ความคิดเห็น •

  • @okithbrolk8466
    @okithbrolk8466 4 หลายเดือนก่อน +1

    5 වසරෙදි බැලුවට පස්සෙ 2024 3 veni parata balana mama.. Agamakma thamai thamath. 😢❤ thankq malinda ayya

  • @JeevWFI
    @JeevWFI 4 ปีที่แล้ว +45

    STAR WARS නිසා වුන සමාජීය බලපෑම ගැන කතාකරද්දි මට මේ ළඟදි අහන්න ලැබුන නිව්ස් එකක් මතක් වුනා.
    අවුරුදු දහයක පොඩි කොල්ලෙක්,එයාගෙ පාසලේ අනිත් අය අතින් හිංසාවට ලක්වෙනවා.Bully වෙනවා.විශේෂත්වය තමයි එයා ඒකට විරුද්ධව කතා කලත්,ප්‍රසිද්ධියේ විරෝධය පෙන්නුවත් කවදාවත් එයාට පහරදුන්න කරපු අයට පෙරලා පහරදෙන්න ගිහින් නෑ.
    මාධ්‍යවේදියෙක් එයාගෙන් අහනවා ඒ ඇයි කියලා,
    ඒකට ඒ කොල්ලා දුන්න උත්තරේ,
    "Its Not The Jedi Way"
    ඒ මම ස්ටාර් වෝර්ස් ෆෑන් කෙනෙක් විදියට ගොඩක්ම ආඩම්බර වුන මොහොතක්💚
    th-cam.com/video/x0tLNTHHob4/w-d-xo.html

  • @slphotoLK
    @slphotoLK 4 ปีที่แล้ว +57

    ❤️❤️❤️❤️

    • @HypeZone
      @HypeZone 4 ปีที่แล้ว +7

      ❤❤ නලින්ද අයියේ

  • @nipun8910
    @nipun8910 4 ปีที่แล้ว +45

    සුදුස්සාට සුදුසු තැන දීලා😍
    SW ගැන කතා කරන්න හොදම මිනිහා මලින්ද අයියා තමා ඉතින්

    • @HypeZone
      @HypeZone 4 ปีที่แล้ว +6

      අනිවාරෙන්.❤

  • @thaminduKavinda
    @thaminduKavinda 4 ปีที่แล้ว +57

    අාගමක් නෙවේ culture එකක් බන් ❤ 🔥, එ්ත් මලින්ත අයියා කිව්වනන් Star Wars කියන්නෙ අාගමක් කියලා පිළිගන්න වෙනෝ.

    • @HypeZone
      @HypeZone 4 ปีที่แล้ว +12

      ආගමක් ! කල්චර් එකක් !

  • @pamudajayathilaka
    @pamudajayathilaka 4 ปีที่แล้ว +71

    සාමන් එදිරිමුනියා ගේ තාත්තා star wars බැලුවනම් ඔකට ඔහොම වෙන්නෙ නෑ දෙවෙනිත් ඉනිම නෑ 😂🤣

    • @HypeZone
      @HypeZone 4 ปีที่แล้ว +15

      😂 ooy ooy අඩෝ නෝ..

    • @dewnaka2674
      @dewnaka2674 4 ปีที่แล้ว

      Ado no

    • @ashen1073
      @ashen1073 4 ปีที่แล้ว +1

      saman edirimuni makabaviyan

    • @akmaxplayz2765
      @akmaxplayz2765 4 ปีที่แล้ว +1

      aparade

  • @NAVEENSJ
    @NAVEENSJ 4 ปีที่แล้ว +21

    *( knowledge about the world)*
    ධම්මික පෙරේරා = The hard disc
    මලින්ද අලහකෝන් = THE SAMSUNG 970 EVO PLUS *SSD* 🖤✊😋

    • @HypeZone
      @HypeZone 4 ปีที่แล้ว +3

      අඩෝ නෝ...😂 ඒක සිරා..

  • @kaveeshamihiranga
    @kaveeshamihiranga 4 ปีที่แล้ว +5

    සිරාවටම බැලුව පට්ටම ෆිල්ම් සීරිස් එකක්. පට්ට පරණයිනේ මෙලෝ රහක් නැතුව ඇති කියලා බලන් නැතුව හිටියේ. මාසෙකට විතර කලින් බලන්න හිතිලා ඔක්කොම ෆිල්ම් ටික එකපාර බාලා බලන්න පටන්ගත්තා. දවස් 2 කින් ඔක්කොම ටික බලලා ඉවරකරා. කියන්න තියෙන්නෙ නම් Star Wars බැලුවේ නැති දෑස මක්කටැයි කියල තමා. 🔥🔥

    • @HypeZone
      @HypeZone 4 ปีที่แล้ว +2

      එලම කොල්ලෙක් බ්‍රෝ..ස්ටාවෝස් ගැන ලියමු අපි..එන්න අපේ ගෲප් එකට ෆේස්බුක් එකේ..

