ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මගෙ අච්ච් අම්ම දැන් වැටිලා දැඩිසත්කර ඒකකයෙ ඉන්නෙ, උතුම් විශ්වශක්තියෙන් මගෙ අච්චී අම්මා සුවපත් වේවා,,,
ඉක්මනට සනීප වෙන්න ඕන 🙏🙏🙏
ආච්චි අම්මා ඉක්මනට සුවපත් වේවා
❤💕 ikmamin suwa wewa
Ikman suwya labewa...
God bless her!!!
මමත් ගොඩක් දුක් විදින කෙනෙක්.. සහෝදරයෙක් සහ එයාගේ බිරිඳ නිසා .. අපේම ගෙදර උනත් හිත නිදහසේ ඉන්න නෑ.. පුදුම විදිහට වෙනස්කම් කරනවා.. අපහාස කරනවා..මට හිතේ සැනසීම ලැබෙන්න කියල පුලුවන් නම් ආශිර්වාද කරන්න යාලුවනේ.. ඔයාලට ගොඩක් පින්.. විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි..
Oyage jeewithe aloken pirunu thanak wena kyl mn prarthana krnw❤️oyath ehma wishwashaya tiya ganna wishwaya oya ekk inw
@@kavindinimasarani4703 oyata bohoma pin e wachanawalata ❤oyata woshawaye ashirwadaya labewa
Oyage sathuta thiyenne oya laga..Eka nisa kawru monawa kiwwath ewa wadiya hithanna epa..Puluwan hama welawema bawana karanna..sitha diunu kara ganna..Minissunta thiyana prashna ekka oyata thiyana prashna monawada kiyala hithanna..Popular minissu kochchara samajen banum ahanawada?/ Apahasa vidinawada?/ ithim ehemai kiyala e minissu kadan watila na thawa thawa diunu wenawa misak.Example ekakata lochiwa gannakoo ..Eyage kiyala kattiyak video ekakuth leak karala thibba,,ithim e wage deyak unoth kochhchara wedanawakda?? .E nisa kawru monawa kiwwath thamange gamana yanna..Minissu gahana gal ekathu karala lassana geyak hadanna...Thawa puluwan nam bana ahanna..sathutin inna..🥰🥰
Oyata yahapathakma wewa
Yashodara uththamawita wandanamana karanna ❤❤❤
මම මුහුණ දෙන්න උන අදුරු අතීතය නිසා මම තවමත් ඩිප්‍රෙශන් වල ඉන්න කෙනෙක්...මගෙ අම්ම නැති උනා..මගෙ අවුරුදු 5ක ආදරේ මාව දාල ගියා...මං ගෙදර ගොඩක් තනියම ඉන්න කෙනෙක්, මට තනිකම ගොඩක් දැනෙනවා.පුලුවන්නම් ඒ අතීතය අමතක කරල අලුත් ජීවිතයක් පටන් ගන්න මට ආශිර්වාද කරන්න🙏
Oya balaporottu wena saarthaka jiwithaya oyata ikmaninma labenna kiyala hadawathinma suba pathanawa...❤😊
ජීවිතේ හැමොටම ගොඩක් අමාරු අවස්ථා එනවා හැබයි oya ගොඩක් අදුරු කාලයකට මුහුන දීලා තිබෙන්නේ ඒ උනාට ජීවිතේ ඉදිරි කාලය ගොඩාක් හොද වෙයි ඒ වගේම ඔයාගෙ ප්‍රාර්ථනා සියල්ලම ඉෂ්ට වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා
Oyatama thamai me prasnawalin goda Enna wenne API koitharam dewal kiwwath oya inne athithayenam wadak na neda me daruwa kiyanawa wage oya oyata adare wenna manussa jeewithayaj labanna API Pera sansare Mona tharam pin karanna Athida amaruwe labunu amunussa jeewithaya watinakamak denna oya oyatama adare wenna garukaranna dawasaka Yana Yana Thana didulana charithayak bawata pathwena a kaatawath peennanewei oya oyageme jewitheta watinakamak denna ona nisa apita manasin watenna Leda wenna puluwan Eth suwawenna eka lesi na me loke diha baluwoth oyata dawasaka hithei oyage prasna monawada kiyala Saha prasna nathi kenek na wadagath wenne a prasnawalin sarthakawa goda ena ekai visesayen kandulu Hama kenek wenuwenma ho hamadetama wenuwenma hamadama helanna epa ewa araksa karanna kandulu unath galanna ona manussakamin pirunu Aya wenuwenui .Parana atheetheta samudenna jewithe patan ganna mama ahala thiyenawa apita deyak nathiwenna it's wada hondama de labennakiyala
මගේ ජීවිතෙත් එහෙමයි.මං හැම දවසකම උත්සාහ කරනවා මගේ ජීවිතේ වෙනස් කරගන්න.විශ්වය ට ස්තූති අපි හැමෝම සතුටින්
Api kawuruwath matha yepenna honda neha, wenath balawega dewiyan wage dewal netuwa newei, namuth api ape balaya goda nagaganna oni, wishwayatula pawatina saha anagataye athiwana siyallama yamkisi minisekuge sitha thula pahala una aramunak sankarawime upadanaya wime pratipalayakmai, lokaye pawatina siyallama kenekuta pahalawuna sithiwili wala palayak, anisa obage balaya tiyennema oba thulai,aka mathukaranna oyata puluwan, hebei weradi drushti walata anna epa, mata terena widiyata nam low of attraction ho wenath onama deyak apita oni wegayen ikmanin weda karanne neha, akata yamkisi time akak yanawa, apita allagena inna amaruma time gap aka tamai, ewasan inna oni ape manase vibrations hariyata yati sithata puruddak widiyata huru wenakam results tikak late kiyala tamai mata nam terenne, anisa prasna akaparata amataka wenne neha, aka parata amataka karanna krama netuwa nam newei, krama tiyenawa, anisa oyata puluwan beha kiyala deyak neha, dinanaturuma nawatinna epa, mata una dewal warthamanaye tiyena getalu me channel ake inna katawathma netuwa athi, sithannako oya adare kiyana de nisa deparak diwinasaganna try karapu kenek mama, adare laga man peretayek wage danagahala tiyenawa, nethiuna adare kondesi wirahithawa higaa kaala tiyenawa, namuth dahamata pin sidda wenna man mawa hoyagatta, dan a onama deyak onama kenek laga wahal una yugaya awasan karala inne, samatha widarshana bawanawa diyunu karaganna puluwan nam oya okkoma nothing,, etin apita puluwan nam ae oyata beri, sithin siyalla atharinna, sathuru mithuru hemotama my3 karanna, parama my3 tamai teqchnic aka, oyata gindara dunna ayatath my3 karanna puluwan nam oya supiri kenek wenawa aniwaryenma, mage total life akama winasama karapu ayatawath dan man waira karanneth neha, me siyallama sasare ganudenu kiyala awabodayen dakinawa, mewa okkoma hethupala, me mohotha pawa ahemai, present movement ake laginhari inna try karanna, giya dewal gihin ewarai, a dewal oya gewanna tibba naya, a naya piyawagena giya ayata stutie kiyanna, mokada dan oya ayalata naya neha,,
මං ගොඩක් දුකින් ඉන්නෙ මගේ වැරදි තෝරාගැනීමක් නිසා.එයා දැන් මාව අතාරින්නෙ නෑ.හරිම නපුරු කෙනෙක්.මගේ ජීවිතේට මානසික නිදහස ලැබිලා මගේ ප්‍රශ්න නැති වෙලා යන්න කියලා ආශිර්වාද කරන්න .විශ්ව මැණියන්ට ස්තූතියි
අක්කේ...මම කලින් වීඩියෝ එකක මේ ගැන කිව්වා. මට ගොඩක් අය ආශිර්වාද කරලා තිබුනා . කවුද කියලවත් දන්නෙ නැති මට එයාලගෙ මුලු හදවතින්ම ආශිර්වාද කරලා තිබුනා . ඇත්තටම ඒ අයගෙ ආශිර්වාදය මට ලැබුනා ❤. මට ජීවිතේ ආමාරුම කාලෙක ආදරණීය , හොද මම හොයපු විදියෙ අවංක ආදරයක් ලැබුනා. වැරදි වැටහීමක් නිසා එයා මාසයක් මගෙන් ඈත් වෙලා හිටියා. Msg එකක් කවදා එයිදෝ කියලා බලන් හිටියෙ. අද එයා msg එකක් දාලා තිබුනා . මන් ගොඩක් මානසිකව වැටිලා හිටියෙ. මේ චැනල් එක නිසා අමාරුවෙන් උනත් මම ශක්තිමත් උනා. චක්රා block වෙන්න දුන්නෙම නෑ . විශ්වාසයෙන් හැමදේම කලේ. අද හරිම සතුටුයි මට. පුලුවන් නම් හැමෝම ආශිර්වාද කරන්න මට හිටියා වගේ හැමදාම ආදරේන් ඉන්න ලැබේවා කියලා 🙏🙏🙏.
ඔයට ඔයාගෙ ආදරය කරන කෙනාත් එක්ක සතුටින් පරිස්සමින් හැමදාම ඉන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🥰 ඔයට දැන් ඔයාගෙ ආදරේ ලැබුණා නේ ඉතින් දිගටම ඒක පවත්වාගෙන යන්න ආදරෙන් ඉන්න
@@tharu8036 ස්තූතියි ඔයාට 🙏😊❤️
oyala dennatama godak adaren bless karanawa oyalage life eka hodin adaren gewanna labenna kiyl. ❤🎉
@@luraikiara5784 ස්තූතියි ඔයාට 🙏😊❤️
ඔයාට හිටියටත් වඩා ගොඩක් හොදින් ඉන්න පුලුවන් . All the best sudu 🥰
bike accident ekakin මගේ කකුල ඇස්ථි කැඩිල තියෙන්නෙ.විශ්ව ශක්ති බලයෙන් මාව සුවපත් වේවා!🙏
ජීවිතය තුළ තමන්ට හමුවන හොදම හමුවීම තමන්මයි 😇❤️☝️Great ❤️🙏
ම්ම්ම්ම් 🙂🙂
math ekagai ekathawatanam ❤....hebei Twin Flame hambenakan vitharai itin😅...nene mn joke ekak kale...😂😅 ita passeth oyakathawa hari mokada Twin Flame ethule inneth thamanma thamai 💕
@@pFour420 😊❤️🤝
හිත කඩන් වැටෙන හැම වෙලාවෙම දෙවියන්ගේ හඬක් වගේ ඔයාව ඇහෙනවා Azraa❤ ඔයා ප්‍රාර්ථනා කරන හැමදේම ලැබේවා!!! නිර්වාන අවබෝධය පිනිසම මේ පින වාසනා වේවා!!!
