බෙඩ් ශීට් බිස්නස් ගැන හැමදේම දැනගන්න | එකකින් අවම රු.300 ක් ලාභ | Bedsheet and Pillow Business
ฝัง
- เผยแพร่เมื่อ 8 ก.พ. 2025
- #bedsheet #business #pillowcover #designs
කොට්ට උරය මහන හැටි - • මසකට රු.25000 ක අමතර ආ...
ලේසියෙන් අමතර ආදායමක් - • මසකට රු.25000 ක අමතර ආ...
--------------------------
___ වීඩියෝවක් පළ කර විගස නැරඹීමට අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරල බෙල් එකත් ඔබන්න __
_SUBSCRIBE US and click the bell to get notify on every upload_
_____________________________________________________________
Whatsapp / Viber- 0710538863
For Custom Designs and orders | Call us - 0755770705
මැහුම් පංති සහ වැඩි විස්තර සඳහා අමතන්න: +94 755770705
For classes and information contact me: +94 710538863
_________------ LIKE & FOLLOW -------_______________
Facebook Page - / mudurekha
Facebook Fan Page - / mudu-rekha-fanpage-336...
Facebook Group - / 297872641127565
Instagram - / mudurekhafashiondesigning
Web - mudurekha.com
______________________________
-------------------------
how to make money at home 2020
cutting sewing and making money
tips for earn money
wie man zu hause geld verdient 2020
what is a fashion designer
how to become a fashion stylist
what is fashion marketing
what do fashion designers do
how to get into the fashion industry
#cięcie szycia i zarabianie pieniędzy #قطع الخياطة وكسب المال #gearradh fuála agus airgead a dhéanamh #裁縫とお金を稼ぐ #крой шитье и зарабатывать деньги #봉제 절단과 돈 버는 #裁缝和赚钱 #conas airgead a dhéanamh sa bhaile 2020 #как заработать дома 2020 #自宅でお金を稼ぐ方法2020 #घर २०२० मा कसरी पैसा कमाउने #wie man zu hause geld verdient #2020 wedding dresses #wedding dress #simple #wedding dresses #simple wedding dress
#bridesmaid dresses #bridesmaids dresses #wedding dresses #bridal gowns
අනේ ගොඩක් ස්තුතියි මිස්.. හොය හොය හිටිය වීඩියෝ එකක්. ❤️❤️❤️❤️
❤️💐🙏
නොදන්න දේවල් ගොඩක් දැනගත්තා.ඔයාට ගොඩක් ස්තූතියි අක්කා❤️
Mata dena ganna puluwanda set ekakata kochcharak redi one weida miss
බොහොමත්ම ස්තුතියි.....ගෙදර ලස්සනට තියාගන්න ලස්සන අදහස්...ගොඩාක් ලැබුනා.බුදු සරණයි ඔබට ...!
ඔයාටත් පුළුවන් මට කරන උදව් කරන්න.. මේ වැඩසටහන් ඉදිරියටත් පවත්වාගෙන යන්න - අපේ වීඩියෝ ශෙයා කරන්න.. ස්තුතියි 🌹 බුදුසරණයි
Bed sheet sittuwakata badu ganna ona wistara dana ganne kohomada
Thanks mis oya dipu danums godak vatinava බුදුසරණයි🎍
ඔයාටත් පුළුවන් මට කරන උදව් කරන්න.. මේ වැඩසටහන් ඉදිරියටත් පවත්වාගෙන යන්න - අපේ වීඩියෝ ශෙයා කරන්න.. ස්තුතියි 🌹 බුදුසරණයි
ගොඩක් වැදගත් විඩීයෝ එකක් ස්තූතියි 🌷🌷🌷💐🌷
ඔයාටත් පුළුවන් මට කරන උදව් කරන්න.. මේ වැඩසටහන් ඉදිරියටත් පවත්වාගෙන යන්න - අපේ වීඩියෝ ශෙයා කරන්න.. ස්තුතියි 🌹
mahana ewa wikunaganna widihakuth kiya dunnoth eka godak watinawa. issarahata e ganath kiya dila video ekak karanna puluwannam loku deyak.
