දවසින් මිලානෝ 🇮🇹 සුරංගනා කෝපි කඩේ 🧚 Milano Vlog | Rabbit Hole Cafe | Traveling Vlog | dempasan

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • දවසින් මිලානෝ 🇮🇹 සුරංගනා කෝපි කඩේ 🧚 Milano Vlog | Rabbit Hole Cafe | Traveling Vlog | dempasan
    අද ඉඳන් ඔන්න අපි අපේ summer vacation series එක පටන් ගන්නවා. ඒකේ පළවෙනිම කොටස විදියට ඔන්න අපි ඉස්සෙල්ලාම මිලානෝ යන්නයි හදන්නෙ.. මිලානෝ නගරයම දවසින් cover කරන්න නම් හරිම අමාරුයි. ඒත් අපි බලමුකෝ මමයි, අයියයි, සුනාලි අක්කයි එකතු වෙලා ගිය ලස්සන ලස්සන තැන් ගැන. මිලානෝ duomo එක ගැන, galleria vittorio emmanuele ll එක ගැන මම කලින් කරපු වීඩියෝස් එහෙමත් බලන්නකෝ 😉
    අද අපි ලස්සන කෝපි shop එකකටත් ගියා. තනිකරම සුරංගනා කතාවක් වගේ. හරිම fantasy vibe එකක් තියෙන්නෙ. ඉතිං මේ වීඩියෝ එකෙන් ඒ ලස්සන තැන ගැනත් ඔන්න ඔයාලට දැනගන්න පුලුවන්. එහෙනම් එන්න අපිත් එක්ක මිලනෝ රවුමක් යන්න !
    🇮🇹
    Subscribe | Like | Comment | Share
    Follow me on other Social Media Platforms 👇
    Instagram 👉 ...
    Tiktok 👉 www.tiktok.com...
    Facebook 👉 / pasan.sudila
    dempasan

ความคิดเห็น • 198