විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු | Rohini Marasinghe | NPP Lawyers'Conference | 2024.09.07

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය - www.npp.lk/si/...
    අර්බුදය ජය ගැනීමට කඩිනම් ප්‍රවේශය කියවන්න - www.npp.lk/si/...
    ඔබ JVP Srilanka TH-cam channel එක තවමත් Subscribe කර නැද්ද?
    ඔබට අත්‍යාවශ්‍ය Video මඟහැරීම වළක්වා ගැනීම සඳහා දැන්ම Subscribe කරන්න. Bell Icon එකත් Click කරන්න අමතක කරන්න එපා!
    අපේ Facebook Page එකත් Like කරන්න / jvpsrilanka
    #JVPSrilanka #JVP #JVPMedia

ความคิดเห็น • 219

  • @ChandraJayanthi
    @ChandraJayanthi 9 วันที่ผ่านมา +116

    පුරවැසියන් කෙරෙහි අපරිමිත දයාවෙන් ආමන්ත්‍රණය කළ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු තුමියනි, ඔබතුමියට බුදු සරණයි දෙවි පිහිටයි

  • @d.m.s.disanayaka8792
    @d.m.s.disanayaka8792 9 วันที่ผ่านมา +68

    අනුර සහෝදරයාට තෙරුවන් සරණයි.... ඓතිහාසික ජයග්‍රහණය මාලිමාවට....

  • @cfdProptrader
    @cfdProptrader 9 วันที่ผ่านมา +34

    Her voice is so powerful and take a listen, Do not underestimate the power of Law.

  • @ChandraJayanthi
    @ChandraJayanthi 9 วันที่ผ่านมา +57

    ඔබතුමියගේ දේශනය හරිම විශිෂ්ඨයි.මගෙ ආදරණීය විනිසුරු තුමියනි හරිම ආඩම්බරයි ඔබතුමිය යටතේ මටත් සේවය කරන්න ලැබීම.ඔබතුමිය එදා වගේම අදත් නිර්භීතවම අදහස් ඉදිරිපත් කරනවා.

    • @MahasenEllepola
      @MahasenEllepola 9 วันที่ผ่านมา +3

      RULE OF LAW THAT ENSURES ,TRANSPARENCY , ACCOUNTABILITY ,IS WHAT PEOPLE EXPECT .FROM NPP GOVERNMENT

  • @balangoda59
    @balangoda59 9 วันที่ผ่านมา +47

    ඔබ තුමියට ජනතාවගේ උත්තමාචාරය

  • @tribelife7650
    @tribelife7650 9 วันที่ผ่านมา +25

    The excellent speech of the Honorable Bar Association is welcomed by every benevolent society-ගරු නීතිඥ සංගමයේ විශිෂ්ඨ දේශනය සෑම කාරුණික සමාජයක්ම පිළිගන්නවා-மாண்புமிகு வழக்குரைஞர் சங்கத்தின் சிறப்பான உரையை ஒவ்வொரு நல்ல சமுதாயமும் வரவேற்கிறது..

  • @KumariPathirana-fz1yu
    @KumariPathirana-fz1yu 9 วันที่ผ่านมา +25

    We honour you the truth was spoken we are proud of you madam your speech was excellent and perfect good luck and congratulations

  • @gaminirupasinghe9679
    @gaminirupasinghe9679 9 วันที่ผ่านมา +47

    අතිවිශිෂ්ඨ ජයග්‍රහණයක් අභියස මාලිමාව.

  • @richmondpeiris4432
    @richmondpeiris4432 9 วันที่ผ่านมา +32

    What a nice speech! Thanks.

  • @SenarathAlgama
    @SenarathAlgama 9 วันที่ผ่านมา +31

    මැතිණිිය ඔබතුමියගේ කථාව ඉතෙ ශ්‍රේෂ්ඨයි. හරිම ලස්සණයි .

