Sansarini - සංසාරිණී | Episode 349 | 2024-07-15 | Hiru TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ส.ค. 2024
  • Sansarini - සංසාරිණී | Episode 349 | 2024-07-15 | Hiru TV
    සතියේ දින පහේම රාත්‍රී 9.00 ට හිරු TV තුළින්...
    Watch All Episodes - hiru.lk/ZFC2tc
    Hiru TV - Sri Lanka's most watched television channel
    Watch sinhala teledramas, Music video download & Get more updates...
    Subscribe Now! - / @hirutvofficial
    Visit our official website - www.hirutv.lk
    🔴 Watch TH-cam 24x7 live - hiru.lk/gWB4b4
    🔴 Watch live webast - hiru.lk/PmfFC4
    Follow us on Facebook - / hirutv
    Follow us on Instagram - / hirutvlk
    Follow us on TikTok - / hirutv
    Follow us on X - / tvhiru
    Follow us on Threads - www.threads.ne...
    Join us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
    Join us on Instagram Channel - hiru.lk/7LpW4H
    අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
    Android - bit.ly/3HtEL4q
    IOS - apple.co/3Yn7YEX
    #Sansarini #සංසාරිණී #HiruTV #HiruTVLK #HiruTVDigital #HiruTVSriLanka #SansariniHiruTV

ความคิดเห็น • 402

  • @HiruTVOfficial
    @HiruTVOfficial  หลายเดือนก่อน +241

    රමේෂ්ගේ වුවමනාව මත, ශේන්ගේ රූපයට සමාන පුද්ගලයාට අමෝදිව බලෙන් රැගෙන නොඑන්නැයි කියයි. ඇගේ කැමැත්තෙන් ගෙන්නාගත යුතු බව කියයි. ලොයිඩ්, ඇලන්ට හිරිහැර කරන්නට වූයෙන් තිහස්වර පැමිණ ඇලන්ව බේරාගෙන ලොයිඩ්ව නිවසින් එළියට ඇද දමා දොරවසයි. ශේන්, ලීලා එන අතරමඟ සිට ඇයගෙන් අමෝදි ගැන විමසයි. ඇයගෙන් ඉවත්වෙන්නැයි ශේන්ට පවසන ලෙසත්, ඇයව අමතක කරන්නැයි ද පවසා ඇය එතැනින් පිටවෙයි. ශේන්ට ඇගේ ආදරය අහිමි වෙයිද? අද මෙතැන් සිට කුමක් වේද?

  • @user-dq4mm8vl2c
    @user-dq4mm8vl2c หลายเดือนก่อน +223

    ශේන් අමෝදි එකතුකරන්න කෝ❤❤❤❤😢😢😢

  • @A.m.AidusaraAweesha
    @A.m.AidusaraAweesha หลายเดือนก่อน +639

    ශේන් කියලා අලුතෙන් ආපු හොර ශේන්ව පොලිසියෙන් අල්ලාගෙන ශෙනුයි අමෝදි සතුටින් ඉන්න ඕනි කියලා හිතන අය 👍එකක් දාන්න ❤❤❤❤❤

    • @riyalpathuma5454
      @riyalpathuma5454 หลายเดือนก่อน +1

      @@A.m.AidusaraAweesha මත්

    • @darshiima3389
      @darshiima3389 หลายเดือนก่อน +3

      ❤❤❤❤❤

    • @user-ei9mm3nb4i
      @user-ei9mm3nb4i หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @pradeepsandaruwan9507
      @pradeepsandaruwan9507 หลายเดือนก่อน +1

      ❤❤❤

    • @ShezaMaariyam6209
      @ShezaMaariyam6209 หลายเดือนก่อน +2

      එහෙම වෙනව නම් නියමයි😊

  • @TA120-x9h
    @TA120-x9h หลายเดือนก่อน +461

    ෂේන් අමෝදී කතාවේ අන්තිමට බදිනවට කැමති අය කෝ අනගි තිහස්වර වගේ

  • @pushpikapushpika9515
    @pushpikapushpika9515 หลายเดือนก่อน +93

    නියම සේන්ට හමුවෙකකන් අමෝදිගෙ හිත හැදෙන්න එපා එපා

  • @riyalpathuma5454
    @riyalpathuma5454 หลายเดือนก่อน +137

    ශේන් පවු දුක් විදිනව ..එයා ඇත්තටම අමෝදිට ආදරෙයි 😢

  • @Lavindi01
    @Lavindi01 หลายเดือนก่อน +55

    වර්ණ වගේ ළමා මානසිකත්වයක් තියෙන කෙනෙකුට තුෂී ගැලපෙන්නෙ නෑ. තුෂී පව්.
    ශේන්❤ අමෝදි ඉක්මනින් එකතු කරන්නකො අනේ. දැන් ඇති ඒ දෙන්න වෙන් කරල තිබ්බ.

