Econ paper ekata liuwe monada kiyalwath mathka nh 😢 exam hall ekata yanda prkku una bus wada nathi nisa 😢 ane ape hina maknna epa apita sadrnyak krnna..😩
@@malshasrimali3145 amo amo 😂😂 aluth anduwata hethuwak nathuwa puka dena st ekk lankawe inne dan .kohomada oya katawal walinma unge amma mathak karala banina dawasata
@@UpulNuwan-g3t machn. Math exam ek liynw. Time management karaganna beri un thama methana welalenne kal yawahalla kiyala. Padam nokarapu eka kemathi exams kal ynwt. Padam krpu unge flow ek sampurnyenma kedenw me karana dein. Eka nisa kal noyawa exam ek thiyanna ona.
exam කල් ගිය හේතුව පොඩ්ඩක් හිතන්න..මට නම් කිසි ගංවතුරක් නෑ..exam එක අද තිබ්බත් 5min exam හෝල් එකට යන්න පුලුවන්..මට එහෙමයි..නමුත් ගංවතුර මේ ආපදා නිසා ගොඩක් අය අසරණයි මේ වෙලාවේ..එහෙම ඉන්න A/L ළමයෙක්ට දැන් exam තිබ්බොත් කොහොම දැනෙයිද ?..කාටවත් ඇගිල්ල දික් නොකර මේ වෙලාවේ අපි විශේෂයෙන්ම A/L ළමයින්ට වචනෙකින් හරි හයියක් වෙමු..🤜🤛😊
ඇත්ත. සමහර උන් පුදුම ආත්මාර්තකාමී. මුල ඉදන් වැඩ කරලත් අන්තිම මොහොතෙ notes, papers ටික වතුරෙ ගහගෙන ගියාම ඒ පැතිවල ළමයි පව් ඇත්තටම. ඒත් අපි වගේම ගොඩයන්න දගලන ළමයි නේ. මෙච්චර විනාශයක් රටට වෙලාවත් සමහර උන් හැදෙන්නෑ.
Oyage kathavata thanku godak Aya banala thibba lamainta padam karanna nathuva comment Kara Kara innava kiyala eyala hariyata vibaga liyala Nathi minissu vage hasirenne oya vitharai mehema comment ekak dala thiyenava dakke
apita sirla kiyala thiyenne adu tharame athata huru nathi paanakwath aran yanna epa kiyala.. ehema eke ara lamai wasse themi themi liyanne khomada paw appa
Ekthm klinnm kiwe kalagunen munt 😢
ඇත්ත 😢😢❤
මගෙ පාඩම් කරපු note ඔක්කොම ගන්වතුරට යට උනා අපිට මාර්ග ගතව හරි පෙරහුරුවක් දෙන්න. plz😢
aneeeee aul gnna epa hlo wtenna epa.mmt bio withrai thma liwwe hrim dukai oyala gna
🥺
Subject eka mokakkda
ඔයා 1911 ට හරි විභාග දෙපාර්තමේන්තුවට හරි කතා කරලා කියන්න මෙ ගැන.මමත් කිව්වා.
🥺
අපිට හෙන විතරයි ගැහුවෙ නැත්තෙ යට වෙලා පාඩම් කරන්නත් බෑ😢 අපිට පේපර් බලද්දිවත් සාදාරනයක් කරපල්ලා 😞
ඔය හිත් පිත් නැති උන්ගෙන් සාධාරණයක් බලාපොරොත්තු එපා දරුවනේ.....
ewwaa nam wana putha. echchara sanwedi un lankawe na
ow bn kaluware ehen
Econ paper ekata liuwe monada kiyalwath mathka nh 😢 exam hall ekata yanda prkku una bus wada nathi nisa 😢 ane ape hina maknna epa apita sadrnyak krnna..😩
Ow bn 😢
Bio second එක වැස්සෙ ලියද්දිම මට NPP එකෙන් අද්‍යාපනයට දීපු තටු තෙමුනා
සිරාවට..😂
තටු තියෙනවා නම් කොහෙටද පියාබන්න බැරිත් කියලා ඇහුවා
😂😂
😂😂
ඇයි පංතියේ වහලෙ හිල්ද😂
වැස්ස නෙවේ ඔය A/L ලියන උන්ගෙ කදුලු වැටෙන්නෙ😅
aththa 😥😥😥
ඔව්
එකසෑම් ලිව්වෙ නැති අයට අව්ලක් නෑ.ඒත් ලිව්ව ලමයි ට හරිම අසාධාරණයක් .😢
හැමෝම අමාරුයි නම් අසාධාරණයක් වෙන් නෑ නෙ ,
Ow ආසාදනයි
@@sahantharaka8164 paper අමාරු කතාවක් නෙමේ කියන්නෙ.paper එක ලීවෙ අමාරුවෙන් කියල කියන්නෙ තෙමි තෙමී
ඔව් එක ඇත්ත 😢
@@RavinduLakshan-n5z එක්කො ඔක්කොම අවලංගු කරන්න ඕනෙ සමහර ළමයි සබ්ජෙක්ට් 2ක් ලියලා ඉවරයි මෙක කඩයිම් විභාගක් එක දශමයක් ඇති ළමයෙක්ට කැම්පස් යන්න කොහොමද
එක මාද්‍ය වෙවියෙක්වත් හිටියෙ නැ.තෙමි තෙමි ලියපු දවස් දෙකෙ සබ්ජෙක්ට් වලට සාදරනයක් කරනවද අහන්න
උන් ඉන්නෙ කුණු අවුස්සන්න විතරයි.වැදගත් ප්‍රශ්න අහන් නෑ.අපි පව් 😢
Ane ow bio apahu thibboth hodai
පළවෙනි දවසේ එක්සෑම් එකට යන්න බැරුව, අපහසුතා ඇති උනානන් ඔයාලා 1911 ට කතා කරලා කියන්න.. ළමයි ගොඩක් කිව්වොත් පවත්වපු විෂයක් ආයේ තියන්න සලකලා බලන්නම් කියලා, කියලා තියෙනවා
@@vidunaudaneth2586කෝල් කරන්න... එතකොට සාධාරණයක් ඉෂ්ඨ වේවි සද්ද නැතුව ඉන්න එපා
පඩම් කරපු නැති එවුන් තමා කල් දාන්න කිය කිය කෑගැහුවෙ ඇත්තටම පාඩම් කරපු එකාට මේක ඉක්මනට ඉවර කරනකම් ලොකු පීඩනයක් තියෙන්නේ
True😢
Ane ow
ඇත්ත.
