Loku hetti mahathmayata apage Uththamacahara👍🙏double salute. Mr.. Ajith Dharmapala, our gratitude to you for your generous & tremendous services rendered to the SLankan nation🙏
Ģood morning have a great day sir. So greatful for your service dear sir..We respect and r regard you sir. You are the best honest Loyel person sir. Have a great day take care sir.
ඔබ තුමාට මෙි මෙහෙවර කරගෙන යාමට ශක්තිය හා ධෛර්යය වැඩි වැඩියෙන් ලැබෙිවා! දලදා සමිදු පිහිටයි....❤❤
බුදුසරනයි අජිත්මහත්මයානනි ඔබත් අපේරටට සම්පතක්❤❤❤❤
🎉🎉🎉🎉🎉🎉😮😮😮😮
ඔබතුමාගේ සේවය ඉතාමත්ම අත්‍යාවශ්‍යයි .රට දිනනකල් කරගෙන යාමට ඔබතුමාට ශක්තිය ,වාසනාව...ලැබේවා .
අපේ akd ප්‍රමුඛ නවරජය දෙවිවරුන් තමයි ❤❤❤මේ රට ගලවාගත් 68ලක්ශ ජනතාව ඉතිහාසය වෙනස් කල පිරිස.❤❤❤❤මමත් එකතුව . ආදරෙයි මාලිමාවට ❤❤❤ස්තුතියි අජිත් සර්❤❤
අයුබෝවේවා ඔබතුමාට අප නොදන්නා දේ දැනුවත් කිරීම පිළිබඳව අපගේ ප්‍රනාමය ඔබවැනි දේශප්‍රේමීන් මව්බිමට වට්නා සම්පතක් උතුම් දළදා සමිදුගේ පිහිටි ආරක්ෂාව ආශිර්වාදයෙන් නීරෝගීමත්ව සතුටින් දිවි ගෙවීමට ලැබේවා ❤
GOD MORQNING SIR GOD BLESS YOU 🌹.
ඔබතුමාගේ කැපවීමච බොහොම ස්තුතියි. ජය වේවා.🙋
ඔබතුමාට තෙරුවන් සරණයි. කරගෙන යන වැඩසටහන් සාර්ථක වේවා
නියමයි මහත්තයා ජනතාවට දැනගන්න දෙන මේ විස්තර ඉතාමත්ම වටිනාතොරතුරු
ඔබතුමාට ජයම වේවා.මාරම ගැම්මක් සර් රටේ අනාගතය ඔබලා ගොඩදානවාමයි.බොහෝම පිං සර් ඔයාටත් රට වෙනුවෙන් කතා කරන සොයා බලන
ආනෙ සර් ඔබ තූමා අපෙ රටට පහල උනු ආලොකයක් අපි නොදන්න දෙවල් කොපමන තියනවද මෙ හැම දෙයක් ගැනම අපව දැනුවත් කිරීම පිලිබඳව බොහොම ස්තූතියි සර් ඔබ තූමාට දිර්ඝායූස ලැබෙවා මාලිමාවවට ජයෙන් ජයම වේවා
ආයුබෝවන් සර් ආදරෙයි ගොඩක් .හරිම රසවත් කතා ..ඔය මෝඩ තකතිරු ගොන් බූරු සිරිලිය අම්මන්ඩි රටට ශාපයක් .කොඩිවිනයක් ..පවුකාර කාලකණ්ණි පුත්තු තුන්දෙනාගේ අම්මන්ඩි නේ ..
ඔව් රටට සාපයක් ඔය පවුලම....
මිට.....අව්‍රරුදු ගනනකට කලින් ....අපි දැනුවත් වෙලා හිටියා කවදා හරි ...ඔය මාර පුත්තු තුන්දෙනා...කවදා හරි ..මේ රටට....මහා සාපයක් කියල ....දැන් ඒක .හරියට ම .හරි ..නේ...ජඩ , අමන , ම්නිමරු ...දූශිතයන් .
පුත්තු තුන්දෙනා දළදා මාළිගාව වටේ කාර් රේසිං කාර් පැද්දා අන්තවාදීන්ව සතුටු කරන්න ලංකාව නානලාගෙ රටක් කියලා ඔප්පු කරන්න මැදපෙරදිගට.... මුන් ඒ ශාපයෙන් ගැලවෙන්න කවදාවත්ම බැහැ.
