I sleep early generally and everyone around me seems to find it strange. I m glad you have used ur fame to influence people about good life styles because waking up early is a game changer. Loving this chatter pod series.
In some places, brother Isuru speaks more beautifully than sister Sachini. Ah, two great boys. Brother Prashan's bed line is the same for me. An interesting conversation.❤️
Oh my!!! Thank you guys for this valuable topic. Specifically how important hygiene is. For some reason For some reason my eyes always go to someone else's underarms. If someone has sweat patch, Every time I see that person, I remember that. can’t help my self not to do that.., but I guess often use it to measure people's hygiene.I try hard not to judge them, but as they said, we as humans should pay way more attention in our hygiene. Poor hygiene is impacting for our personalities. Even in the marriages.. thank you this awesome podcast ♥️
Isuru got amazing presenting skills as well as Sachini. He is doing a great job for a first timer. Amazing 💯💯💯💯. Sure he will excel on this. Both guests are amazing too. Nice chat. Enjoyed 💯💯💯💯❤️
Chatterpod එකේ first guests ලා විදිහට සහභාගී වන්න අපිට දුන්න මේ අවස්ථාවට ස්තූතියි! අපේ experiences & practices වලින් ඔයාලටයි, ආදරනීය subscribers ලටයි, positive දෙයක් ලැබුනානම් අපිට ඒ ගැන ගොඩක් සතුටුයි! 🤍
❤
❤️
ඒ දෙන්නා හරිම ඩීසන් එහෙම අය දකිනකොට කතා අහනකොට පිළිවෙලට ඉන්න හිතෙනවා ඇත්තටම ඒක ගොඩක් වටිනවා❤
අර සද්දන්තයෝ දෙන්න මැද්දේ අපේ ඩබල හරි චූටී 😂 cuteeee ❤
isuru aiya නුදුරු අනාගතයේ දෙරණෙන් presenter කරන්න ගන්නවා ඕ යෙස් ඔන බලන්න 😂❤ සුපිරි එළ කොල්ලෙක් ඉසුරු අයියා මරුනේ
Thank U ඔයාලා හතර දෙනාටම මං හැමදාම සචිනි අක්කගෙ ව්ලොග් බලනවා මං වයස අවු. 20 ක ගෑණු ළමයෙක් මම හුගක් මහත නෑ බට් චුට්ටක් මහත් වෙනවා ඒ නිසා දැන් ඩයට් එකක් චුට්ටක් කරගෙන යනවා හැබැයි මාත් අනිත් අයගෙ ඒවම නෙවෙයි මං මට මැච් වෙන විදිය අපේ ඩොක්ටර් අයියා කෙනෙක්ගෙන් ඇහුවේ එයා කීවා ජිම් යන්න ඕන නෑ ඩයට් එක එහෙමම කරන්න ඩාන්සින්ග් නවත්තන්නෙ නැතුව දිගටම කරන්න මං හවසට අයියයි බව්වයි එක්ක ඇවිදිනවා ඒකත් හොදයි කීවා ආයේ මනස සැහැල්ලු කරගන්න මං කරන්නෙත් එක්කො ක්ලීන් කරනවා රූම් එක කබඩ් ඒම නැත්තන් මං ආසයි ෆොටෝග්‍රැෆි වීඩියෝග්‍රැෆි දෙකටම ඒවා කරලා එඩිට් කරනවා මාත් තනියම ඉන්න කෙනෙක් නිසා ඔවර් තින්කින්ග් ලු මං A/l first shy එකේදි මං බෝයි කෙනෙක් එක්ක අෆ්‍රෙයාර් එකක් තිබිලා බ්‍රේකප් වුනා ඒකෙන් පස්සේ ඩිප්‍රෙශන් තත්වෙට වැටිලා මාස 3 ක් වගේ කාලයක් හුගක් දේවල් මිස් වුනා ඒත් දැන් මං එහෙම ලොකු දුකක් ආවම කරන්නෙ බුදුන් වදිනවා නැත්තන් බව්වා එක්ක ඇවිදිනවා ඒ දෙකම බෑ නම් මං නිදියනවා ස්කින් කෙයාර් නම් මං මොකුත්ම කරේ නැ මේ වෙනකල් මාත් බේබි සෝප් සන් ක්‍රීම් විතරයි යූස් කරන්නෙ හැබැයි චුට්ටක් හිතන්න වෙනවා ඔයාලට ගොඩ ගොඩාරියක් තෑන්ක් කරනවා හැමදාම හිනාවෙලා සතුටින් පරිස්සමින් ඉන්න ආර්වින් බබාව අමතක කරපු එක නම් කැතයි බුදුසරණයි❤
ඉසුරු අයියා ආදරෙයි.මං හරිම ආස ආදරය කරන කෙනෙක්,මාර උගත් බුද්ධිමත් කෙනෙක්,ඕනිම තැනක හැසිරෙන්න ඕනි විදිය,මනුස්සයින්ට ගරු කරලා කතා කරන විදිය ඒ වගේම මිනිස්සුන්ගේ හිත නොරිද්දා ඉන්න විදිය ඒක මාර හොඳ ගතිගුණයක් ඉසුරු අයියාගේ....
