✔️විනාඩි 5න් රෙස්ටුරන්ට් ක්‍රමයට කංකුං ඩෙවල් | Kankun Dewal |@Cuoco Con Amma | Sinhala | Episode 105

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • English subtitle with Russian, Romanian, Indonesian, Korean, Japanese, Italian, Hebrew, Greek, Hindi, German, Filipino, French, Dutch, Spanish, Swedish, Tamil, Thai, Turkish, Nepali, Irish, Arabic, Bangla, French (France), Hong Kong
    🔴Please Subscribe to my TH-cam channel, So You Get a Personal Notification Of New videos From Me. Then you won’t miss a Video, It’d mean a lot to me
    විනාඩි 5න් රෙස්ටුරන්ට් ක්‍රමයට කංකුං ඩෙවල් | Kankun Dewal | @Cuoco Con Amma | Sinhala | Episode 105
    #Cuoco Con Amma
    #CUOCO CON AMMA
    #cuoco con amma
    #Kankun Dewal
    #කංකුං ඩෙවල්
    ‪@NILANTHAVLOGS‬
    ‪@thattayas7318‬
    ‪@SadahamCharikaOfficial‬
    ‪@SLHometec‬
    ‪@KONARAVLOG‬
    ‪@sl_sanjeewa‬
    ‪@SandaArtCraft‬
    ‪@sandarusathsaramusic‬
    ‪@SangeethDiniVlogs‬
    ‪@WarunisKitchen‬
    ‪@NaturalLifeTV2021‬
    🔴My Latest Video
    🔴My Videos
    #කංකුංඩෙවල් #KankunDewal #dewalrecepi

ความคิดเห็น • 121

  • @EasySwimwithSam
    @EasySwimwithSam 3 ปีที่แล้ว +5

    හොද ගුණ දායක කොල වර්ගයක්,, හදාගන්න හැටි සම්පුර්ණයෙන්ම බැලුවා ,, ඒ වගේම ඔබ කියූ කංකුන් වලින් ලැබෙන ගුණ වර්ග සියල්ලක්ම නිවැරදියි, රසට හදන හැටි පැහැදිලිව කියලා දෙනවා, ස්තුතියි ඔබට ,,, 6 වෙනි කැමැත්ත මගෙන් ජයවේවා සුබ දවසක් පරිස්සමෙන් ඉන්න ඔබට ජය

    • @italyamma
      @italyamma  3 ปีที่แล้ว +2

      බොහොම ස්තූතියි .. සුභ දවසක් .

  • @mykitchenlife5122
    @mykitchenlife5122 3 ปีที่แล้ว +1

    බොහොම රසවත් කෑමක් ගොඩක් ස්තුතියි කෝකෝන් අම්මා

  • @PushASMR
    @PushASMR 3 ปีที่แล้ว +1

    රසම රස පාටයි. හොදටම කියල දෙනවා. thanks my friend.❤❤

  • @nishasdecors1100
    @nishasdecors1100 3 ปีที่แล้ว +1

    ඒ රෙසිපි එක බැලුවේ අදමයි 💐 ස්තුතියි කෝන් අම්මා 💐

  • @SiyasaraMusicRoom3435
    @SiyasaraMusicRoom3435 3 ปีที่แล้ว +1

    Nice sharing sister .....
    Super big 👍 from Siyasara Music Room

  • @Mrbestt
    @Mrbestt 3 ปีที่แล้ว +1

    මමත් ආසම ආස රසම රස වැඩියෙන්ම කාල තියන කෑමක්..

  • @senehaseathwela6488
    @senehaseathwela6488 3 ปีที่แล้ว +1

    නියමයි ගොඩක් හොදට තියෙනවා අක්කේ නියමයි ඉදිරියය යන්න සුබ පතනවා

  • @RuviGirlDanumSayura
    @RuviGirlDanumSayura 3 ปีที่แล้ว +1

    කන්කුන් කියන්නේ ගොඩක් රසවත් කෑමක්..මම හරිම ආසයි ..නියමයි අක්කේ ..ජය වේවා ..😊

  • @voiceofsiyosip333
    @voiceofsiyosip333 3 ปีที่แล้ว +1

    ගොඩාක් වටිනා විඩියෝ එකක් මදු අක්කෙ ...

