Bro this is unfair. I was listing to this song continuesly and still listing. I pictured a different story line and this video is too heavy to absorb. Amazing work !! Gayya & Chithru no words. Gayya oya athal welawata athala but serious welawata harima sarai bro ❤ this is a perfect illustration to showcase that.. all the best !! Want more in future !!
I'm listening to this on Loop, Feels like there should be more to the story, Great work Gayya.! Need more of these type of Songs from you.! And please put Chords somewhere! :-)
When gayya sings "දෙතොල් මා ,තෙමිලා නෑ, මේ තරම් , හාදු වර්ෂාවකින්...". My heart Stops .. 🥀✨😭 after long time a meaningful visual experience for a meaningful composition…🎥🔥
I’m completely hooked on this. Addicted .. I’ve cried a few times watching this. Guyya you’re so gifted. And Tharindi you’re the best actress of this era ♥️♥️♥️♥️
Whenever Gayya drops new music, it takes me right back to those nights in LK - blasting his tracks with the boys, drunk in the car vibing on the way home. Even though I'm in the UK now, his new releases give me that same energy.
Totally disagree… I am a huge fan of Gayan and I have watched so many concerts when Gayan was with Daddy and without him as well.. The Daddy Band has a great vision and it won’t fade away with or without Gayan.. From the very beginning, Daddy didn’t have a leader (even Gayan was with them) and still they don’t have.. After Gayan left, Daddy creates “Aaley” & “Ellungaha” which are very musically advanced.. Gayan wants to be a solo artist but Daddy goes their own pathway which will not be aligned with the Gayan’s… But I love to witness them together in future.. Anyway, Daddy is the best band exists in SL at the present who doesn’t sing other artists songs or covers, but having bunch of their own songs created by themselves..
The BEST song ever Gayan ♥💐 Tharindi ~ next level performance 😘♥️ Beautiful voice Chithru ♥️💐 We are listening to this song everyday with a heavy heart 🥺So touching ♥️
Her acting s outstanding. Just because of tat i watched it and eventually started loving tis song on tat reason. And finally here s me, lving the character and singers' voices too.
I have heard this from @TehanPerera… It was one of his most underrated song. I don’t know the situation, but I heard this first from Tehan’s Apple Music, but now removed .
Ado Gaiya meka balala aduna! Aayema parana ubawa one ape young age eka ube songs ekka gammen api athal eke ahuwa eh kaale! Uba giyam passe music wala kisima gammak naa bro! Ayema eka diipan! Kohe hitiyath Gayya ge song ekak aawoth loweth ahanwa machang! Ubata jaya ❤
Love this from the plaintiyai sindu dekai.. from my side i was pictured my story of love and failure 💔. This is a whole different story. But i still love this song by my story.. Thank you so much Gayan for the beautiful creation..
මේ වීඩියෝ නිර්මාණය වෙනුවෙන් මට සහය වුණු හැමදෙනාටම බොහොම ස්තූතියි ! 🥰❤️
Thank you malli🙏❤️
Thank You අයියේ මේ ලස්සන සිංදුවේ රූප රචනාවට මාව තෝරගත්තට ❤️🥰
BEAUTIFUL!
You can't get a song wrong, Sir 🤍🤍🤍...
Bro this is unfair. I was listing to this song continuesly and still listing. I pictured a different story line and this video is too heavy to absorb.
Amazing work !! Gayya & Chithru no words. Gayya oya athal welawata athala but serious welawata harima sarai bro ❤ this is a perfect illustration to showcase that.. all the best !! Want more in future !!
දැක්කම හිතුනා ඔයාගේ වැඩක් වෙන්න ඇති කියලා.
මට මේ melody එක ඔලුවෙන් යවා ගන්න බෑ. 🤍
AGREED100%
Ek danenw wdi 🥺
බොහෝ කලකට පෙර ලියපු පෞද්ගලිකවම මා කැමතිම ගීතයත්.
ගයානුත් ගී පද රචනයෙන් එකතු වුණා.