ඉතින්,ගොඩාක් වැදගත් දේවල් කියලා දුන්නාට ඔයාලා හතරදෙනාටම thank you ❤️
ආදරෙයි ඉසුරු අයියා&සචිනි අක්කා....❤
මේ සිරාවට ඉසුරු අයියා හොද නිවේදකයෙක්
ඔව් සචිනි අක්කා ට වඩා හොඳ වෙලා
අනෙ අම්මෝ ඉසුරු අයියෙ😂😂 ඔන්න බලන්න ලගදිම tv chanal එකක presenter කෙනෙක් විදියට ගන්නවා🥰❤
පේශලවයි මාදවයි සුබයි එක්ක champion stars එකේ පරන මතක ටිකක ඇවිස්සුවොත් කොහොමද ? ලස්සනට තියෙයි🥰🥰
හරිම වටිනවා මේ podcast ටික අක්කා & අයියා.හැම episode එකක්ම බැලුවා.ඒ වගේම අද වීඩියෝ එක බලද්දි Counselor කෙනෙක් විදියට මම කියන්න කැමතියි ගොඩක් පිළිවල පිරිසිදුකම හිතන එක OCDම කියන්න බෑ .ඒ වගේ personality type එකක් තියනවා ගොඩක්ම පිළිවල පිරිසිදුකම ගැන හිතනව එයාලා.අපේ lecture දවසක් කෙනෙක් ඒ දෙකේ වෙනස කියල දුන්න.Car එක park කරල ගිහින් ආයෙ හැරිල බලනව එයාල line එකටම තියනවද කියල.bt ඒක disorder එකක් නෙමේ.So don't think too much about that.ඔයාල 4 දෙනාම wellness ගැන කියපු දේවල් නියමයි.Thank you all ❤👍
නින්ද ගැන හැමෝම කියපු කතා හරියටම හරි. 100% එකගයි
මමත් මහත් කෙනෙක් මන් පටන් ගන්නවා ආයේ ආතරිනවා මේක බලලා මාත් පටන් ගන්න හිතුව බලමු chatter pod එකේ epi - 25 k වගේ යන්කොට බලමුකෝ නේ ❤❤
preshada ඔයා ගුජුම් පියෝ වගේ😊🥰😍👍👍
Excellent episode looking foward to see good content in Steel.plates ❤
ඉසුරු ඔයා නම් නියමයි නිවේදකයෙක් වෙන්න...ඔයා තමයි අද chatter pod එක cover කලේ ඇත්තටම ගොඩක් වැදගත් දේවල් ඔයාල අද කතා කලා...thanks sachini & isuru..love u both...
How
විකාර කතා කරන චැනල් අතරෙ මේ වගේ සමාජෙට වටින දෙයක් දෙනවට ගොඩක් tnxx ❤ මේ වගේ වැදගත් වීඩියෝ දිගටම කරන්න පුළුවන්නම් study කරන අයට වැදගත් වීඩියෝ එකක් ඊලග පාර ගේන්න sachini akka ❤
ඔයාලගෙ මේ වෙනකොට දාලා තියෙන හැම episode එකක්ම ආසාවෙන් බැලුවා.අද epi එකෙන් තවත් ලොකු motivation එකක් දැනුනා.සාමාන්‍යයෙන් පිරිමි ලමයි gym යන එක සාමාන්‍ය දෙයක්.අක්කගෙ motivation එක ගොඩක් දැනුනා මමත් girl කෙනෙක් විදියට ....thank you akka & aiya.
