Sir magee nivasa hadala thiyenne 20perches wala.demahal niwasaka plan ekakata nivasa hadanna patan gatthe.eeth dan thani tattuwata wahala nima karala thiyenne.mata dan mee niwasa tikak wenas karala uda thattuwath samaga saada ganiimata awashayai.esee niwasa saada nima kara ganiimata naya pahasukam thibeeda kiya dana ganiimata puluwanda?sthuti
Good job sir
අපේ ගෙදර වැඩ සටහන බොහොම වටිනා දෙයක් ඔබ තුමන්ලට ගොඩක් ස්තුතියි. මට ඔබතුමන්ගෙන් දැනගන්න ඕන ගෙයක් සමචතුරස්‍ර වීම අසුභයි ද කියා.මගෙ අත්තිවරම පලලට වඩා දිගින් වැඩිවෙන්නේ අගලකින් පමණ එය නුසුදුසුද.
අතීතයේ මෙවැනි අදහසක් තිබූ අතර අද වන විට එය මිත්‍යා මතයක් බවට පත්ව ඇත.. කිසිදේකට බිය විය යුතු නැත..
🙏
sir alut niwasakata yanakota karana piliweth ganat kiyala denawanam hodai godak dewal igenagatta saralawama obata deergau wewa
හඳහනක්නැති කොනක් කොහොමද ඔබතුමාගෙන් නිවාස සැලසුමක් කරගන්නෙ
ඉස්රායේල් කව්ද කියන්න පුලුවන්ද සර්
Sir magee nivasa hadala thiyenne 20perches wala.demahal niwasaka plan ekakata nivasa hadanna patan gatthe.eeth dan thani tattuwata wahala nima karala thiyenne.mata dan mee niwasa tikak wenas karala uda thattuwath samaga saada ganiimata awashayai.esee niwasa saada nima kara ganiimata naya pahasukam thibeeda kiya dana ganiimata puluwanda?sthuti
Sir mata me plan eka ganna puluwanda
Dear Sir..I got all details about the house cost but I want to know how long it will take to finish this house. Ts
Gruha pindaya ganan sedeemedi uda thattuwe warga palaya wedinam .gananya kala yuththe uda thattuwada Bim mahalada?
how much is the total cost..i am also in israel
den oyala video eka karanne onawata epawata wage...ehema wenne ey...anika aluth video eka enna loku kaalayak gannawa..
🏠 ප්‍රධාන නිදන කාමරය ඊසාන සහ ගිනිකොන දිසාවට නුසුදුසු බව කලින් වැඩසටහනකින් ඔබතුමා කතාබහ කළා. නමුත් මට තිබෙන පැනය,
1. පාඩම් කිරීමට ඇති ඇති කාමරයක් (study room). එම දිශාවන් වලට ඇතුලත් වීම බලපෑමක් ඇතිවේද?
2. ඊශාන සහ නැඟෙනහිර මායිම් රේඛාවට හරි මැදින් (half n half) පිහිටන විදියට bathroom එකක් තිබේනම් කුමක් ද කළ යුත්තේ.
3. Staircase එක ගිනිකොන දිශාවට පිහිටීම ප්‍රශ්නයක් ද?
4. මගේ ඉඩම දකුණු දිසාවට ඇති අතර, නිරිතින් ගේට්ටුව පිහිටා ඇත එයත් ගැටලුවක්ද
ඊශාන දිශාවේ තියෙන toilet වල වහල දාන්න හදන්නේ.එම කාර්ය කරන්න යම් සුදුසු ක්‍රමයක් තියෙනවද
මහත්මයාණෙනි මම කාලයක් තිස්සේ අහනවා බලුකුඩුව කුමන දිසාවටද සුදුසු .උත්තර ලබාදීමට පුළුවන්ද ...
ඊසාන නිරිත හැර ඔ්න දිශාවකට හොඳයි.. නමුත් ගිණිකොන එතරම්ම සුදුසු නැත නමුත් දැම්මාට වරදක් නැත. වයඹ දාන්න පුළුවන් නම් ඉතාම සුදුසුයි.
ඔබ තුමාට බුදු සරනයි .දෙවි පිහිටයි .🙏🙏🙏
ගොඩකන්ද මහත්තයා මගෙ ගෙදර බාගෙට හදල තියෙන්නෙ, kichan eka bathroom eka bedroom eka saha diningroom eka ඒ ටික හදල ඉවර කරලා අවුරුදු 5 ක් වෙනවා. මගෙ ගෙදර ඉතුරු කොටස plane eka hada ගන්න ඔබතුමා අපේ ගෙදරට ඇවිත් මගේ ගෙදර ඉතිරි කොටස plane eka කරලා දෙන්න පුළුවන් ද මගෙ ඉඩමත් පටියක් වගේ කොටසක තමා හදලා තියෙන්නේ.
ත්‍රිකෝන ඉඩම හැඩය වෙනස්කර නිවසක් තැනිය හැකිද ?
හැකියි ඊලග වැඩසටහනින් බලාපොරොත්තු වන්න..
@@Vaastulk matath aka danaganna a gana vedio akath thiyanawada
මහත්තය මට දැන ගන්න ඕන මගේ නිවසේ ප්ලැන් එක අදින්න දීලා තියෙන්නේ.ඒ කෙනා කියනවා යට ලීයට වැසිකිලි වල අහුවෙනවා කියලා.එක ඇත්ත.ඒ වැසිකිලිය අලුත් නිවසට අයිති නැ.එක අපේ අම්මලාගේ.දැනට අපි පාවිච්චි කරනවා.ඔබතුමාට අමතන්න අංකයක් දෙන්න
එහෙම ප්‍රශ්නයක් නැහැ.. බය වෙන්න එපා.. වැසිකිලිවල ඊසාන හා නිරිත දාන්න එපා..