✨🙏🏻♥️🦋🌍
මම අක්කගෙන් ජීවිතේන් ඉගෙන ගත්තූ දේවල් ගොඩායි එයින් එකක් තමා ඔයාගේ charm බව ...බොරු ආටෝප නැති හරිම charm චරිතයක් ...
A/l විභාගයෙන් B,B,C සාමාර්ථයක් ගැනීමට උපකාර කල ආදරණීය විශ්ව මාතාවට ස්තූති වන්ත වෙමි!!!!❤️❤️
නෑ ඔයාට 3As ම ගන්න පුලුවන්..කාලෙ හොදටම ඇති..❤A 3k ගන්නවා කියල හිතාගෙනම වැඩ කරන්න
Thankyou so much manika 😘❤හිතට ලොකු ශක්තියක් ලැබුනා මේ විඩියෝ එකෙන් ආපහු..මේ දවස් වල ජිවිතේ පහලටම කඩන් වැටිලා මානසිකව අවුලින් ඉන්න වෙලාවක ඕනිම දේ ලැබුනා...ඇත්ත තමන් ආස දේවල් ගන්න ,තමන් ආදරය කරන දෙමව්පියන්ට තමන්ට කැමති විදියටම සලකන්න සමහර වෙලාවට හිතන විදියටම බැරි වෙන ගැන ලොකු දුකක් පසුතැවීමක ඉන්න වෙලාවක මේ දෙ ලොකු ශක්තියක්..හැම කෙන්ක්ගෙම හීන බලාපොරොත්තු ඉටු වේවා❤️ තෙරුවන් සරනයි 🙏
තාවකාලික නැවතුම් පොලකකඳුලු සලමින්සැප සොයනඅතරමං උනත් ජීවිතේ විඳිනඅපි හැමෝටම යන්න වෙයි දිනෙකසදාකාලික යැයි සිතූ සියල්ලනැතිවී යන යතාර්තය ලඟදූවිල්ලක් ලෙසට...
මේ කතාව ඇතුලේ මගෙ මුලු ජීවිත කතාවම තියෙනවා..මමත් තව කෙනෙක් නිර්මාණය කරපු ජීවිතයක් ඇතුලේ ජීවත් වෙන කෙනෙක්..ඒත් දැන් මම මාව හොයනවා.මම මට ආදරේ කරනවා..මේ හැමදේම කියල දෙනවට ගොඩක් ස්තූතියි Azraa..මේ හමුවීමට අනේක වාරයක් ස්තූතියි..
Ada mage gf maw dala giya kisima hethuwak nethuwa marama swlen inn welawaka oya vidio akk dnwa hamadama ahemai godak sthuti oyata thank you universe 😥💖
Hita hemita time aran hada ganna
Oyata ita wada hoda gf kenek hambenawa,eya oyata hamotama wada adare karanawa,oyath eyata harima adarei eka mata wishwasaiAlways be happy and think possitive bro❤️🥺
ඔයා ශක්තිමත් වෙන්න. නොවිය යුතු දේ පස්සේ යන්න එපා. වියයුතු දේ ගැන පමණක් හිතන්න. එයා ඔයාට එක්කො පාඩමක් කියලා දේවි, නැත්නම් ලොකු අවංක ආදරයක් එක්ක ආයෙත් හේතුවක් නැතිවම වගේ ඒවී. සුභවාදී වෙන්න. බුදු සරණයි ❤
ඔයාට උරුම එයාට වඩා හොද කෙනෙක් වෙන්න ඇති සහෝදරයා...🙏👌💪🌍
මං වගේ කෙනෙක්... විශ්වාසෙන් ජීවත් වෙන්න. එයාටත් හොදක් වෙන්න කියල හිතන්න. මාත් ඒ වගේ.. මට එහෙම වුනත් මං අදටත් ප්‍රාර්ථනා කරනවා එයාට කරදරයක් වෙන්න එපා, සතුටින් ඉන්න ලැබෙන්න කියල. 🥺🥺💕💕
මම කලින් සමහර time වලදී ගොඩක් negative වෙනවා.ඒත් දැන් මම ගොඩක් වෙනස්.ඒ ඔයා නිසා අක්කී.මම skepting කරනවා.දැන් දවස් 30 end වෙන්නත් ලගයි.මම හිතනවා මම මගේ යටි සිතින් හිතන ඒ dream මම මාව ඒ dream වලට යටි සිත ගෙනියනවා කියලා.මම විශ්වාස කරන්නේ low atection වලින් වෙන්නේ අපි අපේම යටි සිත මෙහෙයවලා අපේ අරමුනු අපිම සෑබෑ කරගන්නවා ,අපි අපිව මෙහෙයවන එක වෙන්නේ කියලා
So proud of youu akkii you are angel in this world🥰 අක්කේ ඔයා අපේ ජිවිතය ට යාතාර්ථය ඉගැන්නුවා සතුටුයී ඔබව හමු වීම පිලිබද🥰
ජීවිතේ ගොඩක් තැන් වැරදිලා මග ඇරිලා තියෙනවා.... ඒත් දැන් මගේ අතින් කිසිම දෙයක් මග ඇරෙන්නේවත්... අත පසු වෙන්නවත් මං ඉඩ තියන්නේ නැ.. ඒ ඔයා කියලා දීපු දේවල් නිසා... වැටෙන හැම තැනම මං මාව තදින්ම විශ්වාස කරලා නැගිටිනවා මොන ප්‍රශ්න ආවත්.... මගේ ජීවිතේ දැන් හරිම පිළිවෙලයි.... ඔයාව මුණ ගස්සවපු විශ්වයට ගොඩක් ස්තුතියි!!!!!
තමන්ගේ ජිවීත කතාව ලියන්න ඔනේ තමන්මයි....i felt it 🥺✨️❤🕯️
Notification දැක්ක ගමන් පුදුම සතුටක් දැනුනේ 🥰💕 දැන් නම් අක්කා අපේ ජීවිත වලට ගොඩක්ම සමීප කෙනෙක් වෙලා පවුලේ කෙනෙක් වගේ ❤️ ආදරෙයි අක්කේ ✨🙏❤️
ඔව් මගෙත්
මගෙත් ❤
Thank you 🙏🏻✨♥️✨✨ adarei hamotama !!!
ආදරෙයි අක්කී
Ane ow mn hama week ekma akkage video ekk enkm bln inne apu gmn blne eeka
ඔයා මේ vedio එක දාන්න දවසකට කලින් මම ගොඩක් බලාපොරොත්තුවෙන් ඉදපු test එකක් මට pass වෙන්න බැරි උනා..එත් එදා එ test එක මම fail උනාට මට තව Chance 2kම තියෙනවා කියලා මම කොහොමහරි හිත හදාගත්තා.ඉතින් මම තවමත් මගේ ආදරනීය විශ්වය මට උදව් කරනවා කියල මට විශ්වසය්.thank you azra ❤
දවසක මම දිනනවා. එදාට අද ආසාවෙන් හිටපු දේවල් ගන්නවා. 🎉❤
ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති🥺❤️
දුකෙන් ඉන්න වෙලාවක අක්කගෙ video එකක් හම්බ උන නිසා නිකං බැලුවෙ. මගෙ මුලු ජීවිතෙම වෙනස් කරා අක්කේ ඔයා මම ඔයාගෙ හැම video එකක්ම බැලුවා. ඇත්තටම අක්කා නැත්තම් මට ඩිප්රෙෂන් හැදෙනවා. ඔයාට මේ පිනම ඇති අක්කේ මේ වගෙ දුකින් ඉන්න අයගේ හිත හදනවට අක්කට ගොඩක් පින් ❤️❤️ හැමදාම සතුටින් ඉන්න අක්කේ ❤️❤️
අක්කි ගොඩක් සතුටු හිතුනා නෝටිපිකේෂන් එක දැකල 🌏 අක්කි වීඩියෝ එකක් දානකම් බලාගෙන හිටියේ 🤗 අක්කිට ගොඩක් පිං මගේ ජිවිතේ සාර්ථක කරගන්න කියලා දුන්නට අක්කි නිසා තමයි අද මම මේ තරම් සතුටින් ඉන්නේ මගේ ජිවිතේ හිතාගන්න බැරි විදිහට සාර්ථක ව වෙනස් උනා අක්කි අක්කි ට ගොඩක් පිං ඒ වගේම විශ්වයේ ආශීර්වාදය ලැබේවා අක්කිව මුණ ගස්සපු ආදරණිය විශ්වයට අනේක වාරයක් ස්තුතියි 🙏🌏 මේ විඩියෝ බලන සියළුම දෙනාගේ හීන හැබෑ වේවා 🙏🌏 සියළුම දෙනාට විශ්වයේ ආශීර්වාදය ලැබේවා 🙏🌏
අපේ ජීවිතය වටිනාකම පෙන්නලා දුන්නට ව්ශ්වයට ස්තූතියි වෙනවා ! ❤
අක්කි අපිට ඔනි වෙලාවටම අපි ලග ඉන්නවා.......🥺🌼❤️ thank you akkiyoo Thank you universe 🌼❤️🍃
ඔබට තව තවත් මෙවැනි දේ කිරීමට ශක්තිය ලැබේවා.. විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි..කෘතඤවෙමි
මේ කාලය ගොඩක් අමාරුවෙන් ගත කරන කාලයක්...හිත බිදුන කාලයක්...ඒ ආදරය නිසා...මාව හැර යාම නිසා....නිතර නිතර මම අක්කගෙ වීඩියෝස් බලනවා..ශක්තිමත් වෙන්න..මාසයක් දෙකක් ගෙවුනත් තාම මම recover වෙලා නැ...මට ඕන මේකෙන් ගොඩ එන්න...ඔයාලගෙ ආශිර්වාදය මට ලබා දෙන්න...ඉක්මනින්ම එ අදුරු අතීතයෙන් මිදිලා මගෙ හිත ශක්තිමත් කරගන්න ලැබෙන්න කියලා..♥️♥️
Thama lebena hodama hamuwima thamawama munagesimai
Oya අනිවාර්යයෙන් recover wenawa kiyala wiswasayak athi kara ganna..කොච්චර kadan watunath e wiswase nathi kara ganna epa....e sithuwilla wiswasema thamai oyawa ikmanatama recover karanne
ඔයාට ගොඩක් හොඳ කෙනෙක් හම්බවෙයි නංගා.අත්දැකීමෙන් කියන්නේ.විස්වාසයෙන් ඉන්න
Budusaranai oyata, yahapathakma veva
ඔයාට පුලුවන් 💙
සුබ අලුත් අවුරුදදක් වේවා akkeiyo 😍. වටිනම video ekak එකනම්... මට ප්‍රශ්නයක් තියෙන හැමවෙලේකම ඒ ප්‍රශ්නෙට ගැලපෙන පිළිතුරක් හම්බවෙනවා... ඔයාට ගොඩක් පින් අක්කියෝ... 💙
ඔයාගේ වීඩියෝ බලලා ටිකෙන් ටික හිත හරිගස්සගෙන එද්දි ආයෙත් හිතට එකපාරටම මොකද්ද දුකක් එනවා එකපාරටම අපි ගොඩාක් ආදරේ කරන අය අපිව මඟ්හරිනවා වගේ දැනුනම එයාලට ඇයි අපිව තෙරෙන්නෙ නැත්තේ ඇයි එයාල අපි වගේ නැත්තේ කියල හිතට ලොකු දුකක් එනවා එහෙම වෙලාවක ඔයාගේ වීඩියෝ එක මටම කියලා වගෙ හිතෙනවා අක්කේ ගොඩක් ස්තුතියි ගොඩක් ආදරෙයි ඔයාට....❤️🥰
අද දින මට මෙම වැදගත් විඩියෝව නැරඹීමට ලැබීම පිළිබඳව මම විශ්වයට ස්තූතිවන්ත වෙමි 🙏 මෙවැනි වටිනා විඩියෝ අප වෙත ගෙන එන සොයුරිය ඔබටත් ගොඩක් ස්තුතියි !
