ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මේකනම් ඇත්තටම හොද දෙයක් අපිට රෑටත් ලයිට් දාල රජවරු කතාකරන සද්ද දාල ඒ කාලෙ වගේ එයාලට පෙන්නන්න පුලුවන නම් ඒක හොදවෙඉ
රෑට ඉතින් ඩිස්ටි ඩිඩින් කරන එක තමයි පෙන්නන්න වෙන්නෙ, ලලනාවියෝ එක්ක
😂අමෝ @@Darkvibe11
@Darkvibe11 😂ඊජිත්තුවෙ tourism promote කරල තියන විදිහ හොයන්න.
@@Darkvibe11😂😂😂
කරනවානම් සුපිරි. තාක්ෂණය යොදාගෙන කරන්න පුළුවන්
මේක සංචාරක නියෝජ්‍ය ඇමති එක්ක සංචාරක ක්ෂේත්‍රයේ පිරිස් හමු උන වෙලාවේ යෝජනා උන දෙයක්ඇමතිවරු සමාන්‍ය මිනිස්සු කියන ඒවා අහන එක හොද දෙයක්
සුපිරි වැඩක්
Great ❤❤❤
ලයිට් දාල ලස්සන කරන්න පුලුවන්,වෙනම ආකාරයට ආකර්ශනයක් දෙන්න පුලුවන්
එපා එපා එහෙම අනවශ්‍ය ලයිට් දැම්මොත් සොබාවික ගතිය යනවා
Good decision , it will really help the tourism sector
Supiri wadak
🔥🔥🔥🔥🔥🇱🇰
❤👌
ඔක්කොටම පෙර බබරු දෙබරු අය්න් කරන්න.. නැත්නම් රෑට ඕකුන් ඇවිස්සුනොත් පනින්න වෙන්නේ බිමට
Aththa❤❤❤❤
තොට පිස්සුද බං.. රෑට කොහෙද උං ඇවිස්සෙන්නෙ..😂😂😂😂😂😂
පනින්න වෙන්නේ බිමට .. 😅 මතකැයි...
ලයිට් දාගෙන දෙබරු ඇන්නම ආතල්. 😅
රෑටත් ලයිට් දැම්මම දෙබරු වැඩි කල් ඉන්නෙ නෑ මෝඩයෝ,උබ නම් ගොනෙක්
නිකමටවත් ඉස්කොලේ ගියේ නැද්ද බං😂😂 බිගුන් කියන්නේ ඉර අවරට ගියාම අක්‍රීය වෙන ජීවින්😂
@rbsasl9550 ලයිට් දැම්මට සක්‍රිය වෙන්නෙ නැද්ද උන්?
Aliyek awith ekekuta keliyoth thama wade.. ewata mokak hari wda piliwelak genna oni kalin.
🤣🤣
මේකනම් ඇත්තටම හොද දෙයක් අපිට රෑටත් ලයිට් දාල රජවරු කතාකරන සද්ද දාල ඒ කාලෙ වගේ එයාලට පෙන්නන්න පුලුවන නම් ඒක හොදවෙඉ
රෑට ඉතින් ඩිස්ටි ඩිඩින් කරන එක තමයි පෙන්නන්න වෙන්නෙ, ලලනාවියෝ එක්ක
😂අමෝ @@Darkvibe11
@Darkvibe11 😂ඊජිත්තුවෙ tourism promote කරල තියන විදිහ හොයන්න.
@@Darkvibe11😂😂😂
කරනවානම් සුපිරි. තාක්ෂණය යොදාගෙන කරන්න පුළුවන්
මේක සංචාරක නියෝජ්‍ය ඇමති එක්ක සංචාරක ක්ෂේත්‍රයේ පිරිස් හමු උන වෙලාවේ යෝජනා උන දෙයක්
ඇමතිවරු සමාන්‍ය මිනිස්සු කියන ඒවා අහන එක හොද දෙයක්