Damn Dinakshie!!! I felt all Baby's pain, regret, sadness, self-loath, helplessness very deeply. What a performance! May you get many more roles where you can show your talent!
Dinakshi Darling , you are our next ස්වර්ණ මල්ලවආරච්චි . This called the next level acting. You proved that and nailed it love. People thought you can only do සීනිබෝල characters. But here you proved that you are a next level actress . Keep it up girl . Let's do an incredible movie
Me hemogema acting supiri.specially main actor ge.puduma lssnai.dinakshi oyata digatama mehema hoda characters labenna kyala man wish krnwa.oya hodatama kara
Oh my god! This is on next level… it’s not like watching drama, it’s like living in it. 100% Natural, What a acting, what a Story but a Sad ending😢 Best 5 episodes of my life. Hats off #dinakshiepriyasad
Nice.. aththatama kiyanna wachana ennena. Hemogema act eka Mata thaathwikai. Specifically Dinaskshi eya e character eke feel eka apita aththatama dunna. Man kalekin me wage ape hithata feel wena act ekak balalama na. Good job 👌
අපිට එන ප්‍රශ්න අපි හිතන තරම්ම සංකීර්ණ නෑ කියලත් , ඕනවට වඩා සංකීර්ණ කරගත්තම අවසානයේ පසුතැවීමක් ඉතිරි වෙනවා කියලාත් මේ කතාවේ හොදට තේරුම් කරලා දෙනවා❤
කාලය ගත වෙද්දී අපිට ගොඩක් සංකීර්ණව දැනෙන ප්‍රශ්නත් හරි සරල විදිහට දැනෙනවා♥️✨
ඇත්ත විසදගන්න පුලුවන් දේවල් මහා ලොකු කරගෙන වරද්දගන්නවා විවිධ ආකාරයෙන්
Well said bro
මාරම ලස්සන කතාවක්... නළුවගෙන් නිරූපණය උන ආදරවන්තයා හැම ගෑනුලමයෙක්ගෙම බලාපොරොත්තුව ඒ වගේ කෙනෙක් ලබාගන්න එක. එක දිගට එපි ඔක්කොම බැලුවෙ... good luck ❤
මේ කාලේ සමාජයේ මෙ විදිහට දරුවෙක් ඉපදෙන්න ආවහම අම්මා කැමති උනත් ගොඩාක් දුරට ඒක පිරිමි පාර්ශවය භාර ගැනීමට සුදානම් නෑ.. නමුත් මේ කතා වේ හරිම ආදරනීය විදිහට පිරිමි පාර්ශවයේ ඇති සංවේදී ආදරනීය පැතිකඩ හරිම ලස්සන විදිහට පෙන්නවලා තියනව.
'පිරිමින්ගේ ඇහෙන් කදුලක් වැටෙන්නේ ඌට ඇත්තටම ඒක ඕන නිසා'
තව දෙයක් අභියෝගය භාර ගෑනීමට බයේ හැන්ගෙන සෑම ගැහැනියකට අන්තිමේට ඉතුරු වෙන්නේ පසුතැවීම හා කදුලු විතරමයි........
Good job බලපු ලස්සන කතාවක් ❤️
Perfect ❤.. විශිෂ්ටයි ..
සියලු නලු නිලියන් විශිශ්ටයි.. මේ වගේ සුපිරි uncommon කතා තව තවත් ඕනෙ... ලොකු තේරුමක් තියන කතා ❤❤
වෙනස් තේමාවකින් , ලොකු ආදර්ෂයක් දුන්නු නිර්මාණයක්. සුබ පැතුම් සියලු දෙනාට.
එකවහළක් යට මෙතැනින් අවසන් වෙනවා.කොටස් 5ක් පුරාවට අපත් සමඟ රැඳී සිට අපට දැක්වු සහයෝගයට බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනවා.ඔබේ අදහස් හා ප්‍රතිචාර අපිට වටිනවා වගේම ඒ සියල්ලටත් ස්තූතිවන්ත වෙනවා.එහෙනම් තවත් නිර්මාණයකින් හමුවෙමු.ජය වේවා.❤️
ගොඩක් සුපිරි ..නැවත මෙ වගෙ නාට්‍ය විකාශනය කරන්න
Ane iwara krnn epa.
ලස්සනයි ❤
Twa episode tikk tibbnm shok
Thanks for presenting an art with quality rather than following a trend seeking just attention ❤❤
කාලෙකින් බලපු ලස්සන හරිම තාත්වික රගපෑම් වලින් පිරිච්ච කතාවක්. සුභ පැතුම් දිනක්ශි
මාරම කතාවක්..ඊලග episode 1 දානකම් බලන් හිටියේ නොඉවසිල්ලෙන්..හැමෝගෙම රගපෑම් නියමයි..හිතුවේ නැති අවසානයක්..