ඉතින් බලන්න ශෙයා කරන්න
Machan🙏🙏🙌🙌❤️❤️
❤ boss
මේව අහන්න ගොඩක් අය එන් නෑ ගොඩක් අය හොයන්නේ වේග රිද්මය. ඒ උනාට මේකෙ තියෙන රහ දන්නෙ බොහෝම ටික දෙනයි. කොච්චර ඇහුවත් එපා වෙන් නෑ. Next level gayya. Kuweni concert එකෙත් නියමෙට perform කලා
අනිවාර්යයෙන් ❤️❤️❤️
මම අසූවෙ දශකේ පොරක්.. කුහක නොවී කියනවා දැන් ඉන්න ගොඩක් සමහර නළු නිලියෝ සාපේක්ෂව පරණ ලොකු නම් වලට වඩා රංගනය පට්ට දක්ෂයි. සමහරු. ගායනය නර්තනය නිවේදනය කියන හැමදේටමත් සුපිරි. මේ තරින්දි එක උදාහරණයක්.
Thank you so much for giving me the opportunity to collaborate with you on this beautiful song! It was such a pleasure to work with you ❤
Thank u as well chithru🙏 it was an absolute pleasure to have u on💯
අයෙත් කටහඬ අහන්න ලැබුන එක සතුටක්.
Beautiful song with fantastic acting!
Beauuuutiful voice 🎉❤
You were one of the most talented contestants in your DDS season. God bless you!♥️
මාරම ආසම මාර විදිහට addicted උන සිංදුවක් audio එකම ඇහුවා දවසම මාර ගති. වීඩියෝ එක ගැන ගත්තම මාර ලස්සනයි ලස්සනයි අපේ තිවංක අයියාගේ සුපිරි වැඩක් නියමයි. ජයවේවා අයියලා
Ado Gayya.. උබෙ සිංදු vibe එකක් බන්.. මම පොඩි කාලෙ ඉදන්ම හැම එකක්ම අහනවා.. කොමත් එක පාරක් ඇහුවට සෙට් නෑනේ.. දෙක තුන අහද්දි වදිනවා 👌🫶.. උබෙ සිංදු හැමොම අහන්නැ...ඒත් අපි අහනවා❤
ගයියගෙ singing, වචන, මියුසික්, ෆිල්මි වීඩියෝ එක, තරින්දිගෙ ඇක්ටින්.. full package... සුපිරියි...
චිතෘ ඔයාගේ කටහඬ ආයේ අහන්න ලැබුන එක සතුටක්. ඔයා කවුද කියලා බලද්දී දැක්කේ මේ ඩ්‍රීම් ස්ටාර් හිටපු දක්ෂම කෙල්ලෙක් කියලා. දැන් ඔය නිහැඩියාව ඇති.
Featuring Tharindi on the video was the best decision! The harmonies are a killer. Beautiful work Gayan! 😊
ගයියා ඇයි බන් මෙහෙම කරන්නේ..බ්‍රේකප් කරපු දවසෙම අහන්නේ..වදිනවා හෙන ගහන්නා වගේ.. I just did not listen it..I deeply felt it.. no words to say..😭😭♥️
♥🎵
නිහඬ වූයේ ඇයි මගේ සෙනෙහේ
කෙදින එයි දෝ මා සිපගන්නට ආයේ
දෙතොල් මා තෙමිල නෑ මේ තරම් හාදු වර්ෂාවකින්
නැ මේ තරම් දුකක් මා ජීවිතේ
මටද අහිමි නුඹගෙ ආදරේ
වැස්සක් සේ පාවී වෙන ඉමකට හුරු වී
නොවැටී තොල් තෙමමින් කෙදින එයි දෝ මා හා
සුළඟ පාවී ගියා මහ වැස්සක පැටලී
අඳුරු මන්දාරමේ යන්නට බෑ සැඟවී
දෙතොල් මා තෙමිල නෑ මේ තරම් හාදු වර්ෂාවකින්
නැ මේ තරම් දුකක් මා ජීවිතේ
අපට අහිමි අපගෙ ආදරේ
වැස්සක් සේ පාවී වෙන ඉමකට හුරු වී
නොවැටී තොල් තෙමමින් කෙදින එයි දෝ
තරින්දිගේ රංගනය කියන්න වචන නැහැ ඒ තරම් විශිෂ්ටයි,lyrics ,singing ,acting super හදවතට කතා කරනවා 🥺🥺❤️❤️
I'm listening to this on Loop, Feels like there should be more to the story, Great work Gayya.! Need more of these type of Songs from you.! And please put Chords somewhere! :-)
Beautiful song putha. I also must comment that it was good to hear Chitru's voice again. The voices blend well.
