล้ว +2

    Soma Himiyani Oba Apa Atarama Ipadewa

  • @1gddp
    @1gddp 2 ปีที่แล้ว +2

    2022.7.9 ඇස් පනාපිට ඔප්පු වෙමන් පවතී.

  • @isurugamage7992
    @isurugamage7992 4 ปีที่แล้ว

    Me budunge deshai.obavahanseta uthum nivansuvapathamu.

  • @priyadarshikanawarathna168
    @priyadarshikanawarathna168 3 ปีที่แล้ว +1

    ස්වාභාවික අපවත් වීමක් නොවේ උන්ම තමා ඔබ වහන්සේ ව අපවත් කලේ ඉන්පසු උන්ගේ දයාන් විතාරණ ම ඔබ වහන්සේට සිංදුත් කිව්වා

  • @SiaWalkers
    @SiaWalkers 2 ปีที่แล้ว +2

    🙏❤

  • @chathurarajapasha3876
    @chathurarajapasha3876 2 ปีที่แล้ว

    R.chathura Rajapaksha with kaglu Arunella boyagoda Apei Budusaranei Galeigamuwa town

  • @hashiniliyanage4108
    @hashiniliyanage4108 8 ปีที่แล้ว +3

    oba wahanse nethi aduwa koi tharam apata denenawada.
    sinhala jathiyata bauddha agamata oba wahanse kiyapu de ada wenawa.

  • @yowuniamaa3929
    @yowuniamaa3929 10 ปีที่แล้ว

    Mun wahanse nethiwenakota man podi namuth man adatath oba whanne gena duk wenawa akale obe ban notheruna nisa.... dan mewa dakiddi mage desin negena kadulu aparimithai... oba wahanse man himinamak ahimi kara genima sinhala baudda ape moda kamak.... kasawathak daranna tharam sudusukamak thibunanam oba wahanse kala ketharam aganeda... obawahanse mathu jathiyedi niwan dakithwa... a bana ahannata sinhala baudda apita ida lebewa... ssadu sadu sadu.

  • @yasanthadeepika3242
    @yasanthadeepika3242 6 ปีที่แล้ว

    Anthima sindu deka ahana kota godak dukai

  • @dilrajapaksha1573
    @dilrajapaksha1573 8 ปีที่แล้ว +3

    ane oba wahanse hitiyanam ada ape rata mona tharam wenas weida soma hamuduruwane nawathath wadinna me lankawa dharmadveepayak karanna haki oba wahanseta pamanai oba wahansege aduwa dan apita hodinma danenawa soma himiyani
    DAYAMA PUBUDUWALU NIMALA PAHANA NIUNA

  • @usharathathsarani9340
    @usharathathsarani9340 4 ปีที่แล้ว

    Oba wahanaege eda desuma ada sathrhai de rata evarai. Evatha vadinu mene.

  • @kalyaniabeydeeramonod8235
    @kalyaniabeydeeramonod8235 5 ปีที่แล้ว

    Oba vahanse mathu budubava labathva. Ratata saha bududhahamata kala me asahaya sevaya kisidina amathaka nove. Kawru oba vahanseta mema de kalath yam dinaka ohu melova apaye ginidelvala pilissi pilissi samava ayadina dinayak apata dakinnata labeva.

  • @Premarathne2
    @Premarathne2 8 ปีที่แล้ว +2

    api asarana wela wge hithat danenewa soma samidune

  • @rashidsaad1062
    @rashidsaad1062 7 ปีที่แล้ว +3

    ****SADU SADU SADU SADU SADU SADU SADU ****

  • @chathurawaththegama3214
    @chathurawaththegama3214 8 ปีที่แล้ว +3

    Himiyani newatha apa athare ipida mage rata jathiya rekadenna...........

  • @nuwanjayasinghe5816
    @nuwanjayasinghe5816 3 หลายเดือนก่อน

    🌼🙏🙏🙏

  • @chanakachandrika5707
    @chanakachandrika5707 5 ปีที่แล้ว

    oba wahanse kiu me de ada vela ape hamuduruwane.

  • @MALIDISSA
    @MALIDISSA 10 ปีที่แล้ว +1

    Ape hamuduruwane Ape Awsanawatada Obwahanse APAWTH une.....

