සිසුවියන් දෙදෙනෙක් මරු තුරුලට යැවූ KDU ක්ෂේත්‍ර චාරිකාව, 10 දෙනෙකුට බරපතළයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ม.ค. 2025

ความคิดเห็น • 332

  • @ann5715
    @ann5715 2 หลายเดือนก่อน +288

    මගේ රටේ මනුස්සකම 💖....සැමටම සියලු දෙවි පිහිටයි!
    තුවාල වූවන්ට ඉක්මනටම සුවය ලැබේවා! 🙏

    • @SurajMadhushanka-y8x
      @SurajMadhushanka-y8x 2 หลายเดือนก่อน +4

    • @WeMol
      @WeMol 2 หลายเดือนก่อน +2

      Me wata kochara badhu gahanawada . Ben's bus ekak ganna puluwan ganan

    • @SurajMadhushanka-y8x
      @SurajMadhushanka-y8x 2 หลายเดือนก่อน

      @@WeMol cl

  • @Abhi_Liyanage
    @Abhi_Liyanage 2 หลายเดือนก่อน +114

    මිහිපිට දෙවිවරු දැක්කා අද 🥺🙏 ගොඩක් සතුටුයි.. 🙏❤️ සියලුම දෙනාට ඉක්මනට සුවය ලැබේවා !!

  • @dileepahatarasinghe1168
    @dileepahatarasinghe1168 2 หลายเดือนก่อน +92

    දරැවන් බලන්න එන දෙමාපියන් වෙනුවෙන් නවාතැන් පහසුකම්‍ සැපයිම අගය කරමි

  • @romusic5824
    @romusic5824 2 หลายเดือนก่อน +40

    අපෙ රටෙ මිනිස්සු හරි මනුස්ස කමින් පිරිච්ච ජාතියක්....අනතුර උනාත් සමග පාර clear කරලා ඇන්බියුලන් වලට යන්න ඉඩ සලසා දුන්න අයට ගොඩාක් පින්..එ වගේම තාක්ශනයත් එ අය ප්‍රයොජනයට අරන් කඩිනමින් රොහාල්.පොලිසී ආදාල අයතන දැනුවත් කරල තිබුනා.සියලු දෙනාට දෙවි රැකවරණය ලැබෙවා ❤️❤️❤️❤️

  • @gggglakmal5040
    @gggglakmal5040 2 หลายเดือนก่อน +149

    ජීවමාන දෙවිවරු දැක්කා.❤❤

  • @hirushidias4656
    @hirushidias4656 2 หลายเดือนก่อน +109

    මොනා උනත් ඒ වෙලාවෙ ලංකාවෙ අපේ අය acction එක ගත්ත විදිහ පට්ට ❤...
    තුවාල ලැබූ හැම කෙනාටම ඉක්මන් සුවය පතනවා 🙏🥺

  • @vajiranigunawardana5580
    @vajiranigunawardana5580 2 หลายเดือนก่อน +47

    මම ඉපදුනේ මෙහෙම මිනිස්සු ඉන්න රටක ආඩම්බරයි ඒ ගැන සෑම දෙනාම ඉක්මනින් ම සුවපත් වේවා!!!!

  • @imeshmadushanka8753
    @imeshmadushanka8753 2 หลายเดือนก่อน +65

    සහය වූ සියලුම දෙනාට තෙරුවන් සරණයි ...හැමදෙනාම ඉක්මනට සුවය ලැබේවා ...

  • @dilmusicsl6338
    @dilmusicsl6338 2 หลายเดือนก่อน +106

    මොන විදියට පරිස්සමට ගියත් මාරයා පරදන්න බැරිය😢.නිවන් සුව මියගිය දරැවන් දෙදෙනාට.තුවාල වූ සියලුම දෙනාට ඉක්මන් සුව පතමු.

    • @ImanthaDeSilva-eo3yt
      @ImanthaDeSilva-eo3yt หลายเดือนก่อน

      Eka aththa ban🥺💔 velava apuvama yanna venava 🤕2018 di mata alajik ekak avith marennama gihin beruna..dan 24k venava mata..

