Apply visa romania embassy sinhala | රොමේනියා එම්බසියට ඔන්ලයින් එපොයිමන්ට් එකක් දාමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ธ.ค. 2024

ความคิดเห็น • 14

  • @YuganthiRanshani
    @YuganthiRanshani 5 หลายเดือนก่อน

    Thank you ayye 🤗

  • @prasadanuruddhika115
    @prasadanuruddhika115 หลายเดือนก่อน

    මචන්, මම හෙව්වා මේ වගේ ඩීටේල් ව්ඩියො එකක්. හම්බඋනා කියහන්කෝ. Thank you bro. මම ඔයාව help ඕන උනොත් contacts කරනවා bro...❤

    • @ceylontraveler-s
      @ceylontraveler-s  หลายเดือนก่อน

      අනිවා මැසේජ් එකක් දාන්න ප්‍රශ්නයක් තිබ්බොත් 🤘

  • @YuganthiRanshani
    @YuganthiRanshani 5 หลายเดือนก่อน

    Deatils regarding the journey hariyatama tiyenna onada ayye.Ticket paase dana hinda ewa wenad wenna puluwanne.Arrival date departure planned route ehema

    • @ceylontraveler-s
      @ceylontraveler-s  5 หลายเดือนก่อน

      ඒක ප්‍රශ්නයක් නෑ....ඇප්ලයි කරන දවසෙ ඉදන් මාස හතරක් වගේ පස්සෙ දිනයක් දාන්න

  • @YuganthiRanshani
    @YuganthiRanshani 5 หลายเดือนก่อน

    Police report eke original ekada foreign ministry certify karapu ekada submit karanna ona ?

    • @ceylontraveler-s
      @ceylontraveler-s  5 หลายเดือนก่อน

      Foreign ministry certified කරපු එක

    • @YuganthiRanshani
      @YuganthiRanshani 5 หลายเดือนก่อน

      Thank you ❤

  • @pawanthikshana6309
    @pawanthikshana6309 11 วันที่ผ่านมา

    අයියෙ මට ඩුවයි වල ඉදන් එන කෙනෙක්ට ඔන්ලයින් ඔය විදිහට දා ගන්නෙ කොහොමද

    • @ceylontraveler-s
      @ceylontraveler-s  10 วันที่ผ่านมา

      4:07 Current nationality- “Sri Lanka”
      County of residence- “United Arab Emirates”
      Territorial unit of residence- “Dubai”

    • @pawanthikshana6309
      @pawanthikshana6309 10 วันที่ผ่านมา

      අයියෙ මට පැහැදිලි මදි මන් ඉන්නෙ ඩුබයි වල මගෙ රුමෙනියා වක් පොමිට් එක ආවා මට දැන් විසා එක ගහ ගන්න ඕන එකට එපොයිමන්න්ට් එකක් දාගන්න ඔන ඩුබයි වල රුමෙනියා එම්බසි එකට එක දා ගන්න විදිහ කියන්න 🥺​@@ceylontraveler-s

  • @YuganthiRanshani
    @YuganthiRanshani 5 หลายเดือนก่อน

    Documents submit karanna thiyena section eke yatin tiyenne " You are herein required to upload the filled-in medical certificate mentioned above " meka poddak explain karanawada. Meken kiyanne mokadda.Api medical submit karanna oneda ayye?

    • @ceylontraveler-s
      @ceylontraveler-s  5 หลายเดือนก่อน

      කම්පැණි එකෙන් ඉල්ලුවොත් එතෙන්ට upload කරන්න..normally අවශ්‍ය වෙන්නෙ අනිත් document ටික

    • @YuganthiRanshani
      @YuganthiRanshani 5 หลายเดือนก่อน

      Thank you ❤