ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
නීච වීම සහ නීච භංග වීම ගැනත් කරන්න.
අනිවාර්යෙන්ම වීඩියෝ එකක් ගේන්නං
හැමදාම නිදාගන්න කලින් අලුත් දෙයක් ඉගෙනගන්න ලැබෙන එකත් සතුටට කරුනක් 😌
ඔබේ අදහසට බොහොම ස්තූතියි දිගටම රැඳිලා ඉන්න
බෙහෙවින්ම ස්තුතියි 💐🙏 .උතුම් ජයසිරිමහ බොසමිදුන්ගේ පිහිටයි ආරක්ෂාවයි නිරෝගී වේවා දීර්ඝ ආයුශ වර්ධනය වේවා සාමය සතුට සෙනසිම සවුබාග්‍ය උදාවේවා !! ඔබතුමා එතුලු සියලු ලෝක වාසීන්ට 💐💐💐💐💐🙏🙏🙏
ඔබගේ ආශිර්වාදයට බොහොම ස්තූතියි
කුජ ශනි ගුරැ නම් අස්ත වීම රවිගේ පිටුපසින් ගමන් කිරීම කියල ගන්න වෙනව බුධ සිකුරැ අස්ත වීම ගත්තම රවි පෘථිවිය අතරදී රවිට ඉදිරියෙන් සිටින වෙලාවත් ගන්න පුලුවන් පෘථිවිය රවි ගෙන් පිටුපසින් පිහිටීම මේ දෙකම අස්තද
Sir sikuru astha weemata piliyam monawada? Ane mata pilithurak denna loku pinak ....
Kisidu grahayek astha wakra novenna puluvanda? Mage ehema kiyala kiyala thiyenawa mage kendare.. eka hodai d mahahthaya?
Loku kuthuhalayak thibba topic ekk.thanks✔❤
ඔබේ අදහසට බොහොම ස්තූතියි
Ravi 27 04 43.16 budha 26 20 40.91 mahattaya mage budha ashta welada?
අෂ්ඨක වර්ගයෙන් පලාපල විස්තර කරන විදියේ වීඩියෝ එකක් කරන්න පුළුවන් ද?
සර්,ග්‍රහයන් දිග්බල වීම කරන්න පුලුවන්ද
කේතු රවි එකම රේබාවක තියෙන්නේ ඒ ග්‍රග පිහිටීම අස්ත වීමක් ලෙස සලකනවාද ? දල කේන්දරේ ධනු රාශියේ 4 වැන්නේ ?
නීච ග්‍රරහයකු අස්ත උනාම එය නීචය නැති කරනවාද?
හඳහන් බැලීම , පොරොන්දම් බැලීම වැනි ජෝතිෂ්‍ය සේවයන් සඳහා 2000/= මුදලක් අයකෙරේ ... ජෝතිශ්‍ය ඉගෙනීමට අදාලව කෙරෙන කිසිම කටයුත්තකට මුදල් අයකිරීමක් නොමැත. සම්බන්ද කරගැනීමට අවශ්‍ය අය 0760358279 අංකය මගින් වට්සැප් හරහා සම්බන්ද කරගැනීම සිදුකරන්න.
වක්‍ර වීම ගැනත් video එකක් කරන්න 🙏
මම කලින් වීඩියෝ එකක සඳහන් කළා නැවතත් කියන්නම්
Sikur 10.27 kin astha unama mokada wenne sikuru swakshethra wela rawi nicha banga wela (sinha lagnaya)
පරිවර්තන යෝග ගැන වීඩියෝ එකක් කරන්නකො සර්
එකත් ඉක්මනටම අරන් එන්නම්
ගොඩක් ස්තූතියි ඔබතුමාට 🙏
ස්තුතිය matath prashnayak wela tibbe asatha wima
අදහස් දැක්වීමට බොහොම ස්තූතියි
Athmakaraka grahya rahu(10) unoth mokd wenne (sinha lagnaya)
රවි බුධ කේතු පලවෙනි කොටුවේ වෘශ්චික ලග්නය නම්, බුදු සරණයි
දුබල ග්‍රහයෙක්(6,8,12 අදිපති ග්‍රහයෙක් ) දුබල ස්ථානය (6,8,12 තැනක)තුළ අස්ත උනොත්
මගේ ලග්නය මීන.11 කොටුවේ රව්,කුජ,බුද,සිකුරු 4 තියෙන්නේ.එතකොට මොකද වෙන්නේ?
