40 වසරක මෙහෙවර නිම කරන ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ม.ค. 2025

ความคิดเห็น • 230

  • @isurublack6620
    @isurublack6620 2 วันที่ผ่านมา +81

    58 ගජබා රියල් වැඩකරුවා. සුභ විශ්‍රාම දිවියක් අභීත රණවිරුවාණනි ❤️🙏

  • @pasanjith5644
    @pasanjith5644 2 วันที่ผ่านมา +132

    ඔබතුමා 58 වන සේනාංකයේ සේනාධිපති ලෙස කල සේවය නිසා අද මිලියන 24ක් නිදහසේ ජීව්ත් වෙනව ස්තුතියි ඔබතුමාට❤.

    • @samarachathu
      @samarachathu วันที่ผ่านมา +2

      ❤sithuthi oba thumata dergayou wewa theruwan saranai ❤❤

    • @DanushkaMadushan-k3d
      @DanushkaMadushan-k3d 3 ชั่วโมงที่ผ่านมา

      මමත් ආසම විරයෙක්

  • @RukshansalindaDharmapala
    @RukshansalindaDharmapala 2 วันที่ผ่านมา +65

    නිසි ගෞරවය අනිවාරෙන් ලැබෙන්න ඕන .❤රට ජාතිය වෙනුවෙන් සේවය කරපු තවත් එක් වීරයෙක්🇱🇰💥

  • @Wihagi_Samara
    @Wihagi_Samara 2 วันที่ผ่านมา +19

    දක්ෂයන් තෝරන්නේ නැත ...බලන්න
    නිකම්ම තේරේ...තේරුණානේ ...කාලෙන්
    කාලෙට නෙවි ඔබතුමා අපේ හදවතේ හැමදාම ජීවත්වුණා...💐🇱🇰💐🇱🇰💐🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @SureshManjula-ck22
    @SureshManjula-ck22 2 วันที่ผ่านมา +38

    58ත් එක්කන් පිස්සුවක් නටපුනිසා තමා අද අපි නිදහසේ හුස්ම ගන්නෙ.. එදත් අදත් හෙටත් යුද්දෙ කාලෙ නිව්ස් වල ගිය ඒ නම බ්‍රිගේඩිය ශවේන්ද්‍ර සිල්වාට ( දැන් ජනරාල් ) උත්තමාචාරය 💚🫡

  • @rspromodyadilshan6249
    @rspromodyadilshan6249 2 วันที่ผ่านมา +40

    බුදුසරණයි සර්❤

  • @nelumkumari5303
    @nelumkumari5303 2 วันที่ผ่านมา +20

    ඔබ තුමාට අප සදා නයගැතියි මැතුදුණි මාගේ උත්තමාචාරය 💪💪💪💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏 ❤❤❤❤❤❤ තෙරුවණ් සරණයි නිදුක් නීරෝගි සුවය දීර්ඝායුෂ ලැබේවා

  • @anomakanthi634
    @anomakanthi634 3 วันที่ผ่านมา +39

    තෙරුවන් සරණයි ඔබ තුමාට ජයවේවා කොරෝන කාල ගොඩක් කැප උනා ඵතුමා රටට සේවය කරල සුබ ගමන් ගිහිල්ල සතුටින් ඉන්න දැන් ❤❤

    • @NishshankaDasanayaka-qm1xg
      @NishshankaDasanayaka-qm1xg 14 ชั่วโมงที่ผ่านมา

