මතක හිටින්න පාඩම් කරන්නෙ මෙහෙමයි.| ven welimada saddaseela thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • දානයෙන් උතුම්ම දානය ධර්ම දානයයි..
    පින්වතුනි,
    ඔබ දන්නෙහිද මේ ඔබ මනුෂ්‍යකු ලෙස ඉපිද ඇත්තේ පෙර කල කුසල කර්ම නිසා බව.ඒ පමණක් නොව බුදු බණ පදයක් මෙහෙම හරි ඇසෙන රටක බව. මොහොතක් සිතන්න මොනතරම් සතුන් අපාගත වී දුක් විදිනවාද. දැන්වත් ඇයි ප්‍රමාද දර්මයට අනුගත වන්න. මනුෂ්‍ය ආත්මයක් ලැබීම දුර්ලභය.
    එයින් උපරිම ප්‍රයෝජන ගන්න .හැකි සෑම විටම තවකෙකු වරදින් මුදවා ගන්න. ධර්මය ඔබේ හොදම මිතුරා කර ගන්න.
    සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා !! නීරෝගී වෙත්වා !! සුවපත් වෙත්වා !!
    🙏 තෙරුවන් සරනයි 🙏
    Whatsapp සමූහය
    chat.whatsapp....
    Telegram සමුහය
    t.me/dahamsakmana
    Our Page
    bit.ly/3kSJKS6
    Ama Suwaya 2022
    ----------------------------------------------------------------------------------------------------------------------
    Tags
    #apaya #bana #kavibana #galigamuwagnanadeepathero #dahamsakmana #sethkavi #apala #sansaraya #niraya #pawwada #niwana #sadahamtv #apepansala #kamaya #budunwahamse #budubana #pirith #pirithdeshana #sadahamkavibana #budunwadimaga #shrdhatv #thirisan #thirisanapaya #welimadasaddhaseelahimi #sinhalabana #sripadaya #daladamaligaya #apgatha #adaraya #buduguna #mawguna #piyaguna #VenGangodawilaSomathero #VenKiribathgodaGananandaThero #KoralayagamaSaranathissaThero #amasuwaya

ความคิดเห็น • 107

  • @sepalikarathnayaka8969
    @sepalikarathnayaka8969 ปีที่แล้ว +56

    බුදුරජාණන් වහන්සේ මතක ශක්තිය අතින් ලොව උත්තම පුරුශ රත්නය විය.. ඒ සත්‍යානුභාවයෙන් මාගේ මතක ශක්තිය අවදි වේවා 🙏🙏

    • @amasuwaya
      @amasuwaya  11 หลายเดือนก่อน +4

      තෙරුවන් සරණයි.සුවපත් වෙත්වා!!

    • @eshanhansika1805
      @eshanhansika1805 9 หลายเดือนก่อน +2

      😍👌❤

    • @NuwanIsanka-kn7jx
      @NuwanIsanka-kn7jx 8 หลายเดือนก่อน +1

      සාධු සාධු සාධු

    • @gaminglord9745
      @gaminglord9745 6 หลายเดือนก่อน +1

      සත්‍යයි

    • @Tharu-y7u
      @Tharu-y7u 4 หลายเดือนก่อน +1

      සාධු සාධු සාධු ... ඒ බව සත්‍යයි ... siyalu sathwain suwapath wethwa 🙏 mata dairaya lebewa , asuba jethana nethi wewa ...

  • @අභිපෙමු
    @අභිපෙමු ปีที่แล้ว +38

    මම ශ්‍රි සද්ධර්මය ශ්‍රවණය කිරිමේ පිනෙන් මටත් මල්ලිටත් මතක ධාරණ ශක්තිය වැඩි වේවා.. තව තවත් ඉගෙන ගැනීමට දක්ෂ වේවා..

    • @amasuwaya
      @amasuwaya  ปีที่แล้ว +3

      තෙරුවන් සරණයි.සුවපත් වෙත්වා!!

    • @Tharu-y7u
      @Tharu-y7u 4 หลายเดือนก่อน +1

      Siyalu sathwain suwapath wethwa 🙏

    • @Samanaliapsara
      @Samanaliapsara 2 หลายเดือนก่อน +1

      Matth mathaka shakthiya labeva

  • @priyadarshanakottachchi
    @priyadarshanakottachchi หลายเดือนก่อน +3

    මගේ දුව මෙි පාර ශිෂ්‍යත්ව විභාගය මුහුණ දෙනවා එයාට මතක ශක්තිය වැඩි වෙිවා !!!