අවංක කොල්ලෙක් ගෙ ආදරේ ගැන විශේෂයෙන් විදහා දක්වපු ලස්සන කතාවක්. Thank you All ❤️
පසුතැවිල්ල ,අසරණකම,භය,ආදී වූ මිනිස් ජීවිතේ එදිනෙදා අපි මුහුණ දෙන බොහෝමයක් හැගීම් හරි අපූරුවට මතු කලාවූ ඉතා විශිෂ්ට නිර්මාණයක් ❤️
දිකක්ශීගේ රගපෑම නම් මාරම ලස්සනයි හැමෝටම සුබ පැතුම් තවත් මේ වගේ නිර්මාණ ඉදිරියට බිහි වේවා❤❤❤❤❤❤❤
ඔනැම දඩබ්බර පිරිමි හිතක තියන සංවෙදි කම හොදටම පෙන්නුම් කරනවා..විශිෂ්ඨ රංගනයක් දිනක්ශි& එයා දැන් බැදලා එකේ දැක්ක දක්ශයා..❤❤❤
ලස්සනයි .කතාවෙන් යම් පණිවිඩයක් දුන්න හොඳ තේමාවක්.ඒ චරිතවලට ඒ නළු නිළියො සාධාරණයක් කලා උපරිමව
වෙනස්ම තේමාවක්. විශිෂ්ඨ රංගනයන් හැමෝගෙම. විශේෂයෙන් දිනක්ශි. ඇයගේ මම දැකපු මුල්ම රඟපෑම. Exellent script and the direction!! Congratulations to all!!❤
සමහර දේවල් ටිකක් අමුවෙන්ම තිබුනට ලස්සන කතාවක්.කතාව පුරාවටම තිබුනේ චරිත 3ක් උනාට ඒක දැනුනෙම නෑ.විශිෂ්ඨ රඟපෑමක් දිනක්ශි.සුබපැතුම් ...ඉදිරියටත් මේ වගේ නිර්මාණ කරන්න..
මිට කලින් නම් දිනක්ශිගේ රගපෑම් වලට එච්චර Satis වේලා නෑ... ඒත් මේකේ නම් superb acting ... මෙච්චර කල් හිතට වැදෙන්න කලාමද කොහෙද .... නියමයි....
සිරාම සිදිදිය හලෝ..... මට පෙන්නන්න බෑ ඉස්සර එත්....මෙකනම් පිස්සුවක්.....
මෙහෙමත් රගපාන්ට පුලුවන්ද මිනිස්සුන්ට.❤❤❤❤
සුපිරියක්
ඉතා අනර්ඝ නිර්මාණයක්.උසස් මට්ටමේ චරිත නිරූපණය කිරීමක්.මේ කොල්ලා මේ තරම් දක්ෂ බව දැන සිටියේ නැහැ.නිළියත් ඒ ලෙසම දක්ෂයි.දෙන්නාටම සුභ පැතුම්...
දිනක්ශි අක්කගෙන් අලුත්ම වෙනසක් wow අපි හරි ආසවෙන් බලන්නෙ . Good luck දිනක්ශි අක්කෙ ❤❤❤❤❤❤❤❤❤❤
වෙනස්ම කතා තේමාවක් ,විශිෂ්ට රංගනයක් ,සාර්ථක පිටපතක් සහ දක්ෂ නිර්මාණකරුවෙක්."Under One Roof" සරලවම සුපිරියක්.ජය වේවා! ❤👍
සුද්දගෙ චරිතයට පණ පොවන ඔහුගේ රංඟනය අැත්තටම හරිම තාත්විකයි. දක්ෂම නළුවෙක් ඔහු. රෑපවාහිනියෙ හොඳම නිර්මාණයක දකින්න කැමතියි. ඩිනක්ෂිගෙත් රංඟනය විශිෂ්ඨයි.
Ai eya raga panne drama wala
Number 9 Drama eke Udarige Malli👌
එයා දැන් බැඳල කතාවෙ කුරුල්ල
තිදෙනාගේම රඟපෑම් අති විශිස්ටයි. සමාජයට හොඳ පණිවිඩයක් දෙන කතාවක්.. හැමදාම සීනිබෝල ඩ්‍රාම දකින අපිට මෙවන් නිර්මාණ දැකීමත් හිතට සතුටක්. ඉදිරියේදීත් මෙවන් නිර්මාණ අප වෙත රැගෙන එන්න. විශේෂයෙන් ප්‍රසන්න දැකුම්පිටියගේ හා දිනක්ෂි ගේ රඟපෑම් ගැන කතා නොකරම බැහැ. අති විශිස්ටයි. 😍😍❤️
අම්මෝ... කාලෙකින් හිතටම දැනුනු මාරම නිර්මානයක්, මේ කතාවෙ කොටස් නරඹනකොට මට දැනුනේ. ඒ කතාව තුල මම ජීවත් වෙනවා වගේ හැගීමක්. අවසානෙදි ඇස්වලට කදුලු ආවා. ස්තූතියි මේ වගේ හොද නිර්මාණ ප්‍රේක්ෂකයන්ට ලබා දෙනවට. ❤️🙏 දිනක්ෂි අක්කි ගොඩක් දක්ෂයි. ❤️🙏
අනේ ඇයි ඒක දුක හිතෙන විදියට ඉවර කරේ 😢
හැමෝගෙම රගපෑම් අති විශිෂ්ටයි❤ දිනක්ශි අක්කිගෙ දැකපු ලස්සනම නිර්මාණය .හැමෝටම සුබ පතනවා 💗
ඒ නැති කරගත්තෙ අවංකයෙක්ව අපරාදේ ඔහොම එවුන් දැන් සෑහෙන්න අඩුයි...ලස්සන නැතත් වටින සීරිස් එකක්..ජය ❤🤟
මඟ බලාගෙන හිටියේ....❤සමහර කතා තියනවා බලල පැය ගාණක් යනකන් ෂොක් එක ඉතුරු වෙන.......🥺🥺🥺♥️♥️
හොඳ නිර්මාණයක් ලොකු තේරැමක් තියෙනවා ඒකේ..
