දරුවන්ගේ නොදුටු පැත්ත | The Little Scientists |Motivational Speech - 2

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ม.ค. 2024
  • ජාතික සෞඛ්‍යයට අලුත් ඇසක් - පර්යේෂණ චාරිකාව
    The Little Scientists | Motivational Speech - 2
    Speech by - Dr Anura Edirachchrige
    Contact - 077 544 1239
    Subscribe for more weekly our videos: @HealthCommunicator-lk
    👩‍🔬 Like & Share on Facebook - healthcommunicator.lk
    👩‍🔬 Follow on Tiktok : @healthcommunicator
    👍 Like, Comment, and Share if you love e-science!
    Questions or topics you'd like to see in future videos? Drop a comment below!
    #bestsinhalamotivation #sinhalamotivationalvideo #sinhalamotivationvideo #healthtips #anuraindika
  • เพลง

ความคิดเห็น • 44

  • @rabikasanduni509
    @rabikasanduni509 2 หลายเดือนก่อน +2

    ජව්තයට වට්න දෙවල් කියලා දෙනවාට ඔබට ස්තූතියි

  • @krisanthisudasingha4319
    @krisanthisudasingha4319 5 หลายเดือนก่อน +4

    අති විශිෂ්ටයි.දැනුමෙන් පෝෂ්‍ය කිරිමට දරනවා වෙහෙසට ස්තුතියි. නිරෝගි සම්පත්තිය ලැබේවා

  • @siriyalatharathnayaka5553
    @siriyalatharathnayaka5553 หลายเดือนก่อน

    අදත් හරිම ලස්සන පාඩමක් ඩොක්ටර් අපට කියල දුන්නේ ඔබට පිං❤️🙏

  • @ranjanidias6196
    @ranjanidias6196 2 หลายเดือนก่อน +1

    අපගේ පිනට පහළ වූ ගුරු දේවයාණනි..
    ඔබ මෙතෙක් කල් කොහි සිටීද...දැනටමත් අපේ ජාතිය වැනසී හමාරයි...මේ යන ගමන තොටිල්ලෙ සිටින දරුවාගේ සිට හැරවිය යුතුමයි...එසේ සිදුවුවහොත්..අපට දැකබලා ගැනීමට නොහැකි වූවත් මතුපරපුර හෝ සුවපත් වේවි..

  • @AnushaWickramasekara
    @AnushaWickramasekara 2 หลายเดือนก่อน

    ඔබේ දේශන හරිම ආදර්ශමත් ඔබට දීර්ඝායු වේවා

  • @asankaanuradhaasnkaanuradh1743
    @asankaanuradhaasnkaanuradh1743 5 หลายเดือนก่อน +2

    ව්ද්‍යාත් මක දාර්ශනිකත්වයක් මත යන programme එකක් 👌

  • @indranijayasundara3988
    @indranijayasundara3988 5 หลายเดือนก่อน +2

    Jivithe aurudu ganatama ahapu Hoda wadasatahanak
    sampurna ape sariraye asiriya hana wada satahanak Shanna ashai jivithayata hugak vadagath🙏🙏💐🇸🇦🇸🇦🇱🇰🇱🇰💗

  • @jayanathraviendrapadmasiri9580
    @jayanathraviendrapadmasiri9580 2 หลายเดือนก่อน +1

    Excellent , thanks a lot ❤❤❤

  • @wimaladisanayaka89
    @wimaladisanayaka89 6 หลายเดือนก่อน +3

    Asirimath vayddyavvarayek.jayaveva

  • @user-kt6fo7rj2t
    @user-kt6fo7rj2t 5 หลายเดือนก่อน +1

    ලස්සන කතාවක්.. හරිම ලස්සනයි ...👌👌👍👍👍🙏🙏🙏

  • @user-bt4vl9qt9g
    @user-bt4vl9qt9g 6 หลายเดือนก่อน +9

    ,අති විශිෂ්ට සමාජ. මෙහෙවරක් ආරම්භ. කල. ඔබතුමාට. ජය....

  • @dpsremixlk
    @dpsremixlk 5 หลายเดือนก่อน +2

    10:28 ඇත්ත, මාත් රාජාංගනේ.. මගෙත් චූටි කාලෙදී ඇහැට බෙහෙත් දාන්න බැරි නිසා කකුලේ මහපටඟිල්ලට බෙහෙත් බැඳල තියෙනවලු, අම්ම කිව්ව.