Tibbnm iwray mgula ap wenaw😢
Ow bn redda😢
දැන් ඉතිම් සේරම පැත්තක දාලා chemistry කරපන්කො....😑මොන
😢😂❤Chemistry amathaka weegena yanawa wage dan nm
😅🔥
Mon whuttkd bn me
Last night ekama physics baluwa dan mun kiyanawa chemistry mulima thiyenne kiyala. Mata atharala dala nida ganna hithenawa.
@@Stormed_the_duck සිරාවටම ඈ....😑අන්තිමට මේකත් කල් දාලා ආයෙම applied එකම මුලින් ලියන්න වෙයිද දන්නෙ නෑ....
දැන් chemistry පාඩම් කරනො physics පස්සෙ දවසකනෙ ඇත්තේ .... මොනා කරන්නද පෙරලුනු පිට හොඳයි කියලා හිතා ගන්නො 😢
Oya harima hodai ❤
ඔව් අප්පා බයෝ එක කෙලවුනා සිරි වෙන්නම දැන් මේ තියන දෙකට පුලුවන් තරම් මහන්සි වෙලා ලියලා සෙකන්ඩ් එකක් කරනෝ
ලමයිනේ විබහග දෙපාර්තමේන්තුවට බැන බැන ඉදල වැඩක් නෑ.. දැන් ලැබුන කාලෙ හොදට පාඩම් කරගන්න, විබහගෙට ගියාම පේපර් එකට ලියන්න තියෙන්නෙ විශය කරුණු මිසක් ඒගොල්ලන්ගෙ වැරැද්ද ගැන නෙමෙයි.! 😢❤ හැම ලමයෙක්ටම පාඩම් කරන කරුණු හොදට මතක හිටියන්න කියල මම ප්‍රාර්ථනා කරනව.. ❤ මේ අයහපත් කාලගුණ තත්වයෙන් පොඩි හරි පීඩාවකට පත් වෙච්ච හැමෝගෙම mind එක ඉක්මනට relax කරගන්න පුලුවන් වෙලා ලියන විබහගෙන් තමන් බලාපොරොත්තු වෙච්ච result එක ගන්න හැකියාව ලැබෙන්න ඕනි හැමෝටම.! ❤❤❤
ඉතින් bio උන්ට ආසාධාරණයිනේ,econ උන්ටත් අසාධාරණයක් උනා,පේපර් 2ම තිබ්බා
@@anuradharanasinghe7144පළවෙනි දවසේ එක්සෑම් එකට යන්න බැරුව, අපහසුතා ඇති උනානන් ඔයාලා 1911 ට කතා කරලා කියන්න.. ළමයි ගොඩක් කිව්වොත් පවත්වපු විෂයක් ආයේ තියන්න සලකලා බලන්නම් කියලා, කියලා තියෙනවා
Ou ekt sadarnyk oni😢
කිව්වා නෙ සර් ඔයාට අපිට කල් දෙන්න කියලා 😢❤
ආණ්ඩුව මොකුත් කරේ නැත්තේ දෙපාර්තමේන්තුව නෙවෙයි
ඔව් ඔව් අපිට පේනව ළගදිම විභහග කොමසාරිස් කාර්‍යාලෙත් ගිලා බසින බව. 😂😂
දැන් එතකොට සබ්ජෙක්ට් 2ක් ලියලා තියන ළමයින්ට කොච්චර අසාධාරණක් ද වෙන්නෙ මෙක නිනක් වාර විභාගක් නෙමේ කඩයිම් විභාගක් එක්කො සියලුම ළමයින්ට කල් දාන්න ඕනෙ ලියපු ළමයින්ටත් සාදාරනයක් වෙන්න
ඔව් අනේ. මාත් Bio 1st 2nd දෙකම ලිව්වා. මේ පැත්තට ප්‍රශ්න නෑ. ඒ උනාට ලියන්න බැරි උන ළමයි පව්නේ. ආයෙ තියනව නම් දැන්ම දැනුවත් කරන්න ඕනෙ ඉතින්. නැත්තන් අසරණයි 🥲
ඔව්
ඔව් අනේ.මගෙ paper eka තෙමුනා 😢 ලයිට් ගියා.ලියා ගන්නත් බැරි වුණා.