      විහිලුව නියමයි ඔයාගෙ

    • @MadawaRathnayaka-hj9ze
      @MadawaRathnayaka-hj9ze 3 ชั่วโมงที่ผ่านมา

      ​@@NishshankaDasanayaka-qm1xg2000heñ passe ekekda bn uba

  • @LahiruAberathna
    @LahiruAberathna 2 วันที่ผ่านมา +88

    සිංහලෙන්ම කියනවා නම් රත්තරන් දෙවිවරු වගේ මිනිස්සු මේ තමයි 🙏🇱🇰

    • @Ai_Bot_Ser
      @Ai_Bot_Ser 2 วันที่ผ่านมา

      පක තමයි මූ කරපු වැඩ ඉස්සරහට එලි වෙයි

    • @لوبا-س5ي
      @لوبا-س5ي 2 วันที่ผ่านมา +2

      රෙද්දක් කියනවා

    • @Ai_Bot_Ser
      @Ai_Bot_Ser วันที่ผ่านมา +1

      @@LahiruAberathna පග තමා මූ ගසා කාපුවා ඉස්සරහට එලිවෙයි

    • @Devil678-j9j
      @Devil678-j9j วันที่ผ่านมา +4

      ​@@لوبا-س5يcamri thambinta me manussaywa pennanna ba thama kohomat 😂

    • @prlindraniprlindrani2090
      @prlindraniprlindrani2090 วันที่ผ่านมา +2

      Attatma rtta sevay krpu hoda minisek ❤❤❤❤❤❤❤❤❤❤

  • @PriyangikaPriyadarshani-zw2ij
    @PriyangikaPriyadarshani-zw2ij 12 ชั่วโมงที่ผ่านมา +6

    සුභම සුභ විශ්‍රාම දෙවියන් ජෙනරාල් සවේන්ද්‍ර සිල්වා මැතිදුන් 🙏🙏🙏❤️❤️❤️

  • @screen833
    @screen833 16 ชั่วโมงที่ผ่านมา +7

    ❤❤කාර්ය සාධක බලකායක් සේනාංකයක් කරපු සුපිරි වැඩ්ඩෙක්..බුදු සරණයි සර්

  • @SnapBug-to9cu
    @SnapBug-to9cu 2 วันที่ผ่านมา +16

    බුදු සරණයි !🤝💪💪💪

  • @Champika-uz5jm
    @Champika-uz5jm วันที่ผ่านมา +6

    සුභ විශ්‍රාම දිවියකට සුභ පැතුම් ❤❤❤

  • @DhanujaRajitha-qw8jr
    @DhanujaRajitha-qw8jr 2 วันที่ผ่านมา +27

    ඔබට ජාතියේ උත්තමාචාරය...🎉🎉🎉🎉🎉🎉.. යෙහෙන් වැජබේවා...❤❤🎉🎉🎉...

    • @lahirugomes7772
      @lahirugomes7772 วันที่ผ่านมา

      දේශපාලනයට eida danna?

  • @dinukafernando1717
    @dinukafernando1717 3 วันที่ผ่านมา +22

    ජේසු පිහිටයි ඔබ තුමාට🙏🙏🙏❤️❤️❤️

  • @namalwelikala678
    @namalwelikala678 2 วันที่ผ่านมา +12

    රටට ආදරෙ මිනිහෙක් සිංහලයෙක් ❤❤❤ ආදරෙයි ,,

  • @sulo_san
    @sulo_san วันที่ผ่านมา +9

    මාතෘභූමියට ණයනැති උදාර සෙන්පතියෙක්❤

  • @sarojinidesilva118
    @sarojinidesilva118 13 ชั่วโมงที่ผ่านมา +3

    බුදුසරනින් නීරෝගීමත් සුබමසුබ විශ්‍රාමදිවියක් වේවා දෙවි පිහිටයි❤ 💐💐💐💐🎊️

  • @hemanthamedonza5406
    @hemanthamedonza5406 12 ชั่วโมงที่ผ่านมา +5

    Our real hero. Respect sir ❤❤❤❤❤❤

  • @PriyangikaPriyadarshani-zw2ij
    @PriyangikaPriyadarshani-zw2ij 12 ชั่วโมงที่ผ่านมา +5

    අපේ රණ විරුවානන් ගෙනියන්න ඕනේ රතු පළස උඩින් නෙමෙයි අපේ කරවල් උඩින් 🙏🙏🙏❤️❤️❤️

  • @vijecompanyt6767
    @vijecompanyt6767 วันที่ผ่านมา +2

    රට වෙනුවෙන් කැපවන ,සටන් බිමේ පෙරමුනේ, ජීවිතය ගැන නොසිතා කැප වී සටන් කළ සෙන්පතියානෙනි
    හදවතින්ම ඔබට ,ආශීර්වාද කරමි.
    රටේම මිනිස්සු අමතක නොකළ යුතු චරිතයකි. එදා සහ අද සිටින සියළු
    දෙනාගේ ආශීර්වාදය ඔබට ලැබෙනු නියතයි.
    ඔබට තෙරැවන් සරණයි.