  • @manjulakarunarathna
    @manjulakarunarathna หลายเดือนก่อน

    ඔව් ඔබතුමා මතක් කල තිස්ස සර්ගේ කතාව මම අත්විදපු කෙනෙක්. මම ඇසේ රෝගයකට අවු. 3ක් බටහිර වෙදකම් කලත් සුව වුනේ නෑ. අනුරාධපුර වෙදමහත්මයා මට කිව්ව විදියටම මාව සතියෙන් සුවපත් කලා. මා එතුමා වෙනුවෙන් නිබඳවම ප්‍රාර්ථනා කරන්නේ පරම සත්‍යය අවබෝධ වේවා. 🙏🙏🙏

  • @user-wm8io6yr3k
    @user-wm8io6yr3k 6 หลายเดือนก่อน +2

    niyamai,.ayye

  • @lkfashion.creations.yout.77
    @lkfashion.creations.yout.77 5 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි 🙏

  • @n.p.m.p.4803
    @n.p.m.p.4803 5 หลายเดือนก่อน +2

    niyamai,doctor ❤

  • @user-gb3ql7su2r
    @user-gb3ql7su2r 5 หลายเดือนก่อน +2

    Very well.

  • @nilanthikumari6121
    @nilanthikumari6121 5 หลายเดือนก่อน +1

    Excellent 👍❤️

  • @wayalatkarunathilaka6832
    @wayalatkarunathilaka6832 5 หลายเดือนก่อน +2

    Very interesting thanks

  • @user-lb4ho6ep7j
    @user-lb4ho6ep7j 5 หลายเดือนก่อน

    Mage unusum suba pathum sir.teruwan saranai .jaya wewa

  • @spicegate2328
    @spicegate2328 5 หลายเดือนก่อน +2

    Helpful speech. Thank you

  • @senarathbandara7610
    @senarathbandara7610 5 หลายเดือนก่อน +1

    Ela sr suba gaman

  • @damrajina752
    @damrajina752 5 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @dipapriyanthi8787
    @dipapriyanthi8787 5 หลายเดือนก่อน +1

  • @amithakumari5429
    @amithakumari5429 6 หลายเดือนก่อน +1

    ❤❤

  • @dilshani7902
    @dilshani7902 6 หลายเดือนก่อน +1

    👍👍👍👍

  • @ajanthaweerasekara131
    @ajanthaweerasekara131 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @ranilfernando9853
    @ranilfernando9853 3 หลายเดือนก่อน

    👍👍👍👍👍👍💗

  • @wonderkid4585
    @wonderkid4585 5 หลายเดือนก่อน +1

    ahanna asa hitena widiyata katakarannawat dannetiwa ara bio guruwarayata awaman karanwa.gata uttak ettet neh

  • @yudeeshchanidu5326
    @yudeeshchanidu5326 5 หลายเดือนก่อน +2

    මෙතුමාගෙ සියළුම වැඩසටහන් වලට සහභාගී වූ මම පෙරපාසල් ගුරුවරියකි ඉතාමත් වැදගත් වැඩසටහන් මාලාවක් අප වෙත ලබා දුනි .
    අනුරාධපුර ප්‍රජා ආයුර්වේද වෛද්‍යතුමනි ඔබට ස්තුතියි .

  • @hasangikiriarachchi8544
    @hasangikiriarachchi8544 4 หลายเดือนก่อน

    Digatamavada Sarah an. Balanna. Kamathi

  • @SureshPerera-vn8tp
    @SureshPerera-vn8tp 5 หลายเดือนก่อน +7

    ගුරුවරයක් ගැන මීට වඩා හොඳ විදියට කතා කරනවානම් තමයි හොඳ...එම ගුරුවරයා පිනට පහළ වුන කෙනෙක්... ඔබ තව ටිකක් එම ගුරුවරයාගෙ වැඩසටහන් හොඳට බලලා කතා කරන්න....

    • @Chandra-pv8zw
      @Chandra-pv8zw 5 หลายเดือนก่อน +4

      රටෙී බිහි වන පරපුරට දැනුම ලබාදෙන්න පිනට පහලඋන මිණි පහනක් ඒගුරු පියා

    • @padminidissanayake129
      @padminidissanayake129 5 หลายเดือนก่อน +3

      ඒක කියන්න වෙනස් විදියක් යොදා ගත්තනම් කොච්චර හොඳද...?

    • @saumyaweerasinghe4248
      @saumyaweerasinghe4248 5 หลายเดือนก่อน +1

      Uthumanani yamak පැහැදිලි කිරීමට ethanata සුදුසුම දේ soya bala ඉදිරිපත් kalanam miita වඩා වටිනවා mokada එතුමාට ee වෙදැදුරාණන් ගැන කියාපාන්නේ ඔවුන්ගේ හැකියාව ගැන .....

  • @hasangikiriarachchi8544
    @hasangikiriarachchi8544 4 หลายเดือนก่อน

    Mee. Vada. Sarah an. Balancer. Kohomada

  • @MercyH-sp8sx
    @MercyH-sp8sx 2 หลายเดือนก่อน

  • @IsuruLiyanage-ep6wj
    @IsuruLiyanage-ep6wj 6 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @user-fq6ei8mm2l
    @user-fq6ei8mm2l 6 หลายเดือนก่อน +1

  • @ravindradharmasena9716
    @ravindradharmasena9716 6 หลายเดือนก่อน +1