How to make a quality PCB? Explained in Sinhala (Easy Simple Steps) JLCPCB

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ธ.ค. 2018
  • JLCPCB for PCBs (48 hours build time):jlcpcb.com
    ▶ More Videos? - bit.ly/NisalHe
    ▶ Instagram - / nisal_hewagamage
    ▶ Facebook - / nisal.hewagamage
    ▶ Facebook - / nisalheelc
    PCB design sinhala sinhalen designing Printed circuit board pcb jlcpcb easyeda circuit diagram schematic convert explained in sinhala sri lanka how to make pcb print pcb at home arduino uno shield automation eagle Proteus circuit design software electrical engineering Xydder Labs video by Nisal Hewagamage NisalHe 2018 2019
  • วิทยาศาสตร์และเทคโนโลยี

ความคิดเห็น • 485

  • @NisalHewagamage
    @NisalHewagamage  5 ปีที่แล้ว +115

    වීඩියෝ එක ගැන මොකද හිතෙන්නෙ කියලා Comment එකක් දාලම යන්න. යාලුවන්ටත් බලන්න වීඩියෝ එක Share කරන්න

    • @Mr_Janith
      @Mr_Janith 5 ปีที่แล้ว +2

      අනිවා

    • @ashanmiuranga520
      @ashanmiuranga520 5 ปีที่แล้ว +2

      mage eke code gapuwama eka vitharane wada eka hada ganna vidiyak kiyanna plz

    • @THA-RU
      @THA-RU 5 ปีที่แล้ว +1

      Software ගැනත් කරන්නකෝ.....

    • @slgadgetman
      @slgadgetman 5 ปีที่แล้ว +2

      වටිනා වීඩියෝ එකක් බිරෝ ........

    • @00jagath
      @00jagath 4 ปีที่แล้ว +1

      Ft

  • @janakachandima2109
    @janakachandima2109 4 ปีที่แล้ว +9

    මල්ලි ඔයාගෙන් ඉගනගත්ත දෙවල් මට ලොකු පිටුවහලක් උනා. මේ subject එක ගැන දැනගන්න. මම wood working කරන්නේ... පුලුවන්නම් CNC wood Router ගැන වීඩියෝ එකක් දෙන්න.... ඔයාගේ අනාගතය දියුනුවෙන් දියුනුවටම පත් වේවා..... බුදු
    සරණයි....

  • @Mr_Janith
    @Mr_Janith 5 ปีที่แล้ว +25

    ඉස්සර ඔයාගේ video එක්ක දැන් තියෙන video සන්සන්දනය කරල බලද්දි video වල ලොකු දියුණුවක් පේනව නිසල් අයියේ සුපිරි👑

  • @dinu8989
    @dinu8989 4 ปีที่แล้ว +2

    මල්ලී Arduino ගැන මම මුලින් දැන ගත්තේ ඔයාගේ කියන්න වචන නෑ පට්ට.. හැබැයි එක දුකක් තියෙනවා, ඔයා හෙන ගේමක් දීලා මේවා experiment කරලා සෑහෙන වෙලාවක් අරන් වීඩියෝ එකල් දාලා subscribers ලා ටික දෙනෙක් එකතු කරගන්නකොට සමහර අය පොඩි ෆෝන් කෑල්ලක් අතට අරන් කම්පැනි එකෙන් දෙන කොල කෑල්ලක් ගිරවා වගේ කියෝගෙන කියෝගෙන ගිහින් විඩියෝ එකක් දාලා කම්පැනි එකෙනුත් ලක්ශ ගානක් අරන්, subscribers ලා ලක්ශ ගානක් හදා ගන්නවා..

  • @ayubowewa
    @ayubowewa ปีที่แล้ว +2

    I learned everything about making a pcb now no need to search any more help thank you very much keep up the good works God bless!

  • @keshanweerakkody2343
    @keshanweerakkody2343 5 ปีที่แล้ว +13

    සුපිරි........එතකොට අයියෙ මේ.. ආඩුයිනො වලින් අර ටැප් එකෙන් ඔටො වතුර එන විඩියො එකෙ..බොර්ඩ් එකට පිසි එකෙන් ප්‍රොග්‍රඇම් එක දාන්නෙ කොහොමද????????

