Walle Kiri Welle | වැල්ලේ කිරි වැල්ලේ | Ishak Baig | Sandaru Suyamaya | Roo Tunes

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ต.ค. 2024
  • #RooTunes #RupavahiniMusical #Rupavahini
    Watch More : bit.ly/3b3heHY
    © 2023 by @Sri Lanka Rupavahini
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
    Follow on:
    Rupavahini Music Channel - www.youtube.co...
    Official TH-cam Channel - www.youtube.co...
    Official website - www.rupavahini.lk
    Official Facebook Page - / srilankarupavahini
    Official Instagram Page - / sri_lanka_rupavahini
    Official Twitter Page - / rupavahinitv

ความคิดเห็น • 29

  • @Thejanmendis-j3j
    @Thejanmendis-j3j 6 หลายเดือนก่อน +4

    One of my favourite songs of Mater Baig. So love to enjoy this video. This songs reminds my memories of the past of the great gala singing parties held with my parents and my cousins, in my native house in Moratuwa . I still love that past and our great singers who served to our Sinhala sangithaya . Further a great performance of Ishak. We ❤❤❤❤❤ u. From Australia.

  • @noelranasinghe3
    @noelranasinghe3 4 หลายเดือนก่อน +2

    අහපු ලස්සනම ගැලපීමක් ඉතාමත් මිහිරියි

  • @annshalika8803
    @annshalika8803 11 หลายเดือนก่อน +4

    Sha sha ලස්සනයි 😃🤩

  • @saliyanuwan6571
    @saliyanuwan6571 8 หลายเดือนก่อน +3

    ලස්සන ගැලපීමක් 🥰

  • @RukshanTharuka-bp3bt
    @RukshanTharuka-bp3bt 4 หลายเดือนก่อน +2

    wow 😲👏👏👏👏

  • @dulanjanakalugala8514
    @dulanjanakalugala8514 4 หลายเดือนก่อน +1

    ඩිස්නිගේ ⁣voice එක ❤❤❤

  • @SithmiNimasha-df4ok
    @SithmiNimasha-df4ok 9 หลายเดือนก่อน +3

    Godak lassanay ❤❤❤

  • @nirodhanuwanwimalasuriya4521
    @nirodhanuwanwimalasuriya4521 4 หลายเดือนก่อน +1

    Thabla aiyeeee. Oya Hama song ekakadima lassant play karanawa marama lssanai❤❤❤

  • @jagathjayasena
    @jagathjayasena 5 หลายเดือนก่อน +1

    වැල්ලේ කිරි වැල්ලේ හාදූ දේවී
    ජීවනයේ පෙූ්ම මැණික් පෑදේවී
    පෙූ්ම අමා පානේ මුව බේරේවී
    ලෝකය මා පාමුල මෙන් තේරේවී....
    මැණිකෙ ලැබුනි මාගේ
    පෙර පිනකින් වාගේ
    ඕලු නෙළුම් මානෙල් මැද සංයෝගේ
    විහිළු කරයි පෙූ්මෙට අප දෙන්නාගේ....
    වැල්ලේ කිරි වැල්ලේ හාදූ දේවී
    ජීවනයේ පෙූ්ම මැණික් පෑදේවී
    INTERLUDE
    කියන්න කියන දෙයක් ඇයිද ඉන්නෙ තාම බලා
    නොදන්නවාද සිහින ලොවෙහිත් මා පෙූ්ම කළා
    ගම්මානේ පෙම් සිහිනේ එළි වෙන්නේ
    එළිවෙන්නේ ගම්මානේ
    කපන්න බහැ බැස එන වතුර පාර දෙගොඩ තලා
    බිදින්න බෑ අපගේ පෙූ්ම බැම්ම අකුල් හෙලා..
    එක හිත ඔබයි මගේ
    අහසයි සදයි වගේ
    එක හිත ඔබයි මගේ
    අහසයි සදයි වගේ
    ඕලු නෙළුම් මානෙල් මැද සංයෝගේ
    විහිළු කරයි පෙූ්මෙට අප දෙන්නාගේ....
    වැල්ලේ කිරි වැල්ලේ හාදූ දේවී
    ජීවනයේ පෙූ්ම මැණික් පෑදේවී
    පෙූ්ම අමා පානේ මුව බේරේවී
    ලෝකය මා පාමුල මෙන් තේරේවී....
    INTERLUDE
    කියන්න කියන දෙයක් ඇයිද ඉන්නෙ තාම බලා
    නොදන්නවාද සිහින ලොවෙහිත් මා පෙූ්ම කළා
    ගම්මානේ පෙම් සිහිනේ එළි වෙන්නේ
    එළිවෙන්නේ ගම්මානේ
    අසරණ කෙල්ලෙකි මා කුළ සිරිතට දෙන්නෙ නැතී
    මට දායාද මොටද ඔබේ සිනා රැල්ල ඇතී
    දැනගෙන රහස අපේ
    කෙකටිය කැකුළු පිපේ
    දැනගෙන රහස අපේ
    කෙකටිය කැකුළු පිපේ.....
    ඕලු නෙළුම් මානෙල් මැද සංයෝගේ
    විහිළු කරයි පෙූ්මෙට අප දෙන්නාගේ....
    වැල්ලේ කිරි වැල්ලේ හාදූ දේවී
    ජීවනයේ පෙූ්ම මැණික් පෑදේවී
    පෙූ්ම අමා පානේ මුව බේරේවී
    ලෝකය මා පාමුල මෙන් තේරේවී