@@subanyakalani452 💔
@@subanyakalani452පළවෙනි දවසේ එක්සෑම් එකට යන්න බැරුව, අපහසුතා ඇති උනානන් ඔයාලා 1911 ට කතා කරලා කියන්න.. ළමයි ගොඩක් කිව්වොත් පවත්වපු විෂයක් ආයේ තියන්න සලකලා බලන්නම් කියලා, කියලා තියෙනවා
ලියපුවට මොකද කරන්නෙ බේසිකයා
Oya viaga komasaris maha jara sathek
ලියපුවගෙ උත්තර බලල දෙයි දෙනකාලෙට... ඒක කැන්සල් කලේ නෑනෙ... ඒ නිසා හැමිනෙන්නෙ නැතුව ඉදපන්
@@malshasrimali3145 amo amo 😂😂 aluth anduwata hethuwak nathuwa puka dena st ekk lankawe inne dan .kohomada oya katawal walinma unge amma mathak karala banina dawasata
මේ වෙනකොට රටේ දිස්ත්‍රික්ක ගණනාවක ලක්ෂගානක් ආපදාවට ලක්වෙලා. ගොඩක් අයගේ ගෙවල්වලට වතුර දාල. ඒ වගේ වෙලාවට පාඩමක්වත් කරගන්න බැරුව තියෙනකොට ආයෙම දවස් 3 4කින් විභාගේ පටන් ගන්න එක අසාධාරණ නැද්ද? විභාගේ මාසයක්වත් කල් දාන්න
ඔයා පාඩම් කරෙ නැ නේද😂
පළවෙනි දවසේ එක්සෑම් එකට යන්න බැරුව, අපහසුතා ඇති උනානන් ඔයාලා 1911 ට කතා කරලා කියන්න.. ළමයි ගොඩක් කිව්වොත් පවත්වපු විෂයක් ආයේ තියන්න සලකලා බලන්නම් කියලා, කියලා තියෙනවා
😂😂
Timetable එක පිටින්ම කල් දාන් නැතුව විකාර කරනවනෙ 😒💔
ඔව්
තොපිලට අපේ ජිවීත සෙල්ලමක්ද යකෝ 😑
එයාලට එක විභාගයක් අපිට ජීවිතේ
උන්ට හෙන ගහපන්
Ow bn😅😂
මොකක්ද අනේ මෙයාල මේ කරන්නේ .සැරින් සැරේ කල් දම දම . එක්කෝ ජනවාරි වලට කල් යවන්න ඕනි . Econ paper එකත් අමාරු කරල .ඒ මදිවට වැස්ස . අපිට හම්බුනු කාලෙත් මදි .අපේ මානසික පීඩනය වැඩි කරනව හොඳටම 😢
Econ paper eka abaruva ithin 😢
Econ paper ekata welwata yannath bri una wassa nisa parwal block 😢apita sadrnyak karnna oni 😢
පළවෙනි දවසේ එක්සෑම් එකේදි හරියට ලියන්න බැරුව අපහසුතා ඇති උනානන් ඔයාලා 1911 ට කතා කරලා කියන්න.. ළමයි ගොඩක් කිව්වොත් පවත්වපු විෂයක් ආයේ තියන්න සලකලා බලන්නම් කියලා, කියලා තියෙනවා😊
@@kavindiheshani-j6j සාධාරණයක් කියන්නෙ ? මොන වගේ දෙයක්ද ?
@@rukshan_7 ekko aya 2 weni paper eka thiyanna oni nattm balna lakunu mattama pahla dann oni 🙂
ඒ ඒක අසාධාරණයි කට්ටියක් කලින් කට්ටියක් පස්සේ campus cut off mark ඒම එද්දී අසාධාරණයි දානවනම් මුලු විභාගෙම පස්සට දාන්න
Aththa bn 🥲
ඔව් බන් @@ngunasekara3503
Munt echchr deyk therum gnn molayak ne
මුන් පිස්සො.මුන්ට ඒ තරම් දෙයක් තෙරෙන්නෙ නෑ.
කලින් exam ලියපු ළමයි ට සාධාරනයක් කරන්න. මොකද දැන් සහරක් subjects වලට හම්බෙලා තියෙන වාසිය අනෙක් subjects වලට හම්බෙලා නැහැ. මේකෙන් ළමයි අපහසු තාවයකට පත් වෙනවා.
තොපිට කලින් ළමයි කිව්ව වෙලේ කල්දැම්මෙ නෑ....
Ow bn
Ou
Ow
යකෝ කල් දාන්න හේතුව බලපන්කො.. අමන කතා කියන්නෙ.. ලමයි කිව්වෙ උන්ට කල්.මදි කොයල නැතුව වහිනවා කොයලා නෙවේ
වි.කො පින්නයෙක්
කෙලින් කියපන් බන් දැනුම් දෙන තුරු විබාගය නොපැවෙත්වේ කියලා හරි සිප්පල් බන් ..ඔය හැම එහෙකටම මහජන තාවගෙ මුදල් ..
ඒක ඇත්ත තමයි
බුදු අම්මේ මුන්ට දැන් තමයි මහජනතාවගෙ මුදල් මතක් වෙලා තියෙන්නෙ
ළමයි කල්දාන්න කියපු හේතුව නොසලකා හැරියමයි කියමුකො. ඒත් කාලගුණ දෙපාර්තමේන්තුවෙන්ම එපා කියද්දිත් මේක තියන්න පිස්සුද මුන්ට.
තිව්වෙ නෑනෙ කල් දැම්ම කියල මේ කිව්වෙ... කන් ඇහෙන්නෙ නැද්ද
@@malshasrimali3145එතකොට 25 26 තිබ්බෙ ශිෂ්‍යත්වෙද බූරු පැටියො
සර් අපේ maths pure පේපර් එක ලිව්වෙ තෙමි තෙමි එක දිගට ලියන්න හම්බුනේ නෑ සැරෙන් සැරේ තැන් මාරු කරා හරියට ලියා අන්න බැරි උනා වෙලාවටම paper එකත් ගත්තා 💔
හලො ඔයා 1911 ට හරි විභාග දෙපාර්තමේන්තුවට හරි කතා කරලා කියන්න.මමත් කිව්වා.
Examination department ekta kiyanda thbbe ubata
මැත්ස් නම් ආයේ ලියන්න බෑ...මොන රෙද්දක්ද ...හොඳට ලිව්ව ළමයි පව් නැද්ද
@@Jeewani-ik6wp තෙමිලා ලියාගන්න බැරිඋන ලමයි පවු නැද්ද හොඳට ලියපු ළමයි ආය දුන්නත් ලියනව ආත්මාර්ථකාමී වෙන්න එපා😢
අඩ්‍යාපන ඇමති හරිනි නේද කෝ ......නිකන් වත් media එකට ආව ?
