දරුවන්ගේ රහස් ප්‍රදේශ ඇල්ලීම Baby playing with the penis

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • දරුවන්ගේ රහස් ප්‍රදේශ ඇල්ලීම Baby playing with the penis #apemiss
    කුඩා දරුවන් ලිංගික අවයව ස්පර්ශ කිරීම තමාගේ සහ විරුද්ධ ලිංගිකයන්ගේ ලිංගික අවයව දෙස කුතුහලයෙන් බැලීම ශිෂ්ණය සමඟ සෙල්ලම් කිරීම වැනි ක්‍රියාකාරකම් දුටුවිට මව්වරුන් බොහෝ කලබලයට පත්වේ.
    මේවා ළදරු සංවර්ධනය ස්වභාවික තත්ත්වයන් වන අතර මෙවැනි හැසිරීම් වලදී වැඩිහිටියන් ගත ගත යුතු පියවර සහ අසාමාන්‍ය හැසිරීමේ ගැටලුවක් වෙතොත් හඳුනාගත හැකි ආකාරය වැනි බොහෝ කරුණු අපේ මිස් මෙම වීඩියෝවෙන් විද්‍යාත්මකව පැහැදිලි කරයි.
    Shyamalee Pathirage is a well experienced & qualified health care journalist in Srilanka. She has over two decades of experience as a midwife. from ”Ape Miss” channel she is explaining and providing guidance about the health care of the pregnancy period of a mother and the newborn child. This includes detailed guidance of what a mother should do during the pregnancy period, How to spend a healthy lifestyle in pregnancy, what facts should be followed within the process of birth, important health facts for a newborn baby and the mother's health after giving birth to the baby & what are the post-pregnancy health facts a mother & family should be aware of. Apart from those, ”Ape Miss” channel is shearing family, women & youth health care guidance with Sri Lankans who live all over the world.
    #apemiss #shyamaleepathirage #midwifesrilanka
    ----------------------------------------------------------------------------------------------------------
    🛑අපේ මිස් TH-cam Link: / apemiss
    🛑අපේ මිස් Facebook Link: / apemiss
    🛑අපේ මිස් Instagram Link: ...
    🛑අපේ මිස් Twitter Link: / apemissofficial
    🛑අපේ මිස් Linkedin: / ape-miss-4833b3204
    🛑අපේ මිස් Vimeo: vimeo.com/user...

ความคิดเห็น • 93

  • @iresha-kl5si
    @iresha-kl5si 3 หลายเดือนก่อน +1

    මගේ දරුව මිස් පුතෙක්. එයා නැන්දගෙ දූට කියලා එයාගෙන් කුක්කු බොන්න කියලා. අම්මට කිව්වොත් තරහ වෙනවා කියලා. මට ගොඩක් බයයි මිස්. මගේ පුතාට 9යි. මට පිලිතුරක් ඕන.

  • @shani-it4ev
    @shani-it4ev 2 ปีที่แล้ว +4

    ගොඩාක් වටින මාර්තුකාවක් මිස්.බොහෝම ස්තූතියි ..

  • @theekshanaravishan6918
    @theekshanaravishan6918 2 ปีที่แล้ว +5

    ගොඩක් පින් මිස් ඔයාට, ඉක්මනින්ම අවුරුදු 6න් ඉහල බබාල ගැනත් කියල දෙන්න,, මගේ පුතාටත් දැන් 7ක්, 🙏🙏🙏

  • @hitugelaxmanpriyashantha1139
    @hitugelaxmanpriyashantha1139 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි ...හරිම පැහැදිලිව වැඩ සටහන කරනවා හරිම වැදගත් ....

  • @gmma7621
    @gmma7621 2 ปีที่แล้ว +2

    අනේ හරිම සංවේදී විදියට කියලා දෙනවා..බොහොම ස්තූතියි

  • @anushapriyadarsanisamarako8584
    @anushapriyadarsanisamarako8584 2 ปีที่แล้ว +1

    මටත් මේ දවස් වල තියන ප්‍රශ්නයක්.බොහොම ස්තූතියි මිස්🙏❤️

  • @harshi9403
    @harshi9403 2 ปีที่แล้ว +2

    ගොඩක් පින් මිස්.මටත් තිබ්බ ලොකු ගැටලුවක්

  • @thilinikumari507
    @thilinikumari507 2 ปีที่แล้ว +3

    ගොඩාක් වැදගත් මිස්. Thank you

  • @ravindutharaka9779
    @ravindutharaka9779 2 ปีที่แล้ว

    ගොඩක් වටින මාර්තුකාවක්.බොහොම ස්තූතියි මිස්..