ඉදිරියටත් අපි එක්ක රැඳිල ඉන්න. මේ වැඩසටහන් ඉදිරියටත් කරන්න ඔබේ උදව් අවශ්‍යයි. අපේ වීඩියෝස් ශෙයා කරන්න.. ස්තුතියි
ස්තුතියි මිස් .ගොඩක් වටිනවා .........
දිගටම අපි එක්ක රැඳිල ඉන්න.. යාළුවන්ටත් බලන්න ශෙයා කරන්න අපේ වීඩියෝස්.. ස්තුතියි 🌹
Mis may pennana redy kade noyak denna puluwanda koheda thieynney nathnaum tikak wadipura ganna thoga milata thieyna thanak kiyanawada mis nisa dan mama bed sheet sale karanawa pin siduwea iganweemata
Miss man me widihe bisness ekak patan ganna kamathi.mata ekata help krnna puluwanda.
Petha walai pamunuwei me redi ganna thanak kiyannako..plz
ගොඩක් ස්තූතියි 🙏 හැම දේම දැන ගත්ත...
ස්තුතියි ඔබට .තෙරුවන් සරණයි
Twill cotton කියන්නෙ මොන රෙදි වර්ග යද
ගොඩක් වැදගත් video එකක් මිස් ගොඩක් ස්තුති.තෙරුවන් සරනයි.
❤
Me fabric aduwata ganne kohenda
Me bad sheet redi kohenda ganna puluwan
ස්තූතියි මිස්. මිස්ට පුළුවන්ද bedsheets මහන විදිය කියල දෙන්න
ඉදිරියටත් අපි එක්ක රැඳිල ඉන්න.. යාළුවන්ටත් බලන්න අපේ වීඩියෝස් ශෙයා කරන්න.. ස්තුතියි ! 🌹
ගොඩාක් ස්තූති මිස්.ගොඩාක් දේවල් දැනගන්න පුළුවන් උනා...❤🙏
ඔයාටත් පුළුවන් මට කරන උදව් කරන්න.. මේ වැඩසටහන් ඉදිරියටත් පවත්වාගෙන යන්න - අපේ වීඩියෝ ශෙයා කරන්න.. ස්තුතියි 🌹
Thank you mis
Oyata godak pin Allah davi phitai mama okkoma video balanawA
welcome dear.. ඔයාටත් පුළුවන් මට කරන උදව් කරන්න.. මේ වැඩසටහන් ඉදිරියටත් පවත්වාගෙන යන්න - අපේ වීඩියෝ ශෙයා කරන්න.. ස්තුතියි 🌹 දෙවිපිහිටයි
ගොඩක් ඉස්තුති මිස් ඔයාට
Goodaak sthuthi miss.... godaak watinawa video eka
ඔයාටත් පුළුවන් මට කරන උදව් කරන්න.. මේ වැඩසටහන් ඉදිරියටත් පවත්වාගෙන යන්න - අපේ වීඩියෝ ශෙයා කරන්න.. ස්තුතියි 🌹
Thank you miss God bless you! Hamadema kiala denawata thank again miss 💖💖
Beeta ඔයාටත් පුළුවන් මට කරන උදව් කරන්න.. මේ වැඩසටහන් ඉදිරියටත් පවත්වාගෙන යන්න - අපේ වීඩියෝ ශෙයා කරන්න.. ස්තුතියි 🌹
@@MuduRekha 💖💖💖💖👍
ම්ස් බේඩ් ශිට් පලල අඩු ඒවා කියකට ද ව්කුනන්න ඔන 90/48 90/60 90/72 90/84 ම්ස් බේඩ් ශිට් පලල වැඩ් ඒවා කියට ද ව්කුනන්න ඔන 90/90 90/100 90/110 පිළිතුරක් දේන්න පුළුවන් ද
පිළිතුරක් දේන්න පුළුවන් ද
ලාබෙට බෙඩ්ශීට් මහන්න රෙදි කඩයක් තියන තැනක් දන්නවද කියන්න පුලුවන්ද
ගොඩක් ස්තුතිය අපිට වැදගත් මේවැනි පාඩම් කියා දි අපිව ඉස්සරහට ගෙනියනවාට