මුල් දවස් වල exam ලියපු ළමයි පවු.. වැස්ස පටන්ගත්තෙ එකපාර නෙමෙයිනෙ.. කලින් තිබ්බ subjects ටිකත් මේ විදියට එහෙනම් පස්සෙ තියන්න තිබ්බ.. ඇත්තටම මොන විදියකට හරි ආපදාවකට පත් උනු පවුලක ළමයෙක් ඉන්නවනම් මේ වෙලාවෙ මේ තරම් වටින exam 1kta mind set කරගන්න අමාරුයි.
ගංවතුර නැතුව විභාග කල් දාන්න පිස්සුවක් නෑනෙ
@malshasrimali3145 Nov end -Dec කාලෙ ඇතුලත ඒ වගේ වැස්සක් වැහැල ගංවතුර නොදාපු අවුරුද්දක් පොඩ්ඩක් මතක් කරල කියනවද.. ගහක අත්තක් වහලෙට කඩන් වටෙනකම් අත්ත කපල අයින් කරන්න තරම් පිස්සුවක් නෑ වගේ මෝඩ තර්කයක්නෙ ඔයා කියන්නෙ
@@imaadishaluka1529 හැම අවුරුද්දෙම නොවැම්බර් දෙසැම්බර් ගංවතුර නම් විභාග තහනම් කරන්න තමයි වෙන්නෙ නේද.....
ලමයි අර තිබ්බ දවස් දෙකෙ (දකුන,බස්නාහිර ) නොවන පලාත්) වල අය තෙමි තෙමි ගිහින් සීතලෙ exam ලිවෙ උසස් පෙල වගෙ තරගකාරි විබාගෙකදි හැමොටම එක වගෙ නිහසෙ exam එක ලියන්න වාතාරනයක් ඕන නෙද,.හැමොටම එක වගෙ හොල් නැ ,එකම රිස්ල්ට් එක තියෙන ලමයෙක් පින්න සිතල එක්ක පෙපරෙ ලියනව තෙමි තෙමි තව ලමයෙක් නිදහ්සෙ exam එක ලියනවා....විඩියො පොටො තියෙ හොල් තෙමෙනවා අසාදරනයක් උන අය එකතු වෙලා එ දවස් දෙකට සාදරනයක් ඉල්ලමු.එත් කට්ටිය බනි එත් එ දුක දන්නෙ එ වීදීහයටා exam ලියපු ආය 😪
Aniwarenma aye ek thynn onii
Dakune apit danahisatat wada udin ganwature gihin liwwe😞
අනේ ඒත් කඳවුරුවල ඉන්න ගමන් කොහොමද දෙයියනේ ඒ ළමයි පාඩම් කරන්නේ 😢 පොත්වත් ගෙනිහින් නැතුව ඇති..අනික ඒවයෙ ඉන්න මිනිස්සු කෑගහද්දි කොහොමද පාඩම් කරන්නේ 🥺 මුන්ට දැන් තමයි ළමයිගෙ මානසිකත්වෙ ගැන මතක් වෙල තියෙන්නෙ..කළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් කල් යවන්න කියලා තියෙද්දිනෙ මුන් ළමයි ගැන නොහිතා විභාගෙ තිබ්බෙ...😡.
මුන්ගෙ අම්මලාට...කලින් කියපු දේ කරේ නෑ😂දැන් තේරිල ඇති
නියමිත කාලයට විභාගෙ තිබ්බානම් මේ මොකුත් ප්‍රශ්න නෑනෙ කලින් කොච්චර කීවත් කනකට ගත්තේ තොපිලා දැන් හරිනෙ 🙂💔අහින්සක ලමය් මේකෙන් දුක් විදින්නෙ අපි විභාගෙ ලීවෙ 25, 26 තෙමීගෙන ගිහින් සීතලේ හුලන් වැදි වැදී දැන් සෙමත් වැඩි වෙලා 🙂💔
ඔය තනතුර අපිට දීපම්කො 🤣
😂😂Eka nam aththa
දැන් ඉන්න ආණ්ඩුව මෙයාලට ඕන විදිහට කරනවා මිසක් ඔවුන් මැදිහත්වෙන්නෑ ප්‍රශ්න වලට . ඔය උපදෙස් දුන්නා කියල කියන්නේ සුදුසු විදියක් කරන්න කියලා මෙයාලටම භාරදෙනවා. කාළගුණයෙන් දැනුම දීලා තියෙනවා කලින්ම විභාගය කලදාන්න කියලා. රටේ ස්තාවරය නැතිවෙනවා කියලා ප්‍රශ්නයක් වෙයි කියන බයට එහෙම කලේ නෑ. ආවෙනම් සංවේදී නායකයෝ කියාගෙන දන්න බම්බුවක් නෑ බැලුවහම. L බෝඩ් ආණ්ඩු🤮🤮🤮
ඒක නෙමේ ලොකුම සීන් එක..
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් කියලා තියෙනවා විභාගෙ තියන්න එපා මෙහෙම වෙනවා මෙහෙම කුනාටු තත්වයක් එනවා කියල.. උදේ පත්තරේ විස්තරේට කිව්වා. පත්තරේ තිබ්බා..
මුං ඒ කිසි දෙයක් ගනන් අරගෙන නෑ. මුන්ගෙ හිතුමනාපෙට විබහගෙ තිබ්බා ළමයින්ට කෙලවෙන්නම..
කිව්වෙ නම් කොහොමද
"කිසිම හේතුවක් මත මෙම විභාගය කල් යන්නේ නැහැ" යි කියලා. දැන් කොහොමද?
මුං වගේ මෝඩයොන්ගේ වගකීම් විරහිත වැඩ හන්දා දැන් බලන්න ළමයි අසරණ වෙලා තියෙන හැටි😢
අපිත් මේ පාර විබහගය ලියන ලමයි...