  • @cnc5447
    @cnc5447 5 ปีที่แล้ว +2

    පැහැදිලීවම step by step ඔබ පෙන්වා දෙන තාක්ෂණික උපක්‍රම බොහෝ වටිනවා...ජයෙන් ජය...

  • @sahanramanayaka6718
    @sahanramanayaka6718 5 ปีที่แล้ว +1

    thankz nisal brohhh ,,mata onama karapu video ekak ,good luck ,happy new year

  • @mubeendb
    @mubeendb 4 ปีที่แล้ว +2

    Nice job you are doing a great work I don't have any experience about electronics but very keen to see sri lankan guys doing these things all the best bro.

  • @gihananjana
    @gihananjana 5 ปีที่แล้ว +2

    මෙච්චර ලේසියි කියල දන්නේ අදනේ... එලම එලම අයිය Thankyou bro !

  • @janakawijesinha
    @janakawijesinha 2 ปีที่แล้ว +1

    ගොඩක්ම වටිනවා bro මේ video1 මටත් ලොකු අවශ්ශතාවයක් තිබුනා මේ ගැන දැන ගන්න
    thank you bro

  • @gemunujayasinghe618
    @gemunujayasinghe618 2 ปีที่แล้ว

    මෙතෙක් සොයසොයා සිටි සියළුම තොරතුරු ඔබතුමාගේ මෙම වීඩියෝ එකෙන් මට දැනගැනීමට ලැබුනා . ඔබට බොහොමත්ම ස්තුතියි .

  • @wamsampath
    @wamsampath 5 ปีที่แล้ว

    මමත් ඉතින් ඔයාගෙ සේරම වගෙ vedios බලනව මල්ලී....ගොඩක් වටිනවා.. දැනුම share කරල දෙන එකට ස්තූතියි ගොඩක්... 👍

  • @supunrandika5251
    @supunrandika5251 2 ปีที่แล้ว +1

    Pcb ගැන අයියා දන්න හැම කරුණක් ගැනම me video ඒකෙන් හොඳට පැහැදිලි karala dunna එකට බොහොම ස්තුතිය.me ගැන හෙව්ව හැමදේම mata දැනගත්තා me video ඒකෙන් thanks.😊♥️

  • @deshandanushka72
    @deshandanushka72 5 ปีที่แล้ว +1

    me wage dewal idiriyatath karanna me dewal godak wathinawa good luck

  • @nishansanjeewasilva4655
    @nishansanjeewasilva4655 3 ปีที่แล้ว

    hamadama hamadema lobanathuwa kiyaladena oyatath oyawage niwaradiwa kiyaladena anith ayatath mage hadapiri sthuthiya pudhana athara oyalata idiririyatama yanna shakthiya labewaa....thanks....

  • @sampathgurusinghe3944
    @sampathgurusinghe3944 4 ปีที่แล้ว

    godak watinawa, hoyamin hitiye pcb gena. suba anagathayak wewa

  • @sampathchaminda2866
    @sampathchaminda2866 4 ปีที่แล้ว

    Aiye oyage video ekata thankyou aluth videos aurdino,micro:bit,rasberry pi valata videos daia apita kiyala denna welldone oyata suba pathanava!

  • @sarangalekamge1048
    @sarangalekamge1048 2 ปีที่แล้ว

    So profitable information. Thank you Nisal malli

  • @samanthakathriarachchi7634
    @samanthakathriarachchi7634 5 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා මල්ලී ඔයාට තෙරුවන් සරණයි..! දිගටම කරන්න..

  • @malan3809
    @malan3809 5 ปีที่แล้ว +1

    Thank you Nisal Aiye ..eka watinawa godak ...😀😀❤️

  • @hasithaprasad6817
    @hasithaprasad6817 5 ปีที่แล้ว

    Good job, nisal! And happy new year.

  • @thilakwijekoon2294
    @thilakwijekoon2294 3 ปีที่แล้ว

    Tnx aiye.. Godak dewal igena gattha..

  • @isumhansana2939
    @isumhansana2939 3 หลายเดือนก่อน +1

    හොඳයි machan ela thank you 😊 සුපිරි video eka😊😊

  • @yasathdeshapriya8132
    @yasathdeshapriya8132 2 ปีที่แล้ว

    super.... godak usfull vedio ekkak ... thank you Nisal ayye...

