April 30, 2021

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 เม.ย. 2021

ความคิดเห็น • 31

  • @ireshalakmali6957
    @ireshalakmali6957 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු .අපගේ ගරු මෙහෙනින් වහන්සේට මාගේ නමස්කාරයම වේවා ....සිත පුහුනු කරන මාර්ගය පිලිබඳ දේශනාවක් ඉදිරිපත් කරන මෙන් අයාචනා කරමි.බොහොමත්ම පින්.තෙරුවන් සරනයි

  • @sunithaperera902
    @sunithaperera902 ปีที่แล้ว

    🙏🙏🙏 මේ සත්‍ය්ය දර්ම දේශනා වට මාගේ නමස්කාරය වේවා !!!🙏🙏🙏☸️🇦🇩☸️

  • @rashmiarangallaabeysekera1745
    @rashmiarangallaabeysekera1745 3 ปีที่แล้ว +11

    පිළිම, බෝගස්, වටේ දුවමින් උත්තර සෙව්ව අපිට නිවැරදි දහම් පෙන්වුයේ ඔබ වහන්සේ යි,, ජීවිත ප්‍රශ්න පත්තරයට උත්තර ත්‍රීපිටකයේ තිබුනා නම් අද බෞද්ධ යැයි අo ගුලි ගිල්ල සියල්ලම එතෙර වෙන මග අවබෝධ කරනු ඇත. තවමත් කේන්දර කර තියාගෙන දෙවියන් නොසොයනු ඇත,,
    ජීවිතේ ප්‍රශ්න තුලින් දහම් ඇස විවර කරවමින්, බෝධිය දෙස බලමින් සත්‍ය දකින්නට ත් , ඒ තුලින් ශුද්ද කල සන්තතියට බුදුන්ට වඩින්නට මග විවර කරන්නටත්,,, දේශනා කරන්නේ ඔබ වහන්සේමයී,,,,
    නිවැරදි දහම විවර කරමින්, ලැබුන මනුසත් කම නිවන කරාම වැහුන් අරින්නට මග දෙසන තෙරණින් වහන්සේගේ දහම අප සැම සසර ගණුදෙනු වෙන් නිදහස් කරනු ඇත. ඒ ඒකායන මාර්ගයයි,,
    ඒ අරහත් සම්මා සම්බුද්ධත්තත්වයට නමස්කාර වේවා !

    • @dilanimuthukudaarachchi5419
      @dilanimuthukudaarachchi5419 3 ปีที่แล้ว +4

      තවදුරටත් අපට පිළිම බෝ ගස් වටේ දිවීමට අවශ්‍ය නොමැති බව වටහා ගැනීමට ඉතාම අගනා විග්‍රහයකි.

    • @om3ga793
      @om3ga793 3 ปีที่แล้ว +2

      Ow, dhahama praggnawanthainta pamani therum ganna puluwan

  • @palithadisanayake2867
    @palithadisanayake2867 2 ปีที่แล้ว

    මේ අරහත් උත්තමයන් වහන්සේට, පළමුවත්, දෙවනුවත්, තෙවනුවත්, ඉමහත් ශ්‍රද්ධාවෙන්, ආදර ගෞරවයෙන්, නමස්කාර කරමු. නමස්කාරය වේවා! සාදු! . සාදු!! සාදු !!!

  • @dilanimuthukudaarachchi5419
    @dilanimuthukudaarachchi5419 3 ปีที่แล้ว +7

    බෞද්ධයකු ලෙස උපත ලැබූ පමණින් කලයුතු ඒකායන මාර්ගය නොදැන,සම්මා දිට්ඨියට පත්වීම යන වැරදි අදහස නිවැරදි කරගනිමින් බුදුවරු දේශනා කළ මිනිසෙකු ලෙස උපත ලැබූ සියලු දෙනාට නැවත බුදුවරයකු ගෙන් මේ ඒකායන මාර්ගය දැන දීර්ඝකාලීන සංසාරයේ න් ගැලවී,නිවීමට පත් වීමේ අවස්ථාව උදාකර දෙන අවස්ථාව උදාකර දුන් ලොව පහළ වූ අරහත් බුද්ධ උත්තමාවියන් වහන්සේට බොහෝ මිනිසුන් පිරිසක් ගලවා ගැනීමේ අවස්ථාව උදාකර ගැනීම පිණිස මේ දේශනාවද පිටිවහලක් වේවා!

    • @rashmiarangallaabeysekera1745
      @rashmiarangallaabeysekera1745 3 ปีที่แล้ว +3

      ඔබේ අදහස් නිවැරදියි,,
      'මනුස්ස' ලෙස මේ ලද අවස්ථාවේදී , මනැස විවර නොකරන මේ 'මනුසතා',, නැවත භව සකස් කරන බවත්,, එය මනුස්ස නොවන නමුත් වෙනත් බොහෝ වූ, ගතියට සුදුසු ලෙසටම සකස් වන,,, නැවත සසරේ අතරමන් කරවන සහ සදකාලිකව නැවත සසරටම බැඳ තබන උත්පත්තී බවත්,, සැක හැරම පහදමින් එතෙරවන දහම හෙවත් භව නසන 'බණ' කරන ලෙසට දෙසනුයේ මේ උතුම් අරහත් තෙරණින් වහන්සේමයි.