Thank you so much azraa අක්කී 😊❤ඡීවිතේ සෑහෙන්න විදියට මානසිකව වැටෙන හැම වෙලාවකම අක්කා තමා උදව්වට ඉන්නෙ 😊❤
ඔයා නිසා මන් ජීවිතේ ගොඩක් ධනත්මකව හිතන්න පටන් ගත්තා.එන්න එන්නම ජීවිතේ සුභවාදී වෙනව.හිතන දේවල් හම්බෙනව.ඔයාට ගොඩක් පින්.ඔයා මගෙ ජීවිතේ හොද විදිහට වෙනස් කරාට
මේ මොහොතේ මගේ සිත තැවුලෙන්. ඒකයි ඔයාගේ වීඩියෝ එකක් බලන්න හිතුනේ ඒ mortivation එක හිතට වදින නිසා.ගොඩක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔබට 🙏❤️
අද මට මාවම මතක් වෙලා මට ඇඩුනා.මට මාව කොයිතරම් වටිනවද...මන් මාත් එක්ක කොයි තරම් මහන්සි වෙලා ඕනි හැමදේම කරලා කොයි තරම් සතුටින් ඉන්නවද....ඒ හැමදේටම මගේ විශ්වයට,මට,ඔබ තුමියට ගොඩාක් ස්තුති.....මේ වගේ වීඩියෝස් තවත් අප්ලෝඩ් කර මිනිස් සිත් සුවපත් කිරීමට අවශ්‍ය ශක්තිය, ආශීර්වාද ලැබේවා..........
මං දැක්ක ලස්සන ම ආකර්ෂණය ම ගෑනු ලමයා ඔයා අක්කේ🤗❤
♥️♥️♥️✨🙏🏻
ස්තුති 🙏...තෙරුවන් සරනයි පින්වත් ඔබ තුමියට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවෙවා නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබෙවා ...🙏🙏🙏☸️💜️
ඒ වචන ටික ඇතුලේ ටිකක් නැවතිලා හිතන්න දෙයක් තියෙනවා 💜 Thank you 💜
ගොඩක් ස්තූති අක්කියෝ.. ❤ මගේ ජීවිතේ ගොඩක් කඩා වැටුණු තැන්වලදි හිත හදාගන්න ශක්තියක් උනේ අක්කිගෙ මේ වචන..😊 මං දැන් ගොඩක් ශක්තිමත් කෙනෙක්.. විශ්ව මාතාවටත් ගොඩක් ස්තූතියි 🙏 මට අක්කිව මුනගස්වපු එකට..❤
සත්‍යයක් ඔබගේ ඉමහත් බුද්දිමත් භාවයට ,ඒ බුද්දිමත් භාවය මේ ගනදුරු සසරේ දුක් ගැහැට විද දරාගෙන සෑම අතින්ම ජීවිතය ගොඩනගාගන්න වීරියවඩන සියලූම දෙනා උදෙසා මොහොතක් පාසා දවසින් දවස අලුත් ආලෝකයක් මෙන් සිත්වල නැවතිලා පහන්වන ,නොනිමි පහනක් වූ වාට ඔබට ඉමහත් පින්
✨🙏🏻🌍✨✨
Akkage vidios walin mn asama ek mek ❤ hmdm wage ahnw headset ghgen .අමාරු වෙලාවල්දි දෙතුන් පාර අහනව ඇස්වල කදුලු පුරවගෙන . ආයෙ හිතට හයියක් අරන් නැගිටිනවා ඒ වචනවලට ...ස්තූතියි dear angel Azraa ~ 🦋✨❤
♥️♥️♥️ hamadema lassnt oya kmthi widoht wenas wei wishwasen idiriyt ynna
@@universeinyou 🥺🥰🌈
තටු කපපු හැම ප්රානයකම ආශිර්වාදාත්මක නිදහසක් ලැබෙන්න ඕනේ.... ❤
Thank you azraaa. මට මාව මගහැරෙන්න දෙන්නෙ නැ මම . මගේ ජිවිතේ මම ලස්සන කරගන්නවා. 💛💛💛
ඇත්තටම මට මාවම අමතක වෙලා තිබ්බ වෙලාවක මට මේ video එක දකින්න සැලැස්වූ විශ්ව මාතාවටත් අක්කේ ඔයාටත් බොහොම ස්තූතියි ✨❤️
මාත් ඒ පාඩම ඉගෙන ගත්තේ අක්කාගෙ මන් බලපු පලවෙනි වීඩියෝ එකෙන්මයි අක්කේ 😊අක්කේ මන් කලින් හිටපු විදිහත් එක්ක,මට දැන් මන් ගැන හිතනකොට පුදුම සතුටක් දැනෙන්නේ 💆💜️❤️අක්කට ස්තූති වන්ත වෙන්න!,විශ්ව මාතාවට ස්තූති වන්ත වෙන්න!,මට ස්තූති වන්ත වෙන්න!,මන් අද මට මගේ ජීවිතේ හමුවුණු නියමම චරිතය වෙලා 💆🌏💖 ඒක නියමයි අක්කේ!මන් දන්නව දැන් මම කවුද කියලා...මගේ passion එක වගේම fashion එක මොකක්ද කියලත් !මම මන් වෙනුවෙන් දැන් මහන්සි වෙලා වැඩ කරන්න ඉගෙන ගත්තේ අක්කා නිසයි🙏💕අක්කට ගොඩාආආආආආආඅක් පින් අක්කෙ ❤️ අක්කට ගොඩාක් ආදරෙයි 💜️
♥️♥️♥️
හැම වචනෙකම තිබුනෙ නිදහස තමන්ගේ නිදහස රැකගන්න විදිහතව කෙනෙක් තියා, දෙමව්පියන් ගෙන් වත් ප්රීඩාවක් ලැබෙන්නෙ නැති තරමට අපිට ගමනාන්තයට යන්න ලේසි,පහසුයි,වගකීම් ,යුතුකම් තිබුනත් ඇලෙන්නෙ ගැටෙන්නෙ නැතිව ජිවත් විම,වටිනවා,හුදෙකලාව තරම් ආශිර්වාදයක් නැති තරම්❤❤🌿
සුබ අලුත් අවුරුද්දක් වේවා!!!.තමන්ට තමන් කරන ආදරය වැඩිදියුණු වේවා 😍❤️
විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි මට මෙවන් කෙනෙකු මුණ ගෑස්වීම පිලිබඳ
අක්කගෙ මන් කලින් vedio එකේදි self love ගැන ආපහු vedio එකක් කරන්න කිව්වා...මං බලාපොරොත්තු වුන දේවල් ගොඩකට මේ vedio එකෙන් උත්තරය හොයාගන්න පුළුවන් උනා ...thnk you..❤💯💫🌸
අනේ අක්කා...මේ වචන ටික.....ඇත්තටම අක්කා ඔයාට ගොඩාක් ස්තූතියි මගේ විශ්වයටත් අනේකවාරයක් ස්තූතිවන්ත වෙනවා මං මොකද මට අවශ්‍ය දේ මට අවශ්‍ය වෙලාවටම මට ලබලා දෙනවා...අක්කටත් ගොඩාක් ස්තූතියි සිතේ කරදරයෙන් සිටින සියලුම දෙනාගේ සිත් සුවපත් වේවා.....❤❤
අපේ සල්ලි ඔක්කොම කෙනෙක් රවටලා අරගෙන අපි බින්දුවටම වැටුණා. අනේ ආයෙත් අපිට නැගිටින්න ශක්තිය ලැබෙන්න කියල ආශිර්වාද කරනවද? ඔයාලා හැමෝටම විශ්ව මාතාවගේ පිහිට ලැබේවා
ජීවිතය හොදටම එපා වෙලා ඉන්න වෙලාවක් දැක්කේ vedio එක, 😌
ඔබව මුනගැස්සුවාට ආදරනීය විශ්වයට අනේක වාරයක් ස්තුතී වන්ත වෙමි🙏❤️ ..ඔයා ගොඩාක් වටිනවා මට ..කටහඩ බාවනාවක් වගේ හිත නිවෙනවා❤ ඔයාගේ අදහස් මට ගොඩාක් වටිනවා..මන් මට ආදරේ කරනවා..මට ලබා දුන් හැමදේම වෙනුවෙන් ම ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතී වන්ත වෙමි🙏❤️
✨♥️🙏🏻🦋🌍
මේ දිනවල හරිම හිතේ කනස්සල්ලෙන් ඉන්නෙ .මම නොකළ වරදකට පැටලිලා.මට මේ තත්වය හරිම අමාරුයි .ඒත් අස්රා පුතේ ඔයාගෙ මේ affirmation වලින් දවස ගානෙ හිත හදාගන්නවා.ඔයාට පින්.ව්ශ්වශක්තියේ පිහිට ලැබේවා ඔබට ත් ඔබ හා සම්බන්ධ වන නොවන සැමටත් !!!!
ජිවිත ගොඩක් හැදේයි azra !
ඒ වචන ටික..👌💓👼ගොඩාක් ස්තුති අපිව මෙහෙම motivate කරනවාට....