නිහඬ වූයේ ඇයි මගේ සෙනෙහෙ
කෙදින එයි දෝ මා සිපගන්නට ආයේ
දෙතොල් මා තෙමිල නෑ මේ තරම් හාදු වර්ශාවකින්
නැ මේ තරම් දුකක් මා ජීවිතේ
මටද අහිමි නුඹගෙ ආදරේ
වැස්සක් සේ පාවී වෙන ඉමකට හුරු වී
නොවැටී තොල් තෙමමින් කෙදින එයි දෝ මා හා
සුළඟ පාවී ගියා මහවැස්සක පැටලී
අඳුරු මන්දාරමේ යන්නට බෑ සැඟවී
දෙතොල් මා තෙමිල නෑ මේ තරම් හාදු වර්ශාවකින්
නැ මේ තරම් දුකක් මා ජීවිතේ
අපට අහිමි අපගෙ ආදරේ
වැස්සක් සේ පාවී වෙන ඉමකට හුරු වී
නොවැටී තොල් තෙමමින් කෙදින එයි දෝ මා හා
ගයියෝ.. මුලින්ම උඹ මැරෙයිද මං මැරෙයිද දන්නෑ. ඒත් මුලින් උඹ මලොත් මට අනිවා ඇඬෙයි. ඒ තරම් අපේ බොක්කටම බද්ධ වෙලා උඹ මොන නිර්මාණේ කරත්. ආදරෙයි ❤️🔥
When gayya sings "දෙතොල් මා ,තෙමිලා නෑ, මේ තරම් , හාදු වර්ෂාවකින්...". My heart Stops .. 🥀✨😭 after long time a meaningful visual experience for a meaningful composition…🎥🔥
I’m completely hooked on this. Addicted .. I’ve cried a few times watching this. Guyya you’re so gifted. And Tharindi you’re the best actress of this era ♥️♥️♥️♥️
නිහඩ වූයේ ඇයි මගේ සෙනෙහේ
කෙදින එයිදෝ මා සිපගන්නට ආයේ
දෙතොල් මා තෙමිලා නෑ
මේ තරම් හාදු වර්ෂාවකින්...
නෑ මේ තරම් දුකක් මා ජීවිතේ
මට ද අහිමි නුබගේ ආදරේ
වැස්සක් සේ පාවී වෙන ඉමකට හුරුවී
නොවැටී තොල් තෙමමින්
කෙදින එයි දෝ මා....
සුළග පාවී ගියා මහ වැස්සක පැටලී
අදුරු මන්දරමේ යන්නට බෑ සැගවී...
දෙතොල් මා තෙමිලා නෑ
මේ තරම් හාදු වර්ෂාවකින්
නෑ මේ තරම් දුකක් මා ජීවිතේ
අපට අහිමි අපගේ ආදරේ
වැස්සක් සේ පාවී වෙන ඉමකට හුරුවී
නොවැටී තොල් තෙමමින්
කෙදින එයි දෝ.. ❤️🩹🥺
❤
ඇයි එච්චර ඉක්මනට සිංදුව ඉවර වුනේ කියලා හිතුනේ 😓❤️
ආතල් නම් ආතල් feeling නම් feelings gayya. Is legend ❤
Gayya supiri machan ❤👍
Chithruu kella. Ayeth oyawa ahanna ලැබුණු 1 niyamai . Jaya wewaa ❤❤❤....