  • @Milroynishantha3261
    @Milroynishantha3261 2 วันที่ผ่านมา +6

    Congratulations Sir 🙏🇱🇰🙋‍♂️
    My Hero 🌟🌟🌟🌟🌟🌟🌟
    Jasus Pihitae Sir ❤❤❤❤
    Budusarani Sir 🙏💛🧡💛🧡🙏

  • @VijithGamhewa
    @VijithGamhewa วันที่ผ่านมา +3

    තෙරුවන් සරණයි සර්🌷🌷🌷

  • @laksendesilva-cd3gk
    @laksendesilva-cd3gk 3 วันที่ผ่านมา +11

    ආදරෙයි ඔබට හැමදාමත්....

  • @nilanthakumara3382
    @nilanthakumara3382 47 นาทีที่ผ่านมา

    විශ්‍රාම ගියාට නම් කමක් නෑ දේශපාලනේ කරන්න නම් එන්න එපා. ඔය ගෞරවය ඔය විදියටම තියන් ඉන්න 👌👌❤️❤️

  • @padminijayasingha9205
    @padminijayasingha9205 วันที่ผ่านมา +5

    කරපු සේවය අගයමි දේශපාලනයට ඇවිත් රැක ගත් ගෞරවය අහිමි කරගන්න එපා තෙරුවන් සරණයි

  • @user-fb7rw7op1m
    @user-fb7rw7op1m 2 วันที่ผ่านมา +4

    තෙරුවන් සරණයි 💖🙏

  • @thilakananthamuni7188
    @thilakananthamuni7188 วันที่ผ่านมา +6

    රටට ණය නැති ලක්මවගේ උදාර පුතුනි, ඔබට සුව විශ්‍රාම දිවියක් පතමි!!!!!!

  • @KavinduMihirnga-c7y
    @KavinduMihirnga-c7y ชั่วโมงที่ผ่านมา

    මල් තියලා වැන්දත් පව් නැති විරයෙක් ❤

  • @rathnayakaariyarathna4172
    @rathnayakaariyarathna4172 2 วันที่ผ่านมา +4

    All Sri Lankans respect and salute you Sir.

  • @ShanEnterprises-t3j
    @ShanEnterprises-t3j 23 ชั่วโมงที่ผ่านมา +1

    ඔබ යටතේ 58 වන සේනාංකයේ රාජකාරි කිරීමට ලැබීම ගැන සතුටුයි 🙏

  • @Champika-uz5jm
    @Champika-uz5jm วันที่ผ่านมา +1

    අපේ සිංහයා 🎉🎉🎉🎉

  • @PandulaBandara-m4z
    @PandulaBandara-m4z 4 ชั่วโมงที่ผ่านมา

    රටට ණය නැති මනුස්සයෙක්🙏❤️

  • @sujeewaviraj530
    @sujeewaviraj530 12 ชั่วโมงที่ผ่านมา

    තෙරුවණ් සරණයි උතුමාණනී ඔබට ජයවේවා

  • @RuwanPradeep-u6g
    @RuwanPradeep-u6g วันที่ผ่านมา +1

    බුදු සරණයි ස්ර්

  • @desilvacreation
    @desilvacreation วันที่ผ่านมา +1

    Thank you so much sir for your support and service to the country you are a true legend and true hero of Sri Lanka ❤❤❤❤❤

  • @KaveeshNimthaka
    @KaveeshNimthaka วันที่ผ่านมา +1

    අපේ හදපිරි ප්‍රණාමය විරුවාණනි

  • @weaya47
    @weaya47 2 วันที่ผ่านมา +2

    බුදු සරණයි sir.

