ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
2024 මේ සින්දුව අහන අය 🥰
2024 තාම අහන අය
2023 මෙ සිංදුව අහන අය මෙ පැත්තට එන්න
අනිවාරෙන් 😢
2024
2024 ❤
2024 ත් අහනව🖤
2024 මේ සිංදුව අහන අය කෝ
හිරු සදුත් හමුවෙන්නැතේ එකම අහසේ පායනා.........ඉතින් දුක් වෙන්නේ කිමද අපිදිනක් එයි අප හමුවනා........ ❤️I Felt It🥺💔
මෑත කාලයේ ආපු ගීත වලින් තේරුමක් තියන ගීතයක්❤
ඒ දැනෙන හැඟීම කියන්න වචන නෑ.හැමදාමත් ආදරේ කරන හිතේ ඉහලින්ම තියෙන ගීතයක් ❤️😍✈🇦🇪
හදවතට අමතන හරිම සුන්දර ගීතයක් 💕 පද මාලාව, සංගීතය , ගායනය විශිෂ්ට යි.... 💐❤️
හරි ලස්සන අමුතු හැගිමක් දැනෙන්නේ මේක ඇහෙන හැම වේලවකම 🥺🥺❤️❤️❤️❤️❤️
රාත්‍රිය මනරම් කියා සදට තරුවට කවි ලියා මාත් මගෙ හිත හදා ගන්නම් නුබත් මා ලග නැති නිසා...........//මගේ කවියක පද ගයා දෑස් දෙකොනේ තෙත තියා නුබත් රෑ නිදි වරා ඇති මාත් නුබ ලග නැති නිසා............හිරු සදුත් හමුවෙන්නැතී එකම අහසෙ පායනා ඉතිම් දුක් වෙන්නේ ඇයි ඉතිම් අපි දිනක් එයි අපි හමු වෙනා......
හරිම සුන්දර ගීතයක් , පදමාලාව තනුව , ගායනය සියල්ලම එක්වූ කල ඉතා මනරම් ගීතයක් සුභ පැතුම් 🌹💓❣️🙏ජය වේවා ❤️🌹❤️
2024.හරිම.ලස්සන .ගිිතයක්.❤️🥰
සංගීත ය ,ගායනය , පදරචනය ඔක්කොම ලස්සනයි ..
අඩේ කියාගන්න බැරි තරමෙ අමුතු හැගීමක් එන්නෙ ❤️🌹🌹❤️❤️
Hm
2024 ත් අහනවා ❤ 🥺
හරිම ලස්සන සින්දුවක්❤❤❤
මගෙ කතාවත් කියන්නද 🙂-----------------------------------මේක මගෙ ගුරුවරයා දවසක් අපිට කියපු සින්දුව.කියලා ඉවර වෙලා කිව්වෙ එයා ආදරේ කරපු කෙල්ලගෙන් වෙන් උනාම මේ සින්දුව අහලලු හිත හදාගත්තෙ....😢කොහොම උනත් එදාම දෙන්නෙක් ආදරෙන් බැඳුනා 😊 ඒ සින්දුවෙන් ම ඒ ක්ලාස් එකේදිම. ඒතමයි එයයි මමයි.❤ආදරේ කලා පින්දහම් කලා සතුටින් හිටියා එදා ඉදන් සර්ගෙ සින්දුව අපේ සින්දුව උනා CHAT කරනකොට මතක් කරන්නෙ අපිව එකතු කරපු මෙ සින්දූව.කොච්චර කිව්වත් ඒක බූට් සින්දුවක් නෙ අපිට ගැලපෙන්නෑ කියලා ඒකම අපේ සින්දුව උනා. දැන් එයා මං ගාව නෑ සර්ට උන දේ මටත් උනා සාපලත් සින්දුවක් මේක😢. දැන් ඉතින් මටත් උනේ මේක අහ අහා අතීතෙ ජීවත් වෙන්න. ඔයත් අහනව ඇති මේක නිදි නැති රැයවල් වල.ඉතින් හැමෝම වගේ මාත් මගෙ හිත හදාගන්නම් නුඹත් මා ලඟ නැති නිසා...සර්.. ඔයයි මායි එකම තැන අද 😢....LOCATION :- Kiribathgoda ESOFT METROBADGE :- 2021My PRINCESS :- Kaveesha 🌹
