ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Harry Potter තීම් එකට තිබ්බ සුපිරිම High Tea Buffet එක 👇th-cam.com/video/xvbpfoF0-1w/w-d-xo.html
😁😁😘
කුරුණෑගල ❤️
Aiye dawas dekatamada rs 22900 nettan 1 dawasakatada
😮
👌🥰
ඔය දෙන්න ගේ ඒ නිහතමානී කමට මම මාර ආසයි අක්කේ හැමදාමත් හිනාවෙලා සතුටින් ඉන්න. 😊
නියමයි අද අම්මත් ඉන්නවානේ...ඔයාලා දෙන්න නම් මරු..අයියා දැන් රොමෑන්ටික් වෙලා😊❤
ඒ venue එකේ දැකපු දෙයක් තමයි අැතුල්වෙච්ච මෙහොතේ පටන් දැනෙනවා සුවිශාල ඉදිකිරීමක් කියන එක. Pool එක, ගොඩනැගිලි, කාමර, කොරිඩෝ, කුළුණු ඒ හැමදේම ඒ ගුණය වැඩිකරලා තියෙනවා. Rooftop view එක සුපිරියක් ආ.... නංගි අනිවාර්යයෙන්ම බලන්න.... අපරාදෙ එතනටම ගිහිල්ලත් හැබැහින් නොබැලුවෙ 😢😊😊😊❤️👍
අපේ කුරුනෑගලට ඇවිල්ලා😍😍😍😍 තව ලස්සන places තියනවා බලන්න යන්න.. ගියේ නැද්ඩ අක්කා and අයියා
මේකේ ඉන්න සමහර මිනිස්සු දාන comment..මනුස්සයෙක්ගෙ හිතක් රිද්දන්න එපා ඔහොම..අක්කියි අයියයි ලස්සනට සතුටින් ජීවත් වෙනවා ඒ පවුල ජීවිතේ විදිනවා...බලාගෙන ඉන්න බැරි අය ගොඩයි😀❤
එහෙම තමයි නංගි. එක එක විදියෙ කට්ටිය ඉන්නවනෙ. හැමදේම උපේක්ශාවෙන් බාරගන්න පුරුදු උනාම අවුලක් නෑ. ගොඩාක් ස්තූතියි අපිත් එක්ක ඉන්නවට 😍❤️❤️😍
අද නම් මුකුත් කියන්න නෑ aunty , uncle .....හරිම ලස්සනයි video එක .Bye ....... ☺☺
😍😍❤️❤️😍😍
අද තාත්තිව දාලා ඇවිත් නේ.ලස්සනයි අද වීඩියෝ එකත්.😍😍😍
අනේ ඔයාලා ලගටම ඇවිල්ලා ❤❤❤Love you akki ❤aiya
ආදරෙයි හැමදාමත් ❤️😍❤️
*_කෑමට උපන් හපන් වගේම ලංකාවේ මා දැක්ක ආදරණියම සුන්දරම ලස්සසනම ෆැමිලි ඒක 💖💖💖_*
ගොඩාක් ස්තූතියි මේ අගය කිරීමට ❤️😍❤️
Akkeh oyalaage nam maara lassana family ekak ❤❤hamadhama sathutin parissamin innah ❤❤
හායි වේවා අද පවුලේ කට්ටිය සෙට් වෙලා හැබැයි තාත්තා තමයි අඩු බුචි අයියගෙ අම්මයි තාත්තයි හිටියා නම් තවත් ශෝක් ගොඩක් ආදරෙයි අක්කා අයියා දෙන්නටම ❤️🌹💗🌼
ආදරෙයි අපිත් හැමදාමත් ❤️😍❤️
ගොඩාක් දවසකින් පවුලේ අය set වුනේ නේද අයියේ අක්කේ...තාමත් වෙනසක් නෑ ඔය දෙන්නාගේ වීඩීයෝ දැම්මම බලනකන් හදිස්සියී.....💜️💜️💜️💜️
❤️❤️❤️😍😍😍
Athtatama lassanai video Eka superb lassna views oyalage Mey lassna dewal balan iddi happy, supiri good luck 👍👍👍👍👍♥️♥️♥️♥️♥️♥️