දිනක්ෂිගේ රංගනය ඉතා තාත්විකයි...
සියලු දෙනාට ස්තුති.
❤️👍🙏🇱🇰👌💐
හරිම ලස්සනයි හැමෝම විශිශ්ට රංගනයක යෙදුනා
Wow... ❤️ මාරම ලස්සනයි.සියලුම නලු නිලියෝ විශිෂ්ඨයි. අලුත් නිර්මාණයක් ඉක්මනට එනකම් බලාගෙන ඉන්නවා. Good luck ❤
මදැයි වෙච්චවැඩේ....මාලිගෙ විචිකිච්ඡාව නිසා 😢 අහිංසක කොල්ලෙක් වන්දි ගෙව්වා. සමහරවිට අම්ම ඉස්සර වුනා නම් ඒ ජීවිතේ බේරෙනව.
සුපිරි නිර්මාණයක්, දිනක්ෂි නියමයි, සියලු දෙනාට ජය❤
ඉවසීම කියන දේ ජීවිත වල අනිවරෙන්ම තියෙන්න ඕනේ කියලා දන්වන කතාවක් 🙂❤
අලුත් සමාජෙට හොද පනිවිඩයක් ආදර්ශමත් කතාවක්
මාරම ලස්සනයි . හැමෝටම ජය වේවා. ❤
Damn Dinakshie!!! I felt all Baby's pain, regret, sadness, self-loath, helplessness very deeply. What a performance! May you get many more roles where you can show your talent!
දිනක්ශී ❤️ ඒ රගපෑම ඇත්තටම පට්ට. 🙏🙏 ඒ වගේම නලුවා.. එයත් නියමයි.. ඇත්තටම ඒ කතාව වෙනස්ම විදිය්‍රෙ කතාවක්.😍😍
වෙනස්ම නිර්මාණයයක්....❤ Script superb 👌
වෙනස්‌ම විදිහේ නිර්මාණ
යක් හරිම ලස්සනයි dinakshige රඟපෑම් හරිම ❤
ප්‍රසන්න තමයි හොඳටම කලේ👍🏼 සුපිරියි👍🏼❤️❤️❤️
Dinakshi Darling , you are our next ස්වර්ණ මල්ලවආරච්චි . This called the next level acting. You proved that and nailed it love.
People thought you can only do සීනිබෝල characters. But here you proved that you are a next level actress . Keep it up girl . Let's do an incredible movie
නෑ දිනක්ෂි ට එයා වෙන්න බෑ කවදාවත්. හැබැයි උමාලි දැනටමත් ඒ තැන අරගෙන තියෙන්නේ. එයා තමයි අනාගත ස්වර්ණා මල්ලවආරච්චි.💗☝😎
@@samithagayashan9437 ඔන්න ඉතින් ඊර්ෂ්‍යාව ක්‍රෝධය පැන්නා . මෙ එයාලා ඔක්කොම හොදින් ඉදිදී ඔයා දගලන්න එපා හොදෙ
Excellent acting by dinakshi priyasadh .. ❤ No words
ලස්සන කතාවක් අදින් ඉවරයි . Thank you . 🔥💪
Iwarada .kotas 5ne thibbe
@@dasunikayashodhara1271 ඔවු
❤❤ සුපිරිම වැඩක් , හොද අවසානයක් thank you dinakshie akki & all actors.👌
දිනක්සිගේ රගපෑම පට්ට සමාජයට හොද ආදර්සයක් මේ කතාව
Prasanna Dakumpitiya I'm really proud of you my brother ❤ Superb acting 🥰
Me hemogema acting supiri.specially main actor ge.puduma lssnai.dinakshi oyata digatama mehema hoda characters labenna kyala man wish krnwa.oya hodatama kara
Dinakshe akka ge ragapema supiri.lassana kathawak.hemotama loku adarshayak.
