ප්‍රේමයෙන් මන රංජිත වේ [ මනමේ ] - PREMAYEN MANA RANJITHAWE - MANME - #4 TEACHERS ENTERTAINMENT

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ม.ค. 2025

ความคิดเห็น • 35

  • @quintusfernando7396
    @quintusfernando7396 9 หลายเดือนก่อน +5

    Very Good Entertainment ❤

  • @T.N.Githmini
    @T.N.Githmini 10 หลายเดือนก่อน +1

    Lassnama ekk ❤

  • @SarathKumara-j7q
    @SarathKumara-j7q 5 วันที่ผ่านมา

    Mn practical ekata heta kiyanne me sinduwa
    Harima lassani

  • @werellagamaindarathanather4136
    @werellagamaindarathanather4136 3 ปีที่แล้ว +51

    මනමෙ කුමරු ලෙස ප්‍රවීණ , ජනකාන්ත රංගන ශිල්පී විජය නන්දසිරි මහතා රඟ පෑ කාලයේ........

  • @chandanipiris544
    @chandanipiris544 ปีที่แล้ว +5

    ආසම නාට්‍යය

  • @Kale-072
    @Kale-072 ปีที่แล้ว +33

    ප්‍රේමයෙන් මන රංජිත වේ නන්දිත වේ
    පුෂ්පයෙන් වන සුන්දර වේ ලංකෘත වේ
    ප්‍රේමයෙන් මන රංජිත වේ නන්දිත වේ
    පුෂ්පයෙන් වන සුන්දර වේ ලංකෘත වේ
    ආලයෙන් වෙලි සැදි මේ ලතා
    ආලයෙන් වෙලි සැදි මේ ලතා
    මණ්ඩපයෙන් චන්ඩා තප
    ඛණ්ඩිත වේ හිරු රජිඳුගෙ
    මණ්ඩපයෙන් චන්ඩා තප
    ඛණ්ඩිත වේ හිරු රජිඳුගෙ
    ප්‍රේමයෙන් මන රංජිත වේ නන්දිත වේ
    පුෂ්පයෙන් වන සුන්දර ලංකෘත වේ
    ආලයෙන් වෙලි සැදි මේ ලතා
    ආලයෙන් වෙලි සැදි මේ ලතා
    මණ්ඩපයෙන් චන්ඩා තප
    ඛණ්ඩිත වේ හිරු රජිඳුගෙ
    කෝකිල හඬ කන් පිනවයි රන් ස්වරයයි
    රෑන ගිරව් දෙන ගී සිංදු අම බිංදු
    කෝකිල හඬ කන් පිනවයි රන් ස්වරයයි
    රෑන ගිරව් දෙන ගී සිංදු අම බිංදු
    සෑම දෙසේ සංගීත ඇසේ
    සෑම දෙසේ සංගීත ඇසේ
    පිපි තඹරින් නද බඹරින්
    පිය රැව් දෙන ලිය කිඳුරන
    පිපි තඹරින් නද බඹරින්
    පිය රැව් දෙන ලිය කිඳුරන
    කෝකිල හඬ කන් පිනවයි රන් ස්වරයයි
    රෑන ගිරව් දෙන ගී සිංදු අම බිංදු
    සෑම දෙසේ සංගීත ඇසේ
    සෑම දෙසේ සංගීත ඇසේ
    පිපි තඹරින් නද බඹරින්
    පිය රැව් දෙන ලිය කිඳුර
    ප්‍රේමයෙන් මන රංජිත වේ නන්දිත වේ
    පුෂ්පයෙන් වන සුන්දර වේ ලංකෘතවේ
    ප්‍රේමයෙන් මන රංජිත වේ නන්දිත වේ
    පුෂ්පයෙන් වන සුන්දර වේ ලංකෘතවේ
    ආලයෙන් වෙලි සැදි මේ ලතා
    ආලයෙන් වෙලි සැදි මේ ලතා
    මණ්ඩපයෙන් චන්ඩා තප
    ඛණ්ඩිත වේ හිරු රජිඳුගෙ
    මණ්ඩපයෙන් චන්ඩා තප
    ඛණ්ඩිත වේ හිරු රජිඳුගෙ
    ප්‍රේමයෙන් මන රංජිත වේ නන්දිත වේ
    පුෂ්පයෙන් වන සුන්දරවේ ලංකෘත වේ
    ආලයෙන් වෙලි සැදි මේ ලතා
    ආලයෙන් වෙලි සැදි මේ ලතා
    මණ්ඩපයෙන් චන්ඩා තප
    ඛණ්ඩිත වේ හිරු රජිඳුගෙ
    ම් ම්ම්.....ම් ම්ම්....ම් ම්ම්.........