    • @amasuwaya
      @amasuwaya  หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.සුවපත් වේවා!!

  • @Danu888-8
    @Danu888-8 7 หลายเดือนก่อน +9

    සාරිපුත්තයන් වහන්සේගේ පඤා පාරමිතාව අති මහත්ය.. ඒ පාරිමිතාව සත්‍යක්මයි..ඒ අනුභාවයෙන් මගේ අධ්‍යාපන කටයුතු කිසිම බධාවකින් තොරව කරගැනිමට හැකි වේවා..🌈️❤️

    • @amasuwaya
      @amasuwaya  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.සුවපත් වේවා!!

  • @chathurangaayomal9928
    @chathurangaayomal9928 4 หลายเดือนก่อน +9

    Maage mathaka shakthiya wardanaya wewaa❤🥺🙏💐

    • @amasuwaya
      @amasuwaya  2 หลายเดือนก่อน

      තෙරුවන් සරනයි

  • @venuri-gy4jq
    @venuri-gy4jq 4 หลายเดือนก่อน +8

    මා මෙන්ම සියලු දෙනාටත් මතක ශක්තිය වැඩි වේවා

    • @Tharu-y7u
      @Tharu-y7u 4 หลายเดือนก่อน

      Siyalu sathwain suwapath wethwa 🙏

    • @amasuwaya
      @amasuwaya  2 หลายเดือนก่อน

      තෙරුවන් සරනයි

  • @chathurikaranavira2286
    @chathurikaranavira2286 ปีที่แล้ว +22

    ගෝඩාක් පින් අපේ හාමුදුරුවනේ 🙏✨️

    • @amasuwaya
      @amasuwaya  ปีที่แล้ว

      තෙරුවන් සරණයි.සුවපත් වෙත්වා!!

  • @nxtlogan551
    @nxtlogan551 ปีที่แล้ว +9

    නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා සුඛ ප්‍රතිපදාවෙන්ම නිවන් අවබෝධ කරත්වා 🙏🙏🙏

    • @amasuwaya
      @amasuwaya  ปีที่แล้ว

      තෙරුවන් සරණයි.සුවපත් වෙත්වා!!

  • @PabodyaNethmini
    @PabodyaNethmini 3 หลายเดือนก่อน +3

    ගොඩක් පින් ස්වාමීන් වහන්සේ අම්මා තාත්තාගේ බාලා පොරොත්තු හැම ළමයෙක්ටම පුලුවන් වේවා.

    • @amasuwaya
      @amasuwaya  2 หลายเดือนก่อน

      තෙරුවන් සරනයි !!

  • @Kylie_luxury_edition
    @Kylie_luxury_edition 19 วันที่ผ่านมา +2

    Mage mathakaya wedi vewa 😊🙏🙏

    • @amasuwaya
      @amasuwaya  7 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි.සුවපත් වේවා!!

  • @poornikapoornika9227
    @poornikapoornika9227 2 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

    • @amasuwaya
      @amasuwaya  2 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි. සුවපත් වෙත්වා !!

  • @lasithmadushanka8629
    @lasithmadushanka8629 11 หลายเดือนก่อน +9

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ !!!

    • @amasuwaya
      @amasuwaya  10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.සුවපත් වේවා!!

  • @nxtlogan551
    @nxtlogan551 ปีที่แล้ว +6

    තෙරුවණ් සරණයි අපෙ ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @KalaniHasanthika
    @KalaniHasanthika 5 หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයි හාමුදුරුවනේ🙏🙏🙏

  • @KalaniHasanthika
    @KalaniHasanthika 5 หลายเดือนก่อน +2

    හෙට තියෙන විභාගයට හොදින් මුහුන දීමට හැකියාව ලැබේවා...!🙏🙏🙏 බුද්දිය පහල වේවා😊

    • @amasuwaya
      @amasuwaya  4 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.සුවපත් වේවා!!

  • @RohiniAriyawansha
    @RohiniAriyawansha 4 หลายเดือนก่อน +3

    Godak pin hamuduruvane.... theruvan saranayi🙏

    • @amasuwaya
      @amasuwaya  2 หลายเดือนก่อน

      තෙරුවන් සරනයි

  • @DanujaNawanjana-cd9cc
    @DanujaNawanjana-cd9cc 11 หลายเดือนก่อน +3

    අප අමාමෑණි බුදු රජාණාන් වහන්සේට නමස්කාර වෙවා.