හරිම කාලෝචිත අර්ථාන්විත කථාවක්.හරිම අපුරුයි.මෙවැනි කථා අපේ රටේ ඇතැම් කටු කන වහලුන්ට තේරෙන් නෑ.ඒ නිසයි මුන් මේ තරම් අපහාස කරමින් යන්නෙ..දැන්වත් සත්‍ය අවබෝධ කොටගෙන නව නායකත්වයට ඉඩ දෙමින් රට ගොඩ නැඟීමට කැප වෙයල්ලා මිනිසුනේ.👍
ඔබතුමාට ගොඩාක් පිං.....අපිව දැනුවත් කරාට......
මුකුත් නොදන්න අහිංසක මිනිසුන්ට රටවෙන දෙවල් කියලදෙන එකම ඔබට බොහොම පිං ❤❤❤❤❤
Well done sir respect
තෙරුවන් සරණයි සර් බොහොම ස්තූතියි ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා
Sir ඔබ ගේ මේ ප්‍රෝග්‍රෑම් රටේ සෑම කෙනෙකුටම අහන්න සලස්වන්න.
,mokatada...
@@haldummalaurumaya1193තොපිට හෙන ගහනවා මුන්ට තවත් වැරදි වහන්න උදවී කරනවට,,මොකටද අහන්නේ මුන් genu මිනිස්සු ape rata kelapu හැටි denaganna,,
බොහොම ස්තූතියි සර් අපිව දැනුවත් කරනවාට ඔබතුමාට දීර්ඝායුෂ වේවා තව තවත් ශක්තිය ලැබේවා
❤❤❤❤
@@nawalagesenanayake602 🙏🙏🙏❤️❤️❤️
අනිවාර්යයෙන්ම සර් සහතික ඇත්ත කතාව බොහොම වැදගත් පැහැදිලි කිරීමක් සර්....
අජිත් මහත්මයානෙනි ඔබතුමාගේ දැනුවත් කිරිමගැන බෙහෙවින්ම ස්තුතියි .මොකද රාජපක්සලට තවත් ගොට්ට අල්ලමින් ඒ පට්ට හොරුන්ට කඩේ යන එවුන්ට මේවා දැනගත යුතුයි.ඔබතුමාට තෙරුවන් සරනයි
ඕවා කියලා මේ මෝඩ මිනිස්සු දැනුවත් කිරිම ඇත්තටම හොඳයි.... මිනිස්සු මේවා දන්නෙ නෑ....ඒකයි මේ රජ පවුල රජපවුල කය කියා අමතන්නෙ...
අජිත් සර් ජයවේවා 💪💪💪♥️❤️AKD❤️NPP ❤️ජය වේවා ❤
a😊
ඔබට වැරදීමක් වෙලා....hahahaha...අනුර,රනිල්,රාජපක්ෂ ,සජිත් ය නු ඉන්දියාවේ රූකඩ..අනුර කවදාවත් රාජපක්ෂලාට ත තියන්නේ නැහැ.උන් යාලුවෝ බන්....උඹ මොන මෝඩයෙක්ද?....අනුරව බලයට ගෙනාවේ රනිල්,රාජපක්ෂ ඉන්දියාවේ එකතුවෙන්...අනුර ඉන්නේ රනිල්,රාජපක්ෂලා වෙනුවෙන්.මේ පාලනය ඉතාම කෙට්යි............අනුර ඉන්නකම් යෝෂිත,නාමල් cid drama ටිකක් බලමු......පාස්කු පරීක්ෂණ ත් එච්චරයි. ශිරන්ති,රනිල් ඔය ටික අනුර ඉන්නකම් සැපෙන් ඉන්නවා....ශිරන්තිට ඇත තියන්නේ නැහැ මේ කවුරුත්බො..හැබැයි කෙනෙක්රු එනවා බොලව්.......මුන්ගේ අවසානය ඉතා ඉක්මනින් හෙළයේ නායකයා විසින් විසදනවා...එතකන් බොරු සංවාද කරමු.