අයියගෙයි.අක්කිගෙයි.ආදරය.හැම.සංසාර.භවයකම.සතුට.සැනසීම.පිරුණු.යුගදිවියකට.සුභ.පතා.මගෙ.ආශිර්වාදය.පතනවා.අක්කි.පරිස්සමින්.සතුටින්.ඉන්න.හැමදාටමත්.මගෙ.ආදරය.සමග.ඔයාලා.දෙන්ගෙත්.ආදරය.රැගෙන.තෙරුවන්.සරණ.පතමි.❤❤❤❤❤❤🎉😊
ඇයි වචනෙන් වචෙනට නැවතීමේ තිත තියන්නේ?
ඇත්තටම නින්ද කියන්නෙ මාරම important. මම පහුගිය කාලේ හරියට නින්දක් ලැබුවෙම නෑ. ඇත්තමයි සචියො පහුගිය මාස 7 මම කරපු job එකත් එක්ක පාන්දර 5 පහුවෙලා නිදියනවා උදේ 8 ට නැගිටිනවා ආයේ. අම්මෝ ඒ ටිකේමනම්ම්ම්ම් ඕනම නෑ. එතනින් අයින් වෙලා මාසයක් ගියෙ නෑ සචියො මගෙ ලොකු වෙනසක් දැක්කා මම. මාරම relax now. ඇත්තටම පැය 8ක නින්ද කියන්නෙ මාරම important.
ඇත්තටම ගොඩක් වටින podcast එකක්.motivate කරන videos ඔක්කොම .wellness කියන දේ සෞඛ්‍යමත් පුරුදු ගැන ,කායික මානසික සුවතාවය ගැන වටින boring නැති කතාබහක්.good luck.❤❤
ඉස්සර ඉසුරු හරි පොඩ්ඩයි කතා කරන්නේ..දැන් සචිනි කැලේ....යසයි ඉසුරු ❤
Isuru aiya වගේ කොල්ලෙක්නම් හා අම්මේ😂❤
මන් ආසම දේ තමයි video එක බැලුවම හොද positive energy එකක් එනඑක...❤
Nice concept ❤
The Best Podcast ! Good Luck Sachini and Isuru ! ❤️🤛
Prashan look-alike ගුජුන්පියෝ 😁♥️
😊මන් දන්නෑ ඉසුරු අයිය නම් මරු කොල්ලා ❤ අද ආව යාලුවො දෙන්නාත් මරු ඇත්තටම ❤ හිනා කාල මැරුන මේ වීඩියෝ එකේනම් 😂 සචිනි අක්ක මහතයි මහතයි කීවට ඔයා ඇත්තටම ලස්සනයි අක්කී ❤ ආදරෙයි අනේ ඔයාල හැමෝටම ❤
අඩේ 462k හදවත් හිමිකරගන්නවා කියන්නෙ සුළුපටු දෙයක් නෙවෙයි. මේක තව ඉස්සරහට යන්න පට්ටම ගැම්මක් හම්බෙන සුපිරිම තල්ලුවක්.Chatterpod ඒක බෙදාගන්න තව තවත් හදවත් දිගටම වටේට එකතු වෙයි. ජය!!! 👏👏👏
ඒ ලෙංගතු කමට පට්ටම ස්තූතියි හොඳේ...ආදරෙයි! 😍😍😍
බුදු අම්මෝ ලස්සන 😂 බැලුවේ නැත්තන් බලන්න. ආස හිතෙයි ❤❤❤
3 gents are speaking exclusively perfect.
Like to listen them eagerly and without boring
100% agreed .valuable session guys
Preshan looks like a prince😍
Poddak prashantai sheshadtai katha karanna dunna nam hodai kiyala hithenawa. But veri important programme. I really like prashan's personality ❤.
ඔයාලව අහද්දි බලද්දී හිතේ තියෙන හැම ප්‍රශ්නයක්ම නැති වෙනවා.ඔයා දන්නවා ද අක්කෙ දුව ලැබුණට පස්සේ මමත් මහත් උනා.දකින දකින කෙනා කියන්නේ මහතයි මහතයි මහතයිඇත්තටම ඒක හිසරදයක් කොච්චර නොකා හිටියත් ඇඟ අඩු වෙන්නෙත් නැහැ.❤
සචිනි ගේ තියෙන්නේ මාධව ගේ මට්ටම.
