Sajani Kaveesha | Unuhuma Matama Didi (උණුහුම මටම දිදී ) | Dream Star Season 10

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 พ.ย. 2024

ความคิดเห็น • 244

  • @chandikasenarath9348
    @chandikasenarath9348 3 ปีที่แล้ว +94

    ගායනය හරිම ඉහලයි එදා දවසේ ඇසුනු ලස්සනම ගීතය. සහ කටහඩ හරිම cute. සජනි කවීෂා 😍

  • @sl-shortvedios9676
    @sl-shortvedios9676 3 ปีที่แล้ว +37

    ලංකාවෙ මෙ වගේ දේවල් වලට තැනක් නෑ නංගී හිතන්න එපා වැඩිය.😌❤️

  • @Pushpa-m9he
    @Pushpa-m9he 3 ปีที่แล้ว +41

    ගොඩක් ලස්සනයි සින්දුව කියනවා. හිතට ගොඩක් දැනෙනවා.ආස හිතෙන කටහඩක්. හදවතින්ම සුබ පතනවා ♥️♥️♥️

  • @umeshabinari5946
    @umeshabinari5946 3 ปีที่แล้ว +75

    හරිම ලස්සනයි🥺❤️ හදවතටම දැනුනා ඒ සින්දුව💓

  • @nadeera7004
    @nadeera7004 3 ปีที่แล้ว +38

    ලස්සනයි ලස්සනයි ලස්සනයි අක්කි පන ...සියලු අම්මාවරුන්ට මෙය උපහාරයක් වේවා..............♥♥♥♥♥♥🙏🙏🙏🙏🙏

  • @nadinadi7342
    @nadinadi7342 2 ปีที่แล้ว +1

    ලස්සනයි. මං ආසම සින්දුවක් සජනි ❤️❤️❤️❤️

  • @lokkocinema9856
    @lokkocinema9856 3 ปีที่แล้ว +59

    සිරාවටම ඔය සින්දුව පරණ ගායකයෙක් කිව්වා නම් මුන් ඕකට අනිවා හොඳ කියනව....තුෂාර කිව්ව හින්ද වෙන්න ඇති මේ...අලුතෙන් එන අයට chance නෑ....🙄💔

  • @ashikanilnethu8641
    @ashikanilnethu8641 3 ปีที่แล้ว +21

    Ammo thusha ayyage song eka.තුශා අයියා ගේ සෝන්ග් එක ෆීමේල් වොයිස් එක හරි ම ලස්සනයි 😍❤️

  • @sanjulasandeepani1323
    @sanjulasandeepani1323 3 ปีที่แล้ว +26

    අම්මෝ කදුලුත් ආවා අහද්දි.හදවතට තදටම වැදුනා අනේ ලස්සනයි අක්කියෝ ❤️❤️

  • @kavindayahansani5037
    @kavindayahansani5037 3 ปีที่แล้ว +33

    ෆෙස්බුක් එකෙන් දැක්කා 🏃 අවේ මම මේ ❤❤❤❤😥😥😥🙏🙏🙏🙏🙏 හරිම ලස්සනයි 👌 කියන එක

  • @Nuwaboyjapan
    @Nuwaboyjapan 3 ปีที่แล้ว +77

    Keep it up sajani ❤️💪

  • @dilshan3786
    @dilshan3786 3 ปีที่แล้ว +121

    ඔයාලට මතකද සිරස juniyar supastar එකේ සිංදු කියපු චුටි නංගියා හරි ලස්සනට සිංදුව කිව්වා පැටියො

