පෙරදිග සංගීතය/8 ශ්‍රේණිය පළමු පාඩම /බිලාවල් රාගාශ්‍රිත ස්වරස්ථාපන

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • මෙම වීඩියෝ පාඩම තුළින් 8ශ්‍රේණිය පළමුවාරයට නියමිත සංගීත පාඩම ඉදිරිපත් කෙරේ.බිලාවල් රාගාශ්‍රිත ස්වරස්ථාපන ගීය පිළිබඳව ඉතා සරලව 8 ශ්‍රේණිය දරුවන්ට ගෝචර වන පරිදි විෂයය නිර්දේශානුකූලව ඉදිරිපත් කර ඇත.මීට අදාල සටහන පහත සමූහයට එකතු වීමෙන් ලබා ගත හැකිය.
    / 204554838015999

ความคิดเห็น • 372

  • @amaliyanarachchi3759
    @amaliyanarachchi3759 หลายเดือนก่อน +2

    ගොඩාක් ස්තුතියි මැඩම් ❤️
    හොදට තේරෙනවා.

  • @nalakapushpakumara3898
    @nalakapushpakumara3898 8 หลายเดือนก่อน +12

    ටීචගේ කටහඩත් ලස්සනයි කියල දෙන විදියත් හරිම පැහැදිලි. ටීචගෙ වීඩියෝ බලලා තමයි මම විබගෙට යන්නේ ❤❤🎉❤❤❤🎉🎉🎉

  • @sasinduprabash
    @sasinduprabash 7 หลายเดือนก่อน +6

    Tank you teacher for your teaching ❤❤❤❤❤

  • @nira...46
    @nira...46 ปีที่แล้ว +7

    හොදටම තේරැනා මිස් .මිස් ලස්සනට ගායනාකරා

  • @HimashiAmaya-wj4ow
    @HimashiAmaya-wj4ow 4 หลายเดือนก่อน +2

    හොදටම තේරෙන විදිහට ලස්සනට ම කියලා දුන්නා...❤

  • @indikaudaya6426
    @indikaudaya6426 3 ปีที่แล้ว +67

    ගොඩක් ලස්සනට වැඩේ කරනවා ඉතිරි පාඩම් ටිකත් mee වගේ කරලා දාන්න ...ජය වේවා බුදුසරණයි

    • @shemayamishel6898
      @shemayamishel6898 ปีที่แล้ว +4

      ගොඩක් ලස්සනයි හරිම අපූරුයි දාපු හැම පාඩමක් ම ඉතිරි පාඩම් ටිකත් මේවගේ
      කරල දාන්න ❤️ ජයවේවා 🙏🙏🙏🙏🙏

    • @AnupamalPathiraja123-dq5wh
      @AnupamalPathiraja123-dq5wh 5 หลายเดือนก่อน +2

      Thank you teacher

  • @pswwanigasinghe2023
    @pswwanigasinghe2023 2 ปีที่แล้ว +30

    ගොඩක් ලස්සනයි teacher .❤️

  • @shiranthichandima.5947
    @shiranthichandima.5947 ปีที่แล้ว +7

    හොදට තේරුනා ටීචර්

  • @dilrukshiariyananda3990
    @dilrukshiariyananda3990 2 ปีที่แล้ว +12

    Hodatama theruna teacher.
    Thank you so much teacher.

  • @Methika2009
    @Methika2009 2 หลายเดือนก่อน +2

    හොඳ පාඩමක් මිස් ❤❤ මිස් ට බොහොම ස්තුතියි අපිට මෙහෙම කියලා දෙනවට ❤🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @SathsaraArtsandmusicbyDinusha
    @SathsaraArtsandmusicbyDinusha 3 ปีที่แล้ว +25

    Wish you all the best! 😊👍

  • @priyankaranamal3283
    @priyankaranamal3283 3 ปีที่แล้ว +19

    ලස්සනට උගන්වන වා මිස්

  • @vidushashalani1543
    @vidushashalani1543 2 ปีที่แล้ว +28

    හොඳට කියලා දුන්නා, 🙏ලස්සනට ගායනා කර techar 👏👌💐

  • @rasikasampath6396
    @rasikasampath6396 3 ปีที่แล้ว +34

    හරිම ලස්සනයි මිස් ඔයා ගයනා කරා.

