බුදු රජාණන් වහන්සේ ගැන ඔබ මෙතෙක් නොදැන සිටි කාරණා -Budu Rajanan wahanse gana oba nodana siti karana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ม.ค. 2025

ความคิดเห็น • 122

  • @pathmaranjani4389
    @pathmaranjani4389 2 ปีที่แล้ว +2

    ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය වහාම අවබෝධ වේවා

  • @dilee9197
    @dilee9197 3 ปีที่แล้ว +21

    ධර්මශ්‍රවනයෙන් ලබාගත්තාවූ කුලානිසංසය කෝටියක් සක්වලම වෙසෙන්නාවූ සියලූම දෙවි බමුණ්ටද අනුමෝදන් කරමි. අනුමෝදන් වෙත්වා ! සාධූ සාධූ සාධූ !!! තෙරුවන් සරණයි සැමට !!!

    • @tmworldsrilanka6166
      @tmworldsrilanka6166 3 ปีที่แล้ว +2

      උතුම් නිර්මල ධර්මය අවබෝධ වේවා
      සෑම විටම තථාගතයනන් වහන්සේ ගේ මග ගමන් කිරීමට හේතූ වේවා.. සාධූ සාධූ සාධූ ...🙏🙏🙏

  • @shiranthishiranthi1670
    @shiranthishiranthi1670 3 ปีที่แล้ว +2

    🌷 සාධු සාධු සාධු අපෙ උතුම් වු භාග්‍යවත් වු අරහත් වු ලොව්තුරා අමාමෑණි සම්මා සම්බුදු බුදු පියාණන් වහන්සේට මාගෙ උතුම්ම වු නමස්කාරය වේවා සාධු සාධු සාධු 🌷 ගෙෘරවණීය පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් නිවණින් චතුරයී සත්‍ය ධර්මය අවබෝධ වි ඉතාමත් කෙටිකලකින් නිවන් මාර්ගය ලගා වේවා සාධු සාධු සාධු 🌷 උතුම් ශුි සද්ධර්මය ශුවනය කිරිම පිනිස අතහිත දී උපකාර කරන්න දායක දැරූ පින්වත් සියළුම දෙනාට බොහො පින් අත්වේවා නිදුක් නීරෝගි සුවය ලැබේවා සාධු සාධු සාධු 🌷

  • @anulafernando5469
    @anulafernando5469 3 ปีที่แล้ว +2

    ඔබ වහන්සේගේ ධර්ම ඤාණය පිළිබඳව මහත් ගෙරවයෙන් නමස්කාර පූර්වකව අයැද සිටින්නේ මේ ලොව වසන අප වැන්නවුන්හට මේ සසරින් ගොඩවන්නට වැඩි වැඩියෙන් මෙවැනි ධර්ම ශාසනා ශ්‍රවණය කරන්නට ඔබ වහන්සේට ආයු වර්ණ සැප බල ලැබේවා!!! ධාතු පරිනිර්වාණයේදීවත් අප සැමට නිවන් අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරමි. ඒ සදහා මෙවන් අනුසාශනා මාර්ගෝපදේශයක්ම වේවා!!! ඔබ වහන්සේට තෙරුවන් සරණයි.

  • @akilapubudu3850
    @akilapubudu3850 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු එ උතුම් දර්මයට මාගෙ නමස්කාර වේවා සියලු සත්වයො නිදුක් වේවා නිරෝගි වේවා සුවපත් වේවා

  • @iraarunashantha3045
    @iraarunashantha3045 3 ปีที่แล้ว +27

    අපේ පින්වත් හාමුදුරුවනේ පුදුම පැහැදීමක් ඔබවහන්සේට තුනුරුවනේ ආශිර්වාදය ලැබේවා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලබත්වා තෙරුවන් සරණයි

  • @manjulaudayangani6603
    @manjulaudayangani6603 3 ปีที่แล้ว +1

    බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...!!!🙏🙏🙏 උතුම් වූ ධර්ම කරුණු බොහොමයක් (මා නොදැන සිටි ) මනාව, සරලව අප වෙත අවබෝධ කළා වූ උතුම් සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා...🙏🙏🙏

  • @oshadhiwarnasooriya1974
    @oshadhiwarnasooriya1974 3 ปีที่แล้ว +4

    🙏ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා 🙏

  • @dilshan8094
    @dilshan8094 3 ปีที่แล้ว +2

    GAUTAMA BUDU RAJANAN VAHANSETA MAGE NAMAS KARAYA WEWA SADU SADU SADU BS

  • @upendrehalluwannehelage8041
    @upendrehalluwannehelage8041 3 ปีที่แล้ว +7

    🌹🌹🌹 සාදු සාදු සාදු 🌹 සාදු සාදු සාදු 🌹 සාදු සාදු සාදු 🌹 මාගේ නමස්කාරය වෙිවා 🌹 සාදු සාදු සාදු 🌹 සාදු සාදු සාදු 🌹 සාදු සාදු සාදු 🌹 බුදු සරණයි