    • @BUDDHASTEACHINGCENTER
      @BUDDHASTEACHINGCENTER 3 ปีที่แล้ว +1

      Exactly

    • @pasinduvr
      @pasinduvr 3 ปีที่แล้ว

      ow mathakai

    • @surangaputha
      @surangaputha 3 ปีที่แล้ว

      අපෝ මොකෝ අමතක ❤

    • @sachisewwandi8820
      @sachisewwandi8820 3 ปีที่แล้ว +1

      අමුතු ලොවකට එක්කන් ගියා.ගොඩක් ලස්සනයි .සුභ පැතුම්

  • @vajiravidanage840
    @vajiravidanage840 3 ปีที่แล้ว +20

    තාමත් අහනවා යමුනා ගං තෙර ගීතය ♥️ හරිම ලස්සනයි නංගි 🌸

  • @Harshi812
    @Harshi812 3 ปีที่แล้ว +36

    අඩේ පොඩ්ඩියේ හරිම ලස්සනයි නංගෝ...ජයවේවා!😍

  • @thakshilamaduwanthi1434
    @thakshilamaduwanthi1434 3 ปีที่แล้ว +31

    ඒ සිරාවටම ඒක පට්ට ලස්සනයි ❤️❤️❤️❤️❤️ ඒ ෆිල් එක පට්ට ..

  • @hasarelrathnayaka3707
    @hasarelrathnayaka3707 3 ปีที่แล้ว +12

    හරිම ලස්සනට කියනව. සුබම වෙන්න ඕනි. ජයම වෙන්න ඕනි.❤️❤️❤️

  • @chandikasenarath9348
    @chandikasenarath9348 3 ปีที่แล้ว +14

    හරිම ලස්සනයි සජනි දුව ඔයගේ කටහඩ සහ ගායනය wonderful job 😍💖

  • @btsarmygirl00-m9q
    @btsarmygirl00-m9q ปีที่แล้ว +1

    මගේ ආසම සිංදුවක්.අද කාලේ තියෙන තේරුමක් නැති සිංදුත් එක්ක බලද්දි මේ සිංදුව මාරම ලස්සනයි.හිතට වදින lyrics තියෙන සිංදුවක්.😍💖

  • @risininivedya411
    @risininivedya411 3 ปีที่แล้ว +7

    ලස්සනයි සජනි අක්කේ..congratulations sumangalian..😍😘

  • @priyankararajapaksha6187
    @priyankararajapaksha6187 3 ปีที่แล้ว +196

    මේක තුශාරගේ සින්දුවක් හින්දා වෙන්න ඇති ..අමරදේව කියලා තිබුනා නම් අද මේක හොදම සින්දුව වෙයී ...පුදුම තෝරා ගැනීම

    • @madukanidesh1918
      @madukanidesh1918 3 ปีที่แล้ว +5

      ඒක හින්දී තණුවක් ඒකයි එච්චර ඇගයීමක් නැත්තේ

    • @nikinitharuka910
      @nikinitharuka910 3 ปีที่แล้ว +2

      ඇත්ත 💯

    • @slgaming2804
      @slgaming2804 3 ปีที่แล้ว +2

      සිරාම කතාව....

    • @kavindumadhurangs6213
      @kavindumadhurangs6213 3 ปีที่แล้ว +1

      හරියට හරි බන් සිරාම කතාව

    • @kokilawerashingah8212
      @kokilawerashingah8212 2 ปีที่แล้ว +1

      Atta

  • @kuwaitkwt4243
    @kuwaitkwt4243 3 ปีที่แล้ว +10

    Harema ලස්සනයි දෝණිය ඔයාට suba අනගතයක් ජයවේවා ජයවේවා බුදුසරණ nirogebawaya ලැබේවා mage පැතුම් ❤🌹❤