  • @hdpriyanthi4903
    @hdpriyanthi4903 หลายเดือนก่อน +66

    ඇත්ත ශේන් ❤ අමෝදි එකතු කරන්නකෝ ප්ලීස් 🙏🙏

  • @riyalpathuma5454
    @riyalpathuma5454 หลายเดือนก่อน +111

    පිළිකා රෝග සුයලු දෙනාම සුවපත් වෙිවා කියලා පාර්ථන තවත්😅🙏🙏🌺

  • @riyalpathuma5454
    @riyalpathuma5454 หลายเดือนก่อน +239

    අමෝදිගෙ හිතේ ශේන් ගැන තියන වැරදි වැටහීම අයින් වෙලා,⁣ඉක්මනින් ඒ දෙන්න එකතු වෙනවට කැමති අය කෝ❤❤❤❤

  • @riyalpathuma5454
    @riyalpathuma5454 หลายเดือนก่อน +157

    රමෙිශ්වයි,අලුත් ශේන්වයි මල ජරාවක් කියල හිතන අය කෝ,,ලස්සන ආදරයක් විනාශ කරනව,කතාව බලන්නත් එපා වෙනව😢😢😢

  • @ShezaMaariyam6209
    @ShezaMaariyam6209 หลายเดือนก่อน +33

    සියල්ල සිදු වී හමාර වූ පසු ඇලන්‍ට සියල්ල වැටහී ඇත...😢❤

  • @riyalpathuma5454
    @riyalpathuma5454 หลายเดือนก่อน +95

    ශෙන්වයි ❤ අමොදිවයි ⁣ඉක්මනට එකතු
    කරන්නකො
    අනගි ❤ තිහස්වරගෙයි ආදර කතාව හරි
    ලස්සනයි

  • @Anushakumari8182
    @Anushakumari8182 หลายเดือนก่อน +53

    රමෙෂ් සහ අලුත් ශෙන් දෙන්නවම අයින් කරනවට කැමති අය ඉන්නවද

    • @ruvininisansala7795
      @ruvininisansala7795 หลายเดือนก่อน +1

      Aluth shennam ain karanna oni ramesh eyabam ain wenawata kemathi ne e charitaya lassanai ❤❤

    • @GeethaniWijesundara-ig1ng
      @GeethaniWijesundara-ig1ng หลายเดือนก่อน +1

      ramesh inna oni

  • @MSSWSIRIWARDHANA
    @MSSWSIRIWARDHANA หลายเดือนก่อน +33

    අලුත් ශේන් පොලිස්සියෙන් අල්ලාගෙන යයි වගේ😊 අමෝදි ශේන් ආදරෙන් එකතුවෙනවා❤ අනේ එහෙම කරන්න 🙏 අවංක ආදරේ ශේන් ලග තියෙන්නේ❤