Ane mis fitted bedsheet mahana hati kiyla dennko 72x78x10 size mettres ekakata
ගොඩක් ස්තුති මිස් ඔයාට අපිට දෙන සහයෝගයට
ඔයාලත් මට සහයෝගය දෙන්න මගේ වීඩියෝස් ශෙයා කරන්න. . ස්තුතියි 🌹
ගොඩක් ස්තුතියි ඔයා මහණ දෙයක් ලස්සනට කියලා දෙනව ඕව මහල දාන්න කඩ ලැබුණු නම් ගොඩක් හොඳයි නේද බලමු නේද උත්සාහ කරලා වරදින්නේ නැහැ නේද ඔයාට බුදුසරණයි
ඔයාටත් පුළුවන් මට කරන උදව් කරන්න.. මේ වැඩසටහන් ඉදිරියටත් පවත්වාගෙන යන්න - අපේ වීඩියෝ ශෙයා කරන්න.. ස්තුතියි 🌹
ඔයාලට නොමිලේ දැන්වීම් පල කරගන්න. සම්බන්ධ වෙන්න මේ ගෘෘප් එකට - facebook.com/groups/297872641127565/
@@MuduRekha අනේ ඔයාට ගොඩක් ස්තුතියි බුදුසරණයි පින්සිදු වෙනව
Oyage denuma apita laba deema genu godak pin. ...oyata deergausha lebewa
ඔයාටත් පුළුවන් මට කරන උදව් කරන්න.. මේ වැඩසටහන් ඉදිරියටත් පවත්වාගෙන යන්න - අපේ වීඩියෝ ශෙයා කරන්න.. ස්තුතියි 🌹
@@MuduRekha miss mama denata job karanne dubai wala .mama lankawata anawa July wala.awama oyata katha karannam. Budu saranai
Akki, mata thani paata bed sheet ganda ona.mata ewa ganda thenak kiyandako
CIB ත් තියෙනවා ගනං වැඩී ටිකක්
Mama danatath karanawa.Welandapala paththa thamayi durwala.order kalath yawannath hakiyi.Habayi samaharu serama genwagana thorathuru nikan innawa.Eh aya ahana samahara prashnawalin therenawa eyalata karanna hakida balanna wage.Eka mama samahara ayata kiwwa oyalath karanna kiyalath. Oya miss harima neat ekata kara thiyanawa.hondata kiyalath denawa.Thanks so much miss
Thank you ❤👍🌷
Panty. Large size eke inata ganna ilastik eke diga kiyak ganna oneda kiyala kiyanawada mis please
හොඳින් ඇදෙන අඟල් බාගෙ වගේ ඉලාස්ටික් එකක් නම් අඟල් 24 - 26 ක් ඇති..
Thanks! Mis reply karata
බෙඩ් ශීට් ඔය ගනට ගන්න පුලුවන් තැනක් කියනවද මිස්
ගොඩාක් පිං උදව් කරනවට
mis ganan kivve mahala vikunanna puluvan ganada? netnam velandapole miladee ganna puluvan ganada?mis mila ganan kiv redi vargaya mokakda?
Aye balanna vedio eka
Pl let me know from where I can by this materials in
Colombo
We cant mention names of the shops on this platform but you can buy those from Pettah and Pamunuwa
Thanks for u 💁💕
Oyage upades godak vatinava.....thx...so much...