  • @richardabekeerthi8183
    @richardabekeerthi8183 2 ปีที่แล้ว

    හොය හොය හිටපු දෙයක් තමා කියල දුන්නෙ යාළුවා බොහොම ස්තූතියි

  • @haksgayashan6264
    @haksgayashan6264 5 ปีที่แล้ว

    mekanam patta watinawa.me wede hariyata karana heti denan hitiye ne hariyata.. thanx nisal bro!

  • @shameendesilva1353
    @shameendesilva1353 ปีที่แล้ว

    Clear explanation, Good video. Thank You !

  • @chuti9041
    @chuti9041 3 ปีที่แล้ว

    ගොඩක් වටිනා vidio ekak.. Jaya වේවා

  • @kamalpriyadarshana3170
    @kamalpriyadarshana3170 2 ปีที่แล้ว

    Mama obage vedio godaak beluwa.niyamai.jayawewa

  • @nenux3726
    @nenux3726 5 ปีที่แล้ว +1

    Ayya super video ekak happy new year!!!!!

  • @user-fu7kr6yg8z
    @user-fu7kr6yg8z 3 ปีที่แล้ว

    Dear Brother, Very very valuable Guide. Thanks...

  • @ctpowertechnologies3490
    @ctpowertechnologies3490 5 ปีที่แล้ว +2

    niyamai.... math asawen hitiye meka karanne kohomada kiyala denaganna.. thankz... nisal hewagamage..... issarahata thawa me wage videos danna.......

  • @lasanthasampath1363
    @lasanthasampath1363 5 ปีที่แล้ว +1

    ගොඩක් හොද වීඩියො එකක් ගොඩක් ඉස්තූතියි මල්ලි තව මෙවගේ විඩියො දාන්න

  • @srpathirana
    @srpathirana 4 ปีที่แล้ว

    ඒක නම් නියමයි නිසල් බොහොම ස්තූතියි

  • @hirukaperera785
    @hirukaperera785 3 ปีที่แล้ว

    Super aiye thawa oya wage videos karanna

  • @lalithkumara6230
    @lalithkumara6230 5 ปีที่แล้ว +1

    godak watinawa wisthraya,,,thanks

  • @weerasingheexpress908
    @weerasingheexpress908 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ☸️ ගොඩක් පින් ..!!!

  • @ajithwickramasinghe1031
    @ajithwickramasinghe1031 4 ปีที่แล้ว +1

    ultrasonic eken lcd display ekata measurements ganna widiha gana video ekak dannako

  • @kidsmusic8688
    @kidsmusic8688 2 ปีที่แล้ว +1

    super job bro I learn lot of things about you thx

  • @kelumbandara5823
    @kelumbandara5823 2 ปีที่แล้ว

    ගොඩක් ප්‍රයෝජනවත්.ස්තූතියි.

  • @sadewpahan899
    @sadewpahan899 3 ปีที่แล้ว

    Nano board ekai motor drive ekai Bluetooth model hc05, model ekai set krla iwarai code eka Danna puluwanda

  • @lathiefhusainthuwannoor8307
    @lathiefhusainthuwannoor8307 5 ปีที่แล้ว

    Superb bro very useful all the best and thank you

  • @palithabandara5660
    @palithabandara5660 3 ปีที่แล้ว

    Supirima thamai.
    All the best nisal ayye.

  • @simhoper8953
    @simhoper8953 4 ปีที่แล้ว

    Great video Nisal!

  • @isurasrimal6304
    @isurasrimal6304 4 ปีที่แล้ว

    Marama watinawa Thanks
    All The Best

  • @shashisaranga
    @shashisaranga 5 ปีที่แล้ว +1

    Really helpful video Keep it up !

  • @roshenpravil3629
    @roshenpravil3629 4 ปีที่แล้ว

    niyamai..digatama karagena ynnah

  • @agrobot3063
    @agrobot3063 5 ปีที่แล้ว +2

    video eka very good.co2 sensor ekak gena video ekak karanna.