ගොඩාක් ස්තූතියි 😍❤️🙏
ඔයාලට හැමදාමත් ආදරෙයි
ආදරෙයි ගොඩාක් ❤️😍❤️
💚💚💚💚💚💚💚💚💜️💜️💜️💜️💜️💜️💜️ඔයාලට නිදුක් නිරොගි වාසනාවත්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤️😍🙏❤️😍🙏❤️😍🙏❤️😍🙏❤️😍🙏
Vidiyo eka on karapu gaman ape putha duwan evith ahanawa kuchi buchida kiyala.❤❤
අඩේ..... පුතාව ආදරෙන් මතක් කලා කියන්න. 😍😍😍😍❤️❤️❤️❤️
අක්කේ low buget එකෙන් කොහොමද ප්ලැන් කරන්නේ මේ විදිහට කන්න. පොඩි video එකක් දාන්නකෝ buget එක fix කර ගන්න විදිහ. ලොකු උදව්වක් වේවි එක
සුභ අලුත් අවුරුද්දක් වේවා🙏❤️ තාත්තා නැතුව පාලුයි 🥺
අනේ චැලෙන්ජ් එකකුත් කරන්නකෝ😊😊😊❤❤ඒ වගේම කතරගමත් යන්න
ඒ හොටේල් එක මාර ලස්සනයි. ඒ පූල් එකට බැස්සෙ නැත්නම් අපරාදෙ. ඔයාල වීරවිල ඩබල් ට්‍රිරී රජවර්න රිසෝල්ට් එකට ගිහින් බලන්න. හරි ලස්සනයි.
හැමදේටම උපන් හපන් පවුල විශේශයෙන්ම කෑමට සහ ආතල් එකේ ඉන්න හා හාතාත්තා ත් හිටිය නම් පට්ටවැඩේ සුපිරි අදත්ආදරෙයි නිහතමානී පිස්සු ඩබලට
ආදරෙයි මලයා 😍❤️❤️😍
අනේ මාර ආදරණීයයි අයියේ.... ඔයාලා දෙන්නා ශෝයි... ආදරෙයි ❤❤❤❤❤
ආදරෙයි නංගි හැමදාමත් 😍❤️😍
Hemadama sathutin parissamata inna.Budusaranai.Dewipihitai.
❤️😍🙏❤️😍🙏
අපොයි ඇයි කීවේ නැත්තෙ 😢 අපේ ගෙවල් කිට්ටුවටම ඇවිත්නේ මම දන්නවනම් ඔයාලව බලන්න එනවනේ ඇයි අප්පා එහෙම කලේ 😢😢😢❤❤❤
😂😂😂
😥😥😓😪
😢😢😓
🤨🫡
😂
අදනම් ටිකක් පරක්කු උනා අනේ වැඩ ගොඅක් තිබ්බා අදත් සුපිරි පැත්තේ නම අයියාට ගැලපෙනො .(මඩ ගමුවනේද)😄😄😄❤️❤️
😁😁😜😍❤️ මඩ නෙවෙයි බඩගමුව.
රොමෑන්ටික් විදිහටම තිබ්බ නේ,🔥🔥🔥♥️♥️
☺️☺️😍❤️😍
අක්කාවයි අයියාවයි බලන්න ගොඩක් ආසාවෙන් හිටියේ ❤️😘
😍😍😍❤️❤️😘😘😘
අම්මා ශෝයි අනෙ...හොද නැන්දම්මෙක්
ඔයාලගේ family එක ලස්සන යි 😄😄😄😄
❤️😍❤️
Pool wehi deviyani Kuchi ta video karanna denna digatama.Mama hitan hitiye otana wedding hall ekak kiyala.. rooms restaurants pool okkoma tiyanawane ..
Hotel aka නම pone අංකය ලබාදීමට කාරුණික වෙන්න
සුභ අලුත් අවුරුද්දක් වේවා අක්කිලා බුදු සරණයි
එසේම වේවා!! 🙏😍❤️
Ethakota akki fullboard gththama kema walata wenama gewanna onada.nethnm 22900 package ekata meal eka add wenawada
ප්‍රධාන මීල්ස් තුන හම්බෙනවා. ඊට අමතරව මොනවා හරි ගත්තොත් තමයි වෙනම ගෙවන්න ඕනේ.