මේක මරුම මරු ගයියා. දවසෙ ප්‍රථම රාජකාරිය වගේ දවස් පටන් ගන්න වෙලේ ඉදන් අහනවා. මාරම smooth 😘. පට්ට කොල්ලො
Gaiya, what a master piece! I love your poddak saiko but machan this is just perfect. These should reach millions and more!!!! Glad to have you back
Whenever Gayya drops new music, it takes me right back to those nights in LK - blasting his tracks with the boys, drunk in the car vibing on the way home. Even though I'm in the UK now, his new releases give me that same energy.
unfortunately there is no audience in sri lanka for these type of songs. classic work.
True
ගීතයේ තනුව පද මාලාව වගේම හඩ මුසුව ඉතාමත් ලස්සනයි. තරින්දි විශිෂ්ට රංගනයකින් දායක වෙනවා. චිත්රු ගයාන් සංකලනය අති විශිෂ්ටයි. ඔබ දෙපලගේ තව තවත් ලස්සන නිර්මාණ ඉදිරියේදි අසන්නට ලැබේවායි පතමි. සුබ පැතුම්.
මේ වෙද්දි බැඳලා ළමයි එක්ක, කිසිම බූට් අහලකවත් එකක් නැතුව හිටියත්, අතීතයේ ඉඳලා හිතින් හරි බූට් වෙච්ච ඔක්කෝම එක පේළියට මතක් කරලා ආයෙත් බූට් වෙන්න පුළුවන් සිංදුවක්. තරින්දි විෂුවල් එකට ගත්ත එකට ස්තුතියි. ඒකෙන් වයිබ් එක ගොඩක් වැඩි වෙලා තියනවා.
nice song.... nice video .... superb acting Tharindi as always
Chithru ge opening ekai,
Tharindi ge acting nui mix wela, (kudos for the concept thiwa)
gayya "apa ta ahimi apage aadare" hook eka kiyaddi danena feeling eka nam..... pissuwakkkkkk !
Tehan ge eke kella marenawa
Meke kolla marila tiyenne..
ekama sinduwa... feelings 2k...
🥰
මාරම feel එකක් තියන song එකක්..ලස්සනයි ගය්යා..මනූ...❤
Daddy band is nothing without him. This guy just created two absolutely beautiful songs. What have they done, singing old songs in concerts
Totally disagree… I am a huge fan of Gayan and I have watched so many concerts when Gayan was with Daddy and without him as well.. The Daddy Band has a great vision and it won’t fade away with or without Gayan.. From the very beginning, Daddy didn’t have a leader (even Gayan was with them) and still they don’t have.. After Gayan left, Daddy creates “Aaley” & “Ellungaha” which are very musically advanced.. Gayan wants to be a solo artist but Daddy goes their own pathway which will not be aligned with the Gayan’s… But I love to witness them together in future.. Anyway, Daddy is the best band exists in SL at the present who doesn’t sing other artists songs or covers, but having bunch of their own songs created by themselves..
We've waited so long for this to come out.... Great work as always Gayya & Chithru ❤❤🔥🔥🔥🔥🔥
පට්ට එකක් අහපු වෙලේ ඉදම් පට්ට ගහනවා සිංදුව අහපු වෙලේ ඉදම් සුපිරියක් ❤❤ පිස්සුවක්. ආදරෙයි ගයාන් අයියා.. Voice ලස්සනයි
Koccara ahuvat epa vanne na bro..❤❤
Plain Tea යයි සිංදු දෙකයි - solo acoustic performance eka tamay lassanama.