Hi
දිනක්ෂිගේ රගපෑම නම් අති විශිෂ්ඨයි දිනක්ෂි මේ තරම් දක්ෂයෙක් කියලා මම කලින් දැනගෙන හිටියේ නෑ... ❤️❤️✌️✌️
මම දැනගෙන හිටිය
@@Suba-Subashiඅප්පච්චි කියල නාට්‍යයේත් දිනා හොදට රගපානව
@@TharuAsha හිරු ඇවිදින්
ලස්සන කතාව ❤ තවත් ඉස්සරහට මේ වගේ නිර්මාණ කරන්න 🎉❤
නියම කතාවක් ..තවත් මේ වගේ චරිත ඔයාට ගැලපෙන වා අක්කියෝ
Hi
Stunning performance from Dinakshie 👌🏽 what a talent she is.
Love from Tamilnadu ❤
කතාව මරු.. ඇට්ටර ගෑනුන්ට හොද පාඩමක් 😔😔...
කවදහරි මතු දවසක
මල් පිපෙන්න මගේ හීනේ
මං වගේම දඟ මල්ලක් මට
ඕනේ...
හැමදාමත් නිදාගන්නෙ
හීන මවන් මගේ යහනේ
නුඹයි අපේ පුතු පැටියයි
මට තුරුළුවඉන්නට
ඕනේ...
පරිස්සමින් හිත ඇතුලේ
මං තියාන හීන මවන්නේ
හීන හැබෑ වෙන්නට නම්
ඔබ මා ළඟ ඉන්නට
ඕනේ...
සුලෝචනා ලක්ම්ණි✍
අපරාදේ end එක හරි නෑ...
කොච්චර ලස්සන කතාවක්ද....
තව දික් කරන්න තිබුනා...
🤔
දිනක්ශි කියන්නෙ කොහොමත් දක්ෂ නිළියක්.. මම ගොඩාක් ආසාවෙන් බැලුවෙ අපි කැම්පස් හිටිය කාලෙ 2010 පියවි.. ඒ කාලෙ හැටියට දිනක්ශි ඒකෙ මාර චරිතයක් කළා.. එදා ඉදන් දිනක්ශිට ආසයි.. එයා ගාව තියෙනවා හරි අමුතු චාම් ලස්සනක්.. මම වෙන කිසිම නිළියකගෙන් ඒ පෙනුම දැකලා නෑ.. හරිම අහිංසක පෙනුමක්.. මට හිතෙන්නෙ එයා එයාගෙ ජනප්‍රියම කාලෙ ලොකු ප්‍රයෝජනයක් ගත්තෙ නෑ එයාගෙ දක්ෂකමින්.. හැබැයි මේකෙන් පස්සෙ දිනක්ශිව නැවතත් කතාබහට ලක්වේවි.. ඒ තරම්ම තාත්වික රංගනයක්.. ඔබට ජය
Superb❤❤❤👌👌
Every one acting best❤
Dinakshi ❤
Dinakshi deserves an award for this acting
Oh my god! This is on next level… it’s not like watching drama, it’s like living in it. 100% Natural, What a acting, what a Story but a Sad ending😢 Best 5 episodes of my life. Hats off #dinakshiepriyasad
කතාවත් පට්ට රගපැම් නියමයි මෙහෙම නිර්මාණ තව තවත් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා
පසුතැවීම...😢
ජීවිතයේ ලොකුම වේදනාවයි
දිනක්ෂි good luck❤ අපි මේ නාට්‍ය ඇතුලේ ජිවත් වෙනවා වගේ දැනෙන්න රගපානවා.💐
කමෙන්ට් කියෙව්වම තේරෙන්නෙ මිනිස්සුන්ට මේ කතාව තේරිලා නෑ. හැම කතාවම ආදර්ශ එක්ක ඉවර වෙන්න ඕනෙ කියලා එකක් නෑ. හැමතිස්සෙම අවසානෙ ඒ දෙන්නා සතුටින් ජීවත් වුනා කියලා කතා ඉවර වෙන්නෑ ඇත්ත ලෝකෙ. මම නම් දැක්කෙ childhood trauma සහ තරුන කාලෙත් සෑහෙන දුක් විඳපු ගෑනු කෙනෙක්ගෙ මානසික පීඩනය එක්ක එයා ගත්තු තීරන. පිටින් බලන අපිට ඒක වැරදි වුනාට ඒ මනුස්සයට ඒ ගැන තේරුමක් නෑ. මෙහෙම වෙලාවට මානසික උපදේශනයකට යොමු කරන්න සුද්දාට හෝ අම්මාට තේරුමක් නෑ. මානසික සෞඛ්‍ය ගැන මීට වඩා මිනිස්සු දැනුවත් කරන්න ඕනෙ මේ නිසායි.
ඒක ඇත්ත එයා ඒ තත්වෙට වැටුනේ එයා පොඩි කාලේ ලබපු අත්දැකීම් එක්ක
අති සාර්ථක වැඩක්.ජය වේවා.
මෙන්න අති දක්ෂ නිලියො.
❤
3 n Denama athi dakshai. Kathawa harima lassanai. Dinakshi oyage ranganaya super. ❤❤❤❤
Dinakshi and sudda Superb acting❤ Waiting for another one
ගොඩක් ආදර්ශමත් ....ගොඩක් ලස්සන කතාවක්....