එහෙම හරි හිත හදා ගන්න සහෝ
Ane❤ ඔයාට ඉක්මනටම හිත හදාගන්න පුලුවන්❤🫂
@@AnushaSandamali-pk9vh 🙂❤අමාරුයි
@@chayangikaveesha3630 අවුරුදු දෙකක් හැදුනු නැති හිතක් ආයෙ හැදෙයිද 🙂❤
🥺
Mano loketa yanawa... pattama lassanaiiii😍😍
මගෙ හදවත උණුකරවන ගීතය
E hagiima hadawathatama danunu guruwaraya apen wenweddi..E duka daraganna ba..Godak pin mage sir..Hamadama oyata parissamin inna labenna kiayala prarthana karanaewa❤
එළි දැක්වු දින සිට මාගේ වු ගීතයක් ❤
විරහවේ වේදනාවේ හදවතේ දෝංකාරය 😌🌳
වෙනම රසයක් තියන සින්දුවක් 😍
Hadawatha lassana minissu innawa kiyala daneddi sathutui ❤
මාත් මගෙ හිත හදාගන්නම්...නුඹත් මා ළග නැති නිසා....
ඔයා කොහේද
මේ අනුරාධපුර නිලක්ශිද
මාත් මගේ හිත හදාගන්නම් නුඹත් මා ළග නැති නිසා ❤️💔🌹🥺
හිරු සදුත් හමුවෙන් නැතේ... එකම අහසේ පායනා....ඉතින් දුක් වෙන්නේ කිමද අපි...දිනක් එයි අප හමුවනා...ඒ දැනෙන හැගීම🥺🥺🥺💔
Hithata marama sahanayak danenawa❤
Maath mage hitha hadagannm numbath maa langa nathi nisa😌
හිත හදාගන්නම් කිව්වට ඒක කරන එක මොන තරම් අමාරුයිද..... 🥺😢
Wedanawata bawanawak atthamai me song aka......😍😔❤️🔥👍👌
මගෙ මතකයන් ඔක්කොම මතක් කරන සින්දුවක් ❤😢
Harima lassanai song eka❤️
ලස්සන කටහඬක්💝
පසන් අයියා❤❤
ආපු මුල් දවස් වල හම්බුනේ නැති කෙනෙක් ගැන හිත හිත අහලා... දැං හම්බුන කෙනා ගැන හිතලා අහනවා💔
හරිම ලස්සනයි ❤❤❤❤
සුසන්ත අය්යගේ ලස්සන වචන ටික❤️❤️❤️❤️❤️❤️
Harima lassanai❤️❤️❤️❤️
Anyones 2024 🙂🎀
Athi vishishta nirmanayak ....❤❤❤
🥺 මගේ කවියක පද ගයා 🥺
💐💐 my favorite...
දිනක් එයි අප හමුවෙනා🥺
Harima lassanai ♥️
2024 ඇබ්බැහි වෙච්ච එකම සින්දුව 🥺❤️🩹
❤❤❤❤❤ kiyannna wacana ne
කවදාවත් නොලැබෙන අතීත මතකය.
Harima lassana thanpath sinduwak
Kwda me song eka 2024 November ahanne?
Hadatama galapena aruth bara geethayakk..sundara hagimm
2023 තාම අහනව
Amazing❤❤
Bawanawak wage❤❤❤
Heart beat ❤❤❤🎉🎉🎉
ලස්සනයි
❤❤math mage hitha hadagannm
mge hodam yaluwth me sinduw mt ahn inn kiyla kiynw mm asam song ek meka...