  • @kasundigital
    @kasundigital 4 ปีที่แล้ว +26

    දැන් ඉතින් ⁣Film ටික බලන්නම වෙනවා 😀😀

    • @HypeZone
      @HypeZone 4 ปีที่แล้ว +2

      අනිවා බලමු..❤🙏

  • @ArunFlixZone
    @ArunFlixZone 2 ปีที่แล้ว +2

    Malinda aiyath man wage dark side ekata fan kenek😏🔥

  • @viper-fx
    @viper-fx 4 ปีที่แล้ว +14

    දැන් ආයෙත් ඔක්කොම Star Wars ෆිල්ම් ටික බලන්න හිතෙනව. 😁

    • @HypeZone
      @HypeZone 4 ปีที่แล้ว +1

      ඉතින් ඇයි බලන් ඉන්නෙ..😂❤

  • @Yazziru
    @Yazziru 4 ปีที่แล้ว +25

    Hype Zone ආගමක් ❤

    • @HypeZone
      @HypeZone 4 ปีที่แล้ว +3

      අඩෝ ආදරෙයි බොක්ක..❤

  • @pesandurathnayake
    @pesandurathnayake 2 ปีที่แล้ว +1

    May the force be with you

  • @dvlog806
    @dvlog806 4 ปีที่แล้ว +22

    ඒ introo එක 😍😍 ඒක පිස්සුවක් හා මේ කොලැබ් එක පිස්සුවක් කියලා හිතුනේ මට විතරද like එකක් දාගෙන යන්න boys

    • @HypeZone
      @HypeZone 4 ปีที่แล้ว +1

      ආදරෙයි බ්‍රෝ..❤

  • @dulaj__
    @dulaj__ 4 ปีที่แล้ว +5

    මන් අලුත් film 3 විතරයි බැලුවෙ.. අදම ඉතිරි ටිකත් බලනවා😍😍😍 thank you hypezone

    • @HypeZone
      @HypeZone 4 ปีที่แล้ว +2

      අනිවා බලමු බ්‍රෝ..🙏

  • @Kavishalr
    @Kavishalr 4 ปีที่แล้ว +1

    අනිවාරෙන්..ස්ටාර්වෝර්ස් කියන්නෙ ආගමක්.. මම ස්ටාර් වෝර්ස් ෆිල්ම් ටික බැලුවේ ගිය අවුරුද්දේ. එකක් බැලුවා විතරයි මාර විදිහට ඇඩික්ට් උනා. හොය හොය බලන්න ගත්තේ ඊට පස්සේ.. ඒක මාරයි. කියන්න තේරෙන්නෙ නෑ ඒ ෆීලිම් එක. හයිප් සෝන් අයියලා මලින්ද අයියා එක්ක එකතුවෙලා මේ ගෙනාපු අලුත් වැඩේ නම් ලස්සනයි මාරයි.. සෑහෙන දේවල් ටිකක් දැනගත්තා ඉගෙන ගත්තා. කවදත් වගේ හයිප් සෝන් කියන්නෙ හොඳම දේ හොඳ විදිහට දෙන තැනක්නේ. ජය වේවා ඉදිරි කටයුතු වලට.. 🙏🔥😍

    • @HypeZone
      @HypeZone 4 ปีที่แล้ว +1

      කවිශල් බ්‍රෝ..❤ ගොඩක් ස්තූතියි..

  • @killerff4223
    @killerff4223 3 ปีที่แล้ว +2

    පළවෙනි එපිසෝඩ් එක බලලා පිස්සු හැදුන් නැති එක විතරයි.🥴

  • @MRWX-wn5pj
    @MRWX-wn5pj 3 ปีที่แล้ว +2

    100k ගහන්න ඕන channel මේවා
    Good luck brooh ❤️❤️

  • @kusalwijesinghe6286
    @kusalwijesinghe6286 4 ปีที่แล้ว +2

    මම අවංකවම Star Wars බලලා නෑ.ඒත් දැන් බලාපිය කිය කිය හිත වද දෙනවා.තව ඉස්සරහට ඔය Universe එක ගැන ඒම ඕනි...ආයේ DUNE ඕනි😁

    • @HypeZone
      @HypeZone 4 ปีที่แล้ว +1

      ඩූන් දෙන්නම්..ස්ටා වෝස් දෙන්නම් ඔක්කොම දෙන්නම්..🙏❤

  • @mythologyworld-fantasia2503
    @mythologyworld-fantasia2503 4 ปีที่แล้ว +8

    ෆැන්ටසියෙ අපේ සුබපැතුම්. 😋✌️❤️🍷 දිගටම මේ කොලිටිය හදාගෙන යමු කොල්ලනේ. මලින්ද අය්යා මගෙ ආසම කෙනෙක්. මෝටිවේෂන් එකක් 😁. ජයවේවා.
    May the force with you. 🍷