  • @pradeepkodithuwakkuge1519
    @pradeepkodithuwakkuge1519 2 หลายเดือนก่อน +69

    සහයවූ සියලුම දෙනාට පින් සිදු වේවා 💐💐💐🙏🙏🙏

  • @Tharushaprageeth-x5n
    @Tharushaprageeth-x5n 2 หลายเดือนก่อน +36

    දැකපු හොඳම හොස්පිටල් එක බදුල්ල ❤️

  • @deepadhasanayaka2987
    @deepadhasanayaka2987 2 หลายเดือนก่อน +59

    මොනවා හරි දෙයක් උනහම කොච්චර එකමුතු කමක් තියෙන මිනිස්සු ඉන්න රටක්ද මේ ,,,

    • @silmiyazuhair5841
      @silmiyazuhair5841 2 หลายเดือนก่อน

      Politicians devided the people in Sri lanka for their benefit

  • @yasakirthigunasekara7707
    @yasakirthigunasekara7707 2 หลายเดือนก่อน +43

    සහභාගි වූ සැමට ගොඩාක් පින් ❤🙏

  • @IshaasDreamscape
    @IshaasDreamscape 2 หลายเดือนก่อน +19

    අනේ මිය ගිය දෙදෙනාට නිවන් සුව 🥺❤️ අනික් අය හැමෝම ඉක්මනින් සුවපත් වෙන්න ඕන මං මේ තාක් කරපු පින් බලයෙන් 🙏

  • @ALL-g1r4u
    @ALL-g1r4u 2 หลายเดือนก่อน +159

    දෙයියො කියල පිලිම තියන් වදින්න,එපා වැදපියව් මෙ මනුස්සකම් වලට , ආරක්ෂ ක අංශ වලට , ඩොක්ටර් ල නර්ස්ලා මෙන්න දෙවියෝ 🙏

    • @SleepyDarts-sd4pu
      @SleepyDarts-sd4pu 2 หลายเดือนก่อน +2

      Daeviyantath baninna apaa tjaerunaada.

    • @SleepyDarts-sd4pu
      @SleepyDarts-sd4pu 2 หลายเดือนก่อน

      Darviyanvahansar palida ban mbus akae brack.naalu .daviyoda .braeck.hadanna oona

    • @ALL-g1r4u
      @ALL-g1r4u 2 หลายเดือนก่อน

      @@SleepyDarts-sd4pu දෙයියො කියල පකෙක්මම මෙකෙ නැ බං අපිත් දෙයියොන්ට පුක දිගෙන පහන් තිබ්බ උන් තමා අන්තිමට කෙලවෙද්ද් දෙයියො නෙමෙ එකෙක්වත් නැ අපිටත් හිටියෙ ඉස්පිරිතාලෙ ඩොක්ටර් ල විතරයි

    • @sharliycooray7420
      @sharliycooray7420 2 หลายเดือนก่อน +4

      කාලෙකින් දැක්ක phone අරන් හතර වටේ වීඩියෝ කර කර ඉන් නැතිව දුවල පැනල ලෙඩ්ඩු බේරගන්න උදව් කරපු මිනිස්සු ⁣රැලක්ම , 🙏🙏🙏

    • @shamanthachami3270
      @shamanthachami3270 2 หลายเดือนก่อน

      එතකොට තුවාල උන ළමයි රෝහල් ගතකරන්න උදව් උන අය යම බල්ලොද 🖕

  • @oshadhavimukthi239
    @oshadhavimukthi239 2 หลายเดือนก่อน +18

    උදව් උපකාර කල සියලුම දෙනාට ගොඩක් පිං.❤

  • @sewwandiherath1992
    @sewwandiherath1992 หลายเดือนก่อน +5

    ඇඟේ හිරිගඩු පිපුනා දරුවො ටික අනතුරක් උනා කිව්වම මිනිස්සු දක්වපු සැලකිල්ල දැකල මනුෂ්‍යත්වය පිරුණු හදවත් ඇති මිනිස්සු දැක්ක මගේ පුංච් රටේ ❤ ආදරෙයි බදුල්ල

  • @prageethsenevirathne248
    @prageethsenevirathne248 2 หลายเดือนก่อน +81

    විශේෂ ස්තුතිය ......සහාය වු ගමිවැසි සියලුම දෙනාටද, වෛද්‍ය පාලිත රාජපක්ෂ මැතිතුමා ඇතුලු කාර්ය මණ්ඩලයටද , බදුල්ල නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ල මැතිතුමා ඇතුලු සියලුම පොලිස් නිලධාරීන්ටද , උපකාර කල සියලුම දෙනාටමද ගෞරවණීය ස්තුතිය