  • @SameeraPushpakumara-ip8md
    @SameeraPushpakumara-ip8md 6 ชั่วโมงที่ผ่านมา

    Sir.. oba kala meheya kepakirim sada amaraniyayi... Obata , obage paule siyalu denata apa jathiye pranamaya.. wedu demaupiyan mathu buduwanu athi..❤❤❤❤

  • @kusumhewadewage4821
    @kusumhewadewage4821 14 ชั่วโมงที่ผ่านมา

    Budusaranaii ❤❤❤❤❤❤❤❤❤

  • @Saranga-fe2ks
    @Saranga-fe2ks วันที่ผ่านมา +1

    මාලිමාවට මුලින්ම දකුණෙන් 52% ක පරම බහුතරය සහ පළාතේ ඔක්කොම ආසන දුන්න දකුණේ අපි ඉල්ලීමක් කරා ජනරාල් ෂවේන්ද්‍රගේ සේවය දිගටම රටට ගන්න කියලා..අනුර සහෝ ඇතුලු මේ ආණ්ඩුවට ඕනකමක් තියේ නම් අපේ ඉල්ලීම ඉටුකරයි...ජනරාල් ෂවේන්ද්‍රට ගාල්ලේ අපේ විප්ලවීය ආචාරය ❤ 🇱🇰

  • @SamithaJayasinghe-ms5ui
    @SamithaJayasinghe-ms5ui วันที่ผ่านมา +2

    මව්බිම වෙනුවෙන් සටන්කර මව්බිම ආරක්ෂා කරපු තේජාන්විත ගෞරවනීය විරුවාණනී දීර්ඝායුෂ බුදු සරණයි 🎉🎉🎉🎉🎉

  • @PadmiPadmi-m6g
    @PadmiPadmi-m6g 2 วันที่ผ่านมา +3

    අමතක නොවේ. කිසිදා හෙළ ජාතියේ විර සෙන්පති ඔබ තුමාට ජාතියේ උත්තමාචාරය

  • @tnv10ybs
    @tnv10ybs 21 ชั่วโมงที่ผ่านมา

    රට ජාතිය බේරගත්ත වීර සෙන්පතියෝ! දීර්ඝායුශ ලැබේවා!!
    ඔබ තුමාගේ සිය පවුලටම, හැදූ වැඩූ
    දෙමවුපියන්ටත් !! තෙරුවන් සරණයි !!!

  • @sarathkumara4475
    @sarathkumara4475 5 ชั่วโมงที่ผ่านมา

    රට ජාතියට, සැබෑ ළේසම ආදරය කල,විරැවානේනි.සුබ පැතුම්❤❤

  • @cinemek3416
    @cinemek3416 3 วันที่ผ่านมา +4

    ගඡබා❤

  • @ZxZx-ih3nl
    @ZxZx-ih3nl 2 วันที่ผ่านมา +1

    බුදු සරණයි 🙏

  • @dilshananushka1
    @dilshananushka1 7 ชั่วโมงที่ผ่านมา

    ඔබට උත්තමාචාරය වේවා මැතිදුනි

  • @JulianPrasad1990
    @JulianPrasad1990 3 วันที่ผ่านมา +7

    සුපිරිම වැඩ්ඩෙක්❤

  • @latasaminirs4324
    @latasaminirs4324 9 ชั่วโมงที่ผ่านมา

    Theruwan saranai oba tumata obage sawaya agaya karami ❤❤❤❤

  • @MaheshSuranga-ef6bn
    @MaheshSuranga-ef6bn 23 ชั่วโมงที่ผ่านมา

    බුදුසරනයි

  • @lalithnuwan266
    @lalithnuwan266 วันที่ผ่านมา +2

    Dear Sir, you are the real hero in our country. Wish you all the best. Be a leader in our country one day .