  • @prabathnalakailapperuma6408
    @prabathnalakailapperuma6408 9 วันที่ผ่านมา +24

    Great speech

  • @thilankanalinmadushka
    @thilankanalinmadushka 9 วันที่ผ่านมา +44

    නීතිඥ විජයදාස ලියනාරච්චි ජීවතුන් අතර සිටියා නම් මේ වේදිකාවේ ප්‍රධාන කථිකයෙක් වනවාට කිසිදු සැකයක් නෑ. එවන් ශ්‍රේෂ්ඨ මිනිසුන් ලක් දෙරණට අහිමි කළ කුරිරු පාලනයේ අක් මුල් මුලින් උපුටා දැමීම සඳහා ගත යුතු "පලිය" 21 වනදා ඔබත් නොබියව ගන්න💪

    • @ruwansamarakoon7768
      @ruwansamarakoon7768 8 วันที่ผ่านมา +4

      පලිගැනීම් නමිි චෙිිතනාව වැරැදියි.
      අපි සහයෝගය දෙන්නේ ඊට එහා ගිය අරමුණින්....
      😢😢😢😢😢😢

    • @kaushaliyaesmonde2244
      @kaushaliyaesmonde2244 8 วันที่ผ่านมา

      පලිගැනීම නෙවේ NAMUTH අයුක්තිය අසාදාරණය හොරකම බරපතල ලෙස නීතිය කඩකරපු අයට මුල් ආසනයේ සිට දඬුවම් ලේබිය uthumai. නෙතිනම් රටේ සදාචාරය, හෙදියආව විලුවක්. මුළු මහත් රටටම අවශ්‍ය කියන දේ කරන... කරන දේ කියන රජයක්.

    • @jatpgunawardena8850
      @jatpgunawardena8850 8 วันที่ผ่านมา

      අපි භාවිතාවේ "පලි ගැනීම" ශබ්දකෝශයෙන් ඉවත් කළ යුතුය. සතුරා බලා සිටිනුයේ අපි ආචාරධර්ම උල්ලංගනය කරන තුරුය.
      නෙල්සන් මැන්ඩෙලා සිරකරුවකු ලෙස සිටින විට තමන්ට කුරිරු ලෙස සැලකූ බණ්ධනාගාර නිලධාරියකුට කරුණාවෙන් සැලකුවේය
      ඔහුගේ චරිත කතාව කියවන්න
      එය ආදර්ශයට ගත යුතුය.

    • @jatpgunawardena8850
      @jatpgunawardena8850 8 วันที่ผ่านมา

      අපේ වාගමාලාවෙන් "පලි ගැනීම" යන වචනය සම්පුර්නයෙන්ම ඉවත් කළ යුතුය.
      සතුරා බලා සිටින්නේ අපගේ සාරධර්‍ම පිරිහෙන තුරුය.
      නෙල්සන් මැන්ඩෙලා පලි නොගත්තේය. තමන්ට කුරිරු ලෙස වද දුන් බන්ධනාගාර නිලධාරියාට කරුණාවෙන් සැලකුවේය.
      නෙල්සන් මැන්ඩෙලා චරිතාපදානය කියවන්න

    • @baymathiya4581
      @baymathiya4581 8 วันที่ผ่านมา

      Absolutely. It's a wrong term to use here. ​@@ruwansamarakoon7768

  • @wimalranasinghe5937
    @wimalranasinghe5937 9 วันที่ผ่านมา +17

    Great Speech.. ‼️
    🧭🧭🧭✌️✌️✌️

  • @niwanthaweerasinghe8834
    @niwanthaweerasinghe8834 8 วันที่ผ่านมา +5

    Hats Off to you all the members of the Legal Fraternity. May the TRIPLE GEM BLESS this lady Supreme Court Judge.
    Jaya Wewa NPP

  • @ManjulaPSKArachchi
    @ManjulaPSKArachchi 8 วันที่ผ่านมา +4

    අනුර සහෝදරයාගේ ආරක්ෂාව සහ නිදුක් නිරෝගී සුවය
    වෙනුවෙන් ගම් නියම්ගම්වල ආගමික ස්ථානවලට ගිහින් හැමදෙනාම තම තමන් අදහන ආගම් අනුව ආශීර්වාද කරමු.❤️

  • @eadrs
    @eadrs 9 วันที่ผ่านมา +12

    Great speech. Law and order is Supreme in a country for its Democracy.

    • @w.k.p.indrajithrodrigo3893
      @w.k.p.indrajithrodrigo3893 7 วันที่ผ่านมา

      Human right commission former chairman. What she did there ?

    • @hintonwickramasinghe9476
      @hintonwickramasinghe9476 6 วันที่ผ่านมา

      She requested මෛත්‍රීපාල to release jude Jayamaha 4:53

  • @priyanthadematagoda9851
    @priyanthadematagoda9851 9 วันที่ผ่านมา +5

    Very touching speech, loud n clear. What a failed state we are. We can envisage better tomorrow if masses use their franchise properly.