    • @Shilpakala
      @Shilpakala 2 หลายเดือนก่อน

      Ha

  • @ChitraThenuwara
    @ChitraThenuwara หลายเดือนก่อน +3

    මට හරිම ආඩමිබරයි මෙම අනතුර සිදුවු ප්‍රදේශයේ තරුණ අය කරප සහයෝගය ❤️❤️💪🙏

  • @ChinthakKarunarathna
    @ChinthakKarunarathna 2 หลายเดือนก่อน +10

    මගෙ රටෙ මිනිස්සු හැම රටකටම ආදර්ශයක් මොන කරදරයක් උනත් තත්වෙ තරාතිරම නොබලා නොබියව ඔනි මනුස්සයෙක් ඉදිරිපත් වෙනවා මගෙ රටෙ මනුස්සකම.ගැන ඇත්තටම සතුටුයි ❤️❤️❤️❤️ තුනුරුවන්ගෙ පිහිටෙන් සියලු රොගින්ට ඉක්මන් සුවය ලැබෙවා 🙏🙏🙏🙏🙏

  • @Selfstyle95
    @Selfstyle95 2 หลายเดือนก่อน +19

    ගෑනුන්ට පිරිමි නැතුව ජීවත් වෙන්න පුලුවන් කිව්වොත් මෙන්න උදාහරණ........රෝගී සැමට ඉක්මන් සුවය ලැබේවා....

  • @samudravishwa8819
    @samudravishwa8819 2 หลายเดือนก่อน +30

    කවුරු මොනා කිව්වත් අපේ රටේ මිනිස්සු හොද ජාතියක්❤. වෙන රටවල් වල මොනා හරි උනාම මෙහෙම නෑ.

    • @vajiranigunawardana5580
      @vajiranigunawardana5580 2 หลายเดือนก่อน

      අර කැනඩාවේ පවුලක් මැරුවා නේද?? අපි දන්න කට්ටියක් .ඒකත් වුනේ අහල පහල මිනිස්සු ලමයි මර ලතෝනි තිබ්බත් බැලුඒඑ නැහැලු .අපේ රටේ නම් ලමයි ටික බේරෙනවා.

    • @ImanthaDeSilva-eo3yt
      @ImanthaDeSilva-eo3yt หลายเดือนก่อน

      ​​​@@vajiranigunawardana5580 a mata mathakay🥺💔🤕

  • @pushpagamage4683
    @pushpagamage4683 2 หลายเดือนก่อน +15

    මගේ අත්දැකීම් අනුව හොමත් ලංකාවේ අනික් පැති වලට වඩා බදුල්ලෙ මිනිස්සු මාරම හොදයි. හැමදාමත් ආදරෙයි බදුල්ලට.

  • @ShyamaHapuarachchi
    @ShyamaHapuarachchi 2 หลายเดือนก่อน +3

    අපේ මිනිස්සුන්ගෙ මනුස්සකම දැක්කම ඇහැට කදුලක් ආවා.ළමයින්ගැන දුකයි.ඕනම තැනදි පෙරට එන අපේ දෙව්වරු පිළිබඳව ආඩම්බරයි.❤❤❤❤❤❤

  • @ashinisaranga7673
    @ashinisaranga7673 2 หลายเดือนก่อน +2

    ඒ වෙලාවෙ පෙන්නපු මනුස්සකමට respect ❤

  • @NamaliFernando-n3k
    @NamaliFernando-n3k 2 หลายเดือนก่อน +18

    ගමනක් බ්මනක් ය්නකොට ල්ග තියන පන්සලකට පල්ලියකට මොකක් හරි වන්දනා ස්ථානයකට පොඩ් පඩුරක් දාලා ආරක්ෂාවේවා කියාලා ප්‍රර්ථනා කරලා තමයි ය්න්න ඕනෙ සියලුදෙනාට හැකි ඉක්මණින් අවශ්‍ය ප්‍රතිකාර ලැබේවා සුවපත් වේවා field visit දවස් දෙකක් ගන්න නිර්දේශය නිසා තමා රියදුරා ට මහන්සි ඒකත් ව්ශාල අනතුරක් ව්‍ ය හැකි ලමයි පව් අවශ්‍යම කටයුත්ත ඉවරයි නම් ගෙදර ආවා නම් අනතුර වැලකෙන්නත් තිබුනා

  • @iyanthiupeksha3448
    @iyanthiupeksha3448 2 หลายเดือนก่อน +8

    අපේ දුප්පත් රටේ මිනිස්සු ගොඩාක් පෝසත්. දෙවිවරු වගේ. සියලුම දෙනාට දෙවිපිහිටයි .. බුදුසරණයි .. අපි දැක්කානේ අර පිට රටක චූටි පැටව් ගිය බස් එක ගිනිගන්නකොට ඒ මිනිස්සු හැසිරුන විදිහ. මේ පිරිස එදා එතන හිටියානම් ඒ මල් කැකුලු ඔක්කෝම බේරගන්නවා.