23 di mage hitha hadapu sinduwa ❤
හැමදාම ඇහෙයි පරන වෙන්නෑ
අධි මාත්‍රාවක් ❕
Tiktok video ekak නිසා සිංදුව අහන අය තව සිට්ද?😂
Eyawa rata badagena ahanne oya sinduwa
ලක්ෂිමා නතීෂා.... මේ අපි ආසම සිංදුව සුදුනෝනා. ඒත් ඔයා යන්නම ගිහින් රත්තරං මාව දාලා. සතුටින්ම ඉන්න මගෙ මැණික. ගොඩක් ආදරෙයි මම
❤අයියා...
හිතට එන හැගීම වචනයෙන් විස්තර කරන්න අමාරුයි 🥺
Hithata denena geethayak❤
Harima lassani❤❤❤❤❤
❤❤❤❤❤
❤🥀
Math mage hitha hada gannam nubath ma laga nathi nisa……🥺💔
❤❤❤💯👈
Nayani 💔
Mage kamathima sinduwa...
2024 thama ahanawoo
අපි බ්‍රෝ
2024 ahana aya
2024.08.30.❤😘
2024 sudda
❤❤❤❤❤❤❤
❤
Virahave dhonkaraya
Iassni
2024♥️
thiss ❤️
💆🥰
#❤
😌😌😌❤❤
❤❤
🙇♂️
2024.03.18 ❤
❤🥀🥺
❤️❤️❤️😢
❤️🌹😍🥰👍🎶✌️🥺
🤍✨
Kochchara ahuwath epa wenne na
😢😢😑😑
❤️👍😥👍❤️👌😥
2024 මේ සින්දුව අහන අය 🥰
2024 තාම අහන අය
2023 මෙ සිංදුව අහන අය මෙ පැත්තට එන්න
අනිවාරෙන් 😢
2024
2024 ❤
2024 ත් අහනව🖤
2024
2024 මේ සිංදුව අහන අය කෝ
හිරු සදුත් හමුවෙන්නැතේ
එකම අහසේ පායනා.........
ඉතින් දුක් වෙන්නේ කිමද අපි
දිනක් එයි අප හමුවනා........
❤️
I Felt It🥺💔
මෑත කාලයේ ආපු ගීත වලින් තේරුමක් තියන ගීතයක්❤
ඒ දැනෙන හැඟීම කියන්න වචන නෑ.හැමදාමත් ආදරේ කරන හිතේ ඉහලින්ම තියෙන ගීතයක් ❤️😍✈🇦🇪
හදවතට අමතන හරිම සුන්දර ගීතයක් 💕 පද මාලාව, සංගීතය , ගායනය විශිෂ්ට යි.... 💐❤️
හරි ලස්සන අමුතු හැගිමක් දැනෙන්නේ මේක ඇහෙන හැම වේලවකම 🥺🥺❤️❤️❤️❤️❤️
රාත්‍රිය මනරම් කියා සදට තරුවට කවි ලියා මාත් මගෙ හිත හදා ගන්නම් නුබත් මා ලග නැති නිසා...........//
මගේ කවියක පද ගයා දෑස් දෙකොනේ තෙත තියා නුබත් රෑ නිදි වරා ඇති මාත් නුබ ලග නැති නිසා............
හිරු සදුත් හමුවෙන්නැතී එකම අහසෙ පායනා ඉතිම් දුක් වෙන්නේ ඇයි ඉතිම් අපි දිනක් එයි අපි හමු වෙනා......
හරිම සුන්දර ගීතයක් , පදමාලාව තනුව , ගායනය සියල්ලම එක්වූ කල ඉතා මනරම් ගීතයක් සුභ පැතුම් 🌹💓❣️🙏ජය වේවා ❤️🌹❤️
2024.හරිම.ලස්සන .ගිිතයක්.