මිනිස්සු වෙන අපිට කරන්න අමාරුම දේ මැරෙනකල් කරන්න බැරිම දේ තමන්ව හොයාගන්ම බැරිවෙන එක. ඒත් අපි ඉපදිලා ඉන්නෙම තමන්ව හොයාගන්නමයි. ඒත් අපි කරන්නැත්තෙම ඒක
ඕනිම වෙලාවෙ ඔයා ආවෙ අක්කෙ..thank you so much 💜️
ගොඩාක් ස්තූතීයි සුරන්ගනාවී,ඔබටත් ආදරණීය විශ්ව මාතාවටත්...❤️🙏
I'm so grateful for this video Thank you universe ❤ Thank you sister ❤
තමන්ගේ ජීවිතයේ තමන්ට හමුවන හොදම හමුවීම තමන්මයි.තමන්ගෙ ජීවිත කතාව ලිවිය යුත්තේ තමාමයි❤️😎😍
Thank you Universe!!! 🙏🏻♥️🌎Thank you Angels!!! 🧚🏻♀️Also Thank you Azraa Akki...!!! 💝💐
මගේ ජීවිතේ ට මම ස්තූති වන්ත වෙනවා හැම කරදරයක් ම දරා ගෙන ඉන්නවා ට.....හැම කඩා වැටීම මක් ම දරා ගෙන ඉන්නවා ට....🌹❤️🌹❤️🌹❤️🌹 ස්තූතියි වේවා 🌷
ඇස් දෙක වහගෙන අහන් ඉන්න, පුදුමාකාර සැනසීමක් හිතට දැනුන 😊❤
අද මගෙ ජීවිතේ ලොකු වෙනසක් සිදුඋන දවසක්. ඒ වෙනසට හැඩගැහෙන්නෙ කොහොමද කියල කල්පනා කරමින් මං අද කාලය ගතකලේ ලොකු ප්‍රශර් එකකින්. මේ වගේ වෙලාවක, සදුවිය යුත්තෙ කුමක්ද යන්න පැය කීපයකින් ඔබ මට පිලිතුර ගෙනාව ස්තූතියි ඔයාට. ඔයා මට ආශිර්වාදයක්.
✨🙏🏻🌍 all the best hama wada katayuththktma !!!
@@universeinyou ස්තූතී ඔයාට🙂
මෙ වෙලාවෙ මං වෙනුවෙන්ම කතා කලා වගේ❤ස්තුති ඒ වචන ටික අහම්බෙන් අහන්න ලැබුනෙ
හිතක් සුවපත් කරන්න පුලුවන් සුවිශේෂී ගුණයක් තියෙන ආදරනීය කෙනෙක් තමයි azraa අක්කි ඔයා❤🙏 ගොඩක් ස්තූතියි ඔයාට 🫂❤️🙏
✨🤍🙏🏻💜🌍
විශ්වයට ස්තූතියි මේ වීඩියෝ එක පේන්න සැලැස්සුවට💞
ගොඩක් පිං akke🥺එට vd වටින දෙයක් නහැ මන් lg ඔයට දෙන්න 🥺මගේ ජිවිතේ success un දවසට අනිවරෙන් මට ඔයව දකින්න්ම් ඕනේ bs අක්කේ පරිස්සමින් inn🙏🏻
ඔබේ ජීවිතයේ නිර්මාණකරු ඔබමයි..😌
Thank you for giving me strength and comfort in times of need🥺🙏😘❤ Thank the universe for meeting you❤️🌎
Mata nitharama 11 penne ai kiyannko akii 😢Ada video eka godak helpful❤Thank you azara akki
අනවින කොඩිවින ගැන video එකක් කරන්නකෝ ඒ දේවල් වලින් මිදෙන්න කියලා දෙන්න ❤
Issrht ktha krnnm
ගොඩක් වටින පාඩමක්. බොහොම ස්තූතියි අක්කෙ.🙏 බොහොම ස්තූතියි විශ්වය.🙏
මේ වාගේ වටිනා අදහස්, වටින අපි වගේ තවත් සමාජයේ අයත් එක්ක බෙදාගන්නවට ඔයාට ගොඩාක් පිං ❤️💪👌
මගේ ජිවිතේ අද මං සතුටින් ආදරෙයි මෙ හැමදේකටම ඔයාට වගේම විශ්වයට ස්තුතියි 🙏❤️
බාදක තිබුණු ගොඩාක් වෙලවට ඔබ සහනයක් වුනා...ස්තුතිය ඔබට
මගේ ජීවිතේ ලොකු වෙනසක් සිද්ද වුනේ අක්කි ඔයාගේ මේ channel එක හම්බවුනාට පස්සෙ..මම ජීවත් වෙන්න ඕන කොහොමද ,සතුටින් ඉන්න ඕන කොහොමද,මම මන් වෙනුවෙන් කාලය ගතකරන්න ඕන් කොහොමද වගේ ගොඩාක් දේවල් මම ඉගෙන ගත්තා..අක්කගේ කට හඩ භාවනාවක් වගේ , රූපය ඉතා අලංකාරයි.. සියලු මනුෂ්‍යයා ගේ ඉදිරි ගමන අලංකාර කරන්න උදවු කරනවාට අක්කාට ගොඩාක් ස්තූතියි!! මට අක්කාව මුණ ගස්වා දුන්නාට විශ්වයට ස්තූති වන්ත වෙමි!!! යහපතක් ම වේවා!!❤️
♥️♥️♥️✨🙏🏻🌍
අනේ ඔයාව මුනගස්සපු විශ්වයට ගොඩාක් ස්තූතී ..අක්කී භාවනාව ගැන ප්රාණයාම ගැන විඩියෝ එකක් කරනවද🙏🥺🧚🏻
ගොඩාක් ස්තූතියි අක්කේ ඔයාව මට මුනගැස්සුවට විශ්ව මාතාවටත් ගොඩාක් ස්තූතියි ❤👼
හැමදාම වගේ මහ රෑට ඇහැරිලා ජීවිතේ ප්‍රශ්න මතක් වෙලා පාන්දර වෙනකන් තනියම අඩ අඩ ඉන්නව මං. දවල්ට අනිත් අයගෙ මූනු වලට පුලුවන් විදිහට හිනාවක් ගේනවා. මං අනිත් අයට හොද යාලුවෙක් උනත්, මට මගේ දේවල් share කර ගන්නවත් කෙනෙක් නෑ. මේ comment eka මෙතනට ගැලපෙන්නෙ නෑ තමයි මං දුකට දැම්මෙ. මට ඕනි කාට හරි මේව කියල හිත නිදහස් කරගන්නයි 😔 කවුරු හරි මං කියන දේවල් අහන් ඉන්නවා නම් 😓 මේ ලෝකෙ හැමෝටම සතුටින් ඉන්න පුලුවන් වෙන්න ඕනි. තනි වෙන්න හොඳ නෑ 😊
Oya oyge hodm yaluwa wenna ! Watena than wldi hamoma nagitte thamangema pihiten ♥️
ජීවිතයේ තමන්ට හමුවන හොදම හමුවීම තමන්මයි ♥️💞 thank you univers♥️🥰
Listening to this become a peaceful .Thank you for encouraging us😍
ස්තූතියි අක්කි ඔයාටත් අනන්ත විශ්වයටත් හදවතින්ම 🥺🙏❤️
Nangi.. Oyawa.. Oyage hada muna gasuwa maga ආදරණීය vishwa mathawata දස දහස් warayak isthuthi. ❤🙏🌸🙏🌸🙏🌸🙏🙏🌸🙏🌹Attama jivithe godak lassnai. Thawath satutu wenna karana oya අවබෝධ karala dunna. Godak pin.. Bohomath isthuthi🙏🌸🙏
අක්කාටත් විශ්වයටත් බොහොම පින් බොහොම ස්තූතිය ❤️🙏
ස්තූතියි විශ්ව මාතාවට. අක්කි ඔයාටත් ගොඩක් ස්තූතියි !!!
Thank You Sister ! Thank You Universe Rejection ganath video ekk kanawanam godak watinawa
I saw this when I need a motivation for me. Thank you sooooo much Azra❤❤Thank you universe ❤
True 🥺❤Thank you soo much akkiii ❤
This video deserve more than a one like..thanks for everything.
Akkige voice eka ahunath athi hitha niwenna❤️🩹❤️🩹
මේ වේලාවෙ ඔයාගෙ මේ වචන මට පුදුම හයියක් වුනා❤️❤️අලුත් අවුරුද්ද පටන් ගද්දිම මට හැමදෙයක්ම නැති වුනා පුදුම විදියට කඩාගෙන වැටිලා ඉන්නෙ හැබැයි ගෙදර අයට පේන්න මං තාම ශක්තිමත් ඒත් හිත යටින මාව පිච්චෙනවා තේරෙන්නෑ මොකක් කරන්න ද කියලා මං විශ්වයෙ ආශිර්වාදය විශ්වාස කරනවා මේ එන සතිය මට තීරණාත්මක සතියක් හැබැයි මං දන්නවා මට ඉන්නෙ මං විතරයි කියලා එක විශ්වාසයක් තියෙනවා මේ පටන් ගත්ත අලුත් අවුරුද්දෙම මට හැමදේම නැතිවුනෙ මට මාවම හොයාගන්න වෙන්න ඇති මට මාවම හම්බෙයි කියලා විශ්වාස කරනවා
Hamadema amthk krla aluth pothaka aluth pituwk lynna ptn gnna ! ✨ oyge jiwithe oyt wens krgnna puluwn ! 🦋♥️✨
Mge jivithe mge vatinakma mt kiyala dunne oya akki 🥺❤ Thank you so much...
Onama welawedi ona karanama vedio ekak dunnata godak sthuthi angle 😘😘😘❤️
Mage jivithe watena hama welawakama oyge chnnel ekata awith oyage self love videos tika okkoma balanwa e hamdekinma hitha kochchra wetila thibunath aye ikmanatama hadaganna pluwan . Ane akke oyta godak pin oya nisa mama wagema godak denage jivitha eliya wenawa . Lankawe kisim kenk man danna widhata me widihata thamnge watinakama thamanta kiyla denne na . Oya nisa thma mge jivithe watinakama e shakthiya ,me nodanna dewal godak denagatte. Wishwa mathawtath godak sthuti akke oyath godak sththuti godak pin ❤
Thank you Senush ✨🙏🏻 hamadama sathutin inna !!!
Akki cloud method gena video ekakuth gennako. Mn ahala thiyanava. Eth hariyata danne ne.. oya nisa jivithe godak deval venas una. Sathutin inna jivithe sathutin vidinna purudu kale oya.. godak pin oyata..Ahamben oyage video dakke.. dekapu davase idan hema video ekakma beluva.. issella mona de thibunath e deval vala agayak nethi una mata dn hamba vena podi deth athi sathutin inna.. oyata godak pin. Vishvayata sthuthi vantha venava Ahamben hari oyage video dakinna lebuna ekata❤❤❤
ආදරණීය විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏❤️
Godak dukin inna welawaka oyage me video eka dekke akke..😥 oyata godak sthuthiy..❤
You're my angel and i follow your ideas. I think universe and my mind can change my life. I have many friends and lovers❤🌸✨
Thank you Angel Akki 👼 Thank you universe I love myself ❤
මගෙ අච්ච් අම්ම දැන් වැටිලා දැඩිසත්කර ඒකකයෙ ඉන්නෙ, උතුම් විශ්වශක්තියෙන් මගෙ අච්චී අම්මා සුවපත් වේවා,,,
ඉක්මනට සනීප වෙන්න ඕන 🙏🙏🙏
ආච්චි අම්මා ඉක්මනට සුවපත් වේවා
❤💕 ikmamin suwa wewa
Ikman suwya labewa...