  • @shalith2002
    @shalith2002 2 หลายเดือนก่อน +7

    අපේ මිනිසුන්ගේ එකමුතු කමට respect

  • @Kamal-o4h
    @Kamal-o4h 2 หลายเดือนก่อน +6

    ඒ ළමයි වෙනුවෙන් උදව් උපකාර කළ හැමෝටම තෙරුවන් සරණයි බොහොම ස්තුතියි සියලුම ළමයින්ට ඉක්මන් සුවය ලැබේවා

  • @gayanachalankaofficial
    @gayanachalankaofficial 2 หลายเดือนก่อน +9

    උතුම් මිනිසත් කමට මාගේ හිස නමා ගව්රවාචාරය පුද කරමි.. උදව් කල ඔබලා සියලුම දෙනාට වගේම විපතටපත් සියලුම දෙනාටත් දෙවි පිහිට රැකවරනය ප්‍රාර්ථනා කරමි..
    ජේසු සමිදු පිහිටයි..🙏

  • @leelagunasekara1554
    @leelagunasekara1554 2 หลายเดือนก่อน +6

    Dr,Palitha and hospital staff,Thank you all your efforts,

  • @YashikaAwanthi
    @YashikaAwanthi 2 หลายเดือนก่อน +11

    තෙරැවන් සරණයි අහිංසක දරැවන්ට
    අනේ අර මැරැන දරැවන්ගේ දෙමාපියන් කොහොම ඉවසන්නද
    තවත් නමි දරැවන්ට කරදර වෙන්න එපා
    සියලු දරැවන්ට නිදුක් නිරෝගී සුව ඉක්මනින් ලැබෙිවා !!!
    අපේ රටෙි මිනිස්සු න්ගේ මනුස්සකම ගැන හරිම සතුටුයි
    එදා හමුදාව සිවිල් වැසියන් බෙිරාගත්තෙත් ඒ මනුස්සකම නිසාමයි
    සියලු දෙනාට තෙරැවන් සරණයි

  • @pahanmadhushan1275
    @pahanmadhushan1275 2 หลายเดือนก่อน +36

    කදුකරේ ඩ්‍රැයිවින් කරනවා නම් පිට පාලාත්වල ඩ්‍රැයිවර්ලා කල්පනාවෙන් ❤ මොකද ගොඩක් අය බ්‍රේක් වලින් පල්ලම් බස්සනවා පුරුදු මදි නිසා .බ්‍රේක් නැති වෙන එක අහන්න දෙයක්ද ලෝඩ් එකකුත් දාගෙන ජියර් කන්ට්‍රෝල් වලින් යන්න ඔනේ තැන් වල බ්‍රේක් වලින් යද්දි මෙහෙම වෙනවා 😢 නිවන් සුව ලැබේවා . තුවාල ලැබු අයට ඉක්මන් සුව❤

    • @harshajanaka6949
      @harshajanaka6949 2 หลายเดือนก่อน +1

      ඔබ හරි.අනික වේගය වැඩි බැස්ස

    • @jwhelpdesk1669
      @jwhelpdesk1669 2 หลายเดือนก่อน

      exactly correct

    • @kavindubandara7172
      @kavindubandara7172 2 หลายเดือนก่อน

      අනිවා

  • @nandaniathulathmudali8188
    @nandaniathulathmudali8188 2 หลายเดือนก่อน +3

    උපකාර කල මිහිපිට දෙවියන් වැනි මනුෂ්‍යයින්ට බොහොමත්ම පිං
    සියලු දෙනාටම ඉක්මන් සුවය ලැබේවා

  • @ChannaDisanayaka
    @ChannaDisanayaka 2 หลายเดือนก่อน +11

    සියලුම දෙනාට ඉක්මන් සුවය ලැබෙිවා

  • @praneethfrdo4105
    @praneethfrdo4105 2 หลายเดือนก่อน +3

    මනුස්සකම දියුණු වේවා...!❤

  • @phantomecho8732
    @phantomecho8732 2 หลายเดือนก่อน +7

    කැපවීම සිය‍ළුම දෙනාගේම දේව ගතියක් .... බුදු සරණයි සිය‍ළුම දෙනාට ...❤

  • @amabey68
    @amabey68 2 หลายเดือนก่อน +13

    අම්මෝ මෙහෙමත් අපරාධයක් පව් අහිංසක දරුවන් 😭😭😭
    දරුවන්ට ඉක්මනින් සූවය ලැබේවා 🙏🙏🙏
    උදව් කර හැමෝමටම ගොඩක් පිං 🙏🌹🌹🙏🙏