    • @ShezaMaariyam6209
      @ShezaMaariyam6209 หลายเดือนก่อน

      ඔව් අනේ එහෙම වෙනව නම් හොඳයි 😊❤

  • @NethmiTharushika-tm9vo
    @NethmiTharushika-tm9vo หลายเดือนก่อน +108

    නරක ශේන් කෙනෙක් මැද්දට දාලා දැන් කතාව බලන්නවත් හිතෙන් නෑ 🙁😤

    • @SriDinu-rn6jo
      @SriDinu-rn6jo หลายเดือนก่อน +1

      Me katawa godak durwala ethanadi

  • @Thakshila40
    @Thakshila40 หลายเดือนก่อน +137

    කතාව පැත්තකින් තියලා මේ riyalpathuma ව පන්නලා දාමු එක්කො 😂👍

    • @S.madu5521
      @S.madu5521 หลายเดือนก่อน +6

      👍😅

    • @anukPutha-lo9wp
      @anukPutha-lo9wp หลายเดือนก่อน +3

      Ekanm atha

    • @UdeshiNissanka
      @UdeshiNissanka หลายเดือนก่อน +3

      අනිවාර්යයෙන් 😂

    • @Bash72
      @Bash72 หลายเดือนก่อน +3

      Mona drama eka beluwath u holmn krnwa commnt asse uge amma cil ekelu

    • @MaliSwarnamali57-bp1zj
      @MaliSwarnamali57-bp1zj หลายเดือนก่อน +3

      Kiyala wadak na 🤣🤣

  • @riyalpathuma5454
    @riyalpathuma5454 หลายเดือนก่อน +219

    තිහස්වරගෙයි,අනිගිගෙයි ආදරේ ඇත්තටම හරිම අදරණීයයි❤ඒ දෙන්නට කැමති අය ⁣ඉන්නවද❤

    • @user-eu8fq3uv1s
      @user-eu8fq3uv1s หลายเดือนก่อน +1

      ❤❤❤❤

    • @PriyadarshaniAththanayak-kl9jw
      @PriyadarshaniAththanayak-kl9jw หลายเดือนก่อน +2

      Na ehma Aya na Uba paduwe idapn😂

    • @user-co3kq4fm4g
      @user-co3kq4fm4g หลายเดือนก่อน +1

      නැ මන් කැමති නැ ...උබෙ comment බලන්නත් කැමති නෑ...

    • @AnneKavindi
      @AnneKavindi หลายเดือนก่อน

      @@PriyadarshaniAththanayak-kl9jw Ubath paduwe idapnko 😅😂

    • @AnneKavindi
      @AnneKavindi หลายเดือนก่อน

      @@user-co3kq4fm4g haaa ehenm balanne nathuwa idapnko tho😂😂

  • @riyalpathuma5454
    @riyalpathuma5454 หลายเดือนก่อน +405

    ආපහු අමෝදිවයි ශේන්වයි ආදරෙන් දකින්න කැමති අය කෝ😭😭😭

    • @user-vt9im6ee5n
      @user-vt9im6ee5n หลายเดือนก่อน +4

      ඔයා නේ මේකේ ගොඩක්ම කෙමෙන්ට් දලා තියෙන්නේ

    • @riyalpathuma5454
      @riyalpathuma5454 หลายเดือนก่อน +2

      එක්නේ 😂

    • @amashaamasha3124
      @amashaamasha3124 หลายเดือนก่อน +4

      Oya comment godaaak dala❤❤

    • @riyalpathuma5454
      @riyalpathuma5454 หลายเดือนก่อน +1

      ගොඩක්ම කෙමෙන්ටි දාල තියෙන්නේ

    • @chandrachandra1654
      @chandrachandra1654 หลายเดือนก่อน +1

      ඕකට ඉතින් අඬන්න ඕනෑya😂😂😂😂😂😂😂😂😂

  • @ckumari7606
    @ckumari7606 หลายเดือนก่อน +19

    ලස්සනට තිබුනුු කතාව එපා කරවනවා ඩබල් ඇක්ටින් ගෙනත් ශේන්ගෙ තැනට වෙන කවුරුත් එපා කියන අය කෝ

  • @Anushakumari8182
    @Anushakumari8182 หลายเดือนก่อน +22

    ඇත්ත ශෙන්වයි අමුදිවයි ඉක්මනින් මුණගස්වන්න❤❤❤❤❤

  • @riyalpathuma5454
    @riyalpathuma5454 หลายเดือนก่อน +124

    අමෝදිවයි❤ ශේන්වයි අයේ එකතු වෙන්න ඹිනී කියන අය කෝ😋😋😋

  • @devikaniroshani1293
    @devikaniroshani1293 หลายเดือนก่อน +30

    මේ අලුත් ෂේන් නිසා මේ කතාවත් එපා වෙනවා රෙද්ද 😂

  • @Anu.00
    @Anu.00 หลายเดือนก่อน +28

    Love සීන් නැතුව ඇමැන්ඩා පිස්සු කෙලින ඒවා දෙන්නකෝ....😪😂😂

    • @user-bw9vy6sp3e
      @user-bw9vy6sp3e หลายเดือนก่อน

      ඔව් අනෙ එයාගෙ කොටස් ටිකකුත් දෙන්න්න්කො

  • @i.d.a.gunawardana2452
    @i.d.a.gunawardana2452 หลายเดือนก่อน +15

    ශේන් වැඩ්ඩෙක් කීවට ඌ කුඩයක් ඉහලගෙන මුහුද දිහා බලන් ඉන්නවා රමේෂ් ඊට වඩා වැඩ්ඩෙක්..😅😅

  • @user-vt9im6ee5n
    @user-vt9im6ee5n หลายเดือนก่อน +41

    මන් නම් කියන්නේ ඇත්ත ශේන් අමෝදිව හොයාගත්තොත් හොදයි .ඇලන් ට දැන් තමයි තේරිලා තියෙන්නේ ඇමන්ඩලාගේ පවුලේ හැටිය

  • @DayaniMalika-sg6es
    @DayaniMalika-sg6es หลายเดือนก่อน +41

    මේ ශේන්⁣ නෙවෙයි කියලා අඳුරගන්න අමෝදිට බැරි එකනෙ පුදුමෙ.