*_අද වීඩියෝ ඒක ෆට්ට ෆුල් ආතල් සමග අමුතුම ආතල් කෝටියයි 🤩🤩🤩_*
😍😍❤️❤️
ඔයාලා .රි ෂෝයි අනේ ආදරේයි ගෝඩාරීයක්ක්ක්❤❤❤❤❤
Children play area එකක් නැද්ද මේකෙ
මරු සුපිරි
Ammo kema kothanada akkila ethana. Aiya kothanada athal ethana. Cute family. God bless you akki and aiya. Much love ❤❤❤❤
❤❤❤ආදරෙයි
Adareiiiii ❤️
Awidan apu widiha nam eththatama romantic ❤
අනේ ඔයාලා අපේ ගෙවල් ලගටම ඇවිල්ලා ❤️
කොහෙහරි යන්න කලින් කියන්න අපි එනවනේ කට්ටියවම බලන්න.ලස්සනයි vidio එක.💙💜💛❤🍀🌸🌷🌻🙏🙏
Kandalama hotel eke review එකකුත් ගෙන්නකෝ
Ko akke thatha Ane harima lassanai oyalage vedio hamadama balanawa man❤❤❤❤❤adarei
අපිත් ඉන්නේ kurunegala මට ගිහින් තියෙනවා අපි ඔය ලග ඉන්නේ හැමදාම වගේ එනව
😍🥰❤️
තාත්තා අවේ නැද්ද ඔයාලගේ පවුලට මන් ගොඩාක් ආසයි ගොඩාක් ආදරෙයි 😍😍😍😍😘😘😘😘
akkiyo galadari eketh video ekak oni ikmanatama plzzzzzzz 😘😘😘
Supiriyak thama ithin
😍🥰❤️🤗
මගෙ ගමත් කුරුණෑගල අනෙ එත් මම ඉන්නෙ මතුගමනෙ කුරුණෑගල හරි ලස්සනයි නේ
මම ඔය place එක දැකලා තියෙයි මාතලේ යනකොට 😍 පාරෙ ළඟම තියෙන stage එකක් වගේ
@@Kuchiandbuchi ගැම්මක්
බඩගමුව පාරේ දෙපැත්ත හරිම ලස්සනයි.නතර වෙලා ඉන්න හිතෙනවා.ඒත් එක්කම පේළියට තියෙන කඩවල් වලින් ඔයාලා කෑවා වගේ බඩ ඉරිඟු, රොටී එහෙම කන්නම හිතෙනවා.කොහොමද හොටෙල් එක මරු නේද? වෙනස්ම විදිහට හදපු හොටෙල් එකක්.ඇත්තටම අර කියනව වගේ ග්‍රීසියෙ වගේ තමා.roof top එකේ chinese food festival එක කරා.ඇත්තටම roof top එක මාර ලස්සනයි.ඔයාලත් හොදට විනෝද වුනා කියලා හිතනවා.
අපිත් ඔය රාජධානියට ආවා ඔයාගේ අම්මා හිටපු කාමරේ හිටියේ බුචී 😀😀😀😀😀😀
Oyala meet wela ktha krnna labuna ekt godak sathutui..🥰😍❤ High tea ekt apith awa...hamadama sathutin inna...Good luck ayya & akka...!!❤️❤❤
😍😍❤️❤️🙏🙏
අපි වෝට පාක් ගිහිල්ලා යූටියුබ් චැනල් එකක් හදනවා හදනවා හදනවා එතකොට ඔයාල ඒක බලන්න
දෙවනි පාරටත් බලනවා කෝ අනේ තාත්තා...තව රොමෑන්ටික් වෙන්න තිබ්බ හැබැයි
Me hottel eke me videos 2 witharaida thiyenne.
මරු අනේ එහේ 😻❤️ ඔයාලාත් මරු 🥺❤️😻
අයියගේ නංගි ට හිත ගියා❤
මේ ඉන්නෙ යශීගෙ නංගි.
@@Kuchiandbuchi ආහ් එහෙම ද.. එයා ලස්සනයි හිනාව 😍
අපේ පැත්ත තමා ඉතිම් ඔය ❤❤
Price list ekak danna puluwan nam hodai ...super vidio ..💖💖💖🔥🔥🔥🔥 .Thank you very much both of you..for this experience ..