  • @harshaniathukorala5811
    @harshaniathukorala5811 2 ปีที่แล้ว

    හොඳ මාර්තුකාවක් මිස්...ගොඩාක් ස්තුතිය 🙏 🙏🙏

  • @achinigunasekara4602
    @achinigunasekara4602 2 ปีที่แล้ว +2

    Godak sthutie. Godak hodata pahadili kala. 💕🙏

  • @lasithasujeewa2188
    @lasithasujeewa2188 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා මිස් thank you

  • @kazidederam1212
    @kazidederam1212 2 ปีที่แล้ว

    Thanks lot miss. This is very important. Pls continue this kind of discussions. God bless you

  • @senaniweerakoon6063
    @senaniweerakoon6063 2 ปีที่แล้ว

    Thank you very much Miss, it’s very informative and clearly explained.waiting for the next age session (5-7)

  • @wihanadewmi1637
    @wihanadewmi1637 2 ปีที่แล้ว

    Miss adaraniya widihata hamadema hodata kiyala denawa... Ilaga video 1 enakan balagena innam miss.... Ikmanatama danna...... ❤️ ❤️ ❤️

  • @nisansalahansamali3637
    @nisansalahansamali3637 หลายเดือนก่อน

    හරිම වටිනව

  • @mangalikarohini6353
    @mangalikarohini6353 2 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි මිස්.

  • @nimeshikadesilva976
    @nimeshikadesilva976 2 ปีที่แล้ว

    Ane matath tibuna loku prashnayak wisaduna.godak thanx mrs

  • @sisirasanjeewa5630
    @sisirasanjeewa5630 ปีที่แล้ว

    ගොඩාක් වටිනවා මිස් Thank you miss

  • @nayanajithvideos8565
    @nayanajithvideos8565 2 ปีที่แล้ว +3

    හොද මාර්තුකාවක්

  • @ruviniwasana8816
    @ruviniwasana8816 2 ปีที่แล้ว +3

    ස්තූතියි mis

  • @pushpanjaleekaushalya9405
    @pushpanjaleekaushalya9405 2 ปีที่แล้ว +3

    මිස් මගෙ දුව මවුකිරි බිව්වෙම අඩුවෙන්.උපත් බර 3kg.මාස 6දි බර 6kg250g. දැන් එයාට මාස 7යි ,සති 2යි.දැන් එයා කෑම කනවනෙ.දවල්ට කිරි බොන්නෙම නෑ.රෑටත් එක පාරයි 2යි.. කවන්නත් හරි අමාරුයි.මිස් එකට මොකද කරන්න ඕනි.ප්‍රධාන වේල් 3යි.අතුරු වේල් 2යි කෑම දෙනවා

  • @isurumanchanayaka4080
    @isurumanchanayaka4080 2 ปีที่แล้ว +1

    වටිනා මාතෘකාවක්

  • @shashikamadushani8434
    @shashikamadushani8434 2 ปีที่แล้ว

    Godak isthuti miss..matat tibuna loku prasanyak ..eka wisaduna ada.

  • @fathimazainab...5177
    @fathimazainab...5177 2 ปีที่แล้ว +1

    තැන්ක් යූ මිස් ගොඩාක් තැන්ක් යූ..මගේ බබත් එහෙම touch කරන්න ගත්තා.මං එයාට ඒ හැම වෙලාවෙම අතට පාරක් ගහ්නවා.මගේ බබාට අවුරුදු දෙකහාමාරයි.

  • @anushadilrukahi3895
    @anushadilrukahi3895 2 ปีที่แล้ว +3

    Hoda watina kathawak.
    Ane miss.chuty babala mahapata egili urana aka sambandawa katha karanna.
    Mage puthu petiyata masa 4 mahapata egilla nitharama uranawa dakunu athe.wam athath සමහර welawata bonawa.gdrta ana aya akaaka katha kiyanawa awa ehuwama මානසික wadayak wage.anika mage petiya nidi yanne wedipura dakunu peththata eth wada gaththamath aka eththata thama balnne wedipura
    Bima thibbath wedipura balnne dakunu peththata
    Me gathi daruwa wededdi hariyawida miss

    • @isharasewwandi7697
      @isharasewwandi7697 2 ปีที่แล้ว

      Miss masa 6ka pirimi babek thamange rahas awayawaya adaganna eka normalda? Ape baba nitharama ehema karanawa.mama hithuwe eya e awayawaya examine karanawa kiyala.