  • @rohankotelawala7080
    @rohankotelawala7080 9 วันที่ผ่านมา +13

    Very great powerful speech , must remove this most corrupted unlawful government , ather wise no future , ❤️❤️❤️

  • @NimalSenaratne-kt1mq
    @NimalSenaratne-kt1mq 8 วันที่ผ่านมา +3

    "No one above the Law". No country will develop without the Rule of Law. Great speech... it has a lot to know by law bound citizens of this country.

  • @RathnasenaSenarathne
    @RathnasenaSenarathne 9 วันที่ผ่านมา +28

    ජයවේවා
    ජයවේවා
    ජයවේවා

  • @cathrangacathranga8028
    @cathrangacathranga8028 8 วันที่ผ่านมา +2

    We have high class professionals..like her view and voice international judiciary.... awesome ...needed for Sri Lanka..go ahead MALIMAWA....we need to our country lift up as soon as possible❤❤❤

  • @anandaabeysinghe1430
    @anandaabeysinghe1430 9 วันที่ผ่านมา +5

    Dear Madam, I really appreciate you for joining NPP to lead our country to the correct direction. ❤❤❤

  • @kennethkasyapa4299
    @kennethkasyapa4299 9 วันที่ผ่านมา +15

    මැතිතුමියණි, ඊලඟ ජනතා ආන්ඩුවේ ඉහළ වගකීමක් බාරගෙන රටට විශිෂ්ට සේවයක් කරන ලෙස කාරුණික ඉල්ලීමක් .

  • @wijerathnaperera7024
    @wijerathnaperera7024 9 วันที่ผ่านมา +16

    අනුරට ඉංගිරිසි හැකියාව ගැන අහපු උන් දැන් මොකද කියන්නෙ මෙබාසාව මොකක්ද ඔබලා ලින් මැඩියෝ තමන් ගෙ භාෂාවට ගරහන නායකයෝ ආගම ජාතිය ගැන කථා කරනවා චීවරධාරීන් කඩේ යනව රනිල් ට සජබෙ ට පොහොට්ටුවට තමන්ගේ සින්හල භාෂාවට ගරු නොකරන උන් රටට ජාතියට ආදරය කරයිද උන් ආදරය කරන්නේ උන්ට විතරයි

    • @rotelco1
      @rotelco1 8 วันที่ผ่านมา

      මම හිතන්නේ , අනුරට දෙමල භාශාවත් තේරෙනෙවා. ඒක තේරුනේ යාපනයේ කතාවේදී පරිවර්තන කරපු පුද්ගලයාට වැරදි වූවිට නැවත කියපු දේ කීමෙන්

  • @DumithaChandrajeewa
    @DumithaChandrajeewa 9 วันที่ผ่านมา +11

    Wooow wery great madam....im respect u.

  • @WarunaChandrajeewa
    @WarunaChandrajeewa 8 วันที่ผ่านมา +4

    දැන් තමයි අපේ රටට නියම සුබඅනාගතයක් උදාාවෙන්නේ,ජය❤මාලිමාව

  • @NayanaPriyanka-v6s
    @NayanaPriyanka-v6s 9 วันที่ผ่านมา +10

    ජයවේවා මාලිමාවට

  • @rodneyrufus1864
    @rodneyrufus1864 8 วันที่ผ่านมา +2

    Super speech. A country can't go forward when there is no rule of law. Law and order must be there.

  • @susanthawarnajithweerasing5262
    @susanthawarnajithweerasing5262 9 วันที่ผ่านมา +7

    Let's try to change the system with NPP❤❤❤❤❤

  • @nissankabata6805
    @nissankabata6805 8 วันที่ผ่านมา +4

    Congratulations. Very good speech by a beautiful lady fearless Judge.

  • @Tan-xc6um
    @Tan-xc6um 9 วันที่ผ่านมา +4

    පුදුම අභිමානයක් දැනෙන්නේ me වගේ නීතිඥ prajawak dakkahama malimawata ජයවේවා

  • @PrematillekeMawella
    @PrematillekeMawella 9 วันที่ผ่านมา +4

    The statement of expression made you, is incredible and highly professional. Thank you so much madam, making such an exploitative exposure

  • @tisounds4257
    @tisounds4257 9 วันที่ผ่านมา +12

    Npp wins❤

  • @raviranatunge2422
    @raviranatunge2422 9 วันที่ผ่านมา +6

    Timely speech Madam.

