එකම මැෂින් එකෙන්, ගොඩක් වැඩ කරගමු..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 318

  • @chithramalaanuradhani464
    @chithramalaanuradhani464 8 หลายเดือนก่อน +2

    බොහොම ස්තුතියි මිස් ඔයා මාරම විදිහට කියල දෙනවට.ඔයාට ගොඩක් ගොඩක් ස්තුතියි ❤❤❤

  • @pathminiliyanage4039
    @pathminiliyanage4039 11 หลายเดือนก่อน +5

    මෙි පුටි සෙටි එක කියියද අැත්තටමඔබ තුමිය හොදටම තෙරේන විදිහට කියලා දුන්නා හරි වටින විඩියෝ එකක් ස්තුතියි ජේසු පිහිටයි ඔබ තුමියට❤❤❤❤❤

  • @Chandrachandra-fs5kz
    @Chandrachandra-fs5kz 11 หลายเดือนก่อน +2

    ඉතාම වටිනා වීඩියෝවක් . ඔබතුමියට බොහෝම ස්තුතියි ❤ ඉතාම හොඳින් පැහැදිලිව මේ ෆුට්ස් වර්ග භාවිතා කරන්න ප්‍රායෝගිකව කියලාදීම පිළිබඳව ❤❤❤

    • @sewingwithanuradha
      @sewingwithanuradha  11 หลายเดือนก่อน

      ස්තූතියි ඔබට..🌸

  • @ChinthaKularathne
    @ChinthaKularathne 7 หลายเดือนก่อน +1

    Math saree jackets mahana kenek. Mn obathumiyawa dakke eye ahamben. Oya godak honda teacher kenek, ithama hondata kiyala denwa. Kisima deyak hanganne nathuwa. Mta igena ganna godak Dewal thiyenwa. Oya danuma sambarayak athi kenek. Honda manussa duwak . Oyage weda ktauthu sarthaka wewai mn suba pathanwa. Budusaranai ❤❤❤❤

    • @sewingwithanuradha
      @sewingwithanuradha  7 หลายเดือนก่อน

      ස්තූති ඔයාගේ ඇගයීමට...😍

  • @SmNanayakkara-gt6uy
    @SmNanayakkara-gt6uy 11 หลายเดือนก่อน +3

    ටූල්ස් ගැන පැහැදිලව කියල දුන්න ස්තුතියි බුදුසරණයි

  • @shyamaperera933
    @shyamaperera933 11 หลายเดือนก่อน +5

    අපි වගේ මහන අයට ගොඩාක් වටින විඩියෝ එකක් ස්තුතියි මිස්❤❤❤

  • @suwarnasilisuwarna995
    @suwarnasilisuwarna995 6 หลายเดือนก่อน +2

    බෙහෙවින්ම ස්තුතියි 🙏❤ ගොඩාක් වටින විඩියෝ එකක් තව පොඩ්ඩක් ලන් කරලා පෙන්නුවානම් ගොඩාක් පැහැදිලියි තෙරුවන් සරනයි ඔබගේ වියාපාර කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා 👍👌🥰❤🙏

    • @sewingwithanuradha
      @sewingwithanuradha  6 หลายเดือนก่อน

      නැවත පැහැදිලි වීඩියෝ එකක් කරන්නම්..ස්තූති ඔබට

  • @shaymakumudu2669
    @shaymakumudu2669 11 หลายเดือนก่อน +3

    Thank you miss.godak watina video ekak.ane miss Juki machine ekata use karanna puluvan button hole foot eka gana kiyala denna miss.