  • @dimuthuudugamasooriya
    @dimuthuudugamasooriya 2 หลายเดือนก่อน +2

    අනතුර ගැන මුලින්ම කනගාටුව සහ සියලුම අයට ඉක්මනින් සුවය පතමු ! බදුල්ලේ ජනතාවට, ආරක්ෂක අංශ වලට, රෝහල් කාර්‍යමන්ඩලවලට, විශේෂයෙන් අර අනතුර අසලට පැමිනි දොස්තර මහතාට, බොහොම ස්තුතියි , ඔබගේ කැපවීම අති විශිෂ්ඨයි! මුලු රටටම මේ මෙහෙයුම ආදර්ශයක් ! බලධාරීන් මෙය "case study" එකක් ලෙස විශ්ලේෂණය කර මුලු රටේම හදිසි අනතුරු අවස්තා වලදී ක්‍රියා කිරීමට භාවිතා කරන්න. අපේ රටේ මිනිසුන් මුලු ලෝකෙම ඉන්න දක්ශම, කරුනාවන්තම මිනිසුන්. ඔව් අපිට පුලුවන් , අපේ රට අපිම හදමු ! ස්තුතියි !

  • @senithalochana3689
    @senithalochana3689 2 หลายเดือนก่อน +21

    Ape rathe මිනිස්සු hari හොඳ ජාතියක් ❤❤❤❤❤❤❤

  • @asokajanaki3770
    @asokajanaki3770 2 หลายเดือนก่อน +6

    සහය වූ සැමට ගොඩක් පින්

  • @andyandy7194
    @andyandy7194 2 หลายเดือนก่อน +4

    ඒ එකමුතුකම අගේ කරනව ඉක්මනින්ම සුවය ලැබේවා සැමට. දරුවො දෙන්න ට නිවන්සුව ලැබේවා.😢😢😢😢

  • @chinthakaprasath4110
    @chinthakaprasath4110 2 หลายเดือนก่อน +3

    සියලුම දෙනාට ගොඩක් පිං....❤

  • @PrasadBandaraPrasadaBandara-x2
    @PrasadBandaraPrasadaBandara-x2 2 หลายเดือนก่อน +4

    අපේ රටෙ එ මනුසකමට බු සරනයි 🙏🙏🙏❤️🇰🇼🇱🇰

  • @neetharanjani1692
    @neetharanjani1692 2 หลายเดือนก่อน +9

    අපේ ම්නිස්සු🙏🙏🙏🌷🌷🌷❤️❤️❤️

  • @NalinPrasanna-oz5fw
    @NalinPrasanna-oz5fw 2 หลายเดือนก่อน +2

    අපේ රටේ ඉන්නෙ හරි අමුතු මිනිස්සු බන්. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dushanmadushanka8808
    @dushanmadushanka8808 2 หลายเดือนก่อน +3

    මනුස්සකම අතින් මගේ රට ❤❤❤❤

  • @jinadareekavindya188
    @jinadareekavindya188 2 หลายเดือนก่อน +4

    සියලු දෙනාටම ඉක්මණින් සුව වේවා බුදු සරණයි 🙏

  • @d.s.rchandralathalatha2659
    @d.s.rchandralathalatha2659 2 หลายเดือนก่อน +5

    😢😢😢😢....සියලු තුවාල කරුවන්ට ඉක්මන් සුවය ලැබේවා .....මියගිය දරුවන් මතු ආත්මෙක අකල් මරණය කට ගොදුරු නොවේවා ...නිවන්සුව ලැබේවා ..

  • @sathsaranirathnayake8107
    @sathsaranirathnayake8107 2 หลายเดือนก่อน +1

    ලංකාවෙ මේ බස් ඇක්සිඩන්ට් එකයි තායිලන්තෙ පහුගිය දවසක වෙච්ච ඇක්සිඩන්ට් එකයි දැක්කහම අපේ රටේ මිනිස්සු කොච්චර ඉහළින්ද ඉන්නේ. ආර්ථිකය පැත්තෙනුයි මිනිස්සු තව ටිකක් ආකල්පමය වශයෙනුයි දියුණු වුණොත් අපේ රට තරම් හොඳ රටක් මේ ලෝකේ වෙන කොහෙවත් නෑ ❤