දුකයි පව් කොහොමද ගංවතුර ලමයි ලියන්නේ...😢 මේ කරදර මැද්දෙ ලියන උන්ටමයි ඒ දුක ඒ මානසික මට්ටම තේරෙන්නෙ...
උබ නම් මේ පාර විභාග ලියන එකෙක් නෙමෙ... බොරුවට දගලන්නෙ
කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනුවත් කරල තිබිලත් ඒ ගැන නොසලකා හැරලා හිතුමතේට එක පිරිසක් ගැන හිතලා වැඩ කරාම ඔහොම වෙනවා. මේකෙන් වෙන්නේ ළමයිගෙ මානසික මට්ටම වැටෙන එක. සැරින් සැරේ තියන්න මේක වාර විභාගයක් නෙමෙයි.කඩයිම් විභහගයක්😢
අපි කියපු එක තොපි ඇහුවේ නෑ..දැන් ස්වභාදහම උත්තර දෙන විදිය පේනවනෙ..
උබලා අවුරුදු දෙකක් පාඩම් නොකර ඉදලා දැන් කල් ඉල්ලනවා. උබලට තව අවුරුදු දෙකක් දුන්නත් ඔච්චර තමයි 😂😂
😂Dan pdam karanna ethin
😂😂
ow dan padm krhn 😂
@@freeguy1015 මුල් ඉදන් පාඩම් කරපු ආය සද්ද නැතුව exam ලියනවා පාඩම් කරන්නැතුව ආතල් ගත්තා උන් තමා මෙ නටන්නේ දැන්😅
මොන්ට කල් දාන්න කියලා දේමවු පියන් ඉළුව , බලන්ගොඩ කාශ් ෂප හාමුදුරුවො, රජයෙන් ඉලුවා.
කාලගුණ දෙපා්තමේන්තුව කිව මේ තත්වය නිසා කල් දාන්න.
උන් හිතුවේ ආණ්ඩුව අපහසුතාවන්ට කෙරෙන වැඩ කියලා.
ශත 5කට ගන්න ගතේ නැ.
පවු මේ ළමයින්ගේ අනාගතේ....
මොන රජයක් ආවත් මෝඩ උද්දච්ච නිලධාරීන් එක්ක මිනිස්සුන්ට යහපතක් වෙන්නෙ නෑ.
ළමයි පව් මේ හැමදේකින්ම අසරණ වෙනවා 😢
අනේ bio අයට සාදාරණයක් කරන්න්කො
😢😢😢😢😢😢😢😢😢😢😢
Ubatath kela unada bn😢
අනේ රට යන ලමයි 😪
කාලද දන්නේ නෑ 😢
@@nawodya_t Rata gihillama kanna inno athi 😪😂
😂😂 eyala witherai rajayeta kalin loku une 😂dan ai dannh api gana hithanne😂💔
Sathi 3i ne, oka mokkd😪
අම්මො😂 best comment
26 වෙනිද විභාගෙ ලියන්ඩ ගිය ළමයින්ටත් සාධාරණයක් කරපල්ල යකුනේ😢. මහ වැස්සෙ තෙමි තෙමී ගිහින් ලිව්වෙ.ඒ මදිවට ගිහින් බලද්දි විභාග මධ්‍යස්ථාන ඇතුලෙ තෙමෙනව.සමහර ළමයි ඇවිත් හිටියෙත් නෑ
අධ්‍යාපන ඇමති කෙනෙක් ඉන්නවද රටේ 🤔🤮
හරිනි තමයි
එක මධ්‍යස්ථානයක බයෝ තියාගන්න බැරි උනාලු වැස්ස නිසා
බයෝ අයත් තියන්න නැත්තං අසාධාරණයි දැන්වත් ළමයි කියන දේ ටිකක් අහන්න. අපිත් හිරිපොදට පෙපර් ටිකක් තෙමුන අප්ප third shy වෙන එකක් නෑ මුලු ජීවිතෙම මෙතන කරුනාකරල බයෝ තියන්න අයත්
Api kaluware liweth bn 😢
ඇයි අනික් subject econ එහෙම.ඒ අයගෙත් papers තෙමිල
@Queenrisana-t4q ඒකනි අපේ හෝල් එකෙ ලමයිගෙත් සමහර අයගෙ පේපර් තෙමිල
ශාලාධිපතිල කතත් උනා පව් ළමයිගෙ පේපර් තෙමිල කියල. ඒව ඉතිම් ගෙනියද්දි ඉරෙයි නි
අපිටමයි අසාධාරණේ
බයෝ තියන්න බැරි වෙච්ච මධ්‍යස්ථානය කොහෙද
@@AnuththaraBandaranayaka api kaluware eha peththe lamayekgeth papers themil essay liynne kohomd kaluwre
බයෝ වලට විතරක් ඇයි ඒකටත් සාධාරණයක් කරන්න
Bio , Econ , Combine maths , BC 🤷♂️
Ow mun bio bio ganwa tbb hama sub ekktm asadarani@@sensitivetaught4770
Bio wlt sadaranyk krnn
Oww ekth aye thynn lmi gdk asrni edaa
ow bio walatat sadaranayak ona
ලියපුවට සාධාරණයක් කරන්න
ඔළු කනවා ඔයා අපෙ....
දැන් විෂය හොයන්න වෙලා තියෙන්නේ මේ තියෙන පීඩනෙ අස්සේ...
ජනවාරි වල නැවත විභාගය තියන්න මුල ඉඳන්...
මොකද විභාගය පැවැත් වුණේ දවස් දෙකෙ වර්ෂාව හේතුවෙන් ගොඩක් අපහසුතාවයන්ට අපි මුහුණ දුන්නා... වටපිටාව අඳුරුයි...ප්‍රශ්න පේන්නේ නැහැ...වැස්ස එහෙන්...තැන් තැන් වලට මාරු කරා..ඒකෙන් අපෙ කාලෙමයි නැතිවුණෙ...