❤️🥰
සංගීත ය ,ගායනය , පදරචනය ඔක්කොම ලස්සනයි ..
අඩේ කියාගන්න බැරි තරමෙ අමුතු හැගීමක් එන්නෙ ❤️🌹🌹❤️❤️
Hm
2024 ත් අහනවා ❤ 🥺
හරිම ලස්සන සින්දුවක්❤❤❤
මගෙ කතාවත් කියන්නද 🙂
-----------------------------------
මේක මගෙ ගුරුවරයා දවසක් අපිට කියපු සින්දුව.කියලා ඉවර වෙලා කිව්වෙ එයා ආදරේ කරපු කෙල්ලගෙන් වෙන් උනාම මේ සින්දුව අහලලු හිත හදාගත්තෙ....😢
කොහොම උනත් එදාම දෙන්නෙක් ආදරෙන් බැඳුනා 😊 ඒ සින්දුවෙන් ම ඒ ක්ලාස් එකේදිම. ඒතමයි එයයි මමයි.❤ආදරේ කලා පින්දහම් කලා සතුටින් හිටියා එදා ඉදන් සර්ගෙ සින්දුව අපේ සින්දුව උනා CHAT කරනකොට මතක් කරන්නෙ අපිව එකතු කරපු මෙ සින්දූව.කොච්චර කිව්වත් ඒක බූට් සින්දුවක් නෙ අපිට ගැලපෙන්නෑ කියලා ඒකම අපේ සින්දුව උනා.
දැන් එයා මං ගාව නෑ සර්ට උන දේ මටත් උනා
සාපලත් සින්දුවක් මේක😢. දැන් ඉතින් මටත් උනේ මේක අහ අහා අතීතෙ ජීවත් වෙන්න. ඔයත් අහනව ඇති මේක නිදි නැති රැයවල් වල.
ඉතින් හැමෝම වගේ මාත් මගෙ හිත හදාගන්නම්
නුඹත් මා ලඟ නැති නිසා...
සර්.. ඔයයි මායි එකම තැන අද 😢....
LOCATION :- Kiribathgoda ESOFT METRO
BADGE :- 2021
My PRINCESS :- Kaveesha 🌹
එහෙම හරි හිත හදා ගන්න සහෝ
Ane❤ ඔයාට ඉක්මනටම හිත හදාගන්න පුලුවන්❤🫂
@@AnushaSandamali-pk9vh 🙂❤අමාරුයි
@@chayangikaveesha3630 අවුරුදු දෙකක් හැදුනු නැති හිතක් ආයෙ හැදෙයිද 🙂❤
🥺
Mano loketa yanawa... pattama lassanaiiii😍😍
මගෙ හදවත උණුකරවන ගීතය
E hagiima hadawathatama danunu guruwaraya apen wenweddi..E duka daraganna ba..Godak pin mage sir..Hamadama oyata parissamin inna labenna kiayala prarthana karanaewa❤
එළි දැක්වු දින සිට මාගේ වු ගීතයක් ❤
විරහවේ වේදනාවේ හදවතේ දෝංකාරය 😌🌳
වෙනම රසයක් තියන සින්දුවක් 😍
Hadawatha lassana minissu innawa kiyala daneddi sathutui ❤
මාත් මගෙ හිත හදාගන්නම්...නුඹත් මා ළග නැති නිසා....
ඔයා කොහේද
මේ අනුරාධපුර නිලක්ශිද
මාත් මගේ හිත හදාගන්නම් නුඹත් මා ළග නැති නිසා ❤️💔🌹🥺
හිරු සදුත් හමුවෙන් නැතේ...
එකම අහසේ පායනා....
ඉතින් දුක් වෙන්නේ කිමද අපි...
දිනක් එයි අප හමුවනා...
ඒ දැනෙන හැගීම🥺🥺🥺💔