කොහොමද පලවෙනි පාඩම් හොයා ගන්නේ .බෙහෙවින්ම ස්තුතියි 💐🙏
වීඩියෝ වල අන්තිම වීඩියෝ ටික බලන්න
පාරිජාත යෝගය ගැන vedio ekak
yoga සම්බන්ධ වෙනම වීඩියෝ එකක්
ගොඩක් ස්තූතියි සර් 💖
රවි,කුජ,බුද සිංහ ලග්නයේ පළවෙනි කොටුවේ සිටීම කොහොමද
බුද්ධිමත් සහ උද්යෝගිමත්. අධික ක්‍රියාකාරීත්වයක් තියෙනවා නමුත් ශරීරය උෂ්ණාධික යි
Ravi sikuru kuja 3 kotuwe?????
Godak Igenagaththa Oatumage Denuma Wediwewa Tawatawath
Athmakaraka grahya rahu(10) unoth hoda ndd? (Sinha lagnaya)
ආත්මකාරක ග්‍රහයා ගොඩක් වෙලාවට සුබ ප්‍රතිඵල දෙන්නෙක් .නමුත් රාහු 10 සුබ ග්‍රහයෙක් නොවෙන නිසා ආත්ම කාරකයාගේ නිසි ප්‍රයෝජනය ලබන්නට අපහසු වේ
යෝගී සහ අවයෝගී ග්‍රහයන් ගැන විස්තර කරන්න පුලුවන් ද?
Mama mehema deyak ahaka ne . Samahara pudgalayin thama gurukula pewathma udesa samahara yedum wenaskara tiyemava. Me kiyana de mama ahala ne
@@GaganaPrathap thanks
Bonoma pin🙏
රවි හා බුධ 10 වැන්නේ වෘෂභ රාශියේ ඉන්නවා අංශක 7ක පරතරයකින්. මේ අස්ථ වීම කෙසේද?
Nayakathwa laksha , honda katjikatjwaya , buddimathbavaya himiyi
මගේ මීන lagnaya ,පළවෙන කොටුවේ sikuru සමඟ ravi සිටිනවා ,eth මට ආදරය අඩුවෙන් ලැබෙන්නේ
nawanshakaye 12 wani kotuwe ravi saha sikuru atha
මගෙත් ලග්නය මින. පළමු කොටුවෙ රවි සිකුරු ඉන්නේ. මං හිතන්නේ අපිට ආදරය ලැබෙනවා හැබැයි අපී ඔනාවට වඩා attention එක බලාපොරොත්තු වෙනවා
සර් ආත්මකාරක ග්‍රරහයා 10 11 වගේ ඉස්තාන වල හිටියොත් හොඳ ද
Ow
Mama meena lagne...3 weni kotuwe kuja ravi sikuru ekatama innawa...sikuru ස්වක්ශෙත්‍ර වෙලා...Ethakota mokada wenne mahatma...
රවිගෙන් අස්ත වෙලාද බලන්න ඕනේ.
ග්‍රහයකුගේ මුඨ කියන්නේ මොකද්ද
සිකුරු අස්ත විමේදී දියමන්ති පැලදීම සුදුසුද
Mata danaganna puluwanda viwahayakadi පළාත් nogalapenawana ඒ viwahaya karanna hoda nadda kiyala .ekata karanna piliweth thiyenawada kiyala 😥
karanna hoda nadda 😥
පළාත් නොගැළපෙනවා කියන එකට මට හරියටම තේරුමක් නෑ මොකක්ද කියන්නේ කියලා
@@GaganaPrathap එහෙමද 😥
@@SupipiDias පළාත් කිව්වේ මං මෙහෙම දෙයක් කලින් අහලා නෑනේ
@@GaganaPrathap ආ welawa balapu thanin kiwwa 2023 දී manamalyek enawa kiwwa habai denna jeewath wena palath galapenne na kiyala kiwwa 😓
22 derkana pati gena vidiyo nedda
අද වීඩියෝ එකක් කළා එක බලන්න
සර් ආත්මකාරක ග්‍රරහයා කියන එකේ තේරුම මොකක් ද
Handahane wedima anshaka pramanayak gathakala grahaya...
ප්‍රශ්න ගොඩකට උත්තර ලැබුන
අදහස් දැක්වීමට ස්තුතියි
ලග්නය = මකර , නවාංශකය =මිථුන 2020.09.16 පස්වරු 3.331 ශනි 234 කුජ 56 රාහු 7 සිකුරු 8 රවී , සදු 9 බුධ 101112 කේතු , ගුරු පුතාගේ 8 රවී ,සදු සිටීම නරක ද? පුතාට අපල තිබෙනවාද මහතා
රවි සඳු අටේ සිටීම සාමාන්‍යයෙන් මානසික ශක්තිය දුර්වල වීමක් සිද්ධ වෙනවා. ජන්ම පත්‍රය හරියටම පරික්ෂා කරන්න ඕනේ
@@GaganaPrathap ස්තූති මහතා
Niicha saha sathuru athara thathwayak.