Ape geval peththatath ava ehenam❤❤❤
Ade kurunagalada 🥰🥰❤️❤️
@@Kuchiandbuchi ow akki api kurunegla dabulla roadma thamai 😍
අක්කෙ චුට්ටා අක්කා සොයි ☺️
Comment එක පෙන්නුවා 🙈😁❤️
Ane ape gewal paththatama avith oyala 🌹🌹😍😍
😍❤️😍
අපේ ගෙදර මීරිගම 😊
elama aiya and akka
😍❤️😍❤️
Ane කොච්චර baluwath athi weneh nh ane,thawa tikak video eka dik una nm 😞 love u akki & aiya ☺️❤️
@@Kuchiandbuchi 🥺😍❤️
Aneee akkl lgtm avith 🥺 klin updet ekk demm nm api enwne blnn ayye ❤️ktha krnnth asai....api sathiykt seryk epitome hotel ekt ynw
අඩේ සිරාවට? පුරුදු තැනක් ඒ කියන්නෙ. සෙට් වෙමුකො අනිවා දවසක 😍❤️
@@Kuchiandbuchi 😍😍haaa
අනේ ශොයි
ai ane mechchr lagta awilla kiwwe natte..🥺💔gewal gawama thiyn hotel ekkta awilla kiynnema nathuwa thrhai ane🥺dennatama adrei god bless you🥰♥️✌🏻
🔥 first commet 😂❤❤❤❤❤🎉🎉🎉🎉🎉ආදරෙයි ඔක්කොම
ආදරෙයි ❤️❤️
අම්මෝ අපිත් කුරුනෑගල තමා🎉සුපිරියක් තමා
😍❤️❤️😍
Ayi සෙනසුරාදා video dame naththe
අවුරුදු එක්ක වීඩියෝ බලන්න වෙලාව නැති වෙයි කියලා හිතුනා.
Pharo-Nittambuwa hotel eke high tea ekai, stay ekakui thiyana vlog ekak oniii
Where's Uncle? 😊 Superb place by the way 👌👌👌
Apooo ethiyanthan apiwa mathakwela video ekak dala ada.ko ada thaththa kegalle peththe enawanam kalin kiyala enna hode.pinnawala ali balannath puluwan .asai oyala dekala katha karanna .Mata penne ape kuchi nangi kettuweddi buchi mahathwela wage.ammooo oya kalagediya wage thiyana badagediyath adukaranna buchi.ali petiyek wage kethwei nethnam .kuchi lassana wenaw bichi kethawenawa.ehema harinene nedaa....
අපෙ පැත්තටත් ආව නෙහ් 😁😁😁😁😁❤️
තාරාවා පාත්තයා ඇවිදිනවා වගේ🤣🤣🤣🤣🤣
ane ape peththe awithh ❤
අනේ...කියලානේ එන්න තිබුනේ...අපේ පැත්තනේ...❤️
Ane aiyya oyala hotel pakage eka thora ganna widiya vlog ekak karannko komada hotel thoraganne eyalage pakge wisthara ganna widiya a okkom
කෝ අයියේ තාත්තා..ඒ හොටෙල් එක නම් මාරම ලස්සනයි ..Love you both 💕💫🌹
වැඩක් තිබ්බ නිසා තාත්තා ආවෙ නෑ. ආදරෙයි හැමදාමත් ❤️😍❤️
ඒ බඩඉරිගු එක දැක්ක ගමන් කන්න හිතුනා 🤤😍 අක්කී එදා පෝර්ක් කාලා බැලුවා නේද 🤔 කෝ රොමෑන්‍ටික් නෑනේ 😁 healthy වැඩිද මන්දා. ඒ hotel එක මාරම ලස්සනයි අනේ 😍😍 ඇත්තට අක්කී swimming kit එක දාගෙන හිටියා කියලා බහින්නෙම නෑනේ අදනම් බැස්සා නේද 😁 කෑම දැක්කම ඔක්කොලාම එකම තැනට එනවා අපෙත් එහෙම තමයි 😅😂 තාත්තා නෑනේද අද 🥺
අනේ අක්කේ මං අද උදේ ඔයාලගෙ වීඩියො වල බැලුවා අවුරුද්දට වීඩියෝ එකක්වත් දාලද කියලා..අවුරුදු සමරපු වීඩියෝ නැද්ද...