God bless her!!!
මමත් ගොඩක් දුක් විදින කෙනෙක්.. සහෝදරයෙක් සහ එයාගේ බිරිඳ නිසා .. අපේම ගෙදර උනත් හිත නිදහසේ ඉන්න නෑ.. පුදුම විදිහට වෙනස්කම් කරනවා.. අපහාස කරනවා..මට හිතේ සැනසීම ලැබෙන්න කියල පුලුවන් නම් ආශිර්වාද කරන්න යාලුවනේ.. ඔයාලට ගොඩක් පින්.. විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි..
Oyage jeewithe aloken pirunu thanak wena kyl mn prarthana krnw❤️oyath ehma wishwashaya tiya ganna wishwaya oya ekk inw
@@kavindinimasarani4703 oyata bohoma pin e wachanawalata ❤oyata woshawaye ashirwadaya labewa
Oyage sathuta thiyenne oya laga..Eka nisa kawru monawa kiwwath ewa wadiya hithanna epa..Puluwan hama welawema bawana karanna..sitha diunu kara ganna..Minissunta thiyana prashna ekka oyata thiyana prashna monawada kiyala hithanna..Popular minissu kochchara samajen banum ahanawada?/ Apahasa vidinawada?/ ithim ehemai kiyala e minissu kadan watila na thawa thawa diunu wenawa misak.Example ekakata lochiwa gannakoo ..Eyage kiyala kattiyak video ekakuth leak karala thibba,,ithim e wage deyak unoth kochhchara wedanawakda?? .E nisa kawru monawa kiwwath thamange gamana yanna..Minissu gahana gal ekathu karala lassana geyak hadanna...Thawa puluwan nam bana ahanna..sathutin inna..🥰🥰
Oyata yahapathakma wewa
Yashodara uththamawita wandanamana karanna ❤❤❤
මම මුහුණ දෙන්න උන අදුරු අතීතය නිසා මම තවමත් ඩිප්‍රෙශන් වල ඉන්න කෙනෙක්...මගෙ අම්ම නැති උනා..මගෙ අවුරුදු 5ක ආදරේ මාව දාල ගියා...මං ගෙදර ගොඩක් තනියම ඉන්න කෙනෙක්, මට තනිකම ගොඩක් දැනෙනවා.පුලුවන්නම් ඒ අතීතය අමතක කරල අලුත් ජීවිතයක් පටන් ගන්න මට ආශිර්වාද කරන්න🙏
Oya balaporottu wena saarthaka jiwithaya oyata ikmaninma labenna kiyala hadawathinma suba pathanawa...❤😊
ජීවිතේ හැමොටම ගොඩක් අමාරු අවස්ථා එනවා හැබයි oya ගොඩක් අදුරු කාලයකට මුහුන දීලා තිබෙන්නේ ඒ උනාට ජීවිතේ ඉදිරි කාලය ගොඩාක් හොද වෙයි ඒ වගේම ඔයාගෙ ප්‍රාර්ථනා සියල්ලම ඉෂ්ට වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා
Oyatama thamai me prasnawalin goda Enna wenne API koitharam dewal kiwwath oya inne athithayenam wadak na neda me daruwa kiyanawa wage oya oyata adare wenna manussa jeewithayaj labanna API Pera sansare Mona tharam pin karanna Athida amaruwe labunu amunussa jeewithaya watinakamak denna oya oyatama adare wenna garukaranna dawasaka Yana Yana Thana didulana charithayak bawata pathwena a kaatawath peennanewei oya oyageme jewitheta watinakamak denna ona nisa apita manasin watenna Leda wenna puluwan Eth suwawenna eka lesi na me loke diha baluwoth oyata dawasaka hithei oyage prasna monawada kiyala Saha prasna nathi kenek na wadagath wenne a prasnawalin sarthakawa goda ena ekai visesayen kandulu Hama kenek wenuwenma ho hamadetama wenuwenma hamadama helanna epa ewa araksa karanna kandulu unath galanna ona manussakamin pirunu Aya wenuwenui .Parana atheetheta samudenna jewithe patan ganna mama ahala thiyenawa apita deyak nathiwenna it's wada hondama de labennakiyala
මගේ ජීවිතෙත් එහෙමයි.මං හැම දවසකම උත්සාහ කරනවා මගේ ජීවිතේ වෙනස් කරගන්න.විශ්වය ට ස්තූති අපි හැමෝම සතුටින්
Api kawuruwath matha yepenna honda neha, wenath balawega dewiyan wage dewal netuwa newei, namuth api ape balaya goda nagaganna oni, wishwayatula pawatina saha anagataye athiwana siyallama yamkisi minisekuge sitha thula pahala una aramunak sankarawime upadanaya wime pratipalayakmai, lokaye pawatina siyallama kenekuta pahalawuna sithiwili wala palayak, anisa obage balaya tiyennema oba thulai,aka mathukaranna oyata puluwan, hebei weradi drushti walata anna epa, mata terena widiyata nam low of attraction ho wenath onama deyak apita oni wegayen ikmanin weda karanne neha, akata yamkisi time akak yanawa, apita allagena inna amaruma time gap aka tamai, ewasan inna oni ape manase vibrations hariyata yati sithata puruddak widiyata huru wenakam results tikak late kiyala tamai mata nam terenne, anisa prasna akaparata amataka wenne neha, aka parata amataka karanna krama netuwa nam newei, krama tiyenawa, anisa oyata puluwan beha kiyala deyak neha, dinanaturuma nawatinna epa, mata una dewal warthamanaye tiyena getalu me channel ake inna katawathma netuwa athi, sithannako oya adare kiyana de nisa deparak diwinasaganna try karapu kenek mama, adare laga man peretayek wage danagahala tiyenawa, nethiuna adare kondesi wirahithawa higaa kaala tiyenawa, namuth dahamata pin sidda wenna man mawa hoyagatta, dan a onama deyak onama kenek laga wahal una yugaya awasan karala inne, samatha widarshana bawanawa diyunu karaganna puluwan nam oya okkoma nothing,, etin apita puluwan nam ae oyata beri, sithin siyalla atharinna, sathuru mithuru hemotama my3 karanna, parama my3 tamai teqchnic aka, oyata gindara dunna ayatath my3 karanna puluwan nam oya supiri kenek wenawa aniwaryenma, mage total life akama winasama karapu ayatawath dan man waira karanneth neha, me siyallama sasare ganudenu kiyala awabodayen dakinawa, mewa okkoma hethupala, me mohotha pawa ahemai, present movement ake laginhari inna try karanna, giya dewal gihin ewarai, a dewal oya gewanna tibba naya, a naya piyawagena giya ayata stutie kiyanna, mokada dan oya ayalata naya neha,,
මං ගොඩක් දුකින් ඉන්නෙ මගේ වැරදි තෝරාගැනීමක් නිසා.එයා දැන් මාව අතාරින්නෙ නෑ.හරිම නපුරු කෙනෙක්.මගේ ජීවිතේට මානසික නිදහස ලැබිලා මගේ ප්‍රශ්න නැති වෙලා යන්න කියලා ආශිර්වාද කරන්න .විශ්ව මැණියන්ට ස්තූතියි
අක්කේ...මම කලින් වීඩියෝ එකක මේ ගැන කිව්වා. මට ගොඩක් අය ආශිර්වාද කරලා තිබුනා . කවුද කියලවත් දන්නෙ නැති මට එයාලගෙ මුලු හදවතින්ම ආශිර්වාද කරලා තිබුනා . ඇත්තටම ඒ අයගෙ ආශිර්වාදය මට ලැබුනා ❤. මට ජීවිතේ ආමාරුම කාලෙක ආදරණීය , හොද මම හොයපු විදියෙ අවංක ආදරයක් ලැබුනා. වැරදි වැටහීමක් නිසා එයා මාසයක් මගෙන් ඈත් වෙලා හිටියා. Msg එකක් කවදා එයිදෝ කියලා බලන් හිටියෙ. අද එයා msg එකක් දාලා තිබුනා . මන් ගොඩක් මානසිකව වැටිලා හිටියෙ. මේ චැනල් එක නිසා අමාරුවෙන් උනත් මම ශක්තිමත් උනා. චක්රා block වෙන්න දුන්නෙම නෑ . විශ්වාසයෙන් හැමදේම කලේ. අද හරිම සතුටුයි මට.
පුලුවන් නම් හැමෝම ආශිර්වාද කරන්න මට හිටියා වගේ හැමදාම ආදරේන් ඉන්න ලැබේවා කියලා 🙏🙏🙏.
ඔයට ඔයාගෙ ආදරය කරන කෙනාත් එක්ක සතුටින් පරිස්සමින් හැමදාම ඉන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🥰 ඔයට දැන් ඔයාගෙ ආදරේ ලැබුණා නේ ඉතින් දිගටම ඒක පවත්වාගෙන යන්න ආදරෙන් ඉන්න
@@tharu8036 ස්තූතියි ඔයාට 🙏😊❤️
oyala dennatama godak adaren bless karanawa oyalage life eka hodin adaren gewanna labenna kiyl. ❤🎉
@@luraikiara5784 ස්තූතියි ඔයාට 🙏😊❤️
ඔයාට හිටියටත් වඩා ගොඩක් හොදින් ඉන්න පුලුවන් . All the best sudu 🥰
bike accident ekakin මගේ කකුල ඇස්ථි කැඩිල තියෙන්නෙ.විශ්ව ශක්ති බලයෙන් මාව සුවපත් වේවා!🙏
ජීවිතය තුළ තමන්ට හමුවන හොදම හමුවීම තමන්මයි 😇❤️☝️
Great ❤️🙏
ම්ම්ම්ම් 🙂🙂
math ekagai ekathawatanam ❤....hebei Twin Flame hambenakan vitharai itin😅...nene mn joke ekak kale...😂😅 ita passeth oyakathawa hari mokada Twin Flame ethule inneth thamanma thamai 💕
@@pFour420 😊❤️🤝
හිත කඩන් වැටෙන හැම වෙලාවෙම දෙවියන්ගේ හඬක් වගේ ඔයාව ඇහෙනවා Azraa❤ ඔයා ප්‍රාර්ථනා කරන හැමදේම ලැබේවා!!! නිර්වාන අවබෝධය පිනිසම මේ පින වාසනා වේවා!!!
