Viragaya තරම් mage හදවත සසල kala tawath sinhala film 1k na දඩයම film1kth maga හදවත සසල kala ath mata දඩයම film aka gana තියෙන්නේ bayak man ඉස්සෙල්ලාම viragaya බැලුවේ ගොඩක් kalekata kalin man game ගෙදර inna kale ape deveni tv aka sony 1k aken tama man viragaya බැලුවේ man තනියම baluwe ra වේලාවක ගෙදර අයත් හිටියා ath ayala baluwe na mata itin mula idanma අරවින්ද gana හරිම dukayi අරවින්ද අවාසනාවන්ත විදියට අවසානයේදී a kedi marenawa athkota ayaga amma akka සරෝජනී nodayo ඔක්කොමලා හිටියා amma akka සරෝජනී akkage putha bathi ayala tika tika aduwa ath man ගෙදර idan tv issaraha gedara ayata ahenne natuwa kochara වේදනාවෙන් aduwada danne man විතරයි man විතර aduwe na film ake ayawath අදටත් aka matak වෙනකොට adenewa ita passeth man viragaya baluwa athkota mata adune na ath film ඉවර wenakal බලනවා mata hari kalakirimak kanagatuwak දැඩි වේදනාවක් හිතට දැනෙනවා ayi ahema අරවින්දta une කියලා ayi aya සරෝජනී akka panala nogiye ayi ayage amma akka akka tharaha wela අරවින්දwath thani karala giye kiyala mata අදටත් aka parshnayak Mata akata menna meka තමයි අරවින්දta wenna atthe kiyala terum ganna ba ඉතාමත් විශිෂ්ඨ ගණයේ ape writer කෙනෙක් wana martin wikaramasinha මහතා ඉතාමත් හොඳට me poth liyala තියෙනවා අනිත් aka act karana ayath ඉතාමත් හොඳට ragapanawa kawada pennuwath onama වේලාවක බලන්න පුළුවන් film 1k me sanath ගුණතිලක mahatha liyapu pothatath mage suba patum man tama potha kiyawala na
Great job 💐💐💐👌
Thank you very much for everything ayya...!
The best.
සනත් ගුනතිලක කියන ජනප්රිය නලුවාට ඒ යුගයේ මම ගොඩාක් ආදරය කලා... කලක් ඔහු කොංඩය පීරන විදියට කොංඩය පීරූවා... ජනප්රියත්වයේ ඉහලම තලයේ සිටි ඔහු ඉන් පසුව ඉන්නවාද නැද්ද කියලා හිතෙන තරමට ජනප්රිය මාද්ය තුල ඔහු කාටත් අමතකව ගිය පුද්ගලයෙක් විදියට කටයුතු කලා.. විශේෂයෙන් රූපවාහිණී මාද්ය තුල ඔහු ගැන කථා නොකලා පමණක් නොව අවුරුද්දකට වතාවක් හෝ කිසියම් මාද්ය සාකච්චාවකට හෝ මොනයම් වැඩ සටහනකට හෝ ආරාදනා කර ගෙන්වීමක් සිදුකලේ නෑ... ඒ වගේම සිනමාවේ හෝ දැක ගන්න නොහැකි වුනා..
ඔහු ජනප්රියව සිටි කාලයේ ඔහුගේ සිනමා සහකාරිය වුනේ සබීතා පෙරේරා... ඒ කාලේ ඒ දෙපල ඉතා හොඳට ගැලපුනා... අපේ තරුණ කාලේ සනත් සබීතා විවාහ වී එක වහලක් යට ජීවත් වෙනවා දකින්න අපිට මහා බලාපොරොත්තුවක් තිබුණා... කෙසේ වුනත් සනත්වගේම පුතෙකුගේ ආදරණීය පියෙකු නොවීම ගැන මහා දුකක් හිතට දැනෙනවා.... කෙසේ වුනත් ඔහු විසින් රචිත "හදවිල මත පිපී අරවින්දය" කෘතියට සුභාශිංසන ප්ර්ථනය කරමී....
wilath lassanayi malath lassanayi wiluth lassanayi maluth lassanayi
sanath ayiyagee hathewilee arawindayak pipila mama podikalema arawindayak pipila hathe wilak wuna
Like to read..
THE LATEST BOOK BY
YASODARA...
THE THUNDER BLOW GIVEN ON MY EAR......
Thanks
Wow 💙
sanath ayiyagee hadawathaee praema arawindayak pipenawa dakinna kamathiyi
Viragaya තරම් mage හදවත සසල kala tawath sinhala film 1k na දඩයම film1kth maga හදවත සසල kala ath mata දඩයම film aka gana තියෙන්නේ bayak man ඉස්සෙල්ලාම viragaya බැලුවේ ගොඩක් kalekata kalin man game ගෙදර inna kale ape deveni tv aka sony 1k aken tama man viragaya බැලුවේ man තනියම baluwe ra වේලාවක ගෙදර අයත් හිටියා ath ayala baluwe na mata itin mula idanma අරවින්ද gana හරිම dukayi අරවින්ද අවාසනාවන්ත විදියට අවසානයේදී a kedi marenawa athkota ayaga amma akka සරෝජනී nodayo ඔක්කොමලා හිටියා amma akka සරෝජනී akkage putha bathi ayala tika tika aduwa ath man ගෙදර idan tv issaraha gedara ayata ahenne natuwa kochara වේදනාවෙන් aduwada danne man විතරයි man විතර aduwe na film ake ayawath අදටත් aka matak වෙනකොට adenewa ita passeth man viragaya baluwa athkota mata adune na ath film ඉවර wenakal බලනවා mata hari kalakirimak kanagatuwak දැඩි වේදනාවක් හිතට දැනෙනවා ayi ahema අරවින්දta une කියලා ayi aya සරෝජනී akka panala nogiye ayi ayage amma akka akka tharaha wela අරවින්දwath thani karala giye kiyala
mata අදටත් aka parshnayak Mata akata menna meka තමයි අරවින්දta wenna atthe kiyala terum ganna ba ඉතාමත් විශිෂ්ඨ ගණයේ ape writer කෙනෙක් wana martin wikaramasinha මහතා ඉතාමත් හොඳට me poth liyala තියෙනවා අනිත් aka act karana ayath ඉතාමත් හොඳට ragapanawa kawada pennuwath onama වේලාවක බලන්න පුළුවන් film 1k me sanath ගුණතිලක mahatha liyapu pothatath mage suba patum man tama potha kiyawala na
AAAA
පොත කීයද දන්නෑ