  • @Mrbestt
    @Mrbestt 3 ปีที่แล้ว +1

    මම ඉස්සර ඉඳන් kankum වලට ආසයි හෙට අනිවාර්යෙන් ගිහින් හදාගන්න ඕන

  • @Dinesh-Liyanage
    @Dinesh-Liyanage 3 ปีที่แล้ว +1

    නියමයිනේ මමත් ආසම කෑමක් ඔන්න කැමැත්ත දුන්නා

  • @premonline2653
    @premonline2653 3 ปีที่แล้ว +1

    මමත් ඉතාමත් ම කැමැති ආහාරයක්...හරිම රසවත් කන්කුන් ඩෙවල් එකක්

  • @pdvwalk584
    @pdvwalk584 3 ปีที่แล้ว +1

    Very delicious recipe dear sister very healthy👍🌹happy blessed friday stay safe and healthy always💐

    • @italyamma
      @italyamma  3 ปีที่แล้ว +1

      Thank you my dear Brother ,

  • @DLBNLB
    @DLBNLB 3 ปีที่แล้ว +1

    Very nice presentation aunt I will try it surely

    • @italyamma
      @italyamma  3 ปีที่แล้ว

      Thank you dhoniii. Stay safe .

  • @EppawalaTv
    @EppawalaTv 3 ปีที่แล้ว +1

    ගොඩාක් වටිනා විඩියෝ එකක් ගොඩාක් ස්තුතියි ඔයාට බුදු සරනයි ජය වේවා

    • @italyamma
      @italyamma  3 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි .. පරිස්සමෙන් ඉන්න අක්කේ ..

    • @EppawalaTv
      @EppawalaTv 3 ปีที่แล้ว +1

      @@italyamma 😘

  • @SnowballSweety
    @SnowballSweety 3 ปีที่แล้ว

    මම ත් ගොඩක් කැමති අක්කේ .... අපේ ගෙදරත් වවලා තියෙනවා.. දැනුවත් කිරීම හරිම වටිනවා .. ගොඩක් ස්තූතියි මේ වීඩියෝ එකට..❤

  • @maruthribala
    @maruthribala 3 ปีที่แล้ว +1

    කංකුං ඩෙවල් සුපිරි කෑමක් ❤️👍

  • @victoriasmedia2558
    @victoriasmedia2558 3 ปีที่แล้ว +1

    Wow ..One of my favorite things..Thanks for sharing ..

  • @CookingWithKuma
    @CookingWithKuma 3 ปีที่แล้ว +1

    ගොඩක් හෙද වීඩියෝ එකක් තෙරුවන් සරණයි .

  • @supuwaofficials-6248
    @supuwaofficials-6248 3 ปีที่แล้ว +1

    ගොඩක් රසවත් වීඩියෝවක්.ලස්සනට කෑම එක හදාගන්න විදිය කියලා දෙනවා.මාත් ආසම කෑමක් කංකුං.නියමයි.ජය වේවා ❤😊

    • @italyamma
      @italyamma  3 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි

  • @CookwithNilu
    @CookwithNilu 3 ปีที่แล้ว +1

    Dakkamath asa hithenawa.niyamai video eka.👍❤️

  • @DLBNLB
    @DLBNLB 3 ปีที่แล้ว +1

    A very tasty dewal

  • @shankusyummykitchen2402
    @shankusyummykitchen2402 3 ปีที่แล้ว +1

    Super thanks for sharing friend

  • @maleedesilva6061
    @maleedesilva6061 3 ปีที่แล้ว +1

    හොදම පොෂණයෙන් පිරැන කෑමක් තමයි ලංකාවෙ අය කංකුං කීවම ගනන් ගන්නෙ නැහැ .පිටරටවල මේ ආහාරය ගොඩක්ම ආස කරන කෑමක් චයිනීස් පිලිපීන් අයගෙ හොදම කෑමක්
    අපේ රටේ ඉබේ වැවෙනව වැව් අද්දර හොදට වැවෙනවා.රසවත් කෑමක් ගෙනත් කංකුං වලින් නියමයි

    • @italyamma
      @italyamma  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ඔබට.. සුභ දවසක් .

  • @SandaArtCraft
    @SandaArtCraft 3 ปีที่แล้ว

    wonderful sharing my friend..

  • @mr.654
    @mr.654 3 ปีที่แล้ว +1

    ජයවේවා

  • @juananddotty
    @juananddotty 3 ปีที่แล้ว +1

    thank for sharing

  • @TravelWithDedunu
    @TravelWithDedunu 3 ปีที่แล้ว +1

    ආසම කෑමක්

  • @kaputa2662
    @kaputa2662 3 ปีที่แล้ว +2

    නියමයි අක්කේ 💖✔
    ජේසු පිහිටයි

    • @italyamma
      @italyamma  3 ปีที่แล้ว +1

      ජේසු පිහිටයි මල්ලි ..