    • @sewingwithanuradha
      @sewingwithanuradha  11 หลายเดือนก่อน

      ඉදිරියෙදි කියන්නම්

  • @thamarakumari1352
    @thamarakumari1352 5 หลายเดือนก่อน +2

    ස්තුතියි මිස්ට ගොඩක් වටින විිඩියෝ එකක්

  • @kavishkagimhan4002
    @kavishkagimhan4002 11 หลายเดือนก่อน +3

    නොදන්න හුගක් දෙවල් ඉගෙන ගත්තා.මම බලපු පැහැදිලි ම වීඩීයෝව

  • @DulariGunarathna
    @DulariGunarathna หลายเดือนก่อน +1

    ❤ ගොඩක් වටිනා උපදෙස් ටිකක්

  • @lathadisanayaka2410
    @lathadisanayaka2410 11 หลายเดือนก่อน +1

    Godak watina denuwath kireemak oba thumiyata godak pin.theruwan saranai❤

  • @nadeeshapriyadarshani9381
    @nadeeshapriyadarshani9381 5 หลายเดือนก่อน +3

    හරිම වටිනවා mis😊

  • @Maneee.827
    @Maneee.827 11 หลายเดือนก่อน +4

    Thank you mis godak watinawa video eka ......❤❤❤❤

  • @MultiShyamali
    @MultiShyamali 11 หลายเดือนก่อน +3

    ගොඩක්ම වටින video එකක් මිස්.
    ගොඩක්ම පින් 🥰🥰🥰🥰😍😍😍😍.....අපේ ආදරනීය මිස්....

  • @kasthurikasuthi6652
    @kasthurikasuthi6652 10 หลายเดือนก่อน +2

    Godak hoda video akak mis.Kids party frock valata invisible zipper akak allimata invisible foot aka pahasuven use karanna puluvanda.godak layers ati nisa.

    • @sewingwithanuradha
      @sewingwithanuradha  10 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම පුලුවන් ..

  • @HarshaniSupuni-ng2dz
    @HarshaniSupuni-ng2dz 9 หลายเดือนก่อน +2

    ස්තුති ඔබට ගොඩක් වටින වීඩියෝ එකක්

  • @gayakapugeekiyana801
    @gayakapugeekiyana801 11 หลายเดือนก่อน +6

    හරිම වටිනවා.පොඩියට පේන නිසා පැහැදිලි නෑ.

    • @sewingwithanuradha
      @sewingwithanuradha  11 หลายเดือนก่อน

      Zoom කරන්න පුලුවන් ..ටිකක් බලන්නකෝ...

  • @PushpaKumari-e9p4s
    @PushpaKumari-e9p4s 11 หลายเดือนก่อน +2

    Mis eththatama watinawa .thanks mis❤.mis mata podi pasnayak thiyanawa .put maru karaddi nil eka ejas karanna oni nedda

    • @sewingwithanuradha
      @sewingwithanuradha  11 หลายเดือนก่อน

      Foot ක්ලෑම්ප් එක නිසා එහෙම ඕන නෑ. ඒ ටික නැවත අහන්න ❤️

  • @FathimaRasheena-y9i
    @FathimaRasheena-y9i 11 หลายเดือนก่อน +3

    Godak vatina video ekak miss..
    Thank you so much miss💕🥰

  • @mariyandehikumbura801
    @mariyandehikumbura801 11 หลายเดือนก่อน +3

    ගොඩක් වටිනා video එකක් මිස් මිස්ට ගොඩක් පින්

  • @malindugimsara5273
    @malindugimsara5273 11 หลายเดือนก่อน +2

    ගොඩක් වටිනා වීඩියෝ එකක් පේනවා තමයි මදී

    • @sewingwithanuradha
      @sewingwithanuradha  11 หลายเดือนก่อน

      ඔයාට zoom කරන්න පුලුවන් ..කරලා බලන්න

    • @ramaniyaiman9138
      @ramaniyaiman9138 3 หลายเดือนก่อน

      ඔයා ගෙ රෙද්ද විතරයි පෙන්නන්නෙ

  • @pushpaindumathi3696
    @pushpaindumathi3696 13 วันที่ผ่านมา +1

    Miss mata one,foot clamp ekai.ilastik allana8/1tool ekai hem eka 8/1 tool ekai.ehema ganna puluwanda ?price kohomada ?

    • @sewingwithanuradha
      @sewingwithanuradha  6 วันที่ผ่านมา

      කට්ටලය ගන්න පුලුවන් ..whatsapp මැසේජ් කරන්න 0711244485

  • @ruvinianuruddhika795
    @ruvinianuruddhika795 11 หลายเดือนก่อน +5

    Video eka godak hodai .foot gana igana ganna ppuluwan .thawa tikak zoom krl foot eka laga pena vidihata video eka thibunanm godak watinawa.screen ekath podi .🙂

    • @sewingwithanuradha
      @sewingwithanuradha  11 หลายเดือนก่อน

      ඔව් ඇත්තටම.. .ස්තූති ඔයාගෙ අදහසට

  • @shiraniwijesinhe4985
    @shiraniwijesinhe4985 11 หลายเดือนก่อน +3

    ගොඩක්ම ගොඩක් ස්තූතියි මිස්.🙏🙏

  • @AshokaLalani-ij1xq
    @AshokaLalani-ij1xq 11 หลายเดือนก่อน +2

    හරිම වටිනා වීඩියෝ එකක්. මේවා කොහෙන්ද ගන්න පුලුවන් මිස්

    • @sewingwithanuradha
      @sewingwithanuradha  11 หลายเดือนก่อน

      0711244485 අංකයට whatsapp මැසේජ් කර ඔබට දැනගැනීමට අවශ්‍ය කරුණ විමසන්න.