  • @pawanimadurika5722
    @pawanimadurika5722 2 ปีที่แล้ว

    හරි වැදගත් වීඩියෝ එකක් .🙏

  • @shanikadias5057
    @shanikadias5057 2 ปีที่แล้ว +12

    මිස්, මගේ පුතාට වයස අවුරුද්දයි. එයා මාස 7 ,8 ඉදලම චූ පැටියව අල්ලාගෙන ඉන්නවා, අදිනවා. අනික එයා අනිත් අතේ මහපට ඇඟිල්ල කටේ දාගෙන උරනවා. ඒ උරන ගමන් තමා චූ පැටියව අල්ලාගෙන ඉන්නෙ. ඒක කාලය එක්ක ම මගහැරිල යයිද?

    • @trickwiththarinduskt3969
      @trickwiththarinduskt3969 2 ปีที่แล้ว

      Me kalaya athulatha eya igena ganimak karanne baya venna deyak na loku venakota maga arei

    • @cutey409
      @cutey409 ปีที่แล้ว

      මාත් චූටි කාලේ ඕම ඇදුමක්වත් අදින්නෑලු🤭

  • @maduumaduu271
    @maduumaduu271 2 ปีที่แล้ว +1

    Godak watinwa miss.

  • @upulwithanu4309
    @upulwithanu4309 26 วันที่ผ่านมา

    Madam අවුරුදු 6 බබෙක් ඒ වයසෙම බබෙක්ගෙ ලිංගික ප්‍රදේශ ස්පශ කිරීම සාමන්‍ය දෙයක්ද අසාමාන්‍ය දෙයක්ද.

  • @rasikadilshan5006
    @rasikadilshan5006 2 ปีที่แล้ว

    godak watinawa missge upades

  • @ravihariwijesinghe8828
    @ravihariwijesinghe8828 2 ปีที่แล้ว

    Godak wedagath una miss thank you

  • @hashanihashani3893
    @hashanihashani3893 2 ปีที่แล้ว +1

    Ape puthath ehemai.. Chu eken adinawa.. Koi weleth nam na. Samahara welawata witharai. Eth api mukuth kiyanne na eyata.. Tika welawak atha gaga idala eyama nawaththanawa eka... Welawakata magen ahanawa ai meka thiyenne.. Mata oni na ane meka.. Kapamuda kiyala. Ethakota nam mata bayai mis.. Man kiyanawa eka oni puthe chu danna kiyala. Paw ithin podi daruwo. Mis hari.

  • @sepalikasepalika4499
    @sepalikasepalika4499 ปีที่แล้ว

    ඔව්..මගේ .බබා .මාස.9..එයා.අදනවා.හැමවිටම .ගොඩක් .වටිනවා..ම්ස්
    .

  • @piumiprasadika5552
    @piumiprasadika5552 2 ปีที่แล้ว +1

    මගේ දුවට අවුරුදු 6 ඉගෙනගන්න අාසම නැහැ . Concentration 1 හරිම අඩුයි . බාබා කතා කලෙ පමා වෙලා . තමත් "ර" අකුර කියන්න බැහැ. සින්ඩුවක් වත් මතක තියන් කියන්න බැහැ තාම. Im soo worry abt her. Plz i nd an ans miss.

  • @prageethhashan3557
    @prageethhashan3557 2 ปีที่แล้ว +1

    Vadagath video 1k.godak vatinava. Mis

  • @asanthikachathurangani
    @asanthikachathurangani 2 ปีที่แล้ว

    Godak wadagath mis.👍

  • @niroshanshashimal683
    @niroshanshashimal683 2 ปีที่แล้ว +1

    Thank you mis

  • @lakshanravindu406
    @lakshanravindu406 2 ปีที่แล้ว

    Mis shishnaye diga pilibadawa video ekak karanna puluwanda

  • @lakshansuneth2878
    @lakshansuneth2878 ปีที่แล้ว

    Shamali ,oya dawasata ki warak oyage chu eka atha ganawada?danma kiya panko sudu.

  • @chathumuthu9473
    @chathumuthu9473 2 ปีที่แล้ว

    Godak wadagath miss.thank you

    • @nimalisewwandi5489
      @nimalisewwandi5489 2 ปีที่แล้ว

      Godak pin miss.ane mage දරුවාගේත් ohoma prashna තියෙනවා .එයාට dan වයස 6i.e වයස දරුවාන් ganath kiyannako miss.ඔයාට godak pin miss.mama godak bayen hitiye.