  • @mervinpeiris2470
    @mervinpeiris2470 9 วันที่ผ่านมา +3

    අවුරුදු 30 කට කලින් මට සාදරනය කල ඔබ තුමිය මුලු රටක ජනතාවක් වෙනුවෙන් කරන සාදරන ය ඉතිහාස ගත වෙනවා

  • @nishanthathilakarathna4522
    @nishanthathilakarathna4522 9 วันที่ผ่านมา +15

    Npp npp npp jayawawa 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @user-ki4vg4zs9s
    @user-ki4vg4zs9s 9 วันที่ผ่านมา +11

    Very attractive mean full speach. ❤❤❤❤

  • @DamithRishantha
    @DamithRishantha 9 วันที่ผ่านมา +10

    I feel good ❤❤❤win

  • @sandyarathnakodithuwakku-sb7db
    @sandyarathnakodithuwakku-sb7db 9 วันที่ผ่านมา +5

    Grazie malimawata kotiyak ❤

  • @athulaperera6209
    @athulaperera6209 9 วันที่ผ่านมา +2

    Great speech.Thank you

  • @nissankabata6805
    @nissankabata6805 9 วันที่ผ่านมา +3

    Beautiful very fruitful speech.

  • @shammikagunarathne678
    @shammikagunarathne678 9 วันที่ผ่านมา +19

    NPP❤❤❤ ජයවේවා !!

  • @chamilebuddhike9627
    @chamilebuddhike9627 9 วันที่ผ่านมา +35

    මෙදා නමි රනිලා ටයි සජියාටයි ඇපත් නැ.

  • @Priyath1010
    @Priyath1010 8 วันที่ผ่านมา +2

    We salute you the lawmakers madam sirs law order should be to all as one to our country Srilanka

  • @RohiniBandara-zp6ur
    @RohiniBandara-zp6ur 9 วันที่ผ่านมา +2

    A great judge like you N.P.P. Our gratitude for being united.

  • @damianpriyantha2258
    @damianpriyantha2258 9 วันที่ผ่านมา +3

    Excellent speech ❤❤❤❤❤❤❤

  • @jadhema
    @jadhema 9 วันที่ผ่านมา +3

    The voice is very powerful & clear . We are proud of you madam .✌✌✌❤❤❤

  • @patricksamaraweera6920
    @patricksamaraweera6920 8 วันที่ผ่านมา +1

    ඔබතුමියට හදවතින් ප්‍රනාමය පුදකරම් .
    අගයකරම් .ස්තුතියි .
    👍🙏❤️💐🙏🙏.

  • @ddruvanit
    @ddruvanit 9 วันที่ผ่านมา +7

    තමුන්නැහෙට පුංඑි උනත් මටත් මලක් තියේ
    කපා දමා ත‍ැනී කලත් යලත් යලත් පිපේ -උපුටාගැනීමකි Anurata Kotiyak!!!!

  • @tribelife7650
    @tribelife7650 9 วันที่ผ่านมา +8

    පූරුවෙ වාසනාවකට ජාතික ජනබලවේගය ලංකාවෙ ආරම්බ උනේ

  • @wimalasenagamage1772
    @wimalasenagamage1772 9 วันที่ผ่านมา +3

    ඔබ තුමිය ට ජාතියේ ප්‍රනාමය

  • @devaamara4103
    @devaamara4103 8 วันที่ผ่านมา +1

    Very Greatfull Speach. And thanks a lot all of you ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞

  • @gayanikumari7696
    @gayanikumari7696 9 วันที่ผ่านมา +16

    ජයවේවා npp❤

  • @niluksanjeewa3276
    @niluksanjeewa3276 8 วันที่ผ่านมา +1

    Great decisions madam stand with correct please. Great speech 👍

  • @ahamedmahuzin5327
    @ahamedmahuzin5327 9 วันที่ผ่านมา +3

    Hope your help will be taken & better law enforcement would be done Madam in the new NPP government, hopefully.

  • @baymathiya4581
    @baymathiya4581 8 วันที่ผ่านมา +1

    Independence of the judiciary is absolutely fundamental to a country's future. Once this substructure is eroded there's no way that a solid superstructure can be built. Your leadership symbolizes what leadership is for: simply because a bystander is an equal accomplice of crime.
    Justice delayed is justice denied as Martin Luther King Jr. famous said. For justice, vote for Anura Kumara Dissanayake and NPP! Sending the People of Sri Lanka all the very best wishes from Canada! This is nothing but a test of your intelligence.