නීච වීම සහ නීච භංග වීම ගැනත් කරන්න.
අනිවාර්යෙන්ම වීඩියෝ එකක් ගේන්නං
හැමදාම නිදාගන්න කලින් අලුත් දෙයක් ඉගෙනගන්න ලැබෙන එකත් සතුටට කරුනක් 😌
ඔබේ අදහසට බොහොම ස්තූතියි දිගටම රැඳිලා ඉන්න
බෙහෙවින්ම ස්තුතියි 💐🙏 .උතුම් ජයසිරිමහ බොසමිදුන්ගේ පිහිටයි ආරක්ෂාවයි නිරෝගී වේවා දීර්ඝ ආයුශ වර්ධනය වේවා සාමය සතුට සෙනසිම සවුබාග්‍ය උදාවේවා !! ඔබතුමා එතුලු සියලු ලෝක වාසීන්ට 💐💐💐💐💐🙏🙏🙏
ඔබගේ ආශිර්වාදයට බොහොම ස්තූතියි
කුජ ශනි ගුරැ නම් අස්ත වීම රවිගේ පිටුපසින් ගමන් කිරීම කියල ගන්න වෙනව බුධ සිකුරැ අස්ත වීම ගත්තම රවි පෘථිවිය අතරදී රවිට ඉදිරියෙන් සිටින වෙලාවත් ගන්න පුලුවන් පෘථිවිය රවි ගෙන් පිටුපසින් පිහිටීම මේ දෙකම අස්තද
Sir sikuru astha weemata piliyam monawada? Ane mata pilithurak denna loku pinak ....
Kisidu grahayek astha wakra novenna puluvanda? Mage ehema kiyala kiyala thiyenawa mage kendare.. eka hodai d mahahthaya?
Loku kuthuhalayak thibba topic ekk.thanks✔❤
ඔබේ අදහසට බොහොම ස්තූතියි
Ravi 27 04 43.16 budha 26 20 40.91 mahattaya mage budha ashta welada?
අෂ්ඨක වර්ගයෙන් පලාපල විස්තර කරන විදියේ වීඩියෝ එකක් කරන්න පුළුවන් ද?
සර්,ග්‍රහයන් දිග්බල වීම කරන්න පුලුවන්ද
කේතු රවි එකම රේබාවක තියෙන්නේ ඒ ග්‍රග පිහිටීම අස්ත වීමක් ලෙස සලකනවාද ? දල කේන්දරේ ධනු රාශියේ 4 වැන්නේ ?
නීච ග්‍රරහයකු අස්ත උනාම එය නීචය නැති කරනවාද?
හඳහන් බැලීම , පොරොන්දම් බැලීම වැනි ජෝතිෂ්‍ය සේවයන් සඳහා 2000/= මුදලක් අයකෙරේ ... ජෝතිශ්‍ය ඉගෙනීමට අදාලව කෙරෙන කිසිම කටයුත්තකට මුදල් අයකිරීමක් නොමැත. සම්බන්ද කරගැනීමට අවශ්‍ය අය 0760358279 අංකය මගින් වට්සැප් හරහා සම්බන්ද කරගැනීම සිදුකරන්න.
වක්‍ර වීම ගැනත් video එකක් කරන්න 🙏
මම කලින් වීඩියෝ එකක සඳහන් කළා නැවතත් කියන්නම්
Sikur 10.27 kin astha unama mokada wenne sikuru swakshethra wela rawi nicha banga wela (sinha lagnaya)
පරිවර්තන යෝග ගැන වීඩියෝ එකක් කරන්නකො සර්
එකත් ඉක්මනටම අරන් එන්නම්
ගොඩක් ස්තූතියි ඔබතුමාට 🙏
ඔබේ අදහසට බොහොම ස්තූතියි
ස්තුතිය matath prashnayak wela tibbe asatha wima
අදහස් දැක්වීමට බොහොම ස්තූතියි
Athmakaraka grahya rahu(10) unoth mokd wenne (sinha lagnaya)
රවි බුධ කේතු පලවෙනි කොටුවේ වෘශ්චික ලග්නය නම්, බුදු සරණයි
දුබල ග්‍රහයෙක්(6,8,12 අදිපති ග්‍රහයෙක් ) දුබල ස්ථානය (6,8,12 තැනක)තුළ අස්ත උනොත්
මගේ ලග්නය මීන.11 කොටුවේ රව්,කුජ,බුද,සිකුරු 4 තියෙන්නේ.එතකොට මොකද වෙන්නේ?
කොහොමද පලවෙනි පාඩම් හොයා ගන්නේ .