  • @methujapahasara6098
    @methujapahasara6098 2 ปีที่แล้ว +1

    Godk watnawa..

  • @kumarisandhya8460
    @kumarisandhya8460 2 ปีที่แล้ว +2

    Vadagath video ekak babala inna ammalata.....

  • @NadeeshaMaduwanthi-uy2oy
    @NadeeshaMaduwanthi-uy2oy 10 หลายเดือนก่อน

    Eya hamathissema kalisamata udin allagena inne eka prashnayak da thama awrudu 2 eyata muthra yanawath adui

  • @kanchanalakmali7099
    @kanchanalakmali7099 2 ปีที่แล้ว

    Godak watina video ekak

  • @KasunsLifestyle
    @KasunsLifestyle 2 ปีที่แล้ว

    Mis mau kiri dimai,mau kiri dowala thiya genima gena eka gena video ekak karanna ko....

  • @chathurikagamage7960
    @chathurikagamage7960 ปีที่แล้ว

    Thanks a lot miss

  • @manoripriyangika2747
    @manoripriyangika2747 2 ปีที่แล้ว

    Thank you madam

  • @netcore8659
    @netcore8659 2 ปีที่แล้ว +1

    Thank youu mis

  • @kayshiweerasekara5656
    @kayshiweerasekara5656 2 ปีที่แล้ว

    Mage baba anit ayata gahanwa koniththanawa. Me pilibada vdo ekak dannko miz

  • @chiranchathuranga4710
    @chiranchathuranga4710 2 ปีที่แล้ว

    Miss babage perasama passata karana onada nethanaam ibema babage passata venavada loku veddi

  • @chanakabandara3347
    @chanakabandara3347 2 ปีที่แล้ว +1

    Mage babata aurudu 2i.eyata godak kela galanawa.mekata hethuwa mokadda miss

  • @cutey409
    @cutey409 ปีที่แล้ว +3

    පොඩි කාලේ විතරක් නෙමේ ලොකු කොල්ලෙක් වෙලත් තාම චූපැටියත් එක්ක සෙල්ලම් 🤭

  • @ywijesinghayashoda369
    @ywijesinghayashoda369 2 ปีที่แล้ว

    Miss masa 3k wenna kalin a kiyanne masa 2 1/2 n wage yakada peththai calcium peththai aran thibnoth eka loku prashnyak da ?

  • @ttt-gg2yv
    @ttt-gg2yv 2 ปีที่แล้ว

    ane miss man godka bayen hitapu deyak.mage puthata 7i wayasa..ath 2 koi welwth kalisama assata dagena inne..dannam mage baya nethii una...obathu.iyata godka pin

  • @sandaliwathsala2051
    @sandaliwathsala2051 2 ปีที่แล้ว

    Mis mage babata masa 8i,eya masa 3 e vithara indalama andum nethiva iddi shishnaya alla alla innava,eyage vayasath ekka eka normalda?

  • @nimnethu9447
    @nimnethu9447 2 ปีที่แล้ว

    Gargase avata vathura gedi aenne ai aekata pathikara monavada elaga video aekata dannako

  • @shaminisewwandi3405
    @shaminisewwandi3405 2 ปีที่แล้ว

    Miss mage babage chu danna amarui..dr kenekta pennuwa..mage baba පිරිමි babek..eya chu dana thena podi kiuwa mokada kaeanne miss

  • @ireshamadhumadhavi3865
    @ireshamadhumadhavi3865 2 ปีที่แล้ว +1

    Watina karunu godak dana gaththa mis.mage punchi patiya ipaduna dawase idalama mis kiuwa dewal anuwa thama mn weda kare.

  • @chamodipabasara2893
    @chamodipabasara2893 2 ปีที่แล้ว

    Ane miss babata poty eka training kranne Kohomada.mage babata Avurudu 2i.eya poty ekata yannema nane

  • @misasani7776
    @misasani7776 2 ปีที่แล้ว

    Godaaak watinawa mia

  • @madhusanka7880
    @madhusanka7880 2 ปีที่แล้ว +1

    Thanks

  • @piumichanika4514
    @piumichanika4514 2 ปีที่แล้ว

    Miss mge baba nithrama oluwa kasanawa.. aie babata masa 9i

  • @hasithamadusanka8893
    @hasithamadusanka8893 2 ปีที่แล้ว

    Mis mata misge nombare denna puluwanda..