ජනවාරි මාස සිට නැවත මුල සිට විභාගය නැවත වතාවක් පවත්වන්න...
ආණ්ඩුවට සල්ලි නැත්තං විභාග ඇතුළත් කිරීම් පත්‍රය, පේපර්ස් වලට සල්ලි ගෙවන්නම්😂
සොබාදහම තීන්දු දෙන්න ගත්තාම ලෝයර්ස්ලා එක්කන් යන්න බැ කියන්නෙ ඕක තමා. ලමයි කියනදේ කනකට ඇහුවෙ නැ. දැන් එලොවටත් නැ මෙලොවටත් නැ වගෙ තමයි.
Aththa
බලය ලැබෙන්න කලින් ගනිකාවොන්ටයි සමරිසි අයටයි වෙන ආසාදාරන ගැන හිත උනුවෙලා කතා කරපු , පෙර පැවැති රජයන් කලින් විබාගය තියන්න හදන වෙලාවල් වලදි ලමයින්ගෙ අයිතිවාසිකම් ගැන කතා කරමින් පොර ටෝක් දුන්නු අද්‍යාපන ඇමති වරිය අපි කොච්චර ඉල්ලීම් කරත් ගනන් නොගෙන බල්ලෙක් වගෙ හිටියෙ පෙර රජය්න් වල වැරදි නෑ කියනව නෙවෙ උන් කරන හොද හෝ නරක හැම රෙද්දටම හොට දාල ඒ වැඩ නවත්තන්න විතරයි බන් මාලිමාවෙ හැතිකරෙ හිටියෙ උන්ගෙ වෘත්තීය සමිති හිටියෙ දැන් පේනවනෙ බලය හම්බුනාම😂
Thanks wahi dev❤
මේ විභාගය පූර්ණ වශයෙන් කල් දැමීමට අවශ්‍ය පියවර ගන්න ඕනෑ තරම් අවශ්‍ය තොරතුරු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් ලබාදී තිබුණි අවශ්‍ය ආකාරයට. නමුත් විභාග දෙපාර්තමේන්තු නිලධාරීන් මේ සම්බන්ධයෙන් අනුගමනය කලේ ඉතා දැඩි ක්‍රියා මාර්ගයක්. හරියට පාස්කු සිද්ධිය කල්වේලා ඇතිව දැනුවත් වී තිබියදී අවශ්‍ය පියවර නොගත්තා හා සමානයි.
අපිව විහිලුවක් වගෙද පේන්නෙ .😂
@@askalokasammani1018 😂😂💔
දැන්ම් ට්‍ර්ක් පයිනවා 😢
කොච්චර කිව්වද කල් දාන්න කියලා ....... ඇහුවෙ නෑනෙ ඉතින් ....
ඇයි අපිටම මෙහෙම වෙන්නේ...😢
Exam එකම ජනවාරි වලට දාලා ආයෙ මුල ඉදන් තියන්නකො. Exam mentality එකක් නැ ගොඩක් ලමයින්ට. ජීවිත බේරගෙන ඉන්නෙත් අමාරුවෙන් ගොඩක් අය.පොත් පත් ඔක්කොම තෙමිලා.නිකන් තියල ඉවර කරලා දාන්න බලන්න එපා හැමෝම ගැන හිතන්න. තීරණ ගන්න අයට මේක ළමයි මුහුණ දෙන තවත් එක විභාගයක් උනාට ඒකට මුහණ දෙන ළමයින්ට මේක තමා ජීවිතේ ගොඩ දාගන්න තියෙන එකම chance එක.මේක O/L වත් ශිෂ්‍යත්වෙවත් නෙවෙයිනෙ.කලින් තිබ්බ subjects ලිව්වෙත් ලමයි තෙමි තෙමි. ඔක්කොම මුල ඉදන් පිලිවෙලකට තියන්නකො🙂🙏
@@diyuuzzz ekanm attha.apita sadarnyk karanna.mehm exam liynn mnsikthwyk apita na.😭
අනේ මේම හොදයි පාඩම් කරන්න කල් තියෙන්වා..ආයෙ තියන්න බෑ..අමාරුවෙන් පාඩම් කරේ අපිත් ...😢
දෙමවුපියන්ට නීතීමය ක්‍රියාමාර්ග ගන්න කියන්න
ඇත්ත අනේ
Bio ,econ exam liypu aytat sadaranayk oni..meyalt wassa gan danuwt krl tiyeedini eth exam tibbe.. first shy, second shy ayt twa chance ekk tiyen nisawt hitha hadgttaki..eth third shy lamaint mkda wenne..godk laminge paper themila.prshn godai.mehem e lmainge warradkut natiwa me wge wenkot mkkda e lmint wenne..mkda A/L kiynn lankawe gdk laminge issrh mulu jeewithem teernaya wena deyk( mn kiynne bahutaraykge)
ehakota 25/26 liyapu lamainta sadaranayak nadda..henm ghpn klknni kawa okkoma
Ow
Bio paper eka liyanakota කණ්ණාඩි දෙක තෙමුනා 😢💔
Ammoo😂😂
පිහිද ගත්තෙ නැද්ද ඉතින් මාර අසාදාරණකම්නෙ ඔයාලට වෙලා තියෙන්නෙ😂😂😂😂
අසාධාරණයක් වුණ හැමෝම complain කරන්න.මන් දැක්කා ළමයෙක් කියලා තිබ්බා අමාත්‍යාංශයෙන් කීවලු complain 10ක් වත් ආවේ නෑ කියලා.ඒ නන් බොරු වෙන්න ඇති.
එයාලට ඕනේ කොහොමත් මේක වහලා දාන්න.සමහර අය තමන්ට විතරයිනෙ මෙහෙම වෙලා තියෙන්නේ කියලා මුකුත් නොකර ඉන්නවා ඇති.ඒත් ගොඩක් අයට එහෙම ප්‍රශ්න වෙලා තියෙනවා.ඒ නිසා ප්‍රශ්නයක් වුණා නන් complain කරන්න.