    • @ShezaMaariyam6209
      @ShezaMaariyam6209 หลายเดือนก่อน +1

      අන්න ඒක නෙහ්... ඔච්චර ආදරේ කරපු එකේ තමන්ගෙ ආදරවන්තය අඳුර ගන්න බැරි වෙන්න බෑනෙ...😂

  • @MCESPRO6996
    @MCESPRO6996 หลายเดือนก่อน +23

    හොර ශේන් ඇත්ත ශේන් වගේම රඟපානවනෙ යකෝ අමෝදිට වැඩේ අහුවුනොත් හොදයි ඉක්මනින් 😌

  • @cnisansala1366
    @cnisansala1366 หลายเดือนก่อน +49

    මේ රියල් පැතුමට කතාව බලන්න⁣ වෙලාවක් තියෙනවද කතාව පටන් ගත්ත වෙලාවෙ ඉදන් comment දානවා 😂

    • @S.madu5521
      @S.madu5521 หลายเดือนก่อน +1

      😅

    • @sadupiyathissa616
      @sadupiyathissa616 หลายเดือนก่อน +1

      ඔව් යකෝ පිස්සෙක්😒😒

    • @Saav-birdy
      @Saav-birdy หลายเดือนก่อน +1

      කතාව ලියන්නෙ ඌද දන්නෙ නෑ. උට බලන්න ඕනෙ නෑනෙ😂

  • @user-wv8bn5xq7b
    @user-wv8bn5xq7b หลายเดือนก่อน +48

    අමෝදිට ශේන්ම විතරයි ගැලපෙන්නේ

    • @SASINI549
      @SASINI549 หลายเดือนก่อน

      ඔය කාටත් වඩා ආදී තමා අමෝදීටත් ගැලපෙන්නේ අමෝදී❤ශේන් එකතු කරන්න කියලා Comment කළාට ආදී❤අමෝදී Love Chemistry එක තරම් ලස්සන නෑ 💔😢💞😘❤

  • @niroshajayaweera5930
    @niroshajayaweera5930 หลายเดือนก่อน +19

    මුල් කාලෙ ශේන් ට පුදුම බලයක්නේ තිබුනේ..කෝ දැන් ඒ හැකියාව.

    • @manuriliyanage2170
      @manuriliyanage2170 หลายเดือนก่อน +1

      Eka nm atta dn eyta enna tana pennadda😄

  • @nadekawalideniya1358
    @nadekawalideniya1358 หลายเดือนก่อน +28

    රමේෂ්ලට කලින් ශේන්‍ රාහල්ට අමෝදි හමුවෙන්න ඕනි

  • @Sithu_Girl18
    @Sithu_Girl18 หลายเดือนก่อน +33

    අපෝ මේ හොර ෂේන් නම් හෙන ඇනයක්. අමෝදී ඌට අහුවෙයිද 😩💔

  • @s.s.3584
    @s.s.3584 หลายเดือนก่อน +12

    ෂේන් වගේ ඉන්න එකාව c. i. d එකෙන් අල්ලන් ගිහින් හරිම ෂේන් අමොදිට සෙට් කරපංකෝ. දුෂ්ට විදිහටම කතාව ලියන්නේ නැතුව. උබගේ ගෙදර ඉන්න උනුත් ඔහොම වෙන්න ඇති. දුෂ්ට කමින් පිරිච්ච කුහකයෝද කොහේද

    • @subashini8135
      @subashini8135 หลายเดือนก่อน +1

      😂😂😂😂

  • @FdozSansala
    @FdozSansala หลายเดือนก่อน +27

    ඔය තරම් ආදරේ කරලත් අමෝදිට ශේන් ඩුප්ලිකේට් ශේන්ව අදුරගන්න බෑ 🙄🙄...පුදුම ආදරයක් ඒක

  • @Ers6803
    @Ers6803 หลายเดือนก่อน +23

    අනේ අද කාලෙකට පස්සෙ Theme song එකට අනගි තිහස්වර පරණ seens ටික දාල.ඒවා දකිද්දිත් ආසයි