  • @SiNa-cd5xr
    @SiNa-cd5xr 3 ปีที่แล้ว +9

    සජිනි අක්කි ඔයාගෙ voice එක හරිම ලස්සනයි ❤️👍

  • @wajirarukmal3127
    @wajirarukmal3127 3 ปีที่แล้ว +12

    ලස්සනයි නෙතට කදුලක් ඉනුවා ජයෙන් ජයම වේවා නංගියේ බුදුසරණයි

  • @lahirujayakodi2755
    @lahirujayakodi2755 3 ปีที่แล้ว +1

    Duwe budusaranai putheeeeee idiriyatama yanna

  • @pinimuva
    @pinimuva 3 ปีที่แล้ว +27

    අහම්බෙන් මේ සින්දුව කියනව ඇහුන කාමරේ ඉදන් කුස්සියට යද්දී ..කව්ද කියන්නේ මොනවත් දන්නේ නෑ යන ගමන නැවතුනා tv එක ලග හද ඇද බැද ගන්න ගායනයක් පද පේලි කීපයයි අහන්න හම්බුනේ අම්ම චැනල් එක මාරු කළා ....මම ආයෙත් කාමරේට ආවත් මේ සින්දුව අහන්නම හිත කමක් නැහැ හෙට internet එකෙන් බලනව කියල හිතා ගත්ත ..ඒත් කුතුහලය කව්ද මේ සින්දුව කියන්නේ බලන්න මයි හිත ...ආයෙත් ඇවිත් චැනල් එක දාපුවම voting list එක පෙන්නුව ඒකෙ දෙකට හිටිය සජනී කවීෂා කියල නමක් ...මට හිතුන මේ සින්දුව කිව්වේ එයාම වෙන්න ඇති කියල ..search කරල බැලුව කව්ද කියල ... අනුමානය හරි බලන්න දෙයක් නැහැ ..ජුනියර් සුපර් ස්ටාර් ආපු අර සින්දු අනුභව කරපු ඉෂිනි ඉස්සරහට ගෙනියන්න කලින්ම කපපු පොඩි කෙල්ල ...ලොකු අසාධාරණයක් කලේ එදා මේ ළමයට ...මම සජනී කවිෂට එදා ඉදන්ම සාපේක්ෂව කැමතියි ... මේ සින්දුවත් කලින්ම දැනගෙන ඇහුවනම් මේ කියන්නේ සජානි කියල ඉබේම සින්දුව හොද නැති උනත් හොද වෙනව දන්නෙම නැතුව ...මොනවත් නොදැන මේ ගායනය දැනුන කියන්නේ සජනිගේ සාපේක්ෂ විශිෂ්ටත්වය තමයි ...මොන එහෙකට මේවගේ පජාත ප්‍රෝග්‍රෑම් වල සින්දු කියන්න ආවද මන්ද මොකද ඔයා ගායිකාවක් ..

    • @lakmini1990
      @lakmini1990 3 ปีที่แล้ว

      මාත් මෙයාට ගොඩක් කැමතී.. ජූනියර් සුපර් ස්ටාර් ඉදන් ගොඩක් සින්දු මං ඇහුව... සකූගේ කතාව, සකූගෙ ලෝකය සින්දු, දෝනි තීම් සෝන්ග් එක. ඒව හරිම ලස්සනයි. ඔයා කෝමත් තරුවක් පැටියො. ඉතින් මොකට මේ වැඩසටහනට ආවද මංද. මේකෙනුත් ඔයාට කැපිල්ල කියල තෙරෙනව. එව්නාට ඔයාගෙ ගමන ගිහින් ඉවරනෙ ඔයා. තව සින්දු කරන්න. අහන්න ආසයි ඔයාගෙ සින්දු.

  • @chandanakumara1915
    @chandanakumara1915 3 ปีที่แล้ว +7

    ලස්සනයි ඔයාට ඉදිරියටම යන්න ප්‍රර්තනා කරනවා❤❤❤

  • @gayashanisewwandi3696
    @gayashanisewwandi3696 3 ปีที่แล้ว +10

    බුදු සරනයි සියලුම අම්මා වරුනේ

  • @nishu___nishu5309
    @nishu___nishu5309 3 ปีที่แล้ว +14

    ලස්සනයි☺️❤️

  • @sajanikaveesha6437
    @sajanikaveesha6437 3 ปีที่แล้ว +98

    Thank you so much mage yaluwane 🤗❤

    • @rashikathennakoonprisl7900
      @rashikathennakoonprisl7900 3 ปีที่แล้ว +1

      Patiyo oyage sirase awath okkoma balauwa mn mata ada godak sathutui oya ada derane enna thana dakkama ..theruwan saranai puthe oyata