මරදමුලනේ උන් හිතුවේ නැ මෙහෙම අාණ්ඩුපෙරලියක් වෙයි කියලා NPP රජයට ජයවේවා ඔබතුමාට සදාජය
You Are Right Sir Thank You For Standing Straight And Cleaning This Country Thank You Sir
ඔබ කියන කතාව හරියටම හරි කොළඹ නාවික රෝහලට උදේ වරුවේ ගියවිට මා ඇස් දෙකෙන්ම දැක්කා ශිරන්ති රථ පෙරහැරක් ඇතුව රෝහල ඉදිරිපිට මුරකරුවන් වන්ද ආරක්ෂක කාන්තාවන්ද සමග PT යනවා ටික වේලාවකින් මා කැන්ටිමට යන විට ඔවුන්ගේ ආරක්ෂකයෙක් මා හට යන්න නොදී ඇතුළකට යන ලෙස අද කළා පසුව පසුව ආපසු ශිරාන්ති පෙර පෙර පරිදි ඉදිරියට ගියා පැවසීමට ගොඩක් ඇත කෙටියෙන් පැවසූයේ ස්තුතියි
ඔබ තුමාට බෙහෙවින්ම ස්තුතියි මේ කරන හෙළි කිරීම් පිළිබදව ❤❤❤❤❤❤❤❤
අජිත් මහත් මයාණෙනි ඔබට දිර්ගයුස ලැබේවා. බුදුසරණයි. දෙවිපිහිටයි. ඔබතුමන්ට.
අම්මෝ....අජිත් සර්.....
ගෑනු ප්‍රශ්න ගැන නාඩියටම ඇල්ලුවා නේ... 😂😂
ස්තූතියි .....ඔයාට...❤❤❤
great information excellent job you are doing
ඔබ තුමාගෙ කථාව සම්පූර් ණ ඇත්ත. කිඹුලාවෙලjoging path එකට ඉස්සර එනවා. වටේම navy එකේ එවුන්. joging කරන මිනිස්සු උන්ට හෙණ ඉල්ලුවෙ.
සත්‍ය තොරතුරු වැඩි වැඩියෙන් එලියට එනවා ....
අපරාධ කරුවන් මේ විදියට ඇතුලට ගිහින් වේගයෙන් එලියට .එන නිසා තමා සත්‍ය තොරතුරු වංචා පිලිබද කරුණු . පිලිබද දැනුවත් වුනේ .....
ඔබ තුමා ට සියලු යහපතම අදිෂ්ටාන කරන්නෙමු ...
අපේ හදවතේ ජනාධිපතිතුමා අපේ අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා පට්ටම ආදරෙයි ❤❤❤ අපේ අජිත් මහත්මයාට ගොඩක් ස්තුතියි අපට මේවා දැනගන්න සැලැස්‌වීම ගැන ඔබතුමාට දීර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🙏🙏🙏🙏
ජයවේවා සර් 👍🏻
ඔබතුමාට තෙරුවන් සරණයි
රාජපක්ෂ පවුල පෙරේත ආත්මේ ඉදන්ම ඇවිත් තියෙන්නේ.මුන් උල තියලත් මදි.අනුර සහෝදරයා අපේ නව ජනාධිපතිතුමාට.❤❤❤❤❤❤ මාලිමා රජයට❤❤❤❤❤අගමැතිනිය හරිනිට❤❤❤ලොකු අයියා ඇතුළු සැමට ❤❤❤❤❤❤❤❤
අනේ සර් උදෙන්ම ඇවිත්. සර්ව දැක්කම පුදුමාකාර සතුටක් ශක්තියක් හිතට දැනෙනවා love you so much ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
yas❤❤❤❤
❤ සුභ උදෑසනක් වේවා තෙරුවන් සරණයි මහත්මයා ❤
First time i heard. This. Story
Very. Interesting
Very. Good. Explanations. Great
Thank you sir
God bless you and protect you Ajith Dharapala. Blessings from New Zealand.
ජරාපක්ෂ පව්ල් පාලනේ හැම එකෙක්ම අපේ රටට සාපයක් .බලතණ්හාවෙන් ඉහවහා ගිය එවුන්. ජරාපක්ෂලා ගේ අවනීතීයට බයේ ජීවත් උනු නිලදාරින් වහල්ලු වගේ හිටියේ.ඔබතුමාගේ පැහැදිලි කිරීම් තුළින් ජනතාව දැනුවත් කරනවාට ගොඩක් පින්.ඒ වගේම අපගේ ප්‍රණාමය 🙏🙏🙏 පුදකරනවා .ඔබතුමාට තව තවත් සක්තිය දහිරිය නිදුක් නිරෝගීසුවය නිරතුරුවම ලැබේවා පිටරැටියා .