  • @Martialarts-kn3sb
    @Martialarts-kn3sb 2 หลายเดือนก่อน

    ලංකාවෙ විතරයි ඩො එම මනුස්සකම❤❤❤😘😘🥺🥺🥺🥺

  • @PushpaAmarathunga-c1b
    @PushpaAmarathunga-c1b 2 หลายเดือนก่อน +1

    සියලුදෙනාම සුවපත් වෙත්වා තෙරුවන් සරණයි දෙවිපිහිටයි

  • @Koshalikaperera-ff7yi
    @Koshalikaperera-ff7yi หลายเดือนก่อน

    අපෙ රටේ මනුස්සකම ඇති මිනිස්සුන්ට ❤🙏🙏🫡 තුවාල ලැබු සියලුම දෙනා ඉක්මනින් සුවපත් වේව

  • @KanthiDissanayaka-pq6zp
    @KanthiDissanayaka-pq6zp 2 หลายเดือนก่อน +3

    සියලුම දෙනාටම ඉක්මන් සුවය ලැබේවා

  • @pradeepkumara5506
    @pradeepkumara5506 2 หลายเดือนก่อน +3

    ඉක්මන් සුවය ලැබේවා සියලුම දෙනට . බුදු සරනයි

  • @supundilanka9524
    @supundilanka9524 2 หลายเดือนก่อน

    සහය ඌ සියලු දෙනාට ගොඩාක් පින්. එක්❤🙏

  • @ramaniperera6801
    @ramaniperera6801 2 หลายเดือนก่อน +1

    අනතුරට පත් වු සියලු දෙනාටම ඉක්මන් සුවය ලැබෙවා

  • @priyanthiratnayaka780
    @priyanthiratnayaka780 2 หลายเดือนก่อน

    ආඩමිබරයි මගේ රටෙි මනුස්සකමට ඉකිමන් සුව ලැබෙිවා තුවල ලැබු සියළුම දෙනාට මියගිය අයට නිවන් සුව🙏🙏🙏

  • @sohanfernando2007
    @sohanfernando2007 2 หลายเดือนก่อน +1

    මගේ රටේ දෙවිවරු ❤️🙏ජේසු පිහිටයි

  • @ChanakaKumara-j8k
    @ChanakaKumara-j8k 2 หลายเดือนก่อน

    තුවාල ලැබුවන් ඉක්මන් සුවය ලැබේවා උදව් කල හැමොටම බුදුසරණයි ❤❤

  • @myVTUBE
    @myVTUBE 2 หลายเดือนก่อน +31

    මොකක්දෝ මිනිස්සුන්ගේ සංවිධානාත්මක වෙනසක් සහිත එකමුතුවක් දකිනවා

    • @_CineCraze
      @_CineCraze 2 หลายเดือนก่อน +2

      aththa aththa

    • @UU-bl4xu
      @UU-bl4xu 2 หลายเดือนก่อน +8

      ඔයා හිතන තරම් වෙනස්කමක් නම් වෙලා නෑ එතන.මනුස්ස කමටයි මිනිස්සු ටික එතනට අාවේ...

    • @Chilawboy
      @Chilawboy 2 หลายเดือนก่อน +9

      නෑ එහෙම අමුතු වෙනසක් වෙලා නම් නෑ,ඒ අපේ රටේ මිනිස්සුන්ගේ මනුස්සකම විතරයි,,මොනාහරි දේශපාලන වහල්කමක් නිසා එහෙම හිතෙනව ඇති ඔයාට. 😂

    • @indunilruwan8844
      @indunilruwan8844 2 หลายเดือนก่อน

      තෝ ගෝත බයියෙක් හින්දා තමයි එහෙම තෙරේන්නෙ.. ගෝත හිවලා.. ඉස්සර මිනිහෙක් ගෙනියන්න හෙලිකොප්ටර් එව්වෙ නෑ.. කාලකන්නින්ට රට වටේ යන්න විතරයි ඒවා තිබ්බෙ..​@@UU-bl4xu

    • @kalukumi2826
      @kalukumi2826 2 หลายเดือนก่อน

      මාලිමාවට ගොටු බාන්න එපා.

  • @ashenkavinda5025
    @ashenkavinda5025 2 หลายเดือนก่อน +3

    ම්ය ගිය දෙදෙනාට නිවන් සුව ලැබේවා 🙏🙏🥺🥺

  • @PrasannaPrasanna-gb4fd
    @PrasannaPrasanna-gb4fd 2 หลายเดือนก่อน +1

    තුවාලවූ සියලු දෙනාම ඉක්මනිං සුවය ලැබේවා❤

  • @Maniake824
    @Maniake824 2 หลายเดือนก่อน +2

    බුදු සරනයි දෙවිපිහිටයි

  • @jagathkarunarathne3170
    @jagathkarunarathne3170 2 หลายเดือนก่อน +1

    ඒ් පැත්තෙ ගමේ මිනිස්සු කොහොමත් එකමුතුයි ඔිනම දේකට

  • @malithrajapaksha2304
    @malithrajapaksha2304 2 หลายเดือนก่อน +1

    සහය වූ සියලු පිරිස් වලට ත්‍රිවිද රත්නයේ පිහිටයි !!!❤

  • @dantidanti1017
    @dantidanti1017 2 หลายเดือนก่อน +2

    බුදු සරණයි සැමට

  • @AirCool007
    @AirCool007 2 หลายเดือนก่อน +1

    අනේ තව ඉන්දියාවෙන් මේ වගේ ලදරම් ගේන්න එපා. 😢 තව කොච්චර අහිංසකයින් මෙහෙම අපිට නැතිවෙයිද.

