ඩිජිටල් හැඳුනුම්පත ගැන ජනාධිපති සටනේ දුන්න සහතිකය | Anura Kumara Dissanayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ม.ค. 2025

ความคิดเห็น • 193

  • @nishanthabolsing
    @nishanthabolsing 13 ชั่วโมงที่ผ่านมา +40

    ජයවේවා ❤️❤️❤️

  • @RuwanKumara-u1t
    @RuwanKumara-u1t 10 ชั่วโมงที่ผ่านมา +89

    යකෝ මෙහෙම ජනපති කෙනෙක් දැක්කමයි මොන ප්‍රශ්නය ඇහුවත් ඒ ප්‍රශ්නය මාර අවබෝධයෙන් උත්තර දෙනවා.

    • @Nilakshiperera-n4u
      @Nilakshiperera-n4u 9 ชั่วโมงที่ผ่านมา +4

      ඔව් නේද මාරයි

    • @NayanaWeerasiri
      @NayanaWeerasiri 9 ชั่วโมงที่ผ่านมา

      අනේ පලයන් හුකන්නෝ යන්ඩ

    • @ChamiKulatunga
      @ChamiKulatunga 6 ชั่วโมงที่ผ่านมา +4

      ඒක නෙමෙයි බ්‍රෝ මාරම එක.ඔක්කොම ඩීටේල්ස් ටික මතකෙන් කියන එක්.😊😊

    • @NayanaWeerasiri
      @NayanaWeerasiri 5 ชั่วโมงที่ผ่านมา +2

      @ChamiKulatunga බොරුනේ බං ඔක්කොම

    • @BinuthmaWijesooriya
      @BinuthmaWijesooriya 5 ชั่วโมงที่ผ่านมา

      ​@NayanaWeerasiri එතකොට ඇත්ත මොනවද?

  • @diwanlee
    @diwanlee 6 ชั่วโมงที่ผ่านมา +14

    ජනාධිපති තුමාට සෑම ක්ෂේත්‍රයක් ගැනම තියන දැනුම් සහ ඒ අවබෝධය අනිත් අයට පැහැදිලි කරන්න තියන දක්ෂතාවය විශිෂ්ටයි.

  • @DulanWijewardhana
    @DulanWijewardhana 13 ชั่วโมงที่ผ่านมา +83

    කබ්බො ,බයියො,ටොයියො හලල දාල 2048 වෙනකන් උන්ව කොනකට කරල තියල මේ රට හදමු..මාලිමාවට ජයවේවා ❤❤❤❤❤

    • @ShekaWanigaratne
      @ShekaWanigaratne 10 ชั่วโมงที่ผ่านมา

      Banga wewa ! GDPR NETHUWA DIGITAL ID EKA. Boru weda karanne nethuwa, mulika minis awashyatha sapura ganne weda piliwela idiriyata gena yanna.

    • @mfr3697
      @mfr3697 9 ชั่วโมงที่ผ่านมา +1

      ​@@ShekaWanigaratneහොරුන්ට නම් ආයෙ රට නෑ ලැබෙන්නෙ, නිකං බොරුවට පෙට්‍රල් පුච්චන්න එපා 😂

    • @DulanWijewardhana
      @DulanWijewardhana 8 ชั่วโมงที่ผ่านมา +2

      @@ShekaWanigaratne 😂😂😂😂😂😂 කන්න නෑ කියලනෙ කියන්නෙ.. කලින් කන්න තිබ්බද.. 😂😂😂😂

    • @SureshDissanayaka-b9k
      @SureshDissanayaka-b9k 50 นาทีที่ผ่านมา

      ​@@ShekaWanigaratne wahalekge wilapaya 😂😂😂😂

  • @Sha-vt9io
    @Sha-vt9io 12 ชั่วโมงที่ผ่านมา +53

    Trust him. He is a very honest leader.

  • @omilaW
    @omilaW 11 ชั่วโมงที่ผ่านมา +20

    Excellent Leader!

  • @Ceylonian93
    @Ceylonian93 8 ชั่วโมงที่ผ่านมา +23

    මේ videos වල tamil translations දාලා දෙමළ ජනතාවටත් පෙන්නන්න ඔනි....🎉

  • @mohamedaakar3537
    @mohamedaakar3537 8 ชั่วโมงที่ผ่านมา +18

    AKD ❤ love from Qatar.
    Rataviruwo oba samaga

    • @HksachiniSachi
      @HksachiniSachi 6 ชั่วโมงที่ผ่านมา

      එල කොල්ලෙක්❤

  • @tharakatharanga5294
    @tharakatharanga5294 11 ชั่วโมงที่ผ่านมา +10

    ජය වේවා.....

  • @ipathirana801
    @ipathirana801 9 ชั่วโมงที่ผ่านมา +34

    පෝන් එකක් ගත්තාම ,,google ,,එකට ඔය ඔක්කොම දෙන්නෙ,,,😂😂,,ඇගිලි ,,මූන ,,ඔය ඔක්කොම ,,දෙන්නෙ ,,😂😂 ,,ඒ දත්ත කා ගාවද කියලා කවුද දන්නෙ

    • @supunwk6613
      @supunwk6613 7 ชั่วโมงที่ผ่านมา

      Uba danna httk nh Pago 😂

    • @Batta-z6d
      @Batta-z6d ชั่วโมงที่ผ่านมา

      ​@@supunwk6613Meya dnnwlu😂😂

    • @SureshDissanayaka-b9k
      @SureshDissanayaka-b9k 50 นาทีที่ผ่านมา

      Ube ammata

    • @yomaldeeptha7499
      @yomaldeeptha7499 3 นาทีที่ผ่านมา

      අච්චර දියුණු ඇමරිකාවේ වත් ජෛව මිතික හැදුනුම් පත් නෑ නේද? ? එංගලන්තේ ඕක කරන්න ගිහින් එහෙ මිනිස්සු විරුද්ධ වෙලා ඕක අයින් කරන්න උනලු නේද? ඒ රටේ මිනිස්සු අපේ මිනිස්සුන්ට වඩා දැනුවත් නිසා නේද ??ඩිජිටල් හැඳුනුම් පත සහ එකට මිනිස්සුන්ගේ අතිශය පෞද්ගලික ජෛව මිතික දත්ත දීම කියන්නේ දෙකක් නේද ?