✨🙏🏻♥️🦋🌍
මම අක්කගෙන් ජීවිතේන් ඉගෙන ගත්තූ දේවල් ගොඩායි එයින් එකක් තමා ඔයාගේ charm බව ...බොරු ආටෝප නැති හරිම charm චරිතයක් ...
A/l විභාගයෙන් B,B,C සාමාර්ථයක් ගැනීමට උපකාර කල ආදරණීය විශ්ව මාතාවට ස්තූති වන්ත වෙමි!!!!❤️❤️
නෑ ඔයාට 3As ම ගන්න පුලුවන්..කාලෙ හොදටම ඇති..❤A 3k ගන්නවා කියල හිතාගෙනම වැඩ කරන්න
Thankyou so much manika 😘❤හිතට ලොකු ශක්තියක් ලැබුනා මේ විඩියෝ එකෙන් ආපහු..මේ දවස් වල ජිවිතේ පහලටම කඩන් වැටිලා මානසිකව අවුලින් ඉන්න වෙලාවක ඕනිම දේ ලැබුනා...ඇත්ත තමන් ආස දේවල් ගන්න ,තමන් ආදරය කරන දෙමව්පියන්ට තමන්ට කැමති විදියටම සලකන්න සමහර වෙලාවට හිතන විදියටම බැරි වෙන ගැන ලොකු දුකක් පසුතැවීමක ඉන්න වෙලාවක මේ දෙ ලොකු ශක්තියක්..හැම කෙන්ක්ගෙම හීන බලාපොරොත්තු ඉටු වේවා❤️ තෙරුවන් සරනයි 🙏
තාවකාලික
නැවතුම් පොලක
කඳුලු සලමින්
සැප සොයන
අතරමං උනත්
ජීවිතේ විඳින
අපි හැමෝටම
යන්න වෙයි දිනෙක
සදාකාලික යැයි
සිතූ සියල්ල
නැතිවී යන
යතාර්තය ලඟ
දූවිල්ලක් ලෙසට...
මේ කතාව ඇතුලේ මගෙ මුලු ජීවිත කතාවම තියෙනවා..මමත් තව කෙනෙක් නිර්මාණය කරපු ජීවිතයක් ඇතුලේ ජීවත් වෙන කෙනෙක්..ඒත් දැන් මම මාව හොයනවා.මම මට ආදරේ කරනවා..මේ හැමදේම කියල දෙනවට ගොඩක් ස්තූතියි Azraa..මේ හමුවීමට අනේක වාරයක් ස්තූතියි..
Ada mage gf maw dala giya kisima hethuwak nethuwa marama swlen inn welawaka oya vidio akk dnwa hamadama ahemai godak sthuti oyata thank you universe 😥💖
Hita hemita time aran hada ganna
Oyata ita wada hoda gf kenek hambenawa,eya oyata hamotama wada adare karanawa,oyath eyata harima adarei eka mata wishwasai
Always be happy and think possitive bro❤️🥺
ඔයා ශක්තිමත් වෙන්න. නොවිය යුතු දේ පස්සේ යන්න එපා. වියයුතු දේ ගැන පමණක් හිතන්න. එයා ඔයාට එක්කො පාඩමක් කියලා දේවි, නැත්නම් ලොකු අවංක ආදරයක් එක්ක ආයෙත් හේතුවක් නැතිවම වගේ ඒවී. සුභවාදී වෙන්න. බුදු සරණයි ❤
ඔයාට උරුම එයාට වඩා හොද කෙනෙක් වෙන්න ඇති සහෝදරයා...🙏👌💪🌍
මං වගේ කෙනෙක්... විශ්වාසෙන් ජීවත් වෙන්න. එයාටත් හොදක් වෙන්න කියල හිතන්න. මාත් ඒ වගේ.. මට එහෙම වුනත් මං අදටත් ප්‍රාර්ථනා කරනවා එයාට කරදරයක් වෙන්න එපා, සතුටින් ඉන්න ලැබෙන්න කියල. 🥺🥺💕💕
මම කලින් සමහර time වලදී ගොඩක් negative වෙනවා.ඒත් දැන් මම ගොඩක් වෙනස්.ඒ ඔයා නිසා අක්කී.මම skepting කරනවා.දැන් දවස් 30 end වෙන්නත් ලගයි.මම හිතනවා මම මගේ යටි සිතින් හිතන ඒ dream මම මාව ඒ dream වලට යටි සිත ගෙනියනවා කියලා.මම විශ්වාස කරන්නේ low atection වලින් වෙන්නේ අපි අපේම යටි සිත මෙහෙයවලා අපේ අරමුනු අපිම සෑබෑ කරගන්නවා ,අපි අපිව මෙහෙයවන එක වෙන්නේ කියලා
So proud of youu akkii you are angel in this world🥰 අක්කේ ඔයා අපේ ජිවිතය ට යාතාර්ථය ඉගැන්නුවා සතුටුයී ඔබව හමු වීම පිලිබද🥰
ජීවිතේ ගොඩක් තැන් වැරදිලා මග ඇරිලා තියෙනවා.... ඒත් දැන් මගේ අතින් කිසිම දෙයක් මග ඇරෙන්නේවත්... අත පසු වෙන්නවත් මං ඉඩ තියන්නේ නැ.. ඒ ඔයා කියලා දීපු දේවල් නිසා... වැටෙන හැම තැනම මං මාව තදින්ම විශ්වාස කරලා නැගිටිනවා මොන ප්‍රශ්න ආවත්.... මගේ ජීවිතේ දැන් හරිම පිළිවෙලයි.... ඔයාව මුණ ගස්සවපු විශ්වයට ගොඩක් ස්තුතියි!!!!!
තමන්ගේ ජිවීත කතාව ලියන්න ඔනේ තමන්මයි....i felt it 🥺✨️❤🕯️
Notification දැක්ක ගමන් පුදුම සතුටක් දැනුනේ 🥰💕 දැන් නම් අක්කා අපේ ජීවිත වලට ගොඩක්ම සමීප කෙනෙක් වෙලා පවුලේ කෙනෙක් වගේ ❤️ ආදරෙයි අක්කේ ✨🙏❤️
ඔව් මගෙත්
මගෙත් ❤
Thank you 🙏🏻✨♥️✨✨ adarei hamotama !!!
ආදරෙයි අක්කී
Ane ow mn hama week ekma akkage video ekk enkm bln inne apu gmn blne eeka
ඔයා මේ vedio එක දාන්න දවසකට කලින් මම ගොඩක් බලාපොරොත්තුවෙන් ඉදපු test එකක් මට pass වෙන්න බැරි උනා..එත් එදා එ test එක මම fail උනාට මට තව Chance 2kම තියෙනවා කියලා මම කොහොමහරි හිත හදාගත්තා.ඉතින් මම තවමත් මගේ ආදරනීය විශ්වය මට උදව් කරනවා කියල මට විශ්වසය්.thank you azra ❤
දවසක මම දිනනවා. එදාට අද ආසාවෙන් හිටපු දේවල් ගන්නවා. 🎉❤
ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති🥺❤️
දුකෙන් ඉන්න වෙලාවක අක්කගෙ video එකක් හම්බ උන නිසා නිකං බැලුවෙ. මගෙ මුලු ජීවිතෙම වෙනස් කරා අක්කේ ඔයා මම ඔයාගෙ හැම video එකක්ම බැලුවා. ඇත්තටම අක්කා නැත්තම් මට ඩිප්රෙෂන් හැදෙනවා. ඔයාට මේ පිනම ඇති අක්කේ මේ වගෙ දුකින් ඉන්න අයගේ හිත හදනවට අක්කට ගොඩක් පින් ❤️❤️ හැමදාම සතුටින් ඉන්න අක්කේ ❤️❤️
අක්කි ගොඩක් සතුටු හිතුනා නෝටිපිකේෂන් එක දැකල 🌏 අක්කි වීඩියෝ එකක් දානකම් බලාගෙන හිටියේ 🤗 අක්කිට ගොඩක් පිං මගේ ජිවිතේ සාර්ථක කරගන්න කියලා දුන්නට අක්කි නිසා තමයි අද මම මේ තරම් සතුටින් ඉන්නේ මගේ ජිවිතේ හිතාගන්න බැරි විදිහට සාර්ථක ව වෙනස් උනා අක්කි අක්කි ට ගොඩක් පිං ඒ වගේම විශ්වයේ ආශීර්වාදය ලැබේවා අක්කිව මුණ ගස්සපු ආදරණිය විශ්වයට අනේක වාරයක් ස්තුතියි 🙏🌏 මේ විඩියෝ බලන සියළුම දෙනාගේ හීන හැබෑ වේවා 🙏🌏 සියළුම දෙනාට විශ්වයේ ආශීර්වාදය ලැබේවා 🙏🌏
අපේ ජීවිතය වටිනාකම පෙන්නලා දුන්නට ව්ශ්වයට ස්තූතියි වෙනවා ! ❤
අක්කි අපිට ඔනි වෙලාවටම අපි ලග ඉන්නවා.......🥺🌼❤️ thank you akkiyoo
Thank you universe 🌼❤️🍃
ඔබට තව තවත් මෙවැනි දේ කිරීමට ශක්තිය ලැබේවා.. විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි..කෘතඤවෙමි
මේ කාලය ගොඩක් අමාරුවෙන් ගත කරන කාලයක්...හිත බිදුන කාලයක්...ඒ ආදරය නිසා...මාව හැර යාම නිසා....නිතර නිතර මම අක්කගෙ වීඩියෝස් බලනවා..ශක්තිමත් වෙන්න..මාසයක් දෙකක් ගෙවුනත් තාම මම recover වෙලා නැ...මට ඕන මේකෙන් ගොඩ එන්න...ඔයාලගෙ ආශිර්වාදය මට ලබා දෙන්න...ඉක්මනින්ම එ අදුරු අතීතයෙන් මිදිලා මගෙ හිත ශක්තිමත් කරගන්න ලැබෙන්න කියලා..♥️♥️
Thama lebena hodama hamuwima thamawama munagesimai
Oya අනිවාර්යයෙන් recover wenawa kiyala wiswasayak athi kara ganna..කොච්චර kadan watunath e wiswase nathi kara ganna epa....e sithuwilla wiswasema thamai oyawa ikmanatama recover karanne
ඔයාට ගොඩක් හොඳ කෙනෙක් හම්බවෙයි නංගා.අත්දැකීමෙන් කියන්නේ.විස්වාසයෙන් ඉන්න
Budusaranai oyata, yahapathakma veva
ඔයාට පුලුවන් 💙
සුබ අලුත් අවුරුදදක් වේවා akkeiyo 😍. වටිනම video ekak එකනම්... මට ප්‍රශ්නයක් තියෙන හැමවෙලේකම ඒ ප්‍රශ්නෙට ගැලපෙන පිළිතුරක් හම්බවෙනවා... ඔයාට ගොඩක් පින් අක්කියෝ... 💙
ඔයාගේ වීඩියෝ බලලා ටිකෙන් ටික හිත හරිගස්සගෙන එද්දි ආයෙත් හිතට එකපාරටම මොකද්ද දුකක් එනවා එකපාරටම අපි ගොඩාක් ආදරේ කරන අය අපිව මඟ්හරිනවා වගේ දැනුනම එයාලට ඇයි අපිව තෙරෙන්නෙ නැත්තේ ඇයි එයාල අපි වගේ නැත්තේ කියල හිතට ලොකු දුකක් එනවා එහෙම වෙලාවක ඔයාගේ වීඩියෝ එක මටම කියලා වගෙ හිතෙනවා අක්කේ ගොඩක් ස්තුතියි ගොඩක් ආදරෙයි ඔයාට....❤️🥰
අද දින මට මෙම වැදගත් විඩියෝව නැරඹීමට ලැබීම පිළිබඳව මම විශ්වයට ස්තූතිවන්ත වෙමි 🙏
මෙවැනි වටිනා විඩියෝ අප වෙත ගෙන එන සොයුරිය ඔබටත් ගොඩක් ස්තුතියි !