❤very nice good luck dinakshi
ඩිනක්ශි මරු පලවෙනි වතාවට මේ වගේ රංගනයක් ඇයගෙන් දැක්කේ ❤
Hithanna deyak ithuru una lassana kathawak.
තවත් මේ වගේ ලස්සන නිර්මාණ කරන්න සුබ පතනවා 🤗❤️🤗
So tragedy and so much meaningfull story wow nice masterpiece dinakshie akki and actor both played well in their roles❤❤
මුල ඉඳන්ම කතාව බලපු කෙනෙක් විදිහට පොඩි අදහස් කිහිපයක් ලියන්න හිතුවා.
- මං දකිනවා කතාවේ සියලුම චරිත ඒ චරිත ජීවත් කරන්න හොඳ වෑයමක් දරන බව.
- මං දකින විදිහට සුද්දා තමයි එයාගෙ චරිතය ඉතාමත් නිරායාසයෙන් ම කරේ. නමුත් තැන් කිහිපයක් තිබුනා ඒ චරිතය තාත්වික නොවුන. උදාහරණයක් වශයෙන් එයා අම්මාට බේබි ගැබ් ගෙන බව කියන මොහොත. එයා කිසිම බයක් නැතුව පලමු පිම්මෙන්ම එක කියලා දානවා. හැබැයි වරදක් කරපු කෙනෙක් හැටියට, සහ තමන් මේ කතා බහ කරන්නෙ බේබි ගෙ අම්මාට කියලා දන්න චරිතය ඔයිට වඩා ටිකක් nervous බව පෙන්වන්න ඕන. ඔය වගෙ බරපතල කාරණයක් ඔහොම ලේසියෙන් කියලා දාන්න බෑ.
- අම්මාගේ චරිතය මට හිතෙන අන්දමට ලස්සනට ගොතලා තිබුනා, ඇගෙ චරිතය කතාව ඉස්සරහට ගිනියන්න පසුබිම් චරිතයක් වශයෙන් ලියවිලා තිබුන ආකාරයට මං කැමති. මං දැක්කා මෙතන කමෙන්ට්වල අම්මාටත් වහ දුන්නා කියන නිගමනයට ඇවිල්ලා තිබුන ආකාරය. කතාවේ අවසානෙට අම්මාටත් තේ කෝප්පයක් දෙන මොහොතක් පෙන්වනවා. හැබැයි අධ්‍යක්ෂකවරයා ඉට පසු කොටස අපට හිතන්න දීලා තියනවා. මං පෞද්ගලිකව කැමති බේබි අම්මාව මැරුවේ නෑ කියලා හිතන්න. මොකද එහෙම මැරුවා නම් බේබි තවත් irrational චරිතයක් බවට පත්වෙනවා. මේකෙන් මං කියන්නේ නෑ මිනිස්සු හැමවෙලෙම ලොජිකලි හිතන චරිත කියලා නමුත් මේ කතාවේ චරිත වල හැඟීම් නිරූපණය කල ආකාරයට රසිකයෙක් වශයෙන් අපි හොයනවා හේතුවක් මිනිස් ඝතනයකට පොළඹවන. හැබැයි මව කියන චරිතයත් ඝාතනය වුනා නම්, එතනදි මං හිතනවා අධ්‍යක්ෂක හා පිටපත් රචකයා යම් ආකාරයකට අසාර්ථක වෙලා තියනවා කියලා.
බේබිගෙ චරිතය - මං දකිනවා දිනක්ෂි සැහෙන වෑයමක් දරනවා චරිතයට පණ පොවන්න. කතාව තුළ පේනවා ඒක ඇයට නිරායාසයෙන් නොඑන වග. නමුත් මං දකිනවා සමහර මොහොතවල් සහ සමහර හැඟීම් ඇය දක්ෂ ලෙස නිරූපණය කරනවා. මං දකින්නෙ ඇය වෙනස් දෙයක් කරන්න ගන්න උත්සාහය හා තමන්ට comfortable characters වලින් ඉවත් වෙලා වෙනත් මායිමකට ගිය අවස්ථාවක්. මට මුලු කතාවෙම ගැටලු සහගත වුනෙ බේබිගෙ චරිතය, මොකද ඒ චරිතය තමා කතාවේ දිශානතිය තීරණය කරන්නෙ.
මට දැනුන කාරණා කිහිපයක් මං මෙහෙම ලියන්නම්.
- බේබිගෙ චරිතය childhood trauma/ domestic violence/ mental and physical abuse එක්ක ගොඩ නැගුන චරිතයක්. එතකොට මේ කාරනා පසුබිම හදනවා ඒ චරිතය ශක්තිමත්ව ගොඩ නගන්න. නමුත් ම හැඟුන දෙයක් තමයි, ඒ කාරණා කතාවේ කතා කෙරුණත්, බේබි විසින් කරන මනුෂ්‍ය ඝාතනය සාධාරණීකරණය කරන්න තරම් ශක්තිමත් ව භාවිත කරලා නැ කියලා.