  • @Lily-d6s2w
    @Lily-d6s2w 10 ชั่วโมงที่ผ่านมา +7

    ජයවෙවා❤❤❤❤❤❤මාලිමාවට ජයවෙවා❤❤❤❤❤❤මාලිමාවට ජේසු පිහිටයි ජනාධිපති තුමනි ඔබට ජය වේවා අපි ඔබ සමගයි ❤❤❤❤

  • @kumarijayarathna3552
    @kumarijayarathna3552 11 ชั่วโมงที่ผ่านมา +31

    අපේ දරුවන්ට හරිම වටිනවා ඩිජිටල් ID එක අනිවාර්යයෙන් දරුවන්ට ලෝකය සදන්න ජනපති තුමනි ❤

    • @yomaldeeptha7499
      @yomaldeeptha7499 3 นาทีที่ผ่านมา

      අච්චර දියුණු ඇමරිකාවේ වත් ජෛව මිතික හැදුනුම් පත් නෑ නේද? ? එංගලන්තේ ඕක කරන්න ගිහින් එහෙ මිනිස්සු විරුද්ධ වෙලා ඕක අයින් කරන්න උනලු නේද? ඒ රටේ මිනිස්සු අපේ මිනිස්සුන්ට වඩා දැනුවත් නිසා නේද ??ඩිජිටල් හැඳුනුම් පත සහ එකට මිනිස්සුන්ගේ අතිශය පෞද්ගලික ජෛව මිතික දත්ත දීම කියන්නේ දෙකක් නේද ?

  • @soisvejai8771
    @soisvejai8771 8 ชั่วโมงที่ผ่านมา +7

    ජාතික ජන බලවේගයට ජයමවේවා🙏👍❤️

  • @jlpstudio2798
    @jlpstudio2798 6 ชั่วโมงที่ผ่านมา +4

    Niyami ❤❤❤❤

  • @tyrrelkularathna2741
    @tyrrelkularathna2741 10 ชั่วโมงที่ผ่านมา +8

    Niyamai

    • @mfr3697
      @mfr3697 9 ชั่วโมงที่ผ่านมา +1

      නියමෙනුත් නියමයි 👌

  • @likarose5361
    @likarose5361 3 ชั่วโมงที่ผ่านมา +4

    මෙය කෙසෙ හො ජනාධිපතිතුමනි ඔබෙ නෙත ගැටෙවා ගම්වල ඉන්න සමහාර නිලදාරින් වැඩ කරන්නෙ හිතවත් අයට පක්ශ්ව අස්වැසුම ලබාදෙන්නෙත් පොහොසත් මිනිස්සුන්ට

  • @oshadamadushan5493
    @oshadamadushan5493 3 ชั่วโมงที่ผ่านมา +3

    මේසේ උඩ තියෙන්නේ පැනක් විතරයිනේ😮😮😮

  • @nadhikaperera2878
    @nadhikaperera2878 5 ชั่วโมงที่ผ่านมา +4

    ❤❤❤🎉

  • @Kplowe85Lowe
    @Kplowe85Lowe 5 ชั่วโมงที่ผ่านมา +6

    මේක ප්‍රශ්නයක් නෙමෙයිනෙ..ලෝකෙ හැම දියුණු රටකම වගේ ඩිජිටල් අයිඩී තමා භාවිතා කරන්නෙ..පුද්ගලිකවම මගෙ අයත් මේවා ප්‍රශ්න නෙමෙයි..රටක් දියුණු වෙන්න ලොකු රුකුලක්..❤

    • @yomaldeeptha7499
      @yomaldeeptha7499 3 นาทีที่ผ่านมา

      අච්චර දියුණු ඇමරිකාවේ වත් ජෛව මිතික හැදුනුම් පත් නෑ නේද? ? එංගලන්තේ ඕක කරන්න ගිහින් එහෙ මිනිස්සු විරුද්ධ වෙලා ඕක අයින් කරන්න උනලු නේද? ඒ රටේ මිනිස්සු අපේ මිනිස්සුන්ට වඩා දැනුවත් නිසා නේද ??ඩිජිටල් හැඳුනුම් පත සහ එකට මිනිස්සුන්ගේ අතිශය පෞද්ගලික ජෛව මිතික දත්ත දීම කියන්නේ දෙකක් නේද ?

  • @noroshahewage8505
    @noroshahewage8505 4 ชั่วโมงที่ผ่านมา +3

    ❤❤❤❤❤❤❤❤

  • @MdShan-mv8so
    @MdShan-mv8so 8 ชั่วโมงที่ผ่านมา +4

    Our president is honest person.we can trust him ..
    AKD🎉🎉🎉🎉❤❤

  • @prageethchinthana2753
    @prageethchinthana2753 8 ชั่วโมงที่ผ่านมา +10

    අපේ දත්ත ගත්තා කියල මොනව වෙන්නද? 🤭 එච්චර වටින data නැ යකෝ අපි ළඟ? 😂 😁

    • @JigamerLk_GG
      @JigamerLk_GG 7 ชั่วโมงที่ผ่านมา +2

      pissuda patta watinawa bn kiyala hitana unuth innawa

    • @roshanimanjuka3946
      @roshanimanjuka3946 6 ชั่วโมงที่ผ่านมา

      😂😂😂😂😂😂

  • @shehansandeepa6958
    @shehansandeepa6958 11 ชั่วโมงที่ผ่านมา +15

    සජිත්වයි ,රණිල්වයි,නාමල්වයි ගෙන්නලා පුටු තුනක් තියලා පැත්තකින් ඉඳන් බලන් ඉන්ඩ අවස්ථාවක් අරන් දෙමුද😂😂

    • @parakaeuwadisanayakalagean1809
      @parakaeuwadisanayakalagean1809 4 ชั่วโมงที่ผ่านมา +1

      ඒක හොඳයි ඒත් උන් හැදේන්නැ.
      උන් ට හොරා කන්න විතරයි දන්නේ.

    • @parakaeuwadisanayakalagean1809
      @parakaeuwadisanayakalagean1809 4 ชั่วโมงที่ผ่านมา +1

      සිංගප්පූරුවේ.