  • @readytoknow
    @readytoknow 3 ปีที่แล้ว +1

    මමත් ආවා ඔයාගේ වීඩියෝ එකක් බ්ලන්ඩ. rasai

  • @cmsports1511
    @cmsports1511 3 ปีที่แล้ว +1

    Niyamai akke video eka
    Thanks for sharing

    • @italyamma
      @italyamma  3 ปีที่แล้ว

      Thank you malli

  • @dikafamilykitchen6270
    @dikafamilykitchen6270 3 ปีที่แล้ว +2

    මාත් ආසම කෑමක් කන්කුන්. 🤗

  • @truecopysltv7239
    @truecopysltv7239 3 ปีที่แล้ว +1

    රසම රස විදියට කංකුං හදන විදියක් හරිම පැහැදිලියි යාලු ජය වේවා ❤🇱🇰

  • @mr.654
    @mr.654 3 ปีที่แล้ว +1

    නියමයි මදු අක්කෙ වීඩියෝ එක පට්ට

  • @dikafamilykitchen6270
    @dikafamilykitchen6270 3 ปีที่แล้ว +2

    මාත් බලන්න ආවා. 🤗🌹

  • @BobyMLVLOG
    @BobyMLVLOG 3 ปีที่แล้ว +1

    amazing Dewal

  • @victoriasmedia2558
    @victoriasmedia2558 3 ปีที่แล้ว +1

    Like and watching

  • @EasySwimwithSam
    @EasySwimwithSam 3 ปีที่แล้ว +2

    watched again with 53ed like

  • @SNoffer
    @SNoffer 3 ปีที่แล้ว +1

    තිස් හය කැමැත්ත 👍අරගෙන මමත් ආව cocon ammaa .👩‍🍳 රසවත් කෑමක් හදන හැටි දැන ගන්න. ගොඩක් රසවත් පාටයි.🤗🤗

    • @italyamma
      @italyamma  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි මල්ලි ,තෙරුවන් සරණයි .

  • @EasySwimwithSam
    @EasySwimwithSam 3 ปีที่แล้ว +1

    Done fully watched

  • @EppawalaTv
    @EppawalaTv 3 ปีที่แล้ว +1

    මම එක🙈

  • @godaya5272
    @godaya5272 3 ปีที่แล้ว +1

    කන්කුන් ඩෙවල් 👍👍👍

  • @Chamalk
    @Chamalk 3 ปีที่แล้ว +1

    Wowww 🍽️🍽️ niyamiiii

  • @asaasa5516
    @asaasa5516 3 ปีที่แล้ว +1

    කංකුං කියන්නේ මගේ ප්‍රියතම කැමක්නේ මෙහේමත් බලමු හදලා෴෴

    • @italyamma
      @italyamma  3 ปีที่แล้ว +1

      රසයි ගොඩාක් .. හදලා බලන්නකෝ..

  • @nmchannel6252
    @nmchannel6252 3 ปีที่แล้ว +1

    Wow super

  • @Mobilephonerepair.
    @Mobilephonerepair. 3 ปีที่แล้ว +1

    අපත් කංකුං ඩෙවල් දාල තමයි කන්නේ..😋😋 ගොඩක් වැදගත් වීඩියෝ එකක් පැහැදිලිව ඉදිරිපත් කරලා තියනවා.. ජයවේවා අක්කේ..🙏

    • @italyamma
      @italyamma  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි මල්ලි .තෙරුවන් සරණයි

  • @IKKitchen
    @IKKitchen 3 ปีที่แล้ว

    හොඳ පැහැදිලි කිරීමක් එක්ක ...ගුණදායක කෑමක් ...නියමයි...❤️❤️

  • @gihan7640
    @gihan7640 3 ปีที่แล้ว +1

    👍👍👍

    • @italyamma
      @italyamma  3 ปีที่แล้ว

      Thank you .🙏

  • @rckids6557
    @rckids6557 3 ปีที่แล้ว +1

    හත සහයෝගය මගෙන් යාලු පුලුවන් වෙලාවක අපිවත් බලන්න එන්න බුදු සරණයි

    • @italyamma
      @italyamma  3 ปีที่แล้ว

      බුදු සරණයි .. අනිවාර්යයෙන්ම එනවා .