- බේබි තර්ක කරන මූලික ම හේතුව තමයි තමන් වගෙ තමන්ගෙ දරුවත් අසරණ වෙන්න හොඳ නැ එනිසා ඒ දරුවා හදන්න බෑ, ඒ දරුවා මරණවට සුද්දා අකමැති ඒ නිසා මං සුද්දාව මරණවා. හැබැයි කතාවේ අන්තිම මොහොත වෙනකනුත් බේබි ගෙ දරුවා ජීවත් වෙන බව ඇඟවෙනවා. දරුවාවත් මරපු බවට කාරණා ඇඟවෙනවා අඩුයි.
හැබැයි බේබි ගෙ තාර්කයට අනුව නම් දරුවා දුක් විඳින්න ඉපදෙන්න හොඳ නෑ එක තමා තමන් ආදරය කරපු පිරිමියාව පවා මරන්නෙ, නමුත් දරුවා ජීවත් වෙනවා. හැබැයි අවසාන මොහොතෙත් දරුවා ඉන්න බව ඇඟවෙන ව්දිහට බේබි තම උදරයට අත තියනවා. හැබැයි ඒ දේ කරන්නෙ දරුවත් මැරුණු බව පෙන්වන්න නම්, එය ඉතාමත් අසාර්ථක උත්සාහයක්. මොකද කතාවේ පුරාවටම බේබි තම උදරයට අත තබමින් හඟවන දේ අවසානයේ අරුත් රහිත දෙයක් බවට පත්වෙනවා. දරුවා ජීවත් වෙනවා කියලා හිතාගෙන, අවසානෙට බේබි කියන විදිහට පොලීසියට ගියා නම් හිරබත් කන කොට දරුවා මීටත් වඩා අපායක තමා හැදෙන්නෙ. මං රසිකයෙක් විදිහට මේ කතාව තේරුම් කරගන්න, ඒ චරිතවලට බැහැලා බලන්න හදන උත්සාහයක් මේ.
- මනුෂ්‍යයෙක් තමන් කුඩා කළ හා වැඩිහිටි අවධිය තුළ විඳින අත්දැකීම් ඔවුන්ව ඝාතකයකු බවට පත් කිරීමට තරම් හේතු වන්න පුළුවන්. නමුත් මේ කතාව ඒ තේමා මතුපිටින් තමා අතගාලා තියෙන්නෙ, ඊට හේතුව short story format එක වෙන්න පුළුවන් නමුත්, පිටපත් රචකයාට හා අධ්‍යක්ෂකවරයාට පුළුවන් යම් කිසි ආකාරයක සාධාරණයක් ඊට ඉෂ්ට කරන්න. නමුත් ඒක මේ කතාව තුළ සිද්ද වුන බව කියන්න බෑ. කෙසේ වෙතත් මං කැමති අධ්‍යක්ෂකවරයා කතාව කැමරාකරණය තුළ ලස්සන ඉදිරිපත් කළ ආකාරයට. සමහර close ups, lighting, scenes direct කරලා තිබ්බ විදිහ හරිම ලස්සනයි. එවා චරිතවලට තවත් පණ එකතු කරලා තිබ්බා.
අවසාන වශයෙන් මට දැනුන දේ තමා මේක ලස්සන උත්සාහයක්. මේ Team එකට ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඉදිරියට ම යන්න සුබ පතනවා!
බේබි උදරයත් අත ගගා යන්නෙ පොලිසි නෙමෙයි එයත් මැරෙන්නයි යන්නෙ කියලා මට නම් හිතෙන්නෙ. එයාගෙ හැසිරීමෙන් ඒ මානසිකත්වය හොඳට පේනවා. දරුවා ඕනෙ නැති නිසා මෙච්චර දේවල් කරපු එයා අන්තිමට දරුවාව හදන් තනියම ජීවත් වෙන්නෙ නෑනෙ. ඒක නිසා එයා දරුවා ගැන හිත හිත උදරයත් අත ගගා අම්මටත් අර තේ කෝප්පෙ දීගෙන යන්නෙ එයාටත් මොනවාහරි කරගන්න.
@@madushaniranawaka3696 ඒ තවත් කියවීමක්. මට හිතෙන විදිහට එයා මොනවහරි කරගන්නවා නම් එක පාර සුද්දත් එක්කම වහ බීලා මැරෙන්න තිබුනා. අපි රසිකයො විදිහට එක එක විදිහට කතාව අර්ථකථනය කරන්න පුළුවන්...