කාලෙකින් රිපීට් කර කර සිංදුවක් අහුව ❤🤩🤩 Love from love and journey ❤
නිහඬ වූයේ ඇයි මගේ සෙනෙහේ
කෙදින එයි දෝ මා සිපගන්නට ආයේ
දෙතොල් මා තෙමිලා නෑ
මේ තරම් හාදු වර්ෂාවකින්
නෑ මේ තරම් දුකක් මා ජිවිතේ
මටද අහිමි නුඹගේ ආදරේ
වැස්සක් සේ පාවී
වෙන ඉමකට හුරු වී
නොවැටී තොල් තෙමමින්
කෙදින එයි දෝ මා හා
හ්ම් හ්ම් හ්ම් හ්ම් හ්ම්
හ්ම් හ්ම් හ්ම් හ්ම් හ්ම්
හ්ම් හ්ම් හ්ම් හ්ම් හ්ම්
හ්ම් හ්ම් හ්ම් හ්ම් හ්ම්
සුළඟ පාවී ගියා
මහ වැස්සක පැටලී
අඳුරු මන්දාරමේ
යන්නට බෑ සැඟ වී
දෙතොල් මා තෙමිලා නෑ
මේ තරම් හාදු වර්ෂාවකින්
නෑ මේ තරම් දුකක් මා ජිවිතේ
අපට අහිමි අපගේ ආදරේ
වැස්සක් සේ පාවී
වෙන ඉමකට හුරු වී
නොවැටී තොල් තෙමමින්
කෙදින එයි දෝ
හ්ම් හ්ම් හ්ම් හ්ම් හ්ම්
හ්ම් හ්ම් හ්ම් හ්ම් හ්ම්
හ්ම් හ්ම් හ්ම් හ්ම් හ්ම්
හ්ම් හ්ම් හ්ම් හ්ම් හ්ම්
The BEST song ever Gayan ♥💐
Tharindi ~ next level performance 😘♥️
Beautiful voice Chithru ♥️💐
We are listening to this song everyday with a heavy heart 🥺So touching ♥️
Melody + music + lyrics + voice ❤
අපට අහිමි අපගේ ආදරේ...
සිංදුව තව ටිකක් තිබුනා නම් කියල හිතුනා 😍
This actress is in prime, one of best, gayyia happy about u, u r nt following father but he was a gentleman . Gd luck
ඇත්තටම කාලෙකට පස්සේ උඹෙන් අපේ හිතට හෙන වැදුණ වගේ වැදුණ සිංදුවක් ❤✨️🙏
Her acting s outstanding. Just because of tat i watched it and eventually started loving tis song on tat reason. And finally here s me, lving the character and singers' voices too.
This is so good to listen to and the best version I guess... Touching VDO too..Listing on repeat .Cheers to all
Gayya x chithru එනකන් බලන් හිටපු collab එකක්..මේකෙ tehan perera ගෙ version එකත් ලස්සනයි.gayya manu ගෙ programme එකේ කියපු දවසෙ ඉදන් original version එකක් එනකන් බලන් හිටියෙ.පට්ට.chithru කාලෙකින් අහන්න ලැබිච්ච එක මරු🙌❤️❤️
ගයියා වගේ අලුත් වෙනස් වැඩ කරන චරිත ලංකාවෙ මියුසික් ඉන්ඩ්‍රසිටියට ඕන කියන සෙට් එක මේ කොනට ❤😊
චිතෘව ආයෙත් අහන්න ලැබෙන එක හොඳ දෙයක්..
කව්ද කියලා ගිහින් බැලුවමයි දැක්කෙ. අයියෝ මේ ළමයා හෙන කාලෙකින් නෙ කියලා හිතුනා. ඩ්‍රීම් ස්ටාර් එකේ හිටපු වෙනස් දක්ෂ කෙල්ල
ඔවු. මාත් ගිහින් බැලුවම මතක් උනේ. ගොඩ කාලෙකින් චිතෘව අහන්න ලැබිච්ච එකට සතුටුයි
Can’t stop listening to this❤Heart touching melody, lyrics and vocals 🥹
කාලෙකට පස්සෙ ඇහුනු ලස්සනම සින්දුවක්..... music, lyrics next level🔥. නමුත් බහුබූත සිංදු trend එක නිසා යටපත් වෙන තවත් එක සිංදුවක් පමණක්ම වේවි 😢 keep up the great work ❤️
Raniduge aluth song ekatath ekane une
Welcome back gayya..... Thank you very much for giving us back 2000s vibe...... 😘😘
I have heard this from @TehanPerera… It was one of his most underrated song. I don’t know the situation, but I heard this first from Tehan’s Apple Music, but now removed .
original version was sung by daddy's nimantha and samitha. melody is gayya's. its still on utube ig.