  • @Guitar-e-w97
    @Guitar-e-w97 4 หลายเดือนก่อน +3

    Madame kiyana awa hodata therenawa teacher kata hada harima lassani❤❤❤🎉

  • @dushyanthirambukwella7512
    @dushyanthirambukwella7512 3 ปีที่แล้ว +9

    Harima lassanai paadama kala namgi.....jayawewa 🌺🌺🌺👍

  • @gamingjaniya3983
    @gamingjaniya3983 2 ปีที่แล้ว +13

    Thanks very much teacher we learn a lot thanks again

  • @danushidanushi5933
    @danushidanushi5933 3 ปีที่แล้ว +4

    Oya hondata kiyala denawa.e wagema thamai oya harima lassanai

  • @musiclover25
    @musiclover25 3 ปีที่แล้ว +19

    ලස්සනයි මිස් 👍👍👍👍👍👍👍👍

  • @janasevens634
    @janasevens634 3 ปีที่แล้ว +12

    ලස්සනයි මිස්

  • @indikapriyadarshana249
    @indikapriyadarshana249 2 ปีที่แล้ว +4

    Godak hoday teacher hondata therenawa bohoma hoday godak pin

  • @oshandilruk6398
    @oshandilruk6398 2 ปีที่แล้ว +18

    ගොඩක් ස්තූතී මිස් මට
    ලගදි ව්හිබාගයක් තියෙනව මම බලාපොරොත්තු වෙනව මේ vedios දිගටම බැලුවොත් මට හොද ලකුනක් ගන්න පුලුවන් වෙයි කියල

    • @pabasaramudaligemusic
      @pabasaramudaligemusic  2 ปีที่แล้ว +11

      හොදයි ඔශාන්.වීඩියෝ කිහිපයෙන් උපරිම ප්‍රයෝජනය ගන්න.සුබපතනව මමඔයාට

  • @mvrap-ng7hj
    @mvrap-ng7hj 3 ปีที่แล้ว +17

    හොදට තෙරුනා ටිච😊😊😊😊

  • @atuwagawagedarasumith2430
    @atuwagawagedarasumith2430 3 ปีที่แล้ว +11

    Misge katahadath harima lassanai
    Thank you teacher 💜💜❤️❤️

  • @s.l4208
    @s.l4208 2 ปีที่แล้ว +10

    සුපිරි😜😍😍😝😱

  • @upulwijesundara2570
    @upulwijesundara2570 7 หลายเดือนก่อน +2

    lassani mis..good job😊

  • @roshanidilrukshi196
    @roshanidilrukshi196 2 ปีที่แล้ว +1

    ලස්සනයි

  • @shynikadesilva5199
    @shynikadesilva5199 2 ปีที่แล้ว +15

    Thankyou teacher.🙏🏻
    හොඳට තේරුනා.🙂

  • @nilukasanjeewaninilu1247
    @nilukasanjeewaninilu1247 3 หลายเดือนก่อน +1

    මිස් හොදට උගන්නනවා . ගොඩක් ස්තූතියි ❤

  • @musiclovers5603
    @musiclovers5603 ปีที่แล้ว +2

    Teacher godak hodata me padama theruna♥️🌼

  • @nisangasasini2649
    @nisangasasini2649 ปีที่แล้ว +2

    Thanks teacher

  • @anything4653
    @anything4653 2 ปีที่แล้ว +13

    හොඳටම තේරුනා මැඩම්

  • @chamilashanthilatha3193
    @chamilashanthilatha3193 2 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි මිස් ගායනය😊

  • @slpraveenbro4606
    @slpraveenbro4606 3 ปีที่แล้ว +4

    Mata Hodata Theruna Tans Teacher

  • @nalakapushpakumara3898
    @nalakapushpakumara3898 ปีที่แล้ว +2

    Godak sthuthi miss oyata Mata heta exam missta godak sthuthi 🥰♥️

  • @blackbroseirousholman8794
    @blackbroseirousholman8794 3 ปีที่แล้ว +8

    patta

  • @nishachandani9078
    @nishachandani9078 2 ปีที่แล้ว +3

    Ane thankyou teacher
    Teacher kiyala dena padam hodata therenawa.