Thank you ❤👍🌷
Nodanna sizes dana gaththa thank u miss
Thank you miss pehadeli karala dunnata budu saranai miss
Kohatha ganda pulluvan
Please shop name & place tell
ස්තුති ඔබට මේ කරුණු ගොඩක් වට්නවා. බුදු සරණයි 🙏🏽🙏🏽❤❤
බුදුසරණයි !
Mis mewa pettah wala thiyena shops wala gananda
නෑ.... දිගටම අපි එක්ක රැඳිල ඉන්න.. යාළුවන්ටත් බලන්න ශෙයා කරන්න අපේ වීඩියෝස්.. ස්තුතියි 🌹
@@MuduRekha ස්තුති මිස් අදහසක් දුන්නට පුඵවන්නම් කොට්ටවුර පැට්න් ටිකක් දාන්න
Hello mam. Marketing gena apiwa genuwath karannako please. Nispadhanaya ta illuma kohomadha.
අපිට ඉදිරියටත් මේ වගේ වැදගත් වැඩසටහන් කරන්න ඔයාලගෙ උදව් අවශ්‍යයි. යාළුවන්ට බලන්න අපේ වීඩියෝස් ශෙයා කරන්න. ස්තුතියි 🌹
අපි දැනට ෆේස්බුක් සමූහයක් නිර්මාණය කරල තියෙනවා.. ගුණාත්මකව ඒක පවත්වගෙන යන්න සම්බන්ධ වෙන්න ඔබේ දැන්වීම් පළ කරගන්න නොමිලේ.. ඉදිරියේදි තවත් අවස්ථා ලබාදෙන්න කටයුතු කරමින් පවතින්නේ...
මේකට සම්බන්ධ වෙන්න - facebook.com/groups/297872641127565/
Thank you very much miss
welcome
Thank you so much
🙏❤️
Me redi kade mokakda.koheda thiyenne
Danuwath kalata pin missta. Decorative pillow size aka balaganna amarui. Hotel akata mahanna oni nisa size denawanam loku help akak.
Thank you mis oyata.dodak pin baby kot sheet mahan mahan hati kiyala dennako mis
බලමු. ඔයාලත් මට කරන උදව් කරන්න මේ වැඩසටහන් ඉදිරියටත් පවත්වාගෙන යන්න - අපේ වීඩියෝ ශෙයා කරන්න.. ස්තුතියි 🌹
Thanks Mis wadagath videos ekak mama mekan Loku danumak gaththa oyata theruwan saranaiii
ඔයාටත් පුළුවන් මට කරන උදව් කරන්න.. මේ වැඩසටහන් ඉදිරියටත් පවත්වාගෙන යන්න - අපේ වීඩියෝ ශෙයා කරන්න.. ස්තුතියි 🌹
Thanks usa kiyada hita aka
Oyage video nam marama vidiyta watinawa harima pahadiliwa kiyla demwa .miss ❤️❤️
ස්තුතියි 🌹🌹🌹🌹
Thanks miss
ඔයාටත් පුළුවන් මට කරන උදව් කරන්න.. මේ වැඩසටහන් ඉදිරියටත් පවත්වාගෙන යන්න - අපේ වීඩියෝ ශෙයා කරන්න.. ස්තුතියි 🌹
Bohoma sthuti ❤❤
දිගටම අපි එක්ක රැඳිල ඉන්න.. යාළුවන්ටත් බලන්න ශෙයා කරන්න අපේ වීඩියෝස්.. ස්තුතියි 🌹
තැන කියන්න පුළුවන් ඳ
Miss ,bedsheet redi ganna puluwan shops koheda thiyenne ?contact no.s hoyala denna puluwanda?
Thanks miss.
welcome dear
Redi ganna thanak kiyanna
miss mata kiyala dennako api kapala iwatha yana redi walin karanna puluwan deyak plz
th-cam.com/video/ZslnaQ9_8yk/w-d-xo.html
thanq miss. man godak kamathi mahana wada walata missgen labena danuma mata godak watinawa. budu saranai 🙏
Me redi ganne kohenda .....