    • @HypeZone
      @HypeZone 4 ปีที่แล้ว +1

      නුවන් ගොඩක්ම ස්තුතියි මචන්...❤ සෙට් වෙලා කතාකරමු..දවසක..❤

  • @megatron9439
    @megatron9439 3 ปีที่แล้ว +3

    Happy Star Wars day!
    May the 4th be with you

  • @kalpathennakoon819
    @kalpathennakoon819 4 ปีที่แล้ว +8

    in 1970 USA: Star Wars
    in 2020 Sri Lanka: DeWaNi InImA

    • @HypeZone
      @HypeZone 4 ปีที่แล้ว +3

      අඩෝ නෝ..🙏❤

  • @gamingwithishanka
    @gamingwithishanka 3 ปีที่แล้ว +2

    Star Wars Balanna asai Kauruhari kiyannako , meka patan ganne Mona aurudde moke idalada balananna patan ganna one ❤💖❤

  • @rasindubandara6114
    @rasindubandara6114 3 ปีที่แล้ว +2

    ඔක්කොම download කරා😍 Thankyou hype zone❤️

  • @dilanikodithuwakku1608
    @dilanikodithuwakku1608 4 ปีที่แล้ว +1

    මම ඔයාලාට බොක්කෙන්ම sup එක දෙනවා .මොකාද ඔයාලා green screen දාන්නේ නෑනේ😘

  • @dumiduedirisinghe4583
    @dumiduedirisinghe4583 3 ปีที่แล้ว +2

    Supiri ayye adama series eka download karanawa mama star wars wala the mandalorian vitharai balala thibbe habai dan nam star wars okkoma balanawa
    Thank you

  • @sahansulakkhana7955
    @sahansulakkhana7955 4 ปีที่แล้ว +4

    මම නම් ගොඩක්ම ආස කරන්නේ star trek එකට, ඒ වුනත් කලින් දවස් දෙක තුනේදී star wars බැලුවා, පරණ තුන තමා සුපිරියටම හදලා තියෙන්නේ කියලා මට හිතුනා, ඒ ටික ඒ තරමටම ගති, මම හිතුවේ 1977 කියනකොට බලන්න බැරි තරමට අවුල් කියලා ඒ වුනත් 2015 ගහපු එකට වඩා නම් 1977 එකේ දාහෙන් සම්පතක් වගේ කියලයි හිතුවේ, කොහොම නමුත් ඒක නිසාම star wars වලට තියෙන කැමැත්ත star trek එකත් පහු කරගෙනම ඇවිත්. ඉතින් දන්නේ නැති දේවල් කිව්වට ස්තුතියි, ඒත් ප්‍රශ්නයක් තියනවා සිත් කෙනෙක්ට රතු පාට ලයිට්සෙබර් පාවිච්චි කරන්න ඕනෙමයි කියලා දෙයක් නැහැ නේද? ඒ වගේම ඩාත් වේඩර් නැත්නම් ඇනකින් ගේ බලය මීටත් වඩා පෙන්නුවා නම් තව හොඳයි කියලා හිතුනා, කොහොම නමුත් ඇනකින්ට වඩා එයාගේ පුතා ලූක්ගේ බලය වැඩිද?

    • @darthraiden102
      @darthraiden102 4 ปีที่แล้ว +2

      සිත්ල යූස් කරන්නෙ සින්තටික් කයිබ ක්‍රිස්ටල් ඒක බ්ලීඩ් කරනව ඩාක් emotions කවල එතකොට රතුපාට වෙනව

  • @watchgen4473
    @watchgen4473 4 ปีที่แล้ว +5

    Damn. This is what we needed baiby.....star wars a classic . My favourite!
    Nxt bring our Mando show. Looking FWD for s2

    • @HypeZone
      @HypeZone 4 ปีที่แล้ว +1

      යෙස්...මැන්ඩලෝරියන් ගැන කතා කරමු.🙏❤

  • @anelien2586
    @anelien2586 4 ปีที่แล้ว +3

    අඩ්ඩෙ හසිත අය්ය 😳
    නියමයි හොදේ ❤️

    • @HypeZone
      @HypeZone 4 ปีที่แล้ว +1

      තෑන්ක්ස් ප්‍රවීන් බ්‍රෝ..❤

  • @carljaya
    @carljaya 3 ปีที่แล้ว +3

    Star Wars බලන්න ආස හිතුනා. ❤️😁

    • @HypeZone
      @HypeZone 3 ปีที่แล้ว

      බලන්න බ්‍රෝ..