    • @ShehaniRashmika-ff3ez
      @ShehaniRashmika-ff3ez หลายเดือนก่อน +4

      ඔව් අනේ😊 දැන් දෙනා ඒවා ඉස්සර ඒවත් එක්ක බලද්දි එච්චර feeling නෑත් වගෙ

  • @udugamasooriya
    @udugamasooriya หลายเดือนก่อน +16

    වර්ණ අලු ගසලා,දාල තුශීටත් සැර දාන්න ලගයි කියල හිතෙන්නේ මට විතර ද?

  • @Lavindi01
    @Lavindi01 หลายเดือนก่อน +29

    කතාව බලන්න හිතෙන්නෙ නෑ fake ශේන් නිසා🥹
    Comments කියවන්න හිතෙන්නෙ නෑ fake පැතුමා නිසා🥹

  • @riyalpathuma5454
    @riyalpathuma5454 หลายเดือนก่อน +48

    ශේන් අමෝදි එකතුකරන්න කෝ අනේ

  • @SandaliMuthukuda
    @SandaliMuthukuda หลายเดือนก่อน +7

    එක ආදර කතාවක් ලස්සනට යද්දි තව ⁣ආදර කතාවක් නැති කරනවා ඉතින් පව් ශේන් අමෝදි එකතු කරන්න😊

  • @user-jo5id1dz6o
    @user-jo5id1dz6o หลายเดือนก่อน +7

    තුශීගෙයි වර්නගෙයි වෙඩින් එක වෙන්න එපා,වර්නව ගැලපෙන්නෙ නෑ අප්පා,

  • @subashiniherath6449
    @subashiniherath6449 หลายเดือนก่อน +7

    මල විකාරයක් එක වගේ රුපයත් තිබුනා කියමුකෝ දෙන්නාටම ඒත් එක වගේ කටහඩක් තියෙන්න පුලුවන්ද 😅😅😅😅

  • @riyalpathuma5454
    @riyalpathuma5454 หลายเดือนก่อน +69

    ශේන් වගේ ⁣ඉන්න කෙනාව ආයෙ කතාවට එපා කියල අය කෝ😢

  • @ShehaniRashmika-ff3ez
    @ShehaniRashmika-ff3ez หลายเดือนก่อน +17

    අනගි❤තිහස්වර sweets අනේ 😊

  • @user-dq4mm8vl2c
    @user-dq4mm8vl2c หลายเดือนก่อน +15

    තිහස්වර අනගි❤❤❤❤❤

  • @user-ep4pj1sy6k
    @user-ep4pj1sy6k หลายเดือนก่อน +2

    කතාවේ ලස්සනම දෙන්න ශේනුයි අමෝදී. ඒ දෙන්න එකතු කරන්න ඒ ආදරේට අපි හරි ආදරෙයි

  • @anuththaraw.a6946
    @anuththaraw.a6946 หลายเดือนก่อน +7

    අනේ ඇත්ත ෂේන් පෞ. අමෝදී එයාව එකතු කරන්නකෝ. අර බොරුකාරයන්ගෙන් ඒ අහින්සකිව ගලවන්න.

  • @sandunibhagya940
    @sandunibhagya940 หลายเดือนก่อน +16

    Shen ❤ Amodi

  • @riyalpathuma5454
    @riyalpathuma5454 หลายเดือนก่อน +33

    කොටස් 349 ම you tube එකෙන් බලපු අය පැත්තට 🥰

  • @RasikaDamayanthi-wk8rr
    @RasikaDamayanthi-wk8rr หลายเดือนก่อน +3

    ඔච්චර ආදරේ කරපු අමෝදිට,හොර ශේන්ගෙ වෙනස දැනෙන්නෙ නැත්තෙ ඇයි කියල හිතෙන අය කෝ...