  • @sampathbandara8935
    @sampathbandara8935 7 วันที่ผ่านมา +1

    We salute you all coming forward to protect our mother lanka

  • @susanthawarnajithweerasing5262
    @susanthawarnajithweerasing5262 9 วันที่ผ่านมา +4

    This is last chance, only hope NPP❤❤❤❤❤

  • @skwi5919
    @skwi5919 7 วันที่ผ่านมา +1

    Thanks very much mam for your excellent speech 🙏🙏

  • @thilinawitharana229
    @thilinawitharana229 9 วันที่ผ่านมา +3

    ❤❤❤❤ great speech.

  • @engtkmgalappaththybscengce8986
    @engtkmgalappaththybscengce8986 8 วันที่ผ่านมา +1

    We respect your speech, madam. The law is for the public in general.
    NPP is the next leadership for our homeland.

  • @dssobandula2001
    @dssobandula2001 8 วันที่ผ่านมา +1

    සියළු දෙනාම නිවැරදි තැන සිටගමු.

  • @bandarajayathilaka9795
    @bandarajayathilaka9795 8 วันที่ผ่านมา +1

    අති විසිස්ට ජයක් ලබනවා මයි අපි කවුරුත් මාලිමාවට ඡන්දය දෙන්නේ යථාර්ථය ඔක තමයි ඇත්ත ❤❤❤❤❤❤

  • @jiahin
    @jiahin 7 วันที่ผ่านมา +1

    Excellent speech 👍👍👍

  • @lakshmanmalawathanthrige
    @lakshmanmalawathanthrige 7 วันที่ผ่านมา

    Excellent deliberation on the role of the judiciary. Leaders must take the points seriously and uphold the independence of jud8ciary. NO one should be allowed to criticize the judiciary in Parliament under privileges. Thank you madam for the very insightful speech

  • @user-pq9fo9ny7u
    @user-pq9fo9ny7u 8 วันที่ผ่านมา +1

    Great speech thanks madem 👍

  • @saparamadhujayatilleke2166
    @saparamadhujayatilleke2166 9 วันที่ผ่านมา +2

    Heros of srilankan judiciary system have come forward to save the country and the people of the beautiful island from corrupt politicians .

  • @youarecorrectthanknishshan8976
    @youarecorrectthanknishshan8976 7 วันที่ผ่านมา

    We have been expecting law luminaries contribution very badly and your presentation is trustworthy and commendable

  • @SR-dz1ed
    @SR-dz1ed 7 วันที่ผ่านมา +1

    We salute you Mrs Marasinghe .

  • @sepalakariyawasam9899
    @sepalakariyawasam9899 7 วันที่ผ่านมา

    Honourable madam your speech was excellent thank you very much deergayu wewa jayawewa

  • @gunasenagunasinghe7577
    @gunasenagunasinghe7577 7 วันที่ผ่านมา

    Great speech this lady given all must listen , real trueth.

  • @PriyanthaRathnayake-wo5tq
    @PriyanthaRathnayake-wo5tq 9 วันที่ผ่านมา +2

    Good luck madam

  • @girikulamuthukuda-og5id
    @girikulamuthukuda-og5id 7 วันที่ผ่านมา

    ඔබතුමියට තෙරුවන් සරණයි.

  • @shyamafernando1690
    @shyamafernando1690 5 วันที่ผ่านมา

    Fearless woman judge, Y’day, today & tomorrow. Her voice is so powerful

  • @nimalatharmenthirar6905
    @nimalatharmenthirar6905 7 วันที่ผ่านมา

    It is so touching and giving hope for a path of truthfulness.

  • @Justicetosrilanka
    @Justicetosrilanka 9 วันที่ผ่านมา +1

    Thank you ma'am ❤

  • @suminda8308
    @suminda8308 9 วันที่ผ่านมา +1

    ජයවෙිවා ජයවෙිවා

  • @jayasooriyaweerasingha9265
    @jayasooriyaweerasingha9265 9 วันที่ผ่านมา +5

    Honer rohini are you rebamber the 20 mey beyond chilow h c work ed i has security .whn i Police constrble in chilow police.then i living tò iterly hane been 16yers now i Will lising to you you voice good clear and sopprt nnp Patty thanks whe i hop to be meet in out country.