  • @seeyaruu
    @seeyaruu 3 ปีที่แล้ว +1

    good job

  • @dikafamilykitchen6270
    @dikafamilykitchen6270 3 ปีที่แล้ว +2

    බුදු සරණයි ජයවේවා. 🤗🌹

    • @italyamma
      @italyamma  3 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි . ස්තූතියි

  • @harshikanovel5036
    @harshikanovel5036 3 ปีที่แล้ว

    අැත්තටම රසය ගුණය අති ඉහළයි

  • @nilantiakki5909
    @nilantiakki5909 3 ปีที่แล้ว +1

    ආයුබෝවන් මදු නංගී .🙏👉💖

  • @slkumudu7427
    @slkumudu7427 3 ปีที่แล้ว +1

    ඔන්න මමත් නියමයි ගොඩක් රසට ඇති තෙරූවන් සරණයි සුභ දවසක් අක්කි ❤️❤️❤️

    • @italyamma
      @italyamma  3 ปีที่แล้ว

      ස්තූතියි නන්ගි . සුභ දවසක් ඔයාටත් .

  • @iranama6903
    @iranama6903 3 ปีที่แล้ว +1

    Good morning මදූ අක්කේ නුවන් අයියේ ..🙏😻 හරිම වැදගත් වීඩියෝ එකක් ජයවේවා ...😍🤙

  • @EppawalaTv
    @EppawalaTv 3 ปีที่แล้ว +1

    වාව් වාව් ගෙදර යන්නම වෙනවා ඔවා කන්න 😂🙈

  • @rohanaalvitigala865
    @rohanaalvitigala865 3 ปีที่แล้ว +1

    රසවත් ගුණවත් කන්කුන් වාසනාවන්ත සුභ දවසක් වේවා

  • @mr.654
    @mr.654 3 ปีที่แล้ว

    සුපිරි කෑමක්නෙ අක්කෙ.හරිම රසවත් දෙයක්.ජයවේවා තෙරුවන් සරණයි

  • @SuperCreations
    @SuperCreations 3 ปีที่แล้ว +1

    Wow this is one of my favorite 🤗

  • @mykitchenlife5122
    @mykitchenlife5122 3 ปีที่แล้ว +1

    ආයුබෝවන් කෝකෝන් අම්මා

  • @sldilinivlog7791
    @sldilinivlog7791 3 ปีที่แล้ว +1

    ආයුබෝවන් අක්කේ බලන ගමන්

  • @MagaAmma
    @MagaAmma 3 ปีที่แล้ว +1

    නියාම මදු නංගී .😋😋😋👍👉💖

  • @mr.654
    @mr.654 3 ปีที่แล้ว +1

    මං 1

  • @nilantiakki5909
    @nilantiakki5909 3 ปีที่แล้ว +1

    නියාම 👉💖

  • @allsaratv9243
    @allsaratv9243 3 ปีที่แล้ว

    ආදරනිය රස මැදුර තෙරැවන් සරනයී ඔබට 😎😎😀🇱🇰✋

    • @italyamma
      @italyamma  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි . තෙරුවන් සරණයි ඔබටත් පව්ලේ සැමටත් .🙏

  • @CookingWithKuma
    @CookingWithKuma 3 ปีที่แล้ว +1

    නියාම 😋😋😋😋😋😋

  • @sllalhub-8397
    @sllalhub-8397 3 ปีที่แล้ว +1

    වටිනා විඩියෝ එකක් කැංකුං කමු එහෙනම්

  • @slgschoice8537
    @slgschoice8537 3 ปีที่แล้ว +1

    කංකුං😁😁😁

  • @MagaAmma
    @MagaAmma 3 ปีที่แล้ว +1

    ආයුබෝවන් 🙏👉❤️

  • @dilekmax
    @dilekmax 3 ปีที่แล้ว +1

    ලුණු ගැන කියද්දි මතක් උනේ සමහර කෑම උයද්දි ලුනු අඩන්ගු සමහර දේ කෑම එකට එකතු කරද්දි අපි නොදැනුවත්ව ලුනු වැඩි කරගන්නව .ඒ තමයි සමහර රසකාරක වල ලුනු අඩන්ගු බව නොදැනීම.මදූ නංගි ඒ දේත් කියල දෙන නිසා පැහැදී වීඩියෝවක්.සුභ දවසක් නංගී🙏

    • @italyamma
      @italyamma  3 ปีที่แล้ว

      සුභ දවසක් වේවා අය්යේ .. තෙරුවන් සරණයි ..