Akki gea 🍓 T shirt aka hari ma lassanai
ada vidieo ekath supiri
❤️❤️😍😍🙏🙏
api inna kurunegala mama ithin ada giya meh road eke. photos tikka gathathe
හරිම ලස්සන හොටෙල් එකක්
❤️😍😍❤️
ඔහොම නෙවෙයි අපේ නුවර
*_හැමෝම ලස්සනයි අක්කි&අක්කි ආදරෙයි හැමදාමත් 🥰❤️_*
අක්කේ ladies swimwear ගන්න පුලුවන් shops කියන්නකෝ.❤
සිරාවටම රෝමැන්ටික් අප්පා 😂
🙈🙈😃😃😃
අඩේ අපේ ඒරියා එකට ඇවිත් ❤✨️
maru maru dennage ath patalan giya gamana
හෙ හේ... තැන්කූ වේවා 🙏😍❤️
Adath lassanai. Ada thaththa ko.
Thaththa ta enna bari una wada nisa 😊❤️
අක්කිලා.අපේ.පැත්තට ඇවිත් 😍😘
😍❤️😍😍❤️😍
මරු 😍 කෝ යකුනේ තායිලන්තයේ Travel Guide එක 😒😒😒
Hotel eka mara lassanai ❤️❤️❤️❤️
❤️❤️😍😍
Anee kalutra paththe buffe video nddaa
Adeh lassana place eka ne🌸
Harry Potter තීම් එකට තිබ්බ සුපිරිම High Tea Buffet එක 👇
th-cam.com/video/xvbpfoF0-1w/w-d-xo.html
😁😁😘
කුරුණෑගල ❤️
Aiye dawas dekatamada rs 22900 nettan 1 dawasakatada
😮
👌🥰
ඔය දෙන්න ගේ ඒ නිහතමානී කමට මම මාර ආසයි අක්කේ හැමදාමත් හිනාවෙලා සතුටින් ඉන්න. 😊
නියමයි අද අම්මත් ඉන්නවානේ...ඔයාලා දෙන්න නම් මරු..අයියා දැන් රොමෑන්ටික් වෙලා😊❤
ඒ venue එකේ දැකපු දෙයක් තමයි අැතුල්වෙච්ච මෙහොතේ පටන් දැනෙනවා සුවිශාල ඉදිකිරීමක් කියන එක. Pool එක, ගොඩනැගිලි, කාමර, කොරිඩෝ, කුළුණු ඒ හැමදේම ඒ ගුණය වැඩිකරලා තියෙනවා. Rooftop view එක සුපිරියක් ආ.... නංගි අනිවාර්යයෙන්ම බලන්න.... අපරාදෙ එතනටම ගිහිල්ලත් හැබැහින් නොබැලුවෙ 😢😊😊😊❤️👍
අපේ කුරුනෑගලට ඇවිල්ලා😍😍😍😍 තව ලස්සන places තියනවා බලන්න යන්න.. ගියේ නැද්ඩ අක්කා and අයියා
මේකේ ඉන්න සමහර මිනිස්සු දාන comment..මනුස්සයෙක්ගෙ හිතක් රිද්දන්න එපා ඔහොම..අක්කියි අයියයි ලස්සනට සතුටින් ජීවත් වෙනවා ඒ පවුල ජීවිතේ විදිනවා...බලාගෙන ඉන්න බැරි අය ගොඩයි😀❤
එහෙම තමයි නංගි. එක එක විදියෙ කට්ටිය ඉන්නවනෙ. හැමදේම උපේක්ශාවෙන් බාරගන්න පුරුදු උනාම අවුලක් නෑ. ගොඩාක් ස්තූතියි අපිත් එක්ක ඉන්නවට 😍❤️❤️😍
අද නම් මුකුත් කියන්න නෑ aunty , uncle .....
හරිම ලස්සනයි video එක .