  • @nkl_sl
    @nkl_sl ชั่วโมงที่ผ่านมา +1

    Way to go ❤

  • @PriyankaManel-mi2vf
    @PriyankaManel-mi2vf 12 ชั่วโมงที่ผ่านมา +5

    ❤❤❤❤❤🙏

  • @nilanthiperera2610
    @nilanthiperera2610 11 ชั่วโมงที่ผ่านมา +4

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @mashakumari4062
    @mashakumari4062 10 ชั่วโมงที่ผ่านมา +2

    Malimawata Jaya wawa ❤❤💪💪💪💪

  • @nazarmarso8745
    @nazarmarso8745 12 ชั่วโมงที่ผ่านมา +11

    It's great digital card very important for everyone.

  • @himeshmadushan6851
    @himeshmadushan6851 10 ชั่วโมงที่ผ่านมา +2

    ❤️👍

  • @UdayaKumara-bw5xn
    @UdayaKumara-bw5xn ชั่วโมงที่ผ่านมา

    Akd❤❤

  • @asokabandara1061
    @asokabandara1061 10 ชั่วโมงที่ผ่านมา +5

    සහෝ ඔබට බුදුසරනයි💐🙏

  • @thusharihemanthika3959
    @thusharihemanthika3959 8 ชั่วโมงที่ผ่านมา +3

    Anurata api sahaya demu

  • @ChandanaAbeykoon-s6q
    @ChandanaAbeykoon-s6q 14 ชั่วโมงที่ผ่านมา +39

    මගේ පුද්ගලික මතය.
    මට නම් ගැටලුවක් නෑ, මගේ යාව ජීව දත්තයන් ඕනෑම කෙනක් දැනගත්තට.
    මම සමාජය ට කිසිම අකටයුත්තක් , වංචාවක් හොරකමක් කරලා නැත්තන් ඇයි බය වෙන්නේ ?

    • @DulanWijewardhana
      @DulanWijewardhana 13 ชั่วโมงที่ผ่านมา +7

      අන්න හරී ඩිජිටල් හැදුම්පත හැදුව කියන්නෙ වැරදි කරල හැ‍ංගිල ඉන්න බෑ සුපර්මාර්කට් එකට ගියත් මාට්ටු වෙනව අන්න ඒකට තියන බය නිසා තමයි මේ ඉන්න සුලුතරයක් උන් කෑ මොර දෙන්නෙ.. 😂😂😂

    • @rasikapriyadarshana6961
      @rasikapriyadarshana6961 13 ชั่วโมงที่ผ่านมา +2

      @@DulanWijewardhana Horu Bayai ban ekai

    • @mrbhanaka-3856
      @mrbhanaka-3856 13 ชั่วโมงที่ผ่านมา

      ඇත්තටම අපේ දත්ත ඉන්දියාවට ලැබෙන එකක් නෑ කියලයි මට හිතෙන්නේ.
      එහෙම වුණොත් තියෙන අවුල තමයි ඒ දත්ත පාවිච්චි කරල ලංකාවේ මිනිසුන්ව තමන්ට ඕන විදියට පාලනය කරන්න පුළුවන්. ඒකට මනෝවිද්‍යාත්මක ක්‍රම තියෙනවා. අපේ ජාතික ආරක්ෂාවට බලපෑමක් කරන්න පුළුවන්. මේ ලෝකේ දැන් සල්ලි වලටත් වඩා වටින දෙයක් තමයි තොරතුරු

    • @amarakumariherath4635
      @amarakumariherath4635 10 ชั่วโมงที่ผ่านมา +2

      ​@@DulanWijewardhanaදැන් තමයි තේරුනේ ...❤

    • @DiyonGregory
      @DiyonGregory 10 ชั่วโมงที่ผ่านมา +2

      Agreed

  • @sujatharatnayake9900
    @sujatharatnayake9900 14 ชั่วโมงที่ผ่านมา +12

    දත්ත පිළිබඳව අත්සන් කරනුලබන ගිවිසුම මිනිස්සුන්ට දැනගන්න ප්‍රසිද්ධ කලානම් හොඳයි නේද? මේක ජනතා ආණ්ඩුවක් වන නිසා, එතකොට මිනිස්සුන්ට ඒ සම්බන්ධව තමන්ගේ අදහස් ඉදිරිපත් කරන්න පුලුවන්. කෙසේ වුවත් මේ සම්බන්ධව පලමුව අපේ රටේ සිටින දක්ෂයන්ගෙන් රටේ අවශ්‍යතාවය අනුව මෙය කල හැකිදැයි විමසා බැලීම යහපත්. ලෝකයේ සෑම රටකම දත්ත විකිණීම මුදල් ඉපයීම සදහා පාවිච්චි කරන තවත් ක්‍රමයක්. ඔවුන් එය කිය කිය කරන එකකුත් නැහැ නේද?

    • @DulanWijewardhana
      @DulanWijewardhana 13 ชั่วโมงที่ผ่านมา +3

      රටක් පාලනය කරන්න බෑ යකූ හැමදේම මිනිස්සුන්ගෙන් අහ අහ මිනිස්සු නීතියට අවනත විය යුතුයි එච්චරයි වෙන තර්ක නෑ..

    • @sujatharatnayake9900
      @sujatharatnayake9900 12 ชั่วโมงที่ผ่านมา +1

      @@DulanWijewardhana මිනිස්සු කොහොමත් නීතියට අවනතයිනෙ. ඉන්දියාවත් අපිට අවනතයිද?

  • @SanakaWikramanayaka
    @SanakaWikramanayaka 9 ชั่วโมงที่ผ่านมา +9

    රටක් විදියට මේ සිස්ටම් එක වෙනස් වෙන්න නම් අනිවාර්‍යෙන්ම ඩිජිටල්කරණය විය යුතුමයි 🥰

    • @yomaldeeptha7499
      @yomaldeeptha7499 3 นาทีที่ผ่านมา

      අච්චර දියුණු ඇමරිකාවේ වත් ජෛව මිතික හැදුනුම් පත් නෑ නේද? ? එංගලන්තේ ඕක කරන්න ගිහින් එහෙ මිනිස්සු විරුද්ධ වෙලා ඕක අයින් කරන්න උනලු නේද? ඒ රටේ මිනිස්සු අපේ මිනිස්සුන්ට වඩා දැනුවත් නිසා නේද ??ඩිජිටල් හැඳුනුම් පත සහ එකට මිනිස්සුන්ගේ අතිශය පෞද්ගලික ජෛව මිතික දත්ත දීම කියන්නේ දෙකක් නේද ?