    • @achandrani6554
      @achandrani6554 3 ปีที่แล้ว

      Lassanai akki

    • @dehemisathsarani9194
      @dehemisathsarani9194 3 ปีที่แล้ว

      Buttiful voice ekk oyat thiyenne,good luck 👍👍

    • @rathnakvithana7489
      @rathnakvithana7489 3 ปีที่แล้ว

      Nice & Superb...Dont give up...❤❤❤

    • @sujithprasanna9583
      @sujithprasanna9583 3 ปีที่แล้ว

      Its ok

  • @achiaalam3067
    @achiaalam3067 2 ปีที่แล้ว +1

    I love u deppa amma... I miss u forever

  • @surekakumari9470
    @surekakumari9470 3 ปีที่แล้ว +15

    Ane lassanai..oyata bs nangiyo..ai me wage sindu agayanne naththe..ahinsaka lassana katahadak

  • @sewwandinisansala9827
    @sewwandinisansala9827 3 ปีที่แล้ว +6

    ලස්සනයි nngiyoo bs ❤️❤️❤️❤️❤️❤️

  • @sarathmarasinghe5238
    @sarathmarasinghe5238 3 ปีที่แล้ว +5

    කියන්න වචන නෑ...සුපිරි...❤

  • @ruviniperera1632
    @ruviniperera1632 3 ปีที่แล้ว +7

    Harima lassanai akkiyo..bs you akki..❤️🎤

  • @lakshikadananjanimudduwage8536
    @lakshikadananjanimudduwage8536 3 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි ❤❤❤

  • @roshansampath3628
    @roshansampath3628 3 ปีที่แล้ว +6

    අම්මෝ.........🖤🖤🖤

  • @annsandriya2087
    @annsandriya2087 3 ปีที่แล้ว +6

    ❤️😯ලස්සනම ලස්සනයි❤️

  • @gayansankalpa-jr6qq
    @gayansankalpa-jr6qq 2 หลายเดือนก่อน

    මාර ලස්සන සින්දුවක්❤❤❤

  • @amithudara3828
    @amithudara3828 3 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි නංගී

  • @disnagunathilaka8856
    @disnagunathilaka8856 ปีที่แล้ว +3

    Very beautiful . Katahadath godak lassanai

  • @sudeshikalakmali8271
    @sudeshikalakmali8271 3 ปีที่แล้ว +3

    ඇත්තටම ලස්සනයි ගොඩක් දුක හිතුනා 😢😢😢😢😢😭

  • @kaveeshadewmini6365
    @kaveeshadewmini6365 2 ปีที่แล้ว +4

    Super👌👌🔥🔥 song 👌👌👌👌අම්මා කියන්නේ අපේ මුළු ලෝකයම😍😍😍😍

  • @venuriranathuga8087
    @venuriranathuga8087 3 ปีที่แล้ว +9

    Clear voice akkhi. Good luck ❤️🎶💪🏻

    • @dinukaliyanage4050
      @dinukaliyanage4050 3 ปีที่แล้ว +1

      Ow harima clear 🖐️🖐️🖐️💗💗 math ekta thama aasama ❤️

  • @isurudarshana9658
    @isurudarshana9658 3 ปีที่แล้ว +4

    Kgf temil film එකේ අම්මා ගැන කියන සින්දුවක් මේක තුශාර ජො සිංහල කවර් එකක් කරේ එ බීට් එකට දෙකම ලස්සනයි

  • @shamishami.1089
    @shamishami.1089 3 ปีที่แล้ว +2

    Lassanai nangiya.. oyage voice eken marama lassanai me song eka...