  • @jukebox8564
    @jukebox8564 4 ปีที่แล้ว +1

    අද තමා surprise එක බලන්න පුඵවන් වුනේ. පට්ට සහෝ මලින්ද අයියා කියන්නෙත් ඉතින් අදහන චරිතයක් තමා...

    • @HypeZone
      @HypeZone 4 ปีที่แล้ว

      ❤ ආදරෙයි

  • @RuchiraOshan
    @RuchiraOshan 3 ปีที่แล้ว +1

    Introduction ek supiri😅

  • @samaelshen
    @samaelshen 4 ปีที่แล้ว +3

    Hypezone අයියලා ඒකනම් 🔥🔥😊❤

    • @HypeZone
      @HypeZone 4 ปีที่แล้ว +1

      Akash bro..❤

  • @ShaShicinema
    @ShaShicinema 4 ปีที่แล้ว

    Maru

    • @HypeZone
      @HypeZone 4 ปีที่แล้ว

      Shashiya බ්‍රෝ..❤🖤 තෑන්ක්ස් මචන්

  • @wendigo807
    @wendigo807 4 ปีที่แล้ว +1

    මං බලලා තියෙන්නෙ අන්තිම movie 3 විතරයි හොය හොය බලන්න ආසාවක් ඇති උනේ නෑ දැන් දන්නවා ඒ ඇයි කියලා දැන්ම හරි පිලිවෙලට බලන්න ගන්නවා තෑන්ක් යූ hype family තෑන්ක් යූ malinda අයියා ප්‍රශ්න අහන්නම් ඒ ටිකත් බලලා ඉවර උනාම අනිවාර්යයෙන් 😍👍😊❤

    • @HypeZone
      @HypeZone 4 ปีที่แล้ว +1

      නමේම තියෙනවා නෙ.."Hype" ❤ Hype එකේ බලමු දැන්..

    • @wendigo807
      @wendigo807 4 ปีที่แล้ว

      Aniwa

  • @dulajnadawa1411
    @dulajnadawa1411 4 ปีที่แล้ว +6

    Perfect combination! TechTrack x HypeZone! මගේ කැමතිම youtubers ල දෙන්නා ❤️❤️

    • @HypeZone
      @HypeZone 4 ปีที่แล้ว

      දුලාජ් සහෝ..ගොඩක් ස්තූතියි..❤

  • @ravindusanahas9886
    @ravindusanahas9886 3 ปีที่แล้ว +1

    අම්මෝ ස්ටාර් වෝර්ස් බලලා නැත්නම් ඉතිම් ෆිල්ම් බලලා වැඩකුත් නෑ වගේ තමා❤️ සුපිරිම ෆැන්චයිස් එක😍 කෙල්ලින්ම කියන්නේ ස්ටාර් වෝර්ස් බලපු නැති මේ දෑස කුමටද😂

  • @rajithamahesh4074
    @rajithamahesh4074 4 ปีที่แล้ว +2

    Become a huge 😍star wars fan from today
    After watched🤓 the main three trilogies
    Tnx @Hypezone✌️
    @Techtrack 🙌

  • @binarakr
    @binarakr 4 ปีที่แล้ว +6

    All-time Favourite ♥️ nice review !!!! 💯

    • @HypeZone
      @HypeZone 4 ปีที่แล้ว

      ❤ thanks bro..😎

  • @ricardoperera9880
    @ricardoperera9880 3 ปีที่แล้ว +1

    ලෝක නායකයාට අවශ්‍ය පසුබිම හදන ප්‍රාධාන ක්‍රමවලින් එකක් සාතන්ගේ ආගමක්.

  • @Ff_veteran
    @Ff_veteran ปีที่แล้ว +1

    මට නම් හිතෙන්නේ පරණ අයට sequal trilogy එක චොර වුනාට අලුත් පරපුර ඒක වැලද ගත්තා...ඒක පැහැදිලියි sequal movies 3 ම box office records වලට ආව නිසා...විශේෂයෙන් star wars the force awakens movie එක highest grossing movies වල 4 වෙනි තැනට පවා එන්න සමත් වුණා.ඒක කලින් ආපු වෙන කිසිම star wars movie එකක් නොලබපු ජයග්‍රහණයක්...