  • @DulanWijewardhana
    @DulanWijewardhana 13 ชั่วโมงที่ผ่านมา +19

    ඩිජිටල් අයිඩී එක අනිවාර්යයෙන් හදනව කවුරු කොහොම මොන විදිහට කෑමොර දුන්නත් වැඩක් නෑ.. කෑ ගහන උන් අදාලම නෑ සොරි 😂😂😂😂😂😂😂

    • @AmilaPethum-bq4ww
      @AmilaPethum-bq4ww 12 ชั่วโมงที่ผ่านมา +1

      😅😅😅

    • @xtreme_lk
      @xtreme_lk 12 ชั่วโมงที่ผ่านมา +2

      Yep, dooms day is coming soon. Enjoy till then.😊

    • @amanthakawishka6946
      @amanthakawishka6946 12 ชั่วโมงที่ผ่านมา

      ඔව් ලොවෙත් හොරුන්ට මේ පාර තමා කෙලවෙන්නේ

    • @yomaldeeptha7499
      @yomaldeeptha7499 3 นาทีที่ผ่านมา

      අච්චර දියුණු ඇමරිකාවේ වත් ජෛව මිතික හැදුනුම් පත් නෑ නේද? ? එංගලන්තේ ඕක කරන්න ගිහින් එහෙ මිනිස්සු විරුද්ධ වෙලා ඕක අයින් කරන්න උනලු නේද? ඒ රටේ මිනිස්සු අපේ මිනිස්සුන්ට වඩා දැනුවත් නිසා නේද ??ඩිජිටල් හැඳුනුම් පත සහ එකට මිනිස්සුන්ගේ අතිශය පෞද්ගලික ජෛව මිතික දත්ත දීම කියන්නේ දෙකක් නේද ?

  • @padmiperera8564
    @padmiperera8564 13 ชั่วโมงที่ผ่านมา +6

    Wow 🤩
    Highly recommended your leadership and integrity 👍👍👍👍🫡🫡🫡

  • @pushpapushpa4501
    @pushpapushpa4501 10 ชั่วโมงที่ผ่านมา +4

    hora kanna bari wena nisa..opposition against you

  • @UdayaKumara-bw5xn
    @UdayaKumara-bw5xn ชั่วโมงที่ผ่านมา

    Npp❤❤

  • @A.P-o2t
    @A.P-o2t 4 ชั่วโมงที่ผ่านมา +2

    රටට ණය නැති athigaru ජනපති

  • @sujatharatnayake9900
    @sujatharatnayake9900 13 ชั่วโมงที่ผ่านมา +16

    ඔබතුමා අවංක බව අපි දන්නව. අනික් අයත් අප වගේමයි, අවංකයි, බොරු කියන්නෙ නැහැ, බොරු කරන්නෙ නැහැ කියල විශ්වාස කරල, අනේ අමාරුවෙ වැටෙන්නනම් එපා 🙏

    • @pdlathika3056
      @pdlathika3056 12 ชั่วโมงที่ผ่านมา +2

      RATE. GODA. GANEMATA. VEKALPAYA. MALEMAWA ,

    • @sujatharatnayake9900
      @sujatharatnayake9900 12 ชั่วโมงที่ผ่านมา +1

      @pdlathika3056 one and only government. No argument. 👍👍

    • @mfr3697
      @mfr3697 9 ชั่วโมงที่ผ่านมา +1

      ​@@sujatharatnayake9900රට හදන්න හොඳම ජනපති හම්බුනා❤

  • @yomaldeeptha7499
    @yomaldeeptha7499 4 นาทีที่ผ่านมา

    අච්චර දියුණු ඇමරිකාවේ වත් ජෛව මිතික හැදුනුම් පත් නෑ නේද? ? එංගලන්තේ ඕක කරන්න ගිහින් එහෙ මිනිස්සු විරුද්ධ වෙලා ඕක අයින් කරන්න උනලු නේද? ඒ රටේ මිනිස්සු අපේ මිනිස්සුන්ට වඩා දැනුවත් නිසා නේද ??ඩිජිටල් හැඳුනුම් පත සහ එකට මිනිස්සුන්ගේ අතිශය පෞද්ගලික ජෛව මිතික දත්ත දීම කියන්නේ දෙකක් නේද ?

  • @NXTSOP
    @NXTSOP 4 ชั่วโมงที่ผ่านมา +1

    ඔය ස්වචඡාවෙන් වැඩ කරන උං රහත් වෙලාද බං ඇත්ත මීයක් කඩන්නෙ අත ලෙව කන්නම නෙමෙයි
    දත්ත පැත්තෙන්නං අපි හැම නෙට්වර්ක් එකටම ඕවා නිකන් දීලා තියෙන්නෙ වැඩේ හොදයි ඩිඡිටල් පාස් පොට් එකත් ගෙනාවනං අපේ පාස්පෝට් හරව හරව පෙරල පෙරල බලන්න නෙ නෑ වෙන රටවල ඉමිගේෂන් වලින්…. වැඩේ හොදයි හොචස් ගාල ඩවුවෙන සිස්ටම් නං ඉදියාවෙන් ගන්න එපා 😂

  • @ndsKumara-g8u
    @ndsKumara-g8u 7 ชั่วโมงที่ผ่านมา +2

    කලින් ඉන්දියාව ගැන ජනාධිපතිගෙ කතාව බලල මේක බලන්න

    • @nayominilanka
      @nayominilanka 2 ชั่วโมงที่ผ่านมา

      Ai china gena

  • @isurusworld
    @isurusworld 6 ชั่วโมงที่ผ่านมา

    සිරස😮 මේ වැඩසටහන් වලට දෙමළ සබ් ට්‍යිටල් දාන්න. ඒ මිනිස්සුත් මේ රටේ මිනිස්සු

  • @Janakasasanka
    @Janakasasanka 12 ชั่วโมงที่ผ่านมา +2

    Ayalta oni deyak krenaa puluhan ae nisa me project akea hodai

  • @AIGURU-tt7ff
    @AIGURU-tt7ff 7 ชั่วโมงที่ผ่านมา

    ඒ කලේ විරුද්ද වෙද්දී ඕක දැනගෙන හිටියේ නැත්ද 76ක සාපෙ, කෙබරනායක

  • @stoicmanawaka
    @stoicmanawaka 7 ชั่วโมงที่ผ่านมา +1

    වසන්ත මුදලිගේයි ලහිරුයි උන්ගෙ කුරුට්ටෝ ටිකයි විරුද්ධ නැත්තෙ නම් campus ragging වලට විතරනෙ. මොක කිව්වත් එනව විරුද්ධයි ගානෙන 😅😅