  • @kapilapremalal1500
    @kapilapremalal1500 7 หลายเดือนก่อน +2

    ❤ගොඩාක් වටින video ekak mis..pin සිද්ධ wei..❤

  • @ireshikajayawardhana8456
    @ireshikajayawardhana8456 11 หลายเดือนก่อน +1

    Thank you
    Singer 974N machine walata use karanna puluwan foots monawada miss.

    • @sewingwithanuradha
      @sewingwithanuradha  11 หลายเดือนก่อน

      ඒ ගැනත් ඉදිරියට කියලා දෙන්නම් ...

  • @TD._Trending
    @TD._Trending 11 หลายเดือนก่อน +10

    ගොඩක් ස්තූතියි! මේ ටූල් සෙට් එක කියද,? එක්කම එක පාර ගන්න ඔනාද,? ටික ටික ගන්න පුලුවන්ද?

    • @sachini200
      @sachini200 11 หลายเดือนก่อน +2

      Reply plz

    • @sewingwithanuradha
      @sewingwithanuradha  11 หลายเดือนก่อน +3

      විස්තර දැනගැනීමට whatsapp මැසේජ් කරන්න 0711244485

    • @sewingwithanuradha
      @sewingwithanuradha  11 หลายเดือนก่อน +1

      Whatsapp මැසේජ් කරන්න 0711244485

    • @hiruniperera2352
      @hiruniperera2352 11 หลายเดือนก่อน +2

      @@sewingwithanuradha me prutspoltaraganne kohenda

    • @nadeekasuranji7672
      @nadeekasuranji7672 9 หลายเดือนก่อน

      ​@@sewingwithanuradhamiss me tool set eka keeyada ?

  • @desipadminiperera6274
    @desipadminiperera6274 11 หลายเดือนก่อน +2

    ඕනිම නෝමල් මැෂින් එකකට ඕනම ටූල්ස් එකක් සවිකර ගත හැකිද

    • @sewingwithanuradha
      @sewingwithanuradha  11 หลายเดือนก่อน

      හැම එකකටම බැහැ.."ඉන්ඩස්ට්‍රියල් ටයිප්" ඒවට පුලුවන්

  • @Udanthasankalpa-tm9fb
    @Udanthasankalpa-tm9fb 6 หลายเดือนก่อน +1

    Godak watinawa mis.portabal machine walatath me futs bawitha karanna puluwanda mis.

    • @sewingwithanuradha
      @sewingwithanuradha  6 หลายเดือนก่อน +1

      බැහැ ..මේවා industrial machine වලට විතරයි ..

  • @nadeeshaneetennakoon3038
    @nadeeshaneetennakoon3038 11 หลายเดือนก่อน +1

    අනේ මිස් හරිම වටිනවා.ගොඩාක් දේ ඉගෙන ගත්තා .ඔය foot වල no ටිකත් කියන්නකෝ

    • @sewingwithanuradha
      @sewingwithanuradha  11 หลายเดือนก่อน

      මම කියපු නම් තමා කියන්නෙ...

