ලියාපදිංචි නොකළ ජංගම දුරකතන භාවිතය තහනම්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ม.ค. 2025

ความคิดเห็น • 53

  • @HdbDh-nf5kk
    @HdbDh-nf5kk 9 วันที่ผ่านมา +1

    අවාසනය ලගයි තිත්ත ඇත්ත පිරිස වැඩි වෙමින් පවතී

  • @DilangaKariyawasam
    @DilangaKariyawasam 15 วันที่ผ่านมา +21

    හැම එකම ලියාපදිංචි කර කර අහිංසක මිනිස්සුන්ගෙන් මේ ආණ්ඩුව බදු ගන්නවා එත් තාම රටේ සංවර්ධනයට කිසි දෙයක් කරලා නැ 😢

    • @UnknownArt-tc2qh
      @UnknownArt-tc2qh 15 วันที่ผ่านมา +1

      Unge kaiya witharai apith anduna

    • @relaxingnature2342
      @relaxingnature2342 15 วันที่ผ่านมา +4

      Danata use krna ewa awlk na pako , hariyata news ahapiya

    • @JayarathneAbeydeera
      @JayarathneAbeydeera 15 วันที่ผ่านมา +1

      දැනට පාවිච්චි කරණ ෆෝන්වලට ප්‍රශ්ණයක් නැහැ. අලුතින් රටට ගෙන්වන ෆෝන් තමයි importersලා ඒවා ලියාපදිංචි කරන්න ඕන.

    • @nadeesha5790
      @nadeesha5790 15 วันที่ผ่านมา +1

      Haariyata deyak ahanne na.ohe kulappu wenawa...ithin kohomafa ratak hadanne

    • @Acerrubrum-t1m
      @Acerrubrum-t1m 15 วันที่ผ่านมา

      Kilin siri lanka

  • @jayanthathilakarathne
    @jayanthathilakarathne 15 วันที่ผ่านมา +9

    හරියට ප්‍රවෟත්තිය අවභෝදයකින් අහන්නෙ නැති මිනිස්සු කොච්චර ඉන්නවද දැනට භාවිතා වෙන ඒවට අවහිරයක් භාදාවක් නෑ කියද්දිත් උම්බෑ කියල කෑ ගහනව රටකට පිළිගැනීමක් ලැබෙන්නෙ නීතියානුකූලව කටයුතු කිරීමේදී පමණයි ඉදිරියේදී රටතුලට එන ඒවට තමයි මෙම නීතිය

    • @thisisafact9181
      @thisisafact9181 15 วันที่ผ่านมา

      හරි බන් උබට වගේ සල්ලි නැ brand new ගන්න. පාවිච්චි iphone එහෙම එන්නෙ නෑ කියන්නේ තියෙන පරන phone ගනන් වැඩි වෙන එක වාහන වලට වෙනවා වගේ .

  • @ceylonear967
    @ceylonear967 15 วันที่ผ่านมา +1

    Good work

  • @chamaldesilva
    @chamaldesilva 15 วันที่ผ่านมา +10

    විදේශ වල රැකියා කරන ශ්‍රී ලාංකිකයන්ගේ දුරකථන වලට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් නේද?

  • @judeprasadasanka7782
    @judeprasadasanka7782 15 วันที่ผ่านมา +4

    Dubai වලත් එහෙමයි

  • @nilanthifernando6791
    @nilanthifernando6791 15 วันที่ผ่านมา +3

    අනිවාර්යයෙන් විය යුතුම දෙයක්

  • @Eranga-f4h
    @Eranga-f4h 15 วันที่ผ่านมา +2

    හොද වැඩක් ෆෝන් වලින් මොනතරම් අපරාද සිදුවෙනවද ඒවාට වැට බැදෙන එක හොදයි

  • @TECH-tc2le
    @TECH-tc2le 15 วันที่ผ่านมา +1

    පිටරටවල ක්‍රියාත්මක වැඩපිළිවෙළ මෙහෙට ගේනවා

  • @Amila_suresh
    @Amila_suresh 15 วันที่ผ่านมา +8

    මේ කැරියන්ට පිස්සුද කොහෙද ? 😂

  • @asankaranepura
    @asankaranepura 15 วันที่ผ่านมา +3

    ලංකාවේ උගත්කම මෙකේ කමෙන්ට් වලින් බලා ගන්න පුලුවන්..හරක් පිරිච්ච රටක්.
    උන් හිතන්නේ වාහාන ලියාපදිංචි කරනවා වගේ තමන් කරගන්න ඕන කියලා..😂😂😂
    පව් බන් උබලා හොද රනිල් රජපක්ෂටම තමයි

  • @kdroshan3302
    @kdroshan3302 15 วันที่ผ่านมา +4

    තව හොය හොයා එක මිටට කෙලවපියව් ...