  • @nilminikumari2892
    @nilminikumari2892 3 ปีที่แล้ว +8

    ලස්සනයි නංගෝ...😍❤️

  • @devindihansani1921
    @devindihansani1921 3 ปีที่แล้ว +3

    අම්මෝ ඒ කටහඩ..පට්ට❤️

  • @depekadeepeeka2340
    @depekadeepeeka2340 3 ปีที่แล้ว +5

    බුදු සරණයි ජයෙන් ජයම ලැබේවා දුවේ මම කුවේ

  • @indeewarikudachchi9131
    @indeewarikudachchi9131 3 ปีที่แล้ว +4

    Sooo heart touching... ❤️❤️💕💕

  • @badugebaduge2262
    @badugebaduge2262 3 ปีที่แล้ว +5

    Lassanai sachini du 💕💕💕💕💕💕💕

  • @kanchanaamarasiri5173
    @kanchanaamarasiri5173 3 ปีที่แล้ว +4

    Amazing voice dooniya congratulations

  • @pamodmiyuru5064
    @pamodmiyuru5064 3 ปีที่แล้ว +4

    සුපිරි

    • @surangapradeep9438
      @surangapradeep9438 ปีที่แล้ว

      සින්ඩදුවක් අහන් ඉන්න අයට ඒ සින්දුව දැනෙනවන්ම් බොක්කටම එතනින් එහා අය කියන්න දෙයක් නැ නෙද සින්දුව කාගෙ උනත් ලන්කවෙ ප්‍රරවිනඉ කියාගෙන ඉන්න සමහරක් හරි කුහකඉ කඋරු කිඋවත් එක අහන කෙනාට දැනෙනවන්ම් බොක්කටම එකඉ ගයකයාගෙ දක්ශතාවය මන් දකින්නෙ එහෙමයි ජයවේවා නන්ගි සින්දුව ගොඩක් ලස්සනඉ

  • @kaveeshadewmini6365
    @kaveeshadewmini6365 2 ปีที่แล้ว +1

    බුදුසරණයි අම්මේ🙏🙏🙏🙏🙏🙏

  • @umayaumaya2237
    @umayaumaya2237 3 ปีที่แล้ว +4

    Harima lassanai.budu saranai

  • @resharathathsarani2803
    @resharathathsarani2803 3 ปีที่แล้ว +3

    Ane lassani manikaaaaaaaaaaaaaa

  • @sureshmadusankakarunarathn5894
    @sureshmadusankakarunarathn5894 3 ปีที่แล้ว +6

    Congratulations ❤❤

  • @ashankerewgodage9928
    @ashankerewgodage9928 3 ปีที่แล้ว +4

    අනේ ඒගී ආයෙත්අහන්න ආසයි

  • @dinukawickramasuriya5859
    @dinukawickramasuriya5859 3 ปีที่แล้ว

    Vert beautiful and very amazing performance akki.💓💓

  • @malkijayawardhana4278
    @malkijayawardhana4278 3 ปีที่แล้ว +5

    Great voice 👌

  • @isurushashinthawijesinghe2086
    @isurushashinthawijesinghe2086 3 ปีที่แล้ว +10

    ජජ්මෙන්ට් එක බලන තුසාර දෙයිය්‍යො ඉනට අත් දෙක තියාගෙන

  • @kusheyaanagi3747
    @kusheyaanagi3747 3 ปีที่แล้ว +5

    Congratulations

  • @hbvavshbabgsui8755
    @hbvavshbabgsui8755 2 ปีที่แล้ว

    අනේ සින්දුව ලස්සනයි

  • @thingeve4995
    @thingeve4995 3 ปีที่แล้ว +2

    wow Sajini. I love your Voice

  • @gamunu5064
    @gamunu5064 3 ปีที่แล้ว +2

    Marama lassanai 👍

  • @__itz_NaZz
    @__itz_NaZz 3 ปีที่แล้ว +3

    අම්මට ආදරෙයි කට්ටිය කෝ🥺🥺🥺

  • @rienziemarinaousman3468
    @rienziemarinaousman3468 ปีที่แล้ว

    She is still young and a great future ahead. Bless her and her Parents.