  • @ireshaniro102
    @ireshaniro102 6 หลายเดือนก่อน +2

    Vidiyo eka nam godak watinawa.eth පැහැදිලි madi.බොඳ wela penne😢

    • @sewingwithanuradha
      @sewingwithanuradha  6 หลายเดือนก่อน

      ඉදිරියට මේ ගැන පැහැදිලි වීඩියෝ එකක් දෙන්නම්

  • @jayanthiperera2536
    @jayanthiperera2536 11 หลายเดือนก่อน +1

    මේ පුට් සෙට් එක කියක් වෙනවා ද? අවශ්‍ය පුට් විතරක් ගන්න පුලුවන් ද

    • @sewingwithanuradha
      @sewingwithanuradha  11 หลายเดือนก่อน

      මැශින් පාර්ට්ස් කඩවල බලන්න

  • @mandaracreations
    @mandaracreations 11 หลายเดือนก่อน +2

    Thanks for this information

  • @senakitchen5560
    @senakitchen5560 11 หลายเดือนก่อน +3

    Thank you 👍📣

  • @mariyandehikumbura801
    @mariyandehikumbura801 11 หลายเดือนก่อน +2

    ඡුකී මැෂින් එකෙන් buttonholes mahanda ක්‍රමයක් තියෙනවද

    • @sewingwithanuradha
      @sewingwithanuradha  11 หลายเดือนก่อน

      මෙතන පෙන්වන මැශින් එකෙන් නම් බැහැ

  • @beetafernando9335
    @beetafernando9335 11 หลายเดือนก่อน +2

    Thanks Miss ❤❤God bless you!!

  • @RajithAshan-i3e
    @RajithAshan-i3e 11 หลายเดือนก่อน +2

    Mis meshing ekak aluthin gannakota oya put hambenawada wenama ganna oneda

    • @sewingwithanuradha
      @sewingwithanuradha  11 หลายเดือนก่อน

      වෙනම ගන්න ඕන.නෝමල් foot එක විතරයි සවිකරලා එන්නෙ

  • @udharakavindhi4423
    @udharakavindhi4423 2 หลายเดือนก่อน +1

    ❤ godak watina vedio ekak miss

  • @BuddikaSamankumari-c4y
    @BuddikaSamankumari-c4y 10 หลายเดือนก่อน +1

    Godak watinawa mid. Thanks. Tool set ekak keeyada

    • @sewingwithanuradha
      @sewingwithanuradha  10 หลายเดือนก่อน

      Whatsapp මැසේජ් කර විස්තර දැනගැනීමට පුලුවන් 0711244485

  • @payagalagesujampika6990
    @payagalagesujampika6990 7 หลายเดือนก่อน +1

    මිස් අටෙන් එක සහ කාලෙ පුට් එක මුලින්ම පෙන්නපු ඒක කීයක් වෙනවද මිල

  • @mallikamallika8742
    @mallikamallika8742 9 หลายเดือนก่อน +1

    Thank you very much ms and where to buy these foots?

    • @sewingwithanuradha
      @sewingwithanuradha  8 หลายเดือนก่อน

      වැඩ් ව්ස්තර දැනගැනීමට 0711244485 ට whatsapp කරන්න

  • @Euromasha
    @Euromasha 11 หลายเดือนก่อน +2

    Thank you miss api ta meka godak watinawa

  • @SusanthaniSusanthani-ug1do
    @SusanthaniSusanthani-ug1do 3 หลายเดือนก่อน +1

    Me fut tika 3368 singer machine ekata dhganna puluwanda mis

    • @sewingwithanuradha
      @sewingwithanuradha  3 หลายเดือนก่อน

      බැහැ..නමුත් ඔයාට ගැලපෙන මේ වගේ foot වර්ග තියෙනව ..හොයලා බලන්න

  • @dushanmadushanka8387
    @dushanmadushanka8387 10 หลายเดือนก่อน +1

    Zone machine ekata me futs pavichchi karanna puluwanda

  • @rasangikavass9901
    @rasangikavass9901 11 หลายเดือนก่อน +1

    Thanks miss මමත් මහ න කෙනෙක් ගොඩක් වටිනවා. තව ටිකක් ලඟට පෙනුන නම් හොඳයි. foot no දාන්න පුළුවන්ද?❤

  • @Sewwithshely
    @Sewwithshely 9 หลายเดือนก่อน +2

    ස්තුතියි මිස්

  • @SanjuJiji2023
    @SanjuJiji2023 2 หลายเดือนก่อน +1

    මිස් රෙද්දක් මිම්මට (අගල් 30 ට හෝ 32 ට) ඕන උනොත් කොහොමද ඒක බැලන්ස් කරල හරියටම මහ ගන්නේ.(රැලි එහෙ මෙහෙ යන් නැති නිසා. )

    • @sewingwithanuradha
      @sewingwithanuradha  2 หลายเดือนก่อน

      ඒක ඇත්තටම.. පලපුරුදු වෙනකොට පුලුවන් වෙනවා..