  • @rawitamudiyanselagethilaka186
    @rawitamudiyanselagethilaka186 2 หลายเดือนก่อน +7

    මිනිස්සු මිනිස්සුන්ට උදව් කරන එක කොච්චර වටිනවද

  • @AshanLakshitha-dm6lz
    @AshanLakshitha-dm6lz 2 หลายเดือนก่อน +2

    බුදු සරණින් ඔක්කොටම ඉක්මනින් සුව වෙන්න

  • @saumyabishan9679
    @saumyabishan9679 2 หลายเดือนก่อน +1

    මගේ රටේ මිනිස්සු මනුස්සකමින් පිරැනු රත්තරන් මිනිස්සු .මේ උදව් කරපු ඔයාලා හැමෝමව දෙවියන් රකීවා

  • @YemashiTashmi
    @YemashiTashmi 2 หลายเดือนก่อน +1

    ලංකාවේ ප්‍රතම වතාවට රෝගින් බලන්න එන අයට නවාතැන් පහසුකම්

  • @LakshaniNawodya
    @LakshaniNawodya หลายเดือนก่อน

    අම්මෝ මටනම් තේරෙන්නෑ මොනවා කියන්නද කියලා ඇග හිරිවැටෙනවා දෙයියනේ 😢 මොන තරම් භිහිසුනද පපුවත් හිරවෙන්න වගේ ඉක්මන් සුවය ලැබෙවා සියලු දෙනාටම දැන් හිතන්න්කෝ මේ සේරම හොද වෙලා කාලයක් ගියත් ඒ කම්පනේ 😢මැරෙනකල්ම තියේයි ..මටනම් පුදුම වෙදනාවක් තියෙන්නේ පව් දෙයියනේ 🙏😢

  • @Ljhansa
    @Ljhansa 2 หลายเดือนก่อน +5

    මේ බස් එක කිසිම ආරක්ෂාවක් නැති එකක් වගේ.. මොකද මේක දරුණු අනතුරක් නෙවෙයි.. ඒත් බස් එකට ලොකු damage එකක් wela..

  • @ramanips2152
    @ramanips2152 2 หลายเดือนก่อน

    තුනුරුවන්ගේ ගුණ බලයෙන් ඒ දරු දැරියන්ට ඉක්මන්.සුවය ලැබේවා..🙏🙏🙏😢😢😢

  • @padmahemachandra7257
    @padmahemachandra7257 2 หลายเดือนก่อน +6

    ප්‍රවාහනයට තියෙන බස් අබලන්, පාසල් ලමුන් ප්‍රවාහනයට ගන්න වාහනත් එහෙමයි,
    වාහන ආනයනය තහනම් කරලා, spare parts ගනන් වැඩී නිසා අයිතිකාරයෝ අඩු ගනන් වලට කොහොම හරි අටෝගෙන දුවනවා,
    SAFETY නැති වාහන තලන්ඩ දාලා හොද වාහන බදු අඩුකර ගෙන්විය යුතුයි.....

  • @renushyamali8308
    @renushyamali8308 2 หลายเดือนก่อน +1

    මහා මාර්ගෙන් ගල අයින් කරේ නැත්නම් ඒකත් දැන් අයින් කරන්න කියන්න වෙයි.මොකද ඊළඟට ඒ ගලේ වැදිලා එකක් වෙන්න බැරි නෑ

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 2 หลายเดือนก่อน +3

    ❤❤❤Udaw karapu හැමෝටම

  • @ashenkavinda5025
    @ashenkavinda5025 2 หลายเดือนก่อน +2

    ඉක්මන් සුව ලැබේවා සැමට 🙏🙏🥺 බුදුසරණයි 🙏💮

  • @oliviaferandes4297
    @oliviaferandes4297 2 หลายเดือนก่อน +4

    දෙවියන් ඔබ සමගයි සොහොයුරියනි 😥

  • @kasundeshappriya554
    @kasundeshappriya554 2 หลายเดือนก่อน

    කොච්චර උනත් අපේ මිනිස්සුන්ගේ හිත හොඳයි.❤❤

  • @kumaridisanayaka-ui7ou
    @kumaridisanayaka-ui7ou 2 หลายเดือนก่อน +8

    ලෝකේ උතුම්ම මිනිසුන් ඉන්නෙ අපේ රටේ .