  • @channaperera2978
    @channaperera2978 5 ปีที่แล้ว +1

    Kalakin video ekak Patta supiri video ekak 😉👍👍👍✌

  • @maastech6074
    @maastech6074 5 ปีที่แล้ว +1

    Super Bro
    Keep it up
    As well as we r waiting for ur arduino tutorial video

  • @DilnuwanAmaraweera
    @DilnuwanAmaraweera 5 ปีที่แล้ว +1

    ජයවේවා වැඩේ සුපිරි

  • @anuraattatage8249
    @anuraattatage8249 5 ปีที่แล้ว

    Mama adamai daksha kenek lankave dakke. Obata suba pathum.

  • @sopieeeex
    @sopieeeex 5 ปีที่แล้ว +2

    Really helpful and clear explanation which is beneficial for all starters

  • @punsisisandamali1101
    @punsisisandamali1101 9 หลายเดือนก่อน

    Great it is also easy😊

  • @hasindueranga
    @hasindueranga 5 ปีที่แล้ว +1

    Niyamai aiye. Godak watina video ekak..me wage. Weda api issara karanna danne ne. Eath Dan Apita prashnayak ne.mokada aiya Apita ewa kiyala dena nisa. Good luck

  • @prabakaranpalanivelu
    @prabakaranpalanivelu 2 ปีที่แล้ว

    good explanation malli.

  • @user-oo5ji2uv8g
    @user-oo5ji2uv8g 4 ปีที่แล้ว

    Nisal aiye oyage vedio walin dan mama Loku wada Tikak karanawa oyata Godak pin.mata danaganna ona oya oya kiuwa software eke..portuse eke wage api karapu project eka run karala balanna puluwanda conform karaganna

  • @Sanjeewasenavi
    @Sanjeewasenavi 4 ปีที่แล้ว

    හොද වැඩක් මල්ලි. ජය වේවා

  • @mindikatanisha7483
    @mindikatanisha7483 2 ปีที่แล้ว

    Really Super 👍👍👍

  • @mohamednushan7577
    @mohamednushan7577 4 ปีที่แล้ว

    Aiye pcp eagle software aka haraha design karana video akak upload karanna ko

  • @thusitharatna8809
    @thusitharatna8809 5 ปีที่แล้ว

    hello, dear. arduino board eka nethiwa IC eka pawichchi caranna bord ekak needa cost eka adu karaganna

  • @umesha5104
    @umesha5104 2 ปีที่แล้ว

    Nisal aiye mata awashya krna module ekk tynwa hadaganna.eke digram eka adagnna mta poddak therenwa madi.oyata puluwnweida udauwak krnna mata

  • @shehanfernando5889
    @shehanfernando5889 5 ปีที่แล้ว

    Niyamai aiye.hoya hoya hitiye math e gana thanks........

  • @rasikakumara7464
    @rasikakumara7464 4 ปีที่แล้ว

    Loku sewayak dear. Congratulations my dear

  • @kasunsampath6187
    @kasunsampath6187 5 ปีที่แล้ว

    superb... Thankyou very much

  • @slgadgetman
    @slgadgetman 5 ปีที่แล้ว +3

    වටිනා වීඩියෝ එකක් බිරෝ ........

  • @roshanasanka4615
    @roshanasanka4615 4 ปีที่แล้ว +1

    Thanks aiye. Adamai pcb design karanda puluwan online vidiha Dena gaththe.

  • @ashanidikowita
    @ashanidikowita 5 ปีที่แล้ว +5

    First view 😀 All the best Nisal!

  • @danikaasanga9314
    @danikaasanga9314 5 ปีที่แล้ว +1

    ඔයාගෙ විඩියෝ ඔක්කොම වගෙ මම බලලා තියෙනව. හොදට පැහැදිලිව කියල දෙනව.සුබ පතනව ඔයාට.ස්තුතියි 🙏 ..

  • @indikasampath2399
    @indikasampath2399 2 ปีที่แล้ว

    Niyamai aiya oka print out karanna puluanda

  • @udayangasasanga8719
    @udayangasasanga8719 5 ปีที่แล้ว

    Supiri aiye.... Niyamai...

  • @kaviduthenn4435
    @kaviduthenn4435 11 หลายเดือนก่อน

    නියමයි අයියේ❤❤

  • @johnwick5901
    @johnwick5901 3 ปีที่แล้ว +2

    Did you paid Custom duties/ vat for those PCBs? What parcel service you used, DHL or FedEx?