  • @sureshperera984
    @sureshperera984 3 ปีที่แล้ว +14

    මාගේ බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා .....🙏🙏🙏💐💐💐
    මේ ධර්ම කරුණු බොහොම කරුණාවෙන් අප හට කියා දෙන පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවපත් භාවය ලැබේවා ....🙏💐

  • @plitehuawhuaw8248
    @plitehuawhuaw8248 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏 අපට මෙ දර්ම කරුනු දෙෂනාකරන ඔබ වහන්සේ නිදුක් වෙවා නිරෝගී වෙවා සුවපත් වෙවා දිර්ඝයුු ලබත්වා

  • @sriyanipriyanthi817
    @sriyanipriyanthi817 3 ปีที่แล้ว +2

    සාදු 🙏 සාදු 🙏 සාදු
    අපගේ ඒ භාගයවත් අරහත් වු සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ ශ්‍රි සත් ධර්මයටත් 🙏🙏🙏
    අපගේ පිංවත් ස්වාම්න් වහන්සේටත් මාගේ නමස්කාරයවේවා 🙏🙏🙏

  • @රුවන්පුරදහම්නද
    @රුවන්පුරදහම්නද 2 ปีที่แล้ว +1

    උතුම් ධර්මය ශ්‍රවණය කල ඔබ අප සෑම සියළු දෙනාට දහම් ඇස පහළ වේවා 🙏🙏🙏 දහම් දේශනා කල පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @raveenrangajeewa8770
    @raveenrangajeewa8770 3 ปีที่แล้ว

    ඒ උතුම් ශ්‍රී මුඛ බුද්ධ වචන ගංගාව ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින් බොහෝ කල් ගලාබස්නා සේක්වා 🙏🙏🙏🙏🙏

  • @chandrarathnayaka8781
    @chandrarathnayaka8781 3 ปีที่แล้ว +4

    සාදු ..සාදු...සාදු ...තෙරුවන් ..සරනයි ....අපේ..හාමුදුරුවනේ ...🙏🙏🙏🌷🌷🌷🌻🌻🌻

  • @sanduart6995
    @sanduart6995 ปีที่แล้ว

    උතුම් දේශනය සිදු කළ ගලිගමුවේ ඥානදීප ගරු ස්වාමීන්වහනසේට නිදුක් නිරෝගී සුව පතමි !!!

  • @pathmaranjani4389
    @pathmaranjani4389 2 ปีที่แล้ว +1

    මෙ ධර්මය අසන අනන්ත අප්‍රමාණ සක්වල සියළුම ජිවීන් නිර්වාණ ධාතුව අවබොධය කර ගනිත්වා

  • @siromikumari2324
    @siromikumari2324 ปีที่แล้ว +1

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🫀❤️

  • @adecare1623
    @adecare1623 3 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපේ පින්වත් හාමුදුරුවනේ ඔබවහන්සේට

  • @denukadenjka6112
    @denukadenjka6112 3 ปีที่แล้ว +9

    සාදු සාදු ඔබ සැමට බුදුසරනයි 💛💛

  • @මැණික්මැණික්-ඨ1ඳ
    @මැණික්මැණික්-ඨ1ඳ 3 ปีที่แล้ว +2

    🎀 ඒ බගිය 🎆 වත් 🎀 අර්හත් 🎆 උ 🎀 සම්මා 🎆 සම්බුදු 🎀 රජාණන් 🎆 වහන්සේ ට 🎀 මගේ 🎆 නමස් 🎀 කාර්ය 🎆 වේවා වේවා 🎀 නමෝ 🎆 බුද්දාය 🎀 අප 🎆 පිණ 🎀 වත් 🎆 සුවාමින් 🎀 වහන්සේ ටත් 🎆 නිදුක් 🎀 නිරෝගී 🎆 සුවය 🎀 තෙරුවන් 🎆 සරණ 🎀 ලැබේවා 🎆 නමෝ 🎀 බුද්දාය 🎆🎀

  • @gpvikramasinghavikramasing3649
    @gpvikramasinghavikramasing3649 7 หลายเดือนก่อน

    නමෝ බුද්ධාය උතුම් තෙරුවන් සරණයි මම කියන්න අවසරයි ගලිගමුවේ ඥානාදිප ස්වාමීන් වහන්සේට නිර්වාණාවබෝධය සඳහාම මේ පින් හේතු වාසනා වේවා!