නමුත් ස්තූතියි සචිනි, මේ 3 දෙනාගේ වැදගත් කතාබහ අපිට ගෙනාවට.. ❤
😐අවසානෙට් මුන් මැරෙද්දි කරලා තියෙන්නෙ නොකා ඉදපු එක විතරයි...අනේ ඉසුරු අයියේ ඔයා හොදට කාලා ඉන්න😌
චුට්ටක්වත් boring නෑ...බලන්න ආසයි...❤️❤️
රෑ 8 වෙනකොට වුණත් shutdown වීමේ හැකියාවක් මට තියෙන්නේ.😑 ඒත් නිදාගන්න වෙන්නේ 10.30 ට තමයි. අම්මෝ ඇත්තටම නින්ද ඕනෙමයි .මට නිදාගන්න තියෙන time එක අඩු වුණොත් පිස්සෙක් වගේ තමා දඟලන්නේ😂 නිදාගන්නකන් හදිස්සියි.හරියට නිදාගත්තේ නැත්තන් මැරෙයි වගේ😂😅🥲
I'm addicted chatter pod.love this ❤️
යසයි යසයි ඉසුරු & සචී😊..keep going ❤
Godak dewal danagatta me programme eken. Wellness eka gena godak dewal. Api karana godak waradi dewal danagatta. Thankyou love birds. ❤❤❤❤asawen balanne. Digatama karanna.
I sleep early generally and everyone around me seems to find it strange. I m glad you have used ur fame to influence people about good life styles because waking up early is a game changer. Loving this chatter pod series.
You'll live longer ✌️
The best chatterpod Sachini, thanks to you,Isuru,Shezad and Prashan.❤
ඇත්තටම superb conversation.... ගොඩාක් වටිනවා...එක චුට්ටක්වත් skip නොකර බැලුවා...ඒ තරම්ම important...❤
Very important session ❤gud luck do more videos❤😊
In some places, brother Isuru speaks more beautifully than sister Sachini. Ah, two great boys. Brother Prashan's bed line is the same for me. An interesting conversation.❤️
වැදගත් වැඩසටහනක්❤
අපි මේ vedio බලන්නේ රෑ 12 ත් පහුවෙලා සමහර දවස්වලට දැන් අපිත් නිදාගන්නවා 😅
ඉසුරු හොද a presenter කෙනෙක් ඔයා වගෙම ඒ පැත්තට යයිද දන්නෙ නැහැ ❤❤❤ මමත් ආසම දෙයක් තමා සෙල්ලම් කරලා ලස්සනට ඉන්න
Isuru gives other person a lots of respect 👍 hats off 🫶
Ane akki diet plan eka gana video ekk karannko. E wagema cravings awama ewain overcome une kohomada kiyalath poddak explain karanna. Akki aiyai harima shok. 😍😍😍😍
TH-cam videos බලන එක limit කරලා ඉන්න වෙලාවක ඇත්තටම බලන්නේ නැති තරම්.chatterpod විතරයි බලන්නේ.❤❤❤
Sleeping time ' it's brilliant ❤
Nice talk and feel so relaxed. We learned something yes. Thanks to you all specially our Isuru and Sachini ❤🇦🇪
ඉසුරු අයියගෙ තියන ගොඩක් qualities මගෙ අප්පච්චිගෙ වගේමයි 😁, කියන කරන ගොඩක් ඒව අහද්දි මට මතක් වෙන්නෙම මගෙ අප්පච්චි කරන ඒව 😊
නියමයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤❤🎉
Spleeping time eka mama actually welawata karana kenek. aththatama practice karanawanm productivity eka pahuwadata aththatama hondai.
හොඳ නින්දක් තියෙන්න ඕන කියලා වීඩියෝ එකේ කියද්දිත් පාන්දර දොලහමාරට මේ වීඩියෝ එක බලනගමන් episode 6 එකත් බලලම නිදාගන්නවා කියලා හිතන මං😬😪
Isuru aiya harima lassnata katha karanwa.... api akka katha karanwa essra edanma ahala thiyenwa.... isuru aiya ta mechchara lassnata katha karanna puluwan kiyla denagaththe chatterbod eken....