    • @tommyvercetti3608
      @tommyvercetti3608 11 หลายเดือนก่อน

      aniwa sequal trilogy ekat patta

  • @danushkawelikande9967
    @danushkawelikande9967 4 ปีที่แล้ว +3

    supernatural gana review ekak one ple
    ada video eka patta

    • @HypeZone
      @HypeZone 4 ปีที่แล้ว

      කරන්න ඉන්නෙ සහෝ..❤

  • @kavindumilaksha2667
    @kavindumilaksha2667 4 ปีที่แล้ว +1

    නියමයි බන් දිගටම කරපන්

    • @HypeZone
      @HypeZone 4 ปีที่แล้ว +1

      අනිවා කරමු..❤

  • @Ishan_Bathiya
    @Ishan_Bathiya 3 ปีที่แล้ว

    GOT බලන දවස් වල රෑට හීනෙනුත් GOT පෙනුන වගේ මේ දවස් වල පේන්නෙ Star Wars 🌟🌟

  • @7xo832
    @7xo832 4 ปีที่แล้ว +9

    GAME OF THORNS ගැන video එකක් ඕනේ

  • @kavishan99
    @kavishan99 4 ปีที่แล้ว +10

    Sometimes I get no idea how to present feelings in comments. At that time I'm leaving a single ♥ to show the love.
    😉

    • @HypeZone
      @HypeZone 4 ปีที่แล้ว +2

      Look..you did manage to do it..means a lot bro..😎

    • @kavishan99
      @kavishan99 4 ปีที่แล้ว

      @@HypeZone ❤

    • @shehanmkg
      @shehanmkg 4 ปีที่แล้ว +1

      Me too ❤️

  • @sanithuariyaratne3825
    @sanithuariyaratne3825 2 ปีที่แล้ว

    my favorite star wars
    universe

  • @Merigo-de-piyare
    @Merigo-de-piyare 4 ปีที่แล้ว +1

    මලින්ද අයියනේ ඉතින්🥰🥰

  • @janithukwattage1004
    @janithukwattage1004 4 ปีที่แล้ว

    නියමයි.තව ඉස්සරහටත් කතා කරමු star wars ගැන

    • @HypeZone
      @HypeZone 4 ปีที่แล้ว

      අනිවා ජනියා..✋

  • @udithisuru9350
    @udithisuru9350 3 ปีที่แล้ว +1

    Intro akh ❤

  • @xxl8826
    @xxl8826 3 ปีที่แล้ว

    දෙවෙනි episode එකත් ඕනෙ මලින්ද අයියා එක්ක.❤

  • @darkdfantasy7868
    @darkdfantasy7868 2 ปีที่แล้ว

    මමත් marvel dc බලනව හැබැයි ඉතින් ලන්කාවෙ උන් බලනව අඩුයි star wars..
    සමහර උන් දන්නෙත් නෑ මේ මොකද්ද කියල ..ඇහුවහම උන් අහනව ගේම් එකක්ද කියල .....මන් ගාව පොඩි කාලෙ ඉදන් star wars toy පිස්සුවක් තිබ්බ ..තාමත් තියෙනව

  • @thisaraniroshana9201
    @thisaraniroshana9201 3 ปีที่แล้ว +1

    Mandalorian බලලා හොයාගෙන ආවේ ෆුල් ඩීටේල්ස් ගැන දැනගන්න

  • @virajbandara9323
    @virajbandara9323 4 ปีที่แล้ว

    අඩෝ පට්ට කොලිටි☝🔥 Hype with Malia bro

    • @HypeZone
      @HypeZone 4 ปีที่แล้ว

      තෑන්ක්ස් බ්‍රෝ..🙏❤

  • @shehanmkg
    @shehanmkg 4 ปีที่แล้ว

    අඩේ මලින්ද අයියව අල්ලන් තව videos ටිකක් කරපන් ❤️ මම starwars වලට ආස නෑ ඒත් බැලුව අන්තිම තප්පරේටම 😍