  • @olgafatima9990
    @olgafatima9990 11 หลายเดือนก่อน +2

    බොහොම ස්තුතිය මෙ දැනුවත් කිරිමට මට ඔය ටුල් සෙට් එකක් ගන්න ඕන

    • @sewingwithanuradha
      @sewingwithanuradha  11 หลายเดือนก่อน

      0711244485 අංකයට whatsapp මැසේජ් කර ඔබට දැනගැනීමට අවශ්‍ය කරුණ විමසන්න.

  • @nirmaladilrukshi3576
    @nirmaladilrukshi3576 11 หลายเดือนก่อน +2

    ස්තූතියි ඔබට

  • @RIKKA_BUS_OFFICIAL
    @RIKKA_BUS_OFFICIAL 5 หลายเดือนก่อน +1

    Miss me tool set eke button hole mahana foot ekath thiyenawada

    • @sewingwithanuradha
      @sewingwithanuradha  5 หลายเดือนก่อน

      ඒක නම් ඔයාට පිටකොටුවේ බලන්න වෙනවා

  • @RANSILU885
    @RANSILU885 11 หลายเดือนก่อน +2

    Godak ස්තුතියි මිස්

  • @padmaariyathilake8255
    @padmaariyathilake8255 11 หลายเดือนก่อน +1

    Haruma watinawa mis. Thank you mis.

  • @STUDYFORDREAMS-c1d
    @STUDYFORDREAMS-c1d 3 หลายเดือนก่อน +1

    මිස් මෙ ෆුඩ් සෙට් එක කීයක් වෙය්ද...??

  • @sankalpanasvlogs7780
    @sankalpanasvlogs7780 3 หลายเดือนก่อน +1

    Singer normal machine ekata foot warga nadda

    • @sewingwithanuradha
      @sewingwithanuradha  2 หลายเดือนก่อน +1

      තියෙනව ..අපි කරන්නෙ නැ

  • @priyanthikavirathna4932
    @priyanthikavirathna4932 11 หลายเดือนก่อน +1

    Godak honda video ekak thank you

  • @chandaniweerasinghe4095
    @chandaniweerasinghe4095 11 หลายเดือนก่อน +1

    මේ පුට්ස් ගන්න තියෙන්නේ කොහෙද මහරගම තියෙනවාද

    • @sewingwithanuradha
      @sewingwithanuradha  11 หลายเดือนก่อน

      මැෂින් පාට්ස් තියෙන කඩවල බලන්න ..කිට් එකම ඕන නම් අපෙන් ගන්න පුලුවන් .. 0711244485

  • @tharakachaturanga3533
    @tharakachaturanga3533 11 วันที่ผ่านมา +1

    Me foot walin apita awashya tika witarak ganna puuwanda

    • @sewingwithanuradha
      @sewingwithanuradha  8 วันที่ผ่านมา

      කට්ටලයම ගන්න ඕන

  • @lakshmijayasinghe5634
    @lakshmijayasinghe5634 11 หลายเดือนก่อน +2

    ගොඩක් වටිනා විඩියෝ එකක්..ගොඩක් පින් ..❤❤❤

  • @ishararathnayaka
    @ishararathnayaka 11 หลายเดือนก่อน +2

    ගොඩාක් ස්තූතී මිස්

  • @FareehasadathFareehasadath
    @FareehasadathFareehasadath 4 หลายเดือนก่อน +1

    Miss where buy this tool?

  • @manoriaththanayaka7810
    @manoriaththanayaka7810 11 หลายเดือนก่อน +2

    Edena redi warga mahanna nomal juki mesin walin mahanna kiyala denna.

  • @ireshasamanmali9844
    @ireshasamanmali9844 4 หลายเดือนก่อน +1

    Thanak you miss❤

  • @Euromasha
    @Euromasha 11 หลายเดือนก่อน +2

    Ane miss tucks gahanna foots thiyenawa da ekath pennanna miss

    • @sewingwithanuradha
      @sewingwithanuradha  11 หลายเดือนก่อน

      ඉදිරියට කරමු..

  • @indrakumudunipathirana1116
    @indrakumudunipathirana1116 11 หลายเดือนก่อน +3

    ගොඩක් වටිනව මිස් ඒත් තිරය කුඩා නිසා foot fit කරනහැටි පෙනෙන්නෙ නැහ

    • @sewingwithanuradha
      @sewingwithanuradha  11 หลายเดือนก่อน

      ඔව්.. ඔයාට තිරය ලොකු කරලා බලන්නත් පුලුවන් . උත්සාහ කරලා බලන්න.

