Working time|රොබෝලා නිසා අහිමි වන කොරියාවේ රැකියා|My Working Place|South Korea 2022|Samiya Sl Vlogs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ม.ค. 2025

ความคิดเห็น • 29

  • @MaduSLVlogs
    @MaduSLVlogs 2 ปีที่แล้ว +4

    අලුතින් කොරියාවට එන්න ඉන්න අයට ගොඩක් වැදගත් වීඩියෝ එකක් ...නියමයි සහෝ...❤🇰🇷

  • @bntoursing
    @bntoursing 2 ปีที่แล้ว +1

    අළුත්ම තාක්ෂණය එන එක හොදයි.අපේ කොල්ලෝන්ට තමා ප්‍රශ්නය නේද 👌🤔

  • @slwide7507
    @slwide7507 2 ปีที่แล้ว +1

    ඉතාමත් හොඳ වීඩියෝවක්. රැකියා අහිමි වුනත්, මෙවැනි භයානක කාර්යයන් රොබෝ මගින් සිදු කිරීම එක අතකට හොඳයි. කෙසේ නමුත් අපේ උදවිය මේ රටවල දුක් විඳින ආකාරය දැක්කම දුක හිතෙනවා.

  • @dineshachathurani4562
    @dineshachathurani4562 2 ปีที่แล้ว

    Attam hoda vedio ekak ❤

  • @ganjlikc9291
    @ganjlikc9291 2 ปีที่แล้ว

    මාරම තාක්ෂණයක් නේද 👍

  • @kavihomerecipes
    @kavihomerecipes 2 ปีที่แล้ว

    තාක්ෂණය දියණුව 😁😁😁

  • @sameeradilsh
    @sameeradilsh 2 ปีที่แล้ว

    Supiri ayye.digatama karagena yamu.

  • @pknara2152
    @pknara2152 2 ปีที่แล้ว

    ගොඩක් හොද වීඩියෝ එකක්..පරිස්සමෙන්..බුදු සරණයි..❤

  • @musikanismo7583
    @musikanismo7583 2 ปีที่แล้ว

    Nice work, great sharing, have a good day my friend

  • @ganjlikc9291
    @ganjlikc9291 2 ปีที่แล้ว +1

    Very important video 💜️

  • @ashokaperera8784
    @ashokaperera8784 2 ปีที่แล้ว

    කිම්හේ කම්පැනි කියන්නේ මොන්වද කියල පැහැදිලි කරල දෙන්න ප්ලීස් අයියෙ අපි එන්න ඉන්න නිසා ලොකු උදව්වක්

  • @malindusilva2991
    @malindusilva2991 2 ปีที่แล้ว

    Sameera aiyee koo malli ❤👍❤

  • @-MY-EDUCATION
    @-MY-EDUCATION 2 ปีที่แล้ว +1

    අපිත් රොබෝලා තමයි අනේ...,korea awilla

  • @vishmithasankalpa9201
    @vishmithasankalpa9201 2 ปีที่แล้ว

    අද මුලින්ම බැලුවෙ මම තමයි

  • @nayomidarshika7908
    @nayomidarshika7908 2 ปีที่แล้ว

    👍

  • @priyanthakumara7439
    @priyanthakumara7439 2 ปีที่แล้ว

    Oya widiyata giyoth mara wade wenne korea enna inna apita wenne aiyye

    • @samiyaslvlogs6672
      @samiyaslvlogs6672  2 ปีที่แล้ว +1

      Hama company ekema ehema na malli...labana aurudde ganna ganath wadi karala tiyenne. Baya wenna epa..💪

    • @priyanthakumara7439
      @priyanthakumara7439 2 ปีที่แล้ว

      @@samiyaslvlogs6672 ❤️❤️❤️

  • @epicboysanitha2068
    @epicboysanitha2068 2 ปีที่แล้ว

    අය්යේ රජයෙන් කොරියන් යවන්න අවුරුදු 22න් නේද?...අවුරුදු 18 පහු උනාම කොරියාවේ යන්න බැය්ද ......please reply ayya..

    • @samiyaslvlogs6672
      @samiyaslvlogs6672  2 ปีที่แล้ว

      18 pahu unama puluwan malli.man danna malli kenekuth awa..

    • @epicboysanitha2068
      @epicboysanitha2068 2 ปีที่แล้ว

      අවුරුදු 18 එක්කෙනෙක් අවාද...

    • @epicboysanitha2068
      @epicboysanitha2068 2 ปีที่แล้ว

      මම දැන් කොරියන් බාශාව ඉගෙන ගන්න ගමන් ඉන්නේ ...අවුරුදු 22 කොරියාවේ යවනවානම් වැඩේ අතහැරලා දාන්න කියලා හුතුවේ...මට ආරන්චියක් ආවා කොරියන් යවන්න අවුරුදු 22 පස්සේ කියලා ඒක නිසාය් ඇහුව අය්යේ ..

    • @samiyaslvlogs6672
      @samiyaslvlogs6672  2 ปีที่แล้ว +1

      @@epicboysanitha2068 labana aurudde wadipura ganna kathawak thiyenne. Atharinna epa

    • @epicboysanitha2068
      @epicboysanitha2068 2 ปีที่แล้ว

      හරි අය්යේ thanks ...

  • @ashokaperera8784
    @ashokaperera8784 2 ปีที่แล้ว

    ගොඩක් අමාරු වැඩ වලට රොබෝල දාන එක හොදයි

  • @Sizuka-u7z
    @Sizuka-u7z 2 ปีที่แล้ว

    ඒ රොබෝ නිසා රැකියා අහිමි උනාද කාටද හරි??

    • @samiyaslvlogs6672
      @samiyaslvlogs6672  2 ปีที่แล้ว +1

      Mulin 4 denek wada kara eke dan dennai wada karanne eka shift ekaka..