  • @RIYASDEENFATHIMAILMA
    @RIYASDEENFATHIMAILMA หลายเดือนก่อน +2

    මේ කතා වට‍ දාල තියෙන්නේ සින්දුව නම් හරි ලස්සනයි ♥️♥️

  • @user-if6kc7sn2q
    @user-if6kc7sn2q หลายเดือนก่อน +5

    මේ හිකනල් වර්නයා මෙලෝ රහක් නෑ..ඌව තුශීට කොහෙත්ම ගැලපෙන්නෙ නෑ..😅

  • @jayanimadhushika-gx4ss
    @jayanimadhushika-gx4ss หลายเดือนก่อน +4

    ශේන් අමෝදි එකතු කරන්න❤

  • @NiranjalaShiromani-ig4jg
    @NiranjalaShiromani-ig4jg หลายเดือนก่อน +11

    මටනමි කවුරැවත් බඳින එක බලල සතුටු වෙන්න බෑ මට බඳින්න කෙනෙක් සොයා ගන්න ඔිනෙ

  • @riyalpathuma5454
    @riyalpathuma5454 หลายเดือนก่อน +30

    ශේන්❤අමෝදි නිසාමයි කතාව ආසාවෙන් බලන්නෙ. ඒක නැති කරන්න එපා අපිට.

  • @user-pw2ew8vw2v
    @user-pw2ew8vw2v หลายเดือนก่อน +10

    Shenawai amodiwai ona kiyana aya ko❤❤

  • @hirushasaduranga5199
    @hirushasaduranga5199 หลายเดือนก่อน +7

    හැමදාම ෆෝන් එකෙන් බලන අය මේ කොනට 🙂❤️💓💗

  • @MadhaviNuwanthika
    @MadhaviNuwanthika หลายเดือนก่อน +9

    හැමදාම කමෙන්ට් බලන්න එන අය ඉන්නවදෝ😊

  • @user-mc4fx5zw1r
    @user-mc4fx5zw1r หลายเดือนก่อน +12

    මමත් කැමතියි අමෝදිවයි ශේන්වයි එකතු වෙනවාට

  • @user-eo3ep9kx1i
    @user-eo3ep9kx1i หลายเดือนก่อน +8

    අනේ රමේෂ් අමෝදිව එක්කන් ගියොත් අයේ සේන්ට හම්බ වෙන්නේ නැ අයේ ඒ දෙන්නව එකතු කරන්න අනේ නැත්තම් අයේ බලන්නෙත් නැ හොදේ

  • @pinidiahinsa3203
    @pinidiahinsa3203 หลายเดือนก่อน +1

    මේ කතාවත් දැන් එක තැනමයි, බොරුවට කතාව ඩිග් ගස්සනවා

  • @NilminiVishaka
    @NilminiVishaka หลายเดือนก่อน +8

    Ane shenta denna amodiwa ikmanata😊

  • @Laknipathiraja1102
    @Laknipathiraja1102 หลายเดือนก่อน +7

    ගෑනුත් එක්ක හුරතල් වෙලා හවස ගෙදර එනවාකෝ - මීට දිනක්ශි 🤭🤭🤭🤭❤

    • @pathminiherath4915
      @pathminiherath4915 หลายเดือนก่อน +1

      🙄🙄🙄🙄🙄😜😜😜පව්ල් කඩන්න එපා හලෝ ඒ රහපැමක් විතරයි

    • @NiroshaMalkanthi-hj9gi
      @NiroshaMalkanthi-hj9gi หลายเดือนก่อน

      😂😂😂

  • @sakineero9053
    @sakineero9053 หลายเดือนก่อน +9

    යකෝ එකවගේ ඔහොම උන් ඉන්නවනම්..නිව්න්නො වෙන්න ඕනි..මේක ලියන එකා මොට්ට මොන්ගල්

    • @user-yw3ho2dn6d
      @user-yw3ho2dn6d หลายเดือนก่อน +2

      Huuniyam karala gabsawak කරපු kenane ලියන කෙනාට පිස්සු තමා

  • @imeshani
    @imeshani หลายเดือนก่อน +2

    තිමිර උඩමලත්ත ......අපිට අමෝදිගෙයි ශේන්ගෙයි ආදරේ ඕනෙ....නැත්තං සීනි දාලා වෙඩි තියනවා කූඹි කාලා මැරෙන්න ....කතා දෙකක් නෑ ආයෙ😂😂😂

  • @thilinamadusanka8600
    @thilinamadusanka8600 หลายเดือนก่อน +2

    ඉක්මනින් ශේනුයි අමෝදියි මුන ගැසෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

  • @ThyagaPerera
    @ThyagaPerera หลายเดือนก่อน +3

    ඇලන්ට ගොඩක් දේවල් තේරෙනකොට පරක්කු වැඩි😢ෂේන්වයි අමෝදිවයි ❤එකතු කරලා කතාව ලස්සන කරන්නකො දැන්