  • @priyankapinto9503
    @priyankapinto9503 11 ปีที่แล้ว +4

    SOMA HAMUDURUWANE OBA WAHANSE DESU WADAN ADA ATHTHA WELA

    • @sewasanka1915
      @sewasanka1915 7 ปีที่แล้ว

      Priyanka Pinto 00971554348574

    • @MD-wh7ns
      @MD-wh7ns 5 ปีที่แล้ว

      Mewa dn ahankota mara dukai

    • @MD-wh7ns
      @MD-wh7ns 5 ปีที่แล้ว

      බෞද්ධයන් ge krumeta oba vahanse apit neti nti une😔

  • @nalikasriyaltha5588
    @nalikasriyaltha5588 6 ปีที่แล้ว

    Budupiyanani (somahimiyani)obawahansewa apita ahimi keruwe?katholika minssun obawa akale gathanaya kala.... namuth obawahanse inna thanaka idan me rate ahinsaka minisunge jewetha aaraksha karana seekwa....!!!! Obawahanse mathu mathuth buduma wewa .....!!!!!!!

  • @bio901
    @bio901 8 หลายเดือนก่อน +1

    40:41

  • @rashidsaad1062
    @rashidsaad1062 7 ปีที่แล้ว +2

    ****WADINU MANA APA SWAMIN WAHANSA ****.OBA WAHANSEGE ADUWA NISA APE RATA WANASI GIHIN, OBA WAHANSE DESU SAMA WACHANAYAKMA SATHTHAYAIII.

  • @nilanthathannage1148
    @nilanthathannage1148 11 หลายเดือนก่อน

  • @ravindraathukorala9642
    @ravindraathukorala9642 7 ปีที่แล้ว

    soma himi ada desu bana ada aththa wela noweda yahapalanaya muwawen rata jathiya vinasa karanoweda

  • @nandanapeeris2341
    @nandanapeeris2341 4 ปีที่แล้ว

    Obawanse desu de ada aliyata 500k eththa wela ape hamuruwane obanse giyanam mewan deyak apita wenne ne

    • @ijayaweera9719
      @ijayaweera9719 3 ปีที่แล้ว

      Samiduni api aseranewela wage apete danenawa..ape some samidune pumarahamenaya wanu mamevee.
      Sadu..sadu..sadu... uthum niwamin sanasewa....

  • @nalanijuwawadu4536
    @nalanijuwawadu4536 3 ปีที่แล้ว

    Sadu .sadu .sadu.

  • @latihamekora7920
    @latihamekora7920 4 ปีที่แล้ว

    Sadu..sadu...saaduu.....!!!

  • @fernandoabujbara5184
    @fernandoabujbara5184 6 ปีที่แล้ว

    Oba wahanseta niwan suwa patami

  • @nishansandaruwan7916
    @nishansandaruwan7916 5 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු ...

  • @udayasampath3530
    @udayasampath3530 7 หลายเดือนก่อน

    2003.ඇමරිකාව ලෝකේ ණය වැඩිම රට(කිලුමිනාටි යුදෙව් අයි.එම්.එෆ් එකට) ..අපේ විප්ලව ජිවිතයේ ආරම්භය සෝම හාමුදුරුමෝ..ක්‍රිස්ත්‍රියානි කළු සුද්ද්නගේ පාලනය 1948--2024

  • @janakachandrasekera39
    @janakachandrasekera39 5 ปีที่แล้ว +1

    Sadhu.Sadhu.Sadhu

  • @නීමාලීසුමනසෙකර
    @නීමාලීසුමනසෙකර 5 หลายเดือนก่อน

    දැන්හාමුදුරැවනේමුස්ලිමිදෙමලකිස්තියානීසේරමසින්හලයෝඉවරයී

  • @wishwaja3856
    @wishwaja3856 6 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @vijithakwt790
    @vijithakwt790 5 ปีที่แล้ว

    Ada enna tibuna obawahnsa soma himiyana

  • @kelumwasana7026
    @kelumwasana7026 8 ปีที่แล้ว

    hadawatha sasalai nethin kaduldu wetenawa samiduni.. dudu dahama ada adurata ada damamin thiyenne sinhala minisun nathiwemin pawathinne api asaranai soma samidunee...

  • @kevindikkubura6077
    @kevindikkubura6077 2 ปีที่แล้ว

    සාධූ සාධූ සාධූ 🙏 සාධූ 🙏 සාධූ 🙏 සාධූ 🙏 සාධූ

  • @ekanayakejayaratne7955
    @ekanayakejayaratne7955 4 ปีที่แล้ว

    Sadu Sadu saaaaa.....