  • @NirmalaKumari-p8v
    @NirmalaKumari-p8v หลายเดือนก่อน +1

    Thank you miss

  • @RenukaFernando-d5m
    @RenukaFernando-d5m 11 หลายเดือนก่อน +1

    Thank you so much ❤

  • @HeshaliSehansa
    @HeshaliSehansa 11 หลายเดือนก่อน +2

    Thanks your so much miss ❤

  • @fareenrazak6055
    @fareenrazak6055 8 หลายเดือนก่อน +1

    Fut set ekath ekka fut lamp ekath labenawada?

  • @kumarikarunarthne4175
    @kumarikarunarthne4175 4 หลายเดือนก่อน +1

    Godak hodai dannati aewa godak igana gathta ane miss mama bag mahanawa leder eka addanawa adui aekata put ekak nedda mis

    • @sewingwithanuradha
      @sewingwithanuradha  3 หลายเดือนก่อน

      ලෙදර් මහන්න ම වෙනම එන foot වර්ග තියෙනව ..හොයලා බලන්න

  • @gamagesege
    @gamagesege 11 หลายเดือนก่อน +1

    Thank you so much for your video 😊

  • @SrimathiRoshani
    @SrimathiRoshani 11 หลายเดือนก่อน +1

    පුට් පදිලි මදි.ගන්නෙ කොහෙන්ද.සින්ගර් එකෙ තියනවද

    • @sewingwithanuradha
      @sewingwithanuradha  11 หลายเดือนก่อน

      0711244485 අංකයට whatsapp මැසේජ් කර ඔබට දැනගැනීමට අවශ්‍ය කරුණ විමසන්න.

  • @ramanilokusooriya3095
    @ramanilokusooriya3095 11 หลายเดือนก่อน +1

    හරි vatinawa ගොඩක් pin

  • @ChampaChumpi
    @ChampaChumpi 4 หลายเดือนก่อน +1

    zoje masin ekedanna puluwands miss

  • @ugnplantsplus1649
    @ugnplantsplus1649 11 หลายเดือนก่อน +1

    Thanks..❤

  • @renukadamayanthi8066
    @renukadamayanthi8066 11 หลายเดือนก่อน +2

    ස්තුති ❤️👍

  • @damithwijekoon6499
    @damithwijekoon6499 10 หลายเดือนก่อน +1

    මේ ෆුට් සික්සැග් මැශින් එකට දාන්න පුළුවන්ද අක්කේ

    • @sewingwithanuradha
      @sewingwithanuradha  10 หลายเดือนก่อน

      බැහැ.. නමුත් මේ වගේ foot වර්ග එනවා සිග්සැග් මැශින් වලටත්.. මැශින් පාර්ට්ස් කඩවල් වල බලන්න ..

  • @nilminijayaratne5684
    @nilminijayaratne5684 11 หลายเดือนก่อน +1

    Very useful video miss ❤❤

  • @renukaliyanage9604
    @renukaliyanage9604 11 หลายเดือนก่อน +1

    Thanks miss godak watinawa

  • @SanjuJiji2023
    @SanjuJiji2023 2 หลายเดือนก่อน +1

    අගල් 30 32 ට හරියටම ගැදර් කර ගන්නෙ කොහොමද

  • @maheesharavindi
    @maheesharavindi 11 หลายเดือนก่อน +2

    Thank you ❤so much miss ❤️❤️

  • @champikapriyanthi8591
    @champikapriyanthi8591 11 หลายเดือนก่อน +1

    Thank you so much❤️❤️❤️❤️❤️

  • @imthiyasmohamed2097
    @imthiyasmohamed2097 10 หลายเดือนก่อน +1

    Me foot juki neme....... normal machine walata thaanna puluwanda

  • @samanimali676
    @samanimali676 11 หลายเดือนก่อน +1

    Thanks

  • @sudarshaniperera4961
    @sudarshaniperera4961 11 หลายเดือนก่อน +2

    Thank you miss ❤

  • @kanthilatha7352
    @kanthilatha7352 7 หลายเดือนก่อน +1

    මිස් මේ ටුල්වල ම්ල් ගනන් කොහොමද

  • @Dilru0403
    @Dilru0403 3 วันที่ผ่านมา +1

    Zoje mashion ekata mewa hariyanawada

  • @sujathasenevirathna3969
    @sujathasenevirathna3969 6 หลายเดือนก่อน +1

    පුට් ක්ලෑම්ප් එකක් ඔයාගේ වීඩියෝ බලල මිලදී ගත්තා. නමුත් ඒ ස්ප්‍රින් එක හරිම තදයි. මට තල්ලු කරන්න බෑ මොකද කරන්න ඔින