  • @chandaraweerakoon8080
    @chandaraweerakoon8080 3 ปีที่แล้ว +1

    ඹබවහන්සේ නිවනින්ම නිවෙිවා සාදු සාදු සාදු

  • @shanishani2957
    @shanishani2957 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු මතු උපදින හැම ආත්ම බවයකම මා බෞද්ධයකු වි ඉපදෙවා. ❤️❤️❤️❤️❤️

  • @hemamaliabeysinghe8892
    @hemamaliabeysinghe8892 3 ปีที่แล้ว +1

    Theruwansarani 🙏🙏🙏🌷🙏
    Me budu sasunema uthum chathurarya sathyaya awabodha wewa. Shanthauth, pranithuth sadathanika niwanama wethwa 🙏🙏🙏🌷🙏🙏🙏

  • @delpagedagelinton9503
    @delpagedagelinton9503 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු මගේනමස්කාරය වේවා අප පන්වත් ස්වාමීන් වහාන්සේට නිදුක් නිරොගිබාවය ච්රජිවනය ලැබේවා සාදු සාදු සාදු .🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @nethmikawya4490
    @nethmikawya4490 3 ปีที่แล้ว +2

    🌹🌷🌹 සාදු ! සාදු !! සාදු !!! බුද්ධ පරිනිර්වානය දැක බලගෙන පහන් සංවේගය උපදවා ගැනීමට අවස්ථාව ලැබේවා!!!

  • @ALLEN-p3q
    @ALLEN-p3q 3 ปีที่แล้ว +2

    Sadu sadu sadu budu saranai oba whansata

  • @ajanthithennakoon3093
    @ajanthithennakoon3093 3 ปีที่แล้ว +1

    සාදු🙏සාදු🙏සාදු🙏
    පින්වන්ත ස්වාමින්වහන්ස ඔබවහන්සේට මාගේ නමස්කාරයවේවා 🙏

  • @anoma7450
    @anoma7450 3 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය බුදුගුණ සත්තයි මාගේ ජීවිතය පූජා කරමි පූජා වේවා🙏🙏🙏❤

  • @madhushi5234
    @madhushi5234 3 ปีที่แล้ว +2

    මේ ධර්මය ශ්‍රවණය කිරිමෙන් ලබා ගත්තා වු කුසලකර්මයක් වේද ,එය උතුම් නිවන පිණිසම හේතු වේවා වාසනා වේවා !!!!

  • @damithprasanna8889
    @damithprasanna8889 3 ปีที่แล้ว +2

    සාදු ..සාදු ...සාදු ......!

  • @thiserasaman9090
    @thiserasaman9090 3 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු . බුදුසරණයි....

  • @dahamsadisanayaka1270
    @dahamsadisanayaka1270 3 ปีที่แล้ว +4

    Magea swameene oba wahansea samanya keaneak neamae me sasanaya aaraksa karana bode sathwayeak mae sadu sadu sadu... oba whan seagea heama banakma mama ahanawa .oba wahanseata budu saranae..

  • @niroshanilmini9289
    @niroshanilmini9289 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු!!!

  • @jayodajayasundara2036
    @jayodajayasundara2036 3 ปีที่แล้ว +1

    බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

  • @pavithraprabodh1961
    @pavithraprabodh1961 3 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @pathmikafb4318
    @pathmikafb4318 3 ปีที่แล้ว +2

    Taruwansarnai hamúduruwane

  • @مهرهمحمود-ج9ق
    @مهرهمحمود-ج9ق 3 ปีที่แล้ว +2

    Darmawabodaya laba dun oba wahansetath darmaya asannata selessu pinwath oba sematath bohoma pin dewiyantada me pin anu modam karami

  • @sasimg6393
    @sasimg6393 3 ปีที่แล้ว +1

    🙏🙏🙏Uthum තෙරුවන් නමස්කාර වේවා 🙏🙏🙏

  • @remixkings6572
    @remixkings6572 3 ปีที่แล้ว +2

    Hoda banak🙏🙏

  • @yamunananayakkara504
    @yamunananayakkara504 3 ปีที่แล้ว +1

    Oba vahanseta uthum theruwan sarana labewa

  • @devp5765
    @devp5765 3 ปีที่แล้ว +2

    මාගේ තථාගතයාණන් වහන්සේට නමස්කාරය වේවා !🙏🏼🙏🏼🙏🏼

  • @LyricsA3
    @LyricsA3 3 ปีที่แล้ว +2

    budurajanan wahanseta mage namaskaraya wewaa sadu sadu sadu

  • @nimnakeshan-dj5pn3yh9o
    @nimnakeshan-dj5pn3yh9o 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @shani199
    @shani199 3 ปีที่แล้ว +2