  • @maheshika6173
    @maheshika6173 3 ปีที่แล้ว +3

    Superb akkiyoo.👌👌..❤❤

  • @user-sl9hi6dh5c
    @user-sl9hi6dh5c 3 ปีที่แล้ว +2

    Lassanata kiwwaaa🔥🔥💝💝💝💝

  • @kalananuwanjithofficial
    @kalananuwanjithofficial 3 ปีที่แล้ว +8

    Amazing Poddi❤️🥺

  • @randinawodya8388
    @randinawodya8388 3 ปีที่แล้ว +3

    Wow😍

  • @nimashadewini7425
    @nimashadewini7425 2 ปีที่แล้ว +2

    ඇස් වලට කදුලු ආවා ඒකට 💖 දක්ශයන්ට තැන දෙන්නෙ දෙරනෙ විතරය් 💖💖

  • @dewbaby-qm3ko
    @dewbaby-qm3ko 2 ปีที่แล้ว

    Voice ek බාවනාවක් 🥺♥️🔥

  • @niroshaliyanagamage668
    @niroshaliyanagamage668 3 ปีที่แล้ว +1

    U did it very nice 💔❤💫💫♥️♥️

  • @nipuniparindi4774
    @nipuniparindi4774 2 ปีที่แล้ว

    I love my mom

  • @santi-gm5zo
    @santi-gm5zo 3 ปีที่แล้ว +9

    Junior super star එකේ මෙයිට වඩා ලස්සන සිංදු තෝර ගත්ත🤔

  • @h.mssantha7050
    @h.mssantha7050 3 ปีที่แล้ว +3

    ලස්සනයි නංගී

  • @achiaalam3067
    @achiaalam3067 2 ปีที่แล้ว

    Deppa amma i all the time cry for u... Deppa amma i am sorry for everything

  • @atriumsrilanka2262
    @atriumsrilanka2262 3 ปีที่แล้ว

    It made me cry

  • @chathumiheshani2777
    @chathumiheshani2777 3 ปีที่แล้ว +2

    Perfect ❤

  • @vishu7844
    @vishu7844 3 ปีที่แล้ว +1

    Harima lassanaii👍👍

  • @udarikabandara658
    @udarikabandara658 2 ปีที่แล้ว +1

    Beautiful😍

  • @malikakaluarachchi1612
    @malikakaluarachchi1612 2 หลายเดือนก่อน

    Wow 🥺❤️

  • @m.priyanthakumara4640
    @m.priyanthakumara4640 3 ปีที่แล้ว +1

    👍Waw🤟niyamai !!!!☹️🎶‼️

  • @nilukapriyadarshani9158
    @nilukapriyadarshani9158 3 ปีที่แล้ว

    Harima lassanai

  • @manelsakunthala8189
    @manelsakunthala8189 2 ปีที่แล้ว

    Aththamai lassani

  • @dinugadimansith1883
    @dinugadimansith1883 3 ปีที่แล้ว +2

    Good luck Akkii

  • @roshanroshan7625
    @roshanroshan7625 3 ปีที่แล้ว +1

    Wow ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️

  • @catgamer5468
    @catgamer5468 2 ปีที่แล้ว

    Perfect singing

  • @subanidamayanthi2348
    @subanidamayanthi2348 3 ปีที่แล้ว +1

    ඔයාට ජේසුපිහිටයි පුතේ

  • @achiaalam3067
    @achiaalam3067 2 ปีที่แล้ว

    I miss srelanka i wanna come srelanka need dippa amma... I love u jy

  • @anilmarasinghe7483
    @anilmarasinghe7483 ปีที่แล้ว

    Wow😊

  • @rtcinema6424
    @rtcinema6424 3 ปีที่แล้ว +4

    Excellent 👍❤️

  • @resharathathsarani2803
    @resharathathsarani2803 3 ปีที่แล้ว +1

    Lassani

  • @shamikaayodya2208
    @shamikaayodya2208 2 ปีที่แล้ว

    lassanay akkiyooo❤️❤️❤️

  • @isharasewwandi5159
    @isharasewwandi5159 3 ปีที่แล้ว +1

    Best of luck ❤️

  • @sureshmadusankakarunarathn5894
    @sureshmadusankakarunarathn5894 3 ปีที่แล้ว +1

    Lassanai... 🌸

  • @indikakeragala239
    @indikakeragala239 3 ปีที่แล้ว

    Harima lassanai akki

  • @priyanthijayalath275
    @priyanthijayalath275 3 ปีที่แล้ว

    ලස්සනයි

  • @life-pj6bj
    @life-pj6bj 3 ปีที่แล้ว +1

    Lassanai

  • @sujithprasanna9583
    @sujithprasanna9583 3 ปีที่แล้ว

    So beautiful