බෙහෙවින්ම ස්තුතියි 💐🙏
වීඩියෝ වල අන්තිම වීඩියෝ ටික බලන්න
පාරිජාත යෝගය ගැන vedio ekak
yoga සම්බන්ධ වෙනම වීඩියෝ එකක්
ගොඩක් ස්තූතියි සර් 💖
ඔබේ අදහසට බොහොම ස්තූතියි
රවි,කුජ,බුද සිංහ ලග්නයේ පළවෙනි කොටුවේ සිටීම කොහොමද
බුද්ධිමත් සහ උද්යෝගිමත්. අධික ක්‍රියාකාරීත්වයක් තියෙනවා නමුත් ශරීරය උෂ්ණාධික යි
Ravi sikuru kuja 3 kotuwe?????
Godak Igenagaththa Oatumage Denuma Wediwewa Tawatawath
Athmakaraka grahya rahu(10) unoth hoda ndd? (Sinha lagnaya)
ආත්මකාරක ග්‍රහයා ගොඩක් වෙලාවට සුබ ප්‍රතිඵල දෙන්නෙක් .නමුත් රාහු 10 සුබ ග්‍රහයෙක් නොවෙන නිසා ආත්ම කාරකයාගේ නිසි ප්‍රයෝජනය ලබන්නට අපහසු වේ
යෝගී සහ අවයෝගී ග්‍රහයන් ගැන විස්තර කරන්න පුලුවන් ද?
Mama mehema deyak ahaka ne . Samahara pudgalayin thama gurukula pewathma udesa samahara yedum wenaskara tiyemava. Me kiyana de mama ahala ne
@@GaganaPrathap thanks
Bonoma pin🙏
අදහස් දැක්වීමට බොහොම ස්තූතියි
රවි හා බුධ 10 වැන්නේ වෘෂභ රාශියේ ඉන්නවා අංශක 7ක පරතරයකින්. මේ අස්ථ වීම කෙසේද?
Nayakathwa laksha , honda katjikatjwaya , buddimathbavaya himiyi
මගේ මීන lagnaya ,පළවෙන කොටුවේ sikuru සමඟ ravi සිටිනවා ,eth මට ආදරය අඩුවෙන් ලැබෙන්නේ
nawanshakaye 12 wani kotuwe ravi saha sikuru atha
මගෙත් ලග්නය මින. පළමු කොටුවෙ රවි සිකුරු ඉන්නේ. මං හිතන්නේ අපිට ආදරය ලැබෙනවා හැබැයි අපී ඔනාවට වඩා attention එක බලාපොරොත්තු වෙනවා
සර් ආත්මකාරක ග්‍රරහයා 10 11 වගේ ඉස්තාන වල හිටියොත් හොඳ ද
Ow
Mama meena lagne...3 weni kotuwe kuja ravi sikuru ekatama innawa...sikuru ස්වක්ශෙත්‍ර වෙලා...
Ethakota mokada wenne mahatma...
රවිගෙන් අස්ත වෙලාද බලන්න ඕනේ.
ග්‍රහයකුගේ මුඨ කියන්නේ මොකද්ද
සිකුරු අස්ත විමේදී දියමන්ති පැලදීම සුදුසුද
Ow
Mata danaganna puluwanda viwahayakadi පළාත් nogalapenawana ඒ viwahaya karanna hoda nadda kiyala .ekata karanna piliweth thiyenawada kiyala 😥
karanna hoda nadda 😥
පළාත් නොගැළපෙනවා කියන එකට මට හරියටම තේරුමක් නෑ මොකක්ද කියන්නේ කියලා
@@GaganaPrathap එහෙමද 😥
@@SupipiDias පළාත් කිව්වේ මං මෙහෙම දෙයක් කලින් අහලා නෑනේ
@@GaganaPrathap ආ welawa balapu thanin kiwwa 2023 දී manamalyek enawa kiwwa habai denna jeewath wena palath galapenne na kiyala kiwwa 😓
22 derkana pati gena vidiyo nedda
අද වීඩියෝ එකක් කළා එක බලන්න
සර් ආත්මකාරක ග්‍රරහයා කියන එකේ තේරුම මොකක් ද
Handahane wedima anshaka pramanayak gathakala grahaya...
ප්‍රශ්න ගොඩකට උත්තර ලැබුන
අදහස් දැක්වීමට ස්තුතියි
ලග්නය = මකර , නවාංශකය =මිථුන
2020.09.16 පස්වරු 3.33
1 ශනි
2
3
4 කුජ
5
6 රාහු
7 සිකුරු
8 රවී , සදු
9 බුධ
10
11
12 කේතු , ගුරු
පුතාගේ 8 රවී ,සදු සිටීම නරක ද?
පුතාට අපල තිබෙනවාද මහතා