Superb..... what a beautiful song n video.... heart touching voices..... superb acting too... ❤❤❤❤
ලස්සන වැඩක්. (බලව් බලව් කුරුසේ වගේ සද්දෙකුත් එනවා. ඒක මරු) 🌸
Kalkn ahpu lassnma sinduwk...me sinduw athule mage kthwk tynw
"මටද අහිමි නුඹගේ ආදරේ.....
වැස්සක් සේ පාවි"
😊❤
My all time favorite song ❤️🩹 Happy to hear this again as a remake. Gayya the GOAT 🐐
Wow.Listining on repeat .love this version which stands out from other versions..touching VDO too..love this ..
🔥 next level bro. One of my favorites since old days 😞
i most feel it gayya keep it up great work and good job gayya and team 🥰
Best version of 'Nihada Yuye '
Most Awaited Song 🔥 what a Masterpiece of work @Gayya Music ❤🤙🤘🤟👌
up coming best producer #cozzy ❤
Ammoo 😫❤️ really heart touching. Digatama ahanna wenawa dan meka.
Aurudu 6kata kalin ahpu ekatath wada lassanai ❤️
❤ gayya. I like your patience. Soon you will be like daddy bands beginning times 10x. All the very best and good luck - UK
Apata ahimi apage adhare 😢❤what a beautiful song❤
මුල් ගීතය තරම්ම මේ ගීතයත් ප්‍රාණවත්! නියමයි... 😌👌❤️❤️🔥🙏👍
Lyrics:
නිහඬ වූයේ ඇයි මගේ සෙනෙහෙ
කෙදින එයි දෝ මා සිපගන්නට ආයේ
දෙතොල් මා තෙමිල නෑ මේ තරම් හාදු වර්ශාවකින්
නැ මේ තරම් දුකක් මා ජීවිතේ
මටද අහිමි නුඹගෙ ආදරේ
වැස්සක් සේ පාවී වෙන ඉමකට හුරු වී
නොවැටී තොල් තෙමමින් කෙදින එයි දෝ මා හා
සුළඟ පාවී ගියා මහවැස්සක පැටලී
අඳුරු මන්දාරමේ යන්නට බෑ සැඟවී
දෙතොල් මා තෙමිල නෑ මේ තරම් හාදු වර්ශාවකින්
නැ මේ තරම් දුකක් මා ජීවිතේ
අපට අහිමි අපගෙ ආදරේ
වැස්සක් සේ පාවී වෙන ඉමකට හුරු වී
නොවැටී තොල් තෙමමින් කෙදින එයි දෝ මා හා
Beautiful song...and ur acting is superb..truly a touching vedio🥺❤
ගයියො මෙ වගෙ ෆීලින් වෙන සින්දු සෙට් එකකුත් තව කරහන්කො🥺Addicted❤
පැයක් තිස්සෙ තාම අඩනවා මේක බලලා 😢
ලස්සන වැඩක් ❤
1). හද මන්දිරේ 🔥
2). හිතන තරම් ❤
3.) නිහඩ වූයේ 😍
Handfree එක ගහගෙන ඇස් දෙක පියගෙන මේ සින්දු ටික අහනවා කියන්නෙ පිස්සුවක් 🔥.
ආදරෙයි ගය්යා 🤍
ගයියා.!! මේ වගේ එකක් සිරාවටම බලාපොරොත්තු වුනේ නෑ.. සුපර්බ් බොසා.
Taවුකන්න කියලා හිතිං කියා ගත්තා..
පට්ට❤❤
So beautiful! Beautiful melody, voices, lyrics❤
දවසකට NIMH එකට ගිහින් බලන්න.ජීවිතේ නොදැකපූ පැත්තක් පෙනේවී.❤️🙏
❤❤❤ beautiful song
Heart touched video 🌟
A masterpiece from Gayan ❤️
Oh my!! This is gold. Amazing work Gayya😊😊
This song deserves more than one million views ❤
To the world you may be just one person, but to a person…. You may be the world 🌎 ❤
Ado Gaiya meka balala aduna! Aayema parana ubawa one ape young age eka ube songs ekka gammen api athal eke ahuwa eh kaale! Uba giyam passe music wala kisima gammak naa bro! Ayema eka diipan! Kohe hitiyath Gayya ge song ekak aawoth loweth ahanwa machang! Ubata jaya ❤
thathata wada wadi deyak karai wage❤❤❤Congratulations gayan aiyee
Tharindi wooow !! Next level..