❤අසිරිමත් ශ්‍රී ලංකා මාතා වගේ රන් හදවත් වලට ආදරේ. 🙏✊🙏✊🙏✊
🤔චාන්දනී බණ්ඩාර ට වෙච්ච දේ 🙄🤗
අද කථාවෙ විශේෂිත තැනක් 😐☺
මේව හොඳ පාඩම් හොරැ තක්කඩි න්ට වන්දිභට්ට කම් කරගෙන ඉන්න සියලු දෙනාටම 😏
ඔබතුමාට ස්තුතිය 🎉
රට වෙනුවෙන් කරන සේවය කරගෙන යැමට ශක්තිය ලැබේවා 👍
❤❤❤ තෙරුවන් සරණයි සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී අප සැම විශ්වයේ සිටින හොඳම දරුවන් වෙමු නිර්මාණ්ශ කෙනෙක් වෙමු 2025 වසර ද්ව්‍යත්වයේ වසරයි
දැන් සියළු විපක්ෂ එකතුවෙලා ඉන්නේ උංගෙන් ගිලිහීගිය දේවල් හොරකම් කරන්න නැතිනිසා දැන් එකතු වෙලා ගේම් ගහන්න හිතාගෙන.... හීනයක් තමයි ඉතින්... අපේ ආණ්ඩුව රැකගැනීම අපේ යුතුකම
මට තවම තෙරුම් ගන්න බැරි හේතුවක් තමයි මේ යක්කු මොකට මෙච්චරත් වස්තුව ගොඩ ගහ ගත්තද...බලන හැමතැනම ඉඩම් ගන්නවා,සල්ලි පොදි ගහගන්නවා හිතා ගන්නබෑ...උන්නම් අපායෙන් ආපු පවුලක්
මුන්ට.අවිචි මහා නරකාදියෙම තමා
ඒක නම් ඇත්තම තමයි මුං කොහෙන් ආපු උන්ද හිතාගන්න බෑ
බුද්ද සාසනය ට අයත් දෙවල්පවා හොරකම් කරපු උන්ට වෙන දෙවල් තවතවත් ඉදිරියට සිද්දවෙවි
තවත් මදි ඒකනෙ තව කෑ මොර දෙන්නෙ හෙන ගහන්න ඕන රටේ ජනතාව හිගා කනවා උන්ට සුර සැප
Rajawaru baluwena vita ivasanne kohomada.
මෙි හෙළිදරවිව රජයකට පරික්ෂණ සදහා හොද පෙලගැස්මක්, ගරැ ජනාධපති තුමාටත්, ආරක්ෂක නියෝජ්‍ය ඇමති වරයාා ඇතුළු සියළුම මැති ඇමතිවරැන් ගේ ක්ෂිණික අවධානයට සහ කුියාන්විතයන් සදහා ,,,
තවම මේවා නොතේරෙන මහජයා ඉන්නා එක ගැන කණගාටුයි
ඒ හරිජනයො , මහජනයෝ නෙවෙයි .
එකනෙ මුංට අපි කොහොම දැනුම දෙන්නද...අනික උනුත් හොරවලට එකතුනේ..ස්තුතිය ❤
කිව්වත් පිළිගන්න කැමති නැති තරමට වහල්
අජිත් සර් තව තවත් ජනතාවට මේ රටේ සිදුවෙන සියල්ලම හෙළි කිරිම ගැන අපටත් රටේ ජනතාවට ම වැදගත් දැනගැනීමම. අපේ රටේ පොලිසියේ ඉන්න හොද අවන්ක නිලධාරීන්ට ජාතියක් ව්දියට ලංකාවේ සියලුම වැසියන්ගේ ආදරය සහ ගව්රවය අප සියලුම දෙනාගේම ආෂිර්වාදය .පොලිසියේ අවන්කයින්ට ජයෙන් ජයම වේවා . ස් .🎉🎉🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟👍👍👍👍👍👍👍👍👍
Highly appreciate
Good luck ❤
Good morning 🙏🏻 sir THANK you
මේ කාලකන්නි පවුල අපේ රටට කරපු විනාශයk.මේ කතාව මුළු රටේම ප්‍රසිද්ධ කල යුතුය
රාජපක්ෂ පවුලම නැති බංගවේවා.