    • @yomaldeeptha7499
      @yomaldeeptha7499 2 นาทีที่ผ่านมา

      අච්චර දියුණු ඇමරිකාවේ වත් ජෛව මිතික හැදුනුම් පත් නෑ නේද? ? එංගලන්තේ ඕක කරන්න ගිහින් එහෙ මිනිස්සු විරුද්ධ වෙලා ඕක අයින් කරන්න උනලු නේද? ඒ රටේ මිනිස්සු අපේ මිනිස්සුන්ට වඩා දැනුවත් නිසා නේද ??ඩිජිටල් හැඳුනුම් පත සහ එකට මිනිස්සුන්ගේ අතිශය පෞද්ගලික ජෛව මිතික දත්ත දීම කියන්නේ දෙකක් නේද ?

  • @Dasunnimesh-rb2vj
    @Dasunnimesh-rb2vj 13 ชั่วโมงที่ผ่านมา +2

    යැයි යැයි තමා

  • @picaros112
    @picaros112 2 ชั่วโมงที่ผ่านมา

    Singapore වල තියෙන්නෙත් ඕක Singpass කියලා. හැබැයි ඒ සර්වර්ස් තියෙන්නේ SG වල. System හදන්නේ ඔක්කොම indian උන් singapore වලට ඇවිල්ලා (inhouse)

    • @yomaldeeptha7499
      @yomaldeeptha7499 2 นาทีที่ผ่านมา

      අච්චර දියුණු ඇමරිකාවේ වත් ජෛව මිතික හැදුනුම් පත් නෑ නේද? ? එංගලන්තේ ඕක කරන්න ගිහින් එහෙ මිනිස්සු විරුද්ධ වෙලා ඕක අයින් කරන්න උනලු නේද? ඒ රටේ මිනිස්සු අපේ මිනිස්සුන්ට වඩා දැනුවත් නිසා නේද ??ඩිජිටල් හැඳුනුම් පත සහ එකට මිනිස්සුන්ගේ අතිශය පෞද්ගලික ජෛව මිතික දත්ත දීම කියන්නේ දෙකක් නේද ?

  • @AnnLiyanarachchi-o8c
    @AnnLiyanarachchi-o8c 13 ชั่วโมงที่ผ่านมา

    Owa nikamma nikan dewal ..newei .. 😮.. thama digital kiyana de nodanna jayhiyak .me inne...

  • @vijja6048
    @vijja6048 13 ชั่วโมงที่ผ่านมา +12

    ඔච්චර Data Safety ගැන කතා කරන ඩයල් අපූරුවට TikTok, Facebook install කරගෙන ඉන්නෙ😹 TikTok වගේ Company එකකින් ඇහුවොත් උඹලගෙ අම්මලගෙ නම් පවා කියයි 😹

    • @DulanWijewardhana
      @DulanWijewardhana 13 ชั่วโมงที่ผ่านมา +2

      අන්න දවසේ කතාව.. අපේ රටේ මචං ඉන්න මෝඩ හැතිකරේට ඕව තෙරෙන්නෙ නෑ උන් හැම වෙලාවෙම දකින්නෙ මෝඩ පැත්ත විතරයි 😂😂😂😂😂

    • @krishperera5050
      @krishperera5050 12 ชั่วโมงที่ผ่านมา +1

      කීයලා වැඩක් නැහැ. සීරසේ මුන් ට්ක භය වෙලා 😂😂මුන් කොටු පනීන ව ද දන්නේ නැහැ 😁😁😁

    • @omilaW
      @omilaW 11 ชั่วโมงที่ผ่านมา +1

      හරිම කතාව! අනේ අපේ එවුන්ගේ data security.

    • @samranawaka6127
      @samranawaka6127 8 ชั่วโมงที่ผ่านมา

      මගුලක් කතා කරනවා ..අම්මානම් මොකක්ද .. කොටු පැනපුවාත් , නම් ගම් වෙලාවලුත් එක්ක උන්ගාව තියෙනවා

    • @yomaldeeptha7499
      @yomaldeeptha7499 2 นาทีที่ผ่านมา

      අච්චර දියුණු ඇමරිකාවේ වත් ජෛව මිතික හැදුනුම් පත් නෑ නේද? ? එංගලන්තේ ඕක කරන්න ගිහින් එහෙ මිනිස්සු විරුද්ධ වෙලා ඕක අයින් කරන්න උනලු නේද? ඒ රටේ මිනිස්සු අපේ මිනිස්සුන්ට වඩා දැනුවත් නිසා නේද ??ඩිජිටල් හැඳුනුම් පත සහ එකට මිනිස්සුන්ගේ අතිශය පෞද්ගලික ජෛව මිතික දත්ත දීම කියන්නේ දෙකක් නේද ?

  • @draw_87
    @draw_87 6 ชั่วโมงที่ผ่านมา

    ඇයි සිස්ටම් එක ඉන්දියාවට දෙන්නෙ , කුජීතයි නේද

  • @RikazRiffai
    @RikazRiffai 4 ชั่วโมงที่ผ่านมา +1

    හරක් ඉන්න කං ගොනාට ඇන්දවීම ලෙසි

    • @ASidu-e7u
      @ASidu-e7u 2 ชั่วโมงที่ผ่านมา

      Ai kaalayakma ඇදගෙන නේද hitiye .dan තමා tika tika galawanne

    • @Batta-z6d
      @Batta-z6d ชั่วโมงที่ผ่านมา

      ඕමයි ගෝඩ්.. ඇල්බට් අයින්ස්ටයින් 😂

  • @charithjayasekara5252
    @charithjayasekara5252 7 ชั่วโมงที่ผ่านมา

    Meka apita dunnanam api hadanawa meeta wada godak adu mudalakata. Habai cloud infrastructure eka lankawe hadanna wenawa

  • @SunilAbeywickrama-t4l
    @SunilAbeywickrama-t4l 9 ชั่วโมงที่ผ่านมา

    Ape kalaye geetha kokilawiya siriliya baba obage sumadura kata hadin gayena methmal pibidewa geethaya apita gayanna

  • @charithjayasekara5252
    @charithjayasekara5252 7 ชั่วโมงที่ผ่านมา

    Kethayak witharak thibila mokatada daththa ganna barinam. I just don't get it.