    • @kavindubandara7172
      @kavindubandara7172 2 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

  • @tharushiprathapasinghe7905
    @tharushiprathapasinghe7905 2 หลายเดือนก่อน

    මිය ගිය අයට නිවන් සුව ලැබේවා ❤😢
    තුවාල වූවන් සියලු දෙනාටම ඉක්මන් සුවය ලැබේවා ❤

  • @anushikasandaruwani3901
    @anushikasandaruwani3901 2 หลายเดือนก่อน

    අපේ රටේ මිනිස්සු ඇත්තටම ගොඩක් හොඳයි❤

  • @IndraniIndrani-o6s
    @IndraniIndrani-o6s 2 หลายเดือนก่อน

    සෑම දෙනාටම ඉක්මන් සුව ලැබේවා 🙏🙏🙏

  • @mallikaudawaththage4838
    @mallikaudawaththage4838 2 หลายเดือนก่อน

    සියලුම දෙනාට කරදරයක් නොවී. ඉක්මනින් සුව වේවා තෙරුවන් සරණයි 🙏

  • @රෝන්දේ-ඣ7හ
    @රෝන්දේ-ඣ7හ หลายเดือนก่อน

    අපේ රටේ මිනිස්සු❤

  • @rishanranatunga4851
    @rishanranatunga4851 หลายเดือนก่อน +1

    Great human Sri Lankans!.Real heros captured in the news.😍 Sorry, for your loss of two invaluable lives to the world🥲🙏

  • @lahiruperera-ty9xu
    @lahiruperera-ty9xu 2 หลายเดือนก่อน

    Great effort entire badulla ❤❤ ❤ wish all the souls to be recover fast

  • @ghanadenipitiya3489
    @ghanadenipitiya3489 2 หลายเดือนก่อน

    ජිවිත බෙරාගන්න සහාබාගි උන සියලුම දෙනාට බුදුසරණයි

  • @chathurikawadusinghe
    @chathurikawadusinghe 2 หลายเดือนก่อน +1

    Why I'm proud to be a srilankan ❤🙏

  • @ashanihennadige4528
    @ashanihennadige4528 2 หลายเดือนก่อน +1

    බදුල්ලේ මිනිස්සු නං නියමයි ❤❤❤❤❤

    • @Ghsn-o3x
      @Ghsn-o3x 2 หลายเดือนก่อน

      Eka gamaka newey ape rate hama gamakama tawat kenekta karadarayak unot minissu ekathu wenawa ape rate taram hoda minissu loke kohewat na ❤

    • @chandimahettigedara8009
      @chandimahettigedara8009 หลายเดือนก่อน

  • @LakshanPerera-g5y
    @LakshanPerera-g5y 2 หลายเดือนก่อน

    😢😢😢😢😢අනේ කිසිම කෙනෙක්ට ආය කරදරයක් වෙන්න එපා.බුදුසරණයි දෙවිපිටයි තුවාල උන දරුවන්ට.ඉක්මනින් සුව ලැබේවා දෙයියනේ.මැරුන දරුවන් දෙන්නාට නිවන් සුව ලැබේවා.ගොඩාක් දුකයි😢😢😢😢

  • @ChamilaNishanthi-h5r
    @ChamilaNishanthi-h5r 2 หลายเดือนก่อน

    සියලුම දරුවන්ට ඉක්මනින්ම සුවය ලැබේවා.

  • @suminda8308
    @suminda8308 2 หลายเดือนก่อน

    ඉක්මනින් සුවය ලැබෙිවා පුර්තන කරනවා

  • @ChathumiBuddhakorala
    @ChathumiBuddhakorala 2 หลายเดือนก่อน

    ඒ මනුස්සකම❤

  • @S_Kavindya123
    @S_Kavindya123 2 หลายเดือนก่อน +4

    අනේ පවු අප්පා..😢

  • @pearlperera2272
    @pearlperera2272 2 หลายเดือนก่อน +1

    නිවන්සුව ලැබේවා දරුවන්ට ...!!!!!

  • @ChamindakumaraVijayasigha
    @ChamindakumaraVijayasigha 2 หลายเดือนก่อน

    අනේ දෙවියන්ගේ පිහිටෙන් කිසිවෙක්ට නපුරක් නොවි ඉක්මන් සුවය ලැබේවා තෙරුවන් සරණයි 😢

  • @danuthathsaramusic1327
    @danuthathsaramusic1327 2 หลายเดือนก่อน

    සියලුම දෙනාට ඉක්මන් සුව ලැබේ වා