Bye ....... ☺☺
😍😍❤️❤️😍😍
අද තාත්තිව දාලා ඇවිත් නේ.ලස්සනයි අද වීඩියෝ එකත්.😍😍😍
අනේ ඔයාලා ලගටම ඇවිල්ලා ❤❤❤Love you akki ❤aiya
ආදරෙයි හැමදාමත් ❤️😍❤️
*_කෑමට උපන් හපන් වගේම ලංකාවේ මා දැක්ක ආදරණියම සුන්දරම ලස්සසනම ෆැමිලි ඒක 💖💖💖_*
ගොඩාක් ස්තූතියි මේ අගය කිරීමට ❤️😍❤️
Akkeh oyalaage nam maara lassana family ekak ❤❤hamadhama sathutin parissamin innah ❤❤
හායි වේවා අද පවුලේ කට්ටිය සෙට් වෙලා හැබැයි තාත්තා තමයි අඩු බුචි අයියගෙ අම්මයි තාත්තයි හිටියා නම් තවත් ශෝක් ගොඩක් ආදරෙයි අක්කා අයියා දෙන්නටම ❤️🌹💗🌼
ආදරෙයි අපිත් හැමදාමත් ❤️😍❤️
ගොඩාක් දවසකින් පවුලේ අය set වුනේ නේද අයියේ අක්කේ...තාමත් වෙනසක් නෑ ඔය දෙන්නාගේ වීඩීයෝ දැම්මම බලනකන් හදිස්සියී.....💜️💜️💜️💜️
❤️❤️❤️😍😍😍
Athtatama lassanai video Eka superb lassna views oyalage Mey lassna dewal balan iddi happy, supiri good luck 👍👍👍👍👍♥️♥️♥️♥️♥️♥️
ගොඩාක් ස්තූතියි 😍❤️🙏
ඔයාලට හැමදාමත් ආදරෙයි
ආදරෙයි ගොඩාක් ❤️😍❤️
💚💚💚💚💚💚💚💚💜️💜️💜️💜️💜️💜️💜️
ඔයාලට නිදුක් නිරොගි වාසනාවත්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤️😍🙏❤️😍🙏❤️😍🙏❤️😍🙏❤️😍🙏
Vidiyo eka on karapu gaman ape putha duwan evith ahanawa kuchi buchida kiyala.❤❤
අඩේ..... පුතාව ආදරෙන් මතක් කලා කියන්න. 😍😍😍😍❤️❤️❤️❤️
අක්කේ low buget එකෙන් කොහොමද ප්ලැන් කරන්නේ මේ විදිහට කන්න. පොඩි video එකක් දාන්නකෝ buget එක fix කර ගන්න විදිහ. ලොකු උදව්වක් වේවි එක
සුභ අලුත් අවුරුද්දක් වේවා🙏❤️ තාත්තා නැතුව පාලුයි 🥺
අනේ චැලෙන්ජ් එකකුත් කරන්නකෝ😊😊😊❤❤ඒ වගේම කතරගමත් යන්න
ඒ හොටේල් එක මාර ලස්සනයි. ඒ පූල් එකට බැස්සෙ නැත්නම් අපරාදෙ. ඔයාල වීරවිල ඩබල් ට්‍රිරී රජවර්න රිසෝල්ට් එකට ගිහින් බලන්න. හරි ලස්සනයි.
හැමදේටම උපන් හපන් පවුල
විශේශයෙන්ම කෑමට සහ ආතල් එකේ ඉන්න හා හා
තාත්‍තා ත් හිටිය නම් පට්ට
වැඩේ සුපිරි අදත්
ආදරෙයි නිහතමානී පිස්සු ඩබලට
ආදරෙයි මලයා 😍❤️❤️😍
අනේ මාර ආදරණීයයි අයියේ.... ඔයාලා දෙන්නා ශෝයි... ආදරෙයි ❤❤❤❤❤
ආදරෙයි නංගි හැමදාමත් 😍❤️😍
Hemadama sathutin parissamata inna.Budusaranai.Dewipihitai.
❤️😍🙏❤️😍🙏
අපොයි ඇයි කීවේ නැත්තෙ 😢 අපේ ගෙවල් කිට්ටුවටම ඇවිත්නේ මම දන්නවනම් ඔයාලව බලන්න එනවනේ ඇයි අප්පා එහෙම කලේ 😢😢😢❤❤❤
😂😂😂
😥😥😓😪
😢😢😓
🤨🫡
😂
අදනම් ටිකක් පරක්කු උනා අනේ වැඩ ගොඅක් තිබ්බා අදත් සුපිරි පැත්තේ නම අයියාට ගැලපෙනො .(මඩ ගමුවනේද)😄😄😄❤️❤️
😁😁😜😍❤️ මඩ නෙවෙයි බඩගමුව.