  • @chamilachamila2028
    @chamilachamila2028 ปีที่แล้ว +2

    Hodata theruna teacher 😀😀😀😀😀

  • @jayasirisriyananda3581
    @jayasirisriyananda3581 ปีที่แล้ว +1

    Hodata theruna teacher

  • @gangamalkanthi5200
    @gangamalkanthi5200 3 ปีที่แล้ว +5

    ane teacher godak hodata therenawa wish your all the best and very very tanks. i like this class.

  • @RathikaRathika-v9z
    @RathikaRathika-v9z 4 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @nilushanishanthi7984
    @nilushanishanthi7984 3 ปีที่แล้ว +9

    හොඳටම තේරුනා ටීච

  • @chaniratnayake467
    @chaniratnayake467 2 ปีที่แล้ว +9

    දිගටම videoදාන්න මිස්

  • @manjulaandbinula9845
    @manjulaandbinula9845 2 ปีที่แล้ว +7

    Thanks teacher ❤🙏🙏

  • @mahimimandakinie37
    @mahimimandakinie37 3 ปีที่แล้ว +7

    Lot of thanks miss. Ane teacher 8 wasare okkoma padam karanna.

    • @pabasaramudaligemusic
      @pabasaramudaligemusic  3 ปีที่แล้ว +3

      You are welcome mahimi.❤ අට වසර අනිත් පාඩම් වාරයට අදාලව ඉදිරියේදී අප්ලෝඩ් කරනව.රැදිල ඉන්න චැනල් එකත් එක්ක.

    • @mahimimandakinie37
      @mahimimandakinie37 3 ปีที่แล้ว +3

      @@pabasaramudaligemusic OK miss

  • @sadewyehan-g5y
    @sadewyehan-g5y ปีที่แล้ว +2

    lassanai

  • @fungames1585
    @fungames1585 2 ปีที่แล้ว +7

    Thank you teacher. ❤❤

  • @Fernando-m3o2x
    @Fernando-m3o2x 5 หลายเดือนก่อน +1

    හොඳටම තේරුම් ගන්න පුළුවන් වුණා.🎉❤

  • @chamindapryadarshana7500
    @chamindapryadarshana7500 2 ปีที่แล้ว +30

    ටීචර් ඕගනය පුරුදු වෙන විදිහත් දාන්න කෝ .අනිත් පාඩම් ටික නම් හොඳට තේරුනා . ස්තූතියී !

  • @HachiniAroshani
    @HachiniAroshani 8 หลายเดือนก่อน +1

    ලස්සන යි😊😊

  • @WathsalaManohari-rs8cs
    @WathsalaManohari-rs8cs ปีที่แล้ว +3

    හොඳට තේරුම් ගන්න පුලුවන් ටීචර්

  • @Yashodasandali60
    @Yashodasandali60 ปีที่แล้ว +1

    Thank you so much teacher 😘 💖 ❤ 💓 💕 💗 😘 💖 ❤ teacher hodata ugannanawa mata hodata theruna