  • @SuperCreations
    @SuperCreations 3 ปีที่แล้ว +1

    Almost Everyday I eat kankun dewal

  • @madhi888
    @madhi888 3 ปีที่แล้ว +1

    Super recipe

  • @CookingWithKuma
    @CookingWithKuma 3 ปีที่แล้ว

    නියාම කැමක්.👍👍

  • @indubaba6125
    @indubaba6125 3 ปีที่แล้ว +1

    ආයුබෝවන් .🙏

  • @lakiyabro2533
    @lakiyabro2533 3 ปีที่แล้ว

    Good jobs 👍👍👍

  • @cookingwithkuma6515
    @cookingwithkuma6515 3 ปีที่แล้ว +1

    ආයුබෝවන් 🙏😍

  • @Cookingwithkuma-jt8lq
    @Cookingwithkuma-jt8lq 3 ปีที่แล้ว +1

    නියාම මදු නංගී 😋😋😋😋😋👉💖

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว +1

    Thanks

  • @حسانعزيري-ن5ت
    @حسانعزيري-ن5ت 3 ปีที่แล้ว +1

    👋👋♥♥♥

  • @Cookingwithkuma-jt8lq
    @Cookingwithkuma-jt8lq 3 ปีที่แล้ว +1

    ආයුබෝවන් .🙏😋💖

  • @uns1134uns
    @uns1134uns 3 ปีที่แล้ว +1

    54..අක්ක....

  • @sandhyaskitchenandvlog7803
    @sandhyaskitchenandvlog7803 3 ปีที่แล้ว +1

    KANKUN HARIMA RASAI

  • @gamekollo
    @gamekollo 3 ปีที่แล้ว +1

    akke oyanammm,ammoo eke rasa danuna balan iddi 😢 lankawata awith matale paththen resturant ekak danna baida... 🤭apita kaalama marenna puluwan ethakota,niyamai video eka akke,budusaranai 🥰🙏

    • @italyamma
      @italyamma  3 ปีที่แล้ว +1

      අපි දාමු දාමු රෙස්ටුරන්ට් එකක් .. ස්තූතියි මල්ලි මාව බලන්න ආවාට .. තෙරුවන් සරණයි .. පරිස්සමෙන් ඉන්න ... සුභ දවසක් ..

  • @CookingWithKuma
    @CookingWithKuma 3 ปีที่แล้ว

    😋😋😋😋😋😋

  • @gamekollo
    @gamekollo 3 ปีที่แล้ว +1

    ko akke aluth videos naddooo 🤔🤔

  • @liyoproductions-3265
    @liyoproductions-3265 3 ปีที่แล้ว +2

    හොදයි විඩියෝ එක බලන්න ආවා යාඑවා

    • @italyamma
      @italyamma  3 ปีที่แล้ว

      ස්තූතියි

  • @admaadma9473
    @admaadma9473 3 ปีที่แล้ว +1

    😋😋😋😋😋😋😋

  • @cooking3781
    @cooking3781 3 ปีที่แล้ว +1

    😋😋😋😋😋😋👍👍👍👍👉💖

  • @dilekmax
    @dilekmax 3 ปีที่แล้ว +1

    කන්කුන් ඩෙවල් 😲ප්‍රයිඩ් රයිස් එක්ක කන්නෙත් මේ ඩේවල් එකමද 🤔

    • @italyamma
      @italyamma  3 ปีที่แล้ว

      ඔව් අය්යේ , මේකම තමයි සමහර දේවල් වල පුන්චි පුන්චි වෙනස් කම් තියෙනවා .. ගොඩාක් ස්තූතියි මගේ චැනල් එකට ආවට.

  • @Mrbestt
    @Mrbestt 3 ปีที่แล้ว

    oyawa hoyagena awa con amma aluth ekak dala na hodin innawa neda

    • @italyamma
      @italyamma  3 ปีที่แล้ว

      අපි හොඳින් ඉන්නවා මල්ලි . ගොඩාක් ස්තූතියි . ඔයාත් පරිස්සමෙන් ඉන්න . තෙරුවන් සරණයි .

  • @cooking-zone
    @cooking-zone 3 ปีที่แล้ว

    Very tasty 😋

  • @art-gallery3257
    @art-gallery3257 3 ปีที่แล้ว

    Yummy 😋😋

  • @තෙරුවන්සරණයි-ට6ඬ
    @තෙරුවන්සරණයි-ට6ඬ 3 ปีที่แล้ว +1

    ආයුබෝවන් 🙏👉❤️

  • @තෙරුවන්සරණයි-ට6ඬ
    @තෙරුවන්සරණයි-ට6ඬ 3 ปีที่แล้ว +1

    නියාම 😋😋😋😋👉💖

  • @CookingWithKuma
    @CookingWithKuma 3 ปีที่แล้ว +1

    ආයුබෝවන් 🙏💖

  • @CookingWithKuma
    @CookingWithKuma 3 ปีที่แล้ว

    ආයුබෝවන් 🙏🙏🙏

  • @cooking3781
    @cooking3781 3 ปีที่แล้ว +1

    ආයුබෝවන් 🙏👉💖