  • @user-tb3yr6gx8w
    @user-tb3yr6gx8w หลายเดือนก่อน +3

    ඩබල් ගේම් ගහන ශේන් රහල් එපා අනේ.අලුත් කෙනා හරි නෑ.අමෝදියි ශේනුයි සතුටින් ඉදියා එක්ක නතර වෙනවාට මම කැමැති නෑ

  • @sanduninayanathara4836
    @sanduninayanathara4836 หลายเดือนก่อน +10

    Sen wage tawa ekek dala kathawa knawa

  • @SesangaThidasnee
    @SesangaThidasnee หลายเดือนก่อน +4

    Mulinnam harima lassana story ekak.eth dan eka eka charactors add karala kala tiyenne.

  • @riyalpathuma5454
    @riyalpathuma5454 หลายเดือนก่อน +17

    තිහස්වර මොනනැතත් හොද වැඩක් කරා කියලා කියන පටිටියි කො commets එකක් දෙන්න බලන්න😊

  • @manorikawshalya3217
    @manorikawshalya3217 หลายเดือนก่อน +2

    Aye song eka wenas wela ...eka lassanai ❤❤

  • @lovelygirl4087
    @lovelygirl4087 หลายเดือนก่อน +2

    මේ ශේන්ල දෙන්නගෙ පැටලිල්ල ලිහන්න .එපා වෙනව.අච්චර ආදරෙ කරව්ව මනුස්සයෙක් දුක්විඳිනව නිකරුනෙ 😒💔ඇත්ත ශේන්

  • @lakmalidesilva3911
    @lakmalidesilva3911 หลายเดือนก่อน +3

    මෙච්චර දේවල් කරන්න පුලුවන් ශෙන්ට ඇයි මේක හොයා ගන්න බැරි අනේ

  • @A.m.AidusaraAweesha
    @A.m.AidusaraAweesha หลายเดือนก่อน +8

    මම නම් කැමති අමෝදී හොර ශේන් ලගින් ඉදලා හොර ශේන් සහ හොඳ ශේන් ගේ වෙනස දැනගෙන දෙන්නම මමයි ශේන් කියලා කියද්දී අමොදී ශේන්ව දැනගෙන ආදරෙන් එයාලා ඉන්න ඕනි ❤❤❤❤❤❤❤

  • @ShakilaKavindi
    @ShakilaKavindi หลายเดือนก่อน +4

    Shen ❤ Amodi dennama paw. E denna ekathu wenakam api balan inne 😢

  • @user-vt9im6ee5n
    @user-vt9im6ee5n หลายเดือนก่อน +11

    මේ ශේන්ලා දෙන්නා නිවුන්නුද මන්දා එකම වගේ කිසි වෙනසක් නෑ

  • @hashinikaushalyapulasinghe89
    @hashinikaushalyapulasinghe89 หลายเดือนก่อน +1

    ශෙන් වගෙ පෙනුම තියෙන එකා පොලිසියෙන් අල්ලගෙන ශේන් බෙරුනොත් හොදයි

  • @juhidissanayake675
    @juhidissanayake675 หลายเดือนก่อน +5

    ශේන් වැඩ්ඩෙක් කියලා මුළින් පෙන්නලා ආයේ වෙන ව්කාරයක් පෙන්නවා

  • @sandunibhagya940
    @sandunibhagya940 หลายเดือนก่อน +9

    ඇත්ත ශේන් අමෝදිව හොයන එක අත්හරී වගේ

  • @user-cv4qp6di4h
    @user-cv4qp6di4h หลายเดือนก่อน

    මොකාද ඒ සැරේ මේ ඇවිත් ඉන්නෙ.සතියකින් කතාව බැලුවේ .කිසිම තේරුමක් නැහ..ස්වර්ණවාහිනියෙ යන see you හරිම ලස්සන කතාවක්..මේවා මොන්වද මන්දා.

  • @unitech7414
    @unitech7414 หลายเดือนก่อน +5

    Apiiiii godak kemathi amodi shentaea

  • @SonaliPiumika
    @SonaliPiumika หลายเดือนก่อน +2

    අනගී තිහස්වර මරු අනෙ 😍😍😍

  • @MihiraniGithika
    @MihiraniGithika หลายเดือนก่อน +2

    මේ ලන්කාවෙ නොවෙන දේවල් පෙන්නන්න එපා. ශේන් වගේ එකාව අමෝදිට අදුරන්න පුලුවන් වෙන්න ඔනී. දැන්නම් කතාව එපා වෙලා.