    • @HypeZone
      @HypeZone 4 ปีที่แล้ว

      ඉදිරියෙදි බලමු බ්‍රෝ..❤😎

  • @jayanthabandara6147
    @jayanthabandara6147 3 ปีที่แล้ว +1

    Superb 😍😍😍😍😍😍

  • @user-tn1yb4jw8j
    @user-tn1yb4jw8j 4 ปีที่แล้ว

    දැන් නමි අනිවාර්යයෙන්ම බලනවා 😍

    • @HypeZone
      @HypeZone 4 ปีที่แล้ว

      ලොවෙට් බලන්න...🙂🙏

  • @thinukawijerathne
    @thinukawijerathne 4 ปีที่แล้ว

    Star wars gana thawa ona malinda aiya ekka😍😍😍

    • @HypeZone
      @HypeZone 4 ปีที่แล้ว

      කරමු..❤

  • @SriFacts
    @SriFacts 4 ปีที่แล้ว

    ජේඩිසම් කියන්නෙත් එක්තරා ආගමක් 😇🙏

    • @HypeZone
      @HypeZone 4 ปีที่แล้ว

      අනිවා..❤

  • @dilrukshan02
    @dilrukshan02 4 ปีที่แล้ว

    Production 😍 ආය ඉතින් පට්ට

    • @HypeZone
      @HypeZone 4 ปีที่แล้ว

      තෑන්ක්ස් සහෝ means a lot..🙏

  • @psytrance8390
    @psytrance8390 3 ปีที่แล้ว

    Patta

  • @binarathanushka
    @binarathanushka 4 ปีที่แล้ว +1

    පට්ට🔥Grey jedi කෙනෙක් කියන්නෙ කවුද කියලා හරියටම පැහැදිලි කරලා ඕනි

    • @HypeZone
      @HypeZone 4 ปีที่แล้ว +1

      කතා කරමු..❤

  • @rasithvidusara5868
    @rasithvidusara5868 4 ปีที่แล้ว +1

    Hypezone,techtrack,bbc ආගම්❤

    • @HypeZone
      @HypeZone 4 ปีที่แล้ว

      ආදරෙයි රසියා..❤

  • @pramodhweranga5112
    @pramodhweranga5112 3 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤ aya video eakak kranna bro

  • @athdakimsinhalen4145
    @athdakimsinhalen4145 4 ปีที่แล้ว

    මේක දානකම් බලන් හිටියේ. සුපිරි video එක. අලුත් movies 3 ගැනත් කතා කරන්න. පරණ movis 6 ම බැලුවා ගොඩ කාලෙකට කලින්. නමුත් අද තමයි තේරුනේ අල්ලගන්න ඕන විදිය. Keep it up.

    • @HypeZone
      @HypeZone 4 ปีที่แล้ว

      කතා කරමු ඉදිරියෙදි...❤

  • @ranzigame828
    @ranzigame828 4 ปีที่แล้ว +1

    Malinda aiya ❤️

    • @HypeZone
      @HypeZone 4 ปีที่แล้ว +1

      ❤❤❤❤

  • @rogwellgaming373
    @rogwellgaming373 2 ปีที่แล้ว

    Beging eka maru bro

  • @xxl8826
    @xxl8826 4 ปีที่แล้ว

    අඩේ...💥😍 අහම්බෙන් දැක්ක channel එකක් ලංකාවෙ මෙහෙම quality එහෙකින් channel කරනව හරි අඩුයි.

    • @HypeZone
      @HypeZone 4 ปีที่แล้ว +1

      මචන් ගොඩාක් ස්තූතියි.❤ දිගටම සෙට් වෙමු..🖤

  • @kyle117
    @kyle117 4 ปีที่แล้ว

    බලන්න කම්මැලිකමෙ හිටපු filmes ටිකක්, දැන් ඉතින් බලන්නම වෙනව. ❤️❤️

    • @HypeZone
      @HypeZone 4 ปีที่แล้ว

      අනිවා..🙂❤

  • @CosmicGeezeRr
    @CosmicGeezeRr 4 ปีที่แล้ว

    සුපිරිම මනුස්සය සෙට් කරගෙන තියෙන්නෙ. 💖💖

    • @HypeZone
      @HypeZone 4 ปีที่แล้ว +1

      අනිවා..😎

  • @techmario6441
    @techmario6441 4 ปีที่แล้ว +1

    Me video ekata kaluuuwa dapu eka hodai 💛✌

    • @HypeZone
      @HypeZone 4 ปีที่แล้ว +1

      ඕ යස්..

  • @dhanushkaweerasooriya9844
    @dhanushkaweerasooriya9844 3 ปีที่แล้ว +1

    Me film wala title tika piliwata danawada download krgnna balanna one piliwalata

  • @kaushancyber
    @kaushancyber 4 ปีที่แล้ว +1

    Hypezone ආගමක් ❤️

    • @HypeZone
      @HypeZone 4 ปีที่แล้ว +1

      කවුවා..❤

  • @crddssss
    @crddssss 4 ปีที่แล้ว +1

    Godak inspire una me video eka hinda anivaren star wars film series eka blnv tnx hype zone for this🖤✌

    • @HypeZone
      @HypeZone 4 ปีที่แล้ว +1

      චතුක බ්‍රෝ..means a lot machan..❤

    • @crddssss
      @crddssss 4 ปีที่แล้ว

      @@HypeZone 🖤

  • @shalithadhananjaya2638
    @shalithadhananjaya2638 4 ปีที่แล้ว +3

    May the force be with you 😜♥️.

  • @slloop4694
    @slloop4694 4 ปีที่แล้ว +1

    Thank you hype zone❤. Great job💪 keep it up ➡️

    • @HypeZone
      @HypeZone 4 ปีที่แล้ว +1

      Means a lot saho ❤

  • @deshan00
    @deshan00 4 ปีที่แล้ว +1

    Aliens ,Prometheus films gannath matrix ganath me wage video ekak karanna ewath agam wage tamai.