  • @malanidingiriya7197
    @malanidingiriya7197 6 ปีที่แล้ว

    Ane pinwath swamin wahansa oba wahanseta niwan suwa labewa sadu sadu sadu mun kala iwarai ape hamuduruwane oba wahanse den na me loke 😅😅😅😅😅

  • @pavietharushi2499
    @pavietharushi2499 4 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @JD-gz7ng
    @JD-gz7ng 5 ปีที่แล้ว +4

    අනේ.ංබවාහාන්සේ..හිටියානමි..කොපමන.හොදද.රටට.ංබවහාසේ.දේසනා.කරප්.හැමදෙයක්ම.දැන්.ංප්පුවෙිගෙන.එන්නේ..ස්මින්වහාන්ස...

  • @sangajayasekara
    @sangajayasekara 7 หลายเดือนก่อน

    "Soma himi giya " api monada karapu dewal ? Dharmaya anugamanaya nathiwa rakinna dagalanawa.... Jathiya nill, kola , rathu pata thula hira una pawa dunna....

  • @priyadarshikanawarathna168
    @priyadarshikanawarathna168 3 ปีที่แล้ว +2

    දයාන් විතාරණ යා සෝම හාමුදුරුවෝ ට ගීත කීම වහාම නවතපිය පර පජාතයා. කඳුල පාදිලියා සමග රට වටේම සසුන විනාශ කරමින් අන්‍යාගමිකරණය ට උඩ ගෙඩි පාහරයා අපේ සෝම හාමුදුරුවෝ තෝ සිංදු කියාත් විකුණන්න එපා රහසේ නොව එවන්ජලික තොපිම තමා උන් වහන්සේත් ඊළඟට කුසලධම්ම හිමියො ත් සේරුවිල සරණකිත්ති හාමුදුරුවෝ අපවත් කලේ. පාහරයෝ ඊටපසු කතෝලික ජූඩ් කබ්රාල් කිරිඅසපුවා සහ චාර්ල්ස් පාදිලියා සමග මැල්කම් රංජිත් එක්ක කරන්නේම බොදුනුවන් රවටා ගැනීම. අපේක්ෂා රෝහලේ තොපේ කීර්ති පැස්කුවල් එක්ක කරන්නෙත් අන්‍යාගමික කරණය.

  • @shadowthelabrador9635
    @shadowthelabrador9635 2 ปีที่แล้ว

    unwahanse nathara karapu thanin patan gamu putha.

  • @sewasanka1915
    @sewasanka1915 7 ปีที่แล้ว +1

    😢

  • @priyadarshikanawarathna168
    @priyadarshikanawarathna168 3 ปีที่แล้ว +1

    වදනක් වදනක් පාසා අපේ සෝම හාමුදුරුවෝ හරියටම හරි තුන් කල් දැක්කා. දැන් අපට ඔබ වහන්සේ වගේ සත්‍ය කතා කරන කිසිම හාමුදුරුවෝ නමක් වත් නෑ. දැන් සිටින හාමුදුරුවෝ එක්කො කතා කලොත් උන් වහන්සේට මඩ ගහන්නට සිවුරු දාගත් පල්ලි පිල්ලි.ම සිටී. නොඑසේ නම් ඔවුන්ගෙ පල්ලියේ ඉලූම්නාටියෝ එක්කම එකතු වෙලා. අනේ ඔබ වහන්සේ සම්‍යක් දෙවිවරු අතරේ සිට පහළට වඩිත්වා!

    • @priyadarshikanawarathna168
      @priyadarshikanawarathna168 3 ปีที่แล้ว +1

      මඩිහේ පඤ්ඤාසීහ අපේ මහනායක හාමුදුරුවනේ අනේ ඔබ වහන්සේත් නැවත පොළවට වඩිත්වා!

  • @nimalpadmasiri153
    @nimalpadmasiri153 5 ปีที่แล้ว +1

    himiyani budda darmaya desana kalanam rata me tarampirihyida api podi kale me taramkatolikayo nehe

  • @samaragunawardana105
    @samaragunawardana105 8 หลายเดือนก่อน

    උන්වහන්සේ මේ ජාතියේ as අරින එක නවත්තන්න කී දෙනෙකුට ඕනේ උනාද.
    මේ දේවල් katha කරන්න හොඳ kondak තියෙන්න ඕනේ..