රොමෑන්ටික් විදිහටම තිබ්බ නේ,
🔥🔥🔥♥️♥️
☺️☺️😍❤️😍
අක්කාවයි අයියාවයි බලන්න ගොඩක් ආසාවෙන් හිටියේ ❤️😘
😍😍😍❤️❤️😘😘😘
අම්මා ශෝයි අනෙ...හොද නැන්දම්මෙක්
ඔයාලගේ family එක ලස්සන යි 😄😄😄😄
❤️😍❤️
Pool wehi deviyani Kuchi ta video karanna denna digatama.
Mama hitan hitiye otana wedding hall ekak kiyala.. rooms restaurants pool okkoma tiyanawane ..
Hotel aka නම pone අංකය ලබාදීමට කාරුණික වෙන්න
සුභ අලුත් අවුරුද්දක් වේවා අක්කිලා බුදු සරණයි
එසේම වේවා!! 🙏😍❤️
Ethakota akki fullboard gththama kema walata wenama gewanna onada.nethnm 22900 package ekata meal eka add wenawada
ප්‍රධාන මීල්ස් තුන හම්බෙනවා. ඊට අමතරව මොනවා හරි ගත්තොත් තමයි වෙනම ගෙවන්න ඕනේ.
*_අද වීඩියෝ ඒක ෆට්ට ෆුල් ආතල් සමග අමුතුම ආතල් කෝටියයි 🤩🤩🤩_*
😍😍❤️❤️
ඔයාලා .රි ෂෝයි අනේ ආදරේයි ගෝඩාරීයක්ක්ක්❤❤❤❤❤
Children play area එකක් නැද්ද මේකෙ
මරු සුපිරි
😍😍❤️❤️
Ammo kema kothanada akkila ethana. Aiya kothanada athal ethana. Cute family. God bless you akki and aiya. Much love ❤❤❤❤
ආදරෙයි හැමදාමත් ❤️😍❤️
❤❤❤ආදරෙයි
Adareiiiii ❤️
Awidan apu widiha nam eththatama romantic ❤
අනේ ඔයාලා අපේ ගෙවල් ලගටම ඇවිල්ලා ❤️
කොහෙහරි යන්න කලින් කියන්න අපි එනවනේ කට්ටියවම බලන්න.ලස්සනයි vidio එක.💙💜💛❤🍀🌸🌷🌻🙏🙏
Kandalama hotel eke review එකකුත් ගෙන්නකෝ
❤️😍❤️
Ko akke thatha Ane harima lassanai oyalage vedio hamadama balanawa man❤❤❤❤❤adarei
අපිත් ඉන්නේ kurunegala මට ගිහින් තියෙනවා අපි ඔය ලග ඉන්නේ හැමදාම වගේ එනව
😍🥰❤️
තාත්තා අවේ නැද්ද ඔයාලගේ පවුලට මන් ගොඩාක් ආසයි ගොඩාක් ආදරෙයි 😍😍😍😍😘😘😘😘
akkiyo galadari eketh video ekak oni ikmanatama plzzzzzzz 😘😘😘
Supiriyak thama ithin
😍🥰❤️🤗
මගෙ ගමත් කුරුණෑගල අනෙ එත් මම ඉන්නෙ මතුගමනෙ කුරුණෑගල හරි ලස්සනයි නේ
මම ඔය place එක දැකලා තියෙයි මාතලේ යනකොට 😍 පාරෙ ළඟම තියෙන stage එකක් වගේ
❤️😍❤️
@@Kuchiandbuchi ගැම්මක්
බඩගමුව පාරේ දෙපැත්ත හරිම ලස්සනයි.නතර වෙලා ඉන්න හිතෙනවා.ඒත් එක්කම පේළියට තියෙන කඩවල් වලින් ඔයාලා කෑවා වගේ බඩ ඉරිඟු, රොටී එහෙම කන්නම හිතෙනවා.කොහොමද හොටෙල් එක මරු නේද? වෙනස්ම විදිහට හදපු හොටෙල් එකක්.ඇත්තටම අර කියනව වගේ ග්‍රීසියෙ වගේ තමා.roof top එකේ chinese food festival එක කරා.ඇත්තටම roof top එක මාර ලස්සනයි.ඔයාලත් හොදට විනෝද වුනා කියලා හිතනවා.