    Sadu sadu sadu......🌼🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸🌸🌸🌼🌼🌼🌼🌼🙏🙏🙏

  • @pavithraprabodh1961
    @pavithraprabodh1961 3 ปีที่แล้ว +4

    🌹🌹🌹🌹🌹සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @nisalwickram5329
    @nisalwickram5329 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @dilee9197
    @dilee9197 3 ปีที่แล้ว +2

    මාගේ නමස්කාරයම වේවා ! සාධූ සාධූ සාධූ !!!

  • @kirisanthinirosani169
    @kirisanthinirosani169 3 ปีที่แล้ว +2

    සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @nadeekadharmadasa2172
    @nadeekadharmadasa2172 3 ปีที่แล้ว +2

    බුදුසරණයි ස්වාමීන් වහන්ස.

  • @threekal2
    @threekal2 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි!

  • @prasannabandara3853
    @prasannabandara3853 3 ปีที่แล้ว +2

    බුදුසරණයි

  • @dalithadalidha6279
    @dalithadalidha6279 3 ปีที่แล้ว +1

    Uthum dharma deshanayak love wesiyanta Awabodha wewa daham saranai yathwaa

  • @tmworldsrilanka6166
    @tmworldsrilanka6166 3 ปีที่แล้ว +2

    නොපමාව කුසල් රැස් කරගමු..
    සාධූ සාධූ සාධූ ......🙏🙏🙏🙏🙏

  • @sanjeewapematilaka633
    @sanjeewapematilaka633 3 ปีที่แล้ว +2

    අනේ අපේ හාමුදුරුවනේ .තෙරුවන් සරණයි .මා හට අප හට එ උතුම් වූ ධර්මය අවබෝධ වේවා.

  • @prasad0524prasad
    @prasad0524prasad 3 ปีที่แล้ว +3

    සාධු සාධු සාධු!!!!🙏🙏🙏❤️💖🇱🇰

  • @chathurangadinesh4673
    @chathurangadinesh4673 3 ปีที่แล้ว +5

    සාධු` සාධු` සාධු` 🙏🙏🙏

  • @telishasehan1885
    @telishasehan1885 3 ปีที่แล้ว +2

    Namo Siddhartha Gauthama Buddha 🙏

  • @nilmininilmini6532
    @nilmininilmini6532 3 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🏾සුවමින් වහන්ස

  • @diananagahawatta7067
    @diananagahawatta7067 3 ปีที่แล้ว +1

    🌷🌷🌷🌹🌹🌹saduuu! Saduu!saduu!

  • @uchitharanadeera7660
    @uchitharanadeera7660 3 ปีที่แล้ว +3

    Saduu saduu

  • @lahirulahiru5361
    @lahirulahiru5361 3 ปีที่แล้ว +5

    සාධු සාධු සාධු !

  • @deepakaluarachch4114
    @deepakaluarachch4114 3 ปีที่แล้ว +1

    Sudu Sudu Sudu 🙏🙏🙏

  • @maneldissanayake3551
    @maneldissanayake3551 3 ปีที่แล้ว +2

    සාධූ සාධූ සාධූ
    🙏🙏🙏

  • @rohanapradeepkumara1085
    @rohanapradeepkumara1085 3 ปีที่แล้ว +6

    සාධු.. සාධු.. සාධු...

  • @dilshan8094
    @dilshan8094 3 ปีที่แล้ว +1

    SADU SADU SADU BS OBA VAHANSETA MAGE NAMAS KARAYA WEWA

  • @nidukaranirani6886
    @nidukaranirani6886 3 ปีที่แล้ว +1

    🙏💐🙏🙏🙏🙏🙏🙏Saadu saaduuu saaaduuu

  • @chandi8673
    @chandi8673 3 ปีที่แล้ว

    Sadu ...sadu ...sadu ...

  • @pathmikafb4318
    @pathmikafb4318 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🌼🌷❤️

  • @thushanithushani3869
    @thushanithushani3869 3 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @sriyasons3505
    @sriyasons3505 3 ปีที่แล้ว +1

    🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @malshi1075
    @malshi1075 2 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු....

  • @nadikasajiwani8809
    @nadikasajiwani8809 3 ปีที่แล้ว

    Sadu sadu sadu...

  • @dilankumara7095
    @dilankumara7095 3 ปีที่แล้ว +4

    BUDUSARANAI

  • @wijesinghakwt3340
    @wijesinghakwt3340 3 ปีที่แล้ว +1

    Sadu sada......

