Supiri aiye❤... හැමෝම video එක share කරන්න.. එතකොට 100k නෙවෙයි.500k උනත් ගන්න පුළුවන් ඉක්මනින්. You are a real teacher... you are Generous person... Second by second you get lucky. That's true.❤
aiiye Rpg, cmyk RPG print karanna barida CMYK vithrada print Karanne Mama freelancing karanava mt oder akak ava Flyer akak hadanna Print-Rady file illanava dan CMYK da denna ona
ayye mt udauwk karnwda adobe photoshop 2019 version eke text type karana text tool eka gathama text type karat text penne nane nikanma cursor eka ehata yanaw witharai eka hadagne kohomada
Aiye AI valin aiye logo ekak hadaganna video ekak gennakk anivarenma one ada hetama one ithin 🥺🥺 bissanas ekak karana fb page ekaka logo ekak mata hadaganna one ane. Ada heta video ekak gennako plz🥺🥺🥺🥺
Thanks අයියා . තව දෙයක් . මේ channle එක මෙහෙම තිබිලා හරියන්නෙ නෑ මිත්රවරුනි 100K දාමු මේ අයියට කෝම හරි. මේක වැදගත් channle එකක් . 👍👍♥️♥️♥️
Supiri aiye❤... හැමෝම video එක share කරන්න.. එතකොට 100k නෙවෙයි.500k උනත් ගන්න පුළුවන් ඉක්මනින්. You are a real teacher... you are Generous person... Second by second you get lucky. That's true.❤
ඔන්න හැමදාමත් වගේ අදත් සුපිරිම episode ekak ගෙනල්ලා ❤️, දිගටම කරන් යන්න අයියෙ ඔයාට ජය 🙏 ඉසරහට after effects tutorial ටිකකුත් ගේයි කියල බලාපොරොත්තුවෙන් ඉන්නවා
නියමයි අයියෙ.ගොඩක් වටිනව❤️
Thanks Alot Aiye ❤️😍
One of the Most Awaited Tutorial 💓
Ayye photoshop vidioo tikk krnnkoo thw😍😍😍
Wedeenm සුපිරි හොඳේ 😍😍
Greate video.👍👍👍
Niyamai brother .supiri 😍😍🔥 photoshop ekk enkl bln hitiye
වෙනද වගේම පට්ට 😍🔥
Photoshop tutorial එකක් ගේනවා කියලා හිතන් හිටපු අය මේ පැත්තට
👇👇👇👇👇
මම
අයියා...👌🔥❤️
Keep it up brother, you are doing great job, very informative and helpful, ❤️🤘
සුපිරි ❤️🤟
Thanks aiyee ❤✌
අඩ්ඩේ... ආදරෙයී❤️❤️❤️❤️
Thanks Ayya ❤️
ඊලග එකට Audition Mutitrack Export ගැන video එකක් දෙන්නකෝ plz 😘
Ayya supuri, TH-cam eke dakapu supiri porak kisi deyak adu nathuwa hamadema kiyala denawa,🖤👍💪
Photoshop වලින් Flyer එකක් කරන විදිහ Video එකක් දාන්න පුලුවන්නම් වටිනවා අයියා. 💪 ජයවේවා
Photoshop video එකක් එනකල් හිටියේ❤️
🤩🤩🤩🤩 3rd commets
පට්ට බ්රෝ..😊❤️
godak sthuthi..my fev channel
@CREATIVEARTLK ශුවර් එකට දානවනේ.පුලුවන් නම් ඒකත් එක්ක අර audio අවුලත් දාන්න අයියේ.ලොකු උදව්වක්.පුලුවන් ඉක්මනින් දාන්න අයියේ
Superb video
patta aiye
thank you😻❤️
Supiri video ekak. Website ekak hada ganna vidiha gana video ekak karanna.
Adobe Photoshop cc 2021 ona nn kynna
Thankyou malli 😍😍
Aiya...adobe parana software ganna thenak recommend karanna awlk nethi...ex-2015,16 godak ayata wati jaya👍👏
ආයෙත් videos ටික බලන්න ගත්තා😎😻❤️
Elama aiya 💙
ela ayiyaa
Brother ✌️
ekanam maru aiye mn hoyapu deyak
aiye Photoshop walath layout eka customize karaganna video ekak gennako.....
වටිනවා😍
thank you❤️🤘❤️🤘
අයියා ඔන්න මම ආවා මම මනුල මල්ලී.