  • @walk_with_jesus.official
    @walk_with_jesus.official 2 ปีที่แล้ว +4

    හොඳට තේරුනා ටීචර්. ගොඩාා..ක් ස්තූතියි! ජේසු පිහිටයි!! 🙏❤

  • @kuludiruwangika1220
    @kuludiruwangika1220 3 ปีที่แล้ว +3

    Hodata therenewa mis😀😀

  • @dasunyamanudhini1852
    @dasunyamanudhini1852 2 ปีที่แล้ว +3

    ගොඩක් ලස්සනට ගායනා ටීච

  • @HansakaIduwara-wp5jx
    @HansakaIduwara-wp5jx 6 หลายเดือนก่อน +1

    Tharuna mis👍👍👍👍👍

  • @ranjipushpakumara7634
    @ranjipushpakumara7634 3 ปีที่แล้ว +2

    Hodata kiyala denava teacher thanks

  • @pathiranagepiyathilaka6301
    @pathiranagepiyathilaka6301 3 ปีที่แล้ว +3

    Thank mis

  • @arunimunasinghe944
    @arunimunasinghe944 11 หลายเดือนก่อน +2

    Ane teacher thank you ❤️

  • @guwanikumudika8011
    @guwanikumudika8011 7 หลายเดือนก่อน +1

    I love this song so much ❤️❤️❤️❤️❤️

  • @raweenchandima5233
    @raweenchandima5233 3 ปีที่แล้ว +3

    lassanai mis -hodata therenawa

  • @manulapraveen552
    @manulapraveen552 ปีที่แล้ว

    තෙරුවන් සරණයි🙏🙏

  • @navindunilshan4426
    @navindunilshan4426 3 ปีที่แล้ว +2

    හොදට තේරැනා මිස්

  • @AnimeLover-ko5nz
    @AnimeLover-ko5nz 3 ปีที่แล้ว +3

    Wish your all the best ❤️❤️

  • @hemalchandana4447
    @hemalchandana4447 2 ปีที่แล้ว +1

    Wow great teacher thank s 🎼

  • @amarasarikaluwitharana1825
    @amarasarikaluwitharana1825 3 ปีที่แล้ว +4

    Ane miss thank you so much amaru padamak miss hodata kiyala dunna anith padamuth dannako miss

  • @Dew-Avi
    @Dew-Avi 2 ปีที่แล้ว +1

    හොදට තේරෙනවා ටීච.ඇයි ටීච ආපේ ඉස්කෝලේ න් ගියේ 😥😥😥

  • @shynikadesilva5199
    @shynikadesilva5199 2 ปีที่แล้ว +4

    ලස්සනට ගායනා කළා.

  • @mayumikaweesha8220
    @mayumikaweesha8220 ปีที่แล้ว +1

    Thank you teacher oya kiyala dunna dewal hodata theruna❤️❤️🧡

  • @DinithiNiwarthana
    @DinithiNiwarthana 2 หลายเดือนก่อน +1

    ලස්සනට කියනවා මිස්

  • @shahirushorts
    @shahirushorts 3 ปีที่แล้ว +2

    200වෙනි ලයික් එක මගෙන්

  • @SampathThamara
    @SampathThamara 4 หลายเดือนก่อน +1

    Lassanai teacher..❤❤❤❤❤❤

  • @citagwapa461
    @citagwapa461 3 ปีที่แล้ว +5

    Hodats thruma

  • @user-uo9xe3br2r
    @user-uo9xe3br2r ปีที่แล้ว +2

    පාඩම හොදට තේරුනා මිස් .ගොඩක් ස්තූතියි

  • @ovegaming7056
    @ovegaming7056 3 ปีที่แล้ว +3

    තවත් විඩියො දාන්න miss...... 😷 පරීස්සමින් ඉන්න..

    • @ovegaming7056
      @ovegaming7056 3 ปีที่แล้ว +1

      ටිචර් අපිට online class කරන්න...

    • @pabasaramudaligemusic
      @pabasaramudaligemusic  2 ปีที่แล้ว

      🎶 අපගේ youtube සංගීත පන්ති හා එක් වූ බොහෝ දෙනාගේ ඉල්ලීම මත පෙබරවාරි මාසයේ මැද සිට මාර්ගගත සංගීත පංතිය ආරම්භ කරන බව දන්වා සිටිමි .
      🎶 මෙම පන්තිය zoom ඔස්සේ පැවැත්වෙන අතර දරුවනට අවශ්‍ය සියළුම සටහන් සහ සියලුම පාඩම් වල ප්‍රායෝගික කොටස් වල පුහුණුවීම් සදහා අවශ්‍ය recordings ලබාදීමට සූදානම් .
      🎶 online සංගීත පන්තිය සඳහා ලියාපදිංචිවීමට දරුවාගේ නම , මවගේ/පියාගේ නම, ලිපිනය,ඉගෙන ගන්නා පාසල, දුරකථන අංකය,2022 වසරේ යාමට නියමිත ශ්‍රේණිය සඳහන් කර 074-1954969 දුරකථන අංකයට පණිවිඩයක් යොමු කරන්න.
      🎶 පන්ති පවත්වන්නෙ 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා පමණක් බවත් කාරුණිකව සලකන්න.