  • @namalpriyadarshana2417
    @namalpriyadarshana2417 11 วันที่ผ่านมา

    ඊ ලගට මුන් හොදටම කෙලවගන්න යන්නේ, ඕය වැඩෙන්

  • @thisisafact9181
    @thisisafact9181 15 วันที่ผ่านมา +3

    හරිනෙ පුකේ අමාරුව. සල්ලි නැති කමට සුද්දෙක් හරි පාවිච්චි කරපු phone එකක් අඩුවට සෙට්කරගත්ත ලංකාවෙ උන් පවු ඉතින් . බද්ද ගහගන්න බෑනෙ ඒකයි ඔය 😢

  • @nirmanadarshana8374
    @nirmanadarshana8374 15 วันที่ผ่านมา +2

    Pone ekak nati unama hoyala denavada etakotavat??

  • @SusanthaDasun-gr9zn
    @SusanthaDasun-gr9zn 15 วันที่ผ่านมา +9

    කොමඩ් එකත් ලියාපදින්ච් කරන්න ඔනද

    • @sirimajayathilake3433
      @sirimajayathilake3433 15 วันที่ผ่านมา +1

      😂

    • @kdroshan3302
      @kdroshan3302 15 วันที่ผ่านมา +3

      එක මිටට දීපු අයගේ .

    • @relaxingnature2342
      @relaxingnature2342 15 วันที่ผ่านมา +1

      Danata use krna ewa awlk na pako , hariyata news ahapiya

  • @iroshsamantha2886
    @iroshsamantha2886 15 วันที่ผ่านมา +6

    ඒකටත් කෙලියා

    • @relaxingnature2342
      @relaxingnature2342 15 วันที่ผ่านมา +1

      Danata use krna ewa awlk na pako , hariyata news ahapiya

  • @sandunjanaka3301
    @sandunjanaka3301 11 วันที่ผ่านมา

    අපේ ඒව ලියාපදිංචි නෑ... මොකක්ද ඒවට කරන්නේ

  • @shiranfernandowarnakulasur4503
    @shiranfernandowarnakulasur4503 10 วันที่ผ่านมา +1

    එතකොට රට ඉඳන් ලංකාවට එන එක්කෙනෙකුට ෆෝන් එක ගේන්න බෑ කියලද ඔය කියන්න හදන්නේ?

  • @KantiPerera-m2g
    @KantiPerera-m2g 9 วันที่ผ่านมา

    ෆොන් එකක් ගන්න තරම් සල්ලි නැති නිසා රට ඉන්න යාලුවෙක් එවුව ෆොන් එකක් පාවිච්චි කරන්නෙ සිග්නල් නොදුන්නොත් ෆොන් පාවිච්චී නොකර ඉන්නව

  • @Jani12roi
    @Jani12roi 15 วันที่ผ่านมา +2

    ඒක හොදයි. එතකොට හොර බඩු එන එක නවතිනවා. Fake එවා ගේන උන් දැන් ඇවිස්සිලා ඇති.

  • @pasindugunawardana7912
    @pasindugunawardana7912 15 วันที่ผ่านมา +8

    Me anduwa wadi kal yanna ne

    • @navindushachintha
      @navindushachintha 15 วันที่ผ่านมา +2

      😂hina

    • @relaxingnature2342
      @relaxingnature2342 15 วันที่ผ่านมา +2

      Danata use krna ewa awlk na pako , hariyata news ahapiya

    • @Chamaraofficial123
      @Chamaraofficial123 14 วันที่ผ่านมา

      Horakamata purudu unama amarui thamai😂

  • @AIGURU-tt7ff
    @AIGURU-tt7ff 15 วันที่ผ่านมา +8

    පොහොර තහනමේ දෙක

    • @relaxingnature2342
      @relaxingnature2342 15 วันที่ผ่านมา +1

      Danata use krna ewa awlk na pako , hariyata news ahapiya

  • @wattakkapoosa
    @wattakkapoosa 15 วันที่ผ่านมา +5

    ප්‍රායෝගික නෑ

  • @honestly-j5y
    @honestly-j5y 5 วันที่ผ่านมา

    Gotha 2 is coming soon 😅😅😅

  • @UnknownArt-tc2qh
    @UnknownArt-tc2qh 15 วันที่ผ่านมา +3

    Gotata eha😂😂

  • @NuwanNuwan-u6w
    @NuwanNuwan-u6w 9 วันที่ผ่านมา

    දැන් සැපද

  • @nalindarohan5027
    @nalindarohan5027 15 วันที่ผ่านมา +2

    😂😂😂😂

  • @tmnwww
    @tmnwww 15 วันที่ผ่านมา +3

    Pissu 😂

  • @Udayaa79
    @Udayaa79 15 วันที่ผ่านมา

    😂

  • @HuaweiY-kq2yq
    @HuaweiY-kq2yq 15 วันที่ผ่านมา +1

    😂😂😂😂