  • @chanakaniroshan7380
    @chanakaniroshan7380 12 ชั่วโมงที่ผ่านมา

    Data hashing ගැන ඔය ජනාධිපතිතුමා කියන්නෙ

  • @Sl_Hub_TT7969
    @Sl_Hub_TT7969 3 ชั่วโมงที่ผ่านมา

    රාජපක්ෂලා ලගට එන්නවත් බෑ මුට
    අපේ අනාගත ජනාධිපති නාමල් 🤍🌷🇱🇰

    • @ASidu-e7u
      @ASidu-e7u ชั่วโมงที่ผ่านมา

      Nidakin tho ganja gahalada inne.නැත්තං tho රාජපක්ෂ gaththekda.

    • @kosalaweerakoon7774
      @kosalaweerakoon7774 ชั่วโมงที่ผ่านมา

      සල්මන් කාන්ට ජයවේවා 😂😂😂

    • @Batta-z6d
      @Batta-z6d ชั่วโมงที่ผ่านมา

      ඕමයි ගෝඩ්.. ඇල්බට් අයින්ස්ටයින් 😂

  • @thejanagajasinghe5600
    @thejanagajasinghe5600 8 ชั่วโมงที่ผ่านมา

    Ahaa 1987..90 maruna ayaa nagitala eyidaa ayubowan😂?

  • @webstack241
    @webstack241 13 ชั่วโมงที่ผ่านมา +1

    How about giving this to Sri Lankan IT company.

  • @thejanagajasinghe5600
    @thejanagajasinghe5600 8 ชั่วโมงที่ผ่านมา

    Aaaaa.....😂

  • @SunilAbeywickrama-t4l
    @SunilAbeywickrama-t4l 9 ชั่วโมงที่ผ่านมา

    Namal baba budu puthe raththarane ahinsaka kamata oyala karapu horakam okkoma me.para npp rajayen hoyanawalu neda ewa desapalana paliganimak neda budu puthe

  • @Janakasasanka
    @Janakasasanka 12 ชั่วโมงที่ผ่านมา

    Mathaka tiyagena lanka we okkomala google akata pudgalika visthara dila USA oni welwaka puluhan api nirekshanaya krena seilpi cam aka 24 paya on 24 mic on itin akkara ganaka databaess

  • @chandichandi1664
    @chandichandi1664 ชั่วโมงที่ผ่านมา

    Pacha lapaya

  • @SL_TIKTOK.
    @SL_TIKTOK. 8 ชั่วโมงที่ผ่านมา +1

    Data leak උනාට පස්සේ කියපන් කෝ බලන්න 😂😂😂

    • @Kavindulaksh
      @Kavindulaksh 4 ชั่วโมงที่ผ่านมา +1

      අනේ උබේ data 😂😂

    • @zash-p2k
      @zash-p2k 4 ชั่วโมงที่ผ่านมา

      ​@@Kavindulaksh🤣🤣

    • @SL_TIKTOK.
      @SL_TIKTOK. 3 ชั่วโมงที่ผ่านมา

      @@Kavindulaksh මගේ නම් නෙවෙයි මන් ලංකාවේ නෙවෙයි නේ 💩💩 💩 උබලාගේ leak උනාට පස්සේ කෙඳිරි ගන්න එපා 💩🤣

    • @Batta-z6d
      @Batta-z6d ชั่วโมงที่ผ่านมา

      ඕමයි ගෝඩ්.. ඇල්බට් අයින්ස්ටයින් 😂

  • @ishanmanju229
    @ishanmanju229 10 ชั่วโมงที่ผ่านมา +1

    ඉන්දියාවට බැන බැන හිටපු එකා දැන් කිසිම අවදානමක් නැහැ කියලා කියනවා 😂

  • @ayeshamadushani8260
    @ayeshamadushani8260 9 ชั่วโมงที่ผ่านมา

    ඒහෙම දත්ත ගන්න බැහෑ හෙරකම අඩුවෙනවා

  • @SL_TIKTOK.
    @SL_TIKTOK. 8 ชั่วโมงที่ผ่านมา

    😂😂😂😂

  • @Janakasasanka
    @Janakasasanka 12 ชั่วโมงที่ผ่านมา

    Magulak katha krenawa me wadi smart fon pawichi karena hamoma gemeam visthra google ake kochera tiyenawada

  • @jayathissaliyanage5354
    @jayathissaliyanage5354 11 ชั่วโมงที่ผ่านมา

    ඉස්සර මේ වගේ දේවල් වලට උඩ , උඩ පැන , පැන තඩි බෑවේ.😅😅

  • @AIGURU-tt7ff
    @AIGURU-tt7ff 7 ชั่วโมงที่ผ่านมา

    🤣🤣🤣🤣

  • @ShekaWanigaratne
    @ShekaWanigaratne 10 ชั่วโมงที่ผ่านมา

    Boru wada salli nasthi karana. Hondata kala beela,nayanowee,horakan nokara edeema thmai wedagath

    • @Batta-z6d
      @Batta-z6d ชั่วโมงที่ผ่านมา

      නාකියෙක් නේද ඔයා😂

  • @kasurasinghe2317
    @kasurasinghe2317 13 ชั่วโมงที่ผ่านมา +2

    😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂තේරෙයි කල් යයි....😂😂😂😂

    • @heshaninduwara3409
      @heshaninduwara3409 13 ชั่วโมงที่ผ่านมา +2

      උබලාට රෙයි කාලෙන් කාලෙට අලුත් නොවෙන වහල්ලු සෙට් එකට 😂😂

    • @bipun-t2o
      @bipun-t2o 12 ชั่วโมงที่ผ่านมา

      Adanna epa 😂😂😂

    • @kasurasinghe2317
      @kasurasinghe2317 11 ชั่วโมงที่ผ่านมา

      @@bipun-t2o බලමු කවුද අඩන්නේ කියලා....😂😂

    • @Viral_Short_Clips.
      @Viral_Short_Clips. 11 ชั่วโมงที่ผ่านมา +1

      උබලා නම් තාම ගල් යුගේ

    • @kasurasinghe2317
      @kasurasinghe2317 11 ชั่วโมงที่ผ่านมา

      @@heshaninduwara3409 අනේ ප්ල තොගේ හිගන වචන සෙටෙක අරගෙන........