තිරරචකයා අධ්‍යක්ෂකවරයා විදියට මටත් තිබුණ ලොකුම අභියෝගයක් තමයි අඩුකතා කොටස් ගනනකින් සහ අඩු කාලයකින් කතාව ගෙන ගොඩනැඟීම.එතනදී ප්‍රේක්ෂකයන්ට චරිත කියවාගැනීමේ පහසුව සඳහා චරිත ගොඩනඟා ගැනීමට ලැබිලා තියෙන කාලය අඩුවීම කතාවට සිදු කරලා තියෙන අසාධාරණයක් කියලා මාත් පිළිගන්නවා.ඒ වගේම කතාවේ අවසානය මං අරන් ඇවිත් තියෙන්නේ ඕනම කෙනෙක්ට කිහිප ආකාරයෙක කියවිය හැකිවන ලෙසයි.
ලංකාවේ නවක නිර්මාණකරුවන් විදියට අපිත් ගැටළු රාශියකට මුහුණ දෙනවා.ඉතිං අඩුපාඩු හදාගෙන මේ ගමන ඉස්සරහට යන්න ඔබ වැනි අයගේ මෙවැනි වටිනා අදහස් මහඟුකොට අපි අගය කරනවා.බොහොම ස්තූතියි ❤️
The best of Dinakshi❤
One of the best SL mini series❤
One of the best masterpieces I have ever watched ♥️🔥 Dinakshie and actor superrbb acting guys. Keep going🔥🔥🔥
අන්තිමට ලස්සන අවසානයක් තිබ්බා නම් ලස්සනයි🥺❤️
ඇස් වලට කදුළු එනවා..විශිෂ්ට රංගනයක්💝
Love it❤ Superb acting @Dinakshi ❤
දෙයක් තිරණය කරන්න හදිසි වෙන්න එපා ,එ තිරණ වලින් සමහර විට ජිවිත කාලේටම පසුතැවිමක් ඉතිරි වෙන්න පුළුවන් ,.
ප්‍රසන්න දැකුම්පිටිය .
දිනාක්ෂි ❤❤
ඇත්තටම මාරම ලස්සනයි එක දිගට බැලුවේ 💕💕👍
කොයි තරම් ලස්සනට ඉන්න දිබුන ජිවිතද ..එ මිනිහ එක්ක බිව්වා කැවා හැම මගුලම කලා බඩට දරුව ආවට පස්සෙ අනාගතෙ ගැන හිත හිතා වැලලෙන්න හදනවා හොයා න්න බැරි පිරිමි යෙක් ලැබිලත් එකට ඉන්න පින නැති කාලකන්නි ගැනියෙකුගෙ කැත අදහස් නිසා අසරන රත්තරන් ජිවිතයක් නැති කලා අම්මටත වස දිලා එපයි කියපු බඩත් පරිස්සම් කරගෙන එලියට බැස්සා මොන ආදර්ශයක්ද මෙ කතාවෙ අතින් අරන් කටෙ වැලි එයත් දාගෙන අනිත් අයටත් කටට වැලි දාල ගෙයින් එලියට බැස්සා..ගේත් නැ නෙ දැන්
සහතික ඇත්ත
danwath budimathwa hitanna purudu wenna
Metana ammata wasa dunna kiyala kiyanna amarui..
Ithin oka thmy bro life ekh...eka hmthisdem lssn Venn ona na....ona na nevei ehem venn na...ithin kathawa thathviky...ita vd mkdd..mruh...
මට හිතෙන්නෙ.. දිනක්ශිගෙ රංගන ජීවිතෙ කරපු සුපිරිම රංගනය මේක කියලා . තාත්වික බවේ උපරිම.
මේ ප්‍රධාන රංගන ශිල්පියාත් ඊට නොදෙවෙනි තාත්වික සුපිරි රංගනයක්.
හරිම ආසාවෙන් එක දිගටම බැලුවෙ.. ❤
මම හිතන්නේ මාලි කියන්නේ එයාගේ අතීතයේ අඳුරු මතක නිසා මානසිකව සෑහෙන්න වෙනස් වෙලා ඉදපු කෙනෙක්. ආදරය, විවාහය, දරුවෝ මේ දේවල් ගැන එයාට තිබුණේ නරක මතක සහ නරක අවබෝධයක්. ඒ වගේම සමහරවිට මානසික ප්‍රශ්නයක් තිබුණාද දන්නෙත් නෑ.. ඕනවට වඩා negative හිතන එක, හැම දෙයක්ම ප්‍රමාණය ඉක්මවා සැක කිරීම, අනාගතයට ඇති බය, ජීවිතේ සිදුවෙන වෙනස් වීම් වලට මුහුණ දෙන්න තිබුණ අසාමාන්‍ය බය වගේ මානසික ප්‍රශ්න එයාට තියෙන්න ඇති කියලා ඒ චරිතෙන් මට නම් හිතුනෙ. අන්තිමට එයා ඒ වගේ කිසිම තේරුමක් නැති අවාසනාවන්ත තීරණයක් ගන්න හේතුව ඒක වෙන්න ඕන. 🥺😒😌
සුද්දා නම්... ❤ නෑනා මස්සිනා වෙලා අක්කා මල්ලි වෙලා එච්චර නොගැලපීම් තියාගෙනත් සුද්දා බේබි අක්කාට දීපු ආදරේ, වැරදිලා කුසට ආපු දරුවා වෙනුවෙන් ඉදිරිපත් වීම, ඒ පිරිමිකම අද කාලේ මහා ලොකු love affair තියාගෙන ඔක්කොම ගලපගෙන්න ඉන්න හදන සමහර කොල්ලොන්ට නෑ.. 😌 ඒ අතින් සුද්දා ඇත්තටම හොඳ මිනිහෙක්. මාලිට අනුව සල්ලි වලින් හොඳ තාත්තා කෙනෙක් නොවුනට සුද්දා තුළ හොඳ තාත්තා කෙනෙක් ඉදියා. ඒත් ඉතිං වෙච්ච දේවල් හංගලා බොරු කිව්ව නිසා නොදැනීම එයාට යන්න උනා. 🥺
හොඳ ආදර්ශමත් කතාවක් ❤️👍 දැන් කාලෙට.. තීරණ ගනිද්දී, සම්බන්ධයකම් පවත්වද්දී, බොරු කියද්දී අපි නොහිතන ලොකු දේවල් වෙන්න පුලුවන් කියලා හිතන්න දෙයක් ඉතුරු කරපු කතාවක්..