පමුණුවෙ තියෙනවා
Godak sthuthi mis.
ඔයාටත් පුළුවන් මට කරන උදව් කරන්න.. මේ වැඩසටහන් ඉදිරියටත් පවත්වාගෙන යන්න - අපේ වීඩියෝ ශෙයා කරන්න.. ස්තුතියි 🌹
Bed sheet mahaddi eke watiya mahana widiyak thiyenawada.
අඟලකට හෝ අඟල් බාගෙට මහන්න.. සාමාන්‍ය විදියට .. ඉදිරියටත් අපි එක්ක රැඳිල ඉන්න. මේ වැඩසටහන් ඉදිරියටත් කරන්න ඔබේ උදව් අවශ්‍යයි. අපේ වීඩියෝස් ශෙයා කරන්න.. ස්තුතියි
Miss අමූ රෙද්දෙන් පාට පාට තියද?
ඕෆ් වයිට්, හා ලා කහ විතරයි .. ඔය ලිනන් රෙදි
@@MuduRekha මිස් ..සෝදපු අමු රෙදි තියෙනවාද ...පාට පටින්...
@@MuduRekha තනි පාට රෙදි මොනද හොද මිස්...bedsheets මහන්න..
මං නම් දැකල නෑ වෙළඳපලේ නම්.. පාට දාන්න නම් පුලුවන්
ගොඩක් කොට්න් රෙදි වර්ග තියෙනවා පළලින් වැඩි ඒවා ගන්න. මගෙ බෙඩ් ශීට් ගැන වීඩියෝව බලන්න
Mis me bedsheet redi ganna puluwan kohenda?
Cib thiye , pitakotuweth thiyr
Thank you.
Oya oya gana kewwe mona rede walen mapu aewatada mis mokada rede anuwa gana wenas wenawane
මේ රෙදි කොහෙද තියෙන්නෙ😁
Thanks for these measurements charts. that’s very useful. I just want to know some certain fabrics after washing it’s become. shrinks. so how many inches ( extra) we have to add to this work. ( bed sheet and pillow case ) . please give me a brief note . Thanks for your wonderful video 🙏.
U are welcome dear..
Mewa vikunanna velada polak thiyeida
ඇයි නැත්තෙ. වෙළඳපොල අපි ලඟට එන් බෑ. අපි යන්න ඕන ඒක හොයාගෙන
Bed sheet pramana pahadiliwa pennanna
නැවත වීඩියෝ එක අහන්න.
video ekedi bed sheet miladee ganna puluvan ganan kivve
Wooow miss niyamai 😀😀❤❤❤🌷🌷🌷🌷
Full cotton 1 m kiyada
දැන් වෙනස් ඇති
කොහෙද
miss apita table mat karanna kiyala dennako..
ඉදිරියෙදි බලමු.. දිගටම අපි එක්ක රැඳිල ඉන්න.. යාළුවන්ටත් බලන්න ශෙයා කරන්න අපේ වීඩියෝස්.. ස්තුතියි 🌹
Size chart ekak danna mis thanks
හොඳට අහන්න වීඩියෝ එක ..