  • @RukshanTharuka-bp3bt
    @RukshanTharuka-bp3bt 4 หลายเดือนก่อน +2

    💙💙💙💙💙💙👍👍👍

  • @sachindradilanka9087
    @sachindradilanka9087 ปีที่แล้ว +4

    ❤ 👍 🌟

  • @RukshanTharuka-bp3bt
    @RukshanTharuka-bp3bt 4 หลายเดือนก่อน +2

    👏😲💙💙💙🙏🙏🙏

  • @RukshanTharuka-bp3bt
    @RukshanTharuka-bp3bt 4 หลายเดือนก่อน +2

    👏👏👏👏👏

  • @RukshanTharuka-bp3bt
    @RukshanTharuka-bp3bt 4 หลายเดือนก่อน +1

    best 👏👏👏

  • @nileshbandara862
    @nileshbandara862 4 หลายเดือนก่อน +2

  • @ashenperera8723
    @ashenperera8723 หลายเดือนก่อน

    Beautiful voice lady

  • @TharanganiNirmali-nj6ur
    @TharanganiNirmali-nj6ur 7 หลายเดือนก่อน +1

    🎉🎉🎉🎉❤❤❤❤❤ beautiful song 😅😅😅

  • @nalinwickramanayake172
    @nalinwickramanayake172 19 วันที่ผ่านมา

    හරි මිහිරි ගැයුමක්. කවුද ඒ ගායිකාව? ඇගේ නම සඳහන් නොකිරීම ලොකු අඩුවක්. එහෙම කිරීම කලාවට කැලලක්😮

  • @a.m.w.chandrasena.4717
    @a.m.w.chandrasena.4717 ปีที่แล้ว +8

    මෙම ගීතයට පාදක වී ඇත්තේ, 1957, රෝෂන් ලාල් (සුපිරි නලු රිතික් රෝෂන් ගේ අත්තා) සංගීතවත් කල "දෝ රොටී" නම් හින්දි චිත්‍රපටයට ශන්කර් දාස්ගුප්ත සහ සුමන් කළ්‍යාණපුර් ගැයූ, 'සුන්ලෝජී සුන්ලෝ' නම් ගීතයේ තනුවයි.
    රෝෂන් ලාල් ගේ තනු වලට අදාල සිංහල ගීත රැසක් ඇත.
    කවුරුවත් වින්දෙ නෑ, සමන් මල් පියල්ලේ, ඇයි නාවෙ මා සොයලා, පෙම් කැකුල පිපී, මම මනමාලි ඔබේ, දොල ළඟ ගුරු පාර දිගේ, ඉදිරියටා යමු සැවොමා, ඉන් කීපයකි.

  • @ruwandasanayaka3343
    @ruwandasanayaka3343 ปีที่แล้ว +2

    ❤️❤️👌👌

  • @mudunanayakkara1054
    @mudunanayakkara1054 3 หลายเดือนก่อน

    Superb

  • @mubarakhussain6531
    @mubarakhussain6531 9 หลายเดือนก่อน +1

    ❤❤

  • @chinthakamadusanka696
    @chinthakamadusanka696 3 หลายเดือนก่อน

    😮❤😊

  • @sunethperera4853
    @sunethperera4853 6 หลายเดือนก่อน

    Hi guys! Could you please give the karaoke track of this song. Thank you.

  • @PremalalRanasinheMudiyanselage
    @PremalalRanasinheMudiyanselage 2 หลายเดือนก่อน

    Hangum bare voises dekak best

  • @hettiarachchigeyasanayaka8225
    @hettiarachchigeyasanayaka8225 8 หลายเดือนก่อน

  • @mubarakhussain6531
    @mubarakhussain6531 9 หลายเดือนก่อน +1

    ❤❤❤