Welcome back Chitru..btw, good job Gayya..
Nihanda Wuye (නිහඬ වූයේ) - Tehan Perera 2018 🔥
Nihada Wuye | නිහඬ වූයේ | Gayya Ft Chithru 2024 🔥
Beautifully crafted song. Excellent work Gayya 👍
කාලෙකට පස්සේ සුපිරි සිංදුවක් ලන්කාවෙන්...🥰🥰🥰
Uba pissek ban gayya ❤️🔥
Gayan perera innawa kiyanne, eeka superb song ekak 😍 Hats off
woow Tharindi❤ your acting was so mature🥰, and the song was so good and so touching🥺❤
මලක් ගහලා.. හෙඩ් සෙට් එක දාගෙන ..මේක අහනවා කියන්නේ Next Level ❤❤..අපේ පොඩි කාලෙ ලස්සන කරාට ගොඩාක් පින් ගයියා 🙏.. ඉඳලා ඉඳලා හොඳම එකෙන් අතෑරලා..පට්ට Love from 🫶❤🇨🇦
අනු හු.. න්
@@sihalayoutubechannel-youtubech 😏
අඩෝ මේක පට්ට සින්දුවක්නෙ ඕයි... ❤ කොහෙද තිබ්බෙ මෙච්චර කල් හැංගියලා... සුපිරියක් ...❤
ගයියා... ආදරෙයි. ගැම්මක්
Love this from the plaintiyai sindu dekai.. from my side i was pictured my story of love and failure 💔. This is a whole different story. But i still love this song by my story.. Thank you so much Gayan for the beautiful creation..
Tharinige acting patta
ගයාන් අයියේ සිංදුව නම් ගොඩක් ලස්සනයි දෙන්නාම ලස්සනටම කියනවා 🎶🎸🎤👌🤩😊🙏👍
Ammo e female voice eka pissuwak!❤
True
Lyrics:
නිහඬ වූයේ ඇයි මගේ සෙනෙහේ
කෙදින එයි දෝ මා සිපගන්නට ආයේ
දෙතොල් මා තෙමිලා නෑ
මේ තරම් හාදු වර්ෂාවකින්
නෑ මේ තරම් දුකක් මා ජිවිතේ
මටද අහිමි නුඹගේ ආදරේ
වැස්සක් සේ පාවී
වෙන ඉමකට හුරු වී
නොවැටී තොල් තෙමමින්
කෙදින එයි දෝ මා හා
හ්ම් හ්ම් හ්ම් හ්ම් හ්ම්
හ්ම් හ්ම් හ්ම් හ්ම් හ්ම්
හ්ම් හ්ම් හ්ම් හ්ම් හ්ම්
හ්ම් හ්ම් හ්ම් හ්ම් හ්ම්
සුළඟ පාවී ගියා
මහ වැස්සක පැටලී
අඳුරු මන්දාරමේ
යන්නට බෑ සැඟ වී
දෙතොල් මා තෙමිලා නෑ
මේ තරම් හාදු වර්ෂාවකින්
නෑ මේ තරම් දුකක් මා ජිවිතේ
අපට අහිමි අපගේ ආදරේ
වැස්සක් සේ පාවී
වෙන ඉමකට හුරු වී
නොවැටී තොල් තෙමමින්
කෙදින එයි දෝ
හ්ම් හ්ම් හ්ම් හ්ම් හ්ම්
හ්ම් හ්ම් හ්ම් හ්ම් හ්ම්
හ්ම් හ්ම් හ්ම් හ්ම් හ්ම්
හ්ම් හ්ම් හ්ම් හ්ම් හ්ම්
Type කරපු එකටවත් like එකක් දාන් යං 😘
👇
Yes darling ❤