Hamotama watina vidio eka. Thank you miss❤️
ඔයාටත් පුළුවන් මට කරන උදව් කරන්න.. මේ වැඩසටහන් ඉදිරියටත් පවත්වාගෙන යන්න - අපේ වීඩියෝ ශෙයා කරන්න.. ස්තුතියි 🌹
Wstinawa miss ❤❤❤❤❤
Good video you are thank you
ඔයාටත් පුළුවන් මට කරන උදව් කරන්න.. මේ වැඩසටහන් ඉදිරියටත් පවත්වාගෙන යන්න - අපේ වීඩියෝ ශෙයා කරන්න.. ස්තුතියි 🌹
Pamunuwe ganda thiyena kadaya mokadda mis oyata bs mis
වට්ස්ඇප් මැසේජ් එකක් දාලා තියන්න.. ඔයාටත් පුළුවන් මට කරන උදව් කරන්න.. මේ වැඩසටහන් ඉදිරියටත් පවත්වාගෙන යන්න - අපේ වීඩියෝ ශෙයා කරන්න.. ස්තුතියි 🌹
Kohenda aduwata gnne miss
පමුණුවෙ පිටකොටුවෙ කඩ තියෙනව බලන්න රවුමක් දාල.. අපිට ඉදිරියටත් මේ වගේ වැදගත් වැඩසටහන් කරන්න ඔයාලගෙ උදව් අවශ්‍යයි. යාළුවන්ට බලන්න අපේ වීඩියෝස් ශෙයා කරන්න. ස්තුතියි 🌹
Colbda
me redi koruwe ganna thiyenawada
ow
Thanks budu saranai
බුදුසරණයි 🌷
Fabric gnn plwn thank kiynnko miss
අපි ලගදි දාල ඇති වීඩියෝ
Ane mis Dora redi hadana video ekak dannako...
ඉදිරියේදි බලමු.. ඔයාටත් පුළුවන් මට උදව් කරන්න.. මේ වැඩසටහන් ඉදිරියටත් පවත්වාගෙන යන්න - අපේ වීඩියෝ ශෙයා කරන්න.. ස්තුතියි 🌹
Dan bed seat nadda miss. 😊
තියෙනවා
Mis me mila hana balata denna be rede vala den mila vedi den milata hadanna
Thank you
welcome
ඔයාටත් පුළුවන් මට කරන උදව් කරන්න.. මේ වැඩසටහන් ඉදිරියටත් පවත්වාගෙන යන්න - අපේ වීඩියෝ ශෙයා කරන්න.. ස්තුතියි 🌹
@@MuduRekha අනිවාර්යයෙන්ම 👍
Thank u miss
Most welcome 😊
Tikin kiyana redden mahala kottaurayak kiyat wageda denne
Eken karanne kotta mahana eka
250-300 සිට
මේ බෙඩ් ශීට්,කොට්ට උර,කොට්ට ප්‍රමිතියට මහන්න ඔබ තුමියගෙන් ලගට ඇවිත් ඉගෙන ගන්න ක්‍රමයක් නැද්ද
බෙඩ් සීට් රෙදි කොහෙන්ද ගන්නේ
පමුණුවෙ තියෙනවා
Wow 😊😊
Math keeli kotta ura keeli bed seet mahanawa bedseetwalata redi ganna kohenda
පිටකොටුව පමුණුව
Size eka එක දලා ලේබල් හදපු කොළ කොහෙන්ද ගන්න පූලුවන්
පමුණුවෙ නම් තියෙනව
@@MuduRekha පමුණුව නැතුව වෙන තැනක් නැද්ද
Ape illima itu karata bohoma sthuthi.......
ඔයාටත් පුළුවන් මට කරන උදව් කරන්න.. මේ වැඩසටහන් ඉදිරියටත් පවත්වාගෙන යන්න - අපේ වීඩියෝ ශෙයා කරන්න.. ස්තුතියි 🌹
Wooow 🌷🌷🌷🌷😀😀😀❤❤❤❤
ගෙන්නගන්න පුලුවන් විදියක් කියන්නකෝ
මොනවද
Good 👍👍👍
නංගී මල්වනෙන් ගන්නවනම් රෙදි ගන්න කඩවල නම් කියන්නකෝ
ගුරැමුෂ්ටියක් නැතුව සියල්ල පැහැදිලිව කියලාදෙනවට ගොඩක් ස්තුතියි
❤❤❤
මං මල්වානෙ විස්තර නම් දන් නෑ ❤🙏 ස්තූතියි