    • @amasuwaya
      @amasuwaya  10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.සුවපත් වේවා!!

  • @nimalinirushika3103
    @nimalinirushika3103 หลายเดือนก่อน

    ගොඩක් පිං හාමුදුරුවනේ 🙏🙏🙏🙏

    • @amasuwaya
      @amasuwaya  7 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි.සුවපත් වේවා!!

  • @RadeepDarmapiya-nn7yp
    @RadeepDarmapiya-nn7yp 2 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏

    • @amasuwaya
      @amasuwaya  หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.සුවපත් වේවා!!

  • @susanthaaruna3676
    @susanthaaruna3676 3 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ..අපේ හාමුදුරුවනේ

    • @amasuwaya
      @amasuwaya  2 หลายเดือนก่อน

      තෙරුවන් සරනයි !!

  • @thanujasujani6491
    @thanujasujani6491 หลายเดือนก่อน

    🙏🙏

    • @amasuwaya
      @amasuwaya  หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.සුවපත් වේවා!!

  • @esy6381
    @esy6381 2 ปีที่แล้ว +2

    සාදු🙏 සාදු🙏 සාදු🙏

    • @amasuwaya
      @amasuwaya  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි 🙏

  • @tharanganisirinayaka6465
    @tharanganisirinayaka6465 หลายเดือนก่อน

    🙏🙏🙏

    • @amasuwaya
      @amasuwaya  7 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි.සුවපත් වේවා!!

  • @sulochasandaruwan1423
    @sulochasandaruwan1423 11 หลายเดือนก่อน +1

    පිං අපේ හාමුදුරැවන්ට☸😍☸

    • @amasuwaya
      @amasuwaya  11 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.සුවපත් වෙත්වා!!

  • @user73999
    @user73999 หลายเดือนก่อน

    සාධු සාධු සාධු

    • @amasuwaya
      @amasuwaya  หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.සුවපත් වේවා!!

  • @sska__karate271
    @sska__karate271 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @AthulaDissanayaka
    @AthulaDissanayaka 8 หลายเดือนก่อน

    සාදු ...! සාදු ....! සාදු .....!!!🙏🙏🙏

    • @amasuwaya
      @amasuwaya  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.සුවපත් වේවා!!

  • @gaminidissanayaka2990
    @gaminidissanayaka2990 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයී හාමුදුරුවනේ...🙏

    • @amasuwaya
      @amasuwaya  ปีที่แล้ว

      තෙරුවන් සරණයි.සුවපත් වෙත්වා!!

  • @supunsadaruvan7929
    @supunsadaruvan7929 ปีที่แล้ว

    ගොඩාක් පි0 හාමුදුරුවනේ 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏

    • @amasuwaya
      @amasuwaya  ปีที่แล้ว

      තෙරුවන් සරණයි.සුවපත් වෙත්වා!!

  • @priyashandahanayaka-oq5sb
    @priyashandahanayaka-oq5sb 8 หลายเดือนก่อน

    ස්වාමින් වහන්සේට ගොඩක් පින්...🙏

    • @amasuwaya
      @amasuwaya  7 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි.සුවපත් වේවා!!

  • @RadeepDarmapiya-nn7yp
    @RadeepDarmapiya-nn7yp 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏

    • @amasuwaya
      @amasuwaya  หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.සුවපත් වේවා!!

  • @NisansalaMadushani-kw5su
    @NisansalaMadushani-kw5su 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏

    • @amasuwaya
      @amasuwaya  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.සුවපත් වේවා!!

  • @nimeshekanayake6823
    @nimeshekanayake6823 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @JanakaSandaruwan-s1w
    @JanakaSandaruwan-s1w 7 หลายเดือนก่อน

    🙏🙏🙏sadu sadu sadu

  • @ruwanrasikajayasundara123
    @ruwanrasikajayasundara123 ปีที่แล้ว +1

    සාධූ සාධූ සාධූ

  • @nimashaliyanage
    @nimashaliyanage ปีที่แล้ว

    තෙරුවන් සරණයි !!!නමෝ බුද්ධාය!!!

    • @amasuwaya
      @amasuwaya  ปีที่แล้ว

      තෙරුවන් සරණයි.සුවපත් වෙත්වා!!

  • @doc4321
    @doc4321 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏

    • @amasuwaya
      @amasuwaya  10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.සුවපත් වේවා!!

  • @sewmisewmi-mq7ji
    @sewmisewmi-mq7ji 11 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

    • @amasuwaya
      @amasuwaya  10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.සුවපත් වේවා!!