    • @HypeZone
      @HypeZone 4 ปีที่แล้ว +1

      අනිවා..🙏❤

  • @lahirunagaspitiya3337
    @lahirunagaspitiya3337 4 ปีที่แล้ว +1

    Oiii e introo eka.....pissu vage ❤️❤️😘😐

    • @HypeZone
      @HypeZone 4 ปีที่แล้ว

      කියෙව්වාද...😂❤

  • @lahirusachintha92
    @lahirusachintha92 4 ปีที่แล้ว +1

    Niyamai...guys!😍😍💜💪

    • @HypeZone
      @HypeZone 4 ปีที่แล้ว +1

      Lahiru bro..❤🖤

  • @magichand3502
    @magichand3502 4 ปีที่แล้ว

    ❤️❤️❤️👍👍👍ගැම්මක් තමා ඉතිම්

    • @HypeZone
      @HypeZone 4 ปีที่แล้ว

      ❤🖤 තෑන්ක්ස් බ්‍රෝ

  • @DevpiyaMellodies
    @DevpiyaMellodies 4 ปีที่แล้ว

    ඇතියාන්තම් බලන්න films ටිකක් සෙට් උනා.💕😌

    • @HypeZone
      @HypeZone 4 ปีที่แล้ว

      දෙව්පිය බ්‍රෝ..❤ බලන්න අනිවා..

  • @JeevWFI
    @JeevWFI 4 ปีที่แล้ว +2

    Great Content As Always Hype Zone💚

    • @HypeZone
      @HypeZone 4 ปีที่แล้ว +1

      දුලා..❤

  • @HowToMac
    @HowToMac 4 ปีที่แล้ว

    මමත් මුලින් හිතාගෙන හිටියේ හෙන පරන චොර animation තියෙන film එකක් කියලා. Office එකේ set එක movie night යනවා. එක දවසක් request එකක් ආවා Starwars The Force Awaken බලන්න යමු කියලා. ගොඩක් අය බලන්න යන්න බෑ කියලා. ඒ movie එක පරන තේරෙන්නේ නෑ කියලා. ඊට පස්සේ ඒ movie එක request කරපු set තේරෙන්න නොතෙරෙන්න story එක කියලා පරන movie set එක ගෙනත් දුන්නා. බලන්න ඕන පිලිවෙලත් කිව්වා . අම්මෝ බැලුවට පස්සේ පිස්සු වගේ.

    • @HypeZone
      @HypeZone 4 ปีที่แล้ว

      අනිවාරෙන්ම..❤🙏

  • @EyeCaughtCuteBaby
    @EyeCaughtCuteBaby 4 ปีที่แล้ว

    perfect intro eka anna eheam hama review ekakama movie ekata galapena widihata wenas karnam maru. ethkota mulu production ekama perfect wenawa

    • @HypeZone
      @HypeZone 4 ปีที่แล้ว +1

      Ravindu බ්‍රෝ..ඒකට තමයි ට්‍රයි කරන්නෙ උපරිම බ්‍රෝ...බලමු ඉදිරියට..

    • @EyeCaughtCuteBaby
      @EyeCaughtCuteBaby 4 ปีที่แล้ว

      Hype Zone elaa keep it up bros ❤️❤️❤️

  • @zendeegeey
    @zendeegeey 4 ปีที่แล้ว +1

    මෙචචර කොලිටියක් පිටරටවත් දැකලා නෑ..😍😍

    • @HypeZone
      @HypeZone 4 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි සහෝ..🖤

    • @zendeegeey
      @zendeegeey 4 ปีที่แล้ว +1

      @@HypeZone 😍

  • @sriyanivijelatha3994
    @sriyanivijelatha3994 2 ปีที่แล้ว

    Excellent

  • @kasunpriyantha9669
    @kasunpriyantha9669 4 ปีที่แล้ว

    STAR WARS Piliwelak nathuwa balala petalila hitiye..🤔niyami wede..👍👍 dan theruna.. malinda aiyati hype zone set ekatai jaya..🔥🔥

    • @HypeZone
      @HypeZone 4 ปีที่แล้ว

      අනිවා ආයෙම ට්‍රයි කරමු බ්‍රෝ..😎

  • @A_l_Nilupul
    @A_l_Nilupul 4 ปีที่แล้ว

    blnn klin me comment ek... sathi gank enkn bln hitpu video ekk... supiriytm athii...😊👌💪

    • @HypeZone
      @HypeZone 4 ปีที่แล้ว +2

      අශාන් බ්‍රෝ..ඔක්කොම බලලා අනිවා කමෙන්ට් එක දෙන්න ඕනි හරිද.