Thank you so much azraa අක්කී 😊❤ඡීවිතේ සෑහෙන්න විදියට මානසිකව වැටෙන හැම වෙලාවකම අක්කා තමා උදව්වට ඉන්නෙ 😊❤
ඔයා නිසා මන් ජීවිතේ ගොඩක් ධනත්මකව හිතන්න පටන් ගත්තා.එන්න එන්නම ජීවිතේ සුභවාදී වෙනව.හිතන දේවල් හම්බෙනව.ඔයාට ගොඩක් පින්.ඔයා මගෙ ජීවිතේ හොද විදිහට වෙනස් කරාට
මේ මොහොතේ මගේ සිත තැවුලෙන්. ඒකයි ඔයාගේ වීඩියෝ එකක් බලන්න හිතුනේ ඒ mortivation එක හිතට වදින නිසා.ගොඩක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔබට 🙏❤️
අද මට මාවම මතක් වෙලා මට ඇඩුනා.මට මාව කොයිතරම් වටිනවද...මන් මාත් එක්ක කොයි තරම් මහන්සි වෙලා ඕනි හැමදේම කරලා කොයි තරම් සතුටින් ඉන්නවද....ඒ හැමදේටම මගේ විශ්වයට,මට,ඔබ තුමියට ගොඩාක් ස්තුති.....මේ වගේ වීඩියෝස් තවත් අප්ලෝඩ් කර මිනිස් සිත් සුවපත් කිරීමට අවශ්‍ය ශක්තිය, ආශීර්වාද ලැබේවා..........
මං දැක්ක ලස්සන ම ආකර්ෂණය ම ගෑනු ලමයා ඔයා අක්කේ🤗❤
♥️♥️♥️✨🙏🏻
ස්තුති 🙏...තෙරුවන් සරනයි පින්වත් ඔබ තුමියට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවෙවා නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබෙවා ...🙏🙏🙏☸️💜️
ඒ වචන ටික ඇතුලේ ටිකක් නැවතිලා හිතන්න දෙයක් තියෙනවා 💜 Thank you 💜
ගොඩක් ස්තූති අක්කියෝ.. ❤ මගේ ජීවිතේ ගොඩක් කඩා වැටුණු තැන්වලදි හිත හදාගන්න ශක්තියක් උනේ අක්කිගෙ මේ වචන..😊 මං දැන් ගොඩක් ශක්තිමත් කෙනෙක්.. විශ්ව මාතාවටත් ගොඩක් ස්තූතියි 🙏 මට අක්කිව මුනගස්වපු එකට..❤
සත්‍යයක් ඔබගේ ඉමහත් බුද්දිමත් භාවයට ,ඒ බුද්දිමත් භාවය මේ ගනදුරු සසරේ දුක් ගැහැට විද දරාගෙන සෑම අතින්ම ජීවිතය ගොඩනගාගන්න වීරියවඩන සියලූම දෙනා උදෙසා මොහොතක් පාසා දවසින් දවස අලුත් ආලෝකයක් මෙන් සිත්වල නැවතිලා පහන්වන ,නොනිමි පහනක් වූ වාට ඔබට ඉමහත් පින්
✨🙏🏻🌍✨✨
Akkage vidios walin mn asama ek mek ❤ hmdm wage ahnw headset ghgen .අමාරු වෙලාවල්දි දෙතුන් පාර අහනව ඇස්වල කදුලු පුරවගෙන . ආයෙ හිතට හයියක් අරන් නැගිටිනවා ඒ වචනවලට ...
ස්තූතියි dear angel Azraa ~ 🦋✨❤
♥️♥️♥️ hamadema lassnt oya kmthi widoht wenas wei wishwasen idiriyt ynna
@@universeinyou 🥺🥰🌈
තටු කපපු හැම ප්රානයකම ආශිර්වාදාත්මක නිදහසක් ලැබෙන්න ඕනේ.... ❤
Thank you azraaa. මට මාව මගහැරෙන්න දෙන්නෙ නැ මම . මගේ ජිවිතේ මම ලස්සන කරගන්නවා. 💛💛💛
ඇත්තටම මට මාවම අමතක වෙලා තිබ්බ වෙලාවක මට මේ video එක දකින්න සැලැස්වූ විශ්ව මාතාවටත් අක්කේ ඔයාටත් බොහොම ස්තූතියි ✨❤️
මාත් ඒ පාඩම ඉගෙන ගත්තේ අක්කාගෙ මන් බලපු පලවෙනි වීඩියෝ එකෙන්මයි අක්කේ 😊අක්කේ මන් කලින් හිටපු විදිහත් එක්ක,මට දැන් මන් ගැන හිතනකොට පුදුම සතුටක් දැනෙන්නේ 💆💜️❤️අක්කට ස්තූති වන්ත වෙන්න!,විශ්ව මාතාවට ස්තූති වන්ත වෙන්න!,මට ස්තූති වන්ත වෙන්න!,මන් අද මට මගේ ජීවිතේ හමුවුණු නියමම චරිතය වෙලා 💆🌏💖 ඒක නියමයි අක්කේ!මන් දන්නව දැන් මම කවුද කියලා...මගේ passion එක වගේම fashion එක මොකක්ද කියලත් !මම මන් වෙනුවෙන් දැන් මහන්සි වෙලා වැඩ කරන්න ඉගෙන ගත්තේ අක්කා නිසයි🙏💕අක්කට ගොඩාආආආආආආඅක් පින් අක්කෙ ❤️ අක්කට ගොඩාක් ආදරෙයි 💜️
♥️♥️♥️
හැම වචනෙකම තිබුනෙ නිදහස
තමන්ගේ නිදහස රැකගන්න විදිහ
තව කෙනෙක් තියා, දෙමව්පියන් ගෙන් වත් ප්රීඩාවක් ලැබෙන්නෙ නැති තරමට අපිට ගමනාන්තයට යන්න ලේසි,පහසුයි,වගකීම් ,යුතුකම් තිබුනත් ඇලෙන්නෙ ගැටෙන්නෙ නැතිව ජිවත් විම,වටිනවා,හුදෙකලාව තරම් ආශිර්වාදයක් නැති තරම්❤❤🌿
සුබ අලුත් අවුරුද්දක් වේවා!!!.තමන්ට තමන් කරන ආදරය වැඩිදියුණු වේවා 😍❤️
විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි මට මෙවන් කෙනෙකු මුණ ගෑස්වීම පිලිබඳ
අක්කගෙ මන් කලින් vedio එකේදි self love ගැන ආපහු vedio එකක් කරන්න කිව්වා...
මං බලාපොරොත්තු වුන දේවල් ගොඩකට මේ vedio එකෙන් උත්තරය හොයාගන්න පුළුවන් උනා ...thnk you..❤💯💫🌸
අනේ අක්කා...මේ වචන ටික.....ඇත්තටම අක්කා ඔයාට ගොඩාක් ස්තූතියි මගේ විශ්වයටත් අනේකවාරයක් ස්තූතිවන්ත වෙනවා මං මොකද මට අවශ්‍ය දේ මට අවශ්‍ය වෙලාවටම මට ලබලා දෙනවා...අක්කටත් ගොඩාක් ස්තූතියි සිතේ කරදරයෙන් සිටින සියලුම දෙනාගේ සිත් සුවපත් වේවා.....❤❤
අපේ සල්ලි ඔක්කොම කෙනෙක් රවටලා අරගෙන අපි බින්දුවටම වැටුණා. අනේ ආයෙත් අපිට නැගිටින්න ශක්තිය ලැබෙන්න කියල ආශිර්වාද කරනවද? ඔයාලා හැමෝටම විශ්ව මාතාවගේ පිහිට ලැබේවා
ජීවිතය හොදටම එපා වෙලා ඉන්න වෙලාවක් දැක්කේ vedio එක, 😌
ඔබව මුනගැස්සුවාට ආදරනීය විශ්වයට අනේක වාරයක් ස්තුතී වන්ත වෙමි🙏❤️ ..ඔයා ගොඩාක් වටිනවා මට ..කටහඩ බාවනාවක් වගේ හිත නිවෙනවා❤ ඔයාගේ අදහස් මට ගොඩාක් වටිනවා..මන් මට ආදරේ කරනවා..මට ලබා දුන් හැමදේම වෙනුවෙන් ම ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතී වන්ත වෙමි🙏❤️
✨♥️🙏🏻🦋🌍
මේ දිනවල හරිම හිතේ කනස්සල්ලෙන් ඉන්නෙ .මම නොකළ වරදකට පැටලිලා.මට මේ තත්වය හරිම අමාරුයි .ඒත් අස්රා පුතේ ඔයාගෙ මේ affirmation වලින් දවස ගානෙ හිත හදාගන්නවා.ඔයාට පින්.ව්ශ්වශක්තියේ පිහිට ලැබේවා ඔබට ත් ඔබ හා සම්බන්ධ වන නොවන සැමටත් !!!!
ජිවිත ගොඩක් හැදේයි azra !
ඒ වචන ටික..👌💓👼ගොඩාක් ස්තුති අපිව මෙහෙම motivate කරනවාට....