  • @madushaniwathsala9858
    @madushaniwathsala9858 3 ปีที่แล้ว +7

    වැහිල තියෙන බුදු දහම විවර කරලා පෙන්නනවා ට ගොඩක් ස්තුතියි🙏🙏🙏🙏🙏

  • @lalithasumathipala9356
    @lalithasumathipala9356 3 ปีที่แล้ว +7

    තමා තුලින් දහම දැකීම විවරකර දුන් ඔබ වහන්සේට නිරෝගීසුව දීර්ග ආයු වේවා! නිරෝෂන් පුතාට ඉක්මනින්ම මගපල පූරණය වේවා!

    • @chamilakumari1162
      @chamilakumari1162 3 ปีที่แล้ว +3

      සාදු සාදු නියම බුදු දහම හමුවුනා . වහ වහා අවබෝධයට පත්වේවා.

  • @palithadisanayake2867
    @palithadisanayake2867 2 ปีที่แล้ว

    ජීවමාන බුදු මෑණියන්ගේ, මහා කරුණාව මට ලැබුණා. සාදු ! සාදු ! සාදු !

  • @aparekkenayana7196
    @aparekkenayana7196 3 ปีที่แล้ว +4

    ස්තුතියි....තෙරැන් වහන්සේට දිර්ගායු වෙවා

  • @malaniswarnalatha9784
    @malaniswarnalatha9784 3 ปีที่แล้ว +3

    saďu sadu saďu namaskara wèwa

  • @sumanasilmathawa4358
    @sumanasilmathawa4358 2 ปีที่แล้ว +1

    මට දෑනෙනවා මෙම දහම අහන විට මට මෙය හරියට කියන විදියටම පස් !!වතුර !!උනුසුම!!චලනය!!!දැක්කොත් මෙම ආත්මයේම ගමන කෙලවර කරන්න පුලුවන් සාදු!!සදු!!සදු!!!

  • @gamagep.g.g6259
    @gamagep.g.g6259 2 ปีที่แล้ว +2

    නමදිමිදෙපා 🙏🙏🙏

  • @naveenavee5327
    @naveenavee5327 3 ปีที่แล้ว +4

    දේශනා කරන සියලු දේ හොදින් වැටහෙනවා ගොඩාක් ස්තුතිය 🙏

    • @madushaniwathsala9858
      @madushaniwathsala9858 3 ปีที่แล้ว +1

      ඔබට ඉක්මනින් නිවනේ දොර විවර වේවා 🙏🙏🙏🙏

    • @naveenavee5327
      @naveenavee5327 3 ปีที่แล้ว

      @@madushaniwathsala9858 obatath

  • @deepaanandani639
    @deepaanandani639 2 ปีที่แล้ว +1

    🧘🌹🌺👏👏👏🙏🙏🙏

  • @pathminibalasuriya7263
    @pathminibalasuriya7263 2 ปีที่แล้ว +1

    Taruwnsaranaimaniyanta

  • @maheshjayathilaka4858
    @maheshjayathilaka4858 3 ปีที่แล้ว +3

    Thanks Niroshan for your great effort.

  • @dushmanthamadushan7226
    @dushmanthamadushan7226 3 ปีที่แล้ว +1

    Mehenin wahansa oba wahanseta deergayu wewa🙏🙏

  • @premalatharatnayake9862
    @premalatharatnayake9862 2 ปีที่แล้ว +1

    ගෞරවනීය තෙරණින් වහන්සෙ මුණගැසිමට උන්වහන්සේ වැඩසිටින ස්ථානය සහ දුරකථන අංකයක් ලබාදෙන්නේ නම් බොහොමත් ම පිං!

  • @hasithasamarajeewa1078
    @hasithasamarajeewa1078 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu !!!!

  • @jayaminidissanayake2578
    @jayaminidissanayake2578 2 ปีที่แล้ว

    මට මෙහෙණින් වහන්සේ වැඩ වසන තැනක් කියන්න..

  • @chandralakshmi7485
    @chandralakshmi7485 2 ปีที่แล้ว

    Sounds මදි .අපරාදෙ හොදට ඇහෙන්නෙ නෑ

  • @palithadisanayake2867
    @palithadisanayake2867 2 ปีที่แล้ว

    සාධූ! සාධූ! ! සාධූ! ! !

  • @kushanpremarathne6254
    @kushanpremarathne6254 3 ปีที่แล้ว +2

    Thank you niroshan

  • @lakminipathirana6041
    @lakminipathirana6041 3 ปีที่แล้ว +1

    Thanx