  • @greenhome4302
    @greenhome4302 13 ชั่วโมงที่ผ่านมา +6

    මූ රනිල් පාට් 2, මූ බලෙට එනකොට කොහොමද කිවේ, මොන id හැදුවත් කමක් නෑ ඉන්දියාව ගාවගන්නේ නැතුව, සිරාවටම අනුර කියන්නෙ ටොම් පචයෙක්, ටොම් පච මාලිමාව - පචමාව

  • @Maths_ComputerTech_Astrology
    @Maths_ComputerTech_Astrology 11 ชั่วโมงที่ผ่านมา +2

    Biometric data අරන් ඉන්දියාව මුළු රටට දෙන්න හදන්නේ. යුද කාලයක් අවොත් ඩ්‍රෝන වලට program කරන්න පුළුවන්. අනෙක laser technology එකට සම්බන්ද කරන්න පුළුවන්. එවිට වටිනා පුද්ගයින් ඉලක්ක වෙනවා. කෙලවෙනකන් හොයන්න බෑ. Finger print වලින් පුළුවන් මන්ත්‍ර කරුවන්ට පරම්පරාව හොයන්න. ඉන්දියාවේ ඔවා බහුලයි. උන් දන්නවා ක්‍රමය. Ditital කරණය හොදයි. හැබැයි biometric data ගන්නේ නැතුව හදන්න. Reference වැඩි කරලා හදන්න හැකියි. විශාල වැටුප් දාල නිකං සේවය ලබා දීම දත්ත විකුණලා හොයයි ඔය මුදල්. ජනපති හොයා ගන්නත් නෑ හැංගෙයි ගෝට වගේ. ගෝට කියන්නේ අනුරට වඩා පොරටෝක් දීපු එකෙක්. අන්තිම හැංගුනා නෙ 🤭

    • @ASidu-e7u
      @ASidu-e7u ชั่วโมงที่ผ่านมา

      A unata gootata ටිකක් පිස්සු thibbane

    • @Maths_ComputerTech_Astrology
      @Maths_ComputerTech_Astrology ชั่วโมงที่ผ่านมา

      @ASidu-e7u අනුරට කියන්න වෙන්නේ data සොරකමක් මීට කලින් වෙලා නෑ කියලා තමයි shot එක හම්බවුනාම 🤭

  • @ApeRatePolitikko
    @ApeRatePolitikko 12 ชั่วโมงที่ผ่านมา +3

    මූම විරුද්ද උන එවට දැන් මුම හොදයි කියනවනෙ 😂😂😂

  • @PushpaKumara-j9o
    @PushpaKumara-j9o 12 ชั่วโมงที่ผ่านมา +3

    ටෙන්ඩර් දාන්නැතිව ගන්න තමා ඉංදියාව ආධාරයක් පූට්ටුකරල දෙන්නෙ..ටෙන්ඩර් දුන්නොත් තව අඩුවට ගන්න පුළුවන් ! අනික බං අපරාධකරුවන් රටින් එලියට යන්නෙ එයාපෝට් එකෙන් නෙවේ , ඉන්දියාවට හෝ වෙන රටකට බෝට්ටුවලින් ගිහිල්ල ! හාන්ස් විජේසූරිය වැඩ්ඩෙක් නං මිනිහට ඔය සොෆ්ට්වෙයාර් එක හදා ගන්න බෑද ? මහ ලොකුවට කීවෙ දකුණු ආසියාවෙහි ලොකුම මෘදුකාංග වෙළඳපල හදනව කියල ! තමන් ගෙ රටේ හාල් මාෆියාව ඉස්සර හ දණ ගහල ඉන්දියාව එක්ක හැප්පෙන්නෙ කොහොමද ?

    • @bipun-t2o
      @bipun-t2o 12 ชั่วโมงที่ผ่านมา

      Adarayakkiyanne nikan gon pko tendar dala salli walata 😂😂😂 karanna wenne uba bath kan nadd

  • @Rashmika-RIBS
    @Rashmika-RIBS 14 ชั่วโมงที่ผ่านมา +3

    මම නම් කැමති නෑ මහත්තයෝ ඔය කියන නම්බරේම සිස්ටම් දාලා කරගන්න

    • @bipun-t2o
      @bipun-t2o 12 ชั่วโมงที่ผ่านมา

      Kamathi natthm hadan nathuwa idapn gan baiya😂

    • @Rashmika-RIBS
      @Rashmika-RIBS 7 ชั่วโมงที่ผ่านมา

      @bipun-t2o artificial intelligence ලාට තේරෙන්නේ නෑ දැනීමේ මට්ටම පැහැදිලියි 😂😂🤌නිකන් දෙන කුණු ගොඩවල් ඔක්කොම බාරගන්නවා උඹේ සාක්කුවේ තියෙන ෆෝන් එක ඔය ෆෝන් එක ගත්ත සමාගමෙන් උඹ අතේ තියෙද්දී පුපුරවන්න පුළුවන් කියලා උඹ දන්නවද?