මිනිස්සු වෙන අපිට කරන්න අමාරුම දේ මැරෙනකල් කරන්න බැරිම දේ තමන්ව හොයාගන්ම බැරිවෙන එක. ඒත් අපි ඉපදිලා ඉන්නෙම තමන්ව හොයාගන්නමයි. ඒත් අපි කරන්නැත්තෙම ඒක
ඕනිම වෙලාවෙ ඔයා ආවෙ අක්කෙ..thank you so much 💜️
ගොඩාක් ස්තූතීයි සුරන්ගනාවී,ඔබටත් ආදරණීය විශ්ව මාතාවටත්...❤️🙏
I'm so grateful for this video Thank you universe ❤ Thank you sister ❤
තමන්ගේ ජීවිතයේ තමන්ට හමුවන හොදම හමුවීම තමන්මයි.තමන්ගෙ ජීවිත කතාව ලිවිය යුත්තේ තමාමයි❤️😎😍
Thank you Universe!!! 🙏🏻♥️🌎
Thank you Angels!!! 🧚🏻♀️
Also Thank you Azraa Akki...!!! 💝💐
මගේ ජීවිතේ ට මම ස්තූති වන්ත වෙනවා හැම කරදරයක් ම දරා ගෙන ඉන්නවා ට.....හැම කඩා වැටීම මක් ම දරා ගෙන ඉන්නවා ට....🌹❤️🌹❤️🌹❤️🌹 ස්තූතියි වේවා 🌷
ඇස් දෙක වහගෙන අහන් ඉන්න, පුදුමාකාර සැනසීමක් හිතට දැනුන 😊❤
අද මගෙ ජීවිතේ ලොකු වෙනසක් සිදුඋන දවසක්. ඒ වෙනසට හැඩගැහෙන්නෙ කොහොමද කියල කල්පනා කරමින් මං අද කාලය ගතකලේ ලොකු ප්‍රශර් එකකින්. මේ වගේ වෙලාවක, සදුවිය යුත්තෙ කුමක්ද යන්න පැය කීපයකින් ඔබ මට පිලිතුර ගෙනාව ස්තූතියි ඔයාට. ඔයා මට ආශිර්වාදයක්.
✨🙏🏻🌍 all the best hama wada katayuththktma !!!
@@universeinyou ස්තූතී ඔයාට🙂
මෙ වෙලාවෙ මං වෙනුවෙන්ම කතා කලා වගේ❤ස්තුති
ඒ වචන ටික අහම්බෙන් අහන්න ලැබුනෙ
හිතක් සුවපත් කරන්න පුලුවන් සුවිශේෂී ගුණයක් තියෙන ආදරනීය කෙනෙක් තමයි azraa අක්කි ඔයා❤🙏 ගොඩක් ස්තූතියි ඔයාට 🫂❤️🙏
✨🤍🙏🏻💜🌍
විශ්වයට ස්තූතියි මේ වීඩියෝ එක පේන්න සැලැස්සුවට💞
ගොඩක් පිං akke🥺එට vd වටින දෙයක් නහැ මන් lg ඔයට දෙන්න 🥺මගේ ජිවිතේ success un දවසට අනිවරෙන් මට ඔයව දකින්න්ම් ඕනේ bs අක්කේ පරිස්සමින් inn🙏🏻
ඔබේ ජීවිතයේ නිර්මාණකරු ඔබමයි..😌
Thank you for giving me strength and comfort in times of need🥺🙏😘❤ Thank the universe for meeting you❤️🌎
Mata nitharama 11 penne ai kiyannko akii 😢
Ada video eka godak helpful❤
Thank you azara akki
අනවින කොඩිවින ගැන video එකක් කරන්නකෝ ඒ දේවල් වලින් මිදෙන්න කියලා දෙන්න ❤
Issrht ktha krnnm
ගොඩක් වටින පාඩමක්. බොහොම ස්තූතියි අක්කෙ.🙏 බොහොම ස්තූතියි විශ්වය.🙏
මේ වාගේ වටිනා අදහස්, වටින අපි වගේ තවත් සමාජයේ අයත් එක්ක බෙදාගන්නවට ඔයාට ගොඩාක් පිං ❤️💪👌
මගේ ජිවිතේ අද මං සතුටින් ආදරෙයි මෙ හැමදේකටම ඔයාට වගේම විශ්වයට ස්තුතියි 🙏❤️
බාදක තිබුණු ගොඩාක් වෙලවට ඔබ සහනයක් වුනා...ස්තුතිය ඔබට
මගේ ජීවිතේ ලොකු වෙනසක් සිද්ද වුනේ අක්කි ඔයාගේ මේ channel එක හම්බවුනාට පස්සෙ..මම ජීවත් වෙන්න ඕන කොහොමද ,සතුටින් ඉන්න ඕන කොහොමද,මම මන් වෙනුවෙන් කාලය ගතකරන්න ඕන් කොහොමද වගේ ගොඩාක් දේවල් මම ඉගෙන ගත්තා..අක්කගේ කට හඩ භාවනාවක් වගේ , රූපය ඉතා අලංකාරයි.. සියලු මනුෂ්‍යයා ගේ ඉදිරි ගමන අලංකාර කරන්න උදවු කරනවාට අක්කාට ගොඩාක් ස්තූතියි!! මට අක්කාව මුණ ගස්වා දුන්නාට විශ්වයට ස්තූති වන්ත වෙමි!!! යහපතක් ම වේවා!!❤️
♥️♥️♥️✨🙏🏻🌍
අනේ ඔයාව මුනගස්සපු විශ්වයට ගොඩාක් ස්තූතී ..අක්කී භාවනාව ගැන ප්රාණයාම ගැන විඩියෝ එකක් කරනවද🙏🥺🧚🏻
ගොඩාක් ස්තූතියි අක්කේ ඔයාව මට මුනගැස්සුවට විශ්ව මාතාවටත් ගොඩාක් ස්තූතියි ❤👼
හැමදාම වගේ මහ රෑට ඇහැරිලා ජීවිතේ ප්‍රශ්න මතක් වෙලා පාන්දර වෙනකන් තනියම අඩ අඩ ඉන්නව මං. දවල්ට අනිත් අයගෙ මූනු වලට පුලුවන් විදිහට හිනාවක් ගේනවා. මං අනිත් අයට හොද යාලුවෙක් උනත්, මට මගේ දේවල් share කර ගන්නවත් කෙනෙක් නෑ. මේ comment eka මෙතනට ගැලපෙන්නෙ නෑ තමයි මං දුකට දැම්මෙ. මට ඕනි කාට හරි මේව කියල හිත නිදහස් කරගන්නයි 😔 කවුරු හරි මං කියන දේවල් අහන් ඉන්නවා නම් 😓 මේ ලෝකෙ හැමෝටම සතුටින් ඉන්න පුලුවන් වෙන්න ඕනි. තනි වෙන්න හොඳ නෑ 😊
Oya oyge hodm yaluwa wenna ! Watena than wldi hamoma nagitte thamangema pihiten ♥️
ජීවිතයේ තමන්ට හමුවන හොදම හමුවීම තමන්මයි ♥️💞 thank you univers♥️🥰
Listening to this become a peaceful .Thank you for encouraging us😍
ස්තූතියි අක්කි ඔයාටත් අනන්ත විශ්වයටත් හදවතින්ම 🥺🙏❤️
Nangi.. Oyawa.. Oyage hada muna gasuwa maga ආදරණීය vishwa mathawata දස දහස් warayak isthuthi. ❤🙏🌸🙏🌸🙏🌸🙏🙏🌸🙏🌹
Attama jivithe godak lassnai. Thawath satutu wenna karana oya අවබෝධ karala dunna. Godak pin.. Bohomath isthuthi🙏🌸🙏
අක්කාටත් විශ්වයටත් බොහොම පින් බොහොම ස්තූතිය ❤️🙏
ස්තූතියි විශ්ව මාතාවට. අක්කි ඔයාටත් ගොඩක් ස්තූතියි !!!
Thank You Sister ! Thank You Universe Rejection ganath video ekk kanawanam godak watinawa
I saw this when I need a motivation for me. Thank you sooooo much Azra❤❤Thank you universe ❤
True 🥺❤
Thank you soo much akkiii ❤
This video deserve more than a one like..thanks for everything.
Akkige voice eka ahunath athi hitha niwenna❤️🩹❤️🩹
මේ වේලාවෙ ඔයාගෙ මේ වචන මට පුදුම හයියක් වුනා❤️❤️අලුත් අවුරුද්ද පටන් ගද්දිම මට හැමදෙයක්ම නැති වුනා පුදුම විදියට කඩාගෙන වැටිලා ඉන්නෙ හැබැයි ගෙදර අයට පේන්න මං තාම ශක්තිමත් ඒත් හිත යටින මාව පිච්චෙනවා තේරෙන්නෑ මොකක් කරන්න ද කියලා මං විශ්වයෙ ආශිර්වාදය විශ්වාස කරනවා මේ එන සතිය මට තීරණාත්මක සතියක් හැබැයි මං දන්නවා මට ඉන්නෙ මං විතරයි කියලා එක විශ්වාසයක් තියෙනවා මේ පටන් ගත්ත අලුත් අවුරුද්දෙම මට හැමදේම නැතිවුනෙ මට මාවම හොයාගන්න වෙන්න ඇති මට මාවම හම්බෙයි කියලා විශ්වාස කරනවා
Hamadema amthk krla aluth pothaka aluth pituwk lynna ptn gnna ! ✨ oyge jiwithe oyt wens krgnna puluwn ! 🦋♥️✨
Mge jivithe mge vatinakma mt kiyala dunne oya akki 🥺❤ Thank you so much...
Onama welawedi ona karanama vedio ekak dunnata godak sthuthi angle 😘😘😘❤️
Mage jivithe watena hama welawakama oyge chnnel ekata awith oyage self love videos tika okkoma balanwa e hamdekinma hitha kochchra wetila thibunath aye ikmanatama hadaganna pluwan . Ane akke oyta godak pin oya nisa mama wagema godak denage jivitha eliya wenawa . Lankawe kisim kenk man danna widhata me widihata thamnge watinakama thamanta kiyla denne na . Oya nisa thma mge jivithe watinakama e shakthiya ,me nodanna dewal godak denagatte. Wishwa mathawtath godak sthuti akke oyath godak sththuti godak pin ❤
Thank you Senush ✨🙏🏻 hamadama sathutin inna !!!
Akki cloud method gena video ekakuth gennako. Mn ahala thiyanava. Eth hariyata danne ne.. oya nisa jivithe godak deval venas una. Sathutin inna jivithe sathutin vidinna purudu kale oya.. godak pin oyata..Ahamben oyage video dakke.. dekapu davase idan hema video ekakma beluva.. issella mona de thibunath e deval vala agayak nethi una mata dn hamba vena podi deth athi sathutin inna.. oyata godak pin. Vishvayata sthuthi vantha venava Ahamben hari oyage video dakinna lebuna ekata❤❤❤
ආදරණීය විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏❤️
Godak dukin inna welawaka oyage me video eka dekke akke..😥 oyata godak sthuthiy..❤
You're my angel and i follow your ideas. I think universe and my mind can change my life. I have many friends and lovers❤🌸✨
Thank you Angel Akki 👼
Thank you universe
I love myself ❤