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 3 วันที่ผ่านมา +2

    රියල් වැඩ්ඩෙක්....❤❤❤

  • @moorkara
    @moorkara 2 วันที่ผ่านมา +6

    Covid එකෙන් ගොඩ ගිය, අපේ එකෙකි ඒ මිනිසා..😂

    • @laserGaming-u5m
      @laserGaming-u5m 2 วันที่ผ่านมา +4

      Ana tho danna paka 😂 pala ponnaya yanna😂

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k 2 วันที่ผ่านมา +1

      Eka eka kiyana gon katha kiyawanna epa ban

    • @Sl.vitamin.protein137
      @Sl.vitamin.protein137 2 วันที่ผ่านมา +1

      කුරුසකාරයෙක් නෙ😂

    • @c.sanjeewanot.me0007
      @c.sanjeewanot.me0007 2 วันที่ผ่านมา

      දන්න දෙයක් කියපං බම්ලො,,,,,

    • @screen833
      @screen833 16 ชั่วโมงที่ผ่านมา

      😂😂උබ මොන පොන්නයෙක්ද

  • @chandeeraruwan
    @chandeeraruwan 3 วันที่ผ่านมา +6

    නියම විරුවෙක් 🎉🎉🎉

  • @thariduBalasooriya
    @thariduBalasooriya 2 วันที่ผ่านมา +3

    We salut👌👌👌😘

  • @pradeepkumara7332
    @pradeepkumara7332 9 ชั่วโมงที่ผ่านมา

    Respect sir.🙏🙏🙏

  • @rohansunimal3306
    @rohansunimal3306 10 ชั่วโมงที่ผ่านมา

    Teruwan saranai jaya wewa yahapatakm wewa ❤😊

  • @buddikadevendra1962
    @buddikadevendra1962 2 วันที่ผ่านมา +3

    Budu saranai

  • @ishancreation8397
    @ishancreation8397 วันที่ผ่านมา

    තිසරණ සරණයි සියලු දෙවි හිමියන් වහන්සේලාගේ පිහිටයි විරුවාණෙනී

  • @sadaminikumari2827
    @sadaminikumari2827 2 วันที่ผ่านมา +3

    අපේ සිංහයාට දීර්ඝ ආයුෂ ලැබේවා

  • @ShanakaManaranjana
    @ShanakaManaranjana วันที่ผ่านมา +1

    ඔබට ජාතියේ උත්තමාචාරය...

  • @rmchandralatha5856
    @rmchandralatha5856 3 ชั่วโมงที่ผ่านมา

    තව පුදුම තරැන බවක් ජවවක් එදා මෙන්ම තියෙනවා බුදුවරැ පහලවෙනකාලයක නැවත ඉපදි අමාමහ නිවනින් සැනසේවා ඔබතුමා කල සේවයනමි කියල නිම කරන්න බැ සතරවරමි දෙවියන් රකිත්වා😊

  • @malanihemachandra8073
    @malanihemachandra8073 31 นาทีที่ผ่านมา

    Thunuruwan saranai siyaluma devirekawaranai araksawai nirogibawaya lebewa jayawewa jayawewa jayawewa...pinkara minisun ❤🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @lasanpeiris
    @lasanpeiris ชั่วโมงที่ผ่านมา

    Budusaranai Sir !!!!

  • @nihalperera2755
    @nihalperera2755 22 ชั่วโมงที่ผ่านมา

    Amazing talented gentleman! Thank you ! Oba tuma gae very expensive. .rajakariya ta. Hisa nama achara karanawa !!!! ALMIGHTY GOD HEAVENLY FATHER BLESSING YOU AND YOUR FAMILY 🎉🎉❤ ( LONDON) NIHAL! NADI! NIMILA! ROSE! AND DOUGLAS

  • @udayakodi
    @udayakodi วันที่ผ่านมา

    🎉🎉🎉🎉🎉🎉🎉 ජය ශ්‍රී sir❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉

  • @Qc3403Nad
    @Qc3403Nad 3 วันที่ผ่านมา +2

    Thank you sir......❤💪

  • @chamilasurangawijesinghe6799
    @chamilasurangawijesinghe6799 วันที่ผ่านมา

    We express our sincere gratitude for your unwavering dedication to the betterment of our nation.

  • @SarathChandra-m4l
    @SarathChandra-m4l วันที่ผ่านมา +1

    Apea yaka spirei weada jayaweava❤❤❤

  • @hashmihameed
    @hashmihameed วันที่ผ่านมา +1

    I respect you sir

  • @chamilasaranga4932
    @chamilasaranga4932 2 วันที่ผ่านมา +2

    Budu saranai sr

  • @MalthRuwan
    @MalthRuwan วันที่ผ่านมา

    Thx sir obata nayagathi mulu ratak ❤

  • @Mottivation-s3d
    @Mottivation-s3d วันที่ผ่านมา

    thank you serve to sl respect and salute u

  • @deepaRathnayake-yv1dz
    @deepaRathnayake-yv1dz 2 วันที่ผ่านมา +2

    Thank you sr. A. Mehewara ..wachana walin kiya nima kala nohaka. Api obata sada naya gati rana viruwan . Miyagiya hama veruwekma.adarayen...s8hipath..karami. Maubima. Bera gatta. Obala. Niwan dakiwa....❤❤❤❤❤❤. .subama suba .aluth auruddak wewa....senpatiyabani ❤❤❤❤❤