  • @roshanbandara6374
    @roshanbandara6374 5 ปีที่แล้ว +1

    Good job nisal

  • @TravelwithIro5507
    @TravelwithIro5507 5 ปีที่แล้ว

    Supiri aiya ekanm niyamai

  • @methujalithumpalliyaguruga2105
    @methujalithumpalliyaguruga2105 3 ปีที่แล้ว +1

    It is superb

  • @KanishkaDilshan
    @KanishkaDilshan 5 ปีที่แล้ว +1

    Nice work bro!

  • @kumara232
    @kumara232 4 ปีที่แล้ว

    very useful.. Good luck

  • @madukawijesekara9126
    @madukawijesekara9126 3 ปีที่แล้ว

    Pcb vidio ake godak hoday sir

  • @sheikayubsheikaadil9178
    @sheikayubsheikaadil9178 4 ปีที่แล้ว +3

    Bro how to make a dual layer pcb at home which is designed in easy eda????

  • @sajithchamararathnayaka9107
    @sajithchamararathnayaka9107 4 ปีที่แล้ว +1

    Very useful bro...

  • @Chathumal2011
    @Chathumal2011 5 ปีที่แล้ว

    Home made pcb ekak karaganna vidihath video ekak daanna :) Lankawe me service eka dena sites thiyanawada??

  • @mutablemusic615
    @mutablemusic615 4 ปีที่แล้ว +1

    Eka patta wadak bro

  • @tharukanayanajith3510
    @tharukanayanajith3510 2 ปีที่แล้ว

    ගොඩක් අයගෙන් මේක ඇහුවම කියල දෙන්න අදි මදි කරනවා..මොකද එයාල බිස්නස් එකට jlpcb ලගෙන් කරල අපිට විකුණන නිසා....ඔයාට ගොඩක් ස්තූතයි මල්ලි ඒ රාමුව කැඩුවට....

  • @dul1a
    @dul1a 4 ปีที่แล้ว

    ALL THE BEST

  • @warnithathilakarathna6849
    @warnithathilakarathna6849 3 ปีที่แล้ว

    Brow thanks a lot.I have got to know that pcb creates even in sri lanka now.?Can u recommend a good place?In these durations it is unsure about sending these to abroad due to covid.

  • @prabathanuradha4561
    @prabathanuradha4561 4 ปีที่แล้ว

    Great video

  • @techzonelanka
    @techzonelanka 5 ปีที่แล้ว +1

    නිසල් මල්ලි සුපිරි වැඩක් ගොඩක් ස්තුතියි....සුභ නව වසරක්..

  • @robolokayaacademy5975
    @robolokayaacademy5975 5 ปีที่แล้ว +1

    Weldone nisal bro....

  • @hirukaperera785
    @hirukaperera785 3 ปีที่แล้ว

    Puluwannam rc transmitter ekak saga receiver ekak hadana widiya danna puluwanda

  • @VihangaGamingShow
    @VihangaGamingShow 5 ปีที่แล้ว +1

    gedarta genawata salli venama gannawda

  • @shanTube
    @shanTube 3 ปีที่แล้ว

    Maru ayye..mth kemathi electronics degree ekak krna...krnna gelapena thenak hoyanawa thwama

  • @sua-darkpro5492
    @sua-darkpro5492 2 ปีที่แล้ว

    Oya web akan oya pcb aka pdf layout ganna barida puluwannam vedio akak danna dro

  • @nilameee3861
    @nilameee3861 3 หลายเดือนก่อน

    relay module eken wena deema wenawa needa me widiyata relay eka dammamath?

  • @asankachriste2581
    @asankachriste2581 4 ปีที่แล้ว

    Befor i givenan up made pcb . but I try again thank for you

  • @sarathwimalasuriya6038
    @sarathwimalasuriya6038 4 ปีที่แล้ว

    Very useful info...

  • @supunsupun1
    @supunsupun1 3 ปีที่แล้ว

    world class help thanks lot

  • @universalcafe7918
    @universalcafe7918 3 ปีที่แล้ว

    flaxible pcb ekk hadaganna widiya poddak kiyala dennako

  • @maduranga1983
    @maduranga1983 4 ปีที่แล้ว

    Supiri malli...