  • @tharushadilshan5415
    @tharushadilshan5415 8 หลายเดือนก่อน

    ගොඩක් පිං හාමුදුරැවනෙ🙏

    • @amasuwaya
      @amasuwaya  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.සුවපත් වේවා!!

  • @chandanilakmali3698
    @chandanilakmali3698 10 หลายเดือนก่อน

    Theruwan saranai ape hamuduruwane🙏🙏🙏

    • @amasuwaya
      @amasuwaya  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.සුවපත් වේවා!!

  • @maheeshaanuhas2274
    @maheeshaanuhas2274 ปีที่แล้ว

    නමෝ බුද්ධාය

  • @sahansandaruwan564
    @sahansandaruwan564 7 หลายเดือนก่อน

    Mekanm aththak 🙏🙏🙏

  • @Nipu62
    @Nipu62 6 หลายเดือนก่อน

    🙏💗

  • @isharaudayangi9505
    @isharaudayangi9505 11 หลายเดือนก่อน

    Meka aththa ❤️🙏🙏🙏

    • @amasuwaya
      @amasuwaya  10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.සුවපත් වේවා!!

  • @induminaDula9
    @induminaDula9 9 หลายเดือนก่อน

    🙏

  • @onlysweets136
    @onlysweets136 ปีที่แล้ว

    🙏🙏🙏

  • @Cloudy_Kim7
    @Cloudy_Kim7 5 หลายเดือนก่อน

    🛐🙏🙏🏻

    • @amasuwaya
      @amasuwaya  4 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.සුවපත් වේවා!!

  • @Ravindukaushalye
    @Ravindukaushalye ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻

    • @amasuwaya
      @amasuwaya  11 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.සුවපත් වෙත්වා!!

  • @thashmijayawardana3178
    @thashmijayawardana3178 8 หลายเดือนก่อน

    සාධූ සාධූ සාධූ

    • @amasuwaya
      @amasuwaya  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.සුවපත් වේවා!!

  • @maneenethmi5529
    @maneenethmi5529 ปีที่แล้ว

    Sadu sadu sadu

    • @amasuwaya
      @amasuwaya  ปีที่แล้ว

      තෙරුවන් සරණයි.සුවපත් වෙත්වා!!

  • @diyunugesamantha9897
    @diyunugesamantha9897 ปีที่แล้ว

    🙏

    • @amasuwaya
      @amasuwaya  ปีที่แล้ว

      තෙරුවන් සරණයි.සුවපත් වෙත්වා!!

  • @KavishanBandara-bx6dp
    @KavishanBandara-bx6dp 3 หลายเดือนก่อน

    Sadu igenaganna yaluvo innama onida mata yaluvo innava eth eyala kisi kenek igenaganna ne padam karanava eth eyala mn bana ehuvama eyala mata baninava ithin sadu eyala hoda yaluvoda evage aya thama inne yaluvanta ithin sadu panthiye inna kenekvath ne mn ahanne igenaganna yaluvo onimada

    • @KavishanBandara-bx6dp
      @KavishanBandara-bx6dp 3 หลายเดือนก่อน

      Ikaman reply ekak bal a poroththu venava

    • @amasuwaya
      @amasuwaya  2 หลายเดือนก่อน

      ඉගෙන ගන්න යාලුවො ඉන්න ඕනිම නෑ.ඉගෙනීම කියන්නේ තනියෙන් වෙන දෙයක්.පුතා විභාග ලියද්දි කවදාවත් යාලුවො ඇවිල්ලා ලියලා දෙන්නෙ නෑනෙ..අද කාලේ තියෙන්නෙ නරක සමාජයක් පුතේ..ගැලපෙන යාලුවො ආශ්‍රය කරන්න.
      තෙරුවන් සරනයි !!

    • @KavishanBandara-bx6dp
      @KavishanBandara-bx6dp 2 หลายเดือนก่อน

      Me reply karanne saddasila saduda

  • @dinushajayasingha2378
    @dinushajayasingha2378 ปีที่แล้ว

    🙏🙏🙏

    • @amasuwaya
      @amasuwaya  ปีที่แล้ว

      තෙරුවන් සරණයි.සුවපත් වෙත්වා!!

  • @DeshanDumindu
    @DeshanDumindu ปีที่แล้ว

    මට ත් මතක හිටින්න 😢😢😢

    • @amasuwaya
      @amasuwaya  11 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.සුවපත් වෙත්වා!!