ඔව් අනිවාර්යයෙන්ම ❤❤❤❤🎉😅
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
ආයේ ඕක තියන් නෑ බං..
මේකේ කල් දානවට වැලලිච්ච උන් සෙට් එකක් හිටියනෙ කෝ උන්...දැන් මොකෝ කියන්නෙ උන් ටික...මතක තියා ගනිල්ලා ළමයිට වෙච්ච අසාධාරණයට ස්වාභාවදහම සාධාරණයක් කරා...අනේක වාරයක් ස්තූතියි ස්වාභාව දහමට..❤දැන් උබලගේ වයස යනව කියලා වැලලිච්ච උන්ට කියන්නෙ කියපන් වහින්න එපා කියලා නවත්තන්න
Bio, econ වල විතර ද පේපර්ස් දෙකම ඉවර?
Ow econ iwri
පවු ලමයි. විභාගය කල් දාන්න බැහැ කියලා දැන් කොහොමද කල් දාන්නේ. මීට පෙර දරුවන් කොපමණ කිව්වත් කනකට ගත්තේ නැහැ.
Thank you🙌
අනෙ මොන රෙද්දක්ද අනෙ ඔක්කොම විශයන් එක ලගට වැටෙනවනෙ 😩 අනෙ එපා වෙනවා
අවංකම කිව්වොත් නව රජයේ අනෙක් ක්ෂේත්‍ර නම් මම දන්නෑ අධ්‍යාපනය පැත්තෙන් නම් ගන්න තීරණ ගැන නම් හරිම කණගාටුයි. ළමයි කොයි තරම් නම් ඉල්ලුවද විභාගේ කල් දාන්න😢බලදාරින් කනකටවත් ගත්ත නැහැ😢
කලින් kriya වගේ කල් දාන්නෙ නෑ කියල, දැං pkyt ගොත ගැහෙනව. හීතලේද වෙව්ලන්නෙ.
Bio econ තෙමි තෙමී ලියපු ළමයි- ඉනට අත් දෙක තියාගෙන
මොකක්ද අර ඉකෝන් පේපර් එක ඇ 🙂.
රටේම ලමයි අඩ අඩ කල් ඉල්ලුවා..දවසකට call 300k 400k ගත්තා...Msg 1000ක් විතර දැන්මා..අපේ මානසික පීඩනයට ඔයාලා කන් දුන්නේ නෑ....
නමුත් ස්භාවදර්මය කන් දුන්නා...❤
හැමදේම නතුයි ස්භාවදර්මයට❤
කිසිම කෙනෙක් ට කරදරයක් නොවේවා කියලා ප්‍රාර්තනා කරනවා.කරදරයක් වූ සැම සුවපත් වේවා❤
ඇයි මේ වගේ නාකි පරඩැල් ස්වභාවධර්මය විසින් බලාගන්නෙ නැත්තෙ... ඒකත් ලගදිම බැලුවනම්.
Labbak nokiya indhn. Padam krnna thibba wele padam kalanm iwraine
@@BrPerera A/L liyala campus giya knkge comment ekk wenn bh pdm krpu ekt welwt exm ekt ynn bruw wss nisa ehm un tm meke bainne pdm krpu nthi ek khmth kmthi nh kal yanwt 😂 liypu un dnne prashna themila una ganila ape hall eke lamai kiyak amaruwen liuwd
@@UpulNuwan-g3t machn. Math exam ek liynw. Time management karaganna beri un thama methana welalenne kal yawahalla kiyala.
Padam nokarapu eka kemathi exams kal ynwt.
Padam krpu unge flow ek sampurnyenma kedenw me karana dein. Eka nisa kal noyawa exam ek thiyanna ona.
මාලිමාවෙන් දුන්න තටු බයෝ ලියද්දි තෙමුනා
🤣🤣🤣🤣
ඇයි පුකේද තටු හයිකර ගත්තෙ
කලින්ම කල් දැම්මා නම් කිසි ළමයෙක්ට ආසාධාරණයක් වෙන්නෙ නෑනෙ. නිකන් අපේ ජීවිත එක්ක සෙල්ලම් කරන්නෙ නැතුව හිටපල්ලා දැන්වත්. 🙂👍😊
ඔයාල දැන් අපිට අතල් එකක් ජොකර් ලා වගෙ😅😅
A/l exam : සොබා දහමට අවනතයි මන් ඉතින් කල් යනවා අනේ😂
Bath kala ena tikata subject eka maru wela 👍🙂
පාට වෙනස් කලේ ඇයී...😅 අපි මොන්ඩිසෝරි ලමයි වගෙ පේනවද...
ඇයි කලින් මේ අනාවැකි වලට ඇහුම්කම් දුන්නේ නැත්තේ හැමදේකින්ම අසාධාරණයට ලක් වෙන්නේ අපේ අහිංසක දරුවෝ
NPP ඔයාලටත් එහෙනම් බඩුම තමයි. මේ පාර හොදට Enjoy කරන්න. ලබන පාර අපි බලාගමු.
කලින් කිව්ව..ළමයි කෑ ගහල ඉල්ලුව කල් දෙන්න කියල...එතකොට බැරිනම් කල් දාන්න දැනුත් බෑනෙ..ඉතිං දැං ලමයිට පේපර් ටික ගෙදරට යවල හරි විභාගෙ තියපල්ල..උන් ගෙදර ඉඳන් ලියයි.....
25, 26 exam liyapu lamaita thiyena sadarane mokakda ethokota 😢
English literature liyana lamaita loku asadaranayak wenne. Sinhala liyana lamaita masayakama kalayak hambela. Harima asadaranai...!