දැනුවත් කරන ඔබතුමාට තෙරුවන් සරණයි 👏
ඔය හම්පඩ ගෑණිට හිතෙන් ඇති මම තමයි මහා බ්‍රිතාන්‍යයේ රැජින කියල😂😂😂😂😂😂
😂😂😂
Exactly
ලංකාවේ පොලිසියට නිලධාරී මහත්වරුන්ට මහජනතාවගේ ප්‍රනාමය
ඔබතුමාට දීර්ගායුශ ලැබෙවා
තංගල්ලෙ කාල්ටන් එකේ නාවික සෙබළු වැඩ කල කතාව ඇත්ත. අපේ ගෙදරට ආව ටයිල් බාසුන්නැහේ කෙනෙක්. එයා ඕකෙ ටයිල් වැඩකට ගියාලු. සේරම වැඩ කරන්න ඉන්නේ නේවි එකෙන් කියලා එයා කිව්වම මං එදා විස්වාස කළෙත් නෑ.
ඔබතුමාට ගොඩක් පින් මේවා හොයලා දෙනවට
දැන් ඔින්නමි සිරන්ති යන පාර දෙපැත්තෙ හිටපු නාවික හමුදපතිවරු ගෙනල්ලා සරමක් අන්දලා ඔලුවෙන් හිටවලා තිබිබනං හරි
Good morninf sir Good job
මොනතරම් මොන්ගල් පව්ලක්ද .මේවා රටේ ජනතාව දැනුවත් කරන්න
God bless you 🙏 ❤️ sir I don't know how to thanks for ur brilliant talk and work bless u every day 🙏 ♥️ 🇭🇲🇦🇺
Tanks sir👈 good luck 🥰🥰🥰
ඉස්තුති යි ජය වෙවා සැලසුම් ක්‍රියාත්මක කරමු ජේසු පිහිටයි ⛪✝️🎅🙏🙏
ශ්‍රී ලංකන් ඉමෙල්ඩා මාකෝස් (හැබැයි ඵ් ගෑනිටත් කරන අගෞරවයක් අපහාසයක්)
ජයග්‍රහණය ❤❤❤සුබ උදාසනක් මහත්මයානෙනි❤❤
ජාතියේ පවට බිහිසුණු පවුලක්.
උපයයගත් හැටි ඔප්පු කරන්න බැරි දේපල මුදල් ජනතාසන්තක කරන්න බැරි ඇයි ඉක්මනින්ම 😮😮😮😮😮
ඔබට වැරදීමක් වෙලා....hahahaha...අනුර,රනිල්,රාජපක්ෂ ,සජිත් ය නු ඉන්දියාවේ රූකඩ..අනුර කවදාවත් රාජපක්ෂලාට ත තියන්නේ නැහැ.උන් යාලුවෝ බන්....උඹ මොන මෝඩයෙක්ද?....අනුරව බලයට ගෙනාවේ රනිල්,රාජපක්ෂ ඉන්දියාවේ එකතුවෙන්...අනුර ඉන්නේ රනිල්,රාජපක්ෂලා වෙනුවෙන්.මේ පාලනය ඉතාම කෙට්යි............අනුර ඉන්නකම් යෝෂිත,නාමල් cid drama ටිකක් බලමු......පාස්කු පරීක්ෂණ ත් එච්චරයි. ශිරන්ති,රනිල් ඔය ටික අනුර ඉන්නකම් සැපෙන් ඉන්නවා....ශිරන්තිට ඇත තියන්නේ නැහැ මේ කවුරුත්බො..හැබැයි කෙනෙක්රු එනවා බොලව්.......මුන්ගේ අවසානය ඉතා ඉක්මනින් හෙළයේ නායකයා විසින් විසදනවා...එතකන් බොරු සංවාද කරමු.
ඛුදුසරනයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මාලීමාව ට ජයවේවා මේ රට හදන්න පුළුවන් එකම පක්ෂය මාලීමාව ට පමණයී
රාජපක්ෂ පවුලම ආත්ම ගණනක් දරුණු pisso වේවා වේවා වේවා
ඔබතුමාට ජය වේවා
ඔබතුමාට ස්තුතියි මහජනතාව දැනුවත් කරනවාට මාලිමාවෙ අපි හැමදාමත් මාලිමාවෙ අපිට විස්වාසයි රට හදන්න පුලුවන් නායකයා සහ කණ්ඩායම මාලිමාව කියලා මහජනතාවගේ මුදල් වලින් හොරු රැලට කන්න දෙන්න එපා
රට පාලනය කළ සක්කිලි අවජාතක යින්ගේ භාර්යාව න් නටපු නාටගම් යම් තරම් ඒ යුගය අවසන් කලා ජාතික ජනබල වේගයේ නායක යා 🙏අනුර කුමාර දිසානායක ජනපති 🙏🏽🙏🏽
Excellent 👍,
ඇත්තටම ඔබ තුමා ගැන හරි ආඩම්බරයි.❤❤❤❤❤❤❤..ගරු ජනාධිපති තුමනි ඔබ තුමාට නිතිය..ක්‍රියාත්මක කරන්න තියෙන්නේ ❤
Higanno wage edala ahinsaka janathawage mudal hora kala sapa vinda dan e kalaya ewarai swabadarmaya okunta daduwam denawa passen elawala aniwaryen 👌👍malimawata api ekamutui Anura kumara athulu siyaluma malimawata budusaranai swabadarmaya araksha karanawa ewagema budunge darmaya sathyai budusaranai mage ratata 🙏🙏🙏🇱🇰❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Loku hetti mahathmayata apage Uththamacahara👍🙏double salute. Mr.. Ajith Dharmapala, our gratitude to you for your generous & tremendous services rendered to the SLankan nation🙏
Ģood morning have a great day sir.
So greatful for your service dear sir..We respect and r regard you sir.
You are the best honest Loyel
person sir. Have a great day take
care sir.
Fantastic good job
❤❤❤❤❤🎉🎉Kiyanna වචන na .....ekanam adariiii oba thumata..🎉❤❤❤
very good morning dear sir from qatar
රනිල් පාලනය කරන අවසන් කාලෙ ගතනය උනු PHI මහතා සහ දොස්තර මහතා ගැන සොයා බලන්න අජිත් මහතානෙනි..කිසිම හේතුවක් නැතිව ආහාර පාන සම්බන්ධව කතා කරපු එයාල මරල දැම්මේ .😢😢
Definetly
Aththa monatharam ape rate Mies karanne hoda aya karala dammada mews Granth soya balita uthuya
මේවා ප්‍රසිද්ධ මාධ්‍ය වල විකාශය කළ යුතුයි
ඔවු හිරු එකේ සහ දෙරනේ ප්‍රචාරය කරයි අනිවාර්යයෙන් ම, මොකද ඒ චැනල් දෙක ඒ තරන්ම හොදයි,
සත්‍ය කතාව. මේවා ප්‍රසිද්ධ කල යුතුම දේවල්. මේ පවුල කරපු හැම හොර වැඩක්ම මහජනයා දැන ගත යුතුයි. රටේ අවාසනාවට බිහිවුන පවුලක්. රට නැත්තටම නැති කලේ මේ කාලකන්නියෝ ටික තමයි. තවමත් මුන්ව නලවන හොරු රැලකුත් ඉන්නවානේ උන්ටත් ඉක්මනටම බෙහෙත් දෙන්න ඕනා. මේ වසංගතයෝ රටින් පිටුවහල් කරන්න ඕනා.😢😢😢
ඔය මහින්දයයි ඔය ගෑනියි මැරෙන අන්තිම මොහොත වෙනකං ඕකුන් විදවනවා අජිත් ...අපිට පේන්නේ උන් සැප විදිනවා කියලා ....නෑ උන් නරකාදියේ වගේ ගෙවෙන හැම තප්පරේම මහා බයකින් ගින්දරෙන් ජීවත් වෙන්නේ
Good morning sir.Thank you sir❤❤❤❤🎉🎉🎉
ජනාධිපති තුමනි රැපියල් 5000 යේ කොල තහනම් කරන්න අනි වාරයෙන්ම කරන්න කරන්න වැදල කියන්නම්🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌚🌚
Very good suggestion
ඔබ තුමාට මේ සත්‍යය හෙලිකීරීමට යෝද බල යෝද ශක්තිය ධ්‍යර්‍යය වාසනාව උදා වේවා ...