  • @Dewmianindya4520
    @Dewmianindya4520 หลายเดือนก่อน +7

    දැනෙන්නේ නැත්තේ ඌ ශේන් නෙවෙයි හින්දා 🥲❤️‍🩹

  • @santysanty7157
    @santysanty7157 หลายเดือนก่อน +2

    💕💕💕💕 අනගි ❤❤❤❤❤❤❤❤❤ තිහස්වර අනගි ❤❤❤❤❤❤❤❤❤ තිහස්වර ❤❤❤ ආදරෙයි

  • @sararanaweera9063
    @sararanaweera9063 หลายเดือนก่อน +1

    රිලා පැතුම් අවධානෙ නේ හොයන්නෙ. උගෙ කමෙන් වලට ම්ම්ම් නොකියන් ඉන්න කට්ටිය. උගෙ කමෙන්ට් ගැන කියනවනවා කියන්නෙ උට ඔයාලගෙ අවධානය හම්බෙලා කියන එක. උට ඔනත් ඒක. ඒ නිසා ඌ කමෙන්ට් 100ක් දැක්කත් නොදැක්ක ගානට ඉන්න කට්ටිය. එතකොට හරි ළමයි

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf หลายเดือนก่อน +4

    අමෝදි ශෙන් කවදා එකතු වෙයිද මන්ද 😊😊😊😊

  • @NilankaHerath
    @NilankaHerath หลายเดือนก่อน +3

    Amodiwai shenwai wen wela unna athi hetwat ekathu karanna .hemadama balanni e denna ekathu wei kiyla epa wenawa mhema balankota .dawas kiyak mekama adan yanwada denna wen karan

  • @SriFatima-qh4rf
    @SriFatima-qh4rf หลายเดือนก่อน +6

    Sen kiyanna adiththya nemeida mata hithenne ehemai

  • @Nilukadissanayaka-gf5vf
    @Nilukadissanayaka-gf5vf หลายเดือนก่อน +3

    හොර ශේන් ඉක්මනින් පොලිසියෙන් අල්ලා ගන්නවට කැමති අය කෝ 🤣🤣ai ශේන් ඩබල් ඇක්ටින් ගහලා තියෙන්නේ. අමෝදී pau

  • @a.sanaya5366
    @a.sanaya5366 หลายเดือนก่อน +6

    Thihaswara Anagi ❤

  • @user-oe2oj1nf5q
    @user-oe2oj1nf5q หลายเดือนก่อน +2

    ශේන්ට අමෝදි නැත්නම් මේ කතාව බලන්නෙ නෑඅපි

  • @UththaraKawina-sm9dl
    @UththaraKawina-sm9dl หลายเดือนก่อน +5

    ශේන් කොටස් skip කරන මන්. ආදිත්‍ය හිටියනම් හොඳයි.

    • @samalkaudara8641
      @samalkaudara8641 หลายเดือนก่อน +1

      Mth ehmai

    • @SASINI549
      @SASINI549 หลายเดือนก่อน

      ඇත්ත ආදී හිටියා නම් කතාව කොච්චර ලස්සන ද 😢💔

  • @user-kr3vl6tn7s
    @user-kr3vl6tn7s หลายเดือนก่อน +4

    අනගි❤ තිහස්වර .❤

  • @user-bf4vb2hb2o
    @user-bf4vb2hb2o หลายเดือนก่อน +2

    Riyal pathuma මහම මහ ඇණයක් වෙලා තියෙන්නෙ 😁😁

  • @user-lk7zc6ny7y
    @user-lk7zc6ny7y หลายเดือนก่อน +4

    Ane e denna ada hetama ekathu wenna .. api asa amodi,shenui ekata dakinna.

  • @MohamadSukriyan
    @MohamadSukriyan หลายเดือนก่อน +8

    අමොදි.ඔය.ඉන්නෙ.සෙන්නෙමෙ

  • @A.m.AidusaraAweesha
    @A.m.AidusaraAweesha หลายเดือนก่อน +9

    ශේනුයි මේ හොර ෂෙනුයි සහෝදරයෝ වෙන්න ඇති කියලා හිතෙන අය කෝ බලන්න

  • @imeshani
    @imeshani หลายเดือนก่อน +1

    අඩේ මේ උඩමලත්ත මාමගෙ තියන ලොකු කම....අපිට අමෝදිගෙයි ශේන්ගෙයි ආදරේ ඉක්මනට ඕනෙ .....please ....please ...please ....