  • @AnuruddhaBandara-p1y
    @AnuruddhaBandara-p1y 3 วันที่ผ่านมา +2

    Great leader ❤️❤️salute

  • @janakabandara8988
    @janakabandara8988 วันที่ผ่านมา

    Congratulations on your success and wish you a healthy long life time with full of happiness throughout the rest of your life. Theruwan saranai Siyalu Devi Rakawaranai Arakshawai ! We are proud of your Excellent carrier

  • @rasikanuwan5216
    @rasikanuwan5216 2 วันที่ผ่านมา +1

    Respect ...

  • @AravindaPerera-vs4dr
    @AravindaPerera-vs4dr 13 ชั่วโมงที่ผ่านมา

    Suba wisrama diwiyak
    Wiruwanani❤❤🎉🎉

  • @chathurakapuge
    @chathurakapuge 13 ชั่วโมงที่ผ่านมา

    salute you sir, all countrymen will respect you !!🫡🇱🇰

  • @DewanandaDpk
    @DewanandaDpk วันที่ผ่านมา

    Really great officer and very valuable person,,,we salute to our hero

  • @warunaperera7508
    @warunaperera7508 วันที่ผ่านมา

    ❤️❤️🙏

  • @asanthasamarasinghe4386
    @asanthasamarasinghe4386 วันที่ผ่านมา

    🎉🎉🎉🎉🎉congratulations legend

  • @ShiranChampika-yv9yy
    @ShiranChampika-yv9yy วันที่ผ่านมา

    Respect you Sir..very proud of you.Budu Saranai.

  • @ThissaWijekoon
    @ThissaWijekoon 2 วันที่ผ่านมา

    ❤❤❤ theruwan Saranayi

  • @champikabastian1766
    @champikabastian1766 วันที่ผ่านมา

    Respect you sir

  • @nilanthifonseka8253
    @nilanthifonseka8253 10 ชั่วโมงที่ผ่านมา

    අපෙත් සුබ පැතුම් ..........

  • @greenmango4558
    @greenmango4558 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @CommandoNuwan
    @CommandoNuwan วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏

  • @pasinduabeysinghe6398
    @pasinduabeysinghe6398 วันที่ผ่านมา

    Blessings you❤❤ ❤❤❤🎉🎉🎉

  • @thusharamalinga-zr5go
    @thusharamalinga-zr5go 2 วันที่ผ่านมา +1

    Sir 🎉🎉🎉🎉❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @TharinduPresad-o2r
    @TharinduPresad-o2r 2 วันที่ผ่านมา +1

    Budu saranai sar.

  • @knowledge.evolution
    @knowledge.evolution 3 วันที่ผ่านมา +1

    Respect sir ❤❤❤ 🇱🇰

  • @dushanthalakmal6643
    @dushanthalakmal6643 วันที่ผ่านมา

    ❤❤🇱🇰🇱🇰

  • @Rany-uJesus
    @Rany-uJesus วันที่ผ่านมา

    ♥️✋

  • @PrabathChamara-p5u
    @PrabathChamara-p5u 8 ชั่วโมงที่ผ่านมา

    ❤🎉🎉

  • @Teehi_Reha
    @Teehi_Reha 2 วันที่ผ่านมา +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏

  • @JanakaBandara-z9e
    @JanakaBandara-z9e วันที่ผ่านมา

    හැමදාම එකම නායකත්වයක් තිබිල හරි යන්නේ නෑ අනෙක් අයටත් අවස්ථා⁣ව දෙන්න ඔින ඒකයි ක්‍රමය

  • @lakshmiemendisgunasekera4555
    @lakshmiemendisgunasekera4555 วันที่ผ่านมา

    🌹🌹🌹🌹🌹🌹

  • @SampathVidanagamage-d6n
    @SampathVidanagamage-d6n 3 วันที่ผ่านมา +2

    Suba vshrama diviyak parathna karanawa❤❤❤