මොකද්ද බන්, Applied පැත්තකට දාල physics බලන්න ගත්ත විතරයි දැන් ඒකත් කල් ගිහින්. දැන් ඔක්කොම තියල chemistry බලපන්කො ඉතින් 😑🤧
Adada padam karanna ganne, ai oyala mehema. Hasirenne, rkatawath molayaka nThuwada A/L karanna giye lamaiii..
@@PubuduNiroshan-c3ydan padm krnaw kiyala nemene thiyenne . Exam ekata ay balanna gannaw. Dan uba okkoma poth wahala atal eke uda balan innwd
@@PubuduNiroshan-c3y මෝඩ කතාකියන්න එපා Island rank දාන කෙනෙක් ට උනත් අන්තිම දවස් ටික සෑහෙන වැදගත්.
@@PubuduNiroshan-c3y ow teacher ada thamai mn physics, chemistry kiyala vishayan 2k thiyanawa kiyala dena gatteth 😂
අනේ ඔක්කොම විශයන් ටික තිබ්බ පිලිවලට කල් දාන්න බැරිද ඉක්මන්ට මේක ලියල ඉවරයක් කරන්න ඕනි දැන් දෙසැම්බර් 30 වෙනකන් ඉන්න එපැයි
Ek tm appa masayak thisse inne khmd 😢
පාඩම් කරපු කෙනෙක්ට මෙහෙම විභාග කල් දාපුවාම ඒ්ක ලොකු පීඩනයක් තවත්....
මොන වදයක්ද අනේ මේ එක්කො ජනවාරි වලම පටන් ගන්න ඕනෙ . එක ලග එක subjects වැටෙනව ඊටපස්සෙ . 🥲
A/L ලමයි පාඩම් කරනවට වඩා ඉන්නෙ youtube එකේ 😂
Bio 😢
අපි ට හෙන අසදරනයි... bio paper eka අයෙ තියන්නකො... අපෙ පොත් ගහගෙන ගිහින්... නොට් නැ පාඩම් කර්න්න විදිහක් නැ
ගොඩක් අයට biology කෙල වෙලා තියෙන්නේ 😢
ලියපු ඒවට සාධාරණයක් කරන්න(Bio)
Ow 🥲
Ow aye thiyanna ona eka
@@tharindidisanayaka aye thiynn piccud
Ai econ. Ewath. Liuwa hamotama asadaranai.
Pure
මැත්ස් අයට මරු වාසිය බයො අමාරුවෙන් ලියපු අපි පව් නැද්ද. මාකින් එකවත් පහලින් ගත්තොත් හොදයි මොකද අනික් අයට වාසීනෙ හොඅට ලෑස්ති වෙන්න අපි පව් නැද්ද
Stream dekak nisa wadiya balapamk n ne
26 wenida thibba subject walata sadaranayak karanna
මෙහෙම බැලුවොත් හැමෝටම සාධාරණයක් වෙන්න ඕනේ. කොටින්ම කිව්වොත් maths කරපු අයට නම් වාසි ගොඩයි. ඒත් එයාලටත් දැන් කොහෙන් පටන් ගන්නද කියලා තේරෙන්නේ නැතුව ඇති, පව් එයාලත් පව්, අපිත් පව්, විභාග ලියපු ඔක්කොම ළමයි පව්. ඒක ඇත්ත, ඒත් 25/26 bioකරපු,econ කරපු උන්ට මොකද වෙන්නේ? පේපරේ බලද්දිවත් පොඩ්ඩක් සාධාරණයක් කරන්න, අපිත් තෙමි තෙමි සීතලේ ගැහීගෙහි තමයි විභාග ලිව්වේ, ඒ අස්සෙන් උණයි හෙම්බිරිස්සාවත් වැඩිවෙලා😢 අපි හැමෝටම සල්ලි නෑ ප්‍රයිවට් කැම්පස් ගානෙ ගිහිල්ලා degrees කරන්න, පේපර්ස් දැකලා කලන්තේ දාපු නැති ටික විතරයි.
කොහොම වුණත් මේ පවතින ආපදා තත්වය හේතුවෙන් කිසිම කෙනෙක්ට කරදරයක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැමෝටම හොඳට විභාගය ලියන්න හම්බවෙන්න ඕනේ❤
එක හොදයී
ඔය කාලසටහනේ තීන විදිහටම පස්සට දාලා දින වෙනස් කරලා හදලා දාන්නකෝ. ඒක වටිනො
ඔහොම්ම නැති කරලා දාන්න බැරිද exam එතකොට ඉවරයි නේ අපිත් නිදහස් ඔයාලත් නිදහස්...🙃
ලමයි මම අමිමා කේනේක් ඔයා ලා දැන් හොදට පාඩමි කරන්න
විභාගය කල් දැමීම සාධාරනයි. මොකද ගංවතුර පැති වල ලමයින්ට අසාධාරණයක් නැත්තං. ඒත් මේ තිබුණු ,time table එකම දවස් හයක් පරක්කු කරලාකලා නම් හැම ලමයටම හිතාගෙන හිටපු දවසට වඩා දින හයයි කල් යන්නේ. දැන් 9 වෙනිදා විභාගේ ඉවර කරන්න හිටපු ලමයින්ට 31 වෙනකල් ඉන්න වෙනවා. ඒ ළමයි කොච්චර පීඩනේකින්ද ඉන්නේ දන්නවද. මගේ දරුවට දැන් councelling ගන්න වෙන තත්වයක ඉන්නේ. තීරන ගද්දී හැම පැත්තක්ම කල්පනා කරන්නේ නැත්තේ ඇයි😢
දැන් ඉතිං කරන්න දෙයක් නැ වෙරලුනු පිට හොදයි කියලා විභාගෙට තව හොදට පාඩම් කරන්න පුලුවන් 😁❤️
ස්වබාදහම : අඩෝ තොට ඔච්චර පුලුවන්නම් මට කොච්චර පුලුවන්ද 💀👍