Loku hetti methi thumata apage pranamaya. Sir Ajith obatath thank you. Go ahead. Help to clean our country. Theruwan saranai
ඔබ.තුමාට.ජය.🇱🇰🌹🇱🇰🌹🇱🇰🌹🇱🇰🌹🇱🇰🌹
Thank you sir.❤❤❤❤❤❤❤❤❤
බලාගෙන හියාම එංගලන්තය යෙ මහඍරැජින වත් ඔහොම නැතිව ඇති , ජනතා මුදලින් නේද මේ ගෑනු පවුල් පිටින් සෝබන දාල තියෙන්නේ ,රටේ ජනතාවගේ පෙර පිනකට තමයි ජනතා ආන්ඩුවක් ජනතා නායකයෙක් පතුඋනේ නමුත් මේවා දැන දැනත් තවත් මෙවුන්ට වහල්කන් කරන්න උගත් යැයි කියාගන්නා පිරිසක් ඉන්නවා ,, ඕකට තමයි කියන්නේ අඩු කලේ ගැස්සෙනව කියල ,, අජිත් මහතානෙනි,,ඔබට ජාතියේ උපහාරය
Nuugath kama nisa neennam rata.vinasa mukayata.ariye....😏🤪😭mewa.dhanuwath karana obathumata godakpin....🙏🙏🙏
මේවා අහද්දි අපේ අනුර ජනපති තුමා දෙවියෙක් වගේ කියා හිතෙනවා .❤❤
Sir ඔබතුමා ට අප ගේ නමස්කාර ය !
දේශපාලුවන් ගේ ගොඩාක්ම අසුචි කෑවේ නාවික හමුදාව තමයි .. එක දැක්කා අපිත් කාලයක් නේවි එකේ වැඩ කලා..😊 අප්පිරියයි . මෙහෙමත් රටක්
අපේ රටේ විතරයි...මේ කෝලං....අනිත් හැම රටකම ජනාදිපතිවරු සාමාන්‍ය ජනතාව අතරේ ඉන්නෙ...මාල දිවයිනෙ කතා නායක රබර් සෙරෙප්පු දෙකකුත් දාගෙන ඔහේ පාරේ යනවා...ජවපති අන්නීත් එහෙමයි.. අන්නි ිකියඅනව්ත නාමයක්...
මෙවැනි චරිත ඉතිහාස ගත උනාම අනාගත දරුවන්ට දැනගැනීමට ග්‍රන්ථාරූඩ වෙනවනෙ.එතකොට මෙම චරිත කෙසේ සටහන් වේදැයි නොදනිමි.😮😮
මහරජානෝ...
ඔයිට එහා හමුදා උත්තමාචාර දෙන්න වෙනවා , මංඤංදාසයා චන්දෙ දිනලා , ජලනි ජනාධිපතිණි වෙලා , ලක්ෂ්මන් ෆොන්සේකා අගමැති වුණානම් .
🤣🤣🤣🤣
ලෝකයේ දුශිතම ආර්‍යාව වෙන්න පුලුවන්.ජෝඩුව ජාතක කල පුතුන් ඔහොම වුන එක
පුදුමයක් නෙවෙයි .ගහේ කටු උල්කරන ඕනෑ නැහැ නොවැ
me rate inna hamuda niladarin me minissu tiyagena hitiye unge wahalluya kiyala hitagena.me rata kabasiniyakarapu oya hora detu nade me raten makabe karanna ona. shiranti aryawa.hera geniyak kiyala .oya genige andum pawa oya navy eke gani andanne. candani ko oya ammandi den. oya shirantige siriliya case eka ikmanin wimarshanayata ganna. oyaganitath manasikawa wattanna ona.
😂😂👍
👍👍👍👍
ශිරන්ති ගේ පැරිස් ගමන details දමන්න sir
මේකිගේ මහඑකී ඩේසී වේසී අරගෙන ගිහින් කෝටිගාණක් කාබාසීනියා කරලා ආවේ , අම්මයි දුවයි රෙවෙනකන් ඩෝප් එක දාලා ..
Yes please
ඔබතුමාට ජයෙන් ජයම වේවා ❤❤❤
Tanks sar..
😢රාජපක්ෂ ජුන්ටා වෙ තරම විශ්මිත යි .
වෙසක් බලන්න ප්‍රංශය ගිය ගෑනු
😄😄✌✌💞👍👍❤❤ රාජපක්ෂ මයින්නුන්ව සාටකෙන් අමුඩ ගසා අධෝ මුඛ උඩට සිටින ලෙස වල දමන්න. වැසි නැති හෙන වදීවා!