ඇන්ටන් අයියගෙ ඉල්ලීමට විශ්ව ප්‍රභාත් කරපු දේ/Mata Mathakai/Mervin Mihindukula song by Vishwa Prabath

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ธ.ค. 2024

ความคิดเห็น • 44

  • @gaganiadithaya5861
    @gaganiadithaya5861 ปีที่แล้ว +10

    සංගීත ලෝකයේ දැවැන්තයො දෙන්නෙක් එක්ක ඇරෝස්ටාර් ජය වේවා .

  • @PRaDiYa1993
    @PRaDiYa1993 2 ปีที่แล้ว +14

    ඒ බැකිං පාරත් එක්ක මරුවට ගැලපෙන විශ්වගේ මිහිදුකුල ගී රාවය..ඒක නම් පිස්සුවක්...✌

  • @gayanmitchel2068
    @gayanmitchel2068 2 ปีที่แล้ว +8

    ඇරෝස්ටා ඇන්ටන් රොෂාන් ඩ්‍රරම්ස් රජු කීබෝඩ් රජු 90දශකයෙත් 21ත් බැකින් ටෙම්පෝ තනුවට තිතට ඔනම ආට්ස් කෙනෙක්ගෙ සිංදුවටගහයි අනිවාර්යයෙන් සුපිරිම බෑන්ඩ් එක ඇරෝස්ටා

    • @dhanushkasuraweera6932
      @dhanushkasuraweera6932 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම ඉතිං...කතා අනවශ්‍යයි...

  • @dhanushkasuraweera6932
    @dhanushkasuraweera6932 ปีที่แล้ว +4

    ඇන්ටන් රොෂාන් ප්‍රධාන ඇරෝස්ටා සංගීත කණ්ඩායම කියන්නෙ ඉතිං ලංකාවෙ අංක 01...❤❤❤ ආදරෙයි ගොඩාක්...💐💐💐

  • @priyanthadissanayake-ih3cc
    @priyanthadissanayake-ih3cc 2 หลายเดือนก่อน

    විශිෂ්ඨ ගායනයක් ..good luck පුතා

  • @madusamu5807
    @madusamu5807 ปีที่แล้ว +4

    සලා පුරයෙ ගීත කෝකිලයා මර්ව්න් මිහිඳුකුල ❤️ ඇන්ටන් අයියා රොෂාන් අයියා වැඩ දාලා ply කරනවා .. 👍

  • @sudarshanabasnayake9879
    @sudarshanabasnayake9879 ปีที่แล้ว +3

    ඇන්ටන් මාස්ටර් කැමතියි කියන්නේ කතා දෙකක් නෑ උඹ හරි වාසනාවන්තයි.. ඔය සංගිත ෆැක්ටරි දෙකක් ඇන්ටන් රොශාන් කියන්නේ ❤❤

  • @preethieapasingha452
    @preethieapasingha452 2 ปีที่แล้ว +4

    Arrow stars 🌟 beautiful, Roshan aiyya 😍👍🇬🇧

  • @DIMOXIST
    @DIMOXIST 6 หลายเดือนก่อน

    බැකිනුයි වොයිස් එකයි පට්ටෙට සෙට් වෙද්ද්දි

  • @nilearosh3222
    @nilearosh3222 2 ปีที่แล้ว +2

    Vishwaye geee ramayana
    Vishwa 💞💞💞💞💞

  • @mayurafernando6792
    @mayurafernando6792 ปีที่แล้ว +2

    ඒ වොයිස් එක. ඇන්ටන් රොශාන්ගෙ බැකින් එක්ක

  • @dulajkavindu4812
    @dulajkavindu4812 ปีที่แล้ว +1

    Mama 2003 live mee song eka play karapu ekak baluwa faceboo eke. Eke e baking e beet, tempo , breck kisi wenasak na. Supiri. Maara mathakayak thiyanne . Pad parath sujith aiya gahauwa wage ekak waduna nm aye kiyla wadak naa

  • @niroshanniroshan5197
    @niroshanniroshan5197 2 ปีที่แล้ว +3

    Ammmo e backing eka.❤️❤️

  • @indikapalamakumbura5155
    @indikapalamakumbura5155 2 ปีที่แล้ว +1

    Rodhan aiya supire oyanm niyami

  • @kumarakumara8304
    @kumarakumara8304 ปีที่แล้ว

    Supiri kolli ala arosta supiri wedda anton aiye👍👍👍👍👍😂👍👍👍👍👍👍👍👍👍

  • @SunithaKanthi-mk5dy
    @SunithaKanthi-mk5dy ปีที่แล้ว

    Good nice song vishwa 💕💕🤘👍

  • @mishelifernando188
    @mishelifernando188 2 ปีที่แล้ว +1

    maru....vishwa....the tallented singer..