  • @chanchaladewmini5273
    @chanchaladewmini5273 3 ปีที่แล้ว +12

    මනමේ නාටකය ✨️

  • @sachinisachini6391
    @sachinisachini6391 2 ปีที่แล้ว +5

    සුපර්👍

  • @prasaddisanayaka7242
    @prasaddisanayaka7242 ปีที่แล้ว

    ලස්සනයි ❤❤

  • @nilmininiroshani9295
    @nilmininiroshani9295 ปีที่แล้ว +1

    ලස්සනයි 🤩🤩🤩👍👍👍

  • @rashmisudisna3075
    @rashmisudisna3075 3 ปีที่แล้ว +5

    That's was very usefuled for me, thanks kr creations🙏

  • @djmarshmello2603
    @djmarshmello2603 หลายเดือนก่อน

    🥰

  • @amilalakmalm.p5387
    @amilalakmalm.p5387 3 ปีที่แล้ว +4

    සුපිරි වැඩක්

  • @pasindudilasha2683
    @pasindudilasha2683 3 ปีที่แล้ว +6

  • @nilupuldeshanjana7612
    @nilupuldeshanjana7612 2 ปีที่แล้ว +4

    Super

  • @rusinidesilva
    @rusinidesilva 11 หลายเดือนก่อน

    Lassanai 😂

  • @d.a.d.s.tarumutu7257
    @d.a.d.s.tarumutu7257 3 ปีที่แล้ว +2

    Waw

  • @darshithaaravindi8347
    @darshithaaravindi8347 ปีที่แล้ว

    ලස්සනයි

  • @mrtec4130
    @mrtec4130 7 หลายเดือนก่อน +1

    😊❤🎉

  • @sasikapriyadharashni4228
    @sasikapriyadharashni4228 5 หลายเดือนก่อน

    😊😊😊

  • @timetogetit1384
    @timetogetit1384 2 ปีที่แล้ว +3

    01:16

  • @nilukasamankumari4894
    @nilukasamankumari4894 3 ปีที่แล้ว +4

    😍

    • @nandarathnayaka440
      @nandarathnayaka440 2 ปีที่แล้ว

      මධවි මල්වත්ත රගනපාන කාලේ
      නියමම මනමෙි කුමාරියෙක් දැක්කා

  • @badplayer2759
    @badplayer2759 3 หลายเดือนก่อน

    1.14

  • @renukaedirimanna9341
    @renukaedirimanna9341 2 ปีที่แล้ว

    👍👍👍👍

  • @kamilasanjeewa4665
    @kamilasanjeewa4665 3 ปีที่แล้ว +4

    මෙම ගීතයේ තනුව දෙමළ ගීතයක කොපි කිරීමක් බව පුවත්පතක කියවා ඇත. එම දෙමළ ගීතය දන්නා කෙනෙක් නොමැතිද?

    • @hanswiseman
      @hanswiseman ปีที่แล้ว +2

      ලබ්බ..

    • @vidanapathirana3005
      @vidanapathirana3005 ปีที่แล้ว

      @@hanswiseman 😂

    • @dulsaramalwatta1802
      @dulsaramalwatta1802 ปีที่แล้ว

      ඔව් මේක යාපනය ආශ්‍රිතව ප්‍රචලිත ව තිබූ කතෝලික නෑට්‍යක මරිය මව් තුමී වෙනුවෙන් ගැයූ ගීයක තනුවක්❤

    • @T.N.Githmini
      @T.N.Githmini 10 หลายเดือนก่อน

      Monava unath Meka tharam lassna deyak theyeda mea datya tharm ❤

  • @hansihirunika342
    @hansihirunika342 2 ปีที่แล้ว +3

    😍

  • @badplayer2759
    @badplayer2759 3 หลายเดือนก่อน

    01.14