Niyamai malli
Thankyou bro😍
OBS eke settings onemai... Ara screenshot link eka wada na
aiiye Rpg, cmyk
RPG print karanna barida
CMYK vithrada print Karanne
Mama freelancing karanava mt oder akak ava Flyer akak hadanna
Print-Rady file illanava
dan CMYK da denna ona
අයියෙ. ගොඩාක් අයට ගැටලුවක් තමයි music විඩියො එඩිට් කරන විදිහ. අයියෙ පුලුවම් නම් එක කියලා දෙන්න. ගොඩාක් අය අහනවා එ වගේම facebook එකේ youtube විඩියොස් වල අහලා තියනවා. අයියෙ පුලුවම් නම් එක ගැන ටිව්ටොරියල් එකක් කරන්න .🙂👍❤️
අයියෙ මම දැන් premiere pro එකෙ එක එක වශන් ගත්තා. එත් එවාගෙ වැඩ කරද්දි අපි දාන විඩියො වල audio එක ඇහෙන්නෙ නැහැ. අනික එවගෙ audio hardware වලත් නොට් වරකින් කියල පෙන්වනවා අයියෙ
එකෙත් වෙනස් කරන්න බැහැ අයියෙ. එකට විසදුමක් දෙන්න
මම විඩියො එඩිටින් ඉගෙන ගන්න ගනම් ඉන්නෙ මට එක ගොඩාක් ම ලොකු ප්රශ්නයක් අයියෙ
onna apith awa komlooo
ayye mt udauwk karnwda adobe photoshop 2019 version eke text type karana text tool eka gathama text type karat text penne nane nikanma cursor eka ehata yanaw witharai eka hadagne kohomada
eka pc eke awulak
hm ela
Aiye AI valin aiye logo ekak hadaganna video ekak gennakk anivarenma one ada hetama one ithin 🥺🥺 bissanas ekak karana fb page ekaka logo ekak mata hadaganna one ane. Ada heta video ekak gennako plz🥺🥺🥺🥺
Aiya me adjustment layer kiyann mokadda? Eka tiyena ewa phedili karala video ekak gannadakoo..❤❤
Ayiye photoshop karna ayata whatsapp group ekak hadanna ko , api danna nodanna dewal share karaganna puluwan , plz
Aiye sudu pata adumak.kohomada thada gathiya karanne..dana ganna puluwanda
Jaya wewa
skip කරන්නෙ නැතුව බැලුවොත් ඔයාගෙ වීඩියෝ විතරයි බලන්නෙ.ඒ තරම් වැදගත් Content.
අයියේ උදව්වක් ඕනි ඔයාගෙ Ps Version එක මොකක්ද.2020 ද. 2015ද
2019 malli
Could you please give a Lighroom presets?
අයියේ තව උදව්වක් ඕන.relpy plz.අයියේ adobe premiere pro වල time line එකේ කොහොමද උඩට පහලට යන්නේ.ඒ කිව්වේ ඔක්කොම track ඉවරවුනාම තව track දාද්දී එතනට ආවාම් කොහොමද ආයෙ time line එකේ උඩට යන්නේ.
Hari malli eka gana mama short video ekak karannam
@@creativeartlk ශුවර් එකට දානවනේ.පුලුවන් නම් ඒකත් එක්ක අර audio අවුලත් දාන්න අයියේ.ලොකු උදව්වක්.පුලුවන් ඉක්මනින් දාන්න අයියේ
@@TECWORLDPLUS3603 kalin video wala kiyala tiyenawa man hitanne!
Layer Mask ekk dala ctrl+i ebuwama mulu image ekama black weno ai e
TH-cam edit karana photos ma downlode karagena hadanna igena gann link ekak dann😊😢
ane aiye photoshop valin logo design ekak karaganna vidiha oni....plz...plz....plz.........
Thank you so muh!
meka nam supiriyi
unreal engine gena tutorial ekak genda puluwanda!
❤👍
Ayye oya lassana background music kohensa ganne?
TH-cam Audio library eken
❤️❤️
Superr ...
adobe premier video ekak one
අයියේ අලුත් Intro එකක් pr වලින් හදන එකක් දාන්න්කො..
මතකයි දන්නේ නෑ මාව (lankan koluwa)
Super
Photoshop video godak oni
Aiye camara raw eka cs 6 eke nedda aiye.reply karanna danna ekeknek plz
Thiyenawa malli
@@creativeartlk filter wala.nh ne aiye
@@chathushkamilana8757 ehenam wenama install karaganna wei,, nathnam PS aluth ekak daganna wei
aiye meka save karaddi png. save karanna beri ai?
thanks dr
Uninstall karalath aye dala baluw eth ehemaine
Cilar nethi disainge ekak kohamada cilar karanne kiyala video ekak dannakoo pills 🙏🙏
version eka mokdda
thanks
ඇත්තටම 100
අයියෙ filmora වලින් සින්හල lyris දාන්නෙ කොහොමද?.
lesi math karanawa habai godak wela yanwa
අයියෙ after effects පටන් ගන්නෙ කවද ද
👍👍👍
👍
රීටචින් කරන හැටි ඕන
Sri Lankan ?? Is it
5comment
Wastap nambar eka denna puluwanda aiye mata
❤️❤️
❤️❤️❤️
❤️❤️