  • @deduniwimalsha6065
    @deduniwimalsha6065 2 ปีที่แล้ว

    Godak pin mis

  • @nimsarashashi7499
    @nimsarashashi7499 2 ปีที่แล้ว +1

    Ane miss kiyala dena widiyata asa hithenawa😂😁 hama wadakma sarthaka wenna ona missge😇

    • @mihiritharaka2881
      @mihiritharaka2881 2 ปีที่แล้ว

      Ow ane.passa kasanne 😅😅😅eka kiyapu hati...

    • @nimsarashashi7499
      @nimsarashashi7499 2 ปีที่แล้ว

      @@mihiritharaka2881 ouu😂😂

  • @harshaniathukorala5811
    @harshaniathukorala5811 2 ปีที่แล้ว +1

    ඉගෙන ගන්න දෙයක් දාන ,හොඳ channel එකක් මේ channel එක ..ඒ වගේ ඒවාට ගොං කතා කියන,ගොං හරක් ඉන්නවනේ ඉතිං ,,(සම හරක්ගේ comment ).

  • @nathalijulen3297
    @nathalijulen3297 2 ปีที่แล้ว

    ආදරය miss. Mage දුව අවුරුදු 13 igana ගන්න පුළුවන් et ge hadi කරනවා.හැමදාම ge hadi කරනවා gatta badu tanatana danawa.heti kiyannako miss.budusaranai miss.

  • @disnashalani6783
    @disnashalani6783 2 ปีที่แล้ว

    Ane mis matat oya getaluwa tibba.mage putata 5yer mama kalabala una.passe mama eyata kiuwa visabeeja yanawa pute ehema allanna epa kiyala.ehema kiyana eka were didamis

  • @SS-lg2kp
    @SS-lg2kp 2 ปีที่แล้ว

    mama nam thawama mage chu ekath ekka sellam karanawa..he he

  • @lashenthemiya9401
    @lashenthemiya9401 2 ปีที่แล้ว

    මිස් අම්මා ඇදුම් අදින එක දකින එක ලමයට හොද නැද්ද අවු 5

  • @hasithamadusanka8893
    @hasithamadusanka8893 2 ปีที่แล้ว

    Mis babek hamba wenna enna amma kenekuge bada ridenne ai.

  • @jayanichathurika9605
    @jayanichathurika9605 2 ปีที่แล้ว

    Maga babata masa 5i චු පැටියා අදිනවා mata bayai තුවාල කර ගනියි කියලා,ahama unata kamak නැද්ද mis

  • @shani8123
    @shani8123 2 ปีที่แล้ว

    Thank you miss 😊💕🙏

  • @dilrukshikagamage7973
    @dilrukshikagamage7973 2 ปีที่แล้ว

    🙏

  • @shehanweeramanthrige
    @shehanweeramanthrige 2 ปีที่แล้ว

    Mage babta masa 11miss ayth ahmi pant aka galwapu gamn akami allanne.

  • @dulanjipiyushani7551
    @dulanjipiyushani7551 2 ปีที่แล้ว

    මගේ දුවත් එයාගේ චූ දාන තැන කසනවා අල්ලන්නවා. අවුරුද්දයි වයස. ඒක නෝර්මල්ද?

  • @ashelweerasingha9347
    @ashelweerasingha9347 2 ปีที่แล้ว

    Awurudhu 15,16 wage lamayek swayanwindanaye yedenawanam
    Mokada karanne eka hodada narakada😞

    • @jamarasinghe5072
      @jamarasinghe5072 2 ปีที่แล้ว +2

      Ashel eka hodai.oyage daruwa itha nirogi kenek.sathutu wenna.oka hamoma karana itha ahinsaka samanya deyak.

  • @hasiniweerasingha5969
    @hasiniweerasingha5969 2 ปีที่แล้ว

    😍😍😍❤️❤️❤️

  • @dildil8040
    @dildil8040 2 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි මිස්

  • @muthuvithanage5519
    @muthuvithanage5519 2 ปีที่แล้ว

    ගොඩාක් ස්තූතී මිස්

  • @lashikaherath7880
    @lashikaherath7880 2 ปีที่แล้ว

    Thank you miss

  • @himalishama8689
    @himalishama8689 2 ปีที่แล้ว

    Thank you miss

  • @lahirukahansani9072
    @lahirukahansani9072 2 ปีที่แล้ว

    Thank you mis