    • @bipun-t2o
      @bipun-t2o 5 ชั่วโมงที่ผ่านมา

      @Rashmika-RIBS uba kiyanna on na man dannwa 😂😂😂 loke wana ratawal wala thiyana aluth dewal karanna bari tho wage gan baiyo nisa 🤌🤌🤌 ai ube data aran unta ube gani gannd 🤣🤣 palayn mod nakiya yanna🤣

    • @bipun-t2o
      @bipun-t2o 5 ชั่วโมงที่ผ่านมา

      @Rashmika-RIBS anika phonr eka pupurnnna puluwan unat kwadhawath ehema karan na un oya ostharta eka theren nadd🤌🤌

    • @Rashmika-RIBS
      @Rashmika-RIBS 5 ชั่วโมงที่ผ่านมา

      @@bipun-t2o උඹේ හැඳුනුම්පත ඩිජිටල් කරලා උඹ මොකද්ද බලාපොරොත්තු වෙන්නේ කියපන් තොගේ එකවුන්ට් එක්ක ඔක්කොම හැක් කරගන්නද ? online පුප පෙන්නලාද සල්ලි හොයන්නේ? නොදන්නා රෙද්දවල් වලට ගොං ආතල් දෙන්නැතුව ඉදපන් මං ආයේ මුකුත් කියන්නෑ උඹේ පැත්තට මේකේ දහ දෙනෙක්වත් කතා කළොත් මං ඉතුරු විස්තරේ කියන්නම් 🤌 උඹ වගේ ගොනෙකුට පැහැදිලි කරලා වැඩක් නෑ

  • @ApeRatePolitikko
    @ApeRatePolitikko 12 ชั่วโมงที่ผ่านมา +3

    මූ කට වචනෙන් කියන එවා නම් මිනිස්සු විස්වාස කරන්න එපා මු ලියලා දුන්නොත් විස්වාස කරපන් මු කියන්නෙම.බොරු

    • @ravinduchanaka2304
      @ravinduchanaka2304 9 ชั่วโมงที่ผ่านมา

      උබේ චැනල් එකත් බැලුව තෝ වගේ එකෙක් වදප උන්ට නම අයේ ඉතින් වැඩක් නෑ කියල

  • @ApeRatePolitikko
    @ApeRatePolitikko 12 ชั่วโมงที่ผ่านมา +3

    මු අපිවත් විකුනලා තමයි නවතින්නෙ 😂😂😂

    • @bipun-t2o
      @bipun-t2o 12 ชั่วโมงที่ผ่านมา

      Ube mona wikunannad uba ganikawak ne kohomath😂🤌

    • @ASidu-e7u
      @ASidu-e7u ชั่วโมงที่ผ่านมา

      Ai yako Anurata විකුණන්න ඉතුරු kalada ranil,රාජපක්ෂla.

  • @LakruwanAbeykoon
    @LakruwanAbeykoon 13 ชั่วโมงที่ผ่านมา +4

    දැන් ඉන්දියාව හොදයිද😂

    • @vijja6048
      @vijja6048 13 ชั่วโมงที่ผ่านมา

      ඉන්දියාව හොඳයි ඉතිං රටක් වශයෙන් 😂

    • @DulanWijewardhana
      @DulanWijewardhana 13 ชั่วโมงที่ผ่านมา

      ඉන්දියාව නැත්තම් අද උබට මට කන්නත් නෑ.. තොපි කඩේ ගිය උන් මේ රටට කරල තියන දේවල් හැටියට හැතිකරේ.. තොපිට ඒක තෙරුම් ගන්න බැරුව තවත් මොන කතාද බන් 😂😂😂😂😂😂😂😂 අමු ගොන්නු

    • @rasikapriyadarshana6961
      @rasikapriyadarshana6961 13 ชั่วโมงที่ผ่านมา

      Dukaida?

    • @krishperera5050
      @krishperera5050 12 ชั่วโมงที่ผ่านมา

      හොදයි හොද දේ කට‍ ඕනෑම හදීසී යකට ඉන්න අසල් වැසීය තරහ කරගෙන බැහැ කමැති උනත් නැතත්. ඒ ක තමයි දේශපාලන ය කීයන්නේ.

    • @LakruwanAbeykoon
      @LakruwanAbeykoon 11 ชั่วโมงที่ผ่านมา

      @@rasikapriyadarshana6961 දුකයි ඉන්දියන් කොලනියක් වෙනවනෙ 🤣

  • @ApeRatePolitikko
    @ApeRatePolitikko 12 ชั่วโมงที่ผ่านมา +2

    මු කියන එවා විස්වස ක්‍රන උන්ට බුදු සරනයි 😂😂😂

    • @DilangaKariyawasam
      @DilangaKariyawasam 9 ชั่วโมงที่ผ่านมา +2

      එතකොට මහින්ද හොරාද විශ්වාස කරන්න ඔන 🤣

    • @ApeRatePolitikko
      @ApeRatePolitikko 9 ชั่วโมงที่ผ่านมา

      @DilangaKariyawasam උබේ ගැනිද හොරකන් කරේ 😂😂 හොරකන් කරානම් නඩු දාපන්කො උබෙ අප්පොච්චිගෙ ආන්ඩුව නේ තියෙන්නෙ 😂😂

  • @ApeRatePolitikko
    @ApeRatePolitikko 12 ชั่วโมงที่ผ่านมา

    පචයා 😂😂😂

    • @samranawaka6127
      @samranawaka6127 8 ชั่วโมงที่ผ่านมา +1

      gawayaa

    • @ApeRatePolitikko
      @ApeRatePolitikko 8 ชั่วโมงที่ผ่านมา

      @samranawaka6127 ගවය හොදයි පචයට වඩා 😂

    • @samranawaka6127
      @samranawaka6127 8 ชั่วโมงที่ผ่านมา

      @ අපිට කොහොමත් එකයි .. තොපි වගේ උන්ටට හොඳ රටක් හදන්න ඔය පචයා හදන්න .. රාජ පක්කු වගේ $6000 M හොරා කාපු හොරු නොවෙයි උන් .. තොපි මොලේ නැති මෝඩයෝ . මුලු ලෝකෙම දන්නවා උන්ගැන . උම්බවගේ නු උගත් සම හරක් හැර

  • @freedommind234
    @freedommind234 13 ชั่วโมงที่ผ่านมา +1

    මේ එළබෙන්නේ ඉන්දියාව, අදානි, සිනොපෙක් see more

    • @KrishanthiRanaweera-x6b
      @KrishanthiRanaweera-x6b 13 ชั่วโมงที่ผ่านมา

      Paw😅

    • @bipun-t2o
      @bipun-t2o 12 ชั่วโมงที่ผ่านมา +1

      Adanna epa 😂😂😂😂

  • @NayanaWeerasiri
    @NayanaWeerasiri 9 ชั่วโมงที่ผ่านมา

    කට උල් කරලා බොරු කියන හැටි

  • @lakshansandaruwan1019
    @lakshansandaruwan1019 4 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