  • @wathsalaweerasinghe1440
    @wathsalaweerasinghe1440 2 ปีที่แล้ว +1

    yes....excellent...good backing arrowstar

  • @kapilaliyanage3489
    @kapilaliyanage3489 ปีที่แล้ว

    Bass ලස්සනයි

  • @Tttttttt-y8z
    @Tttttttt-y8z 7 หลายเดือนก่อน

    හැමෝටම මේ සින්දු කියන්න...තව පස්සට මේ ලමයා පට්ට වැඩ්ඩෙක්

  • @chamikacooray827
    @chamikacooray827 ปีที่แล้ว

    විශ්ව ❤

  • @wathsalaweerasinghe1440
    @wathsalaweerasinghe1440 2 ปีที่แล้ว +1

    nice music playing

  • @xKAVIYA123
    @xKAVIYA123 11 หลายเดือนก่อน

    Issara dapu roal tika dammanam thawath hodai.❤

  • @kumarapathirathna358
    @kumarapathirathna358 2 ปีที่แล้ว

    Roshan aiya niyamai

  • @nadeeshaedirisingha8191
    @nadeeshaedirisingha8191 2 ปีที่แล้ว +1

    Nice voice💕

  • @kalumvas5464
    @kalumvas5464 2 ปีที่แล้ว +10

    Roshan අයිය කියන්නේ මාරම drummer kenek ඒ tempopo එලෙසමයි

  • @kaushalnadeeshe2916
    @kaushalnadeeshe2916 ปีที่แล้ว +1

    Menna hiru star

  • @surenikawshalya4452
    @surenikawshalya4452 ปีที่แล้ว

    💖💖

  • @shashinibaghya115
    @shashinibaghya115 ปีที่แล้ว

    Arrowster band ekata maya ganna

  • @ranjhabandara8384
    @ranjhabandara8384 2 ปีที่แล้ว

    Ammooooooo supiri

  • @thilinilalanika3336
    @thilinilalanika3336 2 ปีที่แล้ว

    ලස්සනයි ...💖💖💖💖

  • @kalyanisiriwardena2140
    @kalyanisiriwardena2140 2 ปีที่แล้ว

    Ayeth hirustar season 2 walata yanawa. Hetath oyamai ape hirustar

  • @samanthafernando5455
    @samanthafernando5455 2 ปีที่แล้ว

    💖💖💯👍

  • @sisirakumara4682
    @sisirakumara4682 ปีที่แล้ว

    👍👍👍👍💪💪💪💪💪😍😍😍😍😍

  • @derivetv127
    @derivetv127 ปีที่แล้ว

    💝💝💝

  • @sudheeraasith4417
    @sudheeraasith4417 2 ปีที่แล้ว

    💪💪💪💪❤

  • @nadeekadarshani159
    @nadeekadarshani159 2 ปีที่แล้ว

    👍👍👍

  • @thusharagonalagoda1909
    @thusharagonalagoda1909 2 ปีที่แล้ว +1

    Arostar new shows nada

  • @priyankara883
    @priyankara883 ปีที่แล้ว

    Ade base para

  • @roshanwrangler1306
    @roshanwrangler1306 ปีที่แล้ว

    Lead guitar 🎸 has to tune properly

  • @Chankiboy94
    @Chankiboy94 ปีที่แล้ว +1

    කොල්ලෝ උඹ පට්ට වාසනාවන්තයි කලා ලොකේ රජවරු දෙන්නෙක්ගේ සංගීතයට සිංදු කියන්න ලැබුන එක❤❤

  • @AGS77777
    @AGS77777 ปีที่แล้ว