Akki & Aiya Healthy කෑම ගැන Vlog එකක් වෙනම ගේන්නකෝ............... ❤❤❤
Very important topic sachini. Thank u so much.❤
ඉසුරු අයියන්ම් මරු ඈ presenting සුපිරී 😍❤
Sachcha..ada inna thana widiya dekkama harima sathutui.....and isuru ....oya demnatama jayama wewa....hasanthi (vidayakara balika )
අක්කෙ ඔයාගෙ යාලුවා ප්‍රශාන් ගිය ආත්මෙ military 3forces walin ekak idapu kenek... mkd oya tharam neat ekak train karanne ewage. 😊👍❤
ඔක්කොම එක වගේ ලස්සන දවස් එනකන් ඉන්නවා , වැඩ පටන් ගන්ඩ 😅😇 මාර වටින වැඩසටහනක් , ඇත්තටම වටින ගොඩක් දේවල් ගන්ඩ තියෙනවා 🌝
Chatterpod ❤ addicted... ❤
ශෝයි අනේ මන් හරිම ආදරෙයි අක්කි අයියා බුදු සරණයි ❤️❤🤩
Oh my!!! Thank you guys for this valuable topic. Specifically how important hygiene is. For some reason For some reason my eyes always go to someone else's underarms. If someone has sweat patch, Every time I see that person, I remember that. can’t help my self not to do that.., but I guess often use it to measure people's hygiene.I try hard not to judge them, but as they said, we as humans should pay way more attention in our hygiene. Poor hygiene is impacting for our personalities. Even in the marriages.. thank you this awesome podcast ♥️
Mona serum product ekada sachini akka use karanne
You guys are amazing!! keep up the good work!!
ඊලග එකේ ඉදන් ගෙස්ට්ලට පොඩ්ඩක් වැඩියෙන් කතාකරන්න දෙන්න ඔයාලා කතාකරද්දි පුලුවන් තරම් ගෙස්ට්ලා දිහා බලන් කතා කරානන් හොදයි නේද👍
හරිම ලස්සන කතාබහක්, ආසාවෙන් බලනවා ❤❤❤
Me chatterpod ek ahn ekama marama nidahasak denenawa❤❤ man nm mara asawen ahanne meka ,e wgema apata godaak dewal dengann පුළුවන් 😌
That sleepless moment shouldn't feel anyone 😥❤
Shachini, Isuru dan nm chatterpod pissuwak wela. ඔයාලාගේ pregnancy experience eka gananth kiyanna puluwannam watinawa. Mokada oya qwa e kalathe oya dance kala, ewa oyata delivery ekata loku help ekak una kyla.
Love this discussion ❤
Isuru got amazing presenting skills as well as Sachini. He is doing a great job for a first timer. Amazing 💯💯💯💯. Sure he will excel on this. Both guests are amazing too. Nice chat. Enjoyed 💯💯💯💯❤️
Nice concept ❤ bring Bansa & Dilki to this. Thsnk you.
Isuru is the best😊❤
අක්කී...
ඔයාලාගේ ඉස්කෝලේ කාලේ ගැනත් කතා කරන්නකෝ...
මරු❤... ආපු දෙන්නට කතා කරන්න පුලුවන් උනේ ටිකක් අඩුවෙන් ද කියලා හිතුනා... 4 දෙනා එක්කම ඒ අවස්ථාවන් හරියටම බෙදා ගත්තනම් තවත් ලස්සනයි ❤
Shachini akka lassanaiiiiiiiiiiiii❤
Isuru aiyat lassanaiiiiii❤
U two are kinda inspiration to my life and chatter pod has been an addiction now. stay blessed Akki and Aiya.
සචිනි අක්කා තමයි හොදම ❤
Wooowww..Motivation Masters..Addicted for this..love you both.. 😍😍😍💖💖❤❤❤💖💖😍😍
ගොඩක් වටින දේවල් ටිකක් හරිම interesting විදිහට කතා කලා 🥹♥️ ඕන තරම් අහන් ඉන්න පුලුවන් 🤌 Thank u sm fr this akki n ayya 🤍 Waiting fr the nextt 😋
This Chatter pod is very interesting
Love you akki and aiya ❤
Very inspiring….. S and P Thank you so much…….❤❤ Thank you Sachini and Isuru.....❤️❤️🌟🌟🌟🌟
I love u both ❤ Keep Rocking as always 🫂
Love this discussion..❤
කාලෙකින් ජීවිතේ ට දෙයක් ගන්න පුලුවන් විදිහේ සුපිරි වැඩක්.. ජය ..❤❤❤
The best podcast ❤️
Valuable session guys ❤
Very interesting conversation... ❤
Prashan he is so handsome ❤
Harima sweet conversation eka ahan Inna asai Hari clear oyalage conversation eka
Can u explain how meditation worked for u. That part of the conversation is really means a lot for me.
Disappeared. Yes its work😊 i m one month full disappeared in whole world.its very important for inner peace 😊
Wow, I think next time you should invite your parents for the Chatterpod ❤❤❤ I think it will be a very interesting and valuable conversation.
Starting from beginning to the end superb ,no more words to tell.😘😘😘😘😘😘😘
මරු♥️♥️♥️