  • @sanathabeywickrama7060
    @sanathabeywickrama7060 8 วันที่ผ่านมา

    ගරැ විනිසුරුතුමියනි ඔබතුමියට ජාතියේ පුනාමය

  • @jeevawarnakulasuriyadavid7067
    @jeevawarnakulasuriyadavid7067 8 วันที่ผ่านมา

    Excellent ..thank you .....

  • @dilaniperera7509
    @dilaniperera7509 8 วันที่ผ่านมา

    ජනතාවටත් රටටත් ආදරය කල ඒඩිතර විනිසුරුවරියක් . ඔබතුමියට දීර්ගායුවේවා ජයවේවා දියුනුවෙන් දියුනුවටම පත්වේවා.

  • @AriyarathnaVidanage
    @AriyarathnaVidanage 9 วันที่ผ่านมา +1

    Thank you madam

  • @kolithamendis2780
    @kolithamendis2780 9 วันที่ผ่านมา

    👏👏👏
    Thank you madam. Appreciated 💐🙏

  • @karminifernando3508
    @karminifernando3508 7 วันที่ผ่านมา

    Well said Mam! I salute you.

  • @nimalatharmenthirar6905
    @nimalatharmenthirar6905 7 วันที่ผ่านมา

    Excellent speech.😊

  • @amkamil
    @amkamil 9 วันที่ผ่านมา +1

    AKD ❤ NPPSriLanka ❤

  • @NihalAlwis-xw4ky
    @NihalAlwis-xw4ky 8 วันที่ผ่านมา

    Dear madam, Thank you so much about your successful speech.!!! ❤ 👍👍🙏🙏🙏🙏🙏🙏🙏

  • @hemanthagunawardena6077
    @hemanthagunawardena6077 8 วันที่ผ่านมา

    Hats off to you, retired judge! ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @thilakarathnapallek7714
    @thilakarathnapallek7714 7 วันที่ผ่านมา +1

    Long live Maleema,save the people and protect the our mother land. Aristotal says lhe law is the one god. He teched the King Aleksadr, you must have vision and determine to protect the country. Thank arrived all judicials honerable retaired members in our country. Serve the country serve the people , protect the mother land.

  • @fathimanaleem332
    @fathimanaleem332 8 วันที่ผ่านมา

    Great Thanks

  • @latharathnayaka3663
    @latharathnayaka3663 9 วันที่ผ่านมา +1

    ❤Law bSahodarayani, sahodariyani❤ budusaranai ❤
    JayaWEWA ❤❤❤❤❤
    sa

  • @user-mb5lp7wf1b
    @user-mb5lp7wf1b 8 วันที่ผ่านมา

    Please be kind to take the public audience .
    You will be reflected ❤❤❤
    Thanks lot for your timely action

  • @susilfonseka9634
    @susilfonseka9634 8 วันที่ผ่านมา

    ඔබතුමියට මගේ හදවතින් ම ගෞරව කරනවා. ❤❤

  • @Adthl503
    @Adthl503 7 วันที่ผ่านมา

    Thank you 🎉❤🎉

  • @smsenarathne8739
    @smsenarathne8739 8 วันที่ผ่านมา

    නියතයි ජය අනුරට රට අනුරට අපි අනුරට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @pemarathnabandara8804
    @pemarathnabandara8804 9 วันที่ผ่านมา

    Really true madam..thanks you madam,
    Maalimaawa government will comes as soon as possible ❤️

  • @p.k.yasanthi736
    @p.k.yasanthi736 8 วันที่ผ่านมา

    රකිමු සිරිලක් දෙරණ ඔබේ සවියත් අරන් නීතිය ට හිස නමා ඇත්ත යුක්ති ය සමග

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 9 วันที่ผ่านมา

    Excellent message.
    Congratulations from Paris

  • @gajalanka95
    @gajalanka95 8 วันที่ผ่านมา +1

    මාලිමාවේ අපේ සහෝදරියන් ගෙන් ඉල්ලීමක් මේ කතාව සිංහලට පරිවර්තනය කරන්න පුළුවන්ද අපිටත් අහගන්න ❤️❤️❤️❤️❤️❤️💪🧭❌

  • @rasnayakamudiyanse4615
    @rasnayakamudiyanse4615 8 วันที่ผ่านมา

    we must rise NOT with anger or aggression but with intelligence and diligence