අපිත් ඔය රාජධානියට ආවා ඔයාගේ අම්මා හිටපු කාමරේ හිටියේ බුචී 😀😀😀😀😀😀
Oyala meet wela ktha krnna labuna ekt godak sathutui..🥰😍❤ High tea ekt apith awa...hamadama sathutin inna...Good luck ayya & akka...!!❤️❤❤
😍😍❤️❤️🙏🙏
අපි වෝට පාක් ගිහිල්ලා යූටියුබ් චැනල් එකක් හදනවා හදනවා හදනවා එතකොට ඔයාල ඒක බලන්න
දෙවනි පාරටත් බලනවා කෝ අනේ තාත්තා...තව රොමෑන්ටික් වෙන්න තිබ්බ හැබැයි
Me hottel eke me videos 2 witharaida thiyenne.
මරු අනේ එහේ 😻❤️ ඔයාලාත් මරු 🥺❤️😻
අයියගේ නංගි ට හිත ගියා❤
මේ ඉන්නෙ යශීගෙ නංගි.
@@Kuchiandbuchi ආහ් එහෙම ද.. එයා ලස්සනයි හිනාව 😍
අපේ පැත්ත තමා ඉතිම් ඔය ❤❤
Price list ekak danna puluwan nam hodai ...super vidio ..💖💖💖🔥🔥🔥🔥 .Thank you very much both of you..for this experience ..
Ape geval peththatath ava ehenam❤❤❤
Ade kurunagalada 🥰🥰❤️❤️
@@Kuchiandbuchi ow akki api kurunegla dabulla roadma thamai 😍
අක්කෙ චුට්ටා අක්කා සොයි ☺️
Comment එක පෙන්නුවා 🙈😁❤️
Ane ape gewal paththatama avith oyala 🌹🌹😍😍
😍❤️😍
අපේ ගෙදර මීරිගම 😊
elama aiya and akka
😍❤️😍❤️
Ane කොච්චර baluwath athi weneh nh ane,thawa tikak video eka dik una nm 😞 love u akki & aiya ☺️❤️
ආදරෙයි නංගි හැමදාමත් 😍❤️😍
@@Kuchiandbuchi 🥺😍❤️
Aneee akkl lgtm avith 🥺 klin updet ekk demm nm api enwne blnn ayye ❤️ktha krnnth asai....api sathiykt seryk epitome hotel ekt ynw
අඩේ සිරාවට? පුරුදු තැනක් ඒ කියන්නෙ. සෙට් වෙමුකො අනිවා දවසක 😍❤️
@@Kuchiandbuchi 😍😍haaa
අනේ ශොයි
ai ane mechchr lagta awilla kiwwe natte..🥺💔gewal gawama thiyn hotel ekkta awilla kiynnema nathuwa thrhai ane🥺dennatama adrei god bless you🥰♥️✌🏻
🔥 first commet 😂❤❤❤❤❤🎉🎉🎉🎉🎉ආදරෙයි ඔක්කොම
ආදරෙයි ❤️❤️
අම්මෝ අපිත් කුරුනෑගල තමා🎉සුපිරියක් තමා
😍❤️❤️😍
Ayi සෙනසුරාදා video dame naththe
අවුරුදු එක්ක වීඩියෝ බලන්න වෙලාව නැති වෙයි කියලා හිතුනා.
Pharo-Nittambuwa hotel eke high tea ekai, stay ekakui thiyana vlog ekak oniii
Where's Uncle? 😊 Superb place by the way 👌👌👌
Apooo ethiyanthan apiwa mathakwela video ekak dala ada.ko ada thaththa kegalle peththe enawanam kalin kiyala enna hode.pinnawala ali balannath puluwan .asai oyala dekala katha karanna .
Mata penne ape kuchi nangi kettuweddi buchi mahathwela wage.ammooo oya kalagediya wage thiyana badagediyath adukaranna buchi.ali petiyek wage kethwei nethnam .kuchi lassana wenaw bichi kethawenawa.ehema harinene nedaa....