    • @sewingwithanuradha
      @sewingwithanuradha  6 หลายเดือนก่อน

      තනියම සවිකරන්න අමාරුයි නම් ..පිරිමි කෙනෙකුගෙ උදව් ගන්න ..මුලින්ම සවි කරද්දි ටිකක් තදින් තල්ලු කරන ගමන් අනෙත් පැත්තෙ නට් එක සවිකරන්න ඕන

  • @amalikanchana6988
    @amalikanchana6988 11 หลายเดือนก่อน +1

    mis overlok jaranna puluvan put ekak thiyenava da

    • @sewingwithanuradha
      @sewingwithanuradha  11 หลายเดือนก่อน

      ඉදිරියට ඒ ගැන කියලා දෙන්නම්

  • @Aneesa-s7n
    @Aneesa-s7n 11 หลายเดือนก่อน +2

    Mee foot ganne kohenda...online ganna puluwand

    • @sewingwithanuradha
      @sewingwithanuradha  11 หลายเดือนก่อน

      පුලුවන් ..0711244485 whatsapp එන්න

  • @hansirandika-ob2ph
    @hansirandika-ob2ph 11 หลายเดือนก่อน +2

    Miss me pennapu okkoma tools thiyenawada A tools set eke.

  • @indrakumudunipathirana1116
    @indrakumudunipathirana1116 4 หลายเดือนก่อน +1

    මහන මුකුත් පෙනෙන්නේ නැහැ මිස් පහැදිලි මදි ෆුට් වල තියෙන නොම්මර වලින් කියලා දෙන්නකො මිස් මොනව ටද යොදාගන්නෙ කියලාමිස් ගෙන් සෙට් එක අරන් මාස 6වඩා වැඩ්‍යි ඒත් ඒව පාවිච්චි කරන්න දන්නෙ නෑ

    • @sewingwithanuradha
      @sewingwithanuradha  3 หลายเดือนก่อน

      මේ වීඩියෝව පැහැදිලි මදි තමයි..නැවත එකක් කරන්නම් මීට වඩා විස්තර ඇතුලත්ව..🥰

  • @nadeekabandara6028
    @nadeekabandara6028 5 หลายเดือนก่อน +1

    Tnx miss

  • @shriyanthihandugala1237
    @shriyanthihandugala1237 9 หลายเดือนก่อน +1

    Thankyou miss

  • @waruniwasalathanthri1170
    @waruniwasalathanthri1170 11 หลายเดือนก่อน +2

    Thank u so much miss 🎉🎉🎉🎉🎉🎉

  • @NiroshaShafi-oh7my
    @NiroshaShafi-oh7my 5 หลายเดือนก่อน +1

    Thnx miss godak vatinva❤

  • @hasinirajapaksha-j7g
    @hasinirajapaksha-j7g 8 หลายเดือนก่อน +1

    Zoje mashion walata me foot puluwanda miss

  • @Nisansala325
    @Nisansala325 2 หลายเดือนก่อน

    මිස් මගෙ මැශින් එකේ පුට් ලෑම්ප් එක ඔහොම එහාට කරන්න බෑනෙ .තදයි.ඒක හයි කරලා වැරදිද

    • @sewingwithanuradha
      @sewingwithanuradha  หลายเดือนก่อน

      හිර කරලා වැඩි ..foot එක දාන්න පුලුවන් ප්‍රමාණයට හෙමින් බුරුල් කරන්න ..ගොඩක් බුරුල් වුනොත්, ස්ප්‍රින් එකෙන් ගැලවිලා විසිවෙනවා

    • @Nisansala325
      @Nisansala325 หลายเดือนก่อน

      ​@@sewingwithanuradhaඔව් මිස් .දැන් තේරුනා..Thank you...👍👍👍❤️❤️

  • @ajanthakumudini4140
    @ajanthakumudini4140 11 หลายเดือนก่อน +2

    Kohenda. Mewa. Ganne

    • @sewingwithanuradha
      @sewingwithanuradha  11 หลายเดือนก่อน

      0711244485 අංකයට whtsapp මැසේජ් කරලා ඕඩර් කරන්න පුලුවන්..