හැමෝගෙම acting නම් next level 👌🔥 විශේෂයෙන්ම දිනක්ශි අක්කාට ලැබෙන්න ඕන තැන ක්ශේත්‍රයෙන් ලැබිලා නෑ කියලා දැනුනා මේක බලද්දී. දිනක්ශි අක්කගේ මම දැකපු හොඳම රංගනය.. 👍
Superb acting! No words to express ❤
ප්‍රධාව නලුවයි නිළියයි superb❤
Good job Dina akka👏👏👍🇦🇪
තාත්වික රඟපෑම් සහිත ලස්සන කතාවක්.
Anee😢 ragapam thathvika wadiy..blnn bari tram dukaii😢😢❤ Great story with super talented artists❤ Keep it up🎉
Superb acting Dina ❤️🖤
මං සුද්දව දැනන් හිටියේ කුරුල්ලා කියලා. Superb acting...
Nice.. aththatama kiyanna wachana ennena. Hemogema act eka Mata thaathwikai.
Specifically Dinaskshi eya e character eke feel eka apita aththatama dunna. Man kalekin me wage ape hithata feel wena act ekak balalama na. Good job 👌
මටත් මෙහෙම ආදරෙයක් තියෙනවා. ඒත් මේ කතාවේ වගේ වැරැද්දක් කරේ නෑ මන්. වෙන කෙනෙක් එක්ක සතුටින් ජීවිත් වෙන්න කියලා බලාගෙන ඉන්නවා මන්😢.
හරිම ලස්සනයි කතාව
19:18 ඇත්තම කතාවක්❤❤❤
අනේ මට නම් දුකයි බැලුවට පස්සෙ හිතට අමුතුයි අනේ 😢😢😢😢
Such a good acting by prasanna dekumpitiya and dinakshi 👏
තුන් දෙනයි...කතාව මරු❤️
සමාජෙට මේ වගේ නරක ආදර්ශ දෙන්න එපා. ලස්සනට පටන් ගත්ත කතාව අවසානෙට වැඩකට නැති විදියට ඉවර කලා.
එකනෙ මම හිතුව මේ කතාවෙ අවසානෙට මුන් දෙන්න ළමයත් හදාගෙන ජිවත් වෙයි කියල ලස්සනට මේක කිසිම තෙරුමක් නැ මෙහෙම ගැන අද සමාජයෙත් ඔන තරම් ඇති
ගොබ්බ නාකි හැත්ත 😂 තොපි හිතන විදියට ඉවර කරන්න තොපිද මේවට වියදම් කරන්නෙ😂😂
@@gjdilhara2538 උබ නාකි වෙන්නැතුව හැමදාම ඔහොම ඉදි බලාගෙන ඉදපන්
කව්ද යකෝ නාකි හැත්ත උඹලා වගේ උන්ට තමයි පිහි පාරින් හරි වහ දීලා හරි මරන්න
Etakota anit okkoma kata hodai..
Me katawa narakaida..?
Danaganna ahanne
මොනම හෙතුවක් නිසා වත් ආදරෙ කරපු කෙනෙක් මරන්න පුළුවන් ද හොදින් ඉන්න තිබුනා අවාසනාවන්ත කම ලස්සනයි කාතාව
තව කතාවක් ඕනේ
සමහර පිරිමි ආදරේ කරනවා හරි වෙනස්. ගෑනූ අපිට ඒකවෙලවකට තෙරෙන්නේ නෑ 😪
එන්න ඒකයි 🥺 පව්.. ඒ වගේම නොහිතා කියන බොරු නිසානේ මෙහෙම උනේ. වෙච්ච හැමදේම කිව්වා නම් මෙහෙම නොවෙන්නත් තිබුණා
හරිම ලස්සන කතාවක්❤️
Great script ❤
Well directed 💯
Best YT series I have ever watched until 2023 😍
Nice work MCC 🎉