  • @thilinaprabashwara5682
    @thilinaprabashwara5682 3 ปีที่แล้ว +1

    Sadu! Sadu! Sadu!

  • @lakshanjayathilaka30
    @lakshanjayathilaka30 3 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @sarathkumara-dx8oc
    @sarathkumara-dx8oc 3 ปีที่แล้ว

    Sadu.sadu.sadu.

  • @nishanthigunawardana7084
    @nishanthigunawardana7084 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🌷🌷🌷

  • @jothithero4515
    @jothithero4515 3 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු

  • @peshaladarshani3368
    @peshaladarshani3368 3 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @isiwaraganegamage6123
    @isiwaraganegamage6123 3 ปีที่แล้ว +2

    Unlike කරලා තියෙන්නෙ සහරාන්ගෙ කට්ටියද....🙄😏

  • @anoma7450
    @anoma7450 3 ปีที่แล้ว +1

    👩‍👧‍👦🙏🙏🙏❤

  • @dalithadalidha6279
    @dalithadalidha6279 3 ปีที่แล้ว +1

    Saadu Saadu Saadu

  • @sahanrangana3598
    @sahanrangana3598 3 ปีที่แล้ว +4

    😎😎😎

  • @chamindajayawickrama1627
    @chamindajayawickrama1627 3 ปีที่แล้ว +3

    SADU........SADU........SADU.....!!!!!

  • @waruniweerarathna695
    @waruniweerarathna695 3 ปีที่แล้ว

    🌸🌼🌸🙏🙏🙏🌸🌼🌸🙏🙏🙏🌸🌼🌸🙏🙏🙏🌸🌼🌸

  • @pgpremathilaka78
    @pgpremathilaka78 3 ปีที่แล้ว +2

    බණ කියන අය වත් පොහොසත්!!!
    බණ අසන අය දුගී දුප්පත්!!!
    මොකක්ද මේකේ රහස ???

    • @nimalwijekoon5211
      @nimalwijekoon5211 3 ปีที่แล้ว

      මමත් හොයනවා මොකද කියල

  • @sithimutucumarana3449
    @sithimutucumarana3449 3 ปีที่แล้ว +1

    HALLUCINATIONS....>

  • @kanthiperera5404
    @kanthiperera5404 3 ปีที่แล้ว +1

    Theruwan sharanI

  • @adeesha__boy
    @adeesha__boy 12 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @deminthaashubodha9387
    @deminthaashubodha9387 3 ปีที่แล้ว +1

    ඹබත් කමටහනක් සොයමින් යනවා ද? සොයා ගන්න ඉතාම අසීරැයි. ලැප්ටොප්, ‌ටීවී, ඡංගම දුරකතන තමයි. පන්සල් වලින් ඉල්ලන් නේ. මා නමි ඉතාම සරල ආනා පානා සති භාවනාව උත්සාහ කරනවා. සරලයි කීවාට ඒතරමි ලෙහෙසි නැහැ. කරලාම බලන්න.

  • @kumarykumar5727
    @kumarykumar5727 3 ปีที่แล้ว

    Man karana pin kusal valata punci sirimakvat wena ida denne na ape pinvat hamuduruvane

  • @abccba7935
    @abccba7935 3 ปีที่แล้ว +2

    බොරු ලියන්න එපා යමපල්ලා දැක්කා අපි පිළිගන්ඩ එපැයි ඉතින් මොකෝ අපිට බලන්න පුළුවන් ද . අන්ධයෝ වගේ කියන ඕන එකක් විශ්වාස කරන්න එපා. කම්මුලෙහි ලොකු හිලක් දැක්කලු කටක් නැහැනේ විහිලු බුද්ධාගම නැති කරන
    බ්‍රහ්ම් දේවතාව බඹලොව ඉඳන් දැක්ක විදිහ කවුද මෙහෙ ඉඳන් බලන් හිටියේ

    • @nimalwijekoon5211
      @nimalwijekoon5211 3 ปีที่แล้ว

      කියල වැඩක්නෑ මෝඩ මිනිසු අන්දනවා හරියට බලාන හිටිය වගේ කියන හැටි

  • @thanujamendis6151
    @thanujamendis6151 3 ปีที่แล้ว +8

    සම්මා සම්බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා .

  • @tharangasuresh1941
    @tharangasuresh1941 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @gayankarunarathna4584
    @gayankarunarathna4584 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu.!

  • @vindayavithana3900
    @vindayavithana3900 3 ปีที่แล้ว +1

    🙏🙏🙏