  • @indikaruwan2173
    @indikaruwan2173 3 ปีที่แล้ว +13

    ගොඩක් හොදට පැහැදිලිව අපට තේරැණා.ටීචට පින්. පුඵවන් නමී වයලීනය වාදනය කරන හැටි පෙන්වන්න.

  • @uvinduenglishacademy
    @uvinduenglishacademy 6 หลายเดือนก่อน +1

    හොදට තේරුනා teacher
    👍👍

  • @K.L.YSehas
    @K.L.YSehas ปีที่แล้ว +2

    Mis lassanai 🤓😉

  • @sanjeewaalahakoon9344
    @sanjeewaalahakoon9344 2 ปีที่แล้ว +1

    Thanks madam

  • @ameesha283
    @ameesha283 ปีที่แล้ว

    Godak hodai teacher 👍👍👍🙏🙏🙏

  • @Guitar-e-w97
    @Guitar-e-w97 4 หลายเดือนก่อน +1

    👍 great

  • @dinisuras7739
    @dinisuras7739 ปีที่แล้ว +1

    ස්තුතියි .මෙන්න සහයෝගය .#dinisuras

  • @NilushiDammika
    @NilushiDammika 2 หลายเดือนก่อน +1

    😍😍😍😍😍😍😍😍😍😍😍

  • @madushani6773
    @madushani6773 2 ปีที่แล้ว

    හොදට තේරුනා ටීචර් .
    බොහොම ස්තුතියි .

  • @Dasun._.
    @Dasun._. ปีที่แล้ว +1

    😀 hodai tica maru

  • @dinukapriyadarshani1058
    @dinukapriyadarshani1058 3 ปีที่แล้ว +4

    Lassanai miss 😋

  • @rashiniomaya7308
    @rashiniomaya7308 2 ปีที่แล้ว +1

    Godak hodata theruna madam ❤❤❤

  • @citagwapa461
    @citagwapa461 3 ปีที่แล้ว +3

    Hodama hodai

  • @chanchaladewmini9552
    @chanchaladewmini9552 ปีที่แล้ว +1

    Padama hodata theruna🙏🙏

  • @DulajTheekshana-kt4rm
    @DulajTheekshana-kt4rm ปีที่แล้ว +1

    Mis lassanata gayana karana....
    Me wage lassanata anith padam tikath kiyala denna miss...😊😊

  • @sL-gq9ls
    @sL-gq9ls 3 ปีที่แล้ว +2

    ලස්සනයි ටිච...

  • @NethuligihansaRm
    @NethuligihansaRm 2 หลายเดือนก่อน +1

  • @weddewalagesujeewa2599
    @weddewalagesujeewa2599 3 ปีที่แล้ว +2

    Hodai😀😀😀🎻🎻🎻🎻🎻

  • @priyanimadampe3754
    @priyanimadampe3754 3 ปีที่แล้ว +1

    Pahadili teacher lassanai teacher

  • @kelumniroshan2309
    @kelumniroshan2309 3 ปีที่แล้ว +4

    Very beautiful

    • @thisurisehanya8859
      @thisurisehanya8859 2 ปีที่แล้ว

      හරිම ලස්සනට ගායනා කලා

  • @charikasenadeera7115
    @charikasenadeera7115 8 หลายเดือนก่อน +1

    👌👌👌

  • @Nethmi427
    @Nethmi427 ปีที่แล้ว +2

    Teacher apita therena widihata kiyala dunna.Thank you.❤❤❤❤❤❤❤❤😊

  • @kaveeshadishansenanayaka2669
    @kaveeshadishansenanayaka2669 3 ปีที่แล้ว +2

    හොදට තෙරුනා මිස්

  • @chandrikanilanthi1248
    @chandrikanilanthi1248 ปีที่แล้ว +1

    හොදට තේරුණා ටීචර්❤ගොඩක් ස්තූතියි🙏

  • @NilushiDammika
    @NilushiDammika 2 หลายเดือนก่อน +1

    🎉