    • @A_l_Nilupul
      @A_l_Nilupul 4 ปีที่แล้ว

      @@HypeZone dunna....😊💪

  • @nayanajithrajapakshe3940
    @nayanajithrajapakshe3940 4 ปีที่แล้ว +2

    Darth veder ගැන vedar ගෙ pain එක ගැන imotions නසා dark පැත්තට යන එක ගැන හොඳ විග්‍රහයක් ඕනෙ ..මොකද serise එකම දුවන්නෙ ඒ මත ⁣...

    • @HypeZone
      @HypeZone 4 ปีที่แล้ว +1

      හැමදේම එකපාර කතා කරන්න බෑ නෙ සහෝ..ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු.🖤

    • @nayanajithrajapakshe3940
      @nayanajithrajapakshe3940 2 ปีที่แล้ว

      @@HypeZone video එක දෙන්නෙ නැද්ද......?

    • @udayangadeshapriya3950
      @udayangadeshapriya3950 2 ปีที่แล้ว

      Padme ගේ මරණය ගැන ඇනිකන් හීනෙන් දකිනවා එයාව බෙර ගන්න ගිහින් තමා ඇනිකන්ට ඔහොම වෙන්නේ . චාන්සලර් තමා සිත් දුකු මැරනුවයි පස්සේ සිත්ට ශිෂ්‍යයෙක් නැතත් දේවනියෙක් නෑ එකයි ඇනිකන්ව නම්ම ගන්නේ

  • @pandulabandara6164
    @pandulabandara6164 4 ปีที่แล้ว

    Patta 😍

    • @HypeZone
      @HypeZone 4 ปีที่แล้ว

      🙏❤

  • @malindupadmasiri5842
    @malindupadmasiri5842 4 ปีที่แล้ว

    දැන්නම් බලන්නම වෙනව😍😙

    • @HypeZone
      @HypeZone 4 ปีที่แล้ว

      අනිවා..❤

  • @homess2501
    @homess2501 4 ปีที่แล้ว

    Nice..? 👍 Danwath ara Poll eke Choice ekata awasthawak denna adahasak nadda? 🙂 ( My Choice : DC Universe )

  • @SuperMINESH
    @SuperMINESH 4 ปีที่แล้ว

    Star Wars Episodes සේරම බලලා තාම දවස් දෙකක්වත් නෑ 77 ඉඳන් පිළිවෙලටම බලාගෙන ආව. පිස්සුවක් තමයි ඒක හැදුනොත් ඉතින්

    • @HypeZone
      @HypeZone 4 ปีที่แล้ว +1

      ඕයි ඕයි...😂 ඒ වචන ටික මරු මචන්..❤ ආදරෙයි..🙏

  • @janithapramudika6554
    @janithapramudika6554 4 ปีที่แล้ว

    Hype zone පිස්සුවෙන් වගෙ බලන්නෙ..❤️❤️

    • @HypeZone
      @HypeZone 4 ปีที่แล้ว +1

      ජනියා...දිගටම ඉමු සහෝ..❤

    • @janithapramudika6554
      @janithapramudika6554 4 ปีที่แล้ว

      @@HypeZone එකෙන්ම ❤️❤️❤️💪💪

  • @thisarisewwandhi1569
    @thisarisewwandhi1569 4 ปีที่แล้ว

    Supeb video

  • @ThisaraNeo2
    @ThisaraNeo2 4 ปีที่แล้ว

    අලුත් සෙට් එකෙන් පරණ කොලිටිය හිතට දැනුණු එකම ෆිල්ම් එක Rogue one විතරයි..

  • @buddikasajith5676
    @buddikasajith5676 4 ปีที่แล้ว

    නියමයි .. 🔥🔥

    • @HypeZone
      @HypeZone 4 ปีที่แล้ว

      තෑන්ක්ස් බ්‍රෝ..

  • @rwlahiruumayanga5283
    @rwlahiruumayanga5283 4 ปีที่แล้ว +1

    Good work bro
    Star wars eke story eka hemin awilla anithma film eke patas gala ussala polowe gahuwa wage nadhdha anthima film eke story eka kalin film tharan feeling ekak en na

    • @HypeZone
      @HypeZone 4 ปีที่แล้ว

      ඒ ස්ටෝරි කන්ටිනිව් කරනකොට වුන අවුලක් නිසා කියලත් හිතෙනවානෙ බ්‍රෝ..

  • @zeroichideorum1757
    @zeroichideorum1757 4 ปีที่แล้ว

    May the force be withyou

    • @HypeZone
      @HypeZone 4 ปีที่แล้ว +1

      May the force be with you too..❤

  • @Sandakelum_X
    @Sandakelum_X 4 ปีที่แล้ว +1

    Ho ho ආදරෙයි ❤

    • @HypeZone